Sir .please .teach .the Chidren.....the..art ..of EATING ...GRASS LIKE ..DAD S...AND .MUM S OF ..SRI..LANKAN...BUDDHISTS T.H.A N K.....S..I...R FOR....NOT ..EATING...TANAKOLA FUTURE ...GENERATION
@@ashiyaproduction I do not really know about your intention of videos in RUclips. I am following various science , technology & also various religions for my new investigation of dharma side. I am in interested again in biology after school time because I need to renew my memory. I am sorry if you misunderstood that I am in interested any of Sri lankan politics or any social issues. I follow Mr. Tissa jayanatake for my easy access to biology subjects.
Oba thuma apage Sinhala Jathiyata labuna agana vasthuvaki.You are an asset to our nation.Apage ahinsaka daruvange as padana oba thumata godak pin. Budu saranai
Yes , speaking the truth can be dangerous but if no one comes forward, then as a nation, we are in a defeated position. This sir is doing a a service beyond his job and we must appreciate his role.
Sir, your presentation is excellence . Good for any age💐 Students were laughing may be they don't realise that Kappetipola was a hero not a laughing matter.
අනේ අපි ජාතියක් විදියට අඩන්න ඕනි දෙයක් අපේ ජාතියේ වීරවරයෙක්ට උනු අපරාධය ගැන හිතලා..ඒත් මෙතනදි සර් කියන කාරනේට හිනා වෙලා පන යනවා...අනේ එවැනි වීරත්වය පිරුණු ශක්තිමත් යුග පුරුෂයන් අද අපේ රටට බුරුතු පිටින් බිහි වේවා...!🥺🙏🙏🙏🙏
අපේ සර්ට ආදරේ අය කෝ ලයික් එකක් දාමුද.🙏🙏දීර්ඝායුෂ වේවා සර්😀🙏
Wow great. Very nice
Adarema adarei
Math kamti sir wage wenna
මසුරං කතාව
කැප්පැටි පොල උතුම්නාන් සිංහලේට පාරමිතා පුරාණ් ආපු අපේ දෙයියෝ
සර්ට බුදු සරණායි
Okunma thamay pawala dunne
අම්මෝ රාජිත බෙල්ලෙ වැල දාගෙන මැරියන් උබ....සුපිරි කතාවක් සර් ඔබතුමන්ගේ කටහඩ ඇහුනත් මනසට හරි සනීපයි ....
මෙී වගේ ගුරැවරැ ලබන්න සසරෙ පින් තියන්න ඔීන.
මෙි දේශපාලකයන්ගෙන් පරිස්සමි වෙන්න ගුරැතුමනි. වටිනා ජීවිතයක් අපේ රටට ඔබතුමා. 225ම වටින්නෙ නෑ මෙතුම තරමි. තෙරැවන් සරණයි !
කැප්පෙට්පොල නිලමේ තුමන් යලි අපේ රටේ ඉපදේවා!❤❤❤
මං සර්ගෙ පන්ති ඇවිල්ලා නෑ..ඒත් මේ වීඩියෝ ඔක්කොම බැලුවා..මාරයි සර් නං.සුබ පැතුම් සර්ට ❤️❤️
Me 2 ...
Sirge 9 weni episode eka thiyenwada mata hambunne
මමත්
ඔබ තුමාට ආයු වැඩෙන බෙහෙතක් හොයලා දෙන්න මට පුලුවන් වුනා නම් මං ඒක අනිවාර්යයෙන්ම කරනවා,මොකද ඔබතුමා මේ රටට,ඉගෙන ගන්න දරුවන්ට ඉතාමත් වටිනා සම්පතක්.බුදුසරණයි තිස්ස ගුරුතුමණි....!!!
සුවහසක් ලාංකිකයන්ගේ ආශිර්වාදය ඔබතුමා ට ලැබේවා.....!!!
Thilini Madushani sirama
සර් පරිස්සමෙන් ඔය දේශපාලුවන්ට මොලේ නෑ,,සර්ට කරදරයක් කරන්න බැරි නෑ...
