1818 Kanda Udarata (කන්ද උඩරට ශුද්ධ භූමියේ) | Saman Lenin

Поделиться
HTML-код
  • Опубликовано: 7 сен 2024
  • #1818 #kandy #KandaUdarata
    පර සිරිත් ගත් අයට සැළකිලි
    හෙළ සිරිත් පල්ලට ගියා
    එක්ව අත්සන් තබපු අයටත්
    විපත්තිය තේරුම් ගියා
    සුදු කිරීටය කරපු කෙණහිළි
    කම් වලට හිත දැඩි වුණා
    කන්ද පාමුල ඊට එරෙහිව
    නැගුණු උණුසුම වැඩි වුණා
    වෙල්ලස්ස බිංතැන්න තැන තැන
    වීර දරු කැළ රැස් වුණා
    නැගුණු රණ බෙර නාද නූ සිහ
    ධජය සුළඟේ ලෙළ වුණා
    බූටෑවේ රටේ රාළ
    කිවුලෙ ගෙදර මොහොට්ටාල
    හිමි ඉහගම රතනපාල
    පෙරමුණ ගත්තයි උදාර
    වෙල්ලස්සෙන් නැගුණු ගින්න
    සැණෙකින් මැඩපවත්වන්න
    සුද්ද එවපු කැප්පිටිපොල
    නිලමෙ හැරුණෙ රට රකින්න
    කැලේ කොලේ ජල දුරගෙන්
    මරු හීසර වැහි වැස්සා
    ලොව හොල්ලපු සුදු සේනා
    වෙල්ලස්සෙ දි පසු බැස්සා
    ගහට විපත ගහම වේය
    සටනෙ රහස් පිට දුන්නා
    එක්නැලිගොඩ, මොල්ලිගොඩලා
    සුද්දට යළි පණ දුන්නා
    සියලු පිරිමි හරක බාන
    දුටු දුටු තැන වෙඩි තිබ්බා
    කෙත්වතු ටික අටු කොටු ටික
    උන් ඇවිදින් ගිණි තිබ්බා
    අපිම අපේ සටන එදා
    ලාබෙට පාවා නොදෙන්න
    අපිට හයිය තිබුන යාලු
    සුදු තුවක්කු බිම නවන්න
    ගියපු නුවණ ආයෙත් බෑ
    ඇතුන් ලවා වත් අදින්න
    අතීතයම ගුරුවරයෙකි
    හොඳ පාඩම් ඉගෙන ගන්න
    ගී පද : ගයා රම්‍ය අල්විස්
    සංනාද හා ගැයුම : සමන් ලෙනින්
    Lyrics - Gaya Ramya Alvis
    Music - Saman Lenin
    Artyist - Saman Lenin

Комментарии • 2,1 тыс.

  • @samanlenin
    @samanlenin  4 года назад +1157

    මේ ගීය ඇසීමෙන් ජාත්‍යාලය වඩා ගත් මා හිතාදර පිංවන්ත මිනිසුනි'
    ඔබ සැම මට මේ භූමියේ උපන් උතුම් මිනිසුන් ම වන්නේය.
    .........................................................
    අත්‍යවශ්‍ය නීති අනාගතය වෙනුවෙන් නොසදන තාක් ඔබේ කඳුළ ට, හදේ නැගුණු හැඟුම ට පිලිතුරක් හමු නොවෙනු ඇත. අප මාරුවෙන් මාරුවට නරින් ට නතු වෙමින් ආ ඉතිහාසය තුළ අප මිනිසුන් මෙවන් අදහස් වලින් ඈත් වූයේම ආගමක් සේ ඇදහූ දේශපාලන පක්ෂ නිසා ම ය.
    මතු යම් දිනෙක අනාගතයේ කොන්ද කෙලින් තබාගෙන රට කරවන සිංහල නායකයෙක් අපට සතුට ළඟා කර නොදුන්නොත් මේ ගීතය අසන පිංවන්ත දරුවෙක් දිනෙක රටේ එඩිතර නායකයෙකු වී අපට රට ඉතිරි කර දෙනු ඇත.
    ඒකට මේ රටේ රත්තරං දරුවෝ ටිකක් බිහි කිරීමේ වගකීම ඔබට බාරය.
    රට, ජාතිය, ආගම ගැන හැඟීම ඇති ඥාණවන්ත දරුවන් ඔබෙන් රටට ජනිත වෙත්වා!
    තෙරුවන් සරණයි ඔබ සැමට!
    🙏

    • @pasindubimsara8737
      @pasindubimsara8737 4 года назад +27

      Saman Lenin රට වෙනුවෙන් ලාබ නොතකා මෙවන් නිර්මාණ ඉදිරිපත් කරන ඔබ වන් කලාකරුවන් සිටීම වාසනාවක්. ඉදිරියටත් රට වෙනුවෙන් මෙවන් නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරනව❤

    • @dewminachamod1938
      @dewminachamod1938 4 года назад +4

      Mee wge thwa arthawth sindu danna kochchr lssnda rswathda mal sindu wage jarawa neme. me wage thawa adhas pahala weewa buru sarni!

    • @slsoundmiracle3983
      @slsoundmiracle3983 4 года назад +4

      Hi sir.. aththatama harima lassanai.amewa api udata gnna ona.lankawe sangeethaya kochchara lassanada. Gdak aya eka vinasa karanawa..
      Sir sirge akamaththak naththam man me song eka 8D karannada.geeethayata kisima haniyak sidu wenne na poddakwath.obathuma kamathinam pamani..i hope your reply..

    • @slsoundmiracle3983
      @slsoundmiracle3983 4 года назад +4

      @@samanlenin ok..thank you..

    • @slsoundmiracle3983
      @slsoundmiracle3983 4 года назад +6

      @@samanlenin සර් මට සමන් ලෙනින් සර්ගෙ email add එක ගන්න පුලුවන්ද..

  • @samanlenin
    @samanlenin  5 лет назад +2623

    ආදරණීය හිතවතුනි'
    ඔබ සැමගේ හැඟීම් කියෙව්වෙමි.
    අපගේ නිර්මාණ හා නිබඳව ම රැඳෙන ඔබ මට මහත් රුකුළකි.
    ඔබ සැමට බොහොම ස්තුතියි!

  • @nisalwickramasinghe7433
    @nisalwickramasinghe7433 5 лет назад +928

    හෙලුවට වැටෙන ලයික් ශෙයාස් වීව්ස් මේවට නෑ. හැබැයි රහ දන්න කෙනා මේවා හොයන් එනවා 😊

  • @TheKusalsamw24k
    @TheKusalsamw24k 3 года назад +218

    පර සුද්දට එදා සටන් පාවා දීපු එකාලගෙ පරම්පරාවෙ උන් තමයි dislike කරල තියෙන්නෙ නෙදකින් , මේ සිංදුවට හදවතින්ම ගරුකරනවා ආඩම්බරයි ❤️❤️🙏🙏🙏

  • @maithripalasirisena2382
    @maithripalasirisena2382 2 года назад +925

    නියමයි.පුතා බොහොම හොද නිර්මාණයක්.මේ වගේ තව තව අලුත් දේවල් කරන්න සුභ පතනවා..!

