Derana 360 | ජනාධිපති අනුර කුමාර දිසානායක | Anura Kumara Dissanayake

Поделиться
HTML-код
  • Опубликовано: 22 ноя 2024

Комментарии • 2,7 тыс.

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +1792

    කයියනායක කියලා අහපස කරපු අයට දැන් තේරෙනවා ඇති කයිය ගහන්ඩත් කොච්චර දැනුමක් ඕනේද කියලා ❤ජයවේවා සහෝදරයා ❤

  • @upulsrilanka2203
    @upulsrilanka2203 11 дней назад +859

    අනුර කියන්නෙ brand එකක් ...
    ඔබතුමා රටට සම්පතක්... 🇱🇰💪
    ඉතිහාසගත වන රාජ්‍ය නායකයෙක්... 🇱🇰❤

    • @menushashe6957
      @menushashe6957 10 дней назад +5

      Ow ow itihasagatha wenawa katawen pamanak ratak palanaya karapu nayakayek hatiyata.😂😂😂😂😂

    • @jeewanudawewa5318
      @jeewanudawewa5318 10 дней назад +3

      අනි අනි 🐄

    • @shehanchathura21
      @shehanchathura21 10 дней назад

      Haako haako. Uba kade yana un karane ratata gobbaya. Yako ubata molayak kiyala deyak aththema nadda. Sathi 7k wenne. Uba me rata aurudu 76k kaapu ewa sathi 7n goda dannada kiyanne. Pol buuruwek.😂​@@menushashe6957

    • @blackaff11
      @blackaff11 10 дней назад +3

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 10 дней назад +2

      ගව සම්පත ⁣දියවන්නාවටම දක්කමු..

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +841

    මෙහෙම ජනාධිපති කෙනෙක් ලබන්න අපිත් පින් කරන්න ඕනේ...මම ඇමරිකාවේ ඉන්නේ ඇත්තටම මම වාහනේ එළවනකම් මේ වැඩසටහන බැලුවා ..ඇත්තටම විනාඩි දහයක් විතර මම වාහනේ නවත්තලා මගේ ඇස් වලට කඳුළු ආවා..ඔබතුමාට මේ සියලුම දේවල් ජයග්‍රහණය කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා..ඒ වචන වල තිබ්බ විශ්වාසය අති ප්‍රබලයි ජනාධිපතිතුමනි ජයවේවා

    • @Skygate8812
      @Skygate8812 11 дней назад +25

      ඇත්තෙන්ම මාත්..

    • @tharukakasun-u6z
      @tharukakasun-u6z 11 дней назад +29

      අපේ ජනාධිපති උනාට බුදු සරණ ඔයත් පරිස්සමෙන් ඔයාටත් බුදු සරණයි ❤❤

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 11 дней назад +10

      ❤❤❤❤❤

    • @anthonyfauci5920
      @anthonyfauci5920 11 дней назад +2

      මේ ජනාධිපතිත් හරි ඇමෙරිකාවේ කොමඩි ෂෝ එකට නිවේදනය කරන්න දාන්න 😊

    • @kanti7069
      @kanti7069 11 дней назад +5

      Oyage kament eka keyawapu matath aduna 😢❤

  • @LakmaliNuwanthika-u9i
    @LakmaliNuwanthika-u9i 10 дней назад +403

    ඇත්තටම කලින් ජනාධිපතිලා චැනල් වලට එනවා කිව්වාම Tv බලන්නෙත් නෑ 😂 ඒත් අපේ දැන් ජනාධිපතිතුමා live එනවා කිව්වාම ඒ දවස එනකල් බලාගෙන ඉන්නවා දින ගැන ගැනත් 😊 මේකනම් මාරම ඇබ්බැහියක් ❤❤❤

    • @arunininawarathne5967
      @arunininawarathne5967 10 дней назад +8

      ඇත්තමයි ඇබ්බැහි වෙලා 😂❤❤

    • @menushashe6957
      @menushashe6957 10 дней назад

      @@arunininawarathne5967 na wahal wela.😭😭😭😭😭😭

    • @MaduKuwait
      @MaduKuwait 10 дней назад +5

      අනිවාර්යයෙන්

    • @iamkanishkaR
      @iamkanishkaR 10 дней назад +6

      කලින් ජනාදිපතිලා ටීවී එකට ආවේ නෑ. කොහේහරි ඉදන් ජාතිය ඇමතුවා විතරයි. මේ තමා පලවෙනි ජනාදිපති මාද්‍ය සාකච්චාවලට එන එ​ක

    • @sanjeewanigunarathne5902
      @sanjeewanigunarathne5902 10 дней назад +2

      සහතික ඇත්ත..මම ඉස්සර news වත් බැලුවේ නෑ...දැන් news බලන්නත් ආසයි.

  • @allfreesounds7503
    @allfreesounds7503 11 дней назад +574

    ගිය සැරේ මෝඩ උද්දච්ච පුතානෝට දීපු අපේ චන්ද 😢මේ සැරේ මෙතුමාගෙ ශක්තියට ලබා දෙනවා අලුත් ආණ්ඩුවකට..❤🙏

    • @chamindathotagodawattha292
      @chamindathotagodawattha292 10 дней назад +20

      ඇත්තටම සතුටුයි ඔබගේ තීරණය පිළිබද

    • @nilukasadamaalimaali1188
      @nilukasadamaalimaali1188 10 дней назад +4

      🎉❤❤❤

    • @shalanaperera2148
      @shalanaperera2148 10 дней назад +2

      ❤❤❤❤❤❤

    • @sanathkumara1382
      @sanathkumara1382 10 дней назад +1

      ❤❤

    • @udayakonarasinghe6725
      @udayakonarasinghe6725 10 дней назад +16

      ගනන් ගන්න එපා.
      අතපසුවීම් කාටත් සිද්ධ වෙනවා.
      වැදගත් වෙන්නෙ එය නිවැරදි කරගැනීමයි. ස්තුතියි ඔබට

  • @malanirubasingha8109
    @malanirubasingha8109 11 дней назад +329

    ඔබයි මෙතෙක් දැක ඇති හැම අතින්ම සුපිරි ජනාධිපති ඔබ වැනි පුතෙක් දැයට දායාද කල ඒ දෙමාපියන්ට ජාතියේ උපහාරය වේවා❤❤❤❤AKD brother 🎉🎉🎉🎉🎉🎉

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +1181

    ඔබතුමාගෙ වැඩසටහනක් බලපු හැම දවසකම හිතෙන්නෙ එකම දෙයයි. ඒ තමයි " මේ මනුස්සයා මේක ගොඩගන්න මහන්සි වෙන තරමට අපි පුරවැසියෝ විදියට දෙන දායකත්වය මදිද කියලා" ❤‍🩹

    • @shiromawijekoon1057
      @shiromawijekoon1057 11 дней назад +31

      සම්පූර්ණ ඇත්ත...👍👍👍

    • @rajithahettige
      @rajithahettige 11 дней назад +21

      That's true brother ❤

    • @daraniyap6487
      @daraniyap6487 11 дней назад +16

      Oww aththa

    • @mallikaliyanarachchi8062
      @mallikaliyanarachchi8062 11 дней назад

      අනිවාරයෙන් ම.තවත් ගූකන එවුන් ඉන්න එකයි දුක.

    • @nilusamarasinghe7569
      @nilusamarasinghe7569 11 дней назад +7

      Saththakinma .api monada kale horu set balayata genath higa kama vitharai uruma une .

  • @jayanilakshani8368
    @jayanilakshani8368 11 дней назад +356

    හරිම පැහැදිලි..පැහැදිලි ප්‍රශ්න විමසුමක්..පැහැදිලි පිළිතුරු දීමක්.නියම ගැලපීමක්..හොඳම වැඩසටහනක් අද..360% ❤

  • @laksiriaruna2649
    @laksiriaruna2649 10 дней назад +238

    මේ කමෙන්ට් දකිද්දී තියෙන සතුට මාරයි.මගේ රටේ ජනතාවට ජයවේවා.ආදරෙයි akd.npp.❤❤❤❤

    • @KVDYak
      @KVDYak 8 дней назад

      ❤❤

  • @KanchanaWaththegedara-lb1td
    @KanchanaWaththegedara-lb1td 10 дней назад +62

    ඔබ තුමාට වැරදුනත් අපි ඉවසනවා..
    මන්දයත් ඔබතුමා ගන්න හැම තීන්දුවක්ම සත්භාවයෙන් සහ රට වෙනුවෙන් !!!! ඔබට මෙ මුලු මහත් ජනතාවම ඔබ තුමා ට ආශිර්වාද කරනව.

