නිවන ගවේෂණය කරන්නේ අවිද්‍යාව නිසා?...!/

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 568

  • @AbevikramaJiwan
    @AbevikramaJiwan 10 месяцев назад +16

    සුවපත් වේවා 🙏🙏🙏 ඔබ වහන්සේ සාසනික කටයුතු කරගෙනම මිනිස් සත්වයාට මෙවන් දැනුමක් ලබන්න...🙏🙏🙏 ඔබ වහන්සේ මේ විශ්වයට අවශ්‍යයි

  • @AbevikramaJiwan
    @AbevikramaJiwan 10 месяцев назад +12

    මේ දේශනය ගැබුරින් අසන්නා ඒ උතුම් හිමි නම කියන දේ තේරුම් ගනී🙏🙏 යහපතක් වේවා🙏

    • @NaveenSrimal
      @NaveenSrimal 8 месяцев назад

      තේරුම් ගත්තද ඉතින් දැන්

  • @jerusalemtv5363
    @jerusalemtv5363 9 месяцев назад +7

    විශ්ව බුද්ධි හරිම බුද්ධිමත් ඔබ ගැන ආඩම්බරයි .ජේසු පිහිටයි

  • @user_528dhf
    @user_528dhf Год назад +18

    කේස් එකෙන් පස්සෙ මේක බලන්න ආව අය කෝ........

    • @SanjeewaLiyanage-gt9wi
      @SanjeewaLiyanage-gt9wi Год назад +1

      කේස් එකට කලිනුත් බැලුවා කේස් එකට පස්සෙත් බලනවා..ශ්‍රී විශ්ව බුද්ධ 💗

    • @sriyaniramya2033
      @sriyaniramya2033 9 месяцев назад

      මං

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 месяцев назад +6

    ඉතා ගැබුරු දේශනාවක් ,
    නැවතීම මයි , ගමන , 😮😮,, සුපිරි

  • @padminidabare1497
    @padminidabare1497 3 месяца назад +1

    දීර්ඝායු වෙිවා හිමියනි. මෙය ප්‍රයෝගිකව අත්දකින දහමක් නමස්කාර වෙිවා නමස්කාර වෙිවා

  • @LathaKumari-m1u
    @LathaKumari-m1u 2 месяца назад +1

    ඔබ නිවන් අවබොද කර ඇත..සාදු සාදු.
    නිබ්බාන සුවයෙන් සිට්න්න

  • @KwtKwt-x1f
    @KwtKwt-x1f 10 месяцев назад +3

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා.. බුදු හාමුදුරැවනෙ

  • @supuntharaka8889
    @supuntharaka8889 11 месяцев назад +4

    ඔබ සැමට තෙරුවන්සර ණ යි වැඳ ගත් වී ඩීයෝ එකක් බුදුසරණයි🙏🏻🙏🏻🙏🏻💚💚✨👌👌

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 месяцев назад +3

    සුපිරි ම සුපිරි , කියන දේ තුළ විශ්වාස ය, හා අවබෝධ ය , හරය,, ශද්ධාවයි, , සැකය තිබුනොත් , ගමනාන්තය ත් නැත,

  • @hard_talk1281
    @hard_talk1281 11 месяцев назад +3

    සාසනෙන් සිවුරෙන් අහිංසකයන්ව ඇන්දුවා, බෙදුවා, බියවැද්දුවා...
    දේශපාලුවනුත් ඒ නින්දිත වැඩේට එන්ටර් වුනා...
    දෙපලටම අපේ බදුමුදලින් ලැබෙන වරප්‍රසාද වල අගය වැටහුනා...
    ජනමතවරණයක් නැතිව ආගම රටේ ව්‍යාවස්තාවට ගැටගැසුවා...
    උතුම් බුද්ධ දර්ශනය හැංඟුවා...
    ගෝත්‍රික ආගමක් සාදුකාර මැද විකුණුවා...
    මිලදී ගත් අය කොඩි, තෙල්, මල් රැගෙන ගස් වටේ කැරකුනා...
    රැවටුනු දනා අද බඩගින්නෙන් ඇඹරුනා...
    වසර 76ක් පුරා දිනපතා මේ රටට අදුර්ශමානව වැදෙන හෙනගෙඩිය තිලෝගුරු බුදු පියාගේ දර්ශනයට කිසිම සම්බන්ධයක් නැති, මිලියන 22ක ජනතාවක් දේශපාලුවන්ගේ සහය ඇතිව, තමුන්ගේ ප්‍රාණ ඇපකරුවන් ලෙස තබාගෙන, පූජකයන් ලෙස වෙස්වලාගෙන, බුදුපියාගේ කාලයේ නොතිබුණු සිවුර , සාසනය , සංඟයා, ගෝත්‍රික බුද්දාගම යන පට්ටපල් ප්‍රෝඩාවල් වලින් ගැමියන්ගේ වයර් පටලවමින් සිටින අමු තක්කඩියන් කල්ලියක් බව වැටහී, උන්ව පලවාහැර, උන්ගෙන් 100% ක් නිදහස් වුන දින, ශ්‍රී ලංකාවටත්, උගත්, අවංක, දක්ෂ, නීතිගරුක නායකයින් ලැබී , ජපානය , දකුණු කොරියාව වැනි දියුණු රටක් වෙනු ඇත. එතෙක්, උදේ පාන්දර පහේ සිට අප නොඉල්ලපු, අපට බලෙන්ම පෙන්වා අපේ ඔළුගෙඩි හෝදන මේ වසලයන්ට වැඳ නමස්කාර කර, සද්ද බද්ද නැතිව පාස්පෝට් පෝලිමේ හිටගමු .
    (හිත රිදුනානම්... අං දෙක අතගාගන්න)

  • @krishanthahmd2586
    @krishanthahmd2586 11 месяцев назад +5

    කොච්චර ප්‍රශ්න ඇහුවත් ඒ විශ්වයේ දර්මය වචනවලින් විස්තර කල නොහැකි බවයි මේ ........අප අප ගේ අද්‍යාත්මය තේරුම් ගත්තොත් අපිටත් මෙසේ වේ

  • @bandulaperera1493
    @bandulaperera1493 11 месяцев назад +5

    වැදගත් දර්ම සාකච්ඡාවක් 🙏

  • @mallawaarachchigethilak1827
    @mallawaarachchigethilak1827 Год назад +25

    සුසන්ත මහත්තයා තොටවත්ත මහත්තයා ඔබ දෙපලට බොහෝ පින් අපිට මේ ස්වාමීන් වහන්සේ පිළිබඳව හදුන්වා දීම පිළිබඳව මොකද මම පුද්ගලිකව ගොඩාක් ගරුකරනවා අරණධම්ම ස්වාමීන් වහන්සේට මොකද මම අවිවාදයෙන් පිලිගන්නවා උන්වහන්සේ පෙන්වපු මග නිවැරැදි බව ඒ නිසා උන්වහන්සේගේ ප්‍රධාන අනුගාමික ස්වාමීන් වහන්සේ හදුනාගන්න ලැබීම ඉමහත් සතුටක්.

