Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබ වහන්සේ ගේ කතාවට මම ගොඩාක් නමස්කාර කරනවා
සියලුම දෙනාට අව්‍යාජ ත්වය අව0කත්වය උරුම වේවා ඔබ වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
හැම දෙයම පැලෑන් එකකට සිදුවන බව පේනවා. ඔබ වහන්සේට සියළු දේ ජයගන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා! 🙏🙏🙏
මෙ සුවාමින්වහන්සේ කියන දේවල් හැමොටම තෙරුම් ගන්න අපහසුයි පින් ඇත්තො අසත්වා
Pin attho nemey .. pissu ewun pissu ewuntama ekathu wenawa .. . Munta saadu kiwwoth untath pissu
අක්න දැන් හිරෙි ගිහිල්ල අහපල්ල විකෘති පන
අනිවාර්යයෙන්ම
අනේ බන්. හිරේට ගිහින් බලපන්. එතකොට ඇස් ඇරෙයි..😂
aniwa. hemotama terernne ne.
සුවාමින්වහන්ස.ඔබවහන්සේට..මාගේනමස්කරයවේවා.....🙏🙏🙏🔔🔔🔔🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
❤❤❤❤❤❤
දම්ම අරන හදන්න මුල්ම යෝජනාව හා එම වැඩ පිලිවල ඔඔබවහන්සේගෙ.. එදා මම හිටියා ❤❤❤❤
නමස්කාර වෙිවා ස්වාමින්වහන්සේ ඉදිරියේ සුපිරි දේශනා මලවක් ස්වනය කර හැකිය අමුතු කථවක් කනට මී පැනි වගේ..තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
නමස්කාර වේවා,ඔබ තුමන්ටද ,ඔබ තුමන් දකින,ඒ අමුතු කතාව,කුමක්ද,?කරුණාකර පිලිතුරු සපයන්න.
❤❤❤❤❤
නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස. 🙏🙏🙏☸
අම්මටසිරි චම්පා ගොන් ගෑනී දැන් කෝ😂😂😂😂😂😂 මී වැස්සී
ගොන් බඩු
සාදු සාදු සාදු.. එය නම් මිහිරියි, එය නම් කටුකයි. මුලු විශ්වයම ප්‍රකම්පිත් විය. මා විශ්වය විය. විශ්වය මා විය.. සියලු සතුන්ගෙ හිත සුව පිනිස මෙය හේතු වේවා..
❤
❤❤❤❤
කුමක්ද කටුක ,කුමක්ද මිහිරි ?
@@anurajayananda744 කටුක මිහිරියි මිහිර කටුකයි. ඔය පාරෙ යනකොට වංගු පේනවා නේද ?වංගුවේ ඉදලා බලන්න වංගුව පේනවද කියලා?? ඒ වගේමයි ඔයා වාඩි වෙලා ඉන්න පුටුවත්...දැකගක්න නම් පුටුවෙන් නැගිට එහාට වෙලා බලන්න...🙏🙏🙏විමසුමට ගැටුමට නොවේ ...
මා ගැටුමට නොව විමසීම සදහායි ලියන්නේ,මට,ඔබතුමා,කියන කිසි දෙයක් නොතේරේ ,මගේ ප්‍රශ්ණය වන්නෙ කුමක්ද, මිහිරි කුමක්ද කටුක ?සරලව පිලිතුරු සපයන ලෙස කරුණාවෙන් ඉල්ලා,සියිමි.
මේ වගේ තරුණ කෙනෙකුට මෙපමණ ගැඹූරු දැක්මක් තිබීම අතිශය බුද්ධියක්
Mun wahansege guru hamuduruwo kalayak Samantha badra hamuduruwo laga hitiye. Hoyala balanna
ඔව් සමන්තභද්‍ර කිවුවනේ රහතෙක් ආවොත් ඉස්සෙල්ලාම කරන්නෙ ටොයිලට් හෝදන්න දෙන එක කියලා.. ඒක නිසා සමන්තභද්‍ර ගේ ටොයිලට් ටික හෝදලා දෙන්න ගියා..😂
ඔබ කියන දෙය මට නොතේරේ ,සිතා ගැනීමට නොහැකිය. බුද්ධියේ ගැබුර,කොයි තරම්ද කරුණාකර පිලිතුරු සපයන්න?
තර්කයට එකග වූ පමණින් දෙයක් පිලි නොගන්න.. - බුදු දහම - කාලාම සූත්‍රය... මේ පම්කයෝ දෙන්නා දන්න දෙයක් නෑ 😅😅😅
@@roshanikalutharage2747සමන්තභද්ර හාමුදුරුවන්ගෙන් අපිත් බණ ඇහුවා 2014 දි විතර. ඒ කාලේ තමයි බණ කිව්වේ. දැන් මානසික ලෙඩෙක්. ඉතින් සේරමලා අයින් උනා.
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.,🙏🙏🙏🙏🙏
තොපිලා ඉන්නකම් මේ රට මෙහෙමයි 😂😂😂😂
ඌරු පුකකට නමස්කාර කරපන් ඔයිටවැඩිය නම්බුයි...යකෝ දකින දකින හැම හුත්තෙක්ටම සාදුකාර දෙන්න එපා සිව්ර පොරෝගත්ත පමණින් බික්ෂුවක් වෙන්නෙ නෑ....😂
තෙරුවන් සරනයි ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු
අන්න ඒ පොන්නයා හිරේ
saduuu saduuu
බොහෝ පැහැදිමක් ගෞරවය ක් ඔබ වහන්සේගේ ඥානය ගැන athivenawa🙏🙏🙏
පිරිනිවෙන සියලු අර්‍ය වරුන්ට දැනෙන ප්‍රරායොගික ධර්මය💛 .මෙ පැහැදිලි කිරීම කෙතරම් සරලයිද..,සුන්දරයිද...,ඒවාගෙම ගාම්බිරයිද..🙏🙏🙏නිවන් රිසි ප්‍රඥා වන්තයින්ට මෙවැනි දේශනා සවන් වැකේවා..!!! ඔබ වහන්සේගේ මහා කරුනාවට මෙන්ම මහා ප්‍රඥා මහිමයට ගෞරවයෙන් යුතුව නමස්කාර පුජා කරන්නෙමු ...🙏🙏🙏මෙ දැනෙන උතුම් රැකවරණය නිරන්තරයෙන් වන්දනා කරමි ...පාද නාමස්කාර වෙවා..!!අර්‍ය වහන්ස... සාදු සාදු සාදු 🙏🙏🙏
පාඩනමස්කාරවේවා.ආර්‍යන්වහන්ස.🌺🌺🌺🔔🔔🔔🙏🙏🙏.....
සාධු සාධු සාධු !!!! උත්තරීතර ආර්‍යන් වහන්ස ඔබ වහන්සේට මාගේ අනන්ත අප්‍රමාණ උත්තරීතර නමස්කාරය වේවා !!!
හරිම දාර්ශනිකයි....දැනගන්ම අතිශය දුර්ලබයි....අපිට තේරුම්ගන්න බුද්ධිය ඉල්ලමු.....පරිස්සමෙන් ගමන යන්න හාමුදුරුවනේ.🙏
දාර්ශනිකයි කියන්නේ හිතළු කියන එක නෙමෙයි🤣
මෙහෙම හොරෙක්ව වර්ණනා කරන උබල වගෙ උන් බත් කන්න එපා බන් පුන්නකු කාපන්.
