🔴ඡන්ද හරියටම කීයද? ගැප් එක ලක්ෂ කීයද? මොනා වෙයිද? කාගෙත් සැකේට නිලවශයෙන් උත්තරේ මෙන්න.

Поделиться
HTML-код
  • Опубликовано: 10 ноя 2024

Комментарии • 189

  • @kumaKsmk
    @kumaKsmk Месяц назад +192

    ගැප් එක ලක්ශ 13යි. තඹුත්තේගම රන්බණ්ඩගෙ කොල්ල ගේම ගැහුව. ❤️🤟

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад +284

    ලෙහෙසි ගේමක් නෙවෙයි අනුර ගැහුවෙ මඩ අවලාද මැද, මාධ්‍ය නැතුව , උතුරේ පක්ෂවල සහය නැතුව 3% සිට 42% ක් ගත්තා කියන්නේ මටනම් සුපිරි ජයක්. ජන්දය දුන් සියලු දෙනාටම තෙරුවන් සරණයි🙏🙏🙏❤️❤️❤️🇨🇦🇨🇦🇨🇦

    • @Yapa2333
      @Yapa2333 Месяц назад +30

      ඔව්, ඒක ඇත්ත මේක විශිෂ්ට ම ජයග්‍රහණයක් ඉතිහාසගත් වෙනවා..ගමේ මනුස්සයෙක්, 3%ක් ගතපු පක්ශ ක්, හොරු නැතුව, ප්‍රබලම දේශපාලන කරපු අය එක්ක,ජනාධිපති පුත්තු 2නෙක් එක්ක...සාමාන්‍ය ජනතාව එක්ක මාලිමාව ගහපු ගේමක්.අතිවිශිෂ්ට යි......❤

    • @harshaperera1001
      @harshaperera1001 Месяц назад +17

      අනිත් පක්ෂ වලින් ආපු උන් අරගෙනත් නෙවෙයි

    • @KrishanthaIndrajith-s8c
      @KrishanthaIndrajith-s8c Месяц назад +13

      ඔබ හරියටම හරි මේක අතිවිශාල අතිවිශිෂ්ට ජයග්‍රහණයක්. ❤❤❤❤❤❤❤❤

    • @sunethradissanayake641
      @sunethradissanayake641 Месяц назад +10

      මේ ජයග්‍රහණය අතිවිශිෂ්ඪයි

    • @ranjiniweerasinghe4063
      @ranjiniweerasinghe4063 Месяц назад +8

      Exactly correct 👌

  • @Yapa2333
    @Yapa2333 Месяц назад +139

    මේක ඉතිහාසයගත වෙන ජයග්‍රහණයක් !!! ප්‍රබලම කාලකණ්ණි ටිකක් එක්ක.බොහෝම සාමාන්‍ය තනි පක්ශ ක්,තනි මිනිහෙක්....❤❤❤❤

  • @belsonkarunahalu1018
    @belsonkarunahalu1018 Месяц назад +169

    මොඩ සඡියාගේ ගොන්රැල තප්පුලනවා. කවුරැත් ගනන් ගන්න එපා

    • @Minidusenhas
      @Minidusenhas Месяц назад +4

      Uthure chanda nethnam sajiya raniltath wada adu

    • @Pqrs1914
      @Pqrs1914 Месяц назад +6

      කලබල වෙන්න එපා. දැන් අපට තියෙන්නේ උන්ව පුනරුත්ථාපනය කරලා බත් කන්න සලස්වලා අපේ ඊළඟ මැතිවරණයේ සුවිශේෂී ජයග්‍රහණය සඳහා යොදාගන්න

    • @Pqrs1914
      @Pqrs1914 Месяц назад +3

      උතුරේ එවුන්ට හරක් කොහොමත් දෙවියෙක්නෙ

    • @buddhikanavarathna6227
      @buddhikanavarathna6227 Месяц назад

      @@Pqrs1914😂

    • @aravinm7039
      @aravinm7039 Месяц назад +1

      මනාප ගැනිල්ලනෙවි මේ හොරුන්ට පනින්න කල්දෙනව.