දෙසැම්බර් 7 න් පස්සේ ජනාධිපති නාගානන්ද මහතා ඔය දුෂිතයෝ හොරු ගෙදර නීතියේ ආරක්ෂාව සැමට ලැබෙනවා
@@shanakadevinda632 hri bn :/
Shanaka😂😂😂😂
අනෙ ඔයාට තෙරැවන් සරනයි
@@shanakadevinda632 casino නාගා ජෝකර්ලට අහුවෙන බූරුවො.
ආදරෙයි සර්... ❤❤ තවත් බොහෝ කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ
ගොඩක් වටිනවා මහත්මයාණනි! මේවගේ වැදගත් කරුණු අපට අරගෙන එන්න ඔබට ගොඩක් ස්තූතියි!
GAS balla Jathika weerayo wihiluwata ganna epa
@@karolisappuhamigerohanawas2876 a
සර් කියලා දෙන දෙ ඕනේ කෙනෙකුට තේරුම් ගන්න පුළුවන් බුදු සරණයි සර්
ලමයිනුත් හරි විනෝදෙන් ඉගෙනගන්නවා උගන්වද්දි හරිම පැහැදිලියි ඕන කෙනෙකුට තේරෙනවා ස්තූතීයි සර්
Neyamatama sir keuawa 👍👍
සර් වටිනවා සර්❤️❤️❤
️රාජිතට දුන්න අතල් එක අම්මෝ😂😂😂😂
rajitha samanalayeklu ban
රාජිත ගැන කියපු කතාව අම්මෝ ...... 🤣🤣🤣
( කැප්පෙටිපොල නිළමේතුමා දාන බෙට්ටක් තරම් වටින්නේ නෑ ..... ) 🙏🙏🙏
RUclips එකේ educational content හදන අපිට සර් ලොකු හයියක්. 💪💪💪
ජයවේවා ..... 🤛🤛🤛
Rajithayata kade yana awun unlike karalada koheda.. gon wasso
👍👍👍👍
Muslim meneemaruwanta raajitha udaw karana ekata uwa hire danna one ehema naththan kotayak uda bella thiyala oluwa wen karanna one 😆
XXG nemei Bola... XXY...😂😂😂🙏
👍👍👍👍👍👍👍
කැප්පෙටිපොළ මහ දිසාව 🙏💪🇱🇰❤️🔥🦁 වීර සිංහලයා 🦁🦁❤️🔥🇱🇰☸️
ගුරුතුමා ඔබ තුමාගේ වීඩියෝ ඔක්කෝම මම බලනවා , ඔබ වචනයේ පරිසමාප්තයෙන්ම සැබෑ ම ගුරුතුමෙක් ඔබ තුමාට තෙරුවන් සරණයි ,✌ ජය
@@ashiyaproduction ok
ඔබ තුමාගේ මේ හැකියාව පෙර භව වල සිටම එන එකක් බව ප්‍රත්‍යක්ශව මා දකින්නේ එය එතරම්ම ස්වභාවිකව සිදු වන නිසා පමනක් නොවේ ඒ ශයිලය මේ භවය තුලදී පමනක් ගොඩ නගන්නට නොහැකි නිසාමයි.නමුත් ඊට අමතරව මා ඔබ තුමාගේ දකින සුවිශේෂ දේ තමයි,මගේ මේ රටට,ජාතියට,බුදුන්වහන්සේ දේශනා කල දහමට තියෙන ආදර ගෞරවය.මුදල් හම්බකිරීම පමනක්ම තම වුර්තිය කරගත් බොහෝ ගුරුවරුන්ට ඔබතුමා කදිම ආදර්ශයක්.අනික යලි යලි මේවාට සවන් දෙන මට පැහැදිලි වන්නේ,මේ සුවිශේෂ හැකියාවන්ට අමතරව ඔබතුමා මේ අසරන බුද්දි මත් ලමයිනට දෙන්න හදන පනිව්ඩය,මයිත්‍රිය,කරුනාව,පහත් දේ පහත් ලෙසම කීමට ඇති බියගුලු නැති ගතිය,නුවනනේ,,ප්‍රග්නාවේ ඇති වටිනාකම ආදිය. ඔබතුමාගෙන් ඉගෙන ගන්න ලමයිගෙන් අතලොස්සක් හෝ දොස්තරලා වීම කෙසේ වෙතත් මේ කියන ගුනයන් තම හදවත් තුල යම් ප්‍රමානයට හෝ රෝපනය කීරීමට බීජය ශස් රීක ලෙස තැන්පත් කලොත් හොදයි කියා මා පුද්ගලිකව සිතනවා.එයින් දීර්ඝ කාලීනව ඔවුන්ටත් රටටත් විශාල යහපතක්ද සිදු වෙනවා අනිවාර්යයෙන්ම.සුඛී දීඝා යුකෝ භව!