Parissamata gamana giya
මී හරකි....😂😂🤦♂️
නමස්කාර වෙීවා ස්වාමීණි🙏🙏🙏🙏🙏🙏🌷🌺🌾🌹🌹
ඔයාලා වගෙ අයට ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕනේ. 😂 බත් කන ගව සම්පත
මුන්වහන්සේ අවබොද කරල කියන්නේ මෙ කියන දේ තේරෙන්නේ නැත්තේ අවිද්ඨයාවෙ ඉදන් දකින අහන නිසා පින් තියන අයට තේරෙනවා. ගැටෙන්න එපා හොදින් කියනදේ මනසින් විමසන්න නැවත නැවත අහන්න විමසන්න තේරෙනකන් විමසන්න
Aniwa
අනිවා
අදත් කියනවා මේ කතාවල ඇත්තක් පේනවනෙ ❤❤
එකගයි. හරියටම විනය පොත් පෙරලුවොත් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ (මේ උන්වහන්සේත් එක්ක )
ruclips.net/video/Z6bHIr9DnDw/видео.htmlsi=uhKDtfuj3s1WkXys
@@kasunbandara6362මෙ හාමුදුරුවෝ කියන අනාගතේ දවසක ඔහුව පිස්සෙක් කියල ඇන ගහල මරල දානදවසක් එනව.එහෙම එන්නෙ නැත්නම් මගේ මාර්ගය වැරදි කියල .අද ඒ දවස ඇවිල්ල නේද😮
Rathnapure wimalabuddhi ubta puke ariya da 😹😹
නමස්කාර වේවා ඔබ වහන්සේට! උතුම සාකච්ඡාවක් මට ලොකු විස්වාසයක් තියෙනවා ඉන්දික මහත්තයා ඔය පැමින තිබෙන්නේ ඔබට ගමන අවසන් කිරීමට සුදුසුම ස්ථානයට කියලා.
විශ්ව බුද්ධ කියන එකා නේද? අනේ මංදා මිනිස්සු මූටත් වදිනවා
දැන් හරිද අමාරුව
🤣🤣🤣🤣@@cheezzslize39
🤣🤣🤣🤣@@thimathkemitha
ඔබ වහන්සේ ගේ සියළුම බලා පොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏
හරිම 🔑 🙏. ස්වාමීන් වහන්සේ සමඟ මේවගේ වටිනා සාකච්ඡා තව තවත් ඉදිරිපත් කරන්න .🙏
සර්ව සාධාරණ දහම් පණිවිඩයකි.💐🧡❤️🙏🙏🙏
දැන් හිරේ😂😂😂😊😊
Ane ube dham paniwide
අන්න දැන් හිරේ@@malishabandara9213
❤❤❤
සුසන්ත මහතා ඔබතුමා අපිව මෙවැනි වැඩසටහන් තුලින් දවසින් දවස අපිව පෝසනය කරනවා ඔබට ජය
මෙ සාකච්ඡාව හැමෝටම ඇහෙන්න ඕනී ඇසේවා 💚🙏
මම හිතන විදියට ඔබ වහන්සේ සත්‍ය දන්නව..අපේ වුන් ගොඩක් ඉන්නේ හින්දු දහම අදහන ගොන්නු.
😂😂😂
youtube.com/@wbuddhi රත්නපුරේ විමල බුද්ධි ස්වාමීන්වහන්සේ.
Obawahanse samaga T ekak beemata, nidahase katha kirimata awasthawak labewaa...
එක වරම තෙරුම් ගැනීමට අපහසු බැරි බවක් දැනුනත් යම් සත්‍යය ක් ඇතිබව දැනෙනවා
මට මීට අවූරුදූ දහයකට විතර කලින් හමූ වූ එතුමා.අම්මෝ ඒ කාලය හරිම සුන්දරයි.මගේ ලෝකේ සුන්දර කරපූ උතුමා
ganja gahanda dilada ??😅🤣
වර්තමානයේ ෂණ යයි
Hamuduruwane Mata obe nwahansegen ahanna prasna na obawahanse kiyana de awabodi aeka aeka wachanawalata naganna Mata there na.theruwan saranai
තවත් මේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ඕනේ ❤❤❤
ටික් ටොක් එකෙ ලයිව් බලපන් මෙ පොන්නයගෙ 😅
@@MR_PRAMIYA 🤔
ට්‍රැක්ද හුට්ටෝ😊😂😂
@@dev8270 😯😯
mun hinda ape agama nethiwnawa thirisana
ඉතාමත් ගැබුරැ සාකච්ඡාවක් .සත්‍ය සොයන්නාට සම්බවෙ.එවැනි අයට පමණයි තේරුම්ගත හැක්කෙ🙏
අනේ බන් පල
තේරුම් ගන්න බැරි අත්භූත ආකාරයෙන් බුදු හිමියන් ධර්ම දේශණා කලේ නැ. අවබෝද කිරීම දුශ්කර බව නම් සත්‍යයක්.
ඇත්තටම ගැබුරු සාකච්චාවක්
Meya mechara hodata katha karanawa, eth eka paratama mokak hari wela
දේශනාවෙන් හතරෙන් තුනක්ම ඇහුවා, කිසිවක් තේරුනේ නැ මං මේක නවත්තනවා
සිතක මායාව යුටියුබ් දේශනා ශ්‍රවනය කරන්න .හරිම පැහැදිලි යි
දෑසට පෙනෙන රූපය පරික්ෂා කරන්න. ඒ රූපය microscope එකෙන් බැලුවොත් වෙනස් නේද? ඒ කියන්නේ අපි ඇසෙන් දකින්නේ ඇත්තටම තියෙන රූපයක් ද නැත්නම් ඇසේ පෙනීමේ සීමාවට සාපේක්ෂ පෙන්වීමක් ද. මේ සත්‍යය දැක්කොත් දකින පෙනීමට බැඳෙයි ද
විමල බුද්දි හාමුදුරුවන්ට මාගෙ නමස්කාරය 🙏🙏🙏එක එකා දහම ගැන අනවබොදයෙන් දාන නිශ්පල පල් කමෙන්ට් නොසලාකා හරින්න උන් සසරෙ ඇවිදින උන් (අනුසොතගාමි) පහලට පිනලා නිවන හොයන උන්. . සුසන්ත මත්මයා ස්තුති ඔබට 🙏
එක,එකා,දහම ගැන අනවබෝධයෙන් දාන,නිශ්පල කතා වලට පිලිතුරු සපයන්න ,ඒ පුද්ගලයින් ධර්මය ඔවුන් දන්නා,ආකාරයෙන් සොයන අයයි.ඔවුන් සියලු දෙනාටම,අනුකම්පා කරන්න. සම්බුදුන් අංගුලිමාලවත් අත්නොහැරිය,බව,මෙනෙහි කරන්න .අද ඔබට ගරහන්න හෙට ඔබව අනුගමනය කරනු ඇත ,කිසිවෙක් අත්නොහරින්න....
❤❤
Wachana kipayakin obawahansege awabhodaya therumganna puluwan.🙏🙏🙏
🎉🎉🎉
මාගේ කල්‍යාණ මිත්‍ර ගෞරවනීය විමල බුද්ධි ස්වාමීන් වහන්සේට නිදුක්, නිරෝගී ,දීර්ඝායු ලැබේවා .🙏🙏🙏🏵️🏵️🏵️
සාදූ සාදූ සාදූ මේ ස්වාමින් වහන්සගේ දේශනාව හැම කෙනාම තේරුම් ගන්න පහසුනෑ නමුත් බුදු රජානන් වහන්සේගේ ලොව කම්පා කරවන ගාම්භීර නිර්මල බුද්ධ වචනය මේ ස්වාමින් වහන්සේගේ අවබෝධයෙන්මයි දේශනා කරන්නෙ නමුත් කියනදේ තේරෙන් නැත්තෙ අවිද්‍යාවෙ ඉදන් බලන නිසා මේ දේශනාව අහල හොදින් ව්මසන්න 🙏🙏🙏 සියලු සත්වයන්ට මේ බුද්ධ වචනය අවබෝධ වේවා !!!