    • @samarakonbandara9308
      @samarakonbandara9308 Год назад +26

      හා මහත්තයෝ

    • @ananthaiduwaramudalige-yo3jh
      @ananthaiduwaramudalige-yo3jh Год назад +25

      මේ Fake එකක්ද බන් 😂🤘

    • @jayalalgvp1119
      @jayalalgvp1119 Год назад +9

      Ammo ammo saman lenin sir me mahaththayage puthada yako😅😅

    • @mihiratextiles5146
      @mihiratextiles5146 Год назад +18

      අඩෝ බොක්ක කාලෙකින් දැක්කෙ නෑ

    • @kasunviraj99
      @kasunviraj99 Год назад +35

      සිරා පුතා..
      මොනා උනත් මයිනට වඩ 0.0000000000001% එකක් විතර හොදයි

  • @dumithaamarasinghe279
    @dumithaamarasinghe279 5 лет назад +844

    මෙන්න මේවා ප්‍රොමෝට් කරපල්ලා...රටක් වටින කටක්...😍😍😍

  • @_anu_2724
    @_anu_2724 4 года назад +315

    මං Ol වලට 1818 සටන ගැන පාඩම් කළේ මේක බලලා.......♥️♥️♥️
    ඒවගේම අදටත් අහනවා එදා ඉඳන්......
    ගොඩක් ස්තුතියි සර්.....
    මං හදවතින්ම කැමති කලාකරුවෙක් .......
    ඒ කටහඬ හදවතටම කතාකරනවා....😍🥰

  • @DineshDinesh-dh9zo
    @DineshDinesh-dh9zo 4 года назад +359

    මරණයට පෙර ඔබව
    සියසින් දැක ගත්තොත් ඇති.
    නුඹව වැදූ අම්මා බුදු වේවා..
    තෙරුවන් සරණයි ගුරු තුමුනි.

  • @kalanigangani5351
    @kalanigangani5351 Год назад +93

    ඇත්තටම මේවගේ සින්දු ඇහෙන කොට මාර දේශාභිමානී හැගීමක් දැනෙන්නේ 💪💪❤️❤️

  • @user-nw8je3vi4g
    @user-nw8je3vi4g 3 месяца назад +21

    කදුලු එනවා මේ සිංදුව අහන අහන පාරට . දීර්ඝායු වේවා ! සමන් ලෙනින් සර්.

  • @anushadisna8005
    @anushadisna8005 5 лет назад +736

    ජාතියේ පිනට පහල වූ නුබවන් කලාකරුවන් මේ ලක්දෙරනට වාසනාවන්

  • @senujathennakoon3998
    @senujathennakoon3998 5 лет назад +217

    ඉතිහාසය ගීතයෙන්...
    අපේකම මුල් කරගත්
    සමන් ලෙනින්.
    අපේ ජාතික සම්පත.
    ❤️❤️❤️❤️❤️❤️

  • @user-qg8kt5ho5y
    @user-qg8kt5ho5y 2 года назад +21

    ඒ සින්දුව අහේද්දී ලේත් එක්ක වෙවුලනවා. කාලයෙන් ආපස්සට පුලුවන්නම් ගිහින් සුදු තුවක්කූ බිම නවනවා සත්තයී. ඇගේ මයිල් කෙලින් වෙනවා සිංහල කමට. ඇස් වල කදුලු. අපේ වීරයන්ට නිවන් සුව. බුදුන් දකිත්වා කරපු පිනට. කොහේ හරි ඉදන් මගේ රට පර දේශක්කාරයන්ගෙන් රකිත්වා.... සිහල රට දැය රකින්න වීර පුතුන්ම ජාතක වේවා.

    • @samanlenin
      @samanlenin  2 года назад +2

      ඔබේ උතුම් දැක සංතෝසයි!
      තෙරුවන් සරණයි!

  • @-MUTHUNAYAKA
    @-MUTHUNAYAKA 2 года назад +31

    අපේ රටේ කොඳු නාරටිය ඌව වෙල්ලස්ස. රට වෙනුවෙන් පන දෙන්න මුලින්ම ආවෙ එහෙ වීරයෝ. කඩුවට වඩා තුවක්කුව බලවත් කියල දන්නව උනත් හිතේ හයියෙන් හටන් කරල දිනන්න යද්දි අපේ උන්ම පාවල දුන්න නිසා 1818 ඉදල දුක් මහන්සියෙන් ජීවිත පූජා කරල කරපු සටන 1821 පරාද උනා . මී මුත්තනි සිරි ලක් බිම වෙනුවෙන් ඔබ එදා කල සටන නිසා අද අපිට මෙවන් රටක් ඉතුරුව ඇත. ඔබේ ලෙයින් තෙත් උන සාරවත් පොලොව මතු පරම්පරාව වෙනුවෙන් රැකගැනීමට දිවිහිමියෙන් පොරොන්දු වෙමි.

  • @nethmiamaya541
    @nethmiamaya541 2 года назад +80

    ගියපු නුවණ ආයෙත් බෑ
    ඇතුන් ලවාවත් අදින්න
    අතීතයම ගුරුවරයෙකි
    හොඳ පාඩම් ඉගෙනගන්න
    එදාට වගේම අදටත් ගැලපෙන පදපෙලක් 💔😪

  • @dineshc.adikari7369
    @dineshc.adikari7369 4 года назад +107

    හිරිගඩු පිපෙන අපේ කම දැනෙන ගායනයක් .🥀🌹🌹

  • @user-bv6th1eg7c
    @user-bv6th1eg7c 5 лет назад +96

    හෙලයින්ගේ හෙල කවි මෙන්න මෙහෙමයි මෙරට අතීතයට පණ නගන්න ඕනෙ ස්තූති සමන් ලෙනින් ජය බුදුසරණායි.☸☸☸☸☸☸🌞🌞♥🏃🏃🏃🏃🏃🏃🏃🌾

  • @mt841000
    @mt841000 2 года назад +342

    කැප්පෙටිපොළ මහනිළමෙතුමා, කොහොකුඹුරේ රටේරාළ උත්තමයා, බූටෑවේ රටේරාළ උත්තමයා ඇතුලු 1818 ජාතික නිද්හස් සටනේ දිවිපිදූ සියලු වීරවරයන්ට උතුම් නිර්වාණ සම්පත්තිය වේවා....!

  • @Chathurya_Perera
    @Chathurya_Perera 3 года назад +27

    11 වසරෙදි කැරලි පාඩම් කරේ ඔබේ ගීතයෙන්... ඉතිහාසය උගන්නපු සාරද හිමියො ඔබ තුමන්ගෙ ගීතය කනටත් කටටත් හුරු කිරීමට ගත්තෙ හුදෙක් සුළු වෙර දැමීමකි ඔබෙ හඩ ඔබෙ තාලය කිසිදු ප්‍රයත්නයකින්තොරව හදේ තැන්පත් වූ නිසා මම ඇතුලු මාගෙ සහෝදර ශිෂ්‍ය ශිෂ්‍යාවන්ද කැරැලි පාඩම ඉතා ආසාවෙන් ඉගෙන ගත්තෙමු. ඔබට පිං. එහි ප්‍රතිඵල මා සතුටු කරලීමටද සමත් විය. එදා පටන් ඔබ තුමාගෙ සියලු ගීත අනිවාර්‍යෙන් ඇසීමට මම පුරුදු වීමි... ඔබට දළදා සමිදු පිහිටයි. ජය ❤️🍃

    • @samanlenin
      @samanlenin  2 года назад +2

      තෙරුවන් සරණයි දූ!