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +341

    කතා කරන ලස්සන පැහැදිලි කරන විදිහ වචන වල පිරිසිදු බාවය පොත්,පත්තර ,කොල පෙරලන් අච්චාරුවක් කරන් එක ප්‍රශ්නයක් වත් මග අරින් නැති ඒ පිරිමි කම මේ මොලේ ඇතුලේ තියෙන දුර දක්නා නුවන සැලසුම් ෆුල් ඩෙටා බෙස් එකක්.ඒ ඩබල් පොකට් ශර්ට් එක එ ඔරලෝසුව ඒ ඇට්ලස් නිල් පැන හරිම සරල මනුස්සයෙක් මේ මගේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිද කියලත් හිතෙනවා ආඩම්බරයි 💓AKD Legend respect 💓

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 11 дней назад +3

      ❤❤❤❤❤

    • @dayasirikal8585
      @dayasirikal8585 11 дней назад +2

      ❤❤❤

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @roshanimadhuwanthi-x7f
      @roshanimadhuwanthi-x7f 11 дней назад

      ​@@HeeHenrysehenna dukin inne

    • @JBandara-ny1xq
      @JBandara-ny1xq 10 дней назад +2

      මේ වෙලාවේ මට මතක් වෙනවා... කොහෙද යන්නේ මල්ලේ පොල් පිලිතුරු දෙන සජිත් මොන තරම් කුඩා ලදරුවෙක්ද කියලා... ❤❤NPP❤❤

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +544

    Views වැඩිවෙනවා හෝ ගාලා..ජනාධිපතිවරණයෙන් පසුව ඔබ තුමාගෙ මෙහෙම දේශපාලන සංවාදයක් අහන්න මිනිස්සු මොනතරම් පිපාසෙන් හිටියද කියල තේරෙනවා..❤

    • @HeeHenry
      @HeeHenry 11 дней назад +3

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 11 дней назад

      ​@@HeeHenryඋඹනම් පට්ට මෝඩයෙක් ! මෙච්චර ඉක්මනට බංකොලොත් රටක ආර්ථිකය ගැන ඔහොම කියන්නෙ ..

    • @ramindakatuwala1580
      @ramindakatuwala1580 11 дней назад +2

      කොමෙන්ට් හමුදාව

    • @Sachinboxing
      @Sachinboxing 11 дней назад +3

      ❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +5

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +836

    මෛත්‍රී නාහිමියන් පැවසූ අප රටින් බිහිවන ලෝක පූජිත නායකයා ඔහු කියා කිසින්දු සැකයක් නැත…❤ මවුබිමට ඡය වේවා…🇱🇰🇱🇰

    • @jayanilakshani8368
      @jayanilakshani8368 11 дней назад +31

      ඒ අනාවැකිය සහිත පොත මම කියවා තිබෙනවා.එහි පැහැදිලිවම සඳහන් වෙනවා එම රජයේ අධ්‍යාපනය පිළිබඳව කටයුතු පැවරෙන ප්‍රබල තනතුරක් උන්වහන්සේගේ නැවත උප්පත්තියක් ලෙස සිද්ධ වෙන බව..❤

    • @anthonyfauci5920
      @anthonyfauci5920 11 дней назад

      @@THILINA-KALHARA-තිලින ජෙප්පෝ බලන් ඉන්නෙ උගණ්ඩාවෙ ඩොලර් ගෙනල්ලා සිංගප්පුරුවක් හදයි කියලා. ලෝකය අල්ලන්න කලින් රටේ ණය හිගා කන එක බලාගන්න.

    • @Amzta1234
      @Amzta1234 11 дней назад +21

      දිසානායක = දියසෙන්
      මොහු ගැන තමයි කියලා තියෙන්නෙ

    • @malithafernando1
      @malithafernando1 11 дней назад +6

      පොතේ නම කුමක්ද?

    • @anthonyfauci5920
      @anthonyfauci5920 11 дней назад +16

      @@THILINA-KALHARA-තිලින ජනාධිපති අනුර සෙලෙන්ස්කි දිසානායක සහෝදරයා ඉතිහාසගත වාර්තාවක් පිහිටුවයි මේ පාර ලංකාව ලෝකයේ බලවත්ම රටක් කරලා. ඉන්දියාවත් පරදයි.

  • @hmthamarakumari9062
    @hmthamarakumari9062 10 дней назад +65

    ආදරණීය ජනාධිපති තුමාඔබට මේ රට ගොඩ ගන්න සියලු ශක්තිය ලැබේවා

  • @RaviniAttanayake
    @RaviniAttanayake 10 дней назад +40

    එඩිතර....අවංක...නිහතමානී....වගකීම් සහිත...ආදරනීය...පොලොවෙ පයගසා සිටින අපි වයස් භේදයකින් තොරව හදවතින්ම ආදරය කරන අපේ ජනාධිපති තුමා..කවදහරි මේ රට හදලමයි..නවතින්නෙ..
    ඒක කරන්න පුලුවනුත් ඔබතුමාට පමනමයි....ආදරෙයි ඔබතුට ගොඩාක්..❤❤❤ සියලු දෙවියන් ගේ ආශිර්වාදය ඔබට ලැබේවා..තෙරුවන් සරනයි....

  • @harshisenanayake5605
    @harshisenanayake5605 11 дней назад +198

    ඔබතුමාගේ උගත් කම මා අගය කරනවා. ඔබ තුමා කතා කරද්දී අහගන්න ඉන්න ආසඉ. මීට පෙර කවුරුත් මේ විදිහට පහැදිලි කරලා නැහැ. මන් කවදාවත් මේවගේ දේවල් බලලා නැහැ අද අසාවෙන් අහගෙන ඉන්නේ. හරිම ලස්සනට පැහැදිලි කරනවා. ඔබතුමා වගේ කෙනෙක් අප රට පාලනය කරන එක අපිට ලොකු ආරක්ෂා වක් සහ සතුටක්. අපේ රට මුතු ඇට යක් ලෙස බැබ ලෙනවා කියලා අපිට දැනෙනවා 🙏🏼🙏🏼🙏🏼🙏🏼❤️

  • @jadhema
    @jadhema 11 дней назад +367

    මැරෙන්න ඉස්සෙල්ලා මාලිමා රජයක් පත්වීම තමයි අපේ සිහිනය සැබෑවෙමින් තියෙනවා .❤❤❤❤❤

    • @sriyanikumarasinghe868
      @sriyanikumarasinghe868 10 дней назад +3

      ආදරණීය විශ්වය අපේ ඒ සිහිනය සැබෑ කරදෙන සේක්වා!🙏

    • @neethaathukorala8919
      @neethaathukorala8919 10 дней назад +2

      ඇත්තටම . අපේ ළමයින්ට හොඳ අනාගතයක් හිමි වෙයි කියන බලාපොරොත්තුව තියෙනව .

    • @latlatt5168
      @latlatt5168 10 дней назад

      අනිවාර්යයෙන් ❤

    • @dhanajatheekshana8551
      @dhanajatheekshana8551 10 дней назад

      @@neethaathukorala8919 a/l exam ek masyk kal dala denn bari thana kohed lamaint hoda anagthayk balaporoththu wenne,,,,waraid dyek nemeien api illuwe,,apit nathi masa dekn 1k,,ek athi result ekak uanth wenas karnna.thava shy ekak karnwat wad hoda nadd masayk kal dila udawwk den ek,,.😃

    • @kelaniyenandasena1976
      @kelaniyenandasena1976 10 дней назад

      අපේ බලාපොරොත්තු ගොන්නක් ,Akd ජයවේවා ..මේක ඇබ්බැහි යක්

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +374

    වෙනදාට ජනාධිපති කෙනෙක් වචන සියක් දෙසියක් කතා කරද්දි නින්ද යනවා නැත්නම්‍ එපා වෙනවා.මොකක්දෝ කියන්න නොතේරෙන හැගිමක් ඇවිත් කිදෙනෙක් මේ‍ වැඩසටහන ඉවර වෙනකම්‍ බලන්න ඇතිද?ඔබතුමා දකින විටත් අපේ යන හැගිමක් හදවතේ ගඹුරින්ම නැගෙන බව සත්‍යක් මන්දයත් මැතකලකදි අපිව නින්දකින් නැගිටවු එකම ඡනපති ඔබයි!අපේ මේ‍ දෙශය නගා සිටවිමට තුරුනුවනේ ආශිර්වාදය ඔබතුමාට හා පක්ෂයේ සහෝදරයින් හට ලැබේ‍වා!❤❤❤❤❤

    • @nalanimalimbadaarachchige1228
      @nalanimalimbadaarachchige1228 11 дней назад +15

      වෙලාව ගියා දැනුනෙත් නෑ

    • @MadushaRashmika-yc7ky
      @MadushaRashmika-yc7ky 11 дней назад +6

      ❤❤❤❤❤

    • @RanjaniadirisingheRanjani
      @RanjaniadirisingheRanjani 11 дней назад +3

      Anwaryen

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +2

      @@HeeHenry කාලීනව අපි හිතන පතන විදිහ වෙනස් වෙනවා….හැබැයි අපේ හොදගතිගුණ එහෙමම පවත්වා ගත යුතුයි…අනුර කියන්නේ එහෙම මිනිසෙක්💯

  • @NilanthaSampath-q6v
    @NilanthaSampath-q6v 10 дней назад +42

    ජනාධිපතිතුමනි ඔබතුමා අපට ලැබිච්ච සහ අපේ රටට ලැබිච්ච හොඳම නිහතමානී ජනාධිපතිවරයායි ඔබතුමාට සහ ඔබතුමාගේ කණ්ඩායමට ජය වේවා❤❤❤

  • @HananSeykilam
    @HananSeykilam 10 дней назад +32

    මම මෙයාට එබ්බෙහි වෙලා වත්ද
    ජනාධිපති සහෝදරෙයා ඔබට අල්ලා ‍දෙවියන්ගේ ආශිර්වාදය

  • @dumij3888
    @dumij3888 11 дней назад +132

    සම්පූර්ණ වැඩසටහනක් බැලුවා ජනාධිපතිතුමාගේ අනාගත වැඩපිළිවෙළ සාර්ථක වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනාකරනවා❤❤.