  • @samanthikatulanda216
    @samanthikatulanda216 Год назад +19

    මෙච්චර කල් නිවන ගැන අහපු ඒ වලින් සුපිරි ම එක...ඉන්දික thank you හොයලා දුන්නට...හැබැයි තැනත් එක්කම කිව්වා නම් වටිනවා..

  • @jerusalemtv5363
    @jerusalemtv5363 9 месяцев назад +1

    ගොඩාක් දවසකින් ඉන්දික මහත්තයාව දැක්කේ ගොඩාක් සතුටුයි .ජේසු පිහිටයි

  • @sue9552
    @sue9552 2 месяца назад

    සාදු.. සාදු.. සාදු.. 🌸🌷🌸🌷🌸🌷🌸🌷🌸

  • @kalyanirohini1738
    @kalyanirohini1738 11 месяцев назад +9

    බොහොම වටිනා දේශනාවක්. තෙරුවන් සරණයි .

  • @AbevikramaJiwan
    @AbevikramaJiwan 10 месяцев назад +2

    🙏🙏🙏බුදු සරනයි🙏🙏🙏🙏 ඔබවහන්සේට

  • @priyanthawithanage5452
    @priyanthawithanage5452 11 месяцев назад +3

    ඒ වගේම තමයි අපි බුදුන් සරණ යනවා යනු අපි අපවම සරණ යාමයි. බාහිරය තුළ පවතින බුදු කෙනෙකු නැත. බුදුන් යනු අපි ඇතුලාන්තයේම පවතින අපට අනාවරණය කරගත හැකි අපගේ බුද්ධත්වයයි.
    බුදුගුණ යනු බාහිර බුදුවරයකුගේ ගුණ නොවෙයි. තමන්ගේම හදවතට සාක්ෂි දැරිය හැකි තමන් තුළම පවතින ගුණ සමුදායයි. තමන් තුළම පවතින ගුණධර්මයි.

  • @chandrikakariyawasam4622
    @chandrikakariyawasam4622 Год назад +26

    එක එක අයගෙ සාකච්චා අසමින් කාලෙ නාස්ති කරනවට වඩා හැම මොහොතකම තමාගේ සිතට රාග ද්වේශ මෝහ ඇතිවෙන්නෙ කොයි මොහොතෙද කියල දැන ගෙන ඒ අවස්තාවෙදි බුදුන්වහන්සේ වදාල සතර කමටහන් වඩා රාග,ද්වේශ,මෝහ දුරු කර ගැනීමට කටයුතු කිරීමයි කල යුතු දේ..සුවපත් වේවා!

    • @banduladias6954
      @banduladias6954 Год назад +3

      නියම යි,, ,මෙන්න කල යුතු එකම දේ මෙයයි,,,

    • @Cat-c2e
      @Cat-c2e Год назад +3

      හරිම මෝඩ ප්‍රකාශයක් සුතමය ඥානං බුද්ද ඥානං , ඉස්සෙල්ලම කලයාන මිත්‍ර ආශ්‍රය, දෙවනුව සද්දර්ම ශ්‍රවනය , තුන්වනුව දම්මානුදම්ම ප්‍රතිපදාව,

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Год назад

      @piyaratnegajanayake491
      1 second ago
      මිනිසුනේ මේ සාසනය තුල ගවේසන කර කර කාලය නාස්ති නොකර බුදුරජුන් දේසනා කල දෙය අනුගමනය කරලා මේ සසරෙන් එගොඩ වෙයල්ලා. පුදුම මන්ද බුද්දිකයෝ.
      මේවා නියම සම්ප්‍ර්ප්‍ප්‍රලාප මේ හිස් මිනිස්සුන්ට පන්සිල්වත්තියනවාද​

    • @chamarasalindajayasooriya4384
      @chamarasalindajayasooriya4384 Год назад

      Saddarmas srawanaya natara karala balannako tika dawasakata kohomada hite wenasa kiyala

    • @hirukumaru1237
      @hirukumaru1237 Год назад

      ruclips.net/video/YrKfB0s4EOY/видео.html

  • @sadeekaruwani2438
    @sadeekaruwani2438 Год назад +114

    මුන්වහන්සේගේ දේශනා ශෛලිය ඇසෙන්නේ ගැඹුරු ප්‍රඥාවක් තියන අයට විතරයි තෙරුවන් සරනයි ස්වාමින්වහන්ස...🙏🙏🙏

    • @romesh.wijetunge
      @romesh.wijetunge Год назад +3

      🎉🎉🎉🎉🎉🎉

    • @varundhanu1963
      @varundhanu1963 Год назад +2

      Aniwaren

    • @Kavinidukaushal4262
      @Kavinidukaushal4262 Год назад +1

      🙏🙏🙏

    • @darshiperera7692
      @darshiperera7692 Год назад +19

      මේ හාමුදුරුවෝ කියන වචන වල සහ වාක්‍ය වල කිසිම ගත යුත්තක් නැති බව තේරුම් ගන්න බුදු රජානන් වහන්සේ දේශනා කල මාර්ගය පිලිබදව යම් තරමක හෝ දැනුමක් තිබිය යුතුයි .
      කිමි දැනුමක් නැති අය හිතනවා හරි ගැඹුරුයි කියල .
      මෙයා කියවන්නේ ප්‍රලාප බව මට නම් හොදට වැටහෙනවා .
      අරණ ධම්ම හාමුදුරුවෝනම් යම් ධර්ම තාවයක් මතු කලා

    • @hbuddika4350
      @hbuddika4350 Год назад +6

      ඔයාට තෙරුනු දේ මොකක්ද ඔච්චර ගැඹුරු දෙයක් වෙන්නෙ,,ලොකු කතා එප අනේ,යන්නෙ කොහේද මල්ලෙ පොල් කියන දේශානා පිස්සන්ට ගැඹුරු දේශනා වෙන්න ඇති,,එකකට එකක් පරස් පර කතානේ මේ කියන්නෙ,බුදුන් වහන්සේ දේශනා නොකල දෑ වදාරන්න එපා,,born enlightment නම් ලොව්ට්ජිරා සම්මාසම්බුදුන් වහන්සේත් එසේ වෙන්න ඇතිනේ,උන් වහ්න්සේ ඇයි සාර අසoකෛය කලප ලක්ශයක් පාරමී පිරුවෙ ඒ වගේම ඇයි සය අවුරුදු දුෂ්කරක්‍රීයාවක් කලේ,,මේ පිස්සු කතා අහන්න පුලුවන් ඕනි තරම් පිස්සන් කොටුවල,පව් මුන් වහන්සේට

  • @krishanthahmd2586
    @krishanthahmd2586 11 месяцев назад +2

    ඒ විශ්වයේ කියවීමයි.....ඒ දේ හරිම පුදුමයි. මේ විශ්වයේ කියවීම අපිත් සොයා යමු.

