Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඔබතුමා ට පින් සිද්ධ වෙනවා සත්තු ගැනත් කරුණාවෙන් සිතීම ගැන
සීතල කාමර අස්සෙ උත්තර නෑ කියලා දන්න පොළොවෙ පය ගහපු මිනිස්සුන්ට බලය දුන්න නිසා මගේ පළවෙනි ඡන්දෙ ගැන සතුටුයි ❤
ගොනෝ කලින් හිටපු උනුත් ඔහොම ගිහින් බලපු අවස්ථා තිබුණා. කෑලෑ අස්සේ ඇවිද ඇවිද කැමරාවලට පේන්න විට හපන්න නෙමෙයි ඇමතිලා ඉන්නේ රටේ නීති සම්පාදනය කරන්න, නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් නෛතික ක්‍රියාවලිය හදලා දෙන්න. කලින් උන්ගේ ඇද දැකපු තෝ වගේ කුහකයින්ට මුන්ගේ ඇද පේන්නේ නෑ. දැන් මහලොකුවට තරුණයෝ ටිකක් නේද පාලනයට ගේනවා කිව්වේ? 😂😂😂😂😂
😂😂😂
සාර්ථක පිළිතුරක්, ඉදිරි කටයුතු වලට ජයවේවා
හොරා කාල තඩි බඩ ඇඟත් නැති නිසා මහන්සි නැතිව ඇවිදගෙන යන්න පුළුවන් 🙏🙏🙏 ඉදිරියට ද ඔහොමම යමු 🎉🎉🎉ජයවේවා එ🎉 🙏🙏🙏🙏
machan tibbatu ate wage eliyata penne six pack ekada . narakada as deka check kara gattoth vision care eken hari.
Aniwa ape ekek raja unahama tamai duppath Ape suvada danenne
@@udayapriyakelum2514walawwe Sajjage apart eke plate hodaddi clean karaddi duppath minihekge duka terenne nehe.Slavery ekama tamai ekama solution eke
@anushkasirinivas7599 🙏🙏💖🙏💖🙏💖🙏💖
මනුස්සයෙක් උනාම සහකම්පනය කියන දේ තියෙන්න ඕන ❤
ඔබතුමාට බොහෝම බොහෝම පින්...................මේවගේ ගුණයහපත් බුද්ධිමත් මිනිස්සු රටට වාසනාවක්.
හොදම පිළිතුරක් දුන්නේ. ගමේ මිනිස්සුන්ට පුළුවන් ගොවී සමිති ඇති කරලා සතුන් වෙනුවෙන් ආහාර බෝග වගා කරන්න එතකොට සත්තු වගා බිමට එන්නේ නෑ. මිනිසුන් වෙනුවෙන් ආහාර භෝග වගා කරනවා නම් සතුන් වෙනුවෙනුත් ඒ දේ කරන්න. සත්තුන්ගේ භූමියේ තමයි ඕගොල්ලෝ වගා කරන්නේ. සත්තු වෙනුවෙන් යුතුකම ඉටුකරන්න
අනිවාර්යයෙන් එකඟයි ඔබ සමග. විශේෂයෙන් අලින්ට කෑම ගොඩක් ඕන.
aniwaren eeka athithayeth thibuna. eka sarthaka kramayak kiyala math hithanawa.
අලි ගමන්කරන මාර්ග අවුරන්න එපා ඒ අය වෙනුවෙන් අලි මංකඩවල් ඉදිකරන්න, ඔවුන්ගේ වාසස්ථාන නැතිකරන්න එපා😢😢 ඔබේ මහන්සියට අපේ ආදරය🎉
ඇමති කෙනෙක් ඉන්නවද කියලා හිතාගන්න බැරුව ගියා මුලින්ම දකිද්දි
මමත් හෙව්වා 😅
ඒකනේ මිනිසුන් අතරෙන්
අපේ පන්තියෙ එකෙක් ඒකයි බන් ඒ. මිනිස්සු බඩ තඩි හොරු දැකලා ඇස් රවටන් හිටියෙ
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
නියම බුද්ධිමත් මිනිහෙක්. ..
ඔන්න ඇමතිලා♥️
මම මුළු වීඩියෝ එක පුරාම නි. ඇමතිව හෙව්වා. නිකම් මිනිස්සු එකතු වෙලා මීඩියා වලට වොයිස් කට් එකක් දුන්නා වගේ... සාමාන්‍යයි. 👌
මේ වගේ දෙයක් ජීවිතේටම අහන්න දකින්න ලැබුණේ පුදුම වාසනාවකට
ලස්සන වැඩ පිළිවෙලක්.....අපි බලාපොරොත්තු වුණ වෙනස....