  • @gallageterransefernando1151
    @gallageterransefernando1151 Месяц назад +85

    මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක නව ජනාධිපති තුමාට අපේ සුබ පැතුම් ❤❤

  • @sunethradissanayake641
    @sunethradissanayake641 Месяц назад +74

    මේ පල්හොරැ මිනිමරැ රැලක් මැද මාලිමා ජයග්‍රහණය අපට මහා මෙරක්.
    අපේ අනුර සහෝදරයට ජයම වේවා !

  • @alexandragen888
    @alexandragen888 Месяц назад +91

    මහත්මයා මෙය සධාරණයි. නමුත් බල තන්හාව තියෙන අය මේක දාලා යන්න කැමති නැහැ.

  • @govindangovi5093
    @govindangovi5093 Месяц назад +15

    අනුර සහෝදරයාට කුරැණෑගල අපි සුබ පතනවා.👍👍👍👍

  • @shriyaniherman8345
    @shriyaniherman8345 Месяц назад +57

    ඔබතුමාගේ අවංක සේවයට ගරු කරනවා🙏🙏🙏

  • @gayanchameera598
    @gayanchameera598 Месяц назад +39

    අනුර සහෝදරයාට අපේ උණුසුම් සුබ පැතුම් පිරිනමනවා 🙏🙏🙏🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉💝💝💝💝💝💝💝💝💝💝💝💝

  • @deepikakumarikumari1458
    @deepikakumarikumari1458 Месяц назад +10

    අනුර සහෝදරයාට අපගේ උනුසුම් සුබ පැතුම් 🎉🎉🎉🎉

  • @RupamaliMali-ux3qq
    @RupamaliMali-ux3qq Месяц назад +29

    කිසිම පගාවක් බොරු පොරුන්දු නොමැතිම්ව ගත් ඉතාම පිරිසිදු චන්ද ගත්තෙ ඒ කේ ඩී විතරයි

  • @MalanieWatagoda
    @MalanieWatagoda Месяц назад +16

    දිවුරුම් දෙන මොහොත වෙනකල් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මම විතර ද😢

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i Месяц назад +12

    හොර බෝරුනමි කරන්නඑපා අනුරතමයි ජනපති එකෙන්ම

  • @ThilakRathnayake-ik7nk
    @ThilakRathnayake-ik7nk Месяц назад +33

    උද්දච්ච රනිල්ට හොඳ පාඩමක් ආහාර හිඟයෙන් සහ බදු බර මහජනයා කරපිට පටවමින් කාන්චන වැනි උද්දච්ච ඇමතිවරු ලයින් බිල වැඩි කරමින් දුන්න පීඩාව ට හොඳ පාඩමක් උගන්නවා ඇත

    • @hatharasinghedinish6905
      @hatharasinghedinish6905 Месяц назад +2

      මේ comment Delete කරන්න එපා බදු බර නිදහස් කරනකම්..😄😄😃

    • @mendissri...6200
      @mendissri...6200 Месяц назад +2

      Anae yakoo...thoo wagae gobba jeppek...
      Lapayata kiyapan...ikmanta horu allanda kiyala...💩😂💩😂

  • @malithdilshan4799
    @malithdilshan4799 Месяц назад +25

    අපේ බලාපොරොත්තුව AKD ❤️❤️අසාධාරණයක් වේන්න දෙන්න එපා AKD ට ජයග්‍රහණය කරන්න වේලා තියෙන්නේ හොරු රැළක් එක්ක.අන්තිම මොහොත වේනකම් මේ හොරු රැළ මොනවා හො කරන්න උස්සහා කරයි ❤️❤️මාලිමාව ජයවේවා ❤️❤️

  • @NilanthiHettiarachchige-cq4et
    @NilanthiHettiarachchige-cq4et Месяц назад +17

    අනුර කුමාර දිසානායක නව ජනාධිපති තුමාට අපගේ උණුසුම් සුබ පැතුම්.....!මාලිමාවට ජය වේවා....! ❤️

  • @mangalanishantha5451
    @mangalanishantha5451 Месяц назад +16

    රිලව් සහ ගෙම්බො නැතුව ජනතා ගැම්මෙන් දිනුව ජන්දයක් මේක....