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +3015

    මෙතුමගෙ කතා හොය හොය ගිහින් බලන ඇබ්බැහියක් තියෙන අය කෝ බල්න්න ❤❤

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +476

    ජනාධිපති කෙනෙක් වෙලා මේම ඇවිත් උත්තර දෙන්න තරම් කොන්ද පන තියෙන නායකයෝ ලංකාවේ ඉදලා නැ ඇත්තටම අපි දිපු ජන්දය ගැන අඩම්බරයි ❤

    • @overland1234
      @overland1234 11 дней назад

      AKD ta bettak giyath අඩම්බරයි gana gon harakek wage umba! apith jeppo thamai habai hama reddatama අඩම්බරයි ganne na 😂😂😂😂😂

    • @HeeHenry
      @HeeHenry 11 дней назад +1

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +5

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @roshanimadhuwanthi-x7f
      @roshanimadhuwanthi-x7f 11 дней назад +1

      ​@@HeeHenry😅😅😅paw dukata kiyana kavi

    • @GaminiWitharana
      @GaminiWitharana 10 дней назад +1

      ​@@HeeHenryane paw oya ,,😅😅😅

  • @shiranimngala6839
    @shiranimngala6839 10 дней назад +47

    අපේ අනුර ජනාධිපති තුමා විශිෂ්ඨ දැනුම බුද්දිය අති විශිෂ්ඨ කෙනෙක් බව පැහැදිලියි අපි ජනාධිපති තුමාගේ දේශනා වැඩසටහන් අහන්න බලන්න ආසයි ජයවේවා ඔබ තුමාට ජයවේවා මවුබිමට

  • @Anjanatharusha7504
    @Anjanatharusha7504 10 дней назад +44

    නිහතමානි නායකත්වය - අනුර කුමාර දිසානායක
    මෙතුමාගේ කතා හොය හොය බලන කට්ටිය කෝ 🥰💯🎀🤗💝🌼🧭🧭🧭🧭🧭🧭

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +1115

    රටේ ජනාධිපති කෙනෙකුට මෙච්චර ලව් කරාමයි😁. හා නැද්ද??? ජය වේවා🙏

    • @a.k.p.npremathilake6554
      @a.k.p.npremathilake6554 11 дней назад +4

      🤣🤣🤣🤣

    • @snenasalasaliyawewa6215
      @snenasalasaliyawewa6215 11 дней назад +6

      Ow ban

    • @chandradissanayake8693
      @chandradissanayake8693 11 дней назад +9

      Yes 🙌

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад

      @@a.k.p.npremathilake6554 🧭❤🔥✨

  • @Hewages.m973
    @Hewages.m973 11 дней назад +1211

    මැත්ස් මොළයක් + පැය තුනක් උනත් කොලයක්වත් නොබල කතා කරන්න පුළුවන් දේශපාලන පරිචයක්
    එක්ක අනිත් අය කොහෙ හැරෙන්නද අනුර ❤❤

    • @Zulaiha-t1k
      @Zulaiha-t1k 11 дней назад

      mechchara buddimathwa katha karalath meyata kamathi nathi wahallu thama innawa kiyaddith pudumai

    • @Amzta1234
      @Amzta1234 11 дней назад +31

      සිරා මොළයක්.

    • @banteshantha9660
      @banteshantha9660 11 дней назад

      බොරු කියනකොට කවුද යකො කොල බාලාන කියන්නෙ
      මෙ හාදයා කොල බාලාන ඉලක්කන් එක්ක කියපු එවත් බොරු වුනා

    • @werangarananjaya9955
      @werangarananjaya9955 11 дней назад +27

      Physical giyata pera engineering select wuna supiri bulat ekak❤❤❤

    • @Amzta1234
      @Amzta1234 11 дней назад +5

      @werangarananjaya9955 ❤️❤️😍😍

  • @sanjikapriyamanori4696
    @sanjikapriyamanori4696 11 дней назад +159

    අද එතුමා රැස්වීම බොහොම ක් අමතලා ඉන්නේ ඇත්ත ටම නිරෝගී සුවය් ලැබේවා ❤❤❤❤

  • @Saranga-fe2ks
    @Saranga-fe2ks 10 дней назад +106

    අනුර සහෝ කියන්නේ භවුතික විද්‍යා උපාධිදාරියෙක්..ගණිත ගුරුවරයෙක්..කවදාවත් කොළයක් පැනක් නැතිව විවාද වලට එන මීටරයක්...✌☝🌹

    • @domlans681
      @domlans681 10 дней назад +7

      හරියටම කිව්වොත් Engineer කෙනෙක්😊 එදා කැලනියට නොයා පේර හිටියනං

    • @emilero1273
      @emilero1273 10 дней назад +2

      ❤️❤️

  • @nilupulmadushanka9707
    @nilupulmadushanka9707 10 дней назад +25

    ඩිජිටල් ගැන ආයේ අහන්න දෙයක් නෑ..හාන්ස් සර් එක්ක චතුරංග එකතු උනාම❤

  • @Gkhlp
    @Gkhlp 11 дней назад +284

    කොහොමද මෙන්න නායකයො❤❤ මෙච්චර කාලයක් අපි කරල තියන බූරු වැඩ කල්පනා වෙද්දි විලි ලැජ්ජයි😢

    • @Unknown123-ig4uh
      @Unknown123-ig4uh 11 дней назад +6

      ඔයාගෙ කමෙන්ට් එකට ඇඩෙනවා.....ඇත්තටම ලැජ්ජයි

    • @MaduKuwait
      @MaduKuwait 10 дней назад +2

      අනිවාර්යයෙන්

    • @fim2699
      @fim2699 10 дней назад +1

      ❤❤❤❤ඔව්..

  • @navindushachintha
    @navindushachintha 11 дней назад +471

    පිස්සෙක්ට යන්න තිබුනු රටක් දකුන / ගම්පහ / කලුතර / කුරුණෑගල / කොලබ මිනිස්සු එකතු වෙලා බේර ගත්තා 💗💀 Respect

    • @Jmkays66
      @Jmkays66 11 дней назад +8

      දකුන 52%

    • @srilanka5819
      @srilanka5819 10 дней назад +21

      ලක්ෂ 56ක්ම ලංකාවෙි ජනතාව දායකත්වය දුන්නා ❤❤❤❤❤❤

    • @rnagamunasinghe53
      @rnagamunasinghe53 10 дней назад +2

    • @eazy-eye-srilanka
      @eazy-eye-srilanka 10 дней назад +8

      ගම්පහ ගැම්මක් තමයි❤❤❤❤

    • @nilminiranasingha8205
      @nilminiranasingha8205 10 дней назад +3

      ඔව් ඔව් . අපිට සලකන්න ඕන😊

  • @DilaniSubashini-rj3ec
    @DilaniSubashini-rj3ec 11 дней назад +157

    අනුර කියන්නේ බ්‍රෑන්ඩ් එකක්❤❤❤අපෙ රටේ පලමු ජනාධිපති ලෙසයි මට හැගෙන්නේ..

    • @rasikadeepani9083
      @rasikadeepani9083 10 дней назад +1

      ❤❤❤

    • @emilero1273
      @emilero1273 10 дней назад +1

      ❤️❤️

    • @DilaniSubashini-rj3ec
      @DilaniSubashini-rj3ec 10 дней назад

      @@emilero1273 ❤

    • @HirukaPerera-p8e
      @HirukaPerera-p8e 10 дней назад

      විභාගයට සාධාරණයක් නොවුනොත් ඔවුන් ඔබට මියැදෙන තුරු වෛර කරාවි..සමාවෙන්න...මේක දුප්පත් දරුවාට කරපු ලොකු වැරද්දක් බව අමතක නොවේ.