ඔන්න නියම උත්තර ,අලි මිනිස්ගැටුම සාර්ථක ව නිමවේවා,🙏🙏🙏🙏
Great 👍 speech
මේ වෙනකං ඇමති වරයෙක් මෙහෙම සාර්ථක වැඩපිළිවෙළක් කියලා තියෙනවා ද
ඔබතුමාව දැනගත්තෙත් පැවැති මැතිවරණ දවස්වල, කොයිතරම් කාලයක් දුක්විදින මිනිස්සු වෙනුවෙන් කැපවෙලා වැඩකරන්න ඇත්ද, අවංක සුන්දර මිනිස්සු..❤❤❤
ගමේ මිනිස්සු තමා දුක දන්නෙ. ගමේ මිනිස්සුම තමා උත්තරේ දන්නෙත්.
මෙච්චර කල් ගමේ ප්‍රශ්න විසදුවේ ඔෆිස්වල ඉදන් ඉතින් සල්ලි වලට වෙන දේ දන්නෙත් නෑ වැඩේ වෙන්නෙත් නෑ ඉතින් ඒකයි හොරා කන්න ලේසි උනේ...... මෙහෙම ගම්වලට ඇවිත් මිනිස්සු එක්ක එකතුවෙලා වැඩ කලාම මේ මිනිස්සුත් කොච්චර දායක වෙනවද
මහපොළවෙ පයගහන මිනිසුන් ❤
අමු ගවයෙක් වැසිකිලි වලවල් හාරන්න දීපල්ල කිඉයක් හරි දිඉල
@@wasanalal5744උබෙ මොලේ තරම තමයි ඔය පෙන්නුවෙ ගවයා😂
ගවයෙකුට රෙවිලා..😂😂😂
Uba thama gawaya.meeta issara wahanwn behela gammana walata giyadha.ubalawanam kohomawath sathutu karanna beri gawayo.
@@wasanalal5744හොරුන්ගෙන් තුන්වෙල ගූකන ඌරෙක්ට රිදිලා
සියවස් ගණනක් අප දුටු සිහිනය
අන්න වැඩ පිළිවෙල කරනවානම්!!! අගෙයි අගෙයි ඔහොම යං ඔහොම යං ජයවේවා!!
ඕනෑම කටයුත්තක් සාර්ථක වෙන්න නම් එය ඉටු කරන අය සරල අරපිරිමැස්මෙන් වියදම් කරමින් අවශ්‍ය ඉලක්කය කරා යායුතු යි.
ඔන්න අපි ඉල්ලපු.වෙනස සීතල කාමර වලට වෙලා තීරණ ගන්නෙ නැතිව මහාපොලවට.බැහැලා.තිරනය ගැනිම සතුටුයි අපි ගහපු කතිරේ ගැන
❤තෙරැවන් සරනයි
ජය❤
මිනිසා වගේම මුකුත් නොදන්න අහිංසක සතුන්වත් ආරක්ෂා කරන්න මහත්තයෝ ගොඩක් පින් අපේ අසරණ මිනිසුන් ගොඩක් පවු අසරණ සතාගේත් කැලේ විනාශ කරාම එයාලටත් බඩගිනි දැනුනම එයාල කන්න හොයාගෙන යනවනේ අනේ ඔව් මහත්තයෝ දෙගොල්ලොම ආරක්ෂා කරමු 🙏ස්තුතියි
මෙතෙක් අහපු හොදම කතාව.මම හිතනව එ විසඳුම හරියයි කියල..මොලේ ඇති මිනිසෙක් වන ජිවි ඇමති වැඩෙටත් නරකම නැ..
මෙන්න විසදුම් හොයන හැටි.
😂😂😂😂
❤
රාජපක්ෂ හරක් වගෙද බලන්න නියම ව්සදුම
ඔව් එතුමා මනුස්සකමට ගැළපෙන විසදුමක් දුන්නෙ.
@@Gagana4899 ඔව්. පරිස්සමට දෙපැත්තම balance කරා. ඕය ප්‍රශ්න වලට දීර්ග විසදුම සල්ලි. මිනිස්සුන්ට town එකේ හොද රැකියා තිබුනානන් කැලෑ වලට වෙලා ඉන්නෙ නෑ. ගේවල් හදාගෙන හොද පලාත් වලට ජීවත් වෙන්න එනවා. පව්.