  • @pradeep_Gunarathne
    @pradeep_Gunarathne Месяц назад +15

    මාලිමාවට ජයවේවා අනුර කුමාර දිසානායක නව ජනාධිපති තුමාට අපේ සුබ පැතුම් ❤❤💘💘💘

  • @dilaniperera7509
    @dilaniperera7509 Месяц назад +20

    මැ. කෝ ඇතුලු කාර්‍යමන්ඩලයට අපේ හදපිරිප්‍රනාමය පුද කරමු නිදහස් හාසාමකාමී මැතිවරනයක් වෙනුවෙන් ඔබ සියලු දෙනාගේ කැපවීම විශිස්ඨයි එය ජනතාව විසින් අගයකලයුතුයි ජනතාවට සාමකාමිත්වය වෙනුවෙන් අපපක්ශයේ නායක අනුර සහොදරයා ජනතාව වෙත කල ඉල්ලීම එක සිතින් පිලිගැනීම නිසා ඊට ජනතාවදුන් සහයෝගය නිසා සාමකාමි මැතිවරනයක් එඅනුව තියන්න පුලුවන් ව්‍ ය. මහජන ආන්ඩුවේ පෙරගමන්කරුවන් වන රජයේ සේවකයින් ත්‍රිවිද හමුදාව පොලිසියේ මග පෙන්වීමසාමකාමි මැතිවරනයක් වෙනුවෙන් ජනතාව මෙහෙයවු ආකාරය ප්‍රසන්ශනීයයි. අනුර අපේ නියත ජනපති මාලිමාවට ජයවේවා❤️❤️🌷🌷👍👍👍

  • @Chamithachamitha-ws7hq
    @Chamithachamitha-ws7hq Месяц назад +15

    කොහොම ගනන් කරත් අනුර තමයි ජනාධිපති, මාලිමාව දුරදක්නය ජයග්‍රහණය, අනුර දිසානායකට ජයවේවා මාලිමාවට ජයවේවා ශ්‍රී ලංකාවට ජයවේවා 🇱🇰🇮🇹

  • @PusphaKumara-p2i
    @PusphaKumara-p2i Месяц назад +7

    අනුර දිනල ඉවරයි හොරනොකර නියමජනපති අනුරකියන්නඔන 🎉🎉

  • @iranganinawela7589
    @iranganinawela7589 Месяц назад +14

    ආයෙනම් මොකුත් කුමන්ත්‍රණ කරල අනුර කුමාර මහත්තයගෙ දිනුම හරවන්න නම් එපා.මාලිමාවට ජයම වේවු

    • @HashiKumari-k9i
      @HashiKumari-k9i Месяц назад

      අනේ හා අනුර කුමාරම තමා ජනාධිපති ...වෙන අය එපා

  • @upalirathnayaka9352
    @upalirathnayaka9352 Месяц назад +29

    මාසයක් විතර යයි කමක් නැහැ බලන් ඉමු.

  • @kuruppunh942
    @kuruppunh942 Месяц назад +18

    සඡබෙ ටින් ටින් ලාගේ කටවල් වහන්න...

  • @UdanIduwara-ry4ku
    @UdanIduwara-ry4ku Месяц назад +9

    රටින් ගිය අය හිටියනං 50% පැනලා

  • @DeepaNilanjanee
    @DeepaNilanjanee Месяц назад +4

    රැ 12 විතර වෙනකම් ඇදලා අන්තිම මොහොතේ කියයිද දන්නෙ නැහැ සජිත් දිනුම් කියලා . ඒකත් නොවෙයි කියන්න බැහැ.ගහපු ගේම් වල හැටියට

  • @UpulWeerawardena
    @UpulWeerawardena Месяц назад +4

    🧭 ජයවේවා ... හෙට උදේ වෙනකොට ගේමක් ගහන්න හදනවද දන්නේ නෑ ... උන්ට කාලා ඉන්න බැරුව ඉන්නෙ හොරු රැල...