@@ashiyaproduction ඔබ බෞද්ධ නම් අනිවාර්යයෙන්ම ,කතෝලිකයන්ට වෙනස් කමකට නොවේ ඔවුන්ගේ දෘශ්ටිය නිසා මට ගැබුරට කීමට එතරම් දෙයක් තියෙයිද හිතන්න අමාරු නිසා
Budu saranai. Kata athi puthek.
Sir .please .teach .the
Chidren.....the..art ..of
EATING ...GRASS
LIKE ..DAD S...AND .MUM S
OF ..SRI..LANKAN...BUDDHISTS
T.H.A N K.....S..I...R
FOR....NOT ..EATING...TANAKOLA
FUTURE ...GENERATION
සර්ගේ වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ මන් විතරද?🤘
මමත් ahamai
Ae mama..
Ape sir... Pin krl thiyei mth mehem sir knkgen igen gnn...
Ai meeee mmmmmm....
Mamath
අපේ සර්ට ජය වේවා කියන අය කෝ බලන්න
රටට හොද සර් කෙනෙක් හැමොටම ගොඩක් දෙවල් ඉගන ගන්න පුලුවන්
සර් බලාගෙන අපිට ඔබ තුමා මහමෙරක් වටිනවා ඔය දෙශපාලනය කරන උන් අමු තිරිසන්නු සර්ට බුදු සරනයි
සෞඛ්‍ය ඇමතියා ගැන කියනකොට ළමයින්ගේ හිනාවෙන්ම තේරෙනවා රාජිත කියන්නේ මොනවගේ තකතීරුවෙක්ද කියන වග ඉස්කෝලේ යන ළමයින්ගේ පවා ගර්හාවට උපහාසයට ලක් වෙන පාර්ලිමේන්තු ඇමතියෝ. ජනනායක සර් කරන්නේ ජාතික යුතුකමක්. ජීවිතේ ඉස්ඉස්සෙල්ලම ජන්දයක් දාන්න ඉන්න දරුවන්ට රට ගැන වගවිය යුතු ආකාරය කියා දෙනවා.
@@ashiyaproduction no problem bro.!
සර් සතියට video තුනක් හතරක් දානවට කැමති අය ලයික් කරමු ♥️
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
දුක හිතුන කතාව ඇහුවම නියම වීරයෝ හිනා වෙවී ඇහුවට
ලග ලග විඩොයෝ දාන්න සර්. අහන් ඉන්න ආසයී. 🤗
පට්ටම ටොක් එක....අඟට නොදෙනී වදින්න ඕනේ තැන්වලට වැද්දුවා .....ඔබට ජය.....
ඔබතුමාට දිර්ගායුශ ලැබේවා !
ඉගෙනගෙන නම් නෑ මේ ගුරුතුමාගෙන්... ඒත් අදහන්න ඕන චරිතයක්....🙏🙏🙏බුදු සරණයි ඔබතුමාට....
එහෙව් ජාතියක් අද පාට පක්ෂ වලට බෙදිලා දේශපාලුවන්ගේ අසූචි වළඳන මට්ටමට නිවට වෙලා...
මටත් ඒකමයි හිතුනේ..කොහොම ඉන්න ඇද්ද ඒකාලෙ..අපෙ ජාතියෙ යෝධයෝ.
නියමයි සර්.අපේ දැන් ඉන්න සෞඛ්‍ය ඇමති ගැන හොඳට තේරුනා.ස්තූතියි.😂😂😂
Mmmm e komoda😂😂😂😂😂theru ne sawukya amathi ga na
ඔබ වගේ ගුරුවරු තවතවත් බිහි වෙවා!! තෙරුවන් සරණයි ඔබ තුමා ට.