ජේසු පිහිටයි ඔබ සැමට
හරිනේ මේ මනසික රෝගීන්ගෙන් බණ අහපු අය දැන් සිවුරත් ඇරල, සිවුර බල්ලටත් ඇන්දෙවුව , කෝ බලන්න මෙයගේ දායකයෝ සෙට් එක
මහන,කරපු,බල්ලටත්,උපාසක,අම්මලා,සාදු,සාදු, කියකියා,නමස්කාර,කරන්න,ඇති, නේ ද
😂😂
සිවුර බල්ලට පෙරේවිවට මොකද බුද්ධ අය කියන්නේ සිවුරට කියලනේ ඉතිං සිවුර බල්ලා ලගද කොල්ලා ලගද කියලා ප්‍රශ්නයක් නැනේ සිවුරට වදින්න හැබැයි කොල්ලන්ට වදින්න කැමති අයට නම් එක ප්‍රශ්නයක් වෙවි නේද 😂😂😂😂😂
@@Sajeed267😂
ස්වාමීන්වහන්සේගේ වචන ඇහෙන්නේ...ගමන අවසන් කිරීමට පැමිණි අයට පමණයි...මහා සාගරයේ පතුල පෙනෙන්නේ පතුලට ආසන්නයේ සිටින විට පමණි..උඩින් බැලූවිට පතුල නොපෙනේ...ඔබට පතුල පිලිබද දැනගන්නට නම් මුලින්ම පතුල ආසන්නයට පැමිණිය යුතුය ...
දැන් නමි ටිකක් පතුල පේනවා අැති කුඩු ගහන්න නැති නිසා
Ow
ලස්සන පුටුවක්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ගේ මට කියන්න වචන නැහැ suwamin wahansa ආශ්චර්යමත් බුද්ධ පුත්‍රයානන් වහන්ස වහන්සේට මම නැවතත් නමස්කාර කරමි සාදු සාදු සාදු
මෝඩ එලදෙනක් උබ නම්.....🤦♂️
පේන්නේ අතීතය 👍👍👍👍
මේවා තේරෙන්නේ කාටද... සරලව නිවනට හේතුවෙන දහම් කරුනු ටිකක් සාකච්චා කරානම් සාදාරනයි
ඇත්තෙන්ම ගමේ පන්සලේ හාමුදුරුවරුන්ගෙන් ලොකු සේවයක් සිදු වෙනවා. දාර්ශනික සාකච්ඡාවක්
Theruvan saranai... nivana dura ne.....sithata sehelluvak denuna me darma sakachchava sravanaya karala....🙏🙏🙏
මේ තැනැත්තා කවුද කියනවට වඩා, හරියටම මේතුල යථාර්ථය අවබෝධයෙන් ඇහුවොත් හමා තුල දැකගැනීමේ හැකියාව ඇති බුද්ධිමතුන්ටම පමණයිසාමාන්ය පන්සියපනස් ජාතක බණ කාලීන කතන්දර අහන අයට මේ ඉන්නෙ පිස්සෙක්. වර්ථමාන ලෝකයතුල සිවුර ගලවා සිවිල් ඇඳුම ඇදීම පෘතග්ජන උන්මත්තක මිනිසුන්ට ඇත්තටම ගල්ගහල මරන්නෝන බාහිර චරිතයක්. උතුම්වූ බුද්ධත්වය හැමෝටම ලැබේවි.අන්තර්ජාලය හරහ පිස්සුකෙලින්නැතුව තමන්ගේ ගමන ගියා නම් ප්‍රශ්ණ නොවෙන්න තිබුන
මගේ වයස 57. ක්. මේ දහම සොයන්න කොච්චර වෙහෙසුනාද? මිය යන්න කලින් යතාර්ථය අවබෝධ කරගන්න ලැබීම ගැන පුදුම සැනසීමක් දැනෙනවා. නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
උබලා වගේ මන්දබුද්ධිකයොන්ට මේවා තමයි ධර්මය
57 වෙනකම් 😂😂😂 ගොන් බඩු
🙏🙏🙏
අතීත සංඥාවෙන් වර්තමාන මොහොතේ දැනගැනීම .. හේතුපල
වර්තමානය කියන්නේ සම්මතයම මෝහයම මුලාවම තමා,විපාක මට්ටමක්සත්යසොභාවයම නිරෝධයම තමාඋන්වහන්සේ ගේ දේශනාව ප්‍රත්‍යක්ශයි.නමුත් සත්වයා සමූදයම දකිමින් පංචඋපාදනස්කන්දය සකස් කරමින් ඇලීමට සහ ගැටීමට සාපේක්ශව සසර නිර්මාණය කරමින් මනෝවිඤ්ඤාණ දත්ත තමා එකතු කරන්නේ. සසර උපත තම තමන්ම නිර්මාණය කර ගනී..රහත් සොභාවයට පත්වූ උත්තරීතර කෙනෙකුද විපාකයට අනුව ගලායාමක් පවතින මුත්එය ප්‍රඥාවෙන්ම හසුරුවා , කටයුතුවෙන්නේ.අලුත උපන් දරුවා ගේ සොභාවය හිස්සොභාවයක්.. විපාක මට්ටම සමග ගණූදෙණු සකස්වීමක් සිදුවෙන්නේ නෑ.වර්තමානය අතීත දත්ත අනුව සකස්වීමක් විපාකයම මෝහය,මුලාව.
අතීත,සංඥාාවෙන් වර්තමාන මොහොතේ දැන,ගන්නට,ඇත්තේ කුමක්ද ? කරුණාකර පිලිතුරු සපයන්න
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Namaskaraya wewa
ඔබ,වහන්සේගේදේසනා,හිත,පිරිසිදු,වෙනව,
මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ලොකු දැනීමක් ඇතිවයි
Maru 💯
මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
Me swmin wahansege wachana ahenne me bawaya nima karapu ayatama pamanai🙏🙏🙏🙏
මොහුත් යමක් දන්න බව පේනව.👍
👉දකිනවා, 👉පෙනෙනවා 👉බලනවා⚪අන්දයාට හීන පේනවා 👉👉මෝඩයාට අනාගතය දකින්නට බැහැ , අනාගතය පේන්නෙත් නැහැ 👉 අනාගතය දකින්නට අනාගන්න ඕන
❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏
😅 Mu ada koheda horadetuwa
මම ලග තිබෙන දෙයක්නෙ ඔබ වහන්සේ දේශනා කරමින් ඉන්නෙ බුදුහිමි දේශනාව මගෙනුත් නිදහස් වීමක් නිවන ලෙස සත්‍ය දැක්කබව නමි මගෙන්ද නිදහස සොයා ගන්න ඔබවහන්සේ තාම ඵතන නැහැ .පිස්සු හදාගන්න ඵපා.
Hadawathin dahama soyannata praghnawa awadi wana dahama hamuwe.🙏🙏🙏
Sathye paniwida karuwanan...
🙏Godak watinawa
Yo I know what u mean exactly I wasn't expect something like this from u it's deep and cool
එක් එක්කෙනාට වෙන වෙනම ශුද්ධ භූමි යතුරු තියෙනවා. ඔක්කොටම වෙන වෙනම ශූද්ධ භූමියට ඇතුල් වෙන්ට පුළුවන්
Sadu sadu 🙏❤️🌷🌺🌼🌍👍🙋
අවබොදයක් තුල සත්‍ය අහෙනවා මේ කෙනෙක් කෙනෙකු ගන comment කිරිමක් නොවේ
❤❤ aniwrenmaaa
Hamudruwo kiyanne atta hamotama terun ganna ba ❤ api apima wemu ramu sammuti kadagen . Niwan dakinna puluwan api hamotama❤
සත්‍යය දහම මතු වෙනවා ස්තුතියි
සත්‍යය දහම යනු කුමක්ද? කරුණාකර පිලිතුරු සපයන්න.