  • @FrozenLog-gm8rf
    @FrozenLog-gm8rf Год назад +5

    නමස්කාර වේවා.... ඔබවහන්සේටත් අරනදම්ම ස්වාමීන්වහන්සේටත්

  • @pathiranakumari5640
    @pathiranakumari5640 Год назад +14

    මුලින්ම හරි දේශනාව කලේ අපේ අරණ දම්ම ස්වාමීන් වහන්සේ පස්සෙ තමා හතු වගේ පිපුනෙ සහතික ඇත්ත❤❤❤❤❤❤

    • @cochchikadeariyavimalahimi7665
      @cochchikadeariyavimalahimi7665 11 месяцев назад

      මිත්‍යා මත දෙඩූ අරණ ධම්ම මැරුණා නේද ඉක්මනින් අරන් ගියා බුදු දහම අවුල් කරපු නිසයි ඉක්මනින්ම අරන් ගියෙ

    • @HarshaIshan-e9e
      @HarshaIshan-e9e 8 месяцев назад

      මේ රටේ ජනතාව හරිම දුර්ජනයි ඒනිසයි අන්දයි ඒ නිසයි මැනික දිස්නේ නැතිවුනේ.හැබැයි වටිනාකම අඩුවෙලා නැත.@cochchikadeariyav⁣imalahimi7665

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 месяцев назад +2

    ලෝකය කියන දේ සකස් වෙන්නේ කෙනා ,කෙනා තුළ , 👍👍👍👍

  • @priyanthawithanage5452
    @priyanthawithanage5452 11 месяцев назад +15

    ඇත්තටම තමාගේ සැබෑ ගුරුවරයා තමන්මයි. බාහිරය තුළ අපිට ගුරුවරයකු ලෙස සම්මුඛ වන්නේ අපවමයි. ශිෂ්‍යයා සූදානම් නම් ගුරුවරයා සැමවිටම එතන.

  • @vijithwickramasinghe9511
    @vijithwickramasinghe9511 Год назад +6

    මගේ යොජනාව මෙ සකාචව කල ස්වාමින් වාහන්සෙත් තිත්ගල්ලෙ ස්වාමින් වහාන්සෙත් අතර නිවන ගැන ධර්ම සකාචවක් පවත්තන කියලා මම යොජනා කරනවා.

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Год назад

      තිත්ත ගල්ලේ කියන්නෙත් අමු පව් කාරයෙක් හිස් මිනිහෙක්

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Год назад

      තිත්ත ගල්ලේ කියන්නෙත් අමු පව් කාරයෙක් හිස් මිනිහෙක් මෙයා නටපු නැටිල්ල දැක්කානම් හිරිකිත හිතෙනවා

    • @darshiperera7692
      @darshiperera7692 Год назад +1

      තිත්ත ගල්ලේත් අරන ධම්ම හිමිත් මේ හැමෝම සමන්ත ගේ ගෝලයෝ ,
      සමන්ත නිසා සාසනයට කොච්චර අගතියක් වෙලාද දැන් 😢

    • @varundhanu1963
      @varundhanu1963 Год назад +1

      @@darshiperera7692 පිස්සුද . අරනධම්ම ,තිත්තගල්ලේ හාමුදුරුවෝන්ගෙ දේශනා හා සමන්තබඩ්ඩගෙ දේශනා අහසය් පොලවය් වගේ

    • @krishanthahmd2586
      @krishanthahmd2586 11 месяцев назад +1

      දර්මය අවබෝද කරගත් අය අතර වාද නෑ. සැමට සත්‍ය එකයි

  • @miranganimeshaka6933
    @miranganimeshaka6933 Год назад +13

    මා හිතවත් විමලබුද්ධි ස්වාමීන්වහන්ට තවත් මෙවන් කාලොචිත දේශනා පැවැත්වීමට සොබාදහමේ ආශිර්වාදය ලැබේවා❤

    • @pethikade967
      @pethikade967 Год назад +1

      වීඩියෝ එකේ 54:47 ඒ ගාම්බීර කතාව 😁😁

    • @hirukumaru1237
      @hirukumaru1237 Год назад

      ruclips.net/video/YrKfB0s4EOY/видео.html

    • @Dahamthalawa
      @Dahamthalawa Год назад +1

      එතුමාගේ නිවන් දැකීම අර ගෑනුත් එක්ක කරපු සෙල්ලම් දැක්කනම් 😂

    • @varundhanu1963
      @varundhanu1963 11 месяцев назад +1

      උබල එකටද ගන්ජා ගහන්නෙ 😹😹

    • @nuwanchathuranga8407
      @nuwanchathuranga8407 11 месяцев назад

      😂😂

  • @asankaprageth4497
    @asankaprageth4497 8 месяцев назад

    මේ ස්වාමින්වහන්සේගෙ කතාව බුද්දිමත් අයට දිව්‍ය ඔසුවක් මෝඩයන්ට වැඩකට නැති වචන පෙළක් 🙏🙏🙏🙏🙏

  • @supuntharaka8889
    @supuntharaka8889 11 месяцев назад +3

    යින් දික අයියේ ඔයාගේ ජීවිතය අත හරින්නේ නැති ප්‍රස් නව ලට මූන දෙන්න පුලුවන් සුපිරි ම කොල්ලක් තෙරුවන් සරණයි මැ නික😢🙏🏻🙏🏻🙏🏻🙏🏻💚💗💓💥💥💥🇱🇰🤙💪

  • @rashinirathnayaka9288
    @rashinirathnayaka9288 Год назад +5

    සියල්ල අහිමි වන්නාට සියල්ල හිමිවේ අරණධම්ම ස්වාමින් වහන්සේ පෙන්වා දුන්නේ බුද්ධ ස්භාවයයි උන්වහන්සේගෙන් ධර්මය ඇසූ මමද ගෝලයෙක්මි උන් වහන්සේගේ පා පහස විදි භූමියේ අදටත් බුදු පුතුන් දහම වපුරයි බලන්න මෙහි ඇසෙන්නේ අත් හැරීමද? අල්ලා ගැනීමද? තීරණය ඔබ සතුයි

  • @shihanudaya2788
    @shihanudaya2788 Год назад +10

    හරියටම හරි නියම කාතාව මන් අහාපු 💖💚💜️💙🧡

  • @vishwamudra9577
    @vishwamudra9577 11 месяцев назад +7

    සිවුරක් වැලක වනලා තිබුනා ලූ. ඒ අවට හිටපු හරකෙක් කුලප්පු වෙලා ඒ වැලේ වනලා තිබුනු සිවුර හරහා දුවද්දී ඒ හරකාගේ අනේ අර සිවුර පැටලිලා කුලප්පු වුනු හරකා එක්ක ම ආවා ලූ. ඒ අවට හිටපු අපි බෞද්ධයෝ යැයි මහා ලොකුවට කියා ගන්නා සම ' හරක් ' අන්න හාමුදුරුවෝ නමක් කියලා 'සාදු සාදු' කාරය දුන්නා ලූ. 🙏😅