උසස් පෙළ ජීව විද්‍යාව තුල ප්‍රවේණි පාඩම ගැන නැවත අධ්‍යයනය කරන්න, හරිම සැහැල්ලුවෙන් සහ ලාංකීය බුදු දහම පදනම් කරගත් ඉතිහාසය තුල වටිනාකම නැවත සිහි ගන්වමින් මට කරන්න පුළුවන් උනා. ඒ අතර අපගේ පාසල් කාළයේ බෞද්ධ පසුබිම් මානසිකත්වයට නව පරපුර ගෙන යන ඔබතුමාට මගේ ආචාරය 🙏
@@ashiyaproduction I do not really know about your intention of videos in RUclips. I am following various science , technology & also various religions for my new investigation of dharma side. I am in interested again in biology after school time because I need to renew my memory. I am sorry if you misunderstood that I am in interested any of Sri lankan politics or any social issues. I follow Mr. Tissa jayanatake for my easy access to biology subjects.
හරිම ඛේදවාචකයක් .අහනකොට ඇග හිරි වැටෙනවා ..ඔබ තුමා.පමණයි..මෙවා පිළිබඳව දැනුවත් .කරන්නේ 🌹🌹🌹
දැනුම සහ විනෝදය, දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන්
පට්ටම කතාව සර්. ජෝක් එක්ක හිතට වදින්නම කතා කරනව!!!!!!!
තෙරුවන් සරණයි !
රට දැය සමය කියන මේ තුන් අංගයන් පිළිබඳ දැනුම ආකල්පය හා කැක්කුම ළමුන් තුල ජනනය කරන ජනනායක ගුරුතුමණි, කල්‍යාණය වේවා !!!
සුපිරි කතාව ,, සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන්නෙ නැ , එක නිසා මුං හැමදාම පාර්ලිමේන්තුවෙ ගිහින් රට කනව,, බුදුසරණයි අපේ සර්ට
අපේ අසහාය මුතුන් මිත්තන් ගැන අලුත් පරපුරට කියාදෙන එක හරි වටිනව.
උතුම් කැප්පෙටි පොළ නිළමේ උතුමාණන්ට මතු බුදුබව ලැබේවා 🌹❤️🌹ලැබේවා🌹❤️🌹ලැබේවා🌹❤️🌹සාදු🙏🌹❤️🌹සාදු🙏🌹❤️🌹🙏🌹❤️🌹👋🖐️✌️💪👍🙏🙏🙏🌷🥀💐🌻🌸🌺🏵️🌹💎🌹🌹👑️🌹🙏🙏🙏
සර්ගෙ වීඩියෝ බලන්න පුදුම ආසයි. සර්ට බුදු සරණයි
රටේ දේශපාලුවන් ගැන ඉගෙන ගන්න ලමයිනට කියලා දෙන එක නියමයි සර්..බුදු සරණයි සර්ට..👍
ලැට් කටාගේ වහල් සෙට් එක මෙතනටත් එයිද දන්නේ නෑ ඌ වෙනුවෙන් ටෝක් කරන්න!
එදා ඉස්පිරිතාලේ ඉස්සරහට ආවා වගේ!
පුදුම සතුටක් ඇත්ත අහන්න ලැබීම .තෙරුවන් සරණයි ඔබතුමාට .
කාලින අවස්‍යතාවයක් ඔබතුමා කරන්නෙ. අද නුතන පරම්පරාවට ජාතක අභිමානය,ජාතිකත්වය හැගිම් අඩුයි .එකට පවතින අධ්‍යාපන ක්‍රමයත් හේතුවක් විය හැකියි .අපේ අතිත විරුවන්ගේ සුර විරකම් පැවසිමෙන් අද පරම්පරාවට එහි වටිනාකම ඔහුන්ගේ සිත් වෙනස් කල හැකියි .ඔබට ජය.
සුපිරි කතාව 👍🇱🇰
සින්හල ජාතියත් බුදුදහමත් පෙරටු කරගෙන දයෙ දරුවන්ට නිසි අදායපනය දෙන ගුරු පියතුමෙක් කාලෙකින් දක්කෙ. තෙරුවන් සරනයි. ගුරුතුමනි..
