@@traveltodaysl @Travel Today , Banda pls be responsible when u says something. Ur description says Halal certified but they serve pork, Pls check and correct it.
Mewa hodai eth prashne kama oya tharam sillara karanna hodana sawalen kanawa dan thachchiyen ita passe wheel barrow ita passe udallen ita passe wasikili pochchiyen mata Kunuharpen banimata siyalu fanslata aithiya atha
පරිප්පුයි සම්බොලයි බතුයි කන ගමන් මෙව්වා බලනවා කියන්නෙ වෙනම ආතල් එකක් 😌😌❤❤❤
😂😂😂😎
බොරුව dnne ntuw hitpn mona athalda
Ekenma 😋😋
බයවෙන්න එපා අන්නරයිය ආවම හැමෝටම මෙහෙම කන්න පුලුවන්
😂😂😂😂😂
එය ඉතා හොඳ හෝටලයක් බව වැටහෙනු අතර කාමරවල ගුණාත්මකභාවය විශිෂ්ටයි, ආහාර ද ඉතා වර්ණවත් හා රසවත් බවක් හැගේ. කාමර පිළිවෙලට ඇති අතර කාර්ය මණ්ඩලය ඉතා හොඳ බව පෙනේ. අපේ රටේ මිනිස්සුන්ට මේ වගේ තැන්වලින් කාලා සතුටින් ඉන්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගීම රටක පාලකයන්ගේ යුතුකමයි. ස්තුතියි බන්ඩා.
Thank you Banda for visiting us and hope that you have enjoyed your stay 😍
- The Epitome -
🤗
මු මාසකට දෙපාරක් ආවත් හොටල් වහන්න වෙනවා
කෑම ටික නම් මරු. හරි ම පිරිසිදුවට, සෞඛ්‍යාරක්ෂිතව කෑම ටික හැදුණා. නවාතැන් ගන්න කාමර හරි ම සිත් ඇදගන්නා සුළුයි. බණ්ඩාටත් සුබ පතනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
Chef නම් එලම මිනිසෙක් වගේ 🗿❤️
හම්මෝ අද එකනම් සුපිරිම සුපිරි යි...❤️🙊 එකම ප්‍රාර්ථනයයි කරන්න තියෙන්නේ මේ රටේ සියලුම අහිංසක මිනිස්සුන්ට මෙහෙම තැන් වලින් කන්න පුළුවන් ආර්ථික මට්ටමක් තව අවුරුදු 5කින් වත් බිහිවේවා ❤️🙏
උසස් අදහසක්.නියමයි.👍👍👍⭐
අපි හදමු
එන්න අපි වෙනසක් කරමු.. 🤣
@@traveltodaysl අනිවාර්යයෙන් කරන්න ඕන
@@traveltodaysl
@Travel Today , Banda pls be responsible when u says something.
Ur description says Halal certified but they serve pork,
Pls check and correct it.
සවලෙන් කැවා, තාචිචියෙන් කැවා හරි අපි යමු ඊලගට විල් බැරෝවෙන් කන්න 🤣🤣🤣
Thawa nawen kanna dena thanakuth thiyenawa.
ඇයි ඊගාවට දෙයි බැරල් එ කේන් 🤣
🤣
ටේලර් එකෙන්
😂😂😂😂 අළුත් අළුත් අත්හදා බැලීම්! අපිට ඉතින් නිතරම අළුත් දෙවල්නේ ඔනවෙන්නේ!😅
බන්ඩගේ වීඩියෝ බලන්නෙ කන ගමන් නැත්තම් දරාගන්න අමාරැයි හිතට. පරිප්පුයි බතුයි සම්බොලයි උනත් හිත හදන් කන්න පුලුවන් එතොට 😌
අන්න ඒකයි වෙනස.. 😌
ඕකේ එළිය කෑල්ලෙ පොළව ටෙරාශෝ කරෙ අපි .කුරුනැගල අපි👊💪❤️ .ලස්සනයි ❤️
කොහෙද අනේ මේ
අඩේ සුපිරියක් ආ ♥️♥️♥️😍😍😍
කන්නෝන බොන්නෝන ආතල් එකේ ඉන්නෝන
බන්ඩගේ ජීවිතේ වගේ අපි හැමොගෙම ජීවිත හරියන්නෝන 😉
මෙ විඩියෝ එක බල බල සම්බෝලයි බතුයි කාලා නිදාගන්න අය කෝ 🥲🥲🥲
දුකයි සගෝ.. 🙄
😣🙂💔
මගේ වෙඩින් එක ඕකේ ගන්න ඕනේ කියලා හිතුනා පස්සේ තමා මතක් උනේ බඳින්න කෙනෙක් නෑ කියලා. 🙃
sira bn
😂😂
දැන් බන්ඩා ගොඩාක් දියුණුයි නෙ පට්ට සතුටුයි දැන් බන්ඩාව ගෙන්න නවා හොටල් වලින් 🥰👍
දෙවියන්ගේ පිහිටයි 🫣🙏🙏 බණ්ඩාට
Chef dunna atha gloves ekath ekkama.. 🤣🤣4:36. Chef set eka nam funny guys la. 👍👍👍👍 18:30
කුරුණෑගලින් food review ekak genakan thama mechchra kal balan hitiye..thankzzz❤❤❤
Wow.ape district eke mechchara wow hotel ekak tynawada.
