Dan inna Sinhalayo danne natannai, sindu kiyannai, ragapannai witharai. TV wala yana mega teledrama, moda Sinhala sindu ape rate young generation eka kaala thiyenne.
The Greatest Singer Dearest uncle Sunil; You are awesome...i really appreciate this your Song..So Uncle i thank you from the bottom of my heart !!! All the best& Good Luck !!!
Ratataa jateyata adare menissu Dan marila 😔........... A Thames neyama *senhala dawewaru.* Ane A okkoma Dan na. 😔. Ratata adar mata mukuth karanna Bari aka gana mata 😔. Samawenna Sri Lanka mawni.
මෙන්න ගීත...මේවා අපේ පරපුරට අහන්න දෙන්න ඕනි....මොකද්දෝ හේතුවකට අපේකම අපේ එවුන්ම විනාශ කරනවා, කර ගන්නවා...එවුන්ට කියලා දෙන්න ඕනි මුතුන් මිත්තෝ ජීවිත පරිත්‍යාගයෙන් රට සිංහල ජාතිය බුදු දහම ආරක්ෂා කලේ මුන්ට ඕනි ඕනි විදිහට නැති කරන්න නෙවෙයි කියලා...
Aniwaren
අනිවාර්‍යයෙන්ම..🤝
අනිවාර්යයෙන්ම 💯
Sinhalaya Kama sapaya wenuwen Thamunge rata , jaathiya winasa karana balawegawalata support karana nisa thamai mehema wenne. 😢
ඇස් දෙකට කඳුළුත් එනවා මේවා ඇහෙනකොට, දීර්ඝායුෂ වේවා තුරුණුවන් සරණයි
කන්දෙගෙදර දුප්පත් නෑදැයින් පෙරමුනකට රැස්වෙන සද්දේ
කකුළු ලෙසට සුද්දන් කෙලියාවේ ටිකකට උතුරන තුරු හොද්දේ❤️🔥
දැන් වේලා තියදේ එ කාලේ කිවුවා ❤❤❤❤
සින්හල කියන එකේ ගැම්ම.. ජය වේවා.. තෙරුබන් සරනය්
මේ සින්දු ලමයෙන්ට අහන්න මාධ්‍ය වල ප්‍රචාරය කරන්න.මේ රට ගොඩ ගන්න මෙතනින් පටන් ගන්න ඕන .කුඩා කාලෙ ඉදලා ලමයෙන්ට අහන්න දෙන්න ඕන .
අනිවාර්යයෙන්ම
ජාතිය වෙනුවෙන් දහඩිය කඳුලු කැප කළ මිනිස්සුන්ට ප්‍රණාමය 🌷❤️🙏
මොරටුවේ පුරන් අප්පු උතුමානෙනි ඔබට මුලු ජාතියේම ප්‍රනාමය
❤❤❤❤❤
#කේමදාස මාස්ටර්....😍😍😍🙏🙏🙏
අද කාලෙට ගැලපෙන සිංදුවක් සුද්දෝ රටින් පන්නලා කලු සුද්දෝ මුලු රටම බංකොලොත් කරා 😂
මේ හඩවල්වලට ගහන්න හඩවල් නෑ ,නැවත මෙවැනි පරම්පරවක් බිහි වෙන්නෙත් නෑ , සරච්චන්ද්‍රයන් ,සුනිල් ආරියරත්නයන් ,සුනිල් එදිරිසිංහයන් , ආසම චරිත මගේ , අසමසමයි ,අද්වීතියයි
තුතිවේවා වියතුනේ ❤❤
මම සුනාමියෙන් පස්සේ එකෙක් ,❤❤❤
ආදරෙයි මගේ එකෝ
ඇත්ත ❤
සිංහල මිනිස්සු ගැන මෙතරම් දැනෙන ගීතය ගායනය රූප රචනය සඳහා සැමට ස්තුතියි
ඇස් දෙකට කඳුලුත් එනවා මේවා ඇහෙනකොට.දීර්ඝායු වේවා සුනිල් සර්.තුරුණුවන් සරණයි
අපිත් දැන් වයසයි....... ඒ කාලේ අපි උතුරු නැගෙනහිර වෙනුවෙන් යුධ බිමේ හිටියා..... මේවා බලනකොට ඇහෙන කොට තාමත් ඇගේ ලේ කකියනවා.......❤❤❤❤❤
🙏🙏❤🔥
මේ වගේ ගීත තමයි අපේ දරුවෝ අහන්න ඕන ඒත් ඉතින් උන් අහන්නේ වෙන බයිලා
Derana, Hiru, Sirasa wage TV channels wagema Social Media thamai lamainge oluwa kaala thiyenne.
