මගේ සිහිනේ සෑබෑ වුන ඒ දවස ♥️ Life in japan 🇯🇵🇱🇰 මේ දවස හරීම ආදරණියයි

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024
  • Anusha jeewani

Комментарии • 320

  • @adeeshaimanthi1682
    @adeeshaimanthi1682 3 часа назад +39

    නැන්දෙ පොඩි අදහසක් කියන්න හිතුනා ඔයා ජැපනීස් subitiles add කෙරුවොත් එයාටත් ඔයාගෙ වීඩියෝ තේරෙන විදියට බලන්න පුළුවන් ඇත්තටම හරිම නිහතමානී කෙනෙක් නේද හොද අයට කොහොමත් හොද දේවල් ලැබෙනවා අනිවාර්යයෙන්ම 😊❤

    • @priyadarshaniamrp6460
      @priyadarshaniamrp6460 21 минуту назад

      ව්ඩ් යො එක ගොඩක් අසාවෙන් බැලුවේ .හරිම ලස්සනයි අක්කෙ ඔයා.මරිනා මැනිකත් ගොඩක් ලස්සනයි කියන්න .ආදරෙයි හැමොටම❤❤❤.

  • @maashaa6231
    @maashaa6231 3 часа назад +25

    ජපන් යාලුවා හරිම ලස්සනයි. ඔයාලත් හරිම ලස්සනයි.🥰

  • @malithianjalika710
    @malithianjalika710 3 часа назад +31

    ජපන් ලේඩි හරිම ලස්සන යි 🥺💓

  • @DinushaLakmali-
    @DinushaLakmali- 2 часа назад +21

    ගෙදරට ආපු අමුත්තා ගොඩක් ලස්සනයි. එයාට ලොකු දුවෙක් ඉන්නවා කියලා කියන්නත් නෑ. කෑම ටිකත් රස පාටයි. නැන්දයි, මරිනාවයි ලස්සනට ලෑස්ති කරා. ලස්සනයි නැන්දේ 🥰

  • @shashiniharshamali9109
    @shashiniharshamali9109 3 часа назад +142

    මං වගේ වීඩීයෝ කෑම කන වෙලාවට බලන්න අරන් තියන කස්ටික කෝ 😅❤❤

    • @wasanasewwandi5183
      @wasanasewwandi5183 3 часа назад +4

      Here

    • @Shavi04
      @Shavi04 3 часа назад +6

      මමත් ඉන්නො ❤️❤️ කැම එක බෙදන් මේසෙ ඉදගෙන නිදහසේ බලනවා කන ගමන් 😊😊

    • @induradhini9992
      @induradhini9992 2 часа назад +1

      😂😂 හෑ මමත්, කන්න ගත්තාම ඉස්සර පොත් කිය්වපු මං😢 දැන් නාස්ති වෙලා

    • @malathiwickramaratnewickra5105
      @malathiwickramaratnewickra5105 2 часа назад +1

      මාත් එහෙමමයි.😍

    • @DiliniWaliweriya
      @DiliniWaliweriya 2 часа назад

      ඒක නම් ඇත්ත..අනේ අර හදන ඒවා දිහා බලන් කනෝ❤❤❤❤❤

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 3 часа назад +15

    අද නම් නිවාඩු නිසා දාපු ගමන්ම බලන්න පුළුවන් උනා හරිම ලස්සනයි 😊❤ කිමෝන එක අන්දපු නැන්දා මාරම ලස්සනයි එයාට කියන්න ඒක ❤

  • @nishamaliedmon250
    @nishamaliedmon250 2 часа назад +6

    හරිම ලස්සන වීඩියෝ එකක්,ඒවගේම හොද ආදරණීය පව්ලක් ඔයා වීඩියෝ බලන අයට හැමදාම කියනව වගේ ඔයාලත් හැමදාම සතුටින් පරිස්සමෙන් මේවගේම ආදරෙන් ඉන්න හැමදාම ආදරෙයි ඔයාලට❤❤❤❤❤❤

  • @sasiiiSasiii-u4u
    @sasiiiSasiii-u4u 3 часа назад +10

    පුදුම අසාවකින් බලන්න හිටපු vlog එකක්..... අනේ❤❤❤ආන්ටී මරීනා නංගියයි හරිම ලස්සනයි ❤❤❤ආදරෙයි ඔයාලට ❤❤❤

  • @HemanthaEkanayaka-p7f
    @HemanthaEkanayaka-p7f 2 часа назад +8

    ඇත්තටම මටත් ඔෂීන් කතාව මතක් උනා ඒ vibe එක මටත් ඒ වගේ කියොතො එකක් අදින්න තිබ්බා නම් කියලා හිතුනා ඇන්ටියි මරීනායි හරිම ලස්සනයි කියොතො එකට ❤️😍

    • @anushajeewani2016
      @anushajeewani2016  2 часа назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @LasanthiPrabuddika
    @LasanthiPrabuddika 2 часа назад +5