මහපොළොවෙ යතාර්ථය තේරුම් ගත්ත ප්‍රායෝගික වැඩපිළිවෙළක ආරම්භයක් වෙයි 🤟
,ඒ කතාව ඇතුලෙ තියෙන අවබෝධය කොහොමද ? මලපෙරේත බඩතඩියො ටික මුදලාලිලා එක්ක එකතු වෙලා හාල් ටික, ලුනුටික ඔක්කොම හංගලා මේ ආන්ඩුව එලවන්න උත්සහ කරන්නෙ ඒකනෙ. උන් දන්නවා මේ ආන්ඩුව මාස 8ක් පැවතුනොත් ජනතා ප්‍රශ්න වලට උත්තර හදන්න පටන්ගන්නවා කියලා. එහෙම උනොත් ආය හොල්ලන්න බැරි ආන්ඩුවක් වෙනවා. ඊලග චන්දෙ මීට වැඩියෙන් දිනනවා කියල දන්නවා. ඒකන් නිසයි දැන්ම හැමදේම හංගලා කකුලෙන් ඇදල ඇදල වට්ටන්න හදන්නේ වැඩ පටන්ගන්න කලින්ම. මුදලාලිලා සෙට් එකත් හොර පරාජිතයින්ට කත් අදිනවා. මොකද උන් හිටියොත් තමයි මාෆියා කලුකඩ ටිකට මිනිස්සුන්ගෙ රීරි මාංශෙ පවා හූරගෙන කන්න පුලුවන්. ඒක නිසා මිනිස්සු මේ වෙලාවෙ තමයි ආන්ඩුව එක්ක ඉන්නම ඕනෙ. අමාරුවෙන් අරගල් කරල හොරු පැන්නුවා, තව එකෙක් හොරු රකින කාලයක් පහු කරා. ඒ ඔක්කොම ඉවර කරල ජනතා ආන්ඩුවක් හදාගන්න කම් හොරුන්ගෙ ලනු නොක ඉන්න අපිට පුලුවන් උනා. දැන් මේ අන්තිමට අපි බීජ වපුරලා තියෙන්නෙ ජනතාව විදියට. ඒකෙ අස්වැන්න පාලු කරන්න පරාජිත හොර හැත්තට ඉඩ දෙන්නෙ නැතුව රැකගමු. උන් ඒකාලෙ ජාතිවාදය අරකමේක ඔක්කොම ලනු දුන්නා. මේ දෙන්නෙත් ඒ ජාතියෙම ලනු තමයි. රැවටෙන්න එපා.
MALIMAWA JAYA WEWA ❌❤️🇱🇰
හොද මිනිසෙක්
අලි බෙට්ටක් කටේ දාගන්න කියපියඅමු ගවයෙක් තබුත්තේගම කාලගොලගේ ගව පට්ටියේ එකෙක්
වැදගත් අදහස සහෝදරයා !
පට්ට capacity එකක් මෙහෙම හිටියට ♥️👌
තමංගේ අංශය ගැන හොද අවබෝධයෙන් කතාකරනවා එතුමා ..
Ape sarath mama ❤❤
අපේ ඇමතිතුමා❤
ඇත්තටම හරීම සරල මිනිස්සු.ඒ මිනිස්සු දන්නව ගමේ මිනිස්සු
Respect
පට්ට චරිතයක්❤
නියම උත්තරයක්,
You are a hero❤❤❤❤❤❤what lord Buddha has said the same. ❤❤❤❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
❤❤❤❤❤.. Supiri
හරියටම හරි මහත්මයා .ගමෙි මිනිසුන් තමයි දන්නේ කල යුතු දෙය.මෙයයි විය යුත්තේ .
පසුගිය ආන්ඩු, මිනිසුන්ගේ මේ ප්‍රශ්න ගැන තඹේක තැකීමක් කලේ නෑ
Somebody with some sense, great answer.
අලි වැටවල් තියෙනවා තැනින් තැන අලි කඩලා, අලි වැටවල් ටික නඩත්තු update කරාම අය කරන්න දෙයක් නෑ අනේ ඇමති තුමා ඒ ටික කරන්ට අදාල නිලධාරීන් යොදවන්න.
නියමයි❤
Me manussya hoda manusayek ❤
Jaya veva.