ඔබතුමාගෙ හඩ නම් මාරයි. වචනවලින් කියන්න බැරි තරම් ලස්සනයි.❤❤
පුර පෝය හදට කවිය තමා මගෙ ආසම සිංදුව, දැන් මේකත් මගෙ ආසම කවියක්..
කියන්න වචන නෑ. ඇත්තට ම මරු. තව මේවගෙ සිංදු අපිට ඕන. අනිවාර්යයෙන් ම ඕන.
උතුම් තෙරුවන් සරණයි 🌹🙏
අපෙන් පස්සෙ ගිලිහෙන අතීත කතා දැන් දරුවන්ට අහන්න හොයන්න දැනුමක් ගන්න වටිනවා...💐💐
ඒ සංස්කෘතිය මන් වගෙ ලමෙක් හින්දාවත් පහලට යන එකක් නෑ,,❤️🥺
කඩුවක කොපුවක ඉන්නට කල් නැත
කන්දේ යුධ ගිණිදැල් නැගුනා ❤️
අද තත්ත්වය මනැසින් දුටු විශිෂ්ට කලාකරැවන්
අපේ සර්ට තෙරුවන් සරණයි ..🙏🙏🙏
ඔබතුමාට බුදු සරණයි දිර්ඝායු වේවා දලදා සමිඳුන් පිහිටයි හදවතෙහි ගායකයානනී ❤🙏🙏🙏
පර සුද්දන් සින්හල පොලවේ කැති ගහලා ❤️💥 පුරන් අප්පු කන්දට වැඩි දෙවියෙක්❤️❤️ දැන් කාලෙ සින්දු මොනවද ඇත්තටම මිලියන ගනන් බලන ඒවගෙ තීන අර්ථය මොකක්ද?ඇත්ත්ටම ල්න්කාව පව්.
🤙🤙🤙👌👌👌👌👌👌👌👌👌👌👌👊👊👊🤞🤞🤞🤞💖💖💖💖💖💖💖💖💄💄💄💄💄💄💑💑💑💑💑💑💑💖💖💖💖💖💖💖💖💖💖beauti ful o ma shashmi
Mata ayye us💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖
ඇත්ත
Dan inna Sinhalayo danne natannai, sindu kiyannai, ragapannai witharai. TV wala yana mega teledrama, moda Sinhala sindu ape rate young generation eka kaala thiyenne.
මේ හඬ අහන්න ලැබීම පෙර කල පිනක්.
සින්දුවක්ම නෙමෙයි ඒක ආගමක් 😈❤️🔥
The Greatest Singer Dearest uncle Sunil; You are awesome...i really appreciate this your Song..So Uncle i thank you from the bottom of my heart !!! All the best& Good Luck !!!
බණේ සිටින දෙවියෝ අද ඇත්නම් සුද්දව හතරට පලනවනේ❤❤❤
ඇයි මාධ්‍යයෙන් මේවා නිතර ප්‍රචාරනය නොකරන්නේ? 🥺❤
unta mewa wedekne. unta oni rata vinasha karanna witharai
උන්ගෙ තියෙන පරගැති කමයි වල් වැදිච්ච කමයි. 😐🤐
සුපිරියි ❤❤
adamai me sinduwa ඇහුවේ... හරිම වටිනවා..