FULL UPSET SAAANTHA , 🤯🤯😁😁😂😂😅😅🤣🙉🙉
bohoma isthuthi indika mathyaa
Theruwan sarani
මරු අ 😮❤
අහද්දි තමන්ට දැනෙනව සත්‍ය ගවේෂණයෙ ප්‍රත්‍යක්ෂය
Samantha badra hamuduruwange
ජනාධිපති වෙන්න හිතං හිටපු එකෙක් බුදු උනාම සමන්තභද්‍ර ට වෙච්ච දේ වෙනවා... දැන් සත්‍ය පාවා දුන්නු හින්දා තමා රට්ටුන්ට නය ගෙවන්න වෙලා තියෙන්නෙ. පස්සෙන් යන එවුන්ටත් ඕකම තමා වෙන්නෙ.
අනාගතය කියල කියන්නෙත් අතීතයට තමා ඉතින් ,වර්තමාන ය කියන්නෙත් අතීතය ,සාපේක්ෂ වර්තමානය අතීතයට අහුවෙලා තියෙන්නේ ,තව නිරපේක්ෂ වර්තමානය කියල එහෙකුත් ඇත,නිරපේක්ෂ වර්තමාන ය සම්පූර්ණ අතීතයෙන් මිදුන තැනක්,සිත අතීතයෙන් මිදෙන එකයි කාලයෙන් හා අවකාශයෙන් මිදෙන එකයි ඔක්කොම එකට වෙන්නේ ,මේ සියල්ල වෙන්නේ පංචේන්ද්‍රිය විවුර්තව තියෙන මොහොතක ..
Nivana avaboda karagath kenekta pamanai eya dañne ❤
Onna. Nivan. Maga. Pin. Athi. Ayata. Asava
🙏❤️
Indika mahaththayage tharaka hari pahadiliy pirisidui. Harawath. .namuth pilithuru Dena kena. Godak asaranawenawa vitharak newei amaruwe vetenawa.
මේක බැලුවා තව එකක් බැලුවොත් නිවන්යෑම කෙසේ වෙතත් මානසික රෝහලකට යන්න වෙයි (feeling _මඤ්ඤං ස්වභාවයක්)
පොත් වල කතා අහල නැද්ද බුදුන්ටත් කීවේ පිස්සු කියලා
මෙක නැවත නැවත අහන්න අපි මායාවක ඉන්නෙ
Yathuru kathawennam. Indika mahaththaya niweridiyi
Patta horek,
🙏😍
Buddimath himinamak.
අද මෙයා සාසනය වනසනවා
බුදුහාමුදුරුවෝ කිව්වේ අනවශ්‍ය දේවල් ගැන හොයන්න එපා තමුන්ගේ දුක නිවාගන්න කියල.සිහිය පැවැත්වීම මගින් සිතෙහි ඉපදීමත් නිරෝධයත් දැකගන්න පුළුවන්.සිත තියෙනකල් මම ඉන්නවා මම ඉන්නකල් සිත තියෙනවා.මම ඉන්නකල් ලෝකයක් තියෙනවා.ඒ අවබෝධය හොඳටම ඇති
ඔයා ඉස්කෝලෙ ගියපු නැති දවසට ඉස්කෝලෙ නැද්ද..ඔයා ඔෆිස් ගියපු නැති දවසට ඔෆිස්එක නැද්ද....
@@chaminda2700 ඔයානේ ගිහින් බලන්න ඕන..ඔයා නොගියොත් ඉස්කෝලේ නෑ ඔයා ගියොත් ඉස්කෝලේ තියෙනවා.ඔයාට ඉස්කෝලයක් වෙන්න ඔයා යන්න ඕන ඉන්න ඕන ඉගෙනගන්න ඕන..ගැටුමට නොවේ විමසුමට ....🙏🙏🙏🙏
@@chaminda2700 බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත් දේ මිනිස්සුන්ට දේශනා කරන එක ලේසි නෑ කියල උන්වහන්සේම කිව්ව.සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට කවුරුහරි කෙනෙක් ඒ දේවල් පුරුදු පුහුණු කළොත් තමුන් කවුද ලෝකය කියන්නේ මොකක්ද කියල අවබෝධ වෙනව.බුදුහාමුදුරුවෝ කිව්වේ ලෝකයේ ඇති වීමත් නැති වීමත් තමුන්ගේ ශරීරය තුළින් අවබෝධ කරගන්න පුළුවන් කියල.අපි හිතන කල් තමයි අපිට ලෝකයක් කියල එකක් තියෙන්නේ.අනික බාහිර ඔයා කියන දේවල් ඒ විදිහට තියෙන්න ඇරල තමුන් තමුන්ගෙන් නිදහස් වෙන්න.
ස්කෝලයත් තියෙනව ,ඔපීස් එකත් තියෙනව ඒත් මම එතන නැ.
අතිශය තාර්කිකයි.ඇබ්බැහි වෙන සුලුයි.
thota watha matha niyami prsna ahna akarrya
දැන් මේකේ සදු සදු කියන උන් දැන් මෙකාගේ live එවෙත් කරන video බලනවද😂😂😂😂
ඔව් බන් මේකා මහ කැරියෙක් ගංජා ගහනවා ලයිව්වල
@@thushankavidu5512සිරා බන් තම්බියොවත් දෙමලුවත් නෙවේ අපිට කෙලින්නේ මේ වගේ ගෝතයොම තමා😂
බලන්නේක් ඉන්නවද
Arrested 😂
Me rahathek pako
❤❤❤🙏🙏🙏🙏
කුනු මාලු නම් නැතත් කමක් නැහැසුසන්ත මහත්තයෝ අර දාර්ශනික සංවාදයත් දෙන්නකෝ බලන්න අපි ගොඩ යයිද කියලා.. sathya v logසෙට් එකම නිවන් ගියොත් ඔය දෙන්නට මොකද වෙන්නේ.. ආ
මුං දෙන්නා නිවන් දකින්න නෙවෙයි මේ යන්නෙ... ඒකයි අවුල
මගෙ මුනට හුම්බූනොත්
සාද ාසදු
Sadhu sadhu saadhu
Hari daya godka amrui tarum karana❤
සීලාදි ගුණ ධර්ම වලින් යුක්ත , ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත වූවා නම් ප්‍රායෝගික ව ගොඩක් වටිනවා . කොහොම නමුත් ඔබ වහන්සේ ගේ දේශනා ප්‍රතික්ෂේප නොකළත් තවත් පිරිසක් සමග ජීවත් වෙද්දී කවුරුත් ශාන්ත ස්වරූපය ට කැමති යි.කායික ,වාචසික සංවරය අප කාටත් හොද පෞරුෂය ක් ගොඩ නැගෙන වා.
ඔබ වහන්සේ ගේ කතාවට මම ගොඩාක් නමස්කාර කරනවා
සියලුම දෙනාට අව්‍යාජ ත්වය අව0කත්වය උරුම වේවා ඔබ වහන්සේට මාගේනමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏
හැම දෙයම පැලෑන් එකකට සිදුවන බව පේනවා. ඔබ වහන්සේට සියළු දේ ජයගන්න ශක්තිය ධෛර්‍ය ලැබේවා! 🙏🙏🙏
මෙ සුවාමින්වහන්සේ කියන දේවල් හැමොටම තෙරුම් ගන්න අපහසුයි පින් ඇත්තො අසත්වා
Pin attho nemey .. pissu ewun pissu ewuntama ekathu wenawa .. . Munta saadu kiwwoth untath pissu
අක්න දැන් හිරෙි ගිහිල්ල අහපල්ල විකෘති පන
අනිවාර්යයෙන්ම
අනේ බන්. හිරේට ගිහින් බලපන්. එතකොට ඇස් ඇරෙයි..😂
aniwa. hemotama terernne ne.