  • @priyankaniranji8401
    @priyankaniranji8401 10 дней назад +6

    මම දැක්ක වෙනස්ම , විශිෂ්ට ෂ් ,කරණාවෙන් පිරි හදවත්ක් තියන පුද්ගලයෙක්❤ කණගාටුයි කලින් ඔබගේ කතාවක්වත් අහන්න හිත දුන් නැති එකට😥.. ජයෙන් ජය අප රටට❤

  • @madhushanisansala
    @madhushanisansala 10 дней назад +19

    මව් බිම බේරා ගැනිමට අනුර ජනාධිපති ඔබ තුමාට පමණි .ජනතාවට සේවයක් කරන්න ඔබ තුමාට හැකියාව ලැබේවා .❤❤❤

  • @nisaljayawardena
    @nisaljayawardena 11 дней назад +563

    අ ❣️ අනාගතය
    නු ❣️ නුඹයි
    ර ❣️ රටේ

    • @FnlFantacy
      @FnlFantacy 11 дней назад +1

      හිහි මං ඇවිත් බැලුවා අර අන්දරේ කියන කෙනා ඇවිත්ද කියලා...

    • @DananjaSatsara
      @DananjaSatsara 11 дней назад +3

      ❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉

    • @chandradissanayake8693
      @chandradissanayake8693 11 дней назад +1

      @@FnlFantacyආ ඇත්තද අනේ පවි ඔයා , රනිල් සියා බොර්‍රැ කියකිය යනවා ,මෝඩ පුතානෝ බස් එලවන්න ගිහිල්ලා , රාජපක්ෂ හොරකමෙි ගිහිල්ලා. මම හිතනවා ඔයා තනකොල කනවා ඇති කියලා (🐃)

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @pushpamalani8399
      @pushpamalani8399 11 дней назад +2

      👍👍👍👍👍

  • @priyangikaganepola1973
    @priyangikaganepola1973 11 дней назад +103

    එකින් එක ගලපන ලස්සන.. කෙලින්ම දත්ත ගබඩාවක්.. තෙරුවන් සරනයි ජනාධිපති තුමනි❤❤

  • @chandanawickramasinghe5008
    @chandanawickramasinghe5008 11 дней назад +185

    කයියනායක කියලා කොච්චර මඩගැහුවත්. කයිය ගහන්නත් කොච්චර දැනුමක් ඕනද කියල පොඩ්ඩක් හිතලා බලන්න. ආදරෙයි AKD ❤❤. පාර්ලිමේන්තුවේ බහුතර බලය ගන්න ශක්තිය ලැබේවා

    • @GeethMeeella
      @GeethMeeella 11 дней назад +7

      "කයියනායක" ඒක ආදරේ වගේම ගෞරවය පිරිච්ච නමක් බවට හෙමින් convert වෙලා දැන්. AKD වචනයේ අර්තයෙන්ම කයියනායක තමා. ❤❤😊

    • @salindadissanayake5828
      @salindadissanayake5828 11 дней назад +10

      අපහසෙට කීවට ඇත්තටම කයියනායක තමා. ඔහොම on point කතා කරන්න ලංකාවේ හිටපු එක ජනාධිපති කෙනෙකුට වත් බෑ. සජිත් මොන රිලවෙක් ද? 😂

    • @HeeHenry
      @HeeHenry 11 дней назад +1

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +6

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 10 дней назад

      ​😂😂😂😂😂රිලා පෝතක සජී.....@@salindadissanayake5828

  • @aselachathuranga9331
    @aselachathuranga9331 10 дней назад +21

    කලිඳු කරුණාරත්න...සාකච්ඡාව මෙහෙයවීම ඉතා සමබරයි.විශිෂ්ඨයි.අදාල කරුණු කාලයත් සමග හොඳින් පෙලගස්වා තිබෙනවා.ඒ වගේම අහන ප්‍රශ්න ගැන ස්වයං හැදෑරීමක් හොඳින් සිදුකර ඇති බව පේනවා...ඔබට ජය.!

  • @nuwankusum9698
    @nuwankusum9698 10 дней назад +9

    මෙතෙක් අපි දුටු ඉතිහාසය තුල බිහිවෙච්ච නැවත බිහි නොවෙන තාර්කික දැනුමක් ඇති..
    කරුණු කාරණා සහිතව. යමක් පැහැදිලි කිරිමට හැකි
    අසිමිත දැණුමක් සහිත සහෝදරයෙක් ..
    ජය වේවා..
    යහපත් දේ රට වෙනුවෙන් කරන්න ශක්තිය ලැබේවා..

  • @AneeIsh94
    @AneeIsh94 11 дней назад +224

    දේශපාලනය තුළ මම ගරුකරන එකම පුද්ගලයා ඔබයි. පොහොසත් රටක් ලස්සන ජීවිතයක් නිර්මාණය කරන්න ඔබට ශක්තිය ලැබේවා ❤ ආදරෙයි ජනාධිපතිතුමනි

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +3

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @chandimafernando9093
      @chandimafernando9093 11 дней назад +2

      ​@@HeeHenryapahasa karanne kisima molayak nethi harek kiyala hodata pehedili

    • @kalyanigangawithanage4273
      @kalyanigangawithanage4273 10 дней назад +1

      ඔහුට ශක්තිමත් බලයක්‌ ලබාදෙමු 🙏

    • @AneeIsh94
      @AneeIsh94 10 дней назад

      ​@@HeeHenry කඩා වැටුණු රටක් මාසයකින් ගොඩනගන්න බෑ. ඒ නිසා සියලුදෙනා පුරවැසියන් විදිහට ඔහුට සහ රජයට සහය දැක්විය යුතුයි

  • @SODURUDASUNWithCJ50
    @SODURUDASUNWithCJ50 11 дней назад +43

    මේපාර ඔබට ජයක් නෙවෙයි විජයග්‍රහණයක් ගෙනල්ලයි අපි නවතින්නෙ..ඔබේ නිර්ව්‍යාජ කැපවීම, හැගීම හරිම අගෙයි ❤❤❤❤❤❤

  • @YohanOshada
    @YohanOshada 11 дней назад +141

    අපි පින් කරලා ඔබතුමා ජනාධිපති .

  • @TdpDayani-yy6jr
    @TdpDayani-yy6jr 11 дней назад +18

    ඔබ තුමා රැස්වීම් වලට සහභාගිවෙල නැවත සියලු දෙවි රැකවරනයත් තෙරැවන් සරනත් පරාර්ථනා කලා ඉදිරියටත් ⁣අපිට ඔබ ආරක්ෂා කර දෙත්වා දෙවියනි.

  • @gihanpathirana705
    @gihanpathirana705 10 дней назад +7

    අනුර සහෝදරයා කියන්නේ මහා පොළොවේ යථාර්තය හදුනන මිනිසෙක් ❤️❤️, ඒ වගේම මනා දැක්මක් තියෙන අයෙක් ❤️❤️🧭🧭🧭මාලිමවට ජය ❤️

  • @indranivkkrmasinhaindraniv5004
    @indranivkkrmasinhaindraniv5004 11 дней назад +73

    අපේ ජනාධිපති අනුරකුමාර කියන්නේ කම්පියුටර් එකක් විශ්වයේ අසිර්වාදය ලැබේවා ජනතාවටත් මාලිමාවේ කණ්ඩායමේ අයටත් නියත ජයග්‍රහණයක්‌ ලැබේවා!!!

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +438

    ෆුල් ඩේටා බේස් එකක් . කොලයක් වත් බලන්නේ නෑ. එහෙම ජනාධිපති කෙනෙක් කතා කරනවා දැක්කමයි respect 👍

    • @anthonyfauci5920
      @anthonyfauci5920 11 дней назад +3

      පච කෙලිනවා වහල්ලු අහනවා මොනවා කියනවද කියලා අපි දන්නවද ඩේටාබේස් එකට සිස්ටම් ෆෝමැට් කරන්න ඕන වැඩ කරන්න නං. 😅

    • @virajvaas1620
      @virajvaas1620 11 дней назад

      @@anthonyfauci5920එක වේලක්වත් බත් කව්පං තුන් වේලම තනකොලම නොකා. එතකොට උබට තේරෙන්න ගනියි වසු පැටිය

    • @iroshanaranasinghe913
      @iroshanaranasinghe913 11 дней назад +12

      ​@@anthonyfauci5920අනේ අන්තෝනියෝ. උබ දන්න ඩේටාබේස් දුප් බයියා. දුකද පැරදුනු නිසා

    • @thilakarathnakalyanapriya3830
      @thilakarathnakalyanapriya3830 11 дней назад +3

      ඔයාගෙ කටේ මසුරන් දාන්න වටින කියමනක්” ෆුල් ඩේටා බේස් එකක් ❤

    • @mahisharose
      @mahisharose 11 дней назад

      @@anthonyfauci5920
      😅😅😅

  • @Rathnayakeherath
    @Rathnayakeherath 11 дней назад +92

    හැමදේම ඔලුවෙ තියන හැට් අපිට උදේට කාපු එක දවල්ට අමතකයි
    අනුර අ0කල් අපිට ඉන්නෙ ඔයා විතරයි මේ රට ගොඩගන්න ඔයාටත් බැරි උනොත් වෙන කාටත් මේක කරන්න බැ❤

  • @nuwanpriyanga6070
    @nuwanpriyanga6070 10 дней назад +11

    ජනාධිපතිතුමාගේ ප්‍රමුඛත්වයෙන් නිර්මාණය වන ශ්‍රී ලංකාවේ ශක්තිමත්ම ආණ්ඩුව පිහිටුවීමට සුභ පතනවා..❤❤❤

