yashodara kavi යශෝදරා කවි. පාරිශුද්ධ ප්‍රේමයේ ආනන්දනීය මූර්ථිය.

Поделиться
HTML-код
  • Опубликовано: 10 дек 2024

Комментарии • 573

  • @ireshadissanayake-oo5ck
    @ireshadissanayake-oo5ck Год назад +35

    මතු උපදින හැම ආත්මෙම ඛෙෘද්ධයෙක්ම වෙලා ඉපදේවා..මරනය ලගදි මට බුදු ගූනම සිහිවෙිවා...

  • @SaduniSaduni-j4i
    @SaduniSaduni-j4i 11 месяцев назад +28

    යසෝදරා මහරහතන් වහන්සේගේ පිහිටෙන් මගේ අයියටයි මටයි සතුටින් ඉන්න ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @piumalijayasingha8018
    @piumalijayasingha8018 Год назад +35

    මමද උපදින හැම භවයකම යශෝදරා දියණියක් ව ඉපදේවා!!! උතුම් නිර්මල බුදු සසුන ඇති ,සත් පුරුෂ ඇසුරේ බෞද්ධයෙකුව ඉපදේවා !!!

  • @punchihewage
    @punchihewage 3 года назад +283

    හිතට මාර සැනසීමක් ,වගේම හුගක් සංවේදීතාවයක් දැනෙනවා...මා උපදින ආත්මයක් ආත්මයක් පාසා බෞද්ධයකුම වී ඉපදේවා....

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад +9

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

    • @mudiyanselagedassanayaka9620
      @mudiyanselagedassanayaka9620 Год назад +4

      😅😅😅😅t❤y🎉

    • @dilanifernando2392
      @dilanifernando2392 Год назад +5

      Sadu sadu

    • @milanbharatha7141
      @milanbharatha7141 Год назад

      මෙහි බෞද්ඩ කමක් නැත.මෙහි ඇත්කේ අතිශයින්ම සංවේදි උතුම් ගැහැනුන් තම ස්වාමිපුුරැෂයාගේ උතුම් අධිෂ්ඨානය සාර්තක කරගැනීම සදහා අතිශසංවේදි කැපකීරීමක් කළ ආකාරයයි .එම නිසා මෙය හැම ජාතියකම උතුම් කාන්තාවන්ටම තිලිනයක් වේවා.

    • @ranjandesilva8484
      @ranjandesilva8484 Год назад +6

      මගෙත් එකම පැතුම මම උපදින හැම ආත්මයකම බෞද්ධයෙකු සිංහලයෙකු වශයෙන් මේ උතුම් පිංවත් රටේම ඉපදේවා යනු පැතුමයි.. අපේ තරැණ පරපුර මේ කවි ගායනා ශවණය කරනවා නම් කොච්චර වටිනවද..

  • @theripehesomindathero4987
    @theripehesomindathero4987 3 года назад +55

    හරිම ලස්සන වදන් පෙලක්...
    මෙය රචනා කළ කටුගස්තොට සිරිධම්ම හිමියන්ටත්, සුමිහිරිව සුගායනය කළ නිපුනි හංසිකා සොයුරියටත් නිදුක් නිරෝගි සුවය චිරජීවනය ලැබේවා ...තෙරුවන් සරණයි

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад +1

      අපෙ හාමුදුරුවනේ
      තෙරුවන් සරණයි ඔබ වහන්සේටත්!!!

  • @nishachandrasiri7140
    @nishachandrasiri7140 Год назад +62

    පරම පිවිතුරු උත්තරීතර ප්‍රේමයේ ප්‍රතිමූර්තිය බදු වූ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා!