  • @GerardAdikaram
    @GerardAdikaram Месяц назад +4

    පැහැදිලි ජයක් ලබලා තියනවා අනුර සහෝදරයා . මනාප ගැන්නොත් තව වැඩිවෙයි . වෙලා තියෙන්නේ මෙතුවක් කකා හිටි අයට කෑම නැවතුනා. නාමල් කොළුවා චමල් ශෂේන්ද්‍ර ශිරන්ති ඉඳලා සේමසිංහ බංදුල දිනේෂ් මයිනා රනිල් දක්වා . ඒකයි ඳඟලන්නේ.

  • @sriyanilmini5163
    @sriyanilmini5163 Месяц назад +16

    ❤❤❤ AKD dinala ewaray ❤❤🎉

  • @kumarijayarathna3552
    @kumarijayarathna3552 Месяц назад +2

    ලොකු ගැම්මක් අරගෙන තමයි අනුර ව ජයග්‍රහණය කරේ මඩ අවලාද මේ හැම දේම දරාගෙන තමා අනුර ජයග්‍රහණය කරේ ජය වේවා මාලිමාවට ජය වේවා මාලිමාවට ජය වේවා ❤❤

  • @priyaniwijekody6322
    @priyaniwijekody6322 Месяц назад

    අනුර ජනාධිපතිතුමාට මගෙන් සුබපැතුම්

  • @wijerathna-u6e
    @wijerathna-u6e Месяц назад +9

    මේ කාටවත්ම 50% තිබුන්නෑ දෙවෙනි වටේ ගනින් කියල මොනව කෙරයිද දන්නෑ දදන්න අය පොඩ්ඩක් හොයල ඵලන්න.

  • @Shehan-m4i
    @Shehan-m4i Месяц назад +14

    අනුර dinumm

  • @samanwijeweera2850
    @samanwijeweera2850 Месяц назад +3

    ඕගොල්ලනටත් හරි නිවේදනයයක් දෙන්න බැරිව පැය කීයක්ද මේ වෙනකොට,,,ජනතාව වශයෙන් ඔයාලගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙනවා,,

  • @kpmmaduranga4260
    @kpmmaduranga4260 Месяц назад +6

    Akd ජය වේවා

  • @23mickey23
    @23mickey23 Месяц назад +5

    නාමල් ව 2.50ට වැටිලා!!! 😅😅😅😅😢😢😢😢 3% වත් නැත! ඇපත් නැත!!! පාල්ලිමේන්තු එන්න වත් ලැබෙයිද??

    • @PahanDeSilva-yt9jn
      @PahanDeSilva-yt9jn Месяц назад +2

      දිට්ට ධම්ම වේදනීය කර්මය කියන්නේ ඕකට තමයි..
      ගරහන්න හොද නැහැ කාටවත්

  • @Livein-lo9vp
    @Livein-lo9vp Месяц назад

    ඔය පනත සංශෝධනය විය යුතුයි. නැත්නම් කපටි අපේක්ෂකයෝ දෙන්නෙකු එකතු වී නිතරම ජය ගන්න පුළුවන්.

  • @vijithapathiranage9766
    @vijithapathiranage9766 Месяц назад

    අනුර සහෝදරයා ට අපේ සුබ පැතුම්

  • @aravinm7039
    @aravinm7039 Месяц назад

    අැත්ටම මෙි මනාප ගැනීමක්ද නැතිනම් හොරුන්ට පනින්න කල් ලබාදෘීමක්ද?