  • @malaekanayake5269
    @malaekanayake5269 10 дней назад +9

    අපේ පෙර පිනක් තිබිල මෙහෙම නායකයෙක් දැකීමයි ලැබීමයි ❤❤❤👍👍👍

  • @prasannapradeep4771
    @prasannapradeep4771 11 дней назад +103

    ඇත්තටම අහනදේට හරියට කෙලින් උත්තර දෙන නියම නායකයෙක් ❤❤❤
    ලොකු විශ්වාසයක් තියනවා මේ මනුස්සයා ගැන මට නම්
    ❤🤜🤛💪🙏

  • @pradipnilantha5092
    @pradipnilantha5092 11 дней назад +148

    සරල කම කියනව නම්.ජනාධිපතිතුමා ගම්පහ ,කොළඹ ,රැලිවලට ඇදගෙන ගියපු කමිසය මයි ඔබතුමා ටිකක් විවේක ගන්න ජනාධිපතිතුමනි මූනට ඉතා වෙහෙසකාරි බවක් පේනව 💖💖 ඔබතුමාගෙ සාමාන්‍ය සැහැල්ලු බව ගොඩක් සතුටුයි සරල ජනාධිපතිතුමා ඔබමයි ඉතිහාසයේ ප්‍රතම.🙏

  • @hirunilakshika5209
    @hirunilakshika5209 11 дней назад +71

    Onpoint කතා කරන්න පුළුවන් සුපිරි චරිතක්💪ඒ වගේම shape එකේ මාරු වෙන්න ඕන තැනින් මාරු වෙන akd 😅.කලින් රට කාපු ගව රැලට වඩා හොඳ මීටරයක්.ඔය මොලේ අපේ රටේ දියුණුවට පාවිච්චි කරයි කියලා විස්වාස කරනවා.akd❤

  • @nsudesh2
    @nsudesh2 10 дней назад +11

    මෙච්චර කල් දේශපාලන වැඩසටහන් යද්දී අපෝ කියලා වෙන එකක් දානවා. AKD තමයි අපිට මේවා බලන්න ඇබ්බැහි කෙරුවේ. පිස්සුවක්.❤

  • @PushpaGamage-hy3zu
    @PushpaGamage-hy3zu 10 дней назад +11

    දේශපාලකයෙක්ගෙන් සතුටට ඇස් වලට කදුලු උනන කතාවක් ඇහුනමයි.. සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව ලැබේවා ..

  • @ishani94
    @ishani94 11 дней назад +97

    අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමනි,
    මම හදවතින්ම ආදරය කරන සහ හදවතිනම ගරුකරන පුද්ගලයෙක් ඔබ. කවදත් ඔබේ පැහැදිලිකිරීම් අහන්න බලන්න ආසයි. ඔබ මේ රට හදනබව විස්වාසයි. රටේ තාරුණ්‍යය විදිහට ඒ වෙනුවෙන් අපි ඔබ සමග පෙළගැහෙනවා ❤❤❤

  • @LumbiniDharmadasa
    @LumbiniDharmadasa 11 дней назад +47

    මොනවා කියන්නද! සියල්ල පැහැදිලිය. ජනාධිපති සොයුර, ඔබට දීර්ඝායුෂ!❤ ලාංකික ජනතාවට ජයවේවා!.

  • @malshankannangara6891
    @malshankannangara6891 11 дней назад +67

    දෙරණෙ කලිඳු,සිරසෙ සුරංග වගේ ප්‍රශ්නවල අතිශය ගැඹුරෙන්ම හදාරා ප්‍රශ්න ඇසීමට පැමිණෙන මොවුන්ගෙ හැසීරීම ගැන අවබොධයෙන්ම කිසිම මුද්‍රිත හෝ දෘෂ්‍යමය උදව්වකින් තොරව උත්තර බැදීමට හිස් කොළයක් පෑනක් 😂අරගෙන එන ඔබතුමාගෙ ඒ සහජ හැකියාවනම් මාව මවිතකරනවා ජනපති තුමනි❤❤

    • @boomerdrivejapan
      @boomerdrivejapan 10 дней назад

      හිස් කොලයකුයි පෑනකුයි දෙන්නේ මාධ්‍යයෙන් ම ජනාධිපති ගේනවා නෙමෙයි බන්😂

  • @PoornaAbeytunga
    @PoornaAbeytunga 10 дней назад +10

    නූතන ලෝකයේ ප්‍රමුඛම දේශපාලන නායකත්ව ලක්ෂණ විදියට ගැනෙන්නේ integrity , empathy සහ visionary thinking. ඒ සියල්ල ඔහු තුල අත්‍යන්තයෙන් පවතිනවා . ඒ සියල්ල අභිබවමින් සැබෑ වෙනසක් සඳහා වූ උවමනාව හෙවත් political will හරියට භාවිතා කරොත් ඔහුට ශ්‍රී ලාංකීය දේශපාලනයේ දීර්ඝතම පරිච්චේදයක් ලියන්නට පුළුවන් ශක්‍යතාව තිබෙනවා .

  • @asankabandara-nd5io
    @asankabandara-nd5io 10 дней назад +13

    AKD කියන්නෙ Brand එකක් අපේ රටට ජය වේවා 🧭🧭🧭🇱🇰🙏❤️👊💪

  • @susildharmasena3705
    @susildharmasena3705 11 дней назад +134

    හරිම කෙටියෙන් පැහැදිලි කිරීමක් හරිම වටිනවා

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +4

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      @CharukaNawodaya +++++Anura+Ranil+Mahinda+Rajapaksha+Pramadasa.. 😅😅😅
      We don't care. 🎉🎉🎉🎉
      I love my country. ❤❤
      I love Sri Lanka🇱🇰🇱🇰🇱🇰
      Did you love srilanka???

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 11 дней назад +2

      ​@@HeeHenryI believe NPP so I love Srilanka .❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +1

      @@HeeHenry yes as a citizen of our country all we should vote and select a person and a pure government to govern our country…so first we should give our vote to the best and pure party at this moment…so at this time NPP has the very good vision and they are not thieves or wasters….so we love our country 🔥🧭❤All we should vote NPP….They have an interest to develop our country 🇱🇰

  • @chamarasandaru6438
    @chamarasandaru6438 11 дней назад +418

    දිනන එක දිනන්න ඕන ආයෙත් ඇඩෙන්න හොදේ 🧭❌

    • @lasanthagajanayake1467
      @lasanthagajanayake1467 11 дней назад +8

      මහා මැතිවරණයේ තේමා පාටය❤

    • @anthonyfauci5920
      @anthonyfauci5920 11 дней назад +2

      ❤ ආදරෙයි ජනාධිපතිතුමා. උගණ්ඩාවට ගිහින් අපේ ඩොලර් ගෙනත් රට හදන්න.

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +3

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @darshanimalalanayake2572
      @darshanimalalanayake2572 11 дней назад +1

      අනිවාර්යයෙන් ❤❤❤

  • @LDAnanda
    @LDAnanda 11 дней назад +85

    ඔබම තමයි ඒ මහගු යුතුකම ඉටු කරන ආදරණීය මිනිසා ආදරෙයි ආඩම්බරයි ආදරණීය මාතර අපි

  • @RelaxationVibes223
    @RelaxationVibes223 10 дней назад +7

    Yako president kenek mehema programme walata enawa dakkamai ❤.
    Mata thawa deyak kiyanna ona. Langadi api giya school lamai ekka sevanagala sugar factory eka balanna. Eke seeni hadanawa witharai anduwen ewa market ekata danna denne na kiyala e minissu හරි වේදනාවෙන් කතා කරේ. තව ටික දවසක් බලලා factory එක වහල දානවා කිව්වා අපිත් එක්ක. එතන කෝටි ගානක සීනි ගොඩ ගහලා තිබ්බා. ඒවා market එකට දාන්නේ නැත්තෙ රටින් ගෙන්නුවොත්ලු ඇමතියට කොමිස් එක යන්නේ. ගිය අවුරුද්දෙ මැද වගේ අපි ගියේ. අද මන් දැක්කා සෙවනගල දුඹුරු සීනි වෙලදපොලට දාලා කියලා. ඒක දැකල පුදුම සතුටක් ආවේ.
    ඇත්තටම දීපු චන්දය ගැන ගොඩක් සතුටුයි ❤

  • @munasindisanayaka900
    @munasindisanayaka900 10 дней назад +4

    ජනාධිපතිතුමනි ඔබගේ වැඩ කටයුතු සියල්ල සාර්ථක කර ගැනිමට සක්තිමත් ආන්ඩුවක් බහිකර ගැනිමට රටෙි ජනතාවගේ සහය ලැබෙිවා 🙏

  • @nilushaudayangani890
    @nilushaudayangani890 11 дней назад +175

    සරලවම කෙටියෙන් හරිම පැහැදිලිව දුන්නා සියල්ලටම පිළිතුරු.දැන් කකුලෙන් අදින්නැතුව බලාගෙන ඉමු❤️👍

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +1

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @nilushaudayangani890
      @nilushaudayangani890 11 дней назад +1

      රටේ සෑම පුරවැසියෙක්ම ලක්ෂ හතලිස් අටක්,ණයකරුවන් වුනේ කොහොමද කියලා හිතනකොට පුදුම දුකකුත් එනවා.වසර හැත්තෑ හයක් ප්‍රභූ පැලැන්තිය නඩත්තු කර අන්ත අසරණ වූ සාමාන්‍ය පුරවැසියන් වන අපි,තවදුරටත් අපේ බදු මුදලින් ඔවුන් පෝෂණය කිරීමට කැමැත්තක් නෑ.2048 වෙනතුරු බලා ඉන්නටද පුළුවන්කමක් නෑ.දුප්පත්කමේ පතුලටම ඇද වැටු සාමාන්‍ය පුරවැසියාට තුන්වේල කාලා ඉන්නටවත් පුළුවන් ආර්ථිකයක් ,නව රජයෙන් සියලූම පුරවැසියන් බලාපොරොත්තු වෙනවා.ඒ සඳහා පෙළ ගැසෙමු.❤

    • @PriyankaShiromani-oz9pu
      @PriyankaShiromani-oz9pu 5 дней назад

      අපිත් පුළුවන් විදිහට වැඩ කරන්ඩ ඕන.දායකත්වය ඒකයි.