  • @SisiraWijesingha-iv9zg
    @SisiraWijesingha-iv9zg 11 месяцев назад +1

    ❤ තෙරුවන් සරණයි දෙව් සුව දේශයේ පිහිටයි නිර්මාණ්ශ වෙමු දින පතා උදෑසන සුන්දරතම මිනිත්තුව නරඹන්න දිව්‍යම ආශිර්වාදය ලබාගන්න

    • @allaahthedivinetruthallaah19
      @allaahthedivinetruthallaah19 11 месяцев назад +1

      කොහොමද මගේ රත්තරං යාලුවේ ඔබේ සැප දුක් එහෙම? මම ඔබ සියලූම දෙනාටම මගේ හද පතුලින්ම ආදරෙයි

  • @AsiriNanayakkara-mq5dw
    @AsiriNanayakkara-mq5dw 3 месяца назад

    මෙම සාකච්ඡාව තුල දක්වන කරුණු ගැන අපට අනුව යමක් කියන්නේ නම් මෙම බොහෝ කරුණු හුදු පාරිකල්පනික හා එම පරිකල්පනයෙහි ම කොටසක් වන තර්කය තුලින් වටහා ගැනීමට උත්සහ ගැනිමකි. අධ්‍යාත්මික කරුණු සියුම් නුවනින් ද ක්රමයෙන් විදර්ශනා බුද්ධියෙන් ද හඳුනා ගැනීම එහි භාවිතාවයි.

  • @chathuriweerasinghe8085
    @chathuriweerasinghe8085 5 месяцев назад +1

    අරණ ධම්ම හාමුදුැවෝ ගේ දේශනා විශ්මිතයි පුදුමාකාරයි ප්‍රතිපල පුදුමාකාර ලෙසට ලැබෙනවා ප්‍රත්‍යක්ෂයි අත්දුටුයි. ඔබ වහන්සේ පොඩි. හාමුදුරැවන් භාග්‍යවන්තයි එවැනි ගුරැවරයෙක් ලබන්න මිනිසුන් දුකින් මුදවන්න ඔබවහන්සේ ලැබිමත් භාග්‍යක්මයි.සියලුම දෙනා මෙම දහම අවබෝධකර ගනිත්වා.ඉතාම සාර්ථකයි ඔබවහන්ස ට තෙැවන්සරණයි.ගාම්භීරයි 🙏🙏🙏

    • @nila472
      @nila472 3 месяца назад

      ඒ මහා මුනිවරයා නික්ම ගියා... ඒ හඩ විශ්වයේ හඩයි... කියන්න වචන නෑ ඒ මහා මුනිතුමන් ගැන.

    • @chathuriweerasinghe8085
      @chathuriweerasinghe8085 3 месяца назад

      @@nila472 ගත යුතු දේ ගන්න ඒ උත්මන්වහන්සේට කරන නමස්කාරයයි මම එ උත්තමයාගේ දේශනා අහන්න ගන්නකොට එ උතුමන් නික්ම ගිහින් නමුත් එ හඩ සියලු සත්ත්වයන් දැනටත් ඉදිරියටත් එ අයුරින්ම කිසි අඩුවක් නැතුව නිවා දමයි නිරෝදඅරණ සෙවනක් වුනා පිහිටක් වුනා එයත් අරණ ධම්ම මුනිදුන් හමුවීමමයි

  • @manjulakumara6283
    @manjulakumara6283 Год назад +27

    වචන වල ඇති බාහිර අර්තය නැතිව ඇසෙනවිට දැනෙන දේ ප්‍රඥාවෙන් දකින්න වචනවලට එහා ගිය දැනීමට ලං වෙන්න කලාතුරකින් අසන්නට ලැබෙන දේශනාවක්..

    • @damayanthi5263
      @damayanthi5263 Год назад

      🌹🙏

    • @darshiperera7692
      @darshiperera7692 Год назад +1

      ගංජා කාරයා දැන් කොහේද ?

    • @Dahamthalawa
      @Dahamthalawa Год назад +2

      අපේ ඕව් අන්න වචන වලට එහා ගිය ගැඹුරුම අර්ථය ප්‍රකට වෙලා

    • @darshiperera7692
      @darshiperera7692 11 месяцев назад

      කලාතුරකින් තමයි මෙහෙම කාලකන්නි දකින්න ලැබෙන්නේ , අං තියද කියල අතගාල බලපන්

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 месяцев назад +1

    ඒක දන්නෙත් තමන් තමා ,👍👍👍 නිවන විනිශ්චය කරන්න කෙනෙක් ඉන්නවාද, මාර්ගය ත් ගමනාන්තය ත් තමා තුළ ම නේද තියෙන්නේ 👍👍👍

  • @sumisongs1201
    @sumisongs1201 Год назад +4

    මේක අහන සමහර අයට ට්‍රැක පනිනවා ශුවර්.😁

  • @kavindasanjeewa9037
    @kavindasanjeewa9037 Год назад

    okata theren ne ape hamuduruwane...ath mu karana wede watinawa ..ahinsakaya.mrchchara denumak thiyag thama anunge harak balanawa.. anuge harak balana..oba wahansege aramuna itu wenawa ikmaninma kiyala denenawa....ohoma yag .fun thamai.තෙරැවන් සරනයි..මේක ලියධ්දිත් මගේ ඡරා හිත කසනවා මගේ හාමුදුරැවනේ

  • @Delishcorner
    @Delishcorner Год назад +6

    අපි මේ සසරෙ යන්න ප්‍රධානම හේතුව ප්‍රඥාව මදිකම.මාර්ගය දේෂනා කරන කෙනා විනිශ්චය කිරීමට පෙර ශ්‍රාවකයාට තමන් පිලිබඳ ස්ව්යං අවබෝධයක් තිබිය යුතුය.යමෙක් මාර්ගය අවසන් කර ඒ පිලිබඳව දේශනා කරන්නේනම් ඔහු පවසන දෙය මුලින්ම තමාට ගලපාගෙන බැලිය යුතුය.මන්ද යත් නිවන යනු ස්ව්යං ගවේශනයක් මිසක් තවෙකෙකු විසින් වෙනත් කෙනෙකුව ගමනාන්තයට එක්කරගෙන යා නොහැකි නිසා.ඔබ තව දුරටත් විවිධ කතන්දර මත මංමුලා වී සිටින්නෙකුනම් මෙතුමන් වහන්සේ විසින් දේශනා කරන්නට යෙදුනු නිර්මල මාර්ගය ඔබට කිසිදින නොවැටහෙනු ඇත.තවද මාර්ගය පිලිබඳ විශ්වාසයක් නැතිතාක් තමන්ට සීත ගඟුලෙන් ඉදිරියට යා නොහැකිය.මේ උතුම් ධර්මය අවබෝධ කර ගැනීමට බොහෝ දෙනෙකුට හේතුඵල සකස් වේවා.ඔබ වහන්සේට තව තවත් බොහෝ පිරිසක් සසරින් එතෙර කරවීමට දීර්ගායුෂ ලැබේවා.තෙරුවන් සරණයි!