ආසම කටහඩක් 🖤🔥
මෙවට තමයි සින්දු කියන්නෙ බුදුසරණයි 🙏🙏🙏🙏
දේශය වෙනුවෙන් 💐 දේශයේ නිදහස වෙනුවෙන් 🌹ජීවිතය පරදුවට තැබූ...... වීරෝධාර නායකත්වය 💗
වීර පුරන් අප්පු 🙏🏻 ඔබටයි මේ හදපිරි උත්තමාචාරය.
❤️
What could help to praise this? This is such a great masterpiece..❤️❤️❤️🙏grateful to great singer and the composer.
Very excellent
විශිෂ්ඨ ගැයුම
Rata jathiya wanuwen nagitenna kalaya Hare Dan wath nagitapiyaw.
❤
Macho
ජාතියක් අවධිකල ජාතියේ පිනට පහළ වූ අම්මා... මේ තාක් ඔබට හොද කිව්ව අපේ රටේ මිනිස්සු හෙට සිට තමන්ගේ දේශපාලන වහල් බව නිසා මඩ ගසන්න පටන් ගනී.. මේ මහා දිරිය කාන්තාව රැක ගැනීම අපේ යුතුකමයි..
පලවෙනි comment එක 😊😊
Namo buddaya.theruwan saranai weva rekawal siyalu denatama..abitha Sinhala jathiye abimanaya asau.....
,ලේ කකියනවා❤❤❤
තෙරුවන් සරණයී ඔබට ❤
That feeling ❤️👊🎆🎆
Love you mother Sri Lanka
පුරන් අපපු කන්දට වැඩි දෙවියෙක් මාර සෙනඟ මැද මර යුද්දේ❤❤❤😢
මේ ගීතයෙ තවත්.අර්ථයක් තියනවා
පුලුවන් නං ඒක කියන්න
දැන ගන්න ආසයි .
මොකක්ද A?
හරිම ලස්සනයි සුනිල් අය්‍යෙ❤️
බදු කතාව නම් කාලීනයි
😍♥පට්ට👍👍මරු
Magical voice ✨️🎶
Thank you sir
Beautiful😍👍🎉✨
Harima lassabai.....ahanna ahanna asai...
❤🤩😍😍💑🤙💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💖💟👑👑💄💄💄💄
dan ape harakgen thamai rata beraganna WELA THIYENNE.......ARAGALAYA JAYA
Super !
Menna kavi👍👍
මේවා පාර්ලිමේන්තුවේ උදේ හවස පාලකයොන්ට ඇහෙන්න දාන්න ඕන
Suddata jathaka vichcha un thamai un like karala thiyenne
👍👍👍
අම්මෝ ලේ නලියනවා
අදත් තනේ තියෙන කිරි වලට බදු ගහන උන් බිහිවෙලා
kalu suddoth api elawamu
හිරිගඩු පිපුනා.දැන් රටේ තත්වෙත් මේක ම තමා
අපි වෙනස් කරමු ❤️💪🙏❤
හරි වෙිදනාවක් ඇති වෙනවා
කණට මී පැණි.
💯
Best of the world
ආලෝකෝ උදපාදි🎉
superb
Great ❤
සුපිරි.
Kadlin nat piri,nawaobatumalata samma sanbudu saranai dirayuza labiwai mama Kuwait Kuwait 🇰🇼♥❤💖✨😍❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
ගීතය ඉතා ආසාවෙන් රසවින්දා, 😊🙏💐
මේ ගීතය වගේම මේ මහවිරු ගීතයත් අසා බලන්න...