අපේ සර්ට තෙරුවන් සරණයි...
ඔබතුමා අති විශිෂ්ටයි...
නියමයි සර් නියමයි ,උබගේ යුතුකම ඔබ හරියටම කරනවා,පාසැල් අද්‍යාපනය විතරක් නෙමෙයි සමාජය පිලිබඳත් ඔබ අපූරුවට කියා දෙනවා ,උබ වැනි ගුරුවරු මේ සමාජයට තව අවශ්‍ය යි
🤣🤣🤣🤣🤣🤣🤣
දෙවියෝ රකින්නට ඕනෑ මේ රත්තරන් ගුරුවරයෙක් ...ඉගෙන ගන්න ළමයින් කොච්චර වාසනාවන්ත da..දරුවන් ට හොඳට මතක හිටිනවා ඇති..ජාති ජාතිත් මේ පින ma ඇති ..අද ගුරුවරුන් කියන්නේ නමට ...මගෙ මුළු පවුලම හරියට මෙතුමා ge video එකක් අහන්නේ බලන්නේ මුතු මැණිකක් ලැබුණා වගේ...කාරුණිකව ඉල්ලීම ..අපිට මේ ගුරු පියතුමන්ගේ live වැඩ සටහනක් කරන්න කියලා ...අපි ආසයි එතුමාගේ පුංචිම කාලයේ ඉදන් විස්තර දැනගන්න...හරි වටිනා මිල කල නොහැකි සම්පතක් නිසා එතුමා ගෙනත් video එකක් කරන්න .....අපිට අපෙ දරුවන් ට ගන්න ගොඩාක් දේවල් තියෙන්න පුළුවන් ....අපි වාසනාවන්ත වුණේ නැ කවදාවත් මෙහෙම ගුරුවරයෙක් ලබන්නට ...අපි ආදරය කරන ඔබ තුමන් ට තෙරුවන් සරණයි ...deergau ලැබේවා ලැබේවා ලැබේවා ..🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤
Watapita ලගේ නිස්සංක video එකෙන් ආපු අය ඉන්නවද 🥲💔
බුදු සරණයි... දෙවි පිහිටයි... සර්... 🙏🙏🙏
ඔබට දීර්ඝායු වේවා සර්. නිදාගෙන හිටපු ජනතාව බහුතරයකගේ ඇස් ඇරුනේ ඔබ තුමා නිසා. 🙏🙏🙏 තෙරුවන් සරනයි...
බොහොම ස්තුති සර්
සර්ගෙ වීඩියෝ අපොට හුගාක් වටිනවා ජේසු පිහිටයි
අම්මෝ සර් පරිස්සමින් ඔය දේශපාලකයෝ මී හරක් වගේ.අනින්න බලාන ඉන්නෙ.දැන් පේනවනෙ රට වෙනුවෙන් කතා කරපු ඉරාජ්ට කරපු දේ.ඔබ තුමත් පරිස්සමින් මොකද ඔබ වැනි මිනිසුන චිරාත් කාලයක් ජිවත් වෙන්න ඕන.බුදුසරනයි සර්
Kathawa sahathika etha hebei awula rata wenuwen Katha karapu Iraj 😂 Ane Yako
ඉරාජ් පන්සිල් පද පහ දන්නවද මචං?
ඉරාජ් පන්සිල් පද පහ නොදන්නවා වෙන්න පුලුවන්.නමුත් සිල් රකිනවා වගේ ඉන්න හුගක් අය කරන්නෙ දිය යටින් ගින්දර ගෙනියන එක.මමත් ඉරාජ්ට බැන්නා කාලයක්.නමුත් කෙනෙක්ගේ අතීතයත් එක්ක වර්තමානය සසඳන එක වැරදි.ඉරාජ්ට අකමැති අය ඉන්නත් පුලුවන් හැබැයි ඉරාජ් කතා කලේ අපට අයිති උරුමයක් වෙනුවෙන් විදුලිය ලබාදෙන එක ගැනයි.දේශපාලකයින්ට කඩේ යන්න වෙලාවක් නෙවෙයි සහෝදරයා මේ. ඇත්තටම මම තර්ක කරන්න කැමති නැහැ.ඕනම කෙනෙකුට ඕනම දෙයක් කතා කිරීමේ නිදහස තිබෙනවා.ඒ නිදහසයි රජය තහනම් කලේ
M
Ane thanks sir mama hoya hoya hitapu eka thamayi sir kiyala dunne
සර්ගේ විද්‍යාවට එහා ගිය දැක්ම විද්‍යාවෙන්නම් ගන්න බෑ....