සුවාමින්වහන්ස.ඔබවහන්සේට..මාගේනමස්කරයවේවා.....🙏🙏🙏🔔🔔🔔🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
❤❤❤❤❤❤
දම්ම අරන හදන්න මුල්ම යෝජනාව හා එම වැඩ පිලිවල ඔඔබවහන්සේගෙ.. එදා මම හිටියා ❤❤❤❤
නමස්කාර වෙිවා ස්වාමින්වහන්සේ ඉදිරියේ සුපිරි දේශනා මලවක් ස්වනය කර හැකිය අමුතු කථවක් කනට මී පැනි වගේ..තෙරැවන් සරණයි 🙏🙏🙏🙏
නමස්කාර වේවා,ඔබ තුමන්ටද ,ඔබ තුමන් දකින,ඒ අමුතු කතාව,කුමක්ද,?කරුණාකර පිලිතුරු සපයන්න.
❤❤❤❤❤
නමස්කාර වේවා මුනීන්ද්‍රයන් වහන්ස. 🙏🙏🙏☸
අම්මටසිරි චම්පා ගොන් ගෑනී දැන් කෝ😂😂😂😂😂😂 මී වැස්සී
❤❤❤❤❤
ගොන් බඩු
සාදු සාදු සාදු.. එය නම් මිහිරියි, එය නම් කටුකයි. මුලු විශ්වයම ප්‍රකම්පිත් විය. මා විශ්වය විය. විශ්වය මා විය.. සියලු සතුන්ගෙ හිත සුව පිනිස මෙය හේතු වේවා..
❤
❤❤❤❤
කුමක්ද කටුක ,කුමක්ද මිහිරි ?
@@anurajayananda744 කටුක මිහිරියි මිහිර කටුකයි. ඔය පාරෙ යනකොට වංගු පේනවා නේද ?වංගුවේ ඉදලා බලන්න වංගුව පේනවද කියලා?? ඒ වගේමයි ඔයා වාඩි වෙලා ඉන්න පුටුවත්...දැකගක්න නම් පුටුවෙන් නැගිට එහාට වෙලා බලන්න...🙏🙏🙏විමසුමට ගැටුමට නොවේ ...
මා ගැටුමට නොව විමසීම සදහායි ලියන්නේ,මට,ඔබතුමා,කියන කිසි දෙයක් නොතේරේ ,මගේ ප්‍රශ්ණය වන්නෙ කුමක්ද, මිහිරි කුමක්ද කටුක ?සරලව පිලිතුරු සපයන ලෙස කරුණාවෙන් ඉල්ලා,සියිමි.
මේ වගේ තරුණ කෙනෙකුට මෙපමණ ගැඹූරු දැක්මක් තිබීම අතිශය බුද්ධියක්
Mun wahansege guru hamuduruwo kalayak Samantha badra hamuduruwo laga hitiye. Hoyala balanna
ඔව් සමන්තභද්‍ර කිවුවනේ රහතෙක් ආවොත් ඉස්සෙල්ලාම කරන්නෙ ටොයිලට් හෝදන්න දෙන එක කියලා.. ඒක නිසා සමන්තභද්‍ර ගේ ටොයිලට් ටික හෝදලා දෙන්න ගියා..😂
ඔබ කියන දෙය මට නොතේරේ ,සිතා ගැනීමට නොහැකිය. බුද්ධියේ ගැබුර,කොයි තරම්ද කරුණාකර පිලිතුරු සපයන්න?
තර්කයට එකග වූ පමණින් දෙයක් පිලි නොගන්න..
- බුදු දහම - කාලාම සූත්‍රය...
මේ පම්කයෝ දෙන්නා දන්න දෙයක් නෑ 😅😅😅
@@roshanikalutharage2747සමන්තභද්ර හාමුදුරුවන්ගෙන් අපිත් බණ ඇහුවා 2014 දි විතර. ඒ කාලේ තමයි බණ කිව්වේ. දැන් මානසික ලෙඩෙක්. ඉතින් සේරමලා අයින් උනා.
ඔබ වහන්සේ ට මාගේ නමස්කාරය වේවා.,🙏🙏🙏🙏🙏
තොපිලා ඉන්නකම් මේ රට මෙහෙමයි 😂😂😂😂
ඌරු පුකකට නමස්කාර කරපන් ඔයිටවැඩිය නම්බුයි...
යකෝ දකින දකින හැම හුත්තෙක්ටම සාදුකාර දෙන්න එපා සිව්ර පොරෝගත්ත පමණින් බික්ෂුවක් වෙන්නෙ නෑ....😂
තෙරුවන් සරනයි ඔබවහන්සේ ට දීර්ඝායුස ම ලැබේවා සාධු සාධු සාධු
අන්න ඒ පොන්නයා හිරේ
saduuu saduuu
බොහෝ පැහැදිමක් ගෞරවය ක් ඔබ වහන්සේගේ ඥානය ගැන athivenawa🙏🙏🙏
පිරිනිවෙන සියලු අර්‍ය වරුන්ට දැනෙන ප්‍රරායොගික ධර්මය💛 .මෙ පැහැදිලි කිරීම කෙතරම් සරලයිද..,සුන්දරයිද...,ඒවාගෙම ගාම්බිරයිද..🙏🙏🙏නිවන් රිසි ප්‍රඥා වන්තයින්ට මෙවැනි දේශනා සවන් වැකේවා..!!!
ඔබ වහන්සේගේ මහා කරුනාවට මෙන්ම මහා ප්‍රඥා
මහිමයට ගෞරවයෙන් යුතුව නමස්කාර පුජා කරන්නෙමු ...🙏🙏🙏මෙ දැනෙන උතුම් රැකවරණය නිරන්තරයෙන් වන්දනා කරමි ...පාද නාමස්කාර වෙවා..!!අර්‍ය වහන්ස... සාදු සාදු සාදු 🙏🙏🙏
පාඩනමස්කාරවේවා.ආර්‍යන්වහන්ස.🌺🌺🌺🔔🔔🔔🙏🙏🙏.....
සාධු සාධු සාධු !!!! උත්තරීතර ආර්‍යන් වහන්ස ඔබ වහන්සේට මාගේ අනන්ත අප්‍රමාණ උත්තරීතර නමස්කාරය වේවා !!!
හරිම දාර්ශනිකයි....දැනගන්ම අතිශය දුර්ලබයි....අපිට තේරුම්ගන්න බුද්ධිය ඉල්ලමු.....පරිස්සමෙන් ගමන යන්න හාමුදුරුවනේ.🙏
දාර්ශනිකයි කියන්නේ හිතළු කියන එක නෙමෙයි🤣
මෙහෙම හොරෙක්ව වර්ණනා කරන උබල වගෙ උන් බත් කන්න එපා බන් පුන්නකු කාපන්.