    අදත් අක්කගේ වීඩියෝ එක ගොඩක් ලස්සනයි. අක්කත් මරිනදුවත් ගොඩක් ලස්සනයි ඒ කිමෝනාවට හරිම ලස්සනට පේනවයි දෙන්නව....අක්කට හොඳ වැදගත් ගතිගුණ හොඳට තියෙනවා. ගෙදරට ආපු කෙනෙක්ට සලකන්න ඕන විදියක් හදන්න ඒක නිසා අක්කට කවදාවත් ජීවිතේ වරදින් නෑ. මොකද හිතින් අපි දෙයක් කරල දේවල් කරොත් ඒ දේවල් අපිට ලැබෙනවා ඒ දේ මම දන්නා මොකදදෙන කෙනා වත් සතුටු කරලා අක්කත් සතුටු වුනානේ .පවුලේ හැමෝටම බුදු සරණයි

  • @shanikagimhani4182
    @shanikagimhani4182 3 часа назад +7

    නැන්දාගේ කැම රස පාටයි 🤤 පිළිවෙලයි ලස්සනයි 🎉❤ නැන්දායි මරිනා නංගියි දෙන්නාම මාර ලස්සනයි 🥺 හැමදාම සතුටින් පරිස්සමින් ඉන්න ලැබේවා 🎉🌹

  • @ChampaRathnayaka-j9q
    @ChampaRathnayaka-j9q 2 часа назад +5

    අද වීඩියෝ එක නම් හරිම ලස්සනයි.වෙලාව ගියා තේරුනෙත් නෑ.වීඩියෝ එක අද ටිකක් දිගයි කිව්වට මට ඒකනම් දැනුනෙත් නැහැ ඒ තරම් ආසාවෙන් බැලුවේ.ඔය දෙන්නම හරිම ලස්සනයි . ඔයාගේ යාලුවත් හරිම ලස්සනයි.මරීනා නම් ජපන් බෝනික්කෙක් වගේ ඒ තරම් ලස්සනයි ඔයාට ගොඩක්ම ලස්සනට තිබ්බේ ගෝල් colour එක තමයි. අමුතු ලස්සනක් තිබ්බා ඒක ඇන්දහම .කෑමත් හරිම රසස පාටයි ☺️😋 ඔයාගේ.ඔයාගේ ආසාව ඉෂ්ට වුණාට මටත් හරි සතුටුයි.ඔයාගේ මූනෙන්ම සතුට පෙවුනා මට .සතුටින් පරිස්සමෙන් ඉන්න ආදරෙයි❤❤❤❤❤❤❤💖💖💖💖💖💖😍😍😍😍🥰🥰🥰🥰💘💘💘

  • @vidanagamage8167
    @vidanagamage8167 2 часа назад +5

    විඩියෝ එක දානකන් බලන් හිටියේ අක්කේ...කියන්න වචන නෑ ..හරිම ලස්සනයි

  • @nimmianuthtara5753
    @nimmianuthtara5753 2 часа назад +4

    ස්තුතියි ඔබතුමියට ❤❤❤😘😘😘 ජයවේවා .බුදුසරණයි දෙවීපිහිටයි .

  • @rupasinghebandara2763
    @rupasinghebandara2763 2 часа назад +4

    අනේ ඒ කිමොනෝ හරි ලස්සනයි. වීඩියෝ එකත් හරි ලස්සනයි.

  • @MadushaWeerasinghe-g5r
    @MadushaWeerasinghe-g5r 21 минуту назад

    අක්කිගෙ ජපන් අමුත්තිය හරිම ලස්සන කෙනෙක්.ඇත්තටම කිමෝනොවලට අක්කියිමරීනයි දෙන්නම හරිම ලස්සනයි.අනෙ මන්දා අක්කි අර අවසානයට කියපුවා මට නම් මේ ලෝකෙ දෙයක් තේරුනේ නෑ😅.අද vlog එකත් හරිම ලස්සනයි ආසාවෙන් බැලුවා නැවත අලුත් vlog එකකින් හමුවෙමු.ආදරෙයි ඔයාල හැමෝටම ❤❤❤❤

  • @padmakanthi2833
    @padmakanthi2833 21 минуту назад

    අද හරි ම ලස්සන දවසක් ගොඩක් ආසාවෙන් හිටියේ මේ වීඩියෝ එක දානකල් දෝණි ඇත්තටම ඔෂීන් කථාවෙ ඔෂීන් වගේමයි ❤❤❤

  • @DinithiSamaranayaka
    @DinithiSamaranayaka 36 минут назад

    නැන්දගෙ යාලුවා හරිම ලස්සනයි නැන්දේ. කෑම ටිකත් රස පාටයි. ගෙදර හැමෝම ආදරයෙන් මතක්කලා කියන්න..........♥️✨️

  • @sandamalithilakasena7565
    @sandamalithilakasena7565 3 часа назад +4

    さとみさん、ありがとうございます。❤❤❤❤ピンク🩷色の着物には、まりなちゃんがとてもきれい。❤

  • @Damitha-w2p
    @Damitha-w2p 51 минуту назад

    ඔයා හරීම වාසනාවන්ත කෙනෙක්...පුන්චි කාලෙ බලපු ඔශීන් කතාව මතක් කරද්දි මට හිතුනේ දයිවය මිනිස්සුන්ට මොන තරම් දේ ලබා දෙනවද කියල... එදා පුන්චිකාලේ නිකමට වත් ඔයාට හිතුනද කවදා හෝ ඔය රටට ගිහින් ඔය වගේ කිමෝනෝවක් අදින්ට ..... මේ ජීවිතේ ඕනම දෙයක් වෙන්ට පුලුවන් නේද හරිසතුටුයි අනූශා ..... කාලෙකින් මේ ඔයාට comment...කලේ ඒ වගේම අද තිබුනු pork curry ...chiken curry... දෙකම ගොඩක් රසවත් කියල හිතුනා.... හදපු විදිය ත් හොදට බලාගත්තා... yhank you....මම මහනුවරින් දමිතා..