ඇත්ත කතා කරපු එක ගොඩක් වටිනවා
හැම video එකකම ඉගෙන ගන්න දෙයක් තියෙනවා .. Thank you sir...🌼🌼🌼
Yes
කඳලුත් අාව යකෝ හිනාවෙලාම විඩියෝවෙ අවසන් අදියරට එනකොට අැත්තමයි සර් එ් විරැවා ගේ බෙට්ටකටවත් සම කරන්න පුලුවන්ද රාජිතයා
ගුරු පියාණනි ඔබට දීර්ඝායුෂ ලැබේවා !.....🌷🌷🌷🌷🙏
නියමයි sir මම හැමදාම බලනවා ඔබ තුමා ගෙ වීඩීයෝ ස්
මං හිතන්නෙ සර්ගෙ යූ ටියුබ් වීඩියෝ ගොඩාක්ම බලන්නෙ දරුවෝ නෙවෙයි.. දෙමව්පියෝ... ❤️❤️
වීර කැප්පෙටිපොල නිලමේතුමා (ඌව මහ දිසාවේ) පිලිබඳ මේ කල කතාව සම්පුර්ණ ඇත්ත. නිදහසින් පසු '54 දී එතුමාගේ හිස නැවත ලංකාවට ගෙනවුත්, මහනුවර ශ්‍රී දළදා මාලිගාව අභියස මහමළුවේ තැන්පත් කරනු ලැබුවා. අදත් ඒ ස්මාරකය දළදා මාලිගාව ඉදිරියේ දක්නට ලැබෙනවා.
❤💗💙💚💛🧡💜
රාජිත ට නියමෙට වදින්න ඈති
කෝ මේ පරාජිත.... 🤪
Oba thuma apage Sinhala Jathiyata labuna agana vasthuvaki.You are an asset to our nation.Apage ahinsaka daruvange as padana oba thumata godak pin. Budu saranai
බුදුසරනයි අපේ රත්තරං සර්
THANKS FOR THE valuable information about keppetipola ... GOD BLESS YOU SIR
අනේ සර් පරිස්සමෙන් ඔකුන් කරදර යක් කරයි ඔන තුමන්ට තෙරුවන් සරනයි
ඇත්තමයි මහත්තයො ඔබව අදහන්න ඔන මනුස්යෙක්
මමනම් කොමස් කරන්නේ එත් සර් විඩියෝ එකක් දානකන් බලන් ඉන්නවා💗
👑 රජා
adooo
Raja kollo
Raja,Mn nm sirge class yanawa malli
හොහ් හෝ යාලුවන්නේනේ........!
සුපිරි කතාව සර්. ❤❤❤❤❤
නියමයි sir...... මාර උපමාවක් දුන්නෙ. බුදුසරණයි ඔබට
නියමයි මහතාගේ ඉගැන්වීම් රටාව ....
Ow sir rajithayaga කතාව ඇහැව්වා .ane sir oya හැමදේම පැහැදිලිව kiyala දෙනවා budusaranai සියලුම දෙවියන්ගේ පිහිටයි
ගොඩක් ආදරෙයි සර්
සර් කියපු කතාවනම් ඇත්ත ඔබ තුමා පරිස්සම් වෙන්න මොකද බෙට්ටක් තරම් වත් ඔකුන්ගෙ මොලයක් නැහැ තිරිසන්නු ලංකාවට පහල උනු .ඔකුන්ට කරන්න පුලුවන් තිරිසන් වැඩ විතරමයි ...අපෙ සර්ට බුදු සරණයි ....අපිට හැම පැත්තෙන්ම මිනිස්සුන්ට ඇත්ත හරියටම පහදල දෙනවා හැම මොලයක් නැතිව හිතන්නෙ නැති එකෙක්ට උනත් හිතන්න පුලුවන් විදියට හිතට වදින්න කියල දෙනවා උබ තුමට පින් දීර්ගායුශ වේවා ගරු ගුරු පියානෙනි... ......