  • @ajeekp
    @ajeekp Год назад +72

    ඒ අති උත්තම යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණයන්ට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏

  • @chathurikapushpakumari9009
    @chathurikapushpakumari9009 6 месяцев назад +19

    මමත් යශෝදරා තෙරණිය වන්දනා කරන කෙනෙක් යශොදරා තෙරණින් වහන්සේගේ පිහිටෙන් මාගෙ මවටත් නංගිටත් මගේ මහත්තයටත් කිසිදු කරදරයක් නොවේවා මගේ කිරි සිහිනය ඉක්මනින් ඉටු වේවා

  • @sankapalisankapali2861
    @sankapalisankapali2861 Год назад +27

    යශෝදරා තෙරනියට ලක්ශ කෝටි වාරයක් නමස්කාරය වේවා❤🙏🙏

  • @susanthikabalasinha9541
    @susanthikabalasinha9541 9 месяцев назад +5

    යසොදර දෙවිගේ පිහිටෙන් මගේ රත්තරන් පවුල අරක්ෂා වේවා ලබන හැම අත්මෙම මගෙ මේ දරුවන් සුවම්‍ය මටම ලැබෙවා🌺🌺🌺🌸🌸

  • @harshivindya410
    @harshivindya410 Год назад +43

    යසෝදරා මහ රහතන් වහන්සේට මාගේ නමස්කාරය ලැබේවා.....මතු උපදින හැම ආත්මයකම මට පිවිතුරු දැනෙන්න ආදරය කරන්න දන්න පින්බර ස්වාමියෙක් ලැබේවා...මේ අකුසල් දුරුවේවා...

  • @podimenikeherath8532
    @podimenikeherath8532 6 месяцев назад +6

    යශෝදරා කවි පෙල රචනා කල බුද්ධ පුත්‍රයාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා

  • @malamangala-fo9iy
    @malamangala-fo9iy Год назад +40

    මොනතරම් වාරයක් ඇහුවත් මදි හරිම සංවේදීයි.තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @suranjikapriyadarshani901
    @suranjikapriyadarshani901 Год назад +5

    මාගේ ජීවිතයේ යතාර්තය අවබෝධය කරන්න මහාරැකුලක් උනේ මාගේ රාහුල මාතාවෙනි ඔබ වහන්සේ ගේ අනුහස් බාවයෙන් ලැබුණු ශක්තියයි මෑනියනේ නිකෙලෙස් හදමඩල හිම් මුලු ව්ස්වයටම උත්තරීතර එක ම කාන්තා රත්නයවූ රාහුල මාතා යසෝධරාමහ තෙරනින් වහන්සේට මාගේ නමස්කාර ය වේවා සාදු සාදු සාදු

  • @gayanpushpakumara171
    @gayanpushpakumara171 4 года назад +60

    මන් මේක ගොඩාක් අහලා තියෙනවා ඒ තරම් ලස්සනයි .හිත නිදහස් වෙනවා .පින් ගොඩාක් හැමෝටම

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад +3

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @dil8363
    @dil8363 Год назад +13

    යශෝදරා මහරහත් තෙරනින් වහන්සේගේ උතුම් ගුනයෙන් නොමේරූ ලදරු දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන සදිව් පුතුට නිරෝගි දීර්ගායුශ ලැබේවා !

    • @NishuJayasooriya
      @NishuJayasooriya Год назад +2

      දැන් පුතාට හොදයිද

    • @dil8363
      @dil8363 Год назад +2

      තවමත් මගෙ පුතා ප්‍රතිකාර ලබන ගමන් ඉන්නෙ .

    • @NishuJayasooriya
      @NishuJayasooriya Год назад +2

      @@dil8363 මොනව වෙලද පුතාට

    • @dil8363
      @dil8363 Год назад +1

      @@NishuJayasooriya නිවුන් දරු උපතක්.මාස 6න් හම්බවුනේ.එක බබෙක් නැති උනා.මේ බබා විතරයි මට දැන් ඉන්නෙ .මෙයත් තාම රෝහල් ගත වෙලයි ඉන්නෙ .පුලුවන් නම් ඔයාලා හැමෝම මගෙ දරුවට නිරෝගි දීර්ගායුශ ප්‍රාර්ථනා කරන්න.