  • @m.danthanarayana5226
    @m.danthanarayana5226 3 года назад +90

    විනාඩි 5 කින් වැදගත් ඉතිහාස පාඩමක් කියල දුන්නට බොහොම පින් 🙏

  • @sridigitalschool7745
    @sridigitalschool7745 4 года назад +633

    ඉහගම රතනපාල ගැන කියවුණ එක වටිනව උන්වහන්සෙ ගැන කියවෙනවා අඩුයි ඇත්ත කතාව උන්වහන්සෙ තමා අරගලය මෙහෙයවූවේ

    • @ridmirasanjali7358
      @ridmirasanjali7358 4 года назад +15

      Aka godak watinawa

    • @senkadagala5634
      @senkadagala5634 4 года назад +8

      අනිවාර්‍යෙන්

    • @gayanjaya7731
      @gayanjaya7731 4 года назад +4

      ❤️

    • @srilankamotherland9880
      @srilankamotherland9880 3 года назад +12

      උන්වහන්සේ ගැන විස්තර ටිකක් දෙන්න පුලුවන් ද 🤔

    • @sridigitalschool7745
      @sridigitalschool7745 3 года назад +11

      @@srilankamotherland9880 මට මතක විදිහට ඉහගම රතනපාල සවාමීන්වහන්සේ ගැන පොතක් ලිව්වා පුබුදු ජයගෛාඩ මහත්මයාගෙන් අහල බලන්න ඒතුමා ඒ නමින් හොයාගන්න පුළුවන්

  • @vishuuperera
    @vishuuperera 7 месяцев назад +24

    මේක අහන වාරෙයක් ගානෙ ඇගේ හිරිගඩු පිපෙනවා ඒ තරම් විශිෂ්ඨ නිර්මාණයක් ❤️

  • @denikadilrukshi2929
    @denikadilrukshi2929 4 года назад +96

    අහද්දි කදුළු පිරෙනව ඇස් වලට මේ මගේ රට නේද ගොඩක් පිං මේ අතීතය යලි වර්තමානයට මතක් කරාට❤

    • @nimsarapara
      @nimsarapara 2 года назад +1

      දැන් අවුරුදු 2 වෙලා නේද දැන් ඒ ගැම්ම බැහැලද
      මේ තමයි රටට ඔයාලා වගේ අය අවශ්‍ය ම කාලය මුලතිව් වල තිකුනාමලයේ අන්න දැන් පන්සල් කඩන්න ගැසටකුත් ගහලා ........ අරහේ කිරුලපන දම්මවිජය ස්වාමින්වහන්සේ රට වටා කෑ ගගහා යනවා මේ විනාශයේ ආරම්භය ගැන අපේ උන් තාම බුදි බන් හරි වේදනයී මට මට පුලුවන් කොටස මන් කරනවා ....

  • @sachinranawalla1018
    @sachinranawalla1018 Год назад +14

    රත්තරං වචන....වචන වලින් වීරයන්ට උපහාර කළ ඔබට තුති...
    අපිත් හරි ආඩම්බරකාර මිනිස්සු ඒ ආඩම්බරය ලෙල දෙන්නට තිබුන නිවටයො මේ බිමට පහල නොවන්නට..❤️❤️❤️

  • @Madhushanka486
    @Madhushanka486 Год назад +43

    ඉස්සෙල්ලම මේක අහන්න හම්බුනෙ History උගන්නපු සර් class එකේ මේ වීඩියෝ එක play කරපු වෙලාවක...එදා ඉදන්ම සමන් ලෙනින් වාදියෙක්😍🤟

  • @learnchinesewithyinglaoshi4543
    @learnchinesewithyinglaoshi4543 5 лет назад +83

    අතීතයෙත් අපෙ මිනිස්සු කලෙ ලාබ වාසීයට රට පාවලා දීපු එක, අදටත් බහුතරයක් ඒ දේම කරමින් වහල් මානසිකත්වයෙන් මිදෙන්න බැරිව,කොන්ද කෙලින් කරගන්න බැරුව ඉන්නවා, වෙන ජාතීන්ට යන්න ඉන්න ඕනතරම් තැන් තිබ්බට සිංහලයන්ට තියෙන්නෙ අපේ රට විතරයි කියලා අපිට නොතේරෙන හැටි..😔 හරිම වටිනා නිර්මාණයක් සමන් සර් කරලා තියෙනවා,ඔබ තුමා වගෙ අය අපෙ රටට සම්පතක්...හැකිනමි ඔබේන් ගුරු හරුකම් ලබාගන්නා දරුවන්ට ඒ අනන්‍යතාවය රකින්න උගන්වන්න, සිය දෙනෙක්ගෙන් දහ දෙන්ක් හිටියත් වටිනවා, අපිත් ඔබතුමා සමග හැමදාම ඉන්නවා🙏💪

    • @senkadagala5634
      @senkadagala5634 4 года назад +1

      ඒක සහතික ඇත්ත අපේ ඉතිහාසය වැලලෙන්න නොදී අලුත් පරම්පරාවට ලබාදියයුතුයි

  • @priyankachandi6465
    @priyankachandi6465 5 лет назад +221

    කියන්න තියෙන්නෙ මෙච්චරයි වීරපුරන් අප්පු ඇතුලු මේ නිදහස අපට උරුම කරදුන් දේශයට හිතැති දේශයට පණදුන් හැම වීරයෙක්ම උතුම් නිවන් සුව අත්විදින්න ඕනෙ මේ බුදුන්ගේ සුවාසූ හාරදහසක් ධර්මය රැකෙන මේ දේශය රැක ගන්නට ලේ කදුළු සැලුවාට සහ ගාමීනී හසලක විරුවාණෙණි කොහේ හෝ දිව්‍ය තලයක වැඩ ඉන්නවා නම් දිවැසින් බලා බේරා දෙනු මැන මේ බුදුන්ගේ දේශය එසේ ආයාචනය කරන්නේ ඔබ තරම් කැප කිරීම් කල සැබෑවටම රටට ආදරය කළ තමන්ගේ උන් වෙනුවෙන් ලෙයට ලෙය කකියන කෙනෙකු මේ ජීවිතය නොදුටු නිසාත් ඔබව විශ්වාස කොට හැකි නිසාත්‍ ය බුද්ධ , ධම්ම , සඞඝ ත්‍රිවිධ රත්නයේ අනන්ත වූ ගුණ ආනුභාවයෙන් මගේ රටත් බුදුසසුනත් චිරාත්කාලයක් යෙහෙන් වැජබේවා.

    • @samanlenin
      @samanlenin  5 лет назад +7

      🙏

    • @Itsme-vl7ob
      @Itsme-vl7ob 3 года назад

      @@samanlenin ayyee mata ayyagen igena ganna onee..ayya class wage karanawada..🙏❤️

    • @diduz_Ck
      @diduz_Ck 3 года назад

      🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

    • @user-rp3iu1lm8b
      @user-rp3iu1lm8b 4 месяца назад

      Mage eka 🗿💫

  • @naturalscienceandagricultu4729
    @naturalscienceandagricultu4729 5 лет назад +95

    මං දන්නෑ ලෙනින් මහත්තයො මොකද්ද හේතුව කියන්න...අපේ ජාතිය ගැන මේ ගීයෙන් එන්නේ අමුතුම ජාත්‍යාලයක් ....❤ බොහොම ස්තූතියි මේ කාලෙ මෙවැනි ගීත අපි අතරට ගේනවට

    • @megichathuranga2101
      @megichathuranga2101 4 года назад +3

      agata mara gammak enawane yalu 💕💕💕💕💕👍👍👍👍👍👍

  • @d.pt.s1505
    @d.pt.s1505 2 года назад +42

    ගියපු ණුවණ ආයෙත් බෑ ඇතුන් ලවා වත් අදින්න අතීතයම ගුරුවරයකි හොද පාඩම් ඉගන ගන්න....

  • @sankajayarathna165
    @sankajayarathna165 Год назад +25

    මම පුද්ගලිකව සමන් ලෙලින් මහතා දන්නේ නැහැ.. නමුත් මෙතුමාගේ නිර්මාණ , ගිත අනර්ඝයි, අපේකම, සිංහලකම, බෞද්ධකම, ඉතිහාසය හැමදේම තියනවා ..