Adaraiiiii ❤❤
❤ සාර්ථක වේවා
Jaya wewa Oba thama ta
Minissunge duka balana eka loku deyak ❤❤
What a explanation Keep it up
Jayawewa sri lanka❤
ඇමති කෙනෙක් බුලත් විඩක් කනව දැකල තියෙද සෝබනේට හරි කිසිම කෙනෙක් කනව දැකල තියෙද පොලවෙ පය ගහල මිනිස්සු එක්ක ඉන්න ඕන ඒකයි වෙන්න ඕන
විමලවීර දිසානායක අපේ ලොක්කා බුලත් විට කනහැටි ඔයාලා දැකල නෑ
බුදුසරණ යි සරත් ඇමති තුමා
❤❤❤Malemawa❤❤❤
යකෝ ඇමති හොයාගන්න බැරි උනා කියපන්කො......❤
සොබා දහම රැකගෙන මිනිස්සුන්ගෙ ගැටලු වලට විසදුම සොයමු.
Niyami satutui uba gana❤❤❤❤
❤❤❤❤❤❤❤gread job
තවම පරක්කු නැ...රෙල් පිලි දාලා ගහන්නන ස්තිර වැටක් ඒක තමා.එකම විසදුම ....
මල නොබැඳෙන යකඩ යොදාගන්න , කිසිදු බලයක් යොදා පෙරලීමට නොහැකි ලෙස සෑදීම කාලෝචිතයි .
සරත් සහෝදරයාට ජයවෙිවා
AKD ❤❤Npp ❤❤
Jayawewa🙏🏻❤️
කෝ ආරක්ෂකයො 😊❤ සතුන්ටත් කරුණාව දක්වමු❤
මනුස්සයෙක් ❤
💪❤️
වැඩකට නැති පයිනස් ගලවල වැඩකට ඇති ගස් හැදුවනම් තවත් හොදයි.
තෙරුවන් සරණයි
අලි කටුස්සන්ට බයයි කියලා මම පොඩි කාලෙ අහල තිබුන.බැයිද කටුස්සන් යෙදා ගෙන අලි එන එක නවත්වන්න.බඹරැ එහෙම පාටට කැමති නැහැ.බඹරැ එනවට පාට රෙදි භාවිතා කල කියලා අපෙ සියලා කියලෙ තිබුනා.රිලව් කැමති නැති දෙයක් අනිවර්යෙන් අැති එ හරහා පර්යෙෂන කරන්න බැයිද?
මෙවා තමා වැඩ... සිතල කාබර වළ ඉදන් උපදෙස් නොදි සියසින් දැක ගැනිම යොගියයි
කැලෑ වැදිලා ඉන්න මිනිස්සු ව ඉවත් කරලා වෙනත් ස්ථානවල පදිංචි කරවන්න.
🔥🔥🔥🔥🔥🇱🇰
Eka hodai
අපි වගේම අහිංසක සත්තු අපේ බව භෝග වලට හානි කලත් ජිවිත නැති කලත් එවුනුත් පව් . ඒනිසා ඒ අහිංසකයොත් රැක ගනිමින්ම අපිත් මේකෙ හරියට ජිවත් වෙමු .නව මාලිමා රජයට ජයම වේවා !
අලි මිනිස් ගැටුමට සරල ව්සදුම් නෑ.මිනිස්සු වගේම සත්තුන්ගේ පැවැත්මත් තහවුරු වෙන්න ඕන.රජයකට සෑබෑව වුවමනාවක් තියෙයි නම් මේ සදහා නිශ්චිත වැඩපිලිවෙලක් අනුව ලෝකයේ අනිත් රටවල් වල ආදාර ඇතුව වුවත් යමක් කල හැකියි.අලි වැට යනු මේ සදහා තවත් විසදුමක් නෙමෙයි.අලින් සහ මිනිසුන්ගේ වාසබූමි වෙන් කරමින් කොරිඩෝවක් තැනීම වඩාත් කල් පවතින විසදුමක්.මිනිසුනට අයත් බූමි වලින් අලින් ඉවත් කිරිම නොව අලින්ට අයත් බූමි වලින් මිනිසුන් ඉවත් කිරිම කර යුතුයි.මාලිමා ආන්ඩුව මේ සදහා නිශ්චිත විසදුමක් ලබා දීම යනු වෙන කිසිම රජයක් නොකල දෙයක් හරහා මිනිසුන්ට තව තවත් ලන් වීමකි.
ඇමති සහෝදරයා ❤
Sarath saho,,jayaweawa ❤❤apea wade,chandeaya ,rilauw ppresnya dadewa pida
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
yako pattane !! great well educated !
මුලු රටේම අලි සිටින ප්‍රදේශයේ අලිකොරිඩෝ සහ ප්‍රබල වැටවල් ඇතිකර සන්චාරකයන් ආකර්ෂණය කර රට පොහොසත් කරමු
අනවසර පදි0චි කරුවන් වගාවන් ඉවත් කල යුතුයි ...සත්තුත් ඉන්න ඕන මිනිස්සුත් ඉන්න ඕන..