  • @hansanipiumali4958
    @hansanipiumali4958 7 месяцев назад +5

    Sadu sadu sadu 🙏🙏🙏 යශෝදරා තෙරණියගේ ආශිර්වාදයෙන් මා හට සැබෑ ආදරය ලැබේවා

  • @thusharinilmini3738
    @thusharinilmini3738 Год назад +62

    🙏🙏 මෙයැ ශ්‍රවණය කරනකොට ඇසට කදුලක් ආවෙ නැතිනම් ඒක පුදුමයි ,,හරිම සංවේදී ,,,❤❤❤,ඇය නමින් යශෝදරාවයි ,,,

  • @anuradhapurasos2631
    @anuradhapurasos2631 Год назад +12

    ඒ අති උත්තම යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේගේ අනන්ත ගුණයන්ට මාගේ නමස්කාරය වේවා.. 🙏🙏🙏
    7
    Damith Darshana
    Reply

  • @rithmi_sehansa
    @rithmi_sehansa Год назад +12

    හිත රිදෙන හැම මොහොතකම මම අහන්නෙ යශෝධරා කවි පෙළ,මගෙ හිතට පුදුම සහනයක් දැනෙනවා වගේම දරා ගැනීමත් ශක්තිමත් වෙනවා ඒ වෙලාවට....❤️🙏🙏🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 11 месяцев назад +6

    සාධූ!සාධූ!සාධූ!තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ රාහුල මාතා යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරයම වේවා!🙏🙏🙏

  • @rushiniscreations9268
    @rushiniscreations9268 Год назад +57

    මගේ මුළු ආත්මයටම සැනසීමක් ලැබෙනවා මේක අහන වාරයක් පාසා...

  • @SankalpaCilwa
    @SankalpaCilwa 9 месяцев назад +5

    මේකනම් මාර ලස්සනයි අපි හැමදාම රැට අහනවා 🤍🤍🙏🙏

  • @vdsy1234
    @vdsy1234 Год назад +10

    🌺🌺🌷🌷මම පතන්නේ ඔබ වහන්සේගේ දෙපා ලගවැද වැටි ඔබේ දෙපා සිපගන්න🌺🌺🌺🙏🙏

  • @PushpaKumari-uv7hm
    @PushpaKumari-uv7hm 6 месяцев назад +5

    මම දවසකට දෙපාරක් විතර මම මේ කවි ටික අහනවා.ගයනවා.ඒ තරමට ආසයි .මම ප්‍රාර්ථනා කරන්නෙත් සිංහල බෞද්ධයෙකු වී මේ සිංහල ද්වීපයේ ම ඉපිද ,මේ ගෞතම බුද්ධ ශාසනයේදී හෝ මෛත්‍රී බුද්ධ ශාසනයේ අරහත් පලය ලබා ගැනීමට හැකි වේවා ...!!! යන පැතුමයි.

  • @buddikathewarapperuma5019
    @buddikathewarapperuma5019 3 года назад +32

    මේ වගේ දෙයක් අහන්න ලබාදුන්නටත් පින් සිදුවේවා ..🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @MethmiIduwari
    @MethmiIduwari 5 месяцев назад +5

    ප්‍රේමයෙහි ලා මා දුටු සුන්දරම ස්ත්‍රිය යශෝදරාය 😊❤️
    ඇය තම නික්මුණු ප්‍රේමය දෙස බලා නිහඩව සමුදීමට තරම් ශක්තිමත් විය 🖤✨🌼
    ඉතින් කල්පයක් පුරාවට අතනොහැර......💕🌼
    අවසන් භවයේදීත් නිහඩව සුබපතා බෝධිසත්වයන්ගේ ගමනට දිරිදුන් ඇය පාරිශුද්ධ ප්‍රේමයේ සංකේතයයි 🤍🍃🙏

  • @senababaranda5417
    @senababaranda5417 Год назад +11

    අහපු වාර ගනන මතකත් නෑ අදත් අහනවා ඉදිරියෙදිත් පුලුවන් හැම වෙලාවකම අහනවා ඒ තරම්ම මිහිරි හඬකින් ගායනා කරනව හිතක් නිවන්න පුලුවන් හඬක් තෙරුවන් සරනයි .