Parissamata gamana giya
මී හරකි....😂😂🤦♂️
නමස්කාර වෙීවා ස්වාමීණි🙏🙏🙏🙏🙏🙏🌷🌺🌾🌹🌹
ඔයාලා වගෙ අයට ඡන්ද අයිතිය අහෝසි කරන්න ඕනේ. 😂 බත් කන ගව සම්පත
මුන්වහන්සේ අවබොද කරල කියන්නේ මෙ කියන දේ තේරෙන්නේ නැත්තේ අවිද්ඨයාවෙ ඉදන් දකින අහන නිසා පින් තියන අයට තේරෙනවා. ගැටෙන්න එපා හොදින් කියනදේ මනසින් විමසන්න නැවත නැවත අහන්න විමසන්න තේරෙනකන් විමසන්න
Aniwa
අනිවා
අදත් කියනවා මේ කතාවල ඇත්තක් පේනවනෙ ❤❤
එකගයි. හරියටම විනය පොත් පෙරලුවොත් කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ (මේ උන්වහන්සේත් එක්ක )
ruclips.net/video/Z6bHIr9DnDw/видео.htmlsi=uhKDtfuj3s1WkXys
@@kasunbandara6362මෙ හාමුදුරුවෝ කියන අනාගතේ දවසක ඔහුව පිස්සෙක් කියල ඇන ගහල මරල දානදවසක් එනව.එහෙම එන්නෙ නැත්නම් මගේ මාර්ගය වැරදි කියල .අද ඒ දවස ඇවිල්ල නේද😮
Rathnapure wimalabuddhi ubta puke ariya da 😹😹
නමස්කාර වේවා ඔබ වහන්සේට! උතුම සාකච්ඡාවක් මට ලොකු විස්වාසයක් තියෙනවා ඉන්දික මහත්තයා ඔය පැමින තිබෙන්නේ ඔබට ගමන අවසන් කිරීමට සුදුසුම ස්ථානයට කියලා.
විශ්ව බුද්ධ කියන එකා නේද? අනේ මංදා මිනිස්සු මූටත් වදිනවා
දැන් හරිද අමාරුව
🤣🤣🤣🤣@@cheezzslize39
ඌරු පුකකට නමස්කාර කරපන් ඔයිටවැඩිය නම්බුයි...
යකෝ දකින දකින හැම හුත්තෙක්ටම සාදුකාර දෙන්න එපා සිව්ර පොරෝගත්ත පමණින් බික්ෂුවක් වෙන්නෙ නෑ....😂
🤣🤣🤣🤣@@thimathkemitha
ඔබ වහන්සේ ගේ සියළුම බලා පොරොත්තු ඉෂ්ට වේවා 🙏🙏🙏🙏🙏
හරිම 🔑 🙏. ස්වාමීන් වහන්සේ සමඟ මේවගේ වටිනා සාකච්ඡා තව තවත් ඉදිරිපත් කරන්න .🙏
සර්ව සාධාරණ දහම් පණිවිඩයකි.💐🧡❤️🙏🙏🙏
දැන් හිරේ😂😂😂😊😊
Ane ube dham paniwide
අන්න දැන් හිරේ@@malishabandara9213
❤❤❤
සුසන්ත මහතා ඔබතුමා අපිව මෙවැනි වැඩසටහන් තුලින් දවසින් දවස අපිව පෝසනය කරනවා ඔබට ජය
මෙ සාකච්ඡාව හැමෝටම ඇහෙන්න ඕනී ඇසේවා 💚🙏
මම හිතන විදියට ඔබ වහන්සේ සත්‍ය දන්නව..අපේ වුන් ගොඩක් ඉන්නේ හින්දු දහම අදහන ගොන්නු.
😂😂😂
ruclips.net/video/Z6bHIr9DnDw/видео.htmlsi=uhKDtfuj3s1WkXys
youtube.com/@wbuddhi රත්නපුරේ විමල බුද්ධි ස්වාමීන්වහන්සේ.
Obawahanse samaga T ekak beemata, nidahase katha kirimata awasthawak labewaa...
එක වරම තෙරුම් ගැනීමට අපහසු බැරි බවක් දැනුනත් යම් සත්‍යය ක් ඇතිබව දැනෙනවා
ruclips.net/video/Z6bHIr9DnDw/видео.htmlsi=uhKDtfuj3s1WkXys
මට මීට අවූරුදූ දහයකට විතර කලින් හමූ වූ එතුමා.අම්මෝ ඒ කාලය හරිම සුන්දරයි.මගේ ලෝකේ සුන්දර කරපූ උතුමා
ganja gahanda dilada ??😅🤣
වර්තමානයේ ෂණ යයි
Hamuduruwane Mata obe nwahansegen ahanna prasna na obawahanse kiyana de awabodi aeka aeka wachanawalata naganna Mata there na.theruwan saranai
තවත් මේ ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡා ඕනේ ❤❤❤
ටික් ටොක් එකෙ ලයිව් බලපන් මෙ පොන්නයගෙ 😅
@@MR_PRAMIYA 🤔
ට්‍රැක්ද හුට්ටෝ😊😂😂
@@dev8270 😯😯
mun hinda ape agama nethiwnawa thirisana
ඉතාමත් ගැබුරැ සාකච්ඡාවක් .සත්‍ය සොයන්නාට සම්බවෙ.එවැනි අයට පමණයි තේරුම්ගත හැක්කෙ🙏
අනේ බන් පල
තේරුම් ගන්න බැරි අත්භූත ආකාරයෙන් බුදු හිමියන් ධර්ම දේශණා කලේ නැ. අවබෝද කිරීම දුශ්කර බව නම් සත්‍යයක්.
ඇත්තටම ගැබුරු සාකච්චාවක්
Meya mechara hodata katha karanawa, eth eka paratama mokak hari wela
දේශනාවෙන් හතරෙන් තුනක්ම ඇහුවා, කිසිවක් තේරුනේ නැ මං මේක නවත්තනවා
සිතක මායාව යුටියුබ් දේශනා ශ්‍රවනය කරන්න .හරිම පැහැදිලි යි
දෑසට පෙනෙන රූපය පරික්ෂා කරන්න. ඒ රූපය microscope එකෙන් බැලුවොත් වෙනස් නේද? ඒ කියන්නේ අපි ඇසෙන් දකින්නේ ඇත්තටම තියෙන රූපයක් ද නැත්නම් ඇසේ පෙනීමේ සීමාවට සාපේක්ෂ පෙන්වීමක් ද. මේ සත්‍යය දැක්කොත් දකින පෙනීමට බැඳෙයි ද
විමල බුද්දි හාමුදුරුවන්ට මාගෙ නමස්කාරය 🙏🙏🙏එක එකා දහම ගැන අනවබොදයෙන් දාන නිශ්පල පල් කමෙන්ට් නොසලාකා හරින්න උන් සසරෙ ඇවිදින උන් (අනුසොතගාමි) පහලට පිනලා නිවන හොයන උන්. . සුසන්ත මත්මයා ස්තුති ඔබට 🙏
එක,එකා,දහම ගැන අනවබෝධයෙන් දාන,නිශ්පල කතා වලට පිලිතුරු සපයන්න ,ඒ පුද්ගලයින් ධර්මය ඔවුන් දන්නා,ආකාරයෙන් සොයන අයයි.ඔවුන් සියලු දෙනාටම,අනුකම්පා කරන්න. සම්බුදුන් අංගුලිමාලවත් අත්නොහැරිය,බව,මෙනෙහි කරන්න .අද ඔබට ගරහන්න හෙට ඔබව අනුගමනය කරනු ඇත ,කිසිවෙක් අත්නොහරින්න....
