A few days ago, I wrote an article in which I gave a link to a song by one Bulent Ceylan and german legend by the name Roland Kaiser singing 'Santa Maria' which is only a symbol of luck. That guy has the appearance and stature of a Sinhala man. There is a similarity of actions in the group 'Wayo' when they sing 'Api Kawruda'. Good narrative, my friend!.
Sri thamay lankawata hri yanne , eka me lokaye kisima ratakata galapenne nha, me nisa thmay ape buddagama me ratata galapenne, me methawan pasu pasa yanne nathuwa , budu hamudurwange gaburu darmaya praktis karanna, me kisi deyak watinne nathi bawa edata thery, me methaywa pasu pasa noyanna
Srinlanka is Tharshis the first name. King yawan is first king of srilanka ( Tharshis ) yawans father's name is Yapeth, yapeth is Nova's son. Nova made first ark in the world. They are jows Israel people srilanka siwhela people is jows (යුදෙව් ) ravana is fake name for king Yavan you tells about fake history!!!! Read true history it's have holy Bible 👍 because is true Amen!!! Siwhela DNA = jowis DNA. lion logo is lion of Judah... Don't tell lie!!!!!!!! Yawan is create Adams peek to worship GOD YAHWEH 🙏 country have jowis calendar first month is Nisan ( appriel ) 14/15 GOD fasting ( පා ස් කු ව )!!!!!🙏this is real history❤️👍They have 10 command 🙏 Amen plese read 10 command its in holy Bible 🌹🌹🌹 this is second Israel yes.( Judaism chenge to budisam)!!!!!!! It's chenge king dewanam piyathissa!!!!! He get the budisam(666) to (Tharshis )!!!! Devil come with mihidu maha thero......!!!!!!
සිරි ලංකා.. බුද්ධ දේශය💐🇱🇰🙏
ශ්‍රී ලංකාව උන දා ඉඳලා ශාපය වදින්න පටන් ගත්තා . ඉතාමත් වටිනා පැහැදිලි කිරීමක් .හදවතින්ම ස්තූතියි ඔබතුමාට .
ලංකාව ට ඉස්සරහින් .ශ්‍රි කියල දාපු දා ඉඳ.ල..තමයි ශාපය ආයෙ..එදා ඉඳල. නිතර
ලේ ගැලිමි... මිනි. මැරුම්.
ඕව් ශී ලංකාකරපු බන්ඩාරනායක වෙඩිත්යලාමැරුවා ශී ලංකා මාතා ජාතික ගී ය ලියූ අානන්ද සමරකෝන් එල්ලිලාමාලා ය@@padmapadidilian5488
ඔබ ඉතා වටිනාදේවල් ඉදිරිපත් කරන්නේ; මමත් බෞද්දයෙක් වසයෙනුත් ඓතිහාසික කරුනු වසයෙනුතේවාට ගරු කරනවා; ඒවාඅපේ දනුමටත් විස්වාසයන්ටත් වරිනවා; ඔබට ස්තූතියි;
🙏
මේ චැනල් එක share කරමුකො අපි ලංකාවේ අනිත් මිනිස්සුන්ටත්
🙏
වටිනවා හොද පැහැදිලි කරිමක්
❤️✊
සිරිලංකා කියලා කීවොත් තවත් උතුම් යන අර්ථය නිසා හොඳයි නේද සුවපත්ම වේවා
වටිනව ❤
" ශ්‍රී" යන පදය ලංකාව යන පදයට දෝෂ ගෙන දෙන බැවින්, සිරි ලංකාව හෝ බැරිම නම් ලංකාව යන නම පමණක් හෝ යෙදිය යුතුයි.
බොහොම අගෙයි
තෙරුවන් සරණයි
😅රටට සිදුවී ඇති මහා විපත (ශ්‍රී ) යන අකුර යෙදීමයි අංක විද්‍යාව දැනුවත් අය පෙන්වා දුන්නද පාලකයන් ශත පහකට ගනන් නොගත් බව අසාඇත.(SHRI) වත් යොදන්නෙනම් හොඳ බව අසාඇත.
A few days ago, I wrote an article in which I gave a link to a song by one Bulent Ceylan and german legend by the name Roland Kaiser singing 'Santa Maria' which is only a symbol of luck. That guy has the appearance and stature of a Sinhala man. There is a similarity of actions in the group 'Wayo' when they sing 'Api Kawruda'.
Good narrative, my friend!.