  • @sanmalikaushalya2981
    @sanmalikaushalya2981 3 года назад +22

    කොච්චර අැහුවත් එපා වෙන්නෙ නෑ.අැස් දෙකට කදුළු එනව අහන හැම විටෙකම.🙏🙏🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @Happy-z2v
    @Happy-z2v 6 месяцев назад +3

    මෙ කවි පෙල අහලා සිතට මර දුකක් දැනුනා😢❤ මාර සැනසිමකුත් දැනුනා මම හැම අත්මයක බවුදයකු වි ඉපදෙවා..❤🙏🙏🙏🙏🙏.❤

  • @bandusilwa7967
    @bandusilwa7967 7 месяцев назад +5

    මේ කවි පෙල අසනවිට හිතට දැනෙන සුවය මට නම් කියන්න මා දන්නා වචන මදියි නිර්මාණයට දායකවූ හැම දෙනාටම පින් පතමි බුදු සරණයි.

  • @santhasumanasiri3541
    @santhasumanasiri3541 Год назад +21

    මොන තරමි කරදර තිබුනත් සිතට මෙි කවිපෙල අහන විට සිතට දැනෙන සනිපය කියා නිමකල නොහැක

  • @karunaperera7422
    @karunaperera7422 4 года назад +107

    කියා නිම කරන්න බැහැ සතුට. එතරම් මිහිරි යි.ගායනය පදවැල දර්ශනය .මෙයට දායක වූ සැම දෙනාටම සුබ පැතුම්. දුකින් සිටින විට ක පුදුම සැනසීමක්. පින් සිදුවෙවා

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад +4

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @sudarmaillangakoon9448
    @sudarmaillangakoon9448 7 месяцев назад +5

    සැනසීම යි සිතට ඉපදීම ක් නම් එපා... මාර්ග පලයන් ලබා ගැනීමට හේතු වාසනා වේවා!!!!!!

  • @maleekasubasani8794
    @maleekasubasani8794 Год назад +13

    යසෝදරා උතතමාවියට මාගේ නමස්කාරය වේවා.❤❤❤🙏🙏🙏

  • @sihinasithijaya9272
    @sihinasithijaya9272 3 года назад +8

    තෙරුවන් සරණින් මුලු ලෙවම නිවී සැනහේවා. උතුම් බුදු ගුණ මහිමයෙන් සියළු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත්ම වෙත්වා🙏🙏 සාදු සාදු සාදු

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @maheshsenarathna7704
    @maheshsenarathna7704 Год назад +4

    යශෝධරා තෙරණින් වහන්සේගේ අනන්ත ගුණයන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏..හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ....

  • @Bimsarasenarathna6928
    @Bimsarasenarathna6928 3 года назад +35

    ඒ ඉවසීම මිහිපිට කිසිම කාන්තාවකට නෑ..😔 ඇය නමින් යශෝධරා නම් විය.. උත්තරීතර ප්‍රේමයේ මඟ සලකුන ඇයම විය.. ඇයට සම කල හැකි කතක් තවම පහල වී නොමැත.. සංසාර ගත ප්‍රේමයේ හිත නිවනා භාවනාව යශෝධරාවයි.. ඇයගේ ප්‍රේමය නිකැලැල්‍ය🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад +1

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      ruclips.net/video/o0F9EM2yVK4/видео.html

  • @sujeewasamansujesaman2930
    @sujeewasamansujesaman2930 9 месяцев назад +2

    A uthum yashodara maha rahath theranin wahanseta mage uthum namaskaraya wewa. Yashodara maha rahath theranin wahansege anubawa balayen mage biridath biridage kuse sitina daruwath me lokaye sitina siyalu mawwaruth daruwanuth niduk wewa.
    Nirogi wewa.
    Suwapath wewa...

  • @sulanimethsarani5406
    @sulanimethsarani5406 3 года назад +20

    කියන්න වචනෙන් බෑ ඒ තරම් සුන්දරය මේ වගේ ඒවා අහන්න පින් තියන්න ඕනේ බුදු සරණයි පවුලේ අයත් එක්ක පරිස්සමින් ඉන්න හැමෝම ❤️❤️❤️🙏🙏🙏🙏👌👌👌👌👍👍👍

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад +1

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @vdsy1234
    @vdsy1234 Год назад +4