  • @kapilakumarasureshani2941
    @kapilakumarasureshani2941 45 минут назад

    අද නැන්දිියි මරිනා මැණිකයි.හරිම ලස්සනයි ❤😘🥰 නැන්දිට ගෝල්ඩ් කලර් කිමෝනා එක ගොඩාක් මැච් වෙනවා.එකට නැන්දි ගොඩාක් ලස්සනයි ❤ මරිනා මැණිකත් ලස්සනයි .❤ අද කෑම ගෙඩාරියක් හදලා තිබුනා. සතොමි සන් හරිම කරුණාවන්ත කෙනෙක් එයා ගොඩාක් පින් කරලා තියෙනවා.නැන්දි හදන කෑම වල රස බලන්න . ගොඩාක් හිම වැටුන දවසට විඩියෝ එකක් අරන් එන්නකො

  • @sunethrasauri7940
    @sunethrasauri7940 4 минуты назад

    ❤❤❤❤❤❤ලස්සනයි හරිම ලස්සනයි . මටත් ආසාවක් හිතුනා .මමත් පුංචි කාලේ ඉදන් ආස රටක් ජපානය කියන්නේ. ඒක තවත් වැඩි උනා මගේ විවාහයෙන් පස්සෙ වෙනත් රටකට ඇවිත් ජීවත් වෙද්දී. මගේ දරුවා බලාපොරොත්තු වෙන් ඉන්නවා Japan university එකකට යන්න. ඒක ඉටූනොත් දවසක ජපානේ ලස්සන බලන්න එනවා.❤❤❤❤❤❤❤

  • @arunideepaniabeysinghe
    @arunideepaniabeysinghe 8 минут назад

    ජිවනි video එක tip,top හරියට හෝල් එකට ගිහින් පික්චර් එකක් බැලුවා වාගේ කැම ගොඩක් හදන නිසා මම මෙිකත් download කර ගත්තා කටට කෙළ එනවා .ඒ තරම් අනර්ඝ යි ,දැන් කිමෝනෝ වලට යමු සතොමි සං හරිම ලස්සනයි ලොකු දුවෙක් ඉන්නවා කියලා කියන්න බෑ, ඔයාලා දෙන්නා ලාාාාාස්සනාාායි , ඔෂින් අපිත් බැලුවා ඒත් ඔයා තමයි lucky girl ජපානය ට එන්න ලැබුනු, අපි තාමත් ලංකාවේ මම මෙි දේවල් කියන්නෙ හදවතින් මයි ඔයාගෙ videos බලන කොට ඔයාට හද පතුලෙන් ම ආශිර්වාද කරන වා ඒ තරමට ඔයා ලට ආදරෙයි ,ජපන් භාෂා වෙන් යටින් ලියුවා නමි ජපානයේ අයත් බලයි නැතිනම් voice කරන කොට ජපන් භාෂා ⁣වෙනුත් කියන්න කියන්න දේවල් නම් ගොඩායි comment එක දිග වැඩි නිසා නවත්වනවා ජේසු පිහිටයි ❤❤❤❤

  • @HemanthaEkanayaka-p7f
    @HemanthaEkanayaka-p7f 3 часа назад +5

    මේ video එක දානකම් පුදුම ආසාවෙන් හිටියේ ❤️

  • @NadeekaHarshani-i8m
    @NadeekaHarshani-i8m 44 минуты назад

    නංගී අද වීඩියෝ එක ලස්සනයි,කෑමත් ගොඩක් රස පාටයි,මෙහෙම කියුවට මොකුත් හිතන්න එපා,මම අහල තියෙනවා අන්නාසි එක්ක ඌරු මස් ආහාරයට ගත්තම ඇලජික් වෙනවා කියල,ඔයාලට බුදුසරනයි,මරීන මැනික බෝනික්කියෙක් වගේ,

  • @SriWedagedara
    @SriWedagedara 2 часа назад +6

    කෑම නම් හැමදමත් වගේ රසම රස පාටයි නැන්දේ.ඔයාගේ යාලුවත් හරිම ලස්සනයි කිව්වා කියන්න.එයා හරිම හොඳ පාටයි.මරිනා නංගි දකිද්දි මට ඔශින් කතාවෙ ඔශින් මතක් උනා.නැන්දත් හරිම ලස්සනයි.මරිනා නංගි ජපන් බොනික්කියක් වගෙ කිව්වා කියන්න

    • @isanafatima8207
      @isanafatima8207 51 минуту назад

      අනේ...අද නම් හරිම ලස්සනයි හැමෝම... කිමෝනෝ එකක අදින්න කොච්චර හමාරැද කියලා දැන් තමා දන්නේ... ලංකාවේ නිලමේ ඇඳුමක් අදිනවා වගේ මටනම්.. කොහෝම වුනත් මට හරි සතුටුයි ඔයාට ඒ වාසනාව ලැබුන එක ගෙන... සතෝමි සන් ඔයාටත් මං ගොඩාක් හිස නමා ස්තූති කරනවා මේ කරපු දේට... මගෙන් ඔයාටයි මේ 💐 මල් කලබ.