🙏
Suwapathweva
නව බුද්ධාය කවුද මීට අවුරුදු 2000කට එහා පැත්ත මේක කෙරෝලක් නැති ලෝකයක්නේ මිලියන ගණන් බිලියන ගණන් ඈත ඉඳන් එන ලෝකයක් බුදුවරු විසි අට නවත් ඉපදුනේ මේ ලෝකේ එතකොට දැනට පස් නමයි නේ දැනටමයි. ඒ පස් නම මේ ඉපදුනේ ඒ ප්‍රශ්නව මේ 2500 කාලය තුළ ඉපදෙනවා. නෑ මීට මිලියන කරන්න ඈතදී එතකොට කොහොම කොහොමද කියන්නේ දියුණු තාක්ෂණයක් තිබුණේ නෑ කියලා ඊට වැඩිය දියුණු තාක්ෂණයක් තිබිලා තියෙනවා හිතාගන්න බැරි තාක්ෂණයක් මුහුදු ගොඩ කරලා විනාශක රකිනවා කතාගත බුදු හාමුදුරුවොම දේශනා කරනවා ගීතයේ මේ වගේ මිනිස්සු ඉඳලා තියෙනවා කියලා විශාල ලොකු මිනිස් සේරම තියෙනවා කවුද අසූදාහක් වයස් වයස ගා කාලයක් ගත කරන මිනිස්සු ඉඳලා තියෙනවා අතීතයට යනකොට ගල් පර්වත මොනතරම් කැටයම් කරලා තියෙනවාද ගියාගේ තියෙනවා තනිකර ගල් වලින්ම විහාර හදලා එයා කොහොමද ඒවා හදල තියෙන්නේ ඒවා එතකොට දැන් තාක්ෂි නේද දියුණු එදා තාක්ෂණයද දියුණු ඒ නම් එදා තාක්ෂණය දියුණු අපිට පේන්නේ ඇසට පේන දුර විතරයි ඕගොල්ලෝ
ශ්‍රී ලංකා කියන තම අයින් කරලා සිහලදීපය කියන නම
සිව් හෙළය (සිහලය)
එතකොට
ග ණ ය අගුණ ය් !!!
සිංහල නො වෙ ය් හිතන අය
කුලප්පු කරනට ද ? !!!
ඊට
අමතරව
" තුන් ලෝ තමා නතු කළ ර වු ළු
සිහිපත් වීම
නරක ද ? !!!
ශ්‍රි ලංකා , සිරි ලංකා ලෙස වෙනස්විය යුතුය.❤
අපේ රට දශක කිහිපයකට පෙර සිරි ලංකාව ලෙස හදුන්වා තියෙනවා. එය පහත කවි මගින්ද මනාව සාක්ෂි සපයනවා.
සිරි ලක් වැසියනි,දැන්වත් මේ පිලිබද බලධාරීන් ගවේෂණ කර මෙම වැරැද්ද නිවැරදි කර ගැනීමට කාලය ඇවිල්ලා.
පුංචි අපට සිරිසැප දෙයි
සිරි ලංකා දිපේ
චන්ද්‍රරත්න මානවසිංහ මහතා
වැසි වසිනා අහස අපි
මුතු බදිනා මුහුද අපි
පිනි දිලෙනා පොලව අපි
සිරිලංකා රටම අපි
පද්‍යක නැතුව. ලියැවිල්ලක තියනවද?
සිරි ලංකා🎉🎉🎉
❤❤❤❤
නමේ ඇති වැරැද්දක් නෑ, වැරැද්ද තියෙන්නෙ මේකෙ වසන විනයක්, උගත්කමක් නැති මී හරක් ප්‍රජාව මත.
පාලකයා වෙනස් උනත් උන් වෙනස් වෙන්නෙ නෑ.
නැත්තෙ මොකද ශී කියන්නෙ සංස්කෟත අකුරක් මගෙ දහම සංස්කෟත බසට පෙරලන්න එපා සුන්ගාරාත්මක බසක් එසෙ වුවොත් බුදුදහම පරිහානියට පත්වෙන බව දෙසු ගොතමසමනහෙල බුදුන්ගෙ සිරි යන නම පවා වෙනස්කලරටක් මෙහෙම නොවිතියෙද
🌹🌹🌹🙏🙏🙏
sri වෙනුවට siri ලෙසට එනමි siri lanka වන ලෙසට ඉංග්‍රීසි අයි (i) අකුර එකතු කිරීම සහ ශ්‍රී වෙනුවට සිරි ලෙසට එනමි සිරි ලංකාව (siri lanka) ලෙස භාවිතයට ගැනීම අනාගත යහපත උදා කරණ බව අද ජීවත් වන ශ්‍රේෂ්ඨ උත්තමයෙක් පවසා ඇත. ප්‍රඥාවන්තයින්ගේ අවධානය සදහා පමනි.
Let the name be 'Sirilanka'
අංක විද්‍යාව අනුව CEYLON නම තමයි හොඳම
ඒක සි 0 හ ලෙ න් ශ්‍රී ලංකා !!!
මම මේ කතාව මුලින් අහලා තිබුණා..
ශ්‍රී යන අකුර හොදනෑ කියලා..
සිලෝන් කියලා තිබුණු කාලේ රටට කිසිම විපතක් තිබුණේ නෑ..
එක්කෝ සිරි ලංකා
හෝ සිලෝන් කියලා
දැම්මනම් ගොඩක් හොදයි..
එහෙම නැත්නම් තම්බපණ්නී..
🙏🙏
ගොඩක් පිටරට අය අදටත් කියන්නේ සිරි ලංකා කියලා
ශ්‍රී අකුර ගොඩක් අයට කියවෙන්නේ නෑ.
සිරි ලංකා කියලා ප්‍රසිද්ධ කරා නම් හොදයි.