    🙏🙏🌺🌺🌷🌷🌍මේ පුරන්නා පාරමිතා බලයෙන් මතුබවයෙන් බවයෙන් අපදෙදෙනා එක්වේවා 🌺🌺🌷🌷🙏🙏

  • @pramudiruvisha9465
    @pramudiruvisha9465 7 месяцев назад +2

    Yashodara uththamaviyai Thun lokayema adaraye dewagana theruwan saranai❤❤❤

  • @lasiththeshan1329
    @lasiththeshan1329 Год назад +4

    උතුම් රාහුල මාතා බිම්බා දේවි යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මා ගෞරවයෙන් නමස්කාර කරමි ! 🙏☸️💞🌎☸️🙏

  • @Amila9082
    @Amila9082 Год назад +3

    අහන වාරයක් පාසා හිතට සතුටක් සැනසීමක් දැනෙනවා දුකින් ඉන්න හදවතට දුක නැති වෙනවා ඒ අති උත්තම යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට සිදුහත් බෝසතාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 🙏 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮 💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮💮

  • @chalanivinoda9312
    @chalanivinoda9312 5 месяцев назад +3

    ලොව උත්තරීතර කාන්තා රත්නය යශෝදරාවන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @tecnophone2754
    @tecnophone2754 Год назад +9

    මේ තරම් ලස්සන හිතට දැනෙන කවි පෙලක් අහන්න තරම් මම පිංවන්තයි . මේ උතුම් ගවුතම බුද්ධ ශාසනයේදීම රහත් පලය ලබාගැනීමට වාසනාව ලැබේවා 🙏🙏🙏🙏🙏🙏

  • @kusumvidanapathirana6761
    @kusumvidanapathirana6761 Год назад +9

    හරිම සංවේදීයි වගේම අහන්න ආසයි වගේම කවදා හෝ දවසක අපේ බෝදිසත්වයන් වහන්සේත් මේ වගේ යන්න වෙනවා මයි නේ තෙරුවන් සරණයි ඔබ වහන්සේට

  • @thisarathiranjan29
    @thisarathiranjan29 4 года назад +30

    කියන්න වචන නෑ..මාර විදියට හිත සැහැල්ලු වෙන්නේ ☸❤🙏🏻

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад +3

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන්!!!

  • @EasyCraft2
    @EasyCraft2 3 года назад +13

    දියණියකට ආදර්ශයට ගත හැකි ,මෙලොව විශිෂ්ඨතම කාන්තා රත්නය යශෝදරා මහ රහත් තෙරණියයි🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      ruclips.net/video/o0F9EM2yVK4/видео.html

  • @Reshmiamaya
    @Reshmiamaya 7 месяцев назад +2

    දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ
    ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏

  • @chamindiiresha390
    @chamindiiresha390 5 месяцев назад +2

    මගෙ පුතු පැටියා හම්බෙන්න ඉද්දි හැමදාම රෑට මේක අහල නිදා ගන්නෙ.දැන් පුතාට ඒක හුරු වෙලා එයත් නිදා ගන්න කලින් අනිවාර්යයෙන් අහනව.තවම එයාට අවුරුදු දෙකයි මාස තුනයි..එයාට මෙ මාසෙ අකුරු කියවනව.මගෙ පුතු පැටියට ආශිර්වාද කරන්න හැමෝටම බුදු සරණයි 🙏

  • @vinii2003
    @vinii2003 3 года назад +6

    සිත එක්තැන් කරන්න පුළුවන් ඉතාමත් මිහිරි කවි පෙළක් .
    දුක දරා ගන්නා ආකාරය පැහැදිලි ව, කම්පා නොවී ජීවත් වීමට කියා දෙන , කිසිම දෙයක් මෙලොව ස්ථීර නොවන බව පවසන, පව් කීරිමෙන් වැලකී පින් දහම් වල යෙදීමට අපට කියාදෙන අපුරු පාඩමක්
    🙏🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      ruclips.net/video/o0F9EM2yVK4/видео.html

  • @nimalpushpakumara5492
    @nimalpushpakumara5492 Год назад +8

    කියන්න වචන නෑ, ඒ තරමටම හිත සැනසෙනවා. අහපු වාර ගනනත් මතක නෑ, ඒ තරමට ඇහුව.