  • @GerardAdikaram
    @GerardAdikaram Месяц назад +2

    TV නාලිකා , පත්තර, හෙන්චයියෝ , ගුවන් විදුලිය, කීයක්නම් , සජිත් රනිල් නෑමොල් දිලිත් බෝපගේ ලා වෙනුවෙන් කෑ මොර දුන්නා ද. අනුර කුමාර තනියම ගේම දුන්නේ . කුලියට ගත්තෙ නෑ අත්පුඩි ගහන්න කොඩි වනන්න.

  • @lkstorm1799
    @lkstorm1799 Месяц назад +5

    බණ්ඩායා ගේම ගහන්න තමයි තියෙන්නේ දැන්❤🎉

  • @seethamallika314
    @seethamallika314 Месяц назад

    රට අනුරට ❤❤❤❤❤❤❤

  • @gaminihewavitharana273
    @gaminihewavitharana273 Месяц назад +1

    ඉතාම හොඳ පැහැදිලි කිරීමක්

  • @govindangovi5093
    @govindangovi5093 Месяц назад

    අනුරකුමාර සර්ට ජයවෙිවා.👍👍👍👍👍

  • @MalanieWatagoda
    @MalanieWatagoda Месяц назад +1

    මොකුත් වෙන්න දෙයක් නෑ සුදුස්සාට තැන ලැබිය යුතුයි

  • @madushankasrinathhewawitha4063
    @madushankasrinathhewawitha4063 Месяц назад +1

    නාමලට 3% ත් නෑ යකෝ😂😂😂😂

  • @DonJaya-lr8xh
    @DonJaya-lr8xh Месяц назад +4

    ❤❤A K D 🎉 jayawewa 🎉🎉muneh nikane wanguw gahanewa

  • @888sri
    @888sri Месяц назад +8

    කාලකන්නි හිවලුන්ගෙන් අපෙ මවුබිම බේරගත් බුද්දිමත් නායකයෙක් සමග රටෙ බුද්දිමත් මිනිස්සු එකතුවීම සතුටක් මෙ මහ පොල්වට ආදරෙ මිනිස්සුන්ට දැනෙන්න ඔනේ

    • @D.sGamage
      @D.sGamage Месяц назад +1

      People questions ❤

  • @gayansanjeeewa2117
    @gayansanjeeewa2117 Месяц назад +1

    හැමෝම නැති තැන දෙවෙනි මනාප පෙට්ටි ඇරපු එක කැත වැඩක් !

  • @SanjeewaAnanda-j3r
    @SanjeewaAnanda-j3r Месяц назад

    නව ජනාධිපති තුමාට සුබ පැතුම් ❤❤❤❤❤akd ❤❤

  • @lovelife2165
    @lovelife2165 Месяц назад +1

    කෝ බං අනුර පුතා❤

  • @SunilPeiris-u7t
    @SunilPeiris-u7t Месяц назад

    මම නම් හිතුවෙ අවුරුදු 76ක් මුන් අපේ රටට කෙලවපු කෙලවිල්ලට
    අනුර කුමාරට ලක්ෂ 70වට වැඩි වෙයි කියලා.

  • @nayanaviraj3644
    @nayanaviraj3644 Месяц назад

    Anurata jayavevap❤❤❤❤❤

  • @WarunaGuneratne-ff7po
    @WarunaGuneratne-ff7po Месяц назад

    Sajabe okkoma Patta horu! AKD against Patta horu!! Malimawata Jayawewa

  • @sumudusuresh5120
    @sumudusuresh5120 Месяц назад +1

    ජය

  • @MallikaEldersCare
    @MallikaEldersCare Месяц назад

    Congratulations,, Everyone pls no need arguments ,,we all have done our duties...we tried very hard to c this final results now v ol can celebrate...thnq u all

  • @govindangovi5093
    @govindangovi5093 Месяц назад

    👍👍👍👍👍අනුර👍👍👍👍👍

  • @nalakanilantha8869
    @nalakanilantha8869 Месяц назад

    ජයවේවා හැමෝටම ස්තුතියි

  • @stanleyfernando4415
    @stanleyfernando4415 Месяц назад +8

    අනුර 2% සිට 42% ගන්න පූළුවන් නම් රට කරන එක ගැන කිසිම සැකයක් නැත.ඉතිහාස ගතවන නායකයෙක්.ඉතිහාසයේ කිසිම කෙනෙක් මේ වගේ ඉදිරියට ඇවිත් නැත.