බන්ඩා ඔයා අපේ නගරෙට ඇවිත් ගොඩාක් සතුටුයි .බුදු සරනයි .
සි ඕ ආර් ඒ cora ❤😍 ලංකාවට ආපු දවසක කන්න යන්නේ කුරුණෑගල epitome එකට 😍😋
Maru maru.. ❤️
Mwth ekka Plyn 😚
@@dewsachintha3794 hri yn 😊
ඔන්න තවත් අලුත් රැල්ලක් 😂 තාච්චියේ 👌
Adanam supiriyak thamai. Patta. 😍🤗
Coming soon.... wheelbarrow netnam palanchiye idagena cement lellaka dala meason henden kanna 😅
සිරාවටම ඉස්සරහට එහෙම වෙයි මේ යන විදියට 🤣
@@traveltodaysl ow neda.. commode eke kanna be hitha hadagena😆. Concept eka thiyei lankawata tawama awe ne wagei
Chef Ruchira ලුනුගල කොල්ලෙක්😊❤️
Nice see you chef Samantha & Achintha
අපිට ඉස්කෝලේ chemistry උගන්නපු සර් බන්ඩ වගෙමය් හැමදාම මේක බැලුවොත් සර් මතක් වෙනෝ
School eka Gankanda central da
බඩගමුව කැලේ ලග තියෙන්නේ දඹුල්ල පැත්තට යනකොට
Kurunegala aya me konata🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉😊😊😊😊😊😊😊😊😊😊😂😂😂😂😂😂❤❤❤❤❤❤❤❤
Kama patan gaththe banda eda idan ada venakan mona ralla hadunath bandage qolity eka ganda ba gammak banda🤝😇❣️❤️🔥🤩⚔️👍
Thanks bro. ❤️🔥
❤ ආදරෙයි ,mage chanel eka paththeth avith yanda 😇❣️❤️🔥
Super brother food banda wow beautiful wonderful all food review very good 💖💖💖💖💖
Thank you so much
සුපිරි bandoooo👌👌👌
Matale Grand Mountain Hotel ekatath aniwaryen yanna...Okkoma supiri eeke....🔥
කොමඩ් එකෙ විතරයි තව කෑවෙ නැත්තෙ🤣
තව ටික දවසයි අපෙ හරක් ඒකෙත් කයි ඉතින්
🤢🤢🤮,🤣😀😅😆😃😂😄
මොනා නැතත් ඔය පෙන්නව වගේ කෑවොත් නන් හැදෙන ලෙඩේ හොයාගන්න බැරි වෙයි 😢😂
Thanks for showing this hotel because we're not here in SL. Banda is straight to the subject. USA 🇺🇸
ලැට් බාල්දියෙන් කන දවස වැඩි ඈතක නෑ වගේ
සුපිරියක් තමා අයියේ ගැම්මක් තමා
Kurunagla neda
මේක දිහා බලාගෙන හාල්මැස්සෝ හොදිත් එක්ක බත් කන මම 😊😊😊
නියම කෑමක්නේ.. 😘
කුරුණෑගලම එන්න ඕනෙ ඉතිම්.😌💚
මාර බඩක් නේ තියෙන්නේ 😁😁😁
Chef ruchira...elama wadak
Ada niyamai banda adarai💯
kalutarata enna
😊
ඒකනම් සුපිරි බන්ඩා. ඇත්තටම perfect ✌️
ගොඩක් ස්තූතියි 😍
@@traveltodaysl අපේ දූටත් අයියා එක්ක කන්න ඕනිලු
වස්ති රෙස්ටුරන්ට් එකටත් යමු බන්ඩෝ 😋
🤣🤣
Ado muta colasroll hadilama marei 😂😂♥️♥️😍😍😍
කන්න නැති එවුන්ගේ කතා.. 🤣
බන්ඩයි roof top එකේ චෙෆ් නුයි අයියයි මල්ලිවගේ 😂🤭
good luck 🥂
Adoo adooo api lakiya 😊😊
Nice place. Good program. By the way aiyee Cholestrole sugar test kara Ganna.
Ok. Thanks
Banda niyamai video eka... Room wala price kohomada kiyala danaganna puluwan da bro apita ???
Wow. Mara lassanay hotel eka. Kamath supiri
අනිවාර්යයෙන්ම 😊
Cappuccino my fav ☕😋 it was really looks tasty 💖
So good!