  • @minidusribandara9327
    @minidusribandara9327 3 года назад +13

    හද්දකච්චායනා තෙරණියට මාගේ නමස්කාරය................. මේ වගේ ලස්සන කවි පෙළක් ශ්‍රවණය කරද්දි සිතට මහත් සැහැල්ලුවක් දැනෙනවා..............

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад +3

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @DammikaDammika-i5c
    @DammikaDammika-i5c 3 месяца назад +1

    මගේත් ඵකම පැතුම උපදින හැම භවයකම බොවුද්ධ ආගමේම ඉපදේවා. 🎉🎉🎉 ❤❤

  • @shansaniekanayaka2869
    @shansaniekanayaka2869 3 года назад +3

    පින්වත් යශෝදරා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @RamyalathaRathnayake-g7r
    @RamyalathaRathnayake-g7r 5 месяцев назад +1

    යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා

  • @ashasewwandi7008
    @ashasewwandi7008 3 года назад +12

    හිතම නිව්නා හරිම මිහිරියි, අර්ථාන්විතයි බුදු සරණයි🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @madhukarkhandelote1081
    @madhukarkhandelote1081 2 года назад +19

    Great in world yashodhara. Song my ❤ touch. I am 🇮🇳

  • @shehanichamalee7448
    @shehanichamalee7448 4 года назад +27

    හරිම ලස්සන ගීතයක් අහද්දි හිතට පුදුම සැනසීමක් දැනෙනවා 🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад +1

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @sadun794
    @sadun794 Год назад +9

    කොච්චර ඇහැව්වාත් එපා වෙන්නැ .යශොදරා මහා රහතන් වහන්සේ ට මාගෙ නමස් කරය වෙවා 🙏🙏🙏

  • @guckduxkc7842
    @guckduxkc7842 3 года назад +11

    අහනකොට මාර සැනසීමක් ලැබෙන්නේ. තෙරුවන් සරණයි

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @බුද්ධංසරනංගච්ඡාමි

    සාදු සාදු සාදු ..........ඒ භාග්‍යවත් වූ අරහත් වූ යශෝධරා මහරහත් උත්තමාවියට මාගේ නමස්කාරය වේවා....💗🙏🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @sukimedavi7046
    @sukimedavi7046 3 года назад +9

    ගොඩක් සතුටුයි..හිත නිවෙනවා ඒ කවි ටිකට..ගොඩක් ස්තූතී ...මෙය අපිට ලබා දුන්නට..🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @ishanisilva4700
    @ishanisilva4700 Год назад +10

    තෙරුවන් සරණේම අාශිර්වාදය ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @sudeepanireven6160
    @sudeepanireven6160 Год назад +3

    මහරහත් උත්තමාවියට නමස්කාරය වේවා 🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🙏🌺🌺🌺🙏

  • @chamaljanarange7592
    @chamaljanarange7592 4 года назад +14

    හිත නිවුනා පුදුම විදියට...සම්මා සම්බුදු සරනයි🙏🙏🙏සාධු !!! සාධු!!! සාධු !!!

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад +1

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @nehansaattanayake1764
    @nehansaattanayake1764 3 года назад +5

    මම ප්‍රාර්ථනා කරනවා ඉපදෙන හැම ආත්මෙකම බෞද්ධයෙක් වෙන්න කියලා🙏🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад +1

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

    • @nilambarameghawarna6635
      @nilambarameghawarna6635 Год назад

      සාදු 🌷
      සාදු 🌸
      සාදු 🌼
      අනුමෝදාමි

  • @SudarshaniUdekumari-pg2lv
    @SudarshaniUdekumari-pg2lv 6 месяцев назад +2

    මේ වාගේ වැඩක් තව කරන්න. ශක්තිය ලැබෙවා. මුඵ පවුලම අහනවා. හරි ම සoවේදි. තෙරුවන් සරණයි😢😢😢

  • @dinisathsarani010
    @dinisathsarani010 3 года назад +7

    මෙය අපට ශ්‍රවණය කිරීමට සැලැස්වූ ඔබට පිං 🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @gayeshipromodini8732
    @gayeshipromodini8732 Год назад +38

    ඇස් වලට කදුලු ගේන්න තරමට ඒ වදන් පෙල ