ඇතුගලේදී මහාවංශයෙන් අතුරුදහන් කළ මුස්ලිම් කුමාරයා කවුද? | prince who disappeared in Atugala?

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024
  • ඔබගේ වෙළෙඳ දැන්වීම් සඳහා අමතන්න - 074 060 43 63 ----
    🎯 ඔබේ ව්‍යාපාරය next level එකට ගෙනියන්න අවම මුදලට ringing Tone එකක්
    🎯 SMS System එකක් අපෙන් නොමිලේ
    🎯 FB , Social Media දැමීමට වීඩියෝ පෝස්ට්
    🎯 TV, Radio ඇඩ් අපෙන් සාදා ගත හැක
    🌟 Pls Call mor Deatils - 074 060 43 63 / 0711 44 22 90 🌟
    ------------------------------------------------------------------------------------------
    ✍️ Media M- blog - mediamcreation...
    ----------------------------------------------------------------------------------------
    Our Social Media: Follow - Media M -
    Facebook page - / mediam.lanka
    TikTok : / media_m
    Instagram - / media.m_creation
    ----------------------------------------------------------------------------------------
    Whatapp Channel - whatsapp.com/c...
    Media M radio - * trn.lk/mediam
    radio.garden/li...
    (Radio garden App --select -- Media M )
    --- ඔබ නැරඹිය යුතු අපේ වෙනත් Videos , Our other videos you should watch --
    • ගොතම බුදුන් ලංකාවෙද? ඉ...
    • ඇසෑම් රටේ රජ වූ ලංකාවේ...
    • නොපෙනෙන පෙරහැරක් එන සේ...
    වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ සුවිශේෂී වූ සංකේතය ඇතුගලයි. එදා කුරුණෑගල රාජධානියේ රාජ්‍ය කළ රජවරුන් අතරින් ප්‍රසිද්ධම දෙවැනි බුවනෙකබාහු රජතුමාය.ජතුමාගෙන් පසුව රාජ්‍ය ලබාදීමට ඔහුට පුතකු සිටියේ නැත.දෛවඥයන් එයට පිළියමක් සොයා ගත් අතර ඔවුන් පැවසුවේ වෙනත් ආගමක් අදහන තරුණියක රජු බිසව කරගත්තොත් රජුට නිසැක වශයෙන්ම රාජ්‍යය කිරීමට සුදුසු පිරිමි දරුවකු ලැබෙන බවයි.රජු අස්වැද්දුම නම් ගමෙන් ඉතා රූමත් මුස්ලිම් ආගමික තරුණියක සොයාගෙන ඇය මාලිගයට කැඳවා යකඩ විවාහ වූයේ .එම විවාහය ගැන “ගලේබණ්ඩාර උපත” සිදු විය.ඔහු එදා රාජ්‍යත්වයට පත්වන්නේ “වත්හිමි බණ්ඩාර රජතුමා” නමිනි.ගලේබණ්ඩාර දෙවියන්ට කැපවූ දේවාල දෙකක් අද කුරුණෑගල තිබේ.රජු ගලෙන් වැටී මැරුණු නිසා ඔහු ගලේ බණ්ඩාර නමින් බිහිසුණු යක්ෂයකු බවට පත්වූ බවටද තවත් මතයකි. එහිදී එම යක්ෂයා කුරුණෑගල රාජධානියට මහත් වූ විපත් සිදුකර තිබේ. පසුව කතරගම දෙවියන් මැදිහත්ව එම යක්ෂයා සීලයෙහි පිහිටුවා ඔහුව ගලේබණ්ඩාර යන නමින් දෙවියකු කළ බව සඳහන් වෙයි.
    The unique symbol of the Kurunegala district in the Northwestern Province is the Atugala. The second most famous king of the Kurunegala Kingdom was King Buwanekabahu. He did not have a son to succeed him after his father. The diviners found a solution and said that if the king married a young woman of another religion, the king would definitely have a son who was worthy of ruling. The king found a very beautiful Muslim girl from a village called Aswedduma and brought her to the palace and married her. The marriage was called the "birth of Galebandara". He became king then with the name "King Vathimi Bandara". There are two temples dedicated to the god Galebandara in Kurunegala today. Another opinion is that because the king fell from a rock and died, he became a terrible demon named Galebandara. There, the demon caused great calamities to the Kurunegala kingdom. It is said that later, the Kataragama god intervened and placed the demon in the seal and made him a god by the name of Galebandara.
    stock materials (photos, footages and other) pixabay.com/ www.pexels.com...
    ඉතිහාසය නොමැති පින්තූර ai සහයෝගය ලබා ගන්නා ලදී Images without history are supported ai - Leonardo AI , vidu.studio , klingai.com
    References -
    තොරතුරු -
    #Atugala #srilankanhistory #galebandara_deviyo #mahawanshaya

Комментарии • 5

  • @Danidu1tharinda2
    @Danidu1tharinda2 9 часов назад +2

    ❤❤❤

  • @NethuIresha
    @NethuIresha 7 часов назад +1

    Me kathawa siri parakum film eke wenas widiyatane giye broo😮😮

  • @KsKsKsKsKs-t4m
    @KsKsKsKsKs-t4m 8 часов назад +1

    සිරි පැරකුම් චිත්‍රපටියේ තියෙන්නෙ මෙ කතාව නේද එත් එ කතාවෙ හැටියට රඡ තුමාට සිංහල අග බිසවගෙන් පුතෙක් ඉන්නවානෙ පරාක්‍රමබාහු කියලා 😮

  • @AloysiusHettiarachchi
    @AloysiusHettiarachchi 4 часа назад

    Halo e kumaraya thami shaafi.
    Kiyak labunada?.

  • @Peoplebreathe
    @Peoplebreathe 8 часов назад

    😂