  • @MalikaRathnayaka-t5e
    @MalikaRathnayaka-t5e 11 дней назад +43

    අහන ඕනම ප්‍රශ්නයකට, ලස්සන , සෘජු ,උත්තරයක් දෙන එක, හිතාගන්නවත් බැ,වෙන අය නම් ඇදගෙන නා ගන්නවා ජනපති කෙනෙක් පත් කරන්න ඕන දැනිමෙන් පිරිපුන් අය, අනුර සහෝදරයාට ඒ සියල්ලම පිහිටා තියෙනවා,, ජයවේවා අපේ ජනපති තුමනි ,,❤❤❤❤

  • @T.A.S.N
    @T.A.S.N 11 дней назад +72

    ජනතාවගේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා . ඔබතුමාට සියලු ශක්තිය ලැබේවා මේ රට ගොඩනැගිමට .ආදරෙයි ජනාධිපති තුමනි ඔබට .මාලිමාවට අතිවිශාල ජයග්‍රහණයක් මෙපාර ලැබෙනවා .❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉

  • @nishanthaperera6534
    @nishanthaperera6534 10 дней назад +9

    අපෙ රට පාලනය කරපු ජනාධිපතිවරැ අතර ඉතා බුද්දිමත්ව පැහැදිලි ව
    ජනතාව ට රටේ තත්වය ගැන මෙවැනි පැහැදිලි කිරීමක් මා දුටු පළමු අවස්ථාව ක්
    ජයවේවා මාලිමාවට ..🎉🎉🎉

  • @udekahemamali2906
    @udekahemamali2906 10 дней назад +3

    ඔබතුමාගෙ කතාවෙන් ක්රියාවෙන්අපට ඔබව හොදට දැනෙනවා. 1987 විජේවීරඅත්අඩංගුවට ගන්න වෙලාවෙ මම හිටියෙ ඒ ලගම ඇති මගේ පුංචිඅම්මගෙ ගෙදර එදා පේමදාස කරපු වංචාව හොඳටම දැක්කා .ඔබ ඡන්දය ඉල්ලපු පළමු වතාවෙ ඉදලම මම ඔබට ඡන්දය දීපු කෙනෙක්.රටහැදීමේ ක්රිගයාවලියේදී තද තීරණ ගන්නඋනත් නොපැකලෙන බවනම් විශ්වාසයි.කලයුත්තේද එයයි ඒ සදහා ඔබට ධෛර්යය ශක්තිය ලැබේවා ! නිවැරදිමතීරණ ගැනීමට නැණ නුවණ පහළ වේවා !...............................................................................................................................................................

    • @NandawathiA.v.g.
      @NandawathiA.v.g. 10 дней назад

      ඔබගේ බලාපොරොත්තු සර්වප්‍රකාරයෙන් මං සාර්ථක වෙවා.ඒවා සාර්ථක වීම යනු අපගේ බලාපොරොත්තු ඉටු වීමයි.මා පරිමාවට ජයෙන් ජය වේවා.....

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +193

    මං වගේම ❤😎❤ අපේ එකා ජනාධිපති අනුර ❤😎❤ කුමාර ❤😎❤ සහොදරයාට ❤😎❤ චන්දෙ දුන්නු එකට සතුටු වෙන කට්ටිය කො 👀🌝🌚 බලන්න 🌝🌝🌝🌚🌚🌚

  • @MediaBarlk
    @MediaBarlk 11 дней назад +107

    ඉස්සර හිටිය උන් මේ වගේ program වලට අවේ නැ අහන ප්‍රශ්න වලට උන් උත්තර දෙන්නේ යන්නේ කොහොද මල්ලේ පොල් කතා එක්කෝ මොනා හරි හිනා යන දෙයම් කියලා ප්‍රශ්නෙන් මග හරියනවා...එකට අනුර පිස්සුවක් බන් ❤

    • @RelaxationVibes223
      @RelaxationVibes223 10 дней назад

      Ekko aiyagen ahanna kiynawa😂

    • @it4006
      @it4006 10 дней назад

      අයියගෙන් අහලා කියන්නම් කියපු පිස්සෙකුත් හිටියා 🤔😂😂

  • @SujeewaHettigodage
    @SujeewaHettigodage 11 дней назад +87

    මම ආසම clean Sri lanka ඇත්තටම ලස්සන රටක් හැදෙවි.

    • @sirina1500
      @sirina1500 11 дней назад +1

      👍

    • @aurora_7252
      @aurora_7252 10 дней назад +1

      මමත් බලන් ඉන්නේ ඒක පටන් ගන්නකම්.. පොඩි කාලේ කොලඹ නුවර පාරේ යනකොට හිතනවා, අනේ මේ පාර අයිනේ තියෙන හැම බිල්ඩිමක් ලගම තියෙන කුණු අයින් කරලා ලස්සනට මල් වවලා තිබ්බානම් කොච්චර ලස්සනට තියෙයිද කියලා ... අනේ මට එහෙම ක්ලීන් ලංකාවක් ඉක්මනට දකින්න ලැබේවා

    • @emilero1273
      @emilero1273 10 дней назад

      ❤️❤️❤️

  • @jeevaniranaveera8474
    @jeevaniranaveera8474 10 дней назад +16

    මමත් ඔබතුමා ට ජන්දය දුන් නා ඵ් ගැන හරි ම සතුටු යි

  • @sheshasriwick6644
    @sheshasriwick6644 10 дней назад +12

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤ ආදරෙයි

  • @ChamariDasanayaka-dm2pl
    @ChamariDasanayaka-dm2pl 11 дней назад +51

    ඇත්තටම ඔබතුමා සරල, නිහතමානී, හසල දැනුමක් ඇති පුද්ගලයෙක් බව ඔප්පු කර අවසන්. ඔබ වැනි පුද්ගලයෙක් අපේ රටේ ජනපති වීම පිළිබඳව හදවතින්ම සතුටු වෙමි. අල්ප මිනිසුන් තොගයකට ඔබතුමාගේ අගය නොතේරීම කනගාටුවකට කාරණයකි. කෙසේ වෙතත් ඔබතුමාට සුබ පතමි.❤

  • @RAKAHN-CR7
    @RAKAHN-CR7 11 дней назад +56

    කොච්චර උගත් පළපුරුදු අය රට පාලනය කරත් මනුස්ස කම තියන කෙනෙක් පාලනයට ආවේ නෑ. නමුත් අපිට දැන් මනුස්ස කම තියෙන මනුස්සයෙක් හම්බුනා. ජයවේවා AKD❤️❤️❤️.

  • @tdceylon
    @tdceylon 11 дней назад +109

    ජනපති තුමනි. මහජන සහයෝගය ලබාදීමට ගිණුමක් විවෘත කරන්න. බොහෝ අය බලා ගෙන ඉන්න වා.

    • @wasanthakumara2387
      @wasanthakumara2387 10 дней назад +1

      අනිවාර්යයෙන්

    • @csp77
      @csp77 10 дней назад

      එකගයි

    • @udanisandunika4099
      @udanisandunika4099 10 дней назад +1

      ඔව්

    • @kusumnandasena962
      @kusumnandasena962 10 дней назад +1

      ඇත්ත තමයි

    • @swarnahiggoda8166
      @swarnahiggoda8166 10 дней назад +1

      අනිවා..මගෙ පෙන්ෂන් එකෙන් බේත් ගන්න තියන ගානක් හරි බැරකරනවා ඒ ගිණුමට

  • @dishanmalith4933
    @dishanmalith4933 10 дней назад +7

    Free හෙම වෙලාවකම, youtube එකට ගිහින් කතාව බලල ඉවර කරන්න හදන මම ❤

  • @RathnayakaRupa
    @RathnayakaRupa 10 дней назад +1

    අපේ රටේ ජනාධිපති අනුර කුමාර දිසානායක කියලා අපට දැන් කටක් ඇරලා කියන්න පුළුවන් හරිම සතුටුයි ඒ වගේම ආදරෙයි ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @techcontent564
    @techcontent564 11 дней назад +102

    ඕන ප්‍රශ්නයක්, කිසි කොලයක් නෑ. පට්ට ❤❤

  • @ruviya-edits
    @ruviya-edits 11 дней назад +174

    ඒ පිළිවෙළ තමයි අපි බලාපොරොත්තු උ නායකත්වය ❤

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +1

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

  • @THILINA-KALHARA-තිලින
    @THILINA-KALHARA-තිලින 11 дней назад +361

    අනුර කියන්නේ ලංකා ඉතිහාසයේ බිහිඋන Legend කෙනෙක් කියලා ඉතිහාසගතවේවී ❤

    • @shiraninarangoda4285
      @shiraninarangoda4285 11 дней назад +2

      Wearadila

    • @GeethMeeella
      @GeethMeeella 11 дней назад

      ​@@shiraninarangoda4285😂😂😂
      ගොම්බෙටි ගහන්නෙපා බං හැමතැනම ගදගස්සවනවා🤬🤬🤬🐄🐄

    • @Palitha14
      @Palitha14 11 дней назад

      😂😂😂😂😂😂

    • @janithchathuranga2621
      @janithchathuranga2621 11 дней назад +4

      @@Palitha14gammanpilage wahalek neda oya 😂😂😂

    • @thilakarathnakalyanapriya3830
      @thilakarathnakalyanapriya3830 11 дней назад +1

      ඒක ලෝකෙන්ම එකේ දක්වා යන ලකුනු තිබේ

  • @myfamilyslofficial
    @myfamilyslofficial 9 дней назад +3

    Thanksgiving 4 You For All Sir😇❤️🩸♥️💫🪄✨
    🔴#🇱🇰 You're the Best Rebuilder @ 🌐🇱🇰 Future Sri Lanka.
    H.Hon. AKD (අනුරපුර අනුර කුමරු) is the Most Best Successful Transformational Visionary National Leader @ Sri Lanka 🇱🇰 All Time.
    1️⃣ I voted for you in the year 2020 & 2024 This time,
    No Doubt No guilty. I'm proud to be a proud voter for you. I appreciate & evaluate your great Political Service Vision Mission Passion Compassion.
    Heartiest Congratulation for
    Your Future Political Journey
    Our President H.Hon. Anura Kumara🤴🏻🇱🇰

  • @doreenpatricia5261
    @doreenpatricia5261 10 дней назад +2

    දැන් අපිට ඉන්නේ ආරාධනා කරන ඕනම වැඩසටහානකට ඉදිරිපත් වන අගනා ජනාධිපතිවරයෙක් මින් ඉස්සල්ල හිටපු එකම ජනාධිපති කෙනෙක් මේ නේම ඉදිරිපත් වෙනවා. දැකලා නැහැ දුන් කතිරය ගැන හරිම ආඩම්බරයි ජය වේවා ජනපති තුමෙනි❤❤❤❤

  • @hirushahettiarachchi9496
    @hirushahettiarachchi9496 11 дней назад +456

    මාලිමාවට ජන්දය දුන්න එකට ආඩම්බර වෙන කට්ටිය කෝ ❤️
    👇

  • @aseladewanarayana381
    @aseladewanarayana381 11 дней назад +95

    සාධාරණ, සංතෘප්ත වැඩසටහනක්. හරිම සතුටුයි

  • @ruviya-edits
    @ruviya-edits 11 дней назад +134

    හරිම ලස්සනට පිළිවෙළට බලපු ඕනම දැනුම් මට්ටමක කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් විදියට උත්තර දුන්නා ❤

    • @Palitha14
      @Palitha14 11 дней назад

      😂😂😂😂😂😂😂

    • @abedelsalammorraco4774
      @abedelsalammorraco4774 11 дней назад

      ​@@Palitha14❤❤❤❤❤

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +1

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @shriyaniperera7035
      @shriyaniperera7035 10 дней назад

      Gods bless you ❤❤❤❤ sir ❤❤❤❤❤🇱🇰🇱🇰💎🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♂️🙋‍♀️🙋‍♀️🙋‍♀️👏👏👏

  • @ronibimba6349
    @ronibimba6349 10 дней назад +1

    මම ඉස්සර දේශපාලන කතා කොහෙත්ම අහන්න බලන්න කැමති කෙනෙක් නෙමෙයි ඒත් ඔබතුමන්ලාගෙන් කතා අහන්න ගොඩක් මම ඇබ්බැහි වෙලා
    ඔබ තුමාට තෙරුවණ් සරනයි
    ❤❤❤❤❤❤

  • @RGB100cro
    @RGB100cro 10 дней назад +43

    දැන් දවස් ගානක ඉඳලා ජනාධිපති තුමාගේ හැම පෝස්ට් එකටම "AL කල් දාන්න" කියල මේ අවුරුද්දෙ AL කරනවා කියල කියාගන්න ළමයි ටිකක් comment කරනවා.හොඳටම බැලුවොත් පේනවා මේ comments ටික වැටෙන්නේ එකම accounts ටිකකින් සහ ඔක්කොම comments කොපි paste කරපුවා.
    මම දැක්කා එක comment එකක් තියෙනවා "සර් bio ,max කරන අපිට ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා" කියලා. "maths" කියල type කරන්න ඕන වචනෙ type කරල තියෙන්නෙ max කියලා.
    ඒකෙන්ම තේරෙනවා ඇත්තටම මේ AL කල් දාන්න කියල comment කරල කෑගහන්නේ AL විභාගයක් වත් නොලියන කිසිම දැනුමක් නැති, සල්ලි වලට කාගේ හරි කොන්ත්‍රාත් එකක් බාරගෙන ජනාධිපති අපහසුතාවට පත් කරන්න සහ ජනාධිපති නටවන්න බලාගෙන ඉන්න සෙට් එකක්.
    බැලුවම AL කරන ළමයින්ගෙන් භාගයක් විතර පාඩම් නොකර , AL කල් දාන්න කිය කිය youtube,facebook එකේ comment කරන එකයි කරන්නේ.ඇත්තටම AL වලට පාඩම් කරන කෙනෙක් මේ socila media වල විකාර කර කර ඉන්නෙ නෑ.
    AL කියන්නේ අභියෝගයක් මිස විභාගයක්ම විතරක් නෙවෙයි.කාලය අඩුවෙන් ලැබුනත් ,වැඩියෙන් ලැබුනත්,තමන්ට මොන පෞද්ගලික ගැටළුව ආවත් ඕනම අභියෝගයකට මුහුණ දෙන්න පුලුවන් ශක්තිමත් හිතක් තියෙන්න ඕන AL කරන ළමයෙක්ට.මොකද AL වලින් කරන්නේ විභාගයම විතරක් පාස් කරන එක නෙවෙයි.හරියට සැලසුමකට වැඩක් කරන්නෙ කොහොමද,වෙලාවට වැඩක් කරන්නෙ කොහොමද,ක්ෂණික අභියෝග බාරගන්නේ කොහොමද,ඒවට හිත හයිය කරගෙන ඉවසගෙන දරාගෙන මුහුණ දෙන්නෙ කොහොමද කියන හැමදේටම, හරියට ඕනකමකින් විභාගයකට මුහුණ දෙන ලමයෙක් හුරු වෙනවා.ඒක තමයි ජීවිතේ.
    අපි AL ලියන කාලේ phones තිබ්බෙත් නෑ,online classes තිබ්බෙත් නෑ.හැබැයි අපි උපරිම මහන්සි වෙලා campus ගිහින් විශේෂ උපාධිත් කලා.
    දැන් ටියුෂන් නොයන කෙනෙක් නෑ.ටියුෂන් පංති වල් සිලබස් කවර් කරල ඉවරයි.නොවැම්බර් AL විභාගය පවත්වනවා කියල කිව්වේ දැන් මාස ගානකට කලින්.එතකොට ජනාධිපති විදියට හිටියේ රනිල්.එතකොට දැන් මේ කල්දාන්න කිය කිය කෑගහන කිසිම කෙනෙක් රනිල්ගේ පොස්ට්ස් වලට comment කර කර කිව්වද "අනේ සර් AL කල් දාන්න" කිය කියා 🤣🤣.එතකොට සද්ද නැතිව හිටපු මිනිස්සු මේ ජනාධිපති පත් වුනා විතරයි මේ මනුස්සයගේ හැම පෝස්ට් එකටම comment කරනවා "AL කල් දාන්න"කිය කිය.ඒකෙන්ම තේරෙනවා දැන් මේ AL කල් දාන්න කියල ඇත්තටම කෑගහන්නේ ලමයි ද නැත්නම් වෙන සෙට් එකක්ද කියලා.