ඇත්තමයි ගොඩක් පෙහෙදිලි යි 🌷🌷🌷🌷🌷
@@ashiyaproduction හරි 🌷
අනේ ෂෝක් අප්පා, නියම සර් කෙනෙක්, නිදුක් නිරෝගි සුව
තෙරුවන් සරණයි ගුරුතුමා
Good luck God bless you sir
Obathuma sinhain athara kesara sinhayek rata jathiya agama Gena kekkumak thiyena. Adambarai obathuma Gena, rata jathiya agama Gena abhimanayak ethikaravana deahana thava thavath karanna shakthiya lebeva. Budu saranai
THANK YOU SIR !!!! SENDING BLESSINGS!
සර්ගේ පාඩම් ලස්සනයි ඔකොම
Just waiting to watch again....thank you for the video...
රටේ තරුණ දරුවන් හැටියට කැප්පෙටිපොළ උතුමාගේ හිස නැති කැඳ පයින් සිටගැනීම සිනාවට ලක් කිරීම වේදනා ගෙනදෙන මොහොතක්. අද සින්හල වෙසින් විරිත්තනා සින්හ හිවලුන් හෝ මේ සිසුන් අතරින් කෙනෙක් සුද්දාගේ ඒ ක්‍රියාව, ඒ අපේ සින්හල හිස ගෙනයාමට ඔවුන්ට ඇති අයිතිය, සහ අප නොදකිනා අපට කැක්කුමක් නැති සින්හල කමේ අයිතිය ගැන හිතනවා නම් මොනතරම් අගේද? ජාතියේ පැතුම ලෙසින් එහෙව් එකෙක් උපදීවා !! එකෙක් !! එකෙක් !! 🇱🇰
අපේ ඥානසාර හිමිලා එවන් උතුම් සිංහලයන්ගේ අද සිටින පරපුරේ අය විය හැකී
ඉගැන්වීමටම උපන්නෙක් දුටිමි..🙏🙏
හරී..👍
Yes , speaking the truth can be dangerous but if no one comes forward, then as a nation, we are in a defeated position. This sir is doing a a service beyond his job and we must appreciate his role.
නියමයි
සර්ගේ කතාව නම් නියමයි,හැබැයි ප්‍රවේසම් වෙන්න,ඕකුන්ට කුලි හමුදා ඉන්නවා,
We are so blessed to have you
පංතියට ගිහින් නිකන් ඉදගන ඉන්ඩ හිතෙනව.ස්ර්ගේ කතාවල ඔප්පු කිරීමක් තියන්ව විද්‍යත්මකව නිකන් කට කතා නෙවෙයි ඒකයි ඒවගෙ වටිනාකම
වටිනවා සර්
Sir, your presentation is excellence .
Good for any age💐
Students were laughing may be they don't realise that Kappetipola was a hero not a laughing matter.
Grate lesson!!! So true!!!
රාජිත ගැන දුක හිතුනා අප්පා!! 😂😂😂
Rajithagena duka hithenna heeek. Muth xxy wente??
ruwan Senarath තොට සිංහල බෑ කියලා මොනව කරන්න ද! 😂 පව්
You are my sunshine. ..great, love to hear ur speech 😘
තෙරුවන් සරණයි සර්..❤
niyamai kollo kelllange oluwa hadanawata jaya wewa...
දේශපාලුවන්ට ප්‍රඥාව නෑ. ඒත් ඔබතුමාට දැනුම බුද්ධිය හා ප්‍රඥාව තුනම තියෙනවා ! ප්‍රඥාව නැති ඔවුන්ගෙන් ප්‍රවේශම් වෙන්න ! විවෘත වීම ඉතා හොඳයි නමුත් සර් පොඩ්ඩක් උපක්‍රමශීලි වෙන්න ! 🙏🙏💐
බලන්න කලින් ලයික් කරපු අය කෝ.