  • @dilinithanupama6765
    @dilinithanupama6765 33 секунды назад

    හරිම ලස්සනයි ඔයාලා දෙන්නා ඇස් දෙකට කදුළු ආවා බුදුසරණයි ජෙසුපිහිටයි ආදරෙයි පරිස්සමින් ඉන්න ♥️

  • @Rasikajeewani-rv7sg
    @Rasikajeewani-rv7sg 5 минут назад

    හරිම හොද කෙනෙක් නේද එයා ඇත්තටම හරිම ලස්සනයි❤ ඔයත් අරිම ලකී මේ වගේ රටකට එන්න ඔඅයගෙ කෑමත් රස පාටයි ❤ වීඩියෝ එකත් ලස්සනයි 🌹🌹
    ආ,,,මරීනා ඔශීන් වගේ එයාට ඒක මතක් කරලම කියන්න ආදරෙයි ❤❤

  • @sisiranandananda8311
    @sisiranandananda8311 3 часа назад +2

    වීඩියෝ එක දානකම් හිටියෙ හරිම ලස්සනයි ❤❤හිතටත් මාර සැනසීමක් දැනෙන්නේ ආදරෙයි අනූ ආන්ටි ❤️❤️❤

  • @Tharangani-o2v
    @Tharangani-o2v 2 часа назад +2

    යහපතක්ම වේවා ,හැමදාමත් සතුටින් ඉන්න ලැබේවා දුකක් නොමවේවා..ජේසු පිහිට ආරක්ෂාව නිරතුරුවම ලැබේවා❤

  • @WasanthiHenarath
    @WasanthiHenarath 2 часа назад +1

    නංගි ඔයාගේ යාළුවා හරිම හොඳ කෙනෙක් හරිම ලස්සනයි දෙන්නටම තෙරුවන් සරණයි 🙏💐

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 3 часа назад +4

    පලවෙනි comment eka magen nangiyoo.විඩියෝ එක බලලත් එකක් දාන්නම්.😊😊😊😊

  • @roshansabeeha1151
    @roshansabeeha1151 25 минут назад +1

    Today vlog is beautiful
    ආදරෙයි ❤️🌸

  • @tharushikanethminibulukumb5774

    සතුට පිරී ඉතිරී යන්න ඕනි ඔයාලගෙ. නැන්දගෙ කෑම හරිම රස පාටයි. පිරිසිදුයි.පිළිවෙලයි.නිහතමානීකම 🥺 ආදරෙයි නැන්දෙ❤

  • @MaduNisa-l3r
    @MaduNisa-l3r 9 минут назад

    විඩියෝ එක ලස්සනයි පවුලේ හැමදෙනටම ජෙසු පිහිටයි ..❤️❤️🌹

  • @NedeeshaEgodage
    @NedeeshaEgodage 54 минуты назад

    ජපන් යාලුවා හරිම ලස්සනයි ,ඔය දෙන්නත් හරිම ලස්සනයි ,ඔශීන් තමයි මටත් මතක් උනේ, කෑම ටිකත් හරිම රස පටයි අනූ, ජපානෙට එනඑක මගෙත් හීනයක් තමයි ,හැමෝටම ආදරෙයි ❤😊

  • @thusithakumara5294
    @thusithakumara5294 3 часа назад +2

    ලස්සනයි අක්කේ..අනේ ඔසරි දෙකකුත් දෙන්නම ඇදගෙන වීඩියෝ එකක් දාන්නකෝ

  • @sujeewamalkanthi1810
    @sujeewamalkanthi1810 Час назад

    සතොමි සාන්ට ස්තුති අනූගේ ආසාව ඉශ්ට කරාට ,ඔයාගැන හරිම ආඩම්බරයි නංගී 🙏

  • @DinuDinu-b4n
    @DinuDinu-b4n Час назад

    අනේ අම්ම්හො පුදුම තරම් ලස්සනයි මගේ අක්කියෝ 🥰🥰 ඒ පාට දෙන්නටම ගොඩක් ගැලපෙනව මාරම ලස්සනයි ඇත්තමයි මට දුවගෙන එන්න හිතුන ඒ තරම් ලස්සනයි , ඒ ආව කෙනත් හරිම ලස්සනයි , ගොඩක් ආසවෙන් බැලුව මන් ආයේ 10 පරාක් වත් බලනව මෙ වීඩියෝ එක නම් අනිත් වීඩියෝත් මන් දෙතුම් පාර බලනව, අනේ දෙන්නටම ඇස් වහ නම් වදින්න එපා 🥰🥰 කෑම ටික නම් රසම රස පාටයි ගොඩක් ලස්සනයි කෑම ටික. ඉතින් අක්කි සතුටින් ඉන්නව වගේම මාත් ගොඩක් සතුටු වුනා වීඩියෝ එක බලල. ඉතින් පවුලේ හෑමෝටම දෙවියන්ගේ පිහිටයි ගොඩක් ගොඩක් ආදරෙයි අක්කි පරිස්සමෙන් සතුටින් ඉන්න හැමදාම 🥰🥰🥰❤❤❤

  • @IndrachapaThennekoon
    @IndrachapaThennekoon 2 часа назад +1

    හරිම ලස්සනයි akki oya denna කිමෝනෝ edumat❤❤❤❤

  • @DevikaUdayangani-f6w
    @DevikaUdayangani-f6w Час назад

    හරිම ලස්සනයි මරීනයි අක්කෙ ඔයයි.හරි සතුටුයි ඔයාල ඔහොම දැක්කම.බුදුසරණයි ඔයාලට.