❤❤
Wachana kipayakin obawahansege awabhodaya therumganna puluwan.🙏🙏🙏
🎉🎉🎉
මාගේ කල්‍යාණ මිත්‍ර ගෞරවනීය විමල බුද්ධි ස්වාමීන් වහන්සේට නිදුක්, නිරෝගී ,දීර්ඝායු ලැබේවා .🙏🙏🙏🏵️🏵️🏵️
සාදූ සාදූ සාදූ මේ ස්වාමින් වහන්සගේ දේශනාව හැම කෙනාම තේරුම් ගන්න පහසුනෑ නමුත් බුදු රජානන් වහන්සේගේ ලොව කම්පා කරවන ගාම්භීර නිර්මල බුද්ධ වචනය මේ ස්වාමින් වහන්සේගේ අවබෝධයෙන්මයි දේශනා කරන්නෙ නමුත් කියනදේ තේරෙන් නැත්තෙ අවිද්‍යාවෙ ඉදන් බලන නිසා මේ දේශනාව අහල හොදින් ව්මසන්න 🙏🙏🙏 සියලු සත්වයන්ට මේ බුද්ධ වචනය අවබෝධ වේවා !!!
ජේසු පිහිටයි ඔබ සැමට
හරිනේ මේ මනසික රෝගීන්ගෙන් බණ අහපු අය දැන් සිවුරත් ඇරල, සිවුර බල්ලටත් ඇන්දෙවුව , කෝ බලන්න මෙයගේ දායකයෝ සෙට් එක
මහන,කරපු,බල්ලටත්,උපාසක,අම්මලා,සාදු,සාදු, කියකියා,නමස්කාර,කරන්න,ඇති, නේ ද
😂😂
සිවුර බල්ලට පෙරේවිවට මොකද බුද්ධ අය කියන්නේ සිවුරට කියලනේ ඉතිං සිවුර බල්ලා ලගද කොල්ලා ලගද කියලා ප්‍රශ්නයක් නැනේ සිවුරට වදින්න හැබැයි කොල්ලන්ට වදින්න කැමති අයට නම් එක ප්‍රශ්නයක් වෙවි නේද 😂😂😂😂😂
@@Sajeed267😂
ස්වාමීන්වහන්සේගේ වචන ඇහෙන්නේ...ගමන අවසන් කිරීමට පැමිණි අයට පමණයි...මහා සාගරයේ පතුල පෙනෙන්නේ පතුලට ආසන්නයේ සිටින විට පමණි..උඩින් බැලූවිට පතුල නොපෙනේ...ඔබට පතුල පිලිබද දැනගන්නට නම් මුලින්ම පතුල ආසන්නයට පැමිණිය යුතුය ...
😂😂
දැන් නමි ටිකක් පතුල පේනවා අැති කුඩු ගහන්න නැති නිසා
Ow
ලස්සන පුටුවක්
ඔබ වහන්සේට මාගේ නමස්කාරය වේවා ඔබ වහන්සේ ගේ මට කියන්න වචන නැහැ suwamin wahansa ආශ්චර්යමත් බුද්ධ පුත්‍රයානන් වහන්ස වහන්සේට මම නැවතත් නමස්කාර කරමි සාදු සාදු සාදු
මෝඩ එලදෙනක් උබ නම්.....🤦♂️
❤❤❤
පේන්නේ අතීතය 👍👍👍👍
මේවා තේරෙන්නේ කාටද... සරලව නිවනට හේතුවෙන දහම් කරුනු ටිකක් සාකච්චා කරානම් සාදාරනයි
ඇත්තෙන්ම ගමේ පන්සලේ හාමුදුරුවරුන්ගෙන් ලොකු සේවයක් සිදු වෙනවා. දාර්ශනික සාකච්ඡාවක්
😂😂
Theruvan saranai... nivana dura ne.....sithata sehelluvak denuna me darma sakachchava sravanaya karala....🙏🙏🙏
මේ තැනැත්තා කවුද කියනවට වඩා, හරියටම මේතුල යථාර්ථය අවබෝධයෙන් ඇහුවොත් හමා තුල දැකගැනීමේ හැකියාව ඇති බුද්ධිමතුන්ටම පමණයි
සාමාන්‍ය පන්සියපනස් ජාතක බණ කාලීන කතන්දර අහන අයට මේ ඉන්නෙ පිස්සෙක්. වර්ථමාන ලෝකයතුල සිවුර ගලවා සිවිල් ඇඳුම ඇදීම පෘතග්ජන උන්මත්තක මිනිසුන්ට ඇත්තටම ගල්ගහල මරන්නෝන බාහිර චරිතයක්. උතුම්වූ බුද්ධත්වය හැමෝටම ලැබේවි.
අන්තර්ජාලය හරහ පිස්සුකෙලින්නැතුව තමන්ගේ ගමන ගියා නම් ප්‍රශ්ණ නොවෙන්න තිබුන
මගේ වයස 57. ක්. මේ දහම සොයන්න කොච්චර වෙහෙසුනාද? මිය යන්න කලින් යතාර්ථය අවබෝධ කරගන්න ලැබීම ගැන පුදුම සැනසීමක් දැනෙනවා. නමස්කාර වේවා ඔබ වහන්සේට 🙏🙏🙏🙏🙏
උබලා වගේ මන්දබුද්ධිකයොන්ට මේවා තමයි ධර්මය
57 වෙනකම් 😂😂😂 ගොන් බඩු
🙏🙏🙏
අතීත සංඥාවෙන් වර්තමාන මොහොතේ දැනගැනීම .. හේතුපල
වර්තමානය කියන්නේ සම්මතයම මෝහයම මුලාවම තමා,විපාක මට්ටමක්
සත්‍යසොභාවයම නිරෝධයම තමා
උන්වහන්සේ ගේ දේශනාව ප්‍රත්‍යක්ශයි.
නමුත් සත්වයා සමූදයම දකිමින්
පංචඋපාදනස්කන්දය සකස් කරමින්
ඇලීමට සහ ගැටීමට සාපේක්ශව
සසර නිර්මාණය කරමින් මනෝවිඤ්ඤාණ දත්ත තමා එකතු කරන්නේ. සසර උපත තම තමන්ම නිර්මාණය කර ගනී..
රහත් සොභාවයට පත්වූ උත්තරීතර කෙනෙකුද විපාකයට අනුව ගලායාමක් පවතින මුත්
එය ප්‍රඥාවෙන්ම හසුරුවා , කටයුතුවෙන්නේ.අලුත උපන් දරුවා
ගේ සොභාවය හිස්සොභාවයක්..
විපාක මට්ටම සමග ගණූදෙණු සකස්වීමක් සිදුවෙන්නේ නෑ.
වර්තමානය අතීත දත්ත අනුව සකස්වීමක් විපාකයම මෝහය,මුලාව.
අතීත,සංඥාාවෙන් වර්තමාන මොහොතේ දැන,ගන්නට,ඇත්තේ කුමක්ද ? කරුණාකර පිලිතුරු සපයන්න
තෙරුවන් සරණයි හාමුදුරුවනේ
Namaskaraya wewa
ඔබ,වහන්සේගේදේසනා,හිත,පිරිසිදු,වෙනව,
මේ ස්වාමීන් වහන්සේ කියන්නේ ලොකු දැනීමක් ඇතිවයි
😂😂
Maru 💯
මේ මාගේ නමස්කාරයයි ඹබ වහන්සේට
Me swmin wahansege wachana ahenne me bawaya nima karapu ayatama pamanai🙏🙏🙏🙏
මොහුත් යමක් දන්න බව පේනව.👍
👉දකිනවා, 👉පෙනෙනවා 👉බලනවා⚪
අන්දයාට හීන පේනවා 👉👉මෝඩයාට අනාගතය දකින්නට බැහැ , අනාගතය පේන්නෙත් නැහැ 👉 අනාගතය දකින්නට අනාගන්න ඕන
❤❤❤❤🌹🌹🌹🌹🙏🙏🙏🙏🙏
ඔබවහන්සේට නිදුක් නිරෝගි මොහොතක් වේවා සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤🙏🙏
😅 Mu ada koheda horadetuwa
මම ලග තිබෙන දෙයක්නෙ ඔබ වහන්සේ දේශනා කරමින් ඉන්නෙ බුදුහිමි දේශනාව මගෙනුත් නිදහස් වීමක් නිවන ලෙස සත්‍ය දැක්කබව නමි මගෙන්ද නිදහස සොයා ගන්න ඔබවහන්සේ තාම ඵතන නැහැ .පිස්සු හදාගන්න ඵපා.