  • @ravihettiarachchi6818
    @ravihettiarachchi6818 Год назад +8

    අන්තවාදීකම තුලින් මිනිසුන් උන්මන්තකභාවයට පත්වෙනවා කියන එකට හොඳම උදාහරණයක් තමයි මේ වීඩියෝ එක කරන කාලයේ යම් දැක්මක් හා දැණුමක් සහිතව උන් මේ ස්වාමීන්වහන්සේ දැන් දැන් උන්මන්තක භාවයට පත්වසිටීම.

    • @ventnarada5896
      @ventnarada5896 Год назад +1

      එහෙනම් මගපල කියන්නේ මොකක්ද බං

    • @SuneethaEakanayaka
      @SuneethaEakanayaka 11 месяцев назад

      😂😂😂😂😂👌👌👌👌👌

  • @shamaleejayakodi409
    @shamaleejayakodi409 11 месяцев назад +1

    Insightful discussion, very interesting!

  • @sudanthamanchanayake910
    @sudanthamanchanayake910 Год назад +3

    අවිද්‍යාවට විද්‍යාව කියමින් මිනිසුන් බුද්ධ ධර්මය අවබෝධ කරගන්න බැරිව අනාගතයට යනවා.

  • @malaniabeyrathna240
    @malaniabeyrathna240 Год назад +2

    තෙරැවන්සරනයි ඔබවහන්සේට.🙏🙏🙏🙏🙏🙏🙏

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Год назад

      තිත්ත ගල්ලේ කියන්නෙත් අමු පව් කාරයෙක් හිස් මිනිහෙක් මෙයා නටපු නැටිල්ල දැක්කානම් හිරිකිත හිතෙනවා

  • @DeepikaHettiarachchi-w8c
    @DeepikaHettiarachchi-w8c Год назад +8

    It was one of the greatest discussions after the passin of venerable Aranadahamma maha thero. A big thank you to Mr Thotawaththa, and Mr. Susantha.

    • @hirukumaru1237
      @hirukumaru1237 Год назад

      ruclips.net/video/YrKfB0s4EOY/видео.html

    • @harith24
      @harith24 11 месяцев назад

      සාදු සාදු සාදු

  • @meagavoice2913
    @meagavoice2913 Год назад +31

    දර්මය වැරදිකොනෙන් අල්ලගත්තොත් සොරි තමයි😢

  • @AkuralaManjulahimi-dd3kr
    @AkuralaManjulahimi-dd3kr 11 месяцев назад +8

    මගේ නම් ශාස්තෘන් වහන්සේ බුදුන්වහන්සේ ම පමණයි.

  • @chamarasampath5447
    @chamarasampath5447 Год назад +3

    තෙරැවන් සරණයි ස්වාමින්වහන්සේ ඉලග දේශනාවත් ඉක්මනට ගෙන්න...හැම දෙම මද්ද්‍යස්තව ස්වනය කර ගන්න 🙏🙏🙏

    • @hirukumaru1237
      @hirukumaru1237 Год назад

      ruclips.net/video/YrKfB0s4EOY/видео.html

    • @Dahamthalawa
      @Dahamthalawa Год назад

      බන්ධනාගාරයට ගියා නං ඊළඟ දේශනාව අහගන්න තිබ්බා😂

    • @darshiperera7692
      @darshiperera7692 Год назад

      @@Dahamthalawa හරියට හරි

  • @hmkodi
    @hmkodi Год назад +4

    බුදු දහමේ නාමයෙන් මිනිසුන් පිස්සු ලෝකයකට ඇද දමා ඔවුන් අතරමන් කරණ තවත් මිනිසේක් නිරාවරණය කිරීම පිළිබඳව sathya vlog සුසන්ත සහ ඉන්දික යන මහත්වරුන්ට ස්තුතිවන්ත වෙමි. අරණ දම්ම හාමුදුරුවෝ නිවන් දුටු ගුරුවරයෙක් සහ මහා ප්‍රඥ්යෙක් වූනානම් ඔහුගෙන් දහම ගත් එකම දේශකයා මෙතුමා යයි කීමෙන්ම අරණ දම්ම ළඟ ධර්මය නොතිබුනායයි කීමට තවත් සාක්ෂි අනවශ්‍යය . ඒ බොරුව ඔහු නතර කල තැනින් ඉදිරියට තල්ලු කරගෙන යාම තම ජීවනොපය ලෙස තෝරාගත් අයෙකු කරලියට පැමිණ ඇත යන අනතුර පෙන්වාදීම දහම සොයා යන අහිසක පිරිසට කරන ලොකු සේවයකි.

  • @JoeMannapperuma
    @JoeMannapperuma Месяц назад

    Good discussion.❤

  • @nalinrajapaksha291
    @nalinrajapaksha291 Год назад +4

    කෙටියෙන් කිව්වොත් මෝඩ මිනිස්සු ඉන්නතුරු ධර්මය විනය පැත්තට තියලා තමන්ට අවශ්‍ය පරිදි හිතලු කිවහැකි නව මානයෙන් පෙළෙන බව පමණක් මට වැටහේ

  • @gishanj1563
    @gishanj1563 Год назад +1

    Nirvanaya = top of the mountain = top of the Mind = ZERO AFTER OVERCOME. .....not the zero after destroy. But zero after overcome. Mountain not destroyed. BUT TOP OF THE MOUNTAIN. TOP OF THE MIND. THAT IS THE GREAT ZERO AFTER OVERCOME. THAT IS THE NIRVANAYA.

  • @rohiniranaweera4284
    @rohiniranaweera4284 Год назад +2

    තෙරුවන් සරණයි ස්වාමින්වහන්ස සත්‍ය දේශනාව පළමුව තමන් තුළින් තමන්ම බලාගන්න එක තමයි බුදුන් වහන්සේ පැවසූ සත්‍ය දේශනාව ප්‍රාර්ථනා කරන බෝධියකට පත් වේවා නික බෝධියට පත් වේවා 🙏🙏🙏🙏

  • @ruwandanthanarayana7797
    @ruwandanthanarayana7797 Год назад +28

    නිවන් යන්න ඉස්සෙල්ලා අල්ලපු ගෙදර මනුස්සයත් එක්ක සතුටින් ඉන්න පුරුදුවෙන්න... පස්සේ නිවන තිබ්බොත් යන්න

  • @krishanthahmd2586
    @krishanthahmd2586 11 месяцев назад +1

    මේ විශ්වයේ බලයෙන් ඔහුට අවශ්‍ය දේ කර ගත හැකියි. මේ ඒ දේ. චින්තනය ඉතා ප්‍රබලයි. පුරානයේ බුදුරදුන් ඉර්දියෙන් වැඩියා යනු මෙවැනි දෙයයි. එය තේරුම් කල නොහැකි නිසා පෘතක්ජනයින්ට චිත්‍ර ශිල්පියා මෙසේ කියා සිටියා. සත් සතිය බිත්ති වල ඇන්දේද ඒ විලාශයෙන්. පුරානයන් ප්‍රක්ඝාවෙන් ඉතා ඉහලයි. ඒ ප්‍රක්ඝාව අපෙන් ගිලිහුනේ කෙසේද?? සුද්දාගේ එන්නත් වලින්ද ඉපදුනු ගමන් අපිට ගහන. ??????