  • @PriyankaJayakodi-o7d
    @PriyankaJayakodi-o7d 2 часа назад

    ඔයා ගොඩාක් හොද නිසයි නන්ගියේ ඔයාට ඒ වගේ හොද යාලුවෝ,ඒ වගේ උදවු ලැබෙන්නේ.අපි කරන හොද නරකනේ නන්ගි අපි පිටිපස්සෙන් එන්නේ.ඒකේ හොදම හොද ප්‍රතිඵල ඔයාට ලැබෙනවා නන්ගියේ.ඇත්තටම ගොඩක් ආඩමබරයි ඔයා ගැන.මගෙත් ඇස් වලට කදුලු ආවා මරීනා මැනික දැකලා.රෝස මලක් වගේ හැඩයි එයා.සතොමිශානුත් හරිම හැඩයි,එයත් හරිම හොද කෙනෙක් වග පේනවා.ඒ හැමදේම ඔයාට ලැබුනේ ඔයාගේ හොද කම නිසයි නන්ගියේ.තව තවත් හොද දේවල්ම කරන්න නන්ගියේ.ඔයාට ගොඩක් සතුටින් ඉන්න පුලුවන් එතකොට.ඉතින් අම්මයි දුවයි පුදුම තරම් ලස්සනයි.සතුටින් පරෙස්සමෙන් ඉන්න හැමදාම ..ආදරෙයි ඔයාගේ ලස්සන පවුලට.❤❤❤❤😊😊😊😊

  • @Raveena_Samarasinghe12
    @Raveena_Samarasinghe12 3 часа назад +1

    අම්මෝ කෑම ටිකට කෙලත් ගිලුනා 😍🤭 මරීනයි ඔයයි දෙන්නම ලස්සනයි නැන්දේ ❤️

  • @nimeshimenaka7346
    @nimeshimenaka7346 Час назад

    අනේ නැන්දේ මන් ඔයාගේ උයන බාජන වල්ට හරිම ආසයි අද නම් මාරම් ලස්සනයි විඩියෝ එක ආදරෙයි ඔයාලා හැමෝටම

  • @Shavi04
    @Shavi04 3 часа назад +2

    මෙකෙ පොටො ටික දැක්ක වෙලෙ ඉදන් බලන්න ආසවෙන් හිටියේ 😊😊❤️❤️

  • @anjalikariyawasam9073
    @anjalikariyawasam9073 2 часа назад

    හරි ආසවෙන් බැලුවා ,ඔයාට ලංකාවේ අපේ හොද ගති ගුණ තාමත් ඒ විදිහටම තියෙන එක ගැන හරිම සතුටුයී අනු ❤

  • @Gauravi-vlogs
    @Gauravi-vlogs 2 часа назад

    අනේ හරිම ලස්සනයි අක්කෙ කෑම ටිකත් මරු ❤❤❤❤❤❤ ගොඩක් ලස්සනයි බුදු සරනයි ඔයාලට පරිස්සමෙන් සතුටින් ඉන්න ආදරෙයි ගොඩක් ❤❤❤❤❤❤

  • @DineshaRandeny-pu7eo
    @DineshaRandeny-pu7eo Час назад

    හරිම ලස්සන vedio එකක් ❤....ජපන් නෝනා හරිම ලස්සනයි ❤....

  • @Uththara24
    @Uththara24 2 часа назад +2

    අනේ ඒ ජපන් ලේඩි හරිම ලස්සනයි❤ ඔයා දෙන්නත් හරිම ලස්සනයි නැන්දේ❤ මන් තව මාස තුනකින් O/L ලියන්න ඉන්නේ ඒත් මං මරීනා තරම්වත් උස නෑ😁 මරීනා උසයි කෙට්ටුයි නිසා හරිම ලස්සනයි එයා k pop idol කෙනෙක් වගේ❤❤

    • @anushajeewani2016
      @anushajeewani2016  2 часа назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏 ආදරෙයි ♥️♥️

  • @rasikaharshani-o6t
    @rasikaharshani-o6t Час назад

    හරි ලස්සනයි අක්කි වීඩියෝ එක.හරි ආසාවෙන් බැලුවා ❤️

  • @sanka38sudu32
    @sanka38sudu32 Час назад

    මාත් හරිම ආසයි ජපානෙට ❤ ඇත්තටම ඔශීන් කතාව හරිම ආසාවෙන් බැලුවේ .ඒ ඇන්ටිත් හරිම ලස්සනයි.ඔයයි මරීනා නංගිත් ලස්සනයි .මට නම් හිතුනේ ඒ වගේ අනිත් දවස් වලටත් ජපන් භාශාවෙන් කතා කලා නම් කියලා❤.ඔහොයෝ ගොසයිමස් ,කොන්නිච්චිවා,කොන්බන්වා,දොමෝ අරිගතෝ ගොසයිමස් මං පොඩිකාලේ ඉගෙන ගත්ත වචන ටික මට තාම මතකයි මං ඒ තරමට ජපානෙට ආසයි කවද හරි එන්න පුලුවන් උනොත් කියලා තාම හිතෙනවා 🌹🎌