  • @jagathkumara9901
    @jagathkumara9901 5 лет назад +237

    නියමයි....වැඩේ තියෙන්නෙ මේ වගේ සිංදුවක් TV,රේඩියෝ වලවත් ඇහෙන්නෙ නැති එකයි....

    • @rupamangalika4767
      @rupamangalika4767 3 года назад +2

      aakane mamath ahamben daekke

    • @kosalakekulandara8919
      @kosalakekulandara8919 3 года назад +8

      කලු සුද්දො රජ කරන්නෙ....ඉතින් ඒවට ඉඩ නෑ...මේ දවස්වල අනගාරික ධර්මපාලතුමාටත් මඩ ගහන රැල්ලක් රටේ යන්නෙ

    • @rupamangalika4767
      @rupamangalika4767 3 года назад

      Hare dukae sudda maran kanna puluwan karapu aparadeta mama mage rata kawadawath paragaththanta paawa nodemee

    • @kamanyrupasinghe9051
      @kamanyrupasinghe9051 3 года назад

      හරිම ලස්සන උතුම් ගායනයත් පුතා සමන් .....

    • @dhanukanadiranga7777
      @dhanukanadiranga7777 3 года назад

      දැන් tv ,radio වල යන්නෙ තේරුමක් නැති විකාර සින්දු නෙ මේවගෙ සින්දු අහෙද්දි සිංහලකම ගැන මාරම අභිමානයක් දැනෙන්නෙ😍😍

  • @user-in4po5to7x
    @user-in4po5to7x 5 лет назад +305

    දැන් තියෙන අඩන සිංදු වලට වඩා කොච්චර ලස්සනද 1818 කැරැල්ල ගැන අමුතුවෙන් පාඩම් කරන්න ඕනද මේ තියෙන්නේ විස්තරේම...කොච්චර පහසුද ආඩම්බරයක් ද අපිට.. අපේ ඉතිහාසේ අද ලමයි දන් නැ..අහන්න කැමතිත් නැහැ.. ඒ වුණත් ඔබේ මේ වැයම නිසා ඕනම කෙනෙක් ආසාවෙන් අහනවා...සමන් ලෙනින් මහත්මයාණෙනි...ඔබේ වටිනාකම කියන්න මට වචන නැහැ.....ඔබට තෙරුවන් සරණයි...

    • @Tharindumadusanka
      @Tharindumadusanka 4 года назад +15

      1818 කැරැල්ලක් වෙන්නේ සුද්දන්ට ඒක අපිට නිදහස් සටනක් බොලව්. මේවා පෙළපොතේ පටන් නිවැරදි කලයුතුයි.

    • @sanathindikagunasekara9515
      @sanathindikagunasekara9515 4 года назад +3

      Adatei. හැමෝටම

    • @chitrakumarikumari888
      @chitrakumarikumari888 4 года назад +3

      Niyamai
      Budusarani

    • @dmsusantha5284
      @dmsusantha5284 4 года назад +3

      1818 karalla gana siyalu wisthara lassanata

    • @ramanigamav2089
      @ramanigamav2089 4 года назад +2

      එක ඇත්ත

  • @janithishara1497
    @janithishara1497 4 года назад +60

    මැරෙනකම් අහන ගීතයක් මේක ඒ තරම් දැනෙනවා ඇටමිදුලු තුලටම ❤️❤️🇱🇰🇱🇰🇱🇰

  • @mrunknown7882
    @mrunknown7882 Год назад +54

    මගේ හෙල දේශය සහ සියලු හෙලයන්ට සැමදා ජය!!🙏🙏🙏

    • @jayzhjjhdfxse
      @jayzhjjhdfxse Год назад

      😂😂😂

    • @කාවින්දවිජේසිංහ
      @කාවින්දවිජේසිංහ 8 месяцев назад +2

      ​@@jayzhjjhdfxseසුද්දා එදා උබෙ ආච්චිට ඇරියෙ නැත්තම් අද උබ ඔහොම හිනා වෙන්නෙ නැ 😂

    • @Ravindra-suni_galle
      @Ravindra-suni_galle 4 месяца назад

      ​@@කාවින්දවිජේසිංහ අනිවාර්යයෙන්ම කාලකන්නි පර ජානතියෙන පර හැත්ත

  • @gethminguwanaka4633
    @gethminguwanaka4633 3 года назад +44

    Ol exam එකට එන 1818 නිදහස් සටන ගැන පාඩම් කරගන්නත් මේ ගීතය ඉතාම වටිනවා.කලාකරුවනි ඔබට තවත් මෙවන් වටිනා ගීත නිර්මාණයට හැකියාව ලැබේවා!ගොඩක් හොද නිර්මාණයක්.ඒ වගේම ඉහගම රතනපාල හිමි ගැන කොහෙවත් සටහන් වෙන්නෙ නෑ.ඒක ගැන ත් මතක් කරපු එක ගොඩක් වටිනව.🙏🙏

    • @durgapriyadarshani1882
      @durgapriyadarshani1882 Год назад

      1818 පලමු නිදහස් සටන පාඩම දරුවන්ට උගන්නන මම ඉගෙනුම් අාධාරයක් ලෙස ෙමම ගීතය යොදා ගන්නවා.අනර්ඝ නිර්මාණයක් ස්තුතියි ඔබතුමාට🙏🙏🙏

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 4 года назад +347

    මේ ගීතය අහන අහන හැම වෙලාවකම *මද්දුම බණ්ඩාර* මතක් වෙනවා.
    (මටද ඒවානි පුතෙක් ලැබේවා!)

    • @usansew782
      @usansew782 3 года назад +4

      wanna son, call me 071-1234567

    • @usansew782
      @usansew782 3 года назад +1

      Im not joking @Baby 😉😉😉

    • @sameerarangana1969
      @sameerarangana1969 3 года назад +10

      සක්කිලි බල්ලො ටිකක් කොමන්ට් කරල තියෙනවා ..කියන්න තියෙන්නේ එච්චරයි

    • @user-ld4pu9pp3k
      @user-ld4pu9pp3k 3 года назад +8

      @@sameerarangana1969 අනුකම්පා කරමු අපි එවුනට

    • @meemanagerajitha3984
      @meemanagerajitha3984 3 года назад +6

      අම්මා තාත්තා රට ජාතිය නොදන්නා අවජාතකයකු තමයි ඔය , පවු

  • @shenukinathasha4155
    @shenukinathasha4155 4 года назад +43

    මමත් කන්ද උඩරට ......😀😀😀😀සමන් sirge ගායනයකට comment එකක් දාලා නැතුව කවදාවත් ගිහින් නෑ.....මම මේ හඩට පිස්සු වැටිලා....ආදරෙයී ඔබට❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @user-gr8rj6bm3u
    @user-gr8rj6bm3u 4 года назад +41

    මේ ගීය අසන මගේ නෙතේ කඳුළු මතුවුණා. ඒ එක්කම හිතට ආඩම්බරයකුත් අවා. කඳුළ.... එදා මේදා තුර රට රකින්න දිවිපිදූ හෙළ විරුවන් වෙන්වෙන්! ආඩම්බරය ඔවුන් නැවතත් මේ හෙළ බිමේ යලි ඉපදිලා ඒ තිත්ත අතීතය පාඩමක් ලෙස සුන්දර ජාතිමාමක ගීතයකින් අපට පසක් කරන එක ගැන! සමන් මහතා ඇතුළු මේ කර්තව්‍යට සහභාගී වූ සියුදෙනට අපි ණයගැතියි! මෙවන් නිර්මාණ තව තවත් අපට ලබාදීමට ඔබ සියලුදෙනාට ධෛර්ය ශක්තිය වාසනාව ලැබේවා! චිරන් ජයතු!