හිටපු අම්පාරේ වනජීවී යා කලේ බුලත් කාකාකා හිටිය එක විතරයි.
හිටපු පාලකයො මිනිස්සු ගැන හිතුවෙත් නැ සත්තු ගැන හිතුවෙත් නැ කැලෑව ගැන හිතුවෙත් නැ හිතුවෙ තමන් ගැන විතරමයි .
💪💪💪💪💪💪💪💪👍👍👍👍👍🙏🙏🙏
ඕල් වේස් බ්රේක් ඩවුන්.🤌🤌🤌🤌🤌🤌🤌
සේරුවිල කාවන්තිස්සපුර සහ අවට ප්‍රදේශවල වනා අලි ප්‍රශ්නයටද විසඳුමක් ලබා දෙන්න
දෙගොල්ලන්ම එක සමානව රටට අවශ්‍යයි. ගොවියා බත සපයනවා. අලියා ඩොලර් ගේනවා
BOHOMA WATINAWA MAHATWARUNI.....ME UTUM ADAHASA NISA APA GARU KARANAWA.... OBASAMATA .....SHAKTIYA DAIRIYA LABEWA.....JAYA WEVA.....🎉🎉🎉🎉🎉🎉
❤👍👍
ඇමති කව්ද කියලා තේරුම් ගන්න වෙලාවක් ගියා...
මේවා පොලිටිකල් ශෝ නෙමේ 😂 ඒවට තව ඕන තරන් කල් තියනවා
ඔබතුමා ට පින් සිද්ධ වෙනවා සත්තු ගැනත් කරුණාවෙන් සිතීම ගැන
සීතල කාමර අස්සෙ උත්තර නෑ කියලා දන්න පොළොවෙ පය ගහපු මිනිස්සුන්ට බලය දුන්න නිසා මගේ පළවෙනි ඡන්දෙ ගැන සතුටුයි ❤
ගොනෝ කලින් හිටපු උනුත් ඔහොම ගිහින් බලපු අවස්ථා තිබුණා. කෑලෑ අස්සේ ඇවිද ඇවිද කැමරාවලට පේන්න විට හපන්න නෙමෙයි ඇමතිලා ඉන්නේ රටේ නීති සම්පාදනය කරන්න, නිලධාරීන්ට වැඩ කරන්න පුළුවන් නෛතික ක්‍රියාවලිය හදලා දෙන්න. කලින් උන්ගේ ඇද දැකපු තෝ වගේ කුහකයින්ට මුන්ගේ ඇද පේන්නේ නෑ. දැන් මහලොකුවට තරුණයෝ ටිකක් නේද පාලනයට ගේනවා කිව්වේ? 😂😂😂😂😂
😂😂😂
සාර්ථක පිළිතුරක්, ඉදිරි කටයුතු වලට ජයවේවා
හොරා කාල තඩි බඩ ඇඟත් නැති නිසා මහන්සි නැතිව ඇවිදගෙන යන්න පුළුවන් 🙏🙏🙏
ඉදිරියට ද ඔහොමම යමු 🎉🎉🎉
ජයවේවා එ🎉 🙏🙏🙏🙏
machan tibbatu ate wage eliyata penne six pack ekada . narakada as deka check kara gattoth vision care eken hari.
Aniwa ape ekek raja unahama tamai duppath Ape suvada danenne
@@udayapriyakelum2514walawwe Sajjage apart eke plate hodaddi clean karaddi duppath minihekge duka terenne nehe.Slavery ekama tamai ekama solution eke
@anushkasirinivas7599 🙏🙏💖🙏💖🙏💖🙏💖
මනුස්සයෙක් උනාම සහකම්පනය කියන දේ තියෙන්න ඕන ❤
ඔබතුමාට බොහෝම බොහෝම පින්...................මේවගේ ගුණයහපත් බුද්ධිමත් මිනිස්සු රටට වාසනාවක්.
හොදම පිළිතුරක් දුන්නේ. ගමේ මිනිස්සුන්ට පුළුවන් ගොවී සමිති ඇති කරලා සතුන් වෙනුවෙන් ආහාර බෝග වගා කරන්න එතකොට සත්තු වගා බිමට එන්නේ නෑ. මිනිසුන් වෙනුවෙන් ආහාර භෝග වගා කරනවා නම් සතුන් වෙනුවෙනුත් ඒ දේ කරන්න. සත්තුන්ගේ භූමියේ තමයි ඕගොල්ලෝ වගා කරන්නේ. සත්තු වෙනුවෙන් යුතුකම ඉටුකරන්න
අනිවාර්යයෙන් එකඟයි ඔබ සමග. විශේෂයෙන් අලින්ට කෑම ගොඩක් ඕන.
aniwaren eeka athithayeth thibuna. eka sarthaka kramayak kiyala math hithanawa.
අලි ගමන්කරන මාර්ග අවුරන්න එපා ඒ අය වෙනුවෙන් අලි මංකඩවල් ඉදිකරන්න, ඔවුන්ගේ වාසස්ථාන නැතිකරන්න එපා😢😢 ඔබේ මහන්සියට අපේ ආදරය🎉
ඇමති කෙනෙක් ඉන්නවද කියලා හිතාගන්න බැරුව ගියා මුලින්ම දකිද්දි
මමත් හෙව්වා 😅
ඒකනේ මිනිසුන් අතරෙන්
අපේ පන්තියෙ එකෙක් ඒකයි බන් ඒ. මිනිස්සු බඩ තඩි හොරු දැකලා ඇස් රවටන් හිටියෙ
මොන අඩුපාඩු තිබුනත් අපි මෙ ආන්ඩුව රැක ගමු
නියම බුද්ධිමත් මිනිහෙක්. ..
ඔන්න ඇමතිලා♥️
මම මුළු වීඩියෝ එක පුරාම නි. ඇමතිව හෙව්වා. නිකම් මිනිස්සු එකතු වෙලා මීඩියා වලට වොයිස් කට් එකක් දුන්නා වගේ... සාමාන්‍යයි. 👌
මේ වගේ දෙයක් ජීවිතේටම අහන්න දකින්න ලැබුණේ පුදුම වාසනාවකට
ලස්සන වැඩ පිළිවෙලක්.....අපි බලාපොරොත්තු වුණ වෙනස....
ඔන්න නියම උත්තර ,
අලි මිනිස්ගැටුම සාර්ථක ව නිමවේවා,
🙏🙏🙏🙏
Great 👍 speech
මේ වෙනකං ඇමති වරයෙක් මෙහෙම සාර්ථක වැඩපිළිවෙළක් කියලා තියෙනවා ද
ඔබතුමාව දැනගත්තෙත් පැවැති මැතිවරණ දවස්වල, කොයිතරම් කාලයක් දුක්විදින මිනිස්සු වෙනුවෙන් කැපවෙලා වැඩකරන්න ඇත්ද, අවංක සුන්දර මිනිස්සු..❤❤❤
ගමේ මිනිස්සු තමා දුක දන්නෙ. ගමේ මිනිස්සුම තමා උත්තරේ දන්නෙත්.
මෙච්චර කල් ගමේ ප්‍රශ්න විසදුවේ ඔෆිස්වල ඉදන් ඉතින් සල්ලි වලට වෙන දේ දන්නෙත් නෑ වැඩේ වෙන්නෙත් නෑ ඉතින් ඒකයි හොරා කන්න ලේසි උනේ...... මෙහෙම ගම්වලට ඇවිත් මිනිස්සු එක්ක එකතුවෙලා වැඩ කලාම මේ මිනිස්සුත් කොච්චර දායක වෙනවද
මහපොළවෙ පයගහන මිනිසුන් ❤
අමු ගවයෙක්
වැසිකිලි වලවල් හාරන්න දීපල්ල කිඉයක් හරි දිඉල
@@wasanalal5744උබෙ මොලේ තරම තමයි ඔය පෙන්නුවෙ ගවයා😂
ගවයෙකුට රෙවිලා..😂😂😂
Uba thama gawaya.meeta issara wahanwn behela gammana walata giyadha.ubalawanam kohomawath sathutu karanna beri gawayo.
@@wasanalal5744හොරුන්ගෙන් තුන්වෙල ගූකන ඌරෙක්ට රිදිලා
සියවස් ගණනක් අප දුටු සිහිනය
අන්න වැඩ පිළිවෙල කරනවානම්!!! අගෙයි අගෙයි ඔහොම යං ඔහොම යං ජයවේවා!!
ඕනෑම කටයුත්තක් සාර්ථක වෙන්න නම් එය ඉටු කරන අය සරල අරපිරිමැස්මෙන් වියදම් කරමින් අවශ්‍ය ඉලක්කය කරා යායුතු යි.