Hadawathin dahama soyannata praghnawa awadi wana dahama hamuwe.🙏🙏🙏
Sathye paniwida karuwanan...
🙏Godak watinawa
Yo I know what u mean exactly I wasn't expect something like this from u it's deep and cool
එක් එක්කෙනාට වෙන වෙනම ශුද්ධ භූමි යතුරු තියෙනවා. ඔක්කොටම වෙන වෙනම ශූද්ධ භූමියට ඇතුල් වෙන්ට පුළුවන්
Sadu sadu 🙏❤️🌷🌺🌼🌍👍🙋
අවබොදයක් තුල සත්‍ය අහෙනවා මේ කෙනෙක් කෙනෙකු ගන comment කිරිමක් නොවේ
❤❤ aniwrenmaaa
Hamudruwo kiyanne atta hamotama terun ganna ba ❤ api apima wemu ramu sammuti kadagen . Niwan dakinna puluwan api hamotama❤
සත්‍යය දහම මතු වෙනවා ස්තුතියි
සත්‍යය දහම යනු කුමක්ද? කරුණාකර පිලිතුරු සපයන්න.
FULL UPSET SAAANTHA , 🤯🤯😁😁😂😂😅😅🤣🙉🙉
bohoma isthuthi indika mathyaa
Theruwan sarani
මරු අ 😮❤
❤❤❤
අහද්දි තමන්ට දැනෙනව සත්‍ය ගවේෂණයෙ ප්‍රත්‍යක්ෂය
Samantha badra hamuduruwange
ජනාධිපති වෙන්න හිතං හිටපු එකෙක් බුදු උනාම සමන්තභද්‍ර ට වෙච්ච දේ වෙනවා... දැන් සත්‍ය පාවා දුන්නු හින්දා තමා රට්ටුන්ට නය ගෙවන්න වෙලා තියෙන්නෙ. පස්සෙන් යන එවුන්ටත් ඕකම තමා වෙන්නෙ.
අනාගතය කියල කියන්නෙත් අතීතයට තමා ඉතින් ,වර්තමාන ය කියන්නෙත් අතීතය ,සාපේක්ෂ වර්තමානය අතීතයට අහුවෙලා තියෙන්නේ ,තව නිරපේක්ෂ වර්තමානය කියල එහෙකුත් ඇත,නිරපේක්ෂ වර්තමාන ය සම්පූර්ණ අතීතයෙන් මිදුන තැනක්,සිත අතීතයෙන් මිදෙන එකයි කාලයෙන් හා අවකාශයෙන් මිදෙන එකයි ඔක්කොම එකට වෙන්නේ ,මේ සියල්ල වෙන්නේ පංචේන්ද්‍රිය විවුර්තව තියෙන මොහොතක ..
Ow
Nivana avaboda karagath kenekta pamanai eya dañne ❤
Onna. Nivan. Maga. Pin. Athi. Ayata. Asava
🙏❤️
Indika mahaththayage tharaka hari pahadiliy pirisidui. Harawath. .namuth pilithuru Dena kena. Godak asaranawenawa vitharak newei amaruwe vetenawa.
මේක බැලුවා තව එකක් බැලුවොත් නිවන්යෑම කෙසේ වෙතත් මානසික රෝහලකට යන්න වෙයි (feeling _මඤ්ඤං ස්වභාවයක්)
පොත් වල කතා අහල නැද්ද බුදුන්ටත් කීවේ පිස්සු කියලා
ruclips.net/video/Z6bHIr9DnDw/видео.htmlsi=uhKDtfuj3s1WkXys
මෙක නැවත නැවත අහන්න අපි මායාවක ඉන්නෙ
Yathuru kathawennam. Indika mahaththaya niweridiyi
Patta horek,
🙏😍
❤
Buddimath himinamak.
අද මෙයා සාසනය වනසනවා
බුදුහාමුදුරුවෝ කිව්වේ අනවශ්‍ය දේවල් ගැන හොයන්න එපා තමුන්ගේ දුක නිවාගන්න කියල.සිහිය පැවැත්වීම මගින් සිතෙහි ඉපදීමත් නිරෝධයත් දැකගන්න පුළුවන්.සිත තියෙනකල් මම ඉන්නවා මම ඉන්නකල් සිත තියෙනවා.මම ඉන්නකල් ලෝකයක් තියෙනවා.ඒ අවබෝධය හොඳටම ඇති
❤❤❤
ඔයා ඉස්කෝලෙ ගියපු නැති දවසට ඉස්කෝලෙ නැද්ද..ඔයා ඔෆිස් ගියපු නැති දවසට ඔෆිස්එක නැද්ද....
@@chaminda2700 ඔයානේ ගිහින් බලන්න ඕන..ඔයා නොගියොත් ඉස්කෝලේ නෑ ඔයා ගියොත් ඉස්කෝලේ තියෙනවා.ඔයාට ඉස්කෝලයක් වෙන්න ඔයා යන්න ඕන ඉන්න ඕන ඉගෙනගන්න ඕන..ගැටුමට නොවේ විමසුමට ....🙏🙏🙏🙏
@@chaminda2700 බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත් දේ මිනිස්සුන්ට දේශනා කරන එක ලේසි නෑ කියල උන්වහන්සේම කිව්ව.සතිපට්ඨාන සූත්‍රයේ තියෙන විදිහට කවුරුහරි කෙනෙක් ඒ දේවල් පුරුදු පුහුණු කළොත් තමුන් කවුද ලෝකය කියන්නේ මොකක්ද කියල අවබෝධ වෙනව.බුදුහාමුදුරුවෝ කිව්වේ ලෝකයේ ඇති වීමත් නැති වීමත් තමුන්ගේ ශරීරය තුළින් අවබෝධ කරගන්න පුළුවන් කියල.අපි හිතන කල් තමයි අපිට ලෝකයක් කියල එකක් තියෙන්නේ.අනික බාහිර ඔයා කියන දේවල් ඒ විදිහට තියෙන්න ඇරල තමුන් තමුන්ගෙන් නිදහස් වෙන්න.
ස්කෝලයත් තියෙනව ,ඔපීස් එකත් තියෙනව ඒත් මම එතන නැ.
අතිශය තාර්කිකයි.ඇබ්බැහි වෙන සුලුයි.
thota watha matha niyami prsna ahna akarrya
දැන් මේකේ සදු සදු කියන උන් දැන් මෙකාගේ live එවෙත් කරන video බලනවද😂😂😂😂
ඔව් බන් මේකා මහ කැරියෙක් ගංජා ගහනවා ලයිව්වල
@@thushankavidu5512සිරා බන් තම්බියොවත් දෙමලුවත් නෙවේ අපිට කෙලින්නේ මේ වගේ ගෝතයොම තමා😂
බලන්නේක් ඉන්නවද
Arrested 😂
Me rahathek pako
❤❤❤🙏🙏🙏🙏
කුනු මාලු නම් නැතත් කමක් නැහැ
සුසන්ත මහත්තයෝ අර දාර්ශනික සංවාදයත් දෙන්නකෝ බලන්න අපි ගොඩ යයිද කියලා.. sathya v log
සෙට් එකම නිවන් ගියොත් ඔය දෙන්නට මොකද වෙන්නේ.. ආ