  • @MaheshDasanayake
    @MaheshDasanayake Год назад +4

    මට ඒත් දැකල පුරුදු කෙනෙක් මේ ස්වාමීවහන්සේ අරණදම්ම හාමුදුරුවෝ කියද්දි තමයි මතක් වුනේ කොහෙන්ද දැක්කෙ කියල

    • @varundhanu1963
      @varundhanu1963 Год назад

      අරණධම්ම හාමුදුරුවෝ හමුවෙලා තියෙනව ද

    • @MaheshDasanayake
      @MaheshDasanayake Год назад

      නෑ ඒ හාමුදුරුවෝන්ගෙ වැඩ සටහන් බලල තියෙනව

    • @karanchcharigerenuka3728
      @karanchcharigerenuka3728 Год назад

      😂😂😂😂

  • @rohanfernando7800
    @rohanfernando7800 8 месяцев назад

    Very deep explanation.

  • @chamiudani740
    @chamiudani740 Год назад +16

    Matanam සෙට් වෙන්නේ වන්ගීස හාමුදුරුවෝ 👍👍👍👍

  • @sunethprasad4185
    @sunethprasad4185 Год назад +2

    ධර්මය හොයන මිනිස්සුන්ට මේ කියන ඒව හින්දා වෙන්නේ අසාධාරණයක්.නිවන කියන එක හෙව්වට හම්බ වෙන්නේ නැති එකක් කියල තේරුම් ගන්න මුලින්ම ඒක හොයන්න මහන්සි වෙන්න ඕනි.ඒ මාර්ගයේ යනවිට පුද්ගලයාගේ අභ්‍යන්තරයෙන් එන අවදි වීමක් තුළින් පමණයි මේ කියන එක අවබෝධ කළ හැක්කේ.මේ හාමුදුරුවෝ කියන විදිහට Saharahn වගේ set එකක් හදන්න පුළුවන් ලේසියෙන්ම.

  • @kumudumaleeperera1057
    @kumudumaleeperera1057 6 месяцев назад +1

    තොටවත්ත ටත් හිතාගන්න බෑ නේද , කියන දේ. පුද්ගල භාවයෙන් මිදී කතා කිරීම , මිනිස්සු න්ට තේරෙන්නේ නෑ

  • @UlaganadanBalendran
    @UlaganadanBalendran 2 месяца назад

    Budu saranai ❤❤❤❤❤ kochchikade

  • @ART-dd8hl
    @ART-dd8hl Год назад +3

    මෙයාට අරක්කු බෝතලයක් දුන්න නම් ඔයිට වඩා අහගන්න තිබුණා. අපි දන්නවා මෙයා කවුද කියලා😂

  • @heeraw7676
    @heeraw7676 11 месяцев назад +1

    තේරුනේ දැන් තමයි..❤

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 11 месяцев назад

    අලෝකයක් තුළ උපතෙදි සිටි යබව.බාසාවක් නිසා දෙකකට බෙදුනබව.කර්මය තුළින් එකත්වය බිදුනබව.මායා වකින් ආලොකය වසුන බව .

  • @eroshidahanayake9682
    @eroshidahanayake9682 Год назад +5

    හැඟෙන ආකාරයට පටන් ගැනීමම අසමත් බවක් පෙනෙන්නේ . මහා දහම් පරියායක් දේශනා කළ එ මහා pragnawanthayanan වහන්සේ nivee ගියේ kalyana වැටක් loketa ශේෂ කරමින් . අවබෝධය කියන්නේ ma අත හැරීම මිසක් අල්ලා ගැනීම නොවන බව පසක් විය යුතුම කරුණක් . අරන ධම්ම ස්වාමීන් වහන්සේට ඉන්න එකම ගෝලය කියන අර්ථ කථනය තුළම , අසමත් බව පසක් නොවෙන්නෙද ? එ උත්තමයානන් වහන්සේbගෙ මමද ගොලයෙක්මි. එසේම එ උත්තමයානන් වහන්සේගෙ මග යමින් , e දහම මනාව දේශනා කරමින් un වහන්සේගෙ ගෝල පිරිස එ මග වඩිති.

  • @sgunethilake780
    @sgunethilake780 Год назад +1

    නිවන කියන්නේ බොලව් අවබෝධ කරන එකකට
    බෝසතුන් මහබෝ මුල නිවන් අවබෝධකර බුදුබවට පත්වුනා

  • @SumedaSampath-cp8yt
    @SumedaSampath-cp8yt 11 месяцев назад

    Oba wahanse bana kiyaddi engreesi wachana paavicchi nokara innawanam hodai. Theruwan saranai

  • @hgphamanduwagamagepemasiri8045
    @hgphamanduwagamagepemasiri8045 Год назад +8

    කාළය කාදැමීමක් පමනයි.

  • @nilanthaathukorala1839
    @nilanthaathukorala1839 Год назад +2

    Theruwan Sarani oba whanseta 🙏🙏🙏🙏🙏

  • @chandrapalaamadoruge
    @chandrapalaamadoruge Год назад +4

    මෙ හාමුදුරුවන්ට තියන එකම ප්‍රශ්නය එයා දන්නේ නැහැ එයාට පිස්සුවක් හැදිලා බව.
    යකෝ මාර වැඩක්නේ කියන සැම එකකටම මෝකක් හරි උත්තරයක් තියනවා නිකන් අර "යන්නේ කොහේද කියලා අහපු කෙනෙකුට මල්ලේ පොල් කියලා උත්තර දෙනවා වාගේ"
    හොදට බලන්න මෙ හාමුදුරුවන් එයා මුලින් කියපු දේ මැද්දේ දි වෙනස් වෙන හැටි.
    මුලින් කියනවා එයා ලගට ආපු කෙනෙක් උදාහරණය විදිහට කියනවා ශ්‍රී පාදයේ මලුවට ආ කෙනෙක් එ මලුව ගැන විස්තර මෙ හාමුදුරුවන් ගෙන් අහන්න ඕනැ නැත කියලා.
    මැද්දෙ දි කියනවා නිවන හොයන කෙනෙක් ඉන්නවා නම් එයා ලගට එන්න ඕනැලු.
    මෙයාට පයිතියං.
    මෙයා කාතා කරන දේ මොකක්ද කියලා මෙයා දන්නේත් නැත මෙයා නිකන් මංගල්‍මොංගල් කාතාවක් තමයි මෙ කාතා කරන්නේ.
    මෙයා කියන දේවල් එකකට එකක් ගැලපෙන්නේ නැත එකකට එකක් පරස්පරයි.