  • @AnushaKumari-ke8lj
    @AnushaKumari-ke8lj 4 минуты назад

    Adanam kiyanna godak thiyeyi nande🥰🥰🥰🥰issellama anda kimona eka lassanayi ekatama mach wenna nandage konde color ekath thibba😍marina japan katha karaddi lassanayi e wagema nandath. Japan ekkenath lassanayi..... 😍😍thawa deyak ahanna hithuna nande nanda uyanawa dakiddi japane rampe thiyeyida😊mata ahanna hithuna ekayi ahuwe. Parissamin inna dande bs budu saranayi🫶🫶🩶

  • @lakshanisandunika44
    @lakshanisandunika44 Час назад

    මමත් ආසයි ගෙදර ඉන්න අයට ගෙදරට එන අයට රසට උයල දීල එයාල ආසාවෙන් කනව බලන්න. නැන්දගෙ වීඩියෝ බලන්නෙත් ඒකමයි❤❤❤ නැන්ද ගොඩක් හොදයි හැමෝටම කරුණාවෙන් සලකනව.😍😍😍නැන්දටයි පවුලේ හැමෝටමයි බුදුසරණයි 🙏🙏දෙවි පිහිටයි 🙏🙏🙏🙏

  • @lifewithhavi5745
    @lifewithhavi5745 Час назад

    අදත් වීඩියෝ එක ගොඩක් ලස්සනයි❤❤ ඔෂීන් කතාව මතක් උනා💕💕💕💕

  • @ayomaliyanage2262
    @ayomaliyanage2262 2 часа назад

    හරිම ලස්සනක් තියෙන්නේ, ඔයා මරීනා හරිම වාසනා වන්තයි ඔයාලා හැමෝටම දළදා සමිඳු පිහිටයි! සෙනසුරාදා බදාදා වෙනකම් බලාගෙන ඉන්නෙ හරිම ආසාවෙන් අදත් වීඩියෝ එකක් ආසාවෙන් බැලුවා❤❤❤❤❤❤

  • @rohanvijitha5147
    @rohanvijitha5147 36 минут назад

    ඇන්ටිගේ විඩියෝ එක මමයි අම්මයි ආසාවෙන් බැලුවා ආදරෙයි ජය වෙිවා ❤❤

  • @KaviLiyanage-h2n
    @KaviLiyanage-h2n 2 часа назад

    ඔයාට ඔය වගේ හීන හැබෑ කරගන්න ලැබෙන්නෙ ඔයා හොද මනුස්සයෙක් නිසා අක්කි ❤ ඔයා කිසිම ලෝබකමක් නැතුව තව කෙනෙක්ට හරිම ආදරෙන් හැමදාම කෑම හදලා දෙනවා ❤ ඔයා වගේ අය තව මේ ලෝකෙට ඕන ❤ හැමදාම සතුටින් ඉන්න ❤ හරිම ලස්සනයි ඔයාලා ❤ මරීනා නම් බෝනික්කෙක් ❤

  • @Amashakya-z7m
    @Amashakya-z7m 2 часа назад +1

    aththatama Anu aunty oyage sathuta dakala mage as dekata kadulu awa 😮❤❤ eth aunty oyage asawa ishta Una ne mata godak sathutui ❤❤❤Anu aunty oyai marina manikai kimono dress ekata harima lassanaii ❤❤❤ video eka denakam balan hitiye ❤❤❤e Japan auntyth harima karunawanthai❤❤❤oya wage hamadamath sathutin parissamen inna ❤❤❤❤ your are lucky ❤❤❤❤❤ love you too ❤❤❤❤❤

  • @KanchanaSandamali-c2j
    @KanchanaSandamali-c2j 2 часа назад

    එයා ගොඩාක් ලස්සනයි😊මරීනා මැණික කිමෝනෝ එකට අමුතුම ලස්සනක් තියෙනවා😊ආසාවෙන් බැලුවේ මේ වීඩියෝ එක නම්.අක්කාගේ කෑම ටිකත් ආසාවෙන් බැලුවා ගොඩාක් රස පාටයි😊❤️ඔයත් අද කිමෝනෝ එකට ගොඩාක් ලස්සනයි අක්කෙ.අන්තිමට ඇදපු එක තමයි ලස්සනම ඔයාට❤️😊

  • @padmigamwasam195
    @padmigamwasam195 20 минут назад

    Ahrima ලස්සනයි සතුටින් සමගින් inna

  • @MJH049
    @MJH049 Час назад

    අනේ aunty ලා....ස්සනයි ❤🥺....ඔයාලා දෙන්නම මල් දෙකක් වගේ කිමෝනා ඇදලා බලන්නකෝ හරිම හැඩයි.....✨️❤....ඇත්තටම ඒ Aunty ගේ ජපන් යාලුවාත් හරිම ලස්සනයි නේ....එයාගේ හිනාව😃....
    මරීනා බලන්නකෝ දැන් නම් එයා සෝස ජපන් නංගි බබෙක් වගේ අනේ.......
    ලස්සනම ලස්සන video එකක් මේකත් වෙනදා වගේම අනූ aunty.....මං Exam ඉවර උනාම aunty ගේ video සේරම මුළ ඉදන්ම බලන්න ගන්න ඉන්නේ....😭❤💯
    ආදරෙයි ආදරෙයි වැස්සක් තරම්!!!❤🌵❤️....

  • @pavaniishadi9193
    @pavaniishadi9193 13 минут назад

    Akkalath lassnai...amuththath lassnai❤❤❤❤

  • @ThilaniDilrukshi-o9j
    @ThilaniDilrukshi-o9j 2 часа назад +1

    ආසාවෙන් බැලුවා සතුටින් ඉන්න ❤❤❤❤

  • @NilankaSabeetha-v9n
    @NilankaSabeetha-v9n Час назад

    අම්මයි දුවයි දෙන්නම ලස්සනයි කිමොනොව තනියම ඇද ගන්න අමාරුයිද මට ඔෂින් මතක්වුනා වීඩියෝ එක ලස්සනයි ඔයාලාත් ලස්සනයි ජෙසු පිහිටයි ❤❤❤❤❤

  • @OhasOhas
    @OhasOhas Час назад

    හරිම ලස්සනයි අනූ ආන්ටී ❤ අලුත් යාලුවත් ලස්සනයි 😊

  • @chamarasadaruwan7108
    @chamarasadaruwan7108 2 часа назад +1

    Ane eya nam godak lassanai.oyalath lassanai.oyage kema dekkama bada pirenawa akke. Oyalage rate minissunge gathi guna hodaida .aththatama ahanne akke eyalata tharaha yanne nedda wediya. Podi detath hitha riddagena tharaha wenne nedda.anunge dewal hoyanne ehema nedda. Diyunu rataka minissu kohomada kiyala dena gannai ahuwe.adrei oyalata godak❤❤❤❤❤❤

  • @SuneethaAnandaseeli
    @SuneethaAnandaseeli Час назад

    නංගි ඔයාගෙ ජපන් යාලුවාත් හරිම ලස්සන යි .ඔයා ලත් ලස්සන යි .

  • @Ishudulanja4728
    @Ishudulanja4728 2 часа назад

    අම්මෝ අම්මගෙයි දුවගෙයි ලස්සන❤️🥰😘 අර නැන්දත් හරිම ලස්සනයි ❤️ අම්මෝ කෑම ටික❤️😋 මරීනා ජපන් බෝනික්කියක් වගේ❤️😘 ජපන් ටිකකුත් ඇහුවා ❤️ හැමදාම සතුටින් පරිස්සමෙන් ඉන්න බුදු සරණයි ආදරෙයි නැන්දේ මරීනා නන්ගි ❤️🥰😘🌹💗💞💐

  • @RuthLiyanage
    @RuthLiyanage Час назад

    nangi hamadama wage harima lassanai,❤ kimonowata oyath marina duwath lassanai. ❤ Kama jathi godai.asata priyai.Rsath athi.ethin oyage vlog eka sathutin rasa winda.ikmanata anith vlog ekath danna dear ❤oyalata GOD BLESS❤❤❤❤❤❤

  • @poshininimalika-mi7sj
    @poshininimalika-mi7sj 5 минут назад

    අනේ ලස්සනයි මට නම් ආසයි ඔයාල දෙන්න ලස්සනයි ලස්සනයි ❤ බුදු සරනයි

  • @IroshaTharngani
    @IroshaTharngani 2 часа назад

    මම ඔයාගේ වීඩියෝ හැමදාම වගේ බලනවා හරි ලස්සනයි මරිනා හරියට ඔෂින් වගේ

  • @uttaraThennakon
    @uttaraThennakon 2 часа назад

    ඔයාලා දෙන්නා හරිම ලස්සනයි කිමෝනෝ එකට❤❤.අනිවාර්යයෙන්ම ඔයාගේ වීඩියෝ බලනවා.

  • @aravindaweerakkody6744
    @aravindaweerakkody6744 Час назад

    මලීෂ නම් මාරයි අනේ,ඇදුම් ටික එයා පිලිවෙලට අස් කරනවා ❤❤

  • @ImaliKaushalya
    @ImaliKaushalya 21 минуту назад

    Harima lassanai oya denna lassanata andala thiyanawa

  • @chathuratou
    @chathuratou Час назад

    😍😍😍😍 ලස්සනයි දෙන්නම... කෑම ටිකත් ගොඩක් රසපාටයි.... 😊😊😊😊

  • @PrabodaHansani-o1y
    @PrabodaHansani-o1y 3 часа назад +1

    වීඩියෝ එක දානකල් ආසාවෙන් හිටියේ...❤❤❤

  • @sewwandikaushalya4185
    @sewwandikaushalya4185 3 часа назад +1

    Video එක දානකන් බලන් හිටියේ aunt ❤🥰😘

  • @OshaniRenuka
    @OshaniRenuka 3 часа назад +2

    Frist comment සුශී හදන වීඩියෝ එකක් ඕනේ❤

  • @UdeshikaPerera-o2t
    @UdeshikaPerera-o2t 2 часа назад

    අක්කේ, හොඳ අය ළඟට හොඳ අය එකතු වෙනවා නේද අක්කේ...හිත හොඳ ඔයාට හිත හොඳ යාළුවෙක් ලැබිලා..ඔයාගෙ ආගන්තුක සත්කාර හරිම හොඳයි අක්කෙ.ලංකාවේ ඉපදුණ ඔයා ජපන් ජාතිකයින්ටත් අපේ රස ආහාර රසවත්ව පිළිගන්වනවා.😊ගොඩක් ආදරෙයි අක්කෙ❤❤ කිමෝනෝ එක ඇන්දම දෝණිත් ඔයාත් දෙන්නම ලස්සනයි😍❤සතුටින් පරිස්සමින් ඉන්න...