  • @vimukthidhananjaya5738
    @vimukthidhananjaya5738 2 года назад +10

    මෙන්න මේ සින්දුයි උදේට දවල්ට රෑට tv , fm වලින් ඇහෙන්න දකින්න ඕනි..ඒත් ඇත්තටම ඇහෙන්නෙ වදුරු කුනුහරප 😥😥😥

  • @infinitygirl1699
    @infinitygirl1699 3 года назад +61

    ආදරෙයි මගේ රටට ❤️...
    ස්තූතියි තිස්ස ජනනායක සර්ට මෙවැන්නක් ගැන කිව්වට 🙏

  • @sandayasandya159
    @sandayasandya159 4 года назад +142

    ජාතියේ පිනට පහළ වූ ඔබ ශ්‍රේෂ්ඨ කලා කරුවෙක් ඔබට තෙරුවන්🇱🇰❤️🙏

  • @krishanpramuditha905
    @krishanpramuditha905 4 года назад +36

    කැමතිම කලාකරුවා වර්තමාන පරපුරේ.සමන් ලෙනින් සර්.දිගාසිරි වේවා!❤️

  • @nirandissanayaka3206
    @nirandissanayaka3206 5 лет назад +86

    ජාතිය වෙනුවෙන් ගීතයෙන් පෙනී සිටින ඔබට ජය

  • @renukaarachchige1500
    @renukaarachchige1500 Год назад +12

    අපේ මව්බිම වෙනුවෙන් කැපවිමෙන් වැඩකරනවා කන්ද උඩරට ශුද්ධ භූමිය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @udithawanniarachchi4763
    @udithawanniarachchi4763 3 года назад +9

    පෙබරවාරි 4 වෙනිදට මේ සිංදුව අමතක කරන්නෙ කොහොමද ? 2021/02/04 ,,, නිදහස වෙනුවෙන් දිවදුන් සියල්ලම සිහිපත් කරමු....

  • @kds1969
    @kds1969 5 лет назад +33

    මේවා ඇහෙනකොට ගොඩාක් දුක හිතෙනවා. එදත් රට පාව දුන්නෙ සිංහලයමයි, අදත් එහෙමයි, ඒක හෙටත් එහෙමම වේවි. මේ රට බේරා ගන්න ලේ දහදිය හෙලපු වීරවයින් දෙව්ලොව හරි ඉන්නවානම් ඒ අයගේ ඇල්ම බැල්ම නැවතත් මේ පුංචි රටට ලැබෙන්න ඕනා. ඒ අය හෙලපු ලෙයට දහදියට කදුලට අද කිසිම වටිනාකමක් නැතිව ගිහින් රට අරාජික වෙලා. දළදා සමිදු ගේ පිහිටින් පාවාදෙන්නන් පාගාගෙන රටට දැයට හිත ඇති මිනිසුන් වැඩි වැඩියෙන් බිහි වේවා. මේ පුංචි රට රැක දේවා...!!!!
    සමන් අයියා මේ වගේ නිර්මාණ තව තවත් කරන්නට ඔබටත් සහය දුන් සැමටත් ධෛර්ය ශක්තිය ලැබේවා..!!!!

    • @samanlenin
      @samanlenin  5 лет назад +8

      සෑම ලාංකිකයෙකුගේ ම හදවත ඔබේ වගේ වේවා!

    • @lifeforvidu7055
      @lifeforvidu7055 4 года назад +3

      @@samanlenin ඔබ තුමන්ව අදුර ගැනීමට කැමතියි

    • @maheshikodithuwakku9116
      @maheshikodithuwakku9116 4 года назад +1

      💘💘💘

  • @InushaAshwan
    @InushaAshwan 4 года назад +53

    කාලයක් ගිහිල්ලා මේ සිංදුව අහන්න හිතෙනවා ආයිත්.. ඒ අහන හැම පාරකම ඇග හිරි වැටෙනව එක පද පෙළක් ගානේ..මේක මහා අපූරූ ලේ වලටම ලියවුන ගැයෙන පද මාලාවක්.. ඒකට සමන් ලෙනින්ගෙ කටහඬ එකතු උනාම පපුවට දැනෙනවා රිදෙන්නම 🙏🙏❤❤

  • @ShehaniGayeshika
    @ShehaniGayeshika 4 года назад +74

    ඔබ තුමා ශ්‍රී ලංකාවට මැනිකක්. තවත් මේ වගේ වෙනස්ම, ලස්සන නිර්මාණ ගොඩක් රටට දායාද කරන්න ලැබේවා කියා සුභ පතනවා.

  • @dananjasammani818
    @dananjasammani818 2 года назад +19

    ඉතිහාසය පාඩමක්ම මතක තියාගන්න ලොකු උදවුවක් වුනා... ගොඩක් පින්... මේ වගේ නිර්මාණ ඉදිරියටත් ඉදිරිපත් කිරීමට ශක්තිය වාසනාව ලැබේවා....

  • @sathdaniweerasuriya6494
    @sathdaniweerasuriya6494 2 года назад +8

    කී වෙනි වතාවටද අහන්නෙ කියලාත් මතක නැහැ. ඒ තරමට මේ ගීතයට ඇබ්බැහි වෙලා. ❤ ලංකාව තාමත් දියුණු වෙමින් පවතින රටක් වෙන්න හේතුව මේකයි.එක්නැලිගොඩ , මොල්ලිගොඩලා ලංකාවෙන් තුරන් වෙනකල් ලංකාව මෙතැනම තියේවි. බොහෝ දෙනා කරන්නෙ අවුරුදු 2500ක ඉතිහාසෙ ගැන පුරසාරම් දොඩන එක. අවුරුදු 2500ක් ඉතිහාසෙ ගැන කතා කරන වෙලාවේ අවුරුදු 2500ක් අනාගතය ගැන හිතුවොත් නරකද? 🥲❤
    ❤ ඔබතුමා මම දැකපු විශිෂ්ඨම කලාකරුවෙක්... නිකන්ම නිකන් ගායකයෙක් නෙවෙයි... අති දක්ෂ කලාකරුවෙක් ❤

  • @zeaizeai2345
    @zeaizeai2345 5 лет назад +40

    එදා අපෙ රට වෙනුවෙන් දිවි පිදු එ සියලුම විරයනි මගෙ හදපිරි උත්තමාචාරය රජවරු එ සියලුම දෙනාටම නිවන් සැප ලැබෙවා එදා විර සිංහලයෝ පාවලා දුන්න එ තිරිසන් මිනිස්සු මින් මතුවට මගෙ සිංහල බුද්ධ බුමියේ් යලිත් ඉපදෙන්න එපාකියලා මම පාර්තනාකරනවා නැවතත් මගෙ රට විරයන්ගෙන් පිරුණු රටක් වෙවා කියලා මම උතුම් දලදා හාමුදුරුවන් ගෙන් පිහිට පතනවා අපෙ රටට නැවතත් දුටු ගැමුණු රජෙක් පහලවෙිවා ජයම වෙවා ජයෙන් ජයම වෙවා මගෙ සිංහල දෙරන මගෙ මවු බිම රකින්න බුදුන් වහාන්සේ බාරදුන්නෙ සක්දෙවිදුන්ට සතර වරන් දෙවියන්ගේ පිහිටයි දලදා හාමුදුවන්ගේ පිහිටයි මගෙ මවු බිමෙ වැඩ හිදින සියලුම දාතුන් වහාන්සේ ලාගෙ පිහිට ලැබෙවා මගෙ රටට බුදු සරනයි දෙවි පිහිටයි ....... මගෙ රට නැවතත් විරයන්ගෙන් පිරැනු රටට ක්ම වෙවා විර පුතුන් බිහි වන මවුවරු සතර වරන් දෙවියන් සක් දෙවියන් ගෙ රැකදෙවා ජයම වෙවා ජයම වෙවා