    • @Cat-c2e
      @Cat-c2e Год назад +2

      ඔයාට ප්‍රඥාව මදි , දහස් වතාවක් විතර හොදින් ශ්‍රවණය කරන්න

    • @chandrapalaamadoruge
      @chandrapalaamadoruge Год назад

      @@Cat-c2e ඔව් ඔව් මට එක නැහැනේ.
      යකෝ බෝලේ මෙ උන්දැට ප්ඤඤාව දෝරේ ගලනවා.
      යූ ටියුබ් එකට මොනවා හරි ගොන් කාතා ටිකක් කියලා පොරක් වෙන්න හදනවා.
      ඔක්කොම වැඩි දෙනෙක් සිව්රු දාගෙන පිස්සු තමයි කෙලින්නේ.
      මට හිතන්නේ එයාත් එක්ක උඩමලුවට ගිහින් වාගේ නේද?

    • @isurualoka5843
      @isurualoka5843 11 месяцев назад

      ඔබගේ සිංහල දැනුමේ ලොකු අවුලක් තියෙනවා , බණ කෙසේ වෙතත් සිංහල නොතෙරෙන පුද්ගලයකු බව පේනවා.

  • @romesh.wijetunge
    @romesh.wijetunge Год назад +8

    "නිවන හොයන කෙනා මාව සම්මුඛවීම කියන්නේ එයාගේ මාර්ගය අවසන්.එයාට හේතුඵල තියෙන්න ඕනේ මාව මුනගැගෙන්න".(ඒ කියන්නේ ඒ තරමට මාර්ගය වඩපු අයට තමා උන්වහන්සේව සම්මුඛවෙන්නේ.උවහන්සේව ඇහෙන්නේ.එතන නියදිවාදයක් නෙවේ තියෙන්නේ.ඒ තරමට මාර්ගය පූර්නය වීමක්)
    නවතින්න කියන්නේ මේ කරන විකාර ඔක්කොම නවත්තලා තමන්ගේ මූලික ස්වභාවයත් එක්ක හිටපල්ලා කියලා.බුදුරජාණන්වහන්සේ අහිංසකටත් ඒකමතමා කිව්වේ."මම නැවතිලා ඉන්නේ.ඔබ නවතින්න කියලා".ඒක තේරුම්ගන්න පුලුවන් නිසා අහිංසක රහත් වුනා.

  • @PrabhathTharaka
    @PrabhathTharaka 10 месяцев назад

    Electro magnatuc energies with multi d. Mensions . philisopy is frame boundary. First practice by this kaliyuga end .bs

  • @nandanasusantha-w2h
    @nandanasusantha-w2h 11 месяцев назад +1

    තොටවත්තය උමංදාවට රිංගල කාලයක් පිස්සු කෙලිය. දැන් මේ සන්න එක්ක විකාර කියපු පුද්ගලයෙක් එක්ක විකාර කියවනව

  • @සෝමලතා
    @සෝමලතා Год назад

    ඔබ වහන්සේ හරි තමන් තුලින් තමන් දැකිය යුතුයි මමත් නිවීම හොයන කෙනෙක් ඔබවහන්සේ මගපල වලඉදඉයඋණු කෙනෙක් මඑකඍක්ජන අයට ඔබවහන්සේ තේරුම් ගන්න බැරිකමයි මෙතන තියෙන එකම ගැටලුව ඔබවහන්සේ සුවපත්වේවා මෙය මම දැඩි විස්වාසයෙන්කියන්නේසුවපත්වේවා

  • @maintenancesolutions763
    @maintenancesolutions763 Год назад +1

    තෙරුවන් සරනයි ....🙏🙏🙏

  • @dammikapriyanath-bl8kh
    @dammikapriyanath-bl8kh Год назад +9

    කිසිම තේරුමක් නැති කාලය කා දැමීමක් උනා

  • @Premathilaka-c5w
    @Premathilaka-c5w 11 месяцев назад

    සමස්ථ යට යන්න ට හකි වෙනම් මරණය ජය ගත හකි වෙයි ඔබ හට අතුලත අත්තෙ ගිනි දැල්ලක් නම් දෙකෙලවර්න් එය දැල්ව්ය යුතු මය.

  • @varundhanu1963
    @varundhanu1963 Год назад +14

    අරනධම්ම ස්වාමීන් වහන්සේ කියන්නෙ අපේ රටේ පහල උනු තවත් බෞද්ධ දාර්ශනිකයෙක් 🙏🙏🙏

    • @GK-kh4pz
      @GK-kh4pz Год назад

      එහෙමද පොන්සියා 😂😂 මන් හිතුවේ උඹ මැරිලා කියලා. බල්ලෝ ගහන එකා 😂😂

    • @varundhanu1963
      @varundhanu1963 Год назад

      @@GK-kh4pz මොකද දන්නෙ නෑ උබ හිතුවෙ මන් මැරිලා කියලා. ඇයි උබට මගේ 💩 කන්නද

    • @heartbeatcreator
      @heartbeatcreator 11 месяцев назад

      Me hamuduruwo kochchara naraka vidiyata penunath kathawedi buddimath

  • @dilushasasmitha1689
    @dilushasasmitha1689 Год назад +7

    මේ හාමුදුරුවෝ කියන්නෙ මොකක්ද කියලා මේ හාමුදුරුවොවත් දන් නෑ 😂

    • @Cat-c2e
      @Cat-c2e Год назад +1

      ප්‍රඥාව නැති උනාම ඔහොම පේනව

    • @dilushasasmitha1689
      @dilushasasmitha1689 Год назад +1

      @@Cat-c2e ධම්මවිජය ස්වාමීන් වහන්සේ හරි කුමාරකාශප ස්වාමීන් වහන්සේ සමග හරි එක සාකච්ඡාවක් කලා නම් ප්‍රඥාවේ තරම තේරෙයි.

    • @highereducation-xx1ot
      @highereducation-xx1ot Год назад

      Oba danna tharam a. Mech Harada kanagatui varthamana mohothe samudaya nirodaya gana kiyanne mirigama parama nibana darmayathanaya vitharai lokenma

    • @romesh.wijetunge
      @romesh.wijetunge Год назад

      ඒක ඔයා දන්නේ කොහොමද😅😅😅

    • @Cat-c2e
      @Cat-c2e Год назад

      @@dilushasasmitha1689 😂😂😂 අම්මෝ හරි ප්‍රංඥාව ඇපල් පෝන් පෙන්න පෙන්න

  • @sudharmaamarawardena561
    @sudharmaamarawardena561 Год назад

    I know Ven. Aranadhamma Thero very well and i have talked to him many times . Ven Aranadhamma Thero asked this Wimalabuddhi monk to leave Aramaya because of his bad behaviour. Mr Susantha please do not take him for dhamma discussions. Thank you.

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 Год назад +6

    මිනිසුනේ මේ සාසනය තුල ගවේසන කර කර කාලය නාස්ති නොකර බුදුරජුන් දේසනා කල දෙය අනුගමනය කරලා මේ සසරෙන් එගොඩ වෙයල්ලා. පුදුම මන්ද බුද්දිකයෝ.
    මේවා නියම සම්ප්‍ර්ප්‍ප්‍රලාප

    • @krishanthahmd2586
      @krishanthahmd2586 11 месяцев назад +1

      නෑ..ඔබ වැරදි. මේ අපේ අද්‍යාත්මයයි. ඔබට තේරෙනවද ?? අප් සියලු දෙනාගේ ශරීරයේ ඇති මනස හා හදවතේ ක්‍රියාව තේරුම් ගැනීම සත්‍යයයි. මේ ඒ ගැබුරු දේශනාවයි.