  • @kudaligamagenipunikaushaly7563
    @kudaligamagenipunikaushaly7563 2 часа назад

    ඔශීන් කතාව මත් බලලා තියනවා මරීනාව දැක්කාම මතක් වෙනවා මාරම ලස්සන යි

  • @AmaranathGuruge
    @AmaranathGuruge Час назад

    හරිම ලස්සනයි අනේ දෙන්නම ❤️

  • @maleeshatheekshani5582
    @maleeshatheekshani5582 Час назад

    අනේ සතොමි සන් ලස්සනයි .. ඒ වගේම මරීනා මැණිකෙත් පුදුම තරම් ලස්සනයි . අක්කි ඔයත්.. මමනම් බැලුවේම මරීනා දිහා.. ඒ තරම් ලස්සනයි සුරංගනාවීයක් වගේ.. මම හිතුවා කලු කිමෝනෝ එක අදී කියල දවසක මරීනට කලු කිමෝනෝ එක අන්දන්න.. අනේ ලස්සනම ලස්සනයි ❤🦋😘

  • @craftyowl148
    @craftyowl148 Час назад

    ඇත්තටම මරීනා කිමෝනෝ එකෙන් දැක්කම මටත් ඔශීන් මතක් උනා. ලස්සනයි ඔයාලා දෙන්නම

  • @priyandanidevasurendra9636
    @priyandanidevasurendra9636 Час назад

    Ada dennama harima lassanai.oyage yaluva th lassanai.apith eyata adarei kiuva kiyanna.kama tikath lassanata thibba rasath eavagema athi.oyage jeewithe hama balaporottuvakma ithuveva.budusaranai jesu pihitai adarei hamotama ❤❤❤❤❤❤❤❤👍🥰🧚👋💖💖💖💖💖

  • @DinudikaRathnayaka
    @DinudikaRathnayaka 2 часа назад +1

    අනූ නැන්දයි මරීනා නංගියි හරිම ලස්සනයි කිමෝනෝ ඇන්දාම 🎉❤

  • @shiraniumendra-bt1ud
    @shiraniumendra-bt1ud 2 часа назад

    මරීනයි නැන්දයි හරිම ලස්සනයි ❤ ඒ වගේම සතොමි සං හරිම ලස්සනයි ❤

  • @KeshanPerera-zo5xb
    @KeshanPerera-zo5xb 3 часа назад +1

    Ada video eka nam hari lassanai aney ❤❤❤❤ 😊😊😊😊

  • @SagarikaSaga-lp9vp
    @SagarikaSaga-lp9vp 49 минут назад

    Oyala wagemajapan lidetgodak hadiy nagi kamatekat supiri❤

  • @ShiromaniAluthgamage
    @ShiromaniAluthgamage 2 часа назад

    Harima aswing baluwa nangie duwaie nangie lassanie godake hsband hitiyaname thwath lassanie budusarsnie❤❤❤❤

  • @MunasingheNadika
    @MunasingheNadika 38 минут назад

    හරිම ලස්සනයි හැමෝම

  • @hashinisewwandi2194
    @hashinisewwandi2194 3 часа назад +1

    ඔන්න බලන්න අවා මගේ අක්කේ❤බුදු සරණයි❤ගොඩක් අාදරෙයි ❤අපේ පුංචි ඔෂින්❤🌹🌹🌹🌹

  • @ik6298
    @ik6298 3 часа назад +2

    එයා ලස්සනයි කීවා කියන්න ඔය දෙන්නත් හැඩයි ❤

  • @dilrukshisasanthika9100
    @dilrukshisasanthika9100 2 часа назад

    අනේ මාරම ලස්සනයි❤️ ...
    ආදරේයි ❤

  • @DasuniDananjana-vm9fm
    @DasuniDananjana-vm9fm 3 часа назад +1

    Oyala denn harima lassanai ❤❤❤

  • @asanthikahettiarachchi975
    @asanthikahettiarachchi975 Час назад

    Harima lassanai aunty and Marina ❤️

  • @dimuthusandya8672
    @dimuthusandya8672 2 часа назад

    ඔයාගෙ ලස්සන සිහිනය සැබෑ කරදුන්නට සතොමිසාන්ට බොහොම ස්තුතිය් . ඒවගේම ඔයත් මරීනා දුවත් හරිම ලස්සනට හිටියා...හැමදාම සතුටින් ඉන්න ලැබේවා !!! 💙❄️💙❄️💙❄️💙

    • @anushajeewani2016
      @anushajeewani2016  2 часа назад

      ස්තූතියි ♥️🌷😘💕💜💞❣️🙏

  • @samadhisamodya5108
    @samadhisamodya5108 49 минут назад

    Anee lassanai akkiyoo❤❤

  • @ruwanpushpakumara1511
    @ruwanpushpakumara1511 2 часа назад

    Niyamai .dannAma lassana ❤❤❤❤❤

  • @shewminipandigama
    @shewminipandigama 13 минут назад

    Lovely vedio ❤

  • @M...p..-fu5py
    @M...p..-fu5py Час назад

    🎉🎉🎉🎉හරිම ලස්සනයි අනේ