  • @sashikamadurangasudasinghe1751
    @sashikamadurangasudasinghe1751 4 года назад +22

    හෙළ බසට කවියට පණ ලබා දෙන
    ඔබේ ඔය සිංහල හඩින්..
    යලිත් මගෙ රට අවදි කල හැකි
    ඔබයි ඒ විරුවා ලෙනින්...❤️❤️

  • @CharityDeA
    @CharityDeA 4 года назад +41

    Saman Lenin.....අපේ පින්වත් මාතෘ භූමියේ රත්තරන් පුත්තු.....මේ වගේ අතීත සිදුව්ම් අලලා තව තවත් ගීත නිර්මාණය කිරීමට ඔබ ඇතුලු ඔබගේ කන්ඩායම තව තව හැකියාවෙන් ශක්තිමත් වේවා!🙏

  • @chamindulakshitha5928
    @chamindulakshitha5928 3 года назад +11

    ජාතිය වෙනුවෙන් හඩ අවදිකරන ඔබතුමාට ජය !

  • @dimma192
    @dimma192 3 года назад +18

    ❤️🙏🙏🙏🇱🇰 ජාතියේ කරැමෙට එදා පහල වූ පාපතරයින් තවමත් අපරටේ ජීවත් වීම මහත් දුකකි.සමන් ලෙනින් සර් ඔබට ස්තූතියි මේ ගීතය කරාට.අද තමයි මං ඇහුවේ ඒකත් තිස්ස සර් දාපු වීඩියෝ එක හින්ද.😌❤️🇱🇰 මේ වගේ සිංදු ප්‍රමෝට් වෙන්නැති එකනම් මාරම දුකයි (2021.02.03 73 වනි නිදහස් දිනට පෙර දින)

  • @sajithroshan2726
    @sajithroshan2726 5 лет назад +26

    සමන් ලෙනින් කියන්නෙ. කෙටියෙන්ම කියනවනම් ලස්සන නිර්මාණ කරන ලංකාවේ සුපිරිම ක්ලාකරුවෙක්. ජයවේවා...! 👍👍👍

  • @didnotsee8426
    @didnotsee8426 5 лет назад +38

    ඇග හිරි වැටෙනව මේව අහද්දි. 💖💖💖💖💖💖 සුපිරි

  • @lahiruperera2965
    @lahiruperera2965 5 лет назад +34

    අපේ කාලයේ පෙරලි කාර කවියා ඔබට දළධා පිහිටයි,,, කවියෙන් පෙරළියක් කොරහන් අය්යන්ඩ්

  • @sadunlakshitha6690
    @sadunlakshitha6690 Год назад +10

    තවත් මෙවැනි නිර්මාන කරන්න ශක්තිය ලැබේවා ඔබවැනි කලා කරුවන් අප රටට සම්පතක්

  • @SL_Video99
    @SL_Video99 3 месяца назад +3

    වෙල්ලස්සේ අපිට මේ සිංදුව අහද්දී මාරම ආඩම්බරයක් දැනෙන්නේ ❤

  • @malithchinthaka7680
    @malithchinthaka7680 4 года назад +27

    ශ්‍රී ලංකන් ලයිෆ් තුල දුටු.... අවාරේ මී මොර මල් ගීතයෙන් මා දුටු ඔබ ගැන ගොඩක් සතුටුයි ....මේක අහනකොට එන අපේ හයිය කියලා නිම කරන්න බැ. ශක්තිය ලැබේවා ඔබට ...තවත් මෙවන් නිර්මාණ කිරීමට

    • @samanlenin
      @samanlenin  4 года назад +2

      බොහොම ස්තුතියි ඔබට.
      (රජත රශ්මි | RUPAWAHINI)✔

  • @kjn241
    @kjn241 5 лет назад +33

    අපිමඅපේසටන එදා ලාබෙටපවා නොදෙන්න අපිටහයිය තිබුනයාලු සුදුතුවක්කු බිමනවන්න.., 💪👍සුපිරිනිර්මාණයක් ජයවේවා👌.

  • @thamidunayantha9967
    @thamidunayantha9967 4 года назад +147

    කැලේ කොලේ ජල දුර්ඝෙන්
    මරු හීසර වැහි වැස්සා
    ලොව හොල්ලපු සුදු සේනා
    වෙල්ලස්සෙදි පසු බැස්සා.❤️❤️

  • @dulsara_manakal.
    @dulsara_manakal. 2 года назад +7

    එදත් උන දේ අදත් වෙනවා නේද කියලා හිතෙද්දි මට මගේ ජාතිය ගැනම දුකයි . සුද්දා මෙහෙ පැලකරපු වල් බීජ තාමත් හොඳින් වැඩෙනවා . අපි තාමත් ඒ ගස්වල පිපුනු මල්වල සුවඳ විඳිනවා , ඒ ගස්වල ගෙඩි කනවා . ඒ පිලිලයෙන් මිදෙන්න ඒ ගස් මුලිනුපුටා දාන්න ඉදිරියටවත් මේ ජාතියට හැකිවේවා ...🙏🙏
    ජාතියෙ පිනට පහලවුන ඔබවැනි කලාකරුවන්ට ආයුබෝවේවා .🙏🙏

  • @Chamathka-ty9qj
    @Chamathka-ty9qj 3 месяца назад +3

    කවදාවත් පරණ වෙන්නෙ නැති සින්දුවක්.❤

  • @shiranthi116
    @shiranthi116 5 лет назад +28

    නියම නිර්මාණයක්. අපේ ජාතිය අද පත්වෙලා තියෙන තැන ගැන හරි සංවේගජනකයි. මෙවන් නිර්මාණවලින් හෝ ඒ අතීත ශ්‍රී විභූතිය රටට පෙන්වීම ඉතා වටී

  • @pasindumanduzhanbandara8582
    @pasindumanduzhanbandara8582 3 года назад +14

    සමන් ලෙනින් මහත්මයා කියන්නෙ
    අතිවිශිෂ්ඨ ගායකයෙක්
    එතුමා ගේ ගීත රසවිඳින්න ලැබීම ශ්‍රී ලාංකීය
    සිංහල සංගීතයේ වාසනාවක්...🇱🇰🇱🇰🙏
    ඔබතුමාට දීර්ඝායු ලැබේවා.. ..!!🙏🙏

  • @janithmalshan705
    @janithmalshan705 5 лет назад +37

    තවතවත් මේවැනි නිර්මාණ ලක් මැණියන්ට දායාද වේවා ...
    බුදු සරණයි ..

  • @Rasa-guna
    @Rasa-guna Год назад +11

    ඒකටනම් දුක හිතුනා..............😢😢😢😢අපේ මුතුන් මිත්තෝ මහන්සි වෙලා බේර ගත්තා ලක් මෑණී මේ කාලකන්නී අමන පාලකයෝ කනවා 😢😢😢😢

    • @kavindujayaweera6293
      @kavindujayaweera6293 Год назад +2

      Un Kalu Suddo bn. Sudda me rate palanaya deela giye Kalu Suddanta ekai apita mehema une.