ඔන්න අපි ඉල්ලපු.වෙනස සීතල කාමර වලට වෙලා තීරණ ගන්නෙ නැතිව මහාපොලවට.බැහැලා.තිරනය ගැනිම සතුටුයි අපි ගහපු කතිරේ ගැන
❤තෙරැවන් සරනයි
ජය❤
මිනිසා වගේම මුකුත් නොදන්න අහිංසක සතුන්වත් ආරක්ෂා කරන්න මහත්තයෝ ගොඩක් පින් අපේ අසරණ මිනිසුන් ගොඩක් පවු අසරණ සතාගේත් කැලේ විනාශ කරාම එයාලටත් බඩගිනි දැනුනම එයාල කන්න හොයාගෙන යනවනේ අනේ ඔව් මහත්තයෝ දෙගොල්ලොම ආරක්ෂා කරමු 🙏ස්තුතියි
මෙතෙක් අහපු හොදම කතාව.මම හිතනව එ විසඳුම හරියයි කියල..මොලේ ඇති මිනිසෙක් වන ජිවි ඇමති වැඩෙටත් නරකම නැ..
මෙන්න විසදුම් හොයන හැටි.
😂😂😂😂
❤
රාජපක්ෂ හරක් වගෙද බලන්න නියම ව්සදුම
ඔව් එතුමා මනුස්සකමට ගැළපෙන විසදුමක් දුන්නෙ.
@@Gagana4899 ඔව්. පරිස්සමට දෙපැත්තම balance කරා. ඕය ප්‍රශ්න වලට දීර්ග විසදුම සල්ලි. මිනිස්සුන්ට town එකේ හොද රැකියා තිබුනානන් කැලෑ වලට වෙලා ඉන්නෙ නෑ. ගේවල් හදාගෙන හොද පලාත් වලට ජීවත් වෙන්න එනවා. පව්.
මහපොළොවෙ යතාර්ථය තේරුම් ගත්ත ප්‍රායෝගික වැඩපිළිවෙළක ආරම්භයක් වෙයි 🤟
,ඒ කතාව ඇතුලෙ තියෙන අවබෝධය කොහොමද ? මලපෙරේත බඩතඩියො ටික මුදලාලිලා එක්ක එකතු වෙලා හාල් ටික, ලුනුටික ඔක්කොම හංගලා මේ ආන්ඩුව එලවන්න උත්සහ කරන්නෙ ඒකනෙ. උන් දන්නවා මේ ආන්ඩුව මාස 8ක් පැවතුනොත් ජනතා ප්‍රශ්න වලට උත්තර හදන්න පටන්ගන්නවා කියලා. එහෙම උනොත් ආය හොල්ලන්න බැරි ආන්ඩුවක් වෙනවා. ඊලග චන්දෙ මීට වැඩියෙන් දිනනවා කියල දන්නවා. ඒකන් නිසයි දැන්ම හැමදේම හංගලා කකුලෙන් ඇදල ඇදල වට්ටන්න හදන්නේ වැඩ පටන්ගන්න කලින්ම. මුදලාලිලා සෙට් එකත් හොර පරාජිතයින්ට කත් අදිනවා. මොකද උන් හිටියොත් තමයි මාෆියා කලුකඩ ටිකට මිනිස්සුන්ගෙ රීරි මාංශෙ පවා හූරගෙන කන්න පුලුවන්.
ඒක නිසා මිනිස්සු මේ වෙලාවෙ තමයි ආන්ඩුව එක්ක ඉන්නම ඕනෙ. අමාරුවෙන් අරගල් කරල හොරු පැන්නුවා, තව එකෙක් හොරු රකින කාලයක් පහු කරා. ඒ ඔක්කොම ඉවර කරල ජනතා ආන්ඩුවක් හදාගන්න කම් හොරුන්ගෙ ලනු නොක ඉන්න අපිට පුලුවන් උනා. දැන් මේ අන්තිමට අපි බීජ වපුරලා තියෙන්නෙ ජනතාව විදියට. ඒකෙ අස්වැන්න පාලු කරන්න පරාජිත හොර හැත්තට ඉඩ දෙන්නෙ නැතුව රැකගමු. උන් ඒකාලෙ ජාතිවාදය අරකමේක ඔක්කොම ලනු දුන්නා. මේ දෙන්නෙත් ඒ ජාතියෙම ලනු තමයි. රැවටෙන්න එපා.
MALIMAWA JAYA WEWA ❌❤️🇱🇰
හොද මිනිසෙක්
අලි බෙට්ටක් කටේ දාගන්න කියපියඅමු ගවයෙක්
තබුත්තේගම කාලගොලගේ ගව පට්ටියේ එකෙක්
වැදගත් අදහස සහෝදරයා !
පට්ට capacity එකක් මෙහෙම හිටියට ♥️👌
තමංගේ අංශය ගැන හොද අවබෝධයෙන් කතාකරනවා එතුමා ..