සිලෝන් නමෙන් තමයි අපිට ලෝකෙට යන්න පුළුවන්..ශ්‍රී අකුර වගේම ශ්‍රී ලංකා මාතා ජාතික ගීයත් කිසිම පැත්තකින් හොඳක් නැති දෝෂ සහිත යෙදීම්..
Srii ayinkarala Siri Lanka kiyanna
න මේ සකු වහර මි ස
වෙ න කි සී ම
දො ස ක්
නෑ හෑ !!!
සි රි ල ක යෙදුමෙන්
හෙ ළ හු රු ව හිටිනවා !!!
එ ත් ,
මු සු වෙ න ලෝකේ
ශ්‍රී ලංකා යෙදුම
ස ජී වී බ ස ක ට
සපුරා ම මෑ ගැළැපෙනවා !!!
❤❤❤❤❤🎉😮😊
මෙ පිලිබද මෑතක කරුනු මතුකරෙ මම ශ්‍රි ලන්කා සාපයක් කියල
❤️
❤❤❤❤❤❤🇱🇰🌹🙏
Hoda pahadili kirimak
සිරි පුර
නම තැබුවේ ක වු ද
යනු
ඇ වැ සි කරුණක් නෙ වී !!!
lankawe inawanam itihasaya denaganna
Sri thamay lankawata hri yanne , eka me lokaye kisima ratakata galapenne nha, me nisa thmay ape buddagama me ratata galapenne, me methawan pasu pasa yanne nathuwa , budu hamudurwange gaburu darmaya praktis karanna, me kisi deyak watinne nathi bawa edata thery, me methaywa pasu pasa noyanna
♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥♥
Wikaara
Srinlanka is Tharshis the first name. King yawan is first king of srilanka ( Tharshis ) yawans father's name is Yapeth, yapeth is Nova's son. Nova made first ark in the world. They are jows Israel people srilanka siwhela people is jows (යුදෙව් ) ravana is fake name for king Yavan you tells about fake history!!!! Read true history it's have holy Bible 👍 because is true Amen!!! Siwhela DNA = jowis DNA. lion logo is lion of Judah... Don't tell lie!!!!!!!! Yawan is create Adams peek to worship GOD YAHWEH 🙏 country have jowis calendar first month is Nisan ( appriel ) 14/15 GOD fasting ( පා ස් කු ව )!!!!!🙏this is real history❤️👍They have 10 command 🙏 Amen plese read 10 command its in holy Bible 🌹🌹🌹 this is second Israel yes.( Judaism chenge to budisam)!!!!!!! It's chenge king dewanam piyathissa!!!!! He get the budisam(666) to (Tharshis )!!!! Devil come with mihidu maha thero......!!!!!!
Me siri lankawa misa sri lanka nowe!!!!
මල්ලියෝ නුබ කරන්නේ ජාතික මෙහෙවරක් නුබ නියම හෙළයෙක් නුබට ජය ❤
ස්තුතියි
මිනිමිහි දේශය යක්ෂ ගෝත්‍රිකයන් ලංකාවට කිව්වේ ඒ නම
ඔයාලා ඇසට පේන දුර විතරයි කියන්නේ සිතට දැනෙන දුර විතරයි කියන්නේ අද අන්න ඒකයි දියුණුව දියුණු රා දියුණු කාලයක් වූයේලා කොහොමද ඕගොල්ලෝ කියන්නේ එදා විසිවරු සිවුරු කියලා තියෙනවා අනාගතය ගැන ඔවුන්ට ඔවුන්ට කියන්න පුළුවන්ද අඩුගානේ හෙට වහිනවා කියලවත් කියන්න පුළුවන්ද අඩු ගානේ මේ මාසේ පායනවා කියලාවත් කියන්න පුළුවන්ද අඩුගානේ අඩු ගානේ කන්දක් කඩාගෙන වැටෙනවා කියලා කියන්න පුළුවන්ද කියන්න බැරි බුද්ධිමත් නැති මිනිස්සු ජාතියක් ඉන්නේ ඇසට පේන දුර විතරයි කියන්න පුළුවන්
lankawe sinhayo idala tiyenawa neda 🦁
එහෙම කියනව
හරිමවටිනා,දේඅපේ,තරැන,පරපුරට,ඇත්තමි,
Ceylon. Kiyana. Name. Harima. Sundara. Jayagrahi. Namak. Eka. Sri. Lanka. Kiyala. Payan. Gattata. Passe. Gena. Gahuwa. Ratata. Sapayak. Woona. API. Nawata. Ceylon. Kiyamu. Mama. Pawichi. Karanne. Ehemai. Greek. Waru. Apita. Kiyanne. Taprobeniyan. Kiyala. Ape. Rata. Indiyawa. Tama. Eka. Oba. Danaganna.
@@LakshmiPerera-u5c වචන යනු බලවත්ම ශක්තීයකි
Numa
ලංකාවේ අතීතයේ සිංහයන් ඉඳල තියෙනව
ehemath kiyanawa
වින්නැහියක් වෙලා තියෙනො,හෙල පහල
කෝ මේවායේ මූලාශ්‍ර?