  • @premasirividanage6967
    @premasirividanage6967 2 года назад +8

    ඇඟ හිරිවැටෙන නිර්මාණයක් 🌸🙏🌷👌💐 තෙරුවන් සරණයි නිර්මාණයට දායක වූ සෑම අතිවිශිෂ්ඨ කලාකරුවෙක්ටම.....🙏💐 ඔබ අප සිත් තුළ සදාතනිකවම අමරණීයයි.............ආයෙත් තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🥰🥰🥰🥰🥰

    • @samanlenin
      @samanlenin  2 года назад +2

      තෙරුවන් සරණයි 🙏

  • @explorenewzealandwithnmit4344
    @explorenewzealandwithnmit4344 5 лет назад +26

    ලෙනින්.... අපේ ඉතිහාසයේ හිටපු කලාකාරයන්ට වගේම ඔබටත් සුදුසු තැනක් දෙන්න අපේ මිනිස්සු කැමති වෙන එකක් නෑ. මේ හැම කලා කටයුත්තක්ම කරන්නෙ 100% අවන්ක චේතනාවෙන් බව දන්නව. වදින්නම්, දේශපාලුවන්ට, tv channel වලට කඩේ යන්නනම් එපා. මේ වගේම ස්වාදීන ගමනක් යන්න ශක්තිය ප්‍රාර්ථනා කරනවා. අපි ඔබට ආදරෙයි ලෙනින්...
    Sameera- New Zealand

    • @samanlenin
      @samanlenin  5 лет назад +5

      බොහොම ස්තුතියි සමීර!

    • @senkadagala5634
      @senkadagala5634 4 года назад

      සහතික ඇත්ත ❤

  • @sajithagunasekara1466
    @sajithagunasekara1466 4 года назад +25

    සමන් අයියේ කෑ ගහලා අඬන්න හිතෙනවා. ඒ තරම් වේදනාවක් දැනෙනවා. 😓

    • @samanlenin
      @samanlenin  4 года назад +9

      ඔය හැඟීම ඔබේ මතු පරපුර ට ගෙන යන්න. බොහොම අගෙයි!

    • @sajithagunasekara1466
      @sajithagunasekara1466 4 года назад +3

      අයියේ මේ වගේ ගීත ගොඩාක් කරන්න අනාගතේ වෙනුවෙන්. පුලුවන් නම් දන්න කවි අයියා ගායනා කරලා විස්තර කරලා යූටියුබ් එකට දාන්න. අද මිනිස්සු ඇහුවෙ නැතත්. තව අවුරුදු පනහක් ගියත් ඒවා මේකේ තියේවී. අපි වගේ උන් එදාටත් හොය හොයා මේවා අහයි. අන්න ඒ හින්දා යුතුකම ඉෂ්ඨ කරන්න අයියේ පිං සිද්ද වෙයි.🙏❤️

    • @dulangawarupitiya1102
      @dulangawarupitiya1102 Год назад +1

      මටත් එහෙමයි 😥

  • @asankaekanayake1139
    @asankaekanayake1139 4 года назад +33

    මෙවැනි විශිෂ්ට නිර්මාණ කිරීමට ශක්තිය ධෛර්යය වාසනාව ආශිර්වාදය නිබඳව ම ලැබේවා .🙏🙏🙏🙏. තෙරුවන් සරණයි

  • @dammikadammika5285
    @dammikadammika5285 Год назад +5

    එදා පටන් අද දක්වා ජාතිය වෙනුවෙන් දිවි පිදූ වීරයන්ව අපි සදා සිහිකරමු ඒ අපගේ යුතුකමකි🌹🌹🌹🇱🇰🇱🇰🇱🇰🙏🙏🙏

  • @kalaniky
    @kalaniky 2 года назад +6

    මගේ නවය වසරේ ළමයි ට 1818 කැරැල්ල ගැන කරලා ඉවරයි .ඒ උනාට මන් මේ ගීතය ළමයිට අනිවාර්යයෙන් අහන්න දෙනවා.ඒ තරම් වටිනවා ගීතය.ඔබට තවත් මේ වගේ නිර්මාණ කරන්න හැකියාව ලැබේවා

  • @-report1070
    @-report1070 4 года назад +96

    සුද්දා එවපු කැප්පෙටිපොල නිලමේ හැරුනේ රට රකින්න...💪
    💪
    💪

  • @chathurakarunasekara5698
    @chathurakarunasekara5698 4 года назад +358

    කියන්න වචන නෑ... ලොව හොල්ලපු සුදු සේනා වෙල්ලස්සෙදි පසු බැස්සා... අපිම අපේ සටන එදා ලාබෙට පාවා නොදෙන්න අපිට හයිය තිබුන යාලු සුදු තුවක්කු බිම නවන්න... මේවා ඇහෙද්දි ඇගේ මයිල් කෙලින් වෙනවා

  • @Green-cw8bi
    @Green-cw8bi 4 года назад +17

    සොබහාදහමේ බිහි වුන ලස්සන ජන්මයා ඔබයි ශිව" සරනයි 🙏🙏🙏

  • @vijithasanjeewa8960
    @vijithasanjeewa8960 Год назад +3

    කරුමය අපි කවදාවත් පාඩම් ඉගෙන ගන්න ජාතියක් නොවීමයි. සුපිරි නිර්මාණයක්

  • @dhanusbro7646
    @dhanusbro7646 4 года назад +21

    පෙර පිනට පහල උන කටහඬක් අයියණ්ඩි උබට තියෙන්නෙ..අපි තාම වාසනාවන්තයි මේ වගේ සිංදු අහන්න ලැබෙන එක,ඇගේ මයිල් කෙලින් වෙනවා..චිරං ජයතු උබට අයියේ❤️❤️❤️

  • @anilmunasinghe9609
    @anilmunasinghe9609 4 года назад +19

    අයියා ඔයාලාවගේ කලාකාරයෝ මේ රටට වැඩි වැඩියෙන් බිහිවෙවා....

  • @kingsenan8165
    @kingsenan8165 5 лет назад +46

    එ් එන ගැම්ම කියල නිම කරන්න බෑ,ජය.

  • @Zhen23
    @Zhen23 2 года назад +5

    ගියපු නුවණ අයෙත් බෑ
    ඇතුන් ලවා වත් අදින්න
    අතීතය ම ගුරුවරයෙකි
    හොඳ පාඩම් ඉගෙන ගන්න.
    💯💯
    රට ජාතිය ආගම එදා පටන් ආරක්ෂා කරන උතුම් මහාසංඝරත්නයට මාගේ නමස්කාරය වේවා 🙏
    රට ජාතිය වෙනුවෙන් කැප වූ කැප වෙන සියළුම දෙනාට වහ වහා උතුම් චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා .🙏🙏🙏

  • @chamilathilakarathna2479
    @chamilathilakarathna2479 Месяц назад +2

    හිතට වදින ගීතයක්❤...අපේ ර⁣ටේ ලොකුම වැරැද්ද පාවාදීම... මේවා අපට හොඳ පාඩම්...

  • @ravinduanjana5576
    @ravinduanjana5576 5 лет назад +12

    ඇත්තටම හිතට වැදුන.අපේ රට දියුණු කරන්න නම් අපි ඔක්කොම එකට එකතු වෙන්න ඕනෙ.අද ලෝකෙ ලොකු ලොකු වැඩකාරයො ගොඩක් ශ්‍රී ලාංකිකයන්.ඒත් මේ රටට සේවය කරන්න ඉන්නෙ ටික දෙනයි.අපේ රටේ තව කොච්චර වැඩ්ඩො ඉන්නවද?එදා ලෝකෙ හොල්ලපු පර සුද්දොන්වත් පරද්දපු අපිට එකතු උනොත් මොනාද කරන්න බැරි?මේ ලක් අම්මට වෙන කවුරුත් නෑ.ඉන්නෙ මේ කොල්ලො කෙල්ලො ටික විතරයි.අපි එකතු වෙලා රට හදමු.දේශපාලුවන් විනාස කරන මේ රට අපි ආපහු හදමු.අපිට මොනාද කරන්න බැරි?ඔක්කොම වැඩ්ඩො තමා ලංකාවෙ ඉන්නෙ

  • @mahapolawa9022
    @mahapolawa9022 4 года назад +21

    කොහොමද මොකුත් නොලිය යන්නෙ. saman Lenin මම ගොඩක් ආදරෙයි මගෙ රටේ අතීතයට.අපි නූපන් ඒ අතීතයට ඔය හඩ දිගේ මට ගමනක් තියෙනවා , ස්තූති මහත්වරුනි. නිර්මානකරුවනි මෙහි.