  • @sarathw5740
    @sarathw5740 Год назад +2

    අඹ ගෙඩියක් ගැන විමසූ විට දෙල් ගෙඩියකින් පිළිතුරු දීමට විය. එසේත් නැතිනම් දෙල් ගෙඩියක් ගැන ඇසූ විට අඹ ගෙඩියකින් පිළිතුරු දිය යුතු ය: එපරිද්දෙන් ම මෙහි දැන් පෙනෙන සමාධිගත ජීවිතයේ ඵලයක් ගැන විමසූ විට පූරණ කස්සප විසින් ක්‍රියාවෙන් තොරව පිළිතුරු දුන්හ.
    when asked about a mango, were to answer with a breadfruit; or, when asked about a breadfruit, were to answer with a mango: In the same way, when asked about a fruit of the contemplative life, visible here and now, Purana Kassapa answered with non-action.

  • @piyaratnegajanayake491
    @piyaratnegajanayake491 Год назад +1

    හොදට හිතට ගන්න ඔබලාට මහලොකුවට කතාකරන්න දෙයක් නැහැ බුදු රජුන් මේ ද්‍ර්මය දේසනා නොකලානම්
    එමනිසා අඩුමගානේ පටන් ගන්න කොට අදුම තරමේ නමස්කාරය කරලාවත් පටන් ගනිල්ලා මාන්‍ය පැත්තකින් තියලා මේකට සහබාගී වන ගිහියොත් පැවිද්දොත් දෙගොල්ලෝම හිස් පව්කාර අපායගාමී අය​

  • @banduladias6954
    @banduladias6954 Год назад +8

    අවුරුදු 1800 කට පසු උතුම් ස්‍රී සද්දර්මය නැවත මතුකර දුන් මාගේ ගුරු උත්තමයා නන් වහන්සේ මිරිගම වැඩ සිටි ,,පරම නිබ්බාන දර්මායතනයේ එක දේසනාව ක් ස්‍රවනය කරන්න ,,,

    • @koreandreamparadise.2124
      @koreandreamparadise.2124 Год назад

      අනිවාර්යයෙන් ම

    • @piyaratnegajanayake491
      @piyaratnegajanayake491 Год назад +1

      මීවනපලානේ කියන්නේ ඉතාම පව්කාර හිස් මිනිහෙක්

    • @darshiperera7692
      @darshiperera7692 Год назад

      මීවන පලානේ කොන්ත්‍රාත් කාරයෙක්

    • @savesrilankaa
      @savesrilankaa Год назад

      1800 , 😂😅😁😁😅🚽🚽🚽💩💩🐂🐄🐃

    • @tharangananayakkara3114
      @tharangananayakkara3114 Год назад

      Anewaryen

  • @sanjayawijenayake7966
    @sanjayawijenayake7966 11 месяцев назад +2

    කවදා හරි මෙයාට හොද කියන අයට තේරෙයි වැරදි පැත්තකින් යන්න්නේ කියල

  • @inokainoka8311
    @inokainoka8311 11 месяцев назад

    Kawada hari hinaa yayi.api thula thibunu deyakne api hoyala thiyenne kiyala.thamange nahaya issarahin allanna puluwan kama thiyeddi,wate atha daagena nahaya allanna uthsaaha karanawa wage.

  • @Anonymous-zy3ko
    @Anonymous-zy3ko Год назад +1

    දැන් කොහොමද බනින විදිය.....🌟

  • @PathmaGurusinghe
    @PathmaGurusinghe 11 месяцев назад +1

    thotawatta hamatissema paninawa. hamuduruwo kiyala iwara wenakan inne na. mewa therenne, kisiyam drushtiyaka basagena nathi ayata pamanai.

  • @ART-dd8hl
    @ART-dd8hl Год назад +3

    මිත්‍යාදෘෂ්ටිය භයානකයි !

  • @danushkaruwan8094
    @danushkaruwan8094 Месяц назад

    අවබෝධය තියන අයට මේ දේශනාව මහ මෙරක්

  • @NilanthiRajapaksha-k3e
    @NilanthiRajapaksha-k3e Год назад +1

    තෙරුවන් සරනයි ස්වාමීන් වහන්සේට ...දිර්ගායුස ලැබේවා .

    • @KumariRathnayaka-om8ld
      @KumariRathnayaka-om8ld Год назад

      ඔබවහන්සේ නිදුක් නීරෝගී සුවය සැනසුම ලැබේවා 💚🙏🙏🙏

  • @SirilSoft
    @SirilSoft Месяц назад

    හාමුදුරුවනේ අපේ පැත්තෙ සෝම හාමුදුරුවන්ගෙ බන හොදා කියල අහන්ඩ ගියෙ නාකි වෙනකන් කිරි ඇදල එලදෙන් මස් කඩේට දෙන එවුන් උන්ගේ ගති තවත් එහෙමයි ප්‍රදාන දායකයො උන් අහපු බන මොනවද

  • @Chemical-evolution
    @Chemical-evolution Год назад +1

    Emancipation or " nibbana " is not an entity or object , but enlightenment or experienced reality !

  • @billymona416
    @billymona416 Год назад +2

    Kaluvara kaamare deepu diyamanthi kathaaven pora ( Wimale)modayek kiyala maattu unaa,,😂 indika A point eka hariyatama elluva😂❤ kata uththara nethi unu thena
    Pora ( vimale) “ maava prasna , seka nokara visvaasa karanna wenava”
    😂🤣Kiyala Ara katholika bible talk eken Lissala yanawa 😂😂 hpoyi😂😂

  • @SriyaniLatha-w3r
    @SriyaniLatha-w3r 7 месяцев назад

    Congratulations 👏👏👏👏👏

  • @samankumara6871
    @samankumara6871 Год назад

    ස්වාමීන් වහන්ස ඔබ වහන්සෙගෙ ස්ත්‍යවබොදය තවත් අයකුට අවබොදවිමට බොහෝ අපහසු බව මට හගෙ ම්න්ද ඖඋන් බොහෝමයක් මර්ගයට දුරබව පෙනෙන්නේය

    • @duleepdissanayaka9
      @duleepdissanayaka9 Год назад

      දැන් කාලයත් සමග ඔබට හැගෙනු ඇත😂

    • @samankumara6871
      @samankumara6871 Год назад

      @@duleepdissanayaka9 ඇති වෙනවා පවතිනවා නැති වෙනවා .ඔසවනවා ගෙන යනවා තබනවා.අවබෝධයයි වඩා වැදගත්

  • @wathsalaperera4796
    @wathsalaperera4796 Год назад +2

    හුඟක් මිනිසුන් අතරමන්වෙන්නෙ මූලිකව තිබිය යුතු දහම් දැනුමවත් නැති නිසා..

  • @pathiranakumari5640
    @pathiranakumari5640 Год назад

    ප්රඣඤා වන්තයින්ට පමනයි