Ape sarath mama ❤❤
අපේ ඇමතිතුමා❤
ඇත්තටම හරීම සරල මිනිස්සු.ඒ මිනිස්සු දන්නව ගමේ මිනිස්සු
Respect
පට්ට චරිතයක්❤
නියම උත්තරයක්,
You are a hero❤❤❤❤❤❤what lord Buddha has said the same. ❤❤❤❤❤
බුදුසරණ යීඔබතුමන්ට ❤❤❤❤
❤❤❤❤❤.. Supiri
හරියටම හරි මහත්මයා .ගමෙි මිනිසුන් තමයි දන්නේ කල යුතු දෙය.මෙයයි විය යුත්තේ .
පසුගිය ආන්ඩු, මිනිසුන්ගේ මේ ප්‍රශ්න ගැන තඹේක තැකීමක් කලේ නෑ
Somebody with some sense, great answer.
අලි වැටවල් තියෙනවා තැනින් තැන අලි කඩලා, අලි වැටවල් ටික නඩත්තු update කරාම අය කරන්න දෙයක් නෑ අනේ ඇමති තුමා ඒ ටික කරන්ට අදාල නිලධාරීන් යොදවන්න.
නියමයි❤
Me manussya hoda manusayek ❤
Jaya veva.
මෙන්න විසදුම් හොයන හැටි.
Adaraiiiii ❤❤
❤ සාර්ථක වේවා
Jaya wewa Oba thama ta
Minissunge duka balana eka loku deyak ❤❤
What a explanation
Keep it up
Jayawewa sri lanka❤
ඇමති කෙනෙක් බුලත් විඩක් කනව දැකල තියෙද සෝබනේට හරි කිසිම කෙනෙක් කනව දැකල තියෙද පොලවෙ පය ගහල මිනිස්සු එක්ක ඉන්න ඕන ඒකයි වෙන්න ඕන
විමලවීර දිසානායක අපේ ලොක්කා බුලත් විට කනහැටි ඔයාලා දැකල නෑ
බුදුසරණ යි සරත් ඇමති තුමා
❤❤❤Malemawa❤❤❤
යකෝ ඇමති හොයාගන්න බැරි උනා කියපන්කො......❤
සොබා දහම රැකගෙන මිනිස්සුන්ගෙ ගැටලු වලට විසදුම සොයමු.
Niyami satutui uba gana❤❤❤❤
❤❤❤❤❤❤❤gread job
තවම පරක්කු නැ...රෙල් පිලි දාලා ගහන්නන ස්තිර වැටක් ඒක තමා.එකම විසදුම ....
මල නොබැඳෙන යකඩ යොදාගන්න , කිසිදු බලයක් යොදා පෙරලීමට නොහැකි ලෙස සෑදීම කාලෝචිතයි .
සරත් සහෝදරයාට ජයවෙිවා
AKD ❤❤Npp ❤❤
Jayawewa🙏🏻❤️
කෝ ආරක්ෂකයො 😊❤ සතුන්ටත් කරුණාව දක්වමු❤
මනුස්සයෙක් ❤
💪❤️
වැඩකට නැති පයිනස් ගලවල වැඩකට ඇති ගස් හැදුවනම් තවත් හොදයි.
තෙරුවන් සරණයි
අලි කටුස්සන්ට බයයි කියලා මම පොඩි කාලෙ අහල තිබුන.බැයිද කටුස්සන් යෙදා ගෙන අලි එන එක නවත්වන්න.බඹරැ එහෙම පාටට කැමති නැහැ.බඹරැ එනවට පාට රෙදි භාවිතා කල කියලා අපෙ සියලා කියලෙ තිබුනා.රිලව් කැමති නැති දෙයක් අනිවර්යෙන් අැති එ හරහා පර්යෙෂන කරන්න බැයිද?
මෙවා තමා වැඩ... සිතල කාබර වළ ඉදන් උපදෙස් නොදි සියසින් දැක ගැනිම යොගියයි
කැලෑ වැදිලා ඉන්න මිනිස්සු ව ඉවත් කරලා වෙනත් ස්ථානවල පදිංචි කරවන්න.
🔥🔥🔥🔥🔥🇱🇰
Eka hodai
අපි වගේම අහිංසක සත්තු අපේ බව භෝග වලට හානි කලත් ජිවිත නැති කලත් එවුනුත් පව් . ඒනිසා ඒ අහිංසකයොත් රැක ගනිමින්ම අපිත් මේකෙ හරියට ජිවත් වෙමු .
නව මාලිමා රජයට ජයම වේවා !