    • @samanlenin
      @samanlenin  4 года назад +4

      බොහොම ස්තුතියි 😀

    • @nisansalapriyanthi9650
      @nisansalapriyanthi9650 3 года назад

      Ada dawasata mama 6 parak ahuwa age roma kupa ilippenawa obata pin

  • @palindamadubashana7736
    @palindamadubashana7736 4 года назад +31

    ඉස්සර කාලේ සුද්දන්ට කත් ඇදලා ඇදලා සිංහලකම විකුණං කාපු බල්ලෝ අදත් අපි අතර ඉපදිලා ඉන්නවා. ඔය Unlike කරලා තියෙන්නේ ඒ වගේ පරයෝ තමා.
    සමන් ලෙනින් සර් කියන්නේ අපේ ජාතික සම්පතක්. ඒ වගේම කටක් ඇරලා කියන්ඩ පුලුවන් සුපිරි වැඩ්ඩෙක්...
    #respect 🇱🇰

  • @nilminirathnayaka6920
    @nilminirathnayaka6920 2 месяца назад +2

    9 වසරේ ඉතිහාසය පොතේ තියෙනවා මේ සින්දුවේ තියන දේවල්... බොහොම ස්තුතියි ඔබතුමාට 🙏🏻

  • @sanjayakularathna6252
    @sanjayakularathna6252 3 года назад +2

    ඇත්තටම ඔබ ගායකයෙක් නෙමෙයි ...ගායකයන්ට ගායනය .. සිංදු කියන්නේ මොනාද කියලා දෙන ආසහාන ගායකයෙක් ගායනේ විරයෙක් ඇත්තමයී ඔබගේ සිංදු බලත්දි ඇස් වලට කදුලු එනවා .. රට බෙරෙගන්න ලොකු සටනක් කරපු අපි වගේ රනවීරුවන්ට එක හොදට දැනෙනවා දුක අමාරුවෙන් බෙර ගත්ත රට දැන් නැතී වෙගෙන යන එකට ඔබට ජය වෙවා මෙ වගේ නිර්මාණ කරන්න ශක්තිය ලැබෙවා

    • @samanlenin
      @samanlenin  3 года назад +2

      ඔබ රණවිරුවෙක් නම් මාගේ ආදරය පිලිගනු මැනවි. 🙏

  • @kavindasandun1485
    @kavindasandun1485 4 года назад +12

    සතියකට පාරක් අහනව මේ සින්දුව මම ඇගේ මයිල් කෙලින් වෙලා රට ගැන අමුතුම හැගුමක් එනවා 👉❤️❤️තරුන අයගෙන් කැමතිම ගායකයා තමයි සමන් සර් 😍

  • @nethminiedirisinghe3339
    @nethminiedirisinghe3339 4 года назад +7

    ගියපු නුවණ ආයෙත් බෑ
    ඇතුන් ලවාවත් අදින්න
    අතීතයම ගුරුවරයෙකි
    හොඳ පාඩම් ඉගෙන ගන්න.
    වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සුපිරි ගීතයක් සර්.මේ සිංදුව නියම හෙළයෙක්ට මිසක් පර ජාතියකට අහන්න බෑ.එදා වගේ අදත් පාවාදීම් එමටයි.සිංහල බෞද්ධයා නැවතත් අවදි විය යුතුය.දැන් එයට කාලය පැමිණ ඇත.පර ජාතීන්ගෙන් මේ බෞද්ධ රාජ්‍ය බේරා ගත යුතුය.සියලු දේශපාලකයන් මේ සිංදුව ඇසිය යුතුම එකක්.මගේ මේ බෞද්ධ රාජ්‍ය උතුම් වූ තෙරුවන් බලෙන් සුරැකේවා!චිරාත් කාලයක් වැජඹේවා!ඒ වගේම සමන් සර් ඔබට නීරෝගී බව මෙන්ම දිඝාසිරි ලැබේවා! !සිංහලයන්ට ජය!!

  • @allright7234
    @allright7234 4 года назад +17

    ඔයාගෙ හඩ කනට ගොඩක් සනීපයි සහෝදරයා.ඔබගේ මෑනියන්ට වැදූ පිනට දීර්ගායුශ ප්‍රාර්ථනා කරනවා 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @chamiyamax-jc3ev
    @chamiyamax-jc3ev Год назад +4

    මාරම කටහඩක්☺️☺️ 1818 මුලු සටනම සින්දුවෙ තීනො❤️‍❤️‍

  • @user-ld4pu9pp3k
    @user-ld4pu9pp3k 3 года назад +5

    නැගෙනහිර වරාය විකිනිමට යනවා කියලා හාමුදුරුවරු අන්න මොර දෙනවා, දුක ටිකක් තිනි කර ගන්න අාවේ මේ ගීතය අහන්න, අනේ මංදා කවද්ද අැත්තටම සැනසීමෙන් හුස්ම ටිකක් ගන්නෙ, හැමදාම මොකක් හරි එකක්😖😖😖

  • @kasunmunasinghe7007
    @kasunmunasinghe7007 4 года назад +43

    මේක අහද්දී ඇස් වලට කදුලු එනවා..😥😥😣

  • @hashiliyanage1656
    @hashiliyanage1656 4 года назад +18

    හරිම ලස්සනයි අයියේ👍
    රට ජාතිය ගැන එන හැගීම කියල නිම කරන්න බෑ. ❤️
    පර සුද්දට කත් අදින එක්නැලිගොඩලා, මොල්ලිගොඩලා තාම ඉන්නවා.
    උන් තමා අන්ලයික් කරල තියෙන්නෙ.
    අපේ ඉතිහාසය පෙල පොත් වලින් අයින් කරන කාලෙක මෙවා වත් බලලා අපේ පුංච් නංගිලා මල්ලිලා රටට උන විනාසේ තේරුම් ගනි. එයාලට තේරුම් යන්න ඕන අදටත් වෙන්නෙ මේ දේම කියලා.

  • @anudelthalawa8402
    @anudelthalawa8402 4 года назад +27

    රටක් වටින ගීත. ජාත්‍යාලය අපේ කම මනාවට ඔප්නැංවෙන ගීතයක්..ඉතිහාසය අමතක වූ අයට නැවත ඉතිහාසය මතක් කර දෙන ගීතයක් .ජයවේවා සමන් ලෙනින් ඔබතුමාට..

  • @pamathmetthaka9760
    @pamathmetthaka9760 3 года назад +63

    තිස්ස සර්ගේ video එක බලලා 2021 ආවේ කවුද?

  • @sameerabro239
    @sameerabro239 3 года назад +5

    අපේ තිස්ස සර්ගේ කතාව බලලා මේ වීඩ්යෝ එක බලන්න ආපු මන් වගේ අය තවත් ඉන්නවද?

  • @nimalchandratilaka9528
    @nimalchandratilaka9528 4 года назад +14

    ඉතාම වටිනා මෙම ගීතයට සම්බන්ධ වූ සියලු සිල්පීන්ට රටෙහි සියලු දෙනාගේ නමස්කාරය.....උත්මාචාරය ගෞරවය .හිමිවේවා....