  • @RathnayakeSomachandra
    @RathnayakeSomachandra Месяц назад +2

    Very good මැතිවරණ කොමසාරිස් තුමාගේ කරුණු ඉදිරිපත් කිරීම අති විසිස්ටය ඔබ‍ට ජය

  • @PhdKulasinghe
    @PhdKulasinghe Месяц назад

    ran akurin liyawena dawasak jayawewa AKD Kuwait 🇰🇼 ❤❤❤❤❤❤❤❤

  • @dammikasenadira9594
    @dammikasenadira9594 Месяц назад +1

    ජයවේවා සහෝදරයා ❤❤❤

  • @anuanu29948
    @anuanu29948 Месяц назад +2

    අහෝ නාමල්😂 තිස්සකුට්ටි D.වීරසිංහ 😂😢

  • @psad80
    @psad80 Месяц назад +3

    ❤AKD

  • @NirmalaWeerakon-j2i
    @NirmalaWeerakon-j2i Месяц назад +6

    මෙතන බොරුවක් තියනවා ෂුවර්

  • @arunarajaratne8402
    @arunarajaratne8402 Месяц назад

    Professional Profile & Summery AAAS Rajaratne

  • @Ms123-l4w
    @Ms123-l4w Месяц назад

    අනුර කුමාර දිසානායක ❤🤞👍👏🧭✔️

  • @seethamallika314
    @seethamallika314 Месяц назад

    ෙකචිචර ගැන්නත් ඔචිචර තමයි බං ඇති 🙏යන්න පුලුවන් අකුලෙගෙන

  • @romaineleonard7555
    @romaineleonard7555 Месяц назад

    ❤❤❤ AKD ❤❤❤ God bless to our new president 🙏

  • @UpulGamini-l1i
    @UpulGamini-l1i Месяц назад

    23 වෙනව මේ රටේ 2වෙනි අරගලේ එචචරයි මමනං දන්නෙ

  • @UpulpriyadarshanaHerathmudiyan
    @UpulpriyadarshanaHerathmudiyan Месяц назад

    Obathuma hari..

  • @JayanthiSuwarnalatha
    @JayanthiSuwarnalatha Месяц назад +3

    anura win apita one sajeth namei anura ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @Sudarshani-s1t
    @Sudarshani-s1t Месяц назад

    Hora kapuwath athi.anurata jayawewa malimawata 🥰🙏

  • @ThusithaRanasinghe-io7up
    @ThusithaRanasinghe-io7up Месяц назад +2

    දෙවනිවර ගනන් කිරීම රනිල්ගෙ අන්තිම තුරුම්පුව කියෙල හිතෙන්නෙ මට විතරද

    • @DhanushkaVibeVentures
      @DhanushkaVibeVentures Месяц назад

      ඒක මැතිවරණ නීතිය. රනිල්ගේ අදාලත්වයක් නෑ. අනික ආයේ 2 3 ගණන් කරන්නෙ පලවෙනි දෙන්නගෙ විතරයි. රනිල්ගේ ගන්නෙ නෑ

  • @rmn5371
    @rmn5371 Месяц назад +3

    බලමු. කොච්චර. කාලයක්. කරයිද. කියලා. කියවන්. පුළුවන්. වුනාට. රටක්. පාලනය. කරන. ඒක. ලේසියිද. කියලා. පවු. ඔබලාට. ❤❤❤❤