    • @MaduKandage
      @MaduKandage 10 дней назад +4

      මමත් ඕකම හිතුවා AL වගේ විභගයක් තියාගෙන සෝශල් මීඩියාවල ඉදීද පාඩම් නොකර😂

    • @shanepereraedu
      @shanepereraedu 10 дней назад +5

      @@MaduKandage ඒලෙවල් කරන වයසෙ පොඩි එකෙක් ජීවිතේට දේශපාලන කමෙන්ට් අස්සෙ වැලලෙන්න එන්නෙත් නෑ. හැබැයි ඒ එකවුන්ට් වලින් සමහර ඒවායි comment history එක බැලුවම ☎️💚❌ ජයවේවා කියල තියනව 😂😂🤣 රනිල්ගෙ voting base එක මේ වෙලාවෙ තේරුම් අරන් තියනව අනුරත් ලස්සනට වැඩේ ගස්සගන්නෙ නැතුව යන්න දන්නව කියල. ගොඩක් අය කලින් පාර රෝහිත මහින්දානන්ද වගේ උන් හිටියත් නහය වහගෙන රනිල්ට දුන්න. හැබැයි මේ පාර රනිල් නෑ ඒක නිසා direct දෙන්න වෙන්න අර ගදගස්සපු එවුන්ටන තමයි. ඒක නිසා ගොඩක් අය මේ වෙද්දි අනුරට චන්දෙ දෙනව. පුතානෝගෙ ගොම බලකාය තාමත් හිතන් ඉන්නෙ පොර කවදහරි ජනාධිපති වෙයි කියල. ඒ අය තාම ඒ බොළඳ try එක අත ඇරල නෑ. අර A/L බලකායත් ගොම බලකායෙම කොටසක් 😂

    • @Game_space777
      @Game_space777 10 дней назад +3

      එක ඇත්ත මාත් මෙ පාර al ලියන්නෙ එත් අපිට exam කල් දා ගන්න ඔනෙ නෑ

    • @SusanthaJayakodi-t9e
      @SusanthaJayakodi-t9e 10 дней назад +3

      ඒක ඇත්ත.විභාගය ගැන හිතනවනම් පාඩම් කරන්න ඕනේ.social media වල ඉන්න කාලය තියෙනවා 😂😂

    • @arunamaduranga2588
      @arunamaduranga2588 9 дней назад +1

      හරිම වටින අදහසක්

  • @SujeewaLekamalage
    @SujeewaLekamalage 11 дней назад +66

    හැදෙන ගහ දෙපෙත්තෙන් දැනේ ...❤❤❤❤

  • @swarnarathnayaka2758
    @swarnarathnayaka2758 11 дней назад +42

    මෙවැනි නායකයෙක් අපේ මාතෘ භූමියට බිහිවීම පිළිබඳ අපි සතුටුයි ජනාධිපතිතුමනි ඔබ නං අපි මාතෘ භූමියේ බේරගන්නවා ම තමා. පුංචි කොලයක්වත් නැත .ඇත්තටම ඔබතුමා ඇවිදින පුස්තකාලයක්ම තමා
    ඔබතුමාට දීර්ඝායුෂ ලැබේවා

    • @RajaJayawardhana
      @RajaJayawardhana 10 дней назад +1

      Anura Janapathi Sahodarayata Uthum Jayasri ma Bo samiduge PihitaArakshawa Lebewa 🙏🙏🙏

  • @r.m.manikerathnayaka5943
    @r.m.manikerathnayaka5943 11 дней назад +78

    ජනාධිපතිතුමාට මගේ රට බාරයි මගේ මවිබිම ආරක්ෂා කරගැනිමට යෝධබල යෝධ සක්තීය ලැබේවා දළදාසමීදුගේම පිහිටයි

    • @HeeHenry
      @HeeHenry 11 дней назад +1

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +2

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @yashomiudamini
      @yashomiudamini 11 дней назад

      ​@@HeeHenryane Hina wewi hitapan ehenm horek ge dankuda tikakata natta Wana wana

    • @kusumnandasena962
      @kusumnandasena962 10 дней назад +1

      අපේ රට දැන් විකුණන්නේ නැහැ
      සිතට පුදුම සහනයක් දැනුනා
      ඔබට තෙරැවන් සරණයි

  • @udagearachchi8650
    @udagearachchi8650 10 дней назад +5

    මේ රටට දෙන්නයි නායකයෝ පත් උනේ..සිරිමාවෝ මැතිනිය සහ අනුර...දෙන්නගෙම ප්‍රතිපත්ති සමානයි...සිරිමාවෝ ට කෙලියා වගේ අනුරගෙ කකුල් මට්ටු නොදා සහායොගය දීපල්ල.දියුණු රටක් හදා ගන්න..අනුර උනත් පිළිගන්නවා එතුමිය ගෙන් පස්සෙ රට විනාශ උනේ කියලා...මේ දෙන්නම ඉතිහාසයේ ලියවෙනවා❤

  • @BMG_1526
    @BMG_1526 10 дней назад +5

    ජනාධිපතිතුමනි ,නිවැරැදි දිශානතිය තුලින් මේ 76 අවුරුදු ශාපය නිමාකරන්නට ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා.

  • @chamodkaushalya3069
    @chamodkaushalya3069 11 дней назад +225

    ත්‍රිපෝශ සජියට හික් ගෑවෙන්න උත්තරේ දුන්නා අනුර සහෝදරයා❤😘

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bro? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад +2

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

    • @PadmaJayasinghe-s1z
      @PadmaJayasinghe-s1z 11 дней назад

      මම ඒක ගැන දන්නෙ නෑ. මොකක්ද දුන්න උත්තරය , කරුණාකරලා කියන්නකො.

    • @SadaruSachintha
      @SadaruSachintha 10 дней назад

      සජියා ටිපොස අල්ලන් දගලන්වා 😂😂😂

  • @ruviya-edits
    @ruviya-edits 11 дней назад +239

    කළිදුට අද කිසිම විදියකට අනුර ජනාධිපතිව අපහසුතාවයකට පත් කරන්න බැරි උනා😂

    • @tharukakasun-u6z
      @tharukakasun-u6z 11 дней назад +16

      ඒක තමයි කියන්නේ ජනාධිපතිතුමාගේ කොහොමද දැනුමඅරය අහන ඕන දේකට එයාා උත්තර දෙනවා❤❤

    • @achalasworld4838
      @achalasworld4838 11 дней назад +6

      Madin paninne nathuwa ethumata kathawa pahadiliwa karanna dena eka honda madya shikshanayak.

    • @tharushavinod424
      @tharushavinod424 11 дней назад +9

      කලිදු මරු එදා ඉදලම ඔහුගේ දැනුම හැසිරීම. Next level ❤❤❤

    • @kithsiridharmawijaya9754
      @kithsiridharmawijaya9754 10 дней назад

      අවසාන මොහොත දක්වාම මුගේ උත්සාහය අපහසුතාවයකට, නිග්‍රහ කිරීමකටමයි. ඒක තමයි මුංගෙ න්‍යායපත්‍රය.

    • @IranganiUwagedona
      @IranganiUwagedona 10 дней назад +2

      කලිදුත් මරු අනුරත් මරු,🫣

  • @annettesenarathna3004
    @annettesenarathna3004 11 дней назад +116

    Apioba thumagen ඉතාමත් කරුනවෙනි ඉතා මත් හොඳ රට ක් ගොඩනගන්න කීයලා❤❤ඔබට සුබ පතනවා

    • @anthonyfauci5920
      @anthonyfauci5920 11 дней назад

      ❤ ආදරෙයි ජනාධිපතිතුමා. උගණ්ඩාවට ගිහින් අපේ ඩොලර් ගෙනත් රට හදන්න.

    • @HeeHenry
      @HeeHenry 11 дней назад

      ANURAgey paranakatha Aluthkatha Ahanakota patta hinaawak yanawabang. 😊😅😮😢🎉😂🎉😢😮😅😊 Deng lankawe arthika preshna ewariada bolo? 😊😅😂😂😂❤❤❤❤❤❤❤❤❤❤

    • @CharukaNawodaya
      @CharukaNawodaya 11 дней назад

      @@HeeHenry කාලීනව අත්දැකීම් සමග අපි හිතන පතන කරන කියන දේ වෙනස් වෙන්න පුලුවන්…හැබැයි අපේ යහපත් ගතිගුණ සහ අරමුණ වෙනස් නොවිය යුතුයි…අනුර කුමාර යනු එවැනි මනුස්සයෙක්🧭❤🔥

  • @laksiriaruna2649
    @laksiriaruna2649 10 дней назад +6

    අනාගතයේදී ලෝකයේ බොහෝ රටවල් ගොඩ නගන්න මෙතුමාගෙන් උපදෙස් ගනීවි.ඒ තරම් පරිනතයි.❤❤❤❤❤

  • @buddikasomarathne7801
    @buddikasomarathne7801 9 дней назад +2

    තරකානුකූල කතාවක් 💕👍🙌💕 දන්නේ නැහැ කියන්නේ නැතුව. ප්‍රායෝගික පිළිතුරු 💕👍🙌