Thambapanni - තම්බපණ්ණි (නිදහසේ මහ විරු උපහාර ගීතය)
ruclips.net/video/v2hDVFJe9XM/видео.html
හිතාදර නැන්දේ, මාමේ, අයියේ, අක්කේ, නංගියේ, මල්ලියේ…
මම ගම්පහ සුමේධ විද්‍යාලයේ ඉගෙනුම ලබන, සස්මිතු රන්දිර හෙට්ටිආරච්චි. තම්බපණ්ණි ගීතය මගේ කුළුඳුල් නිර්මාණය වන අතර, එදා මෙදා තුර දේශයේ නිදහස වෙනුවෙන් තම ජීවිතය පවා නොතකා ලේ දහදිය වගුරවා කැපකිරීම් කළ දේශයේ මහා විරුවනට උපහාරයක් වශයෙන් නිර්මාණය කළ ගීතයකි.
මෙම ගීතය ඔබ රසවින්දේ නම්, ඔබත් මමත් වෙසෙන මේ පුණ්‍ය භූමිය පිළිබඳව අභිමානයක් ඔබ හද තුළ හටගත්තේ නම් ඔබගේ ආශිර්වාදය කැමැත්තකින් (Like) සටහන් කරන ලෙසත් මෙම ගීතය ඔබේ හිත මිතුරන් සමග බෙදාහදා (Share) ගන්නා ලෙසත් කාරුණිකව ඉල්ලා සිටිමි.
පුන් සද සේම පීරාලා රට මැද්දේ...
රන් කෙදි සේම පීරාලා පිට මැද්දේ ..
මාර සෙනග වට කරගෙන යම යුද්දේ...
ලෙවුකේ මැතිදු අද තනියම වෙල මැද්දේ ....
මේ මියුරු රස නොදන්න සමහරු ගැන කණගාටුයි.
Heart touching voice...
Jiwite appramana sinhala wiruwange shkthiya pennapu obage gayanaya deye dayadayak sir
දෙස,බස,රැස ගැන
කවියෙන් ගීයෙන් ටීටරයෙන්
මොන විදියෙන් කිව්වත්
කලුසුද්දෝ නෑ ඒ ගැන සිතුවේ...
උන්ගේ ජාතිය කලවම් වූවා සේ
උන්ගේ ලයෙහි නෑ යහගුණ දුටුවේ....
උ
Godak watinawa
nice❤️❤️
ආසම ❤🫡💆🏻
Kathi gannoni dan inna balu nayakayonwa!
😍😍😍
සුද්දා විනාස කරේ සින්හල බවුද්ද සන්ස්කෘතිය
Truth of history
මේ ගීත අද ළමයින්ට ඇහෙන්න සැලස්විය යුතුයි
අපේ වීරවරුන්🙏🙏🙏 වීර පුරන් අප්පු ඇහැලේපොළ අදිකාරම්තුමා වීර කැප්පිටිපොළ අධිකාරතුමා කිවුලගෙදර මොහොට්ටාල මොල්ලිගොඩ 🙏🙏🙏😂😂😂😂😂
මේ ගීත අහද්දි ඇඟේ ලේ කකියනවා..මේ අරගලය දැන් තිබුනනම් සුද්දො මරාගෙන කන්න පුලුවන් නේද කියනහැඟීම එනවා..
වෙලාවකට හිතෙනවා මෙච්චර කේන්ති යන්නෙ ඒ කාලෙ අරගලේ යුධ වැදුන එකෙක් හින්දද දන් නෑ කියල😢
👌🤩😍
පුරංඅප්පු කන්දට වැඩි දෙවියෙක්.මාර සෙනග සමග මර යුද්දේ
👍👌😊🔥♥️
❤🙏
What I feel is something else... If they Ruled the Sri Lanka this far we would have a better day today!!
Hadawatama wedinwa😂😂
🙏
👌👌👌👌👌❤️❤️❤️
Ratataa jateyata adare menissu Dan marila 😔........... A Thames neyama
*senhala dawewaru.*
Ane A okkoma Dan na. 😔.
Ratata adar mata mukuth karanna Bari aka gana mata 😔.
Samawenna Sri Lanka mawni.
🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤🌿❤
2022 th ahana lassana sinduvak
💖💖💖💖💖🙏🙏
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
Lankawata dalada samidu pihitai siyallo dahanmi wethwa
Para sudda.
හිතට සින්දු කියන මිනිස්සු