  • @KumariTennakoon-kk8kc
    @KumariTennakoon-kk8kc Месяц назад

    අනුර කුමාර දිසානායක ජය මාලිමාවට ජය

  • @w.swikramaratna69
    @w.swikramaratna69 Месяц назад +3

    එක් අත් වැරැද්දක් සමස්ත මුලු ජනතාවමට විදවන්න වෙන හෙතුවක් වෙයි

  • @sansun-m7z
    @sansun-m7z Месяц назад

    ජයවෙිවා අනුර ❤❤❤ජනාධිපති

  • @NishanthaRanasinghe-rn8kn
    @NishanthaRanasinghe-rn8kn Месяц назад

    අනුරදිනලාඉවරයිබරදිලාගෙදරයන්න😂

  • @nilminisenanayake3164
    @nilminisenanayake3164 Месяц назад

    How about the decline from 52% to 2% ?

  • @vimukthimusic7457
    @vimukthimusic7457 Месяц назад

    ජයවේවා මාලිමාවට ❤️❤️❤️❤️

  • @nalakanalaka3650
    @nalakanalaka3650 Месяц назад

    රටේම පැතුම අනුර සහෝදරයා

  • @anomathenuwara7279
    @anomathenuwara7279 Месяц назад

    ගොන් සජියගෙ ගොන් කතා අහල ඇතිවෙලා .අනුරට රට ❤

  • @susithmagoda7103
    @susithmagoda7103 Месяц назад

    මොන මගුලක්ද මෙිි කියන්නේ අපිට තේරේන්නේ නෑෑෑඋ

  • @BYMAcademy
    @BYMAcademy Месяц назад +4

    AKD❤️❤️❤️

  • @nadeesha5790
    @nadeesha5790 Месяц назад +3

    Kohomath anurra dinum.

  • @d.awimalasiri3991
    @d.awimalasiri3991 Месяц назад

    අනුර තමයි දිනුම් වෙනස් කලොත් මැරුන්

  • @chamithmirisage7316
    @chamithmirisage7316 Месяц назад

    මාලිමාවට ජයවේවා ,රටට ජයවේවා ,,

  • @subasvijayantha6252
    @subasvijayantha6252 Месяц назад

    MALIMAVATA JAYEN JAYAMAVENAWA!!❤❤❤❤❤❤❤❤

  • @lalithwijesuriya743
    @lalithwijesuriya743 Месяц назад +3

    මොනවා කියනවාද මන්ද 😢

  • @upalimapatuna1737
    @upalimapatuna1737 Месяц назад

    Anurasahodarayata,apage,shubapethum,❤❤❤

  • @coblylopez
    @coblylopez Месяц назад

    රට අනුරට, මං ඔයාට ලක්නි ❤

  • @jayashanPradeep
    @jayashanPradeep Месяц назад

    Ikman wenawanam hodayi

  • @PriyangaRukmali
    @PriyangaRukmali Месяц назад +1

    Mulu gampha District kayama oba samagin hitiya mamada ehi kotas karuwek una apata hoda janapathi kenek labuna 🎉🎉🎉🎉🎉🎉🎉😢

  • @chitralathasiriwardhana4884
    @chitralathasiriwardhana4884 Месяц назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @AsankaGeeganage-x7o
    @AsankaGeeganage-x7o Месяц назад

    කූඹ් ගොඩට උණු අලු වෙටුනා වගේ හොරුන් කලබලකාරී තත්ත්වය යකට පත්වී තිබේ ...

  • @raskiala8394
    @raskiala8394 Месяц назад +2

    මේ මොන රෙද්දක් ද ඔක්කොම කියලා ඉවර නැහැ බොරු කරන්න එපා.

  • @SumindaMax
    @SumindaMax Месяц назад +1

    Akd❤❤❤❤❤❤❤❤❤

  • @jayasooriyakumara7111
    @jayasooriyakumara7111 Месяц назад +1

    කපටි නරියා 🦊 ආයි ජනාධිපති වෙනවා 😂අනූර අගමැති 😂 සජිත් ජපන් තානාපති 😂