@@traveltodaysl අයියගේ නම්බර් එකක් දෙන්නකො
කෑමවල ප්‍රයිස් ඒමත් කියාගෙන යමුද බන්ඩා 🥲
Description තියෙන්නෙ ඒකට තමා
හරි ඊලඟට අපි හැදි ගෑරුප්පු අයින් කරලා මේසන් හැන්ද ගමු...කොහොමත් ඕවයින් ඒවා තමා කරන්න වෙන්නෙ සිමෙන්තිත් ගනන්නෙ 😂
අම්බලංගොඩ අයිය කෙනෙක් ඉන්නව pizza kadayak krn. එයගෙම බ්‍රෑන්ඩ් නේම් එකකින් එයාගෙම රෙසිපිවලින් හදන්නෙ. ගාලු පාර අයිනෙම තියෙන්නෙ. Monello Pizza kiyl.
Ekata awilla pizza kallak kala ynn kiyl recommend krnw ❤️🔥
Ube kathawa ethha bro. Supiriyak thamai. RUclips eke dekala Colombo idala awith kala giye. Patta rasai. Kiyanna wadan ne. Eya abroad pizza shop ekaka weda karala thiyenne neda
@@sheshakrasse1438 ow ❤️
Colastarol check karapan banda
Kurunegala gamma ❤️ ptta adambarai epitome ek
Superb Banda
Thanks bro ❤️
සුපිරියක් 😋💯👍
Thank you. ❤️
ඉස්සරහට බල්දියෙන් කැම ගෙනත් මේසන් හැන්දෙන් කන්න දේවිද දන්නෙත් නෑ
wow Banda welcome to kurunegala
Raata paan kana gaman baluwe.nindedi heenayak wage penei.
The Epitome best🔥
Banda ayya kohomahari kurunegalath aawa.welcome to kurunegala epitome hotel.maath kurunegala.aththatama kurunegala epitome hotel eka kurunegala thiyena luxury hotel ekak saha lassanama hotel ekak.woow rice eka meat item walin pirila.adiyak diga kebab ekak dekkamai.kurunegala kawadawath wenas deyak karanawa.thachchiyen meat item enawa kiynne eekath pissuwak.banda kurunegala dambulla road ekema tawa resturant thiyenawa Dine hut, cafe amakie ehema.puluwan nm eewatath yannako.❤️
ekanam super
Apith kurunagala
Ahuvata taraha වෙන්ඩ apa khomada ban oya okkama akavara kanne
Superb Chef bro....
Kanna නැති කීප දෙනෙකු ta කන්න අරන් deepan banda... 😂
Mewa hodai eth prashne kama oya tharam sillara karanna hodana sawalen kanawa dan thachchiyen ita passe wheel barrow ita passe udallen ita passe wasikili pochchiyen mata Kunuharpen banimata siyalu fanslata aithiya atha
looking very yummy ❤but so faaar to meh 😥😭😭...but wants to try one day 💛
කෙල්ලෙක් නේද ගෙදර හදාගෙන කන්න කවදහරි ,බැරි නෑ,ඕනම එකක් ගෙදර හදාගෙන කන්න ♥️👍
Hi Banda
Can U do a vlog about Grand Silver Ray , Ratnapura.
Mi harako kana welawedi thoppi galawapan.
Wooow super 😍😉
Thanks 🤗
බන්ඩෝ අශේන් අයියා ගේ බිරියානි කඩේ ට යමුකෝ❤
අපි ගියා TikTok එකේ වීඩියෝ එකක් දාලා ඇති. 😘
haiyo bando oya dan beral ekak wagei,kema adu kranna ,viyayama kranna,,
නියමයි බන්ඩෝ ..
ඇයි කව්රුත් cameraman ගෙ ඉවසීම අගය කරන්නෙ නැත්තෙ
එයා තමා හොදටම කරන්නේ
ක්‍රීම් කැකර් එකක් කන ගමන් මේක බලන මන් 😒
අපි නම් හෙව්වෙ na👌😅
Hello mama jindasa funeral ekan sponser karana pulwanda
ayye mtath badagini..ewannkoooo.
Supiriyak ❤️🤤
Superb❤️
Showel, Thachchi......what next ? sink or commode bando ?
Yeah.. maybe 😅
Gammak banda ayye
වීඩියෝ එකක් දාන්නකන් හිටියේ 😒💔
මාවන් එක්ක යන්න බන්ඩෝ
Wow ❤
Congratulations
මට තියෙන්නෙ එක ප්‍රශ්නයය්.... බන්ඩ කන කෑම camera crew එකට නැද්ද 😁💔
Xjfxc
ක්ක්
Apita කන්න අඳින්න wenne me ආත්මය
ගේ ගාවටම ඇවිල්ල😥
Prices
oya vidiyata digatama kewoth avisa keti wedi poksanaya ayusa adu karai
වැඩිකල් නෑ කොන්ක්‍රිටි මික්ෂර් එකෙන් කන්න ත් පුළුවන්
17:12 chef ට පැටලුනා 😅 චාත්තියෙන්
😂
😂😂😂😂😂😂😂😂😂😂
මෙියාලා වෙිලද දැන්විමි කලාවක් කරන්නේ මෙියාලට නිකමි හබවෙින අපිට සල්ලි වලට තමයි ....මෙියාලා අපිව කඩෙි යවනව
Nadimala kichan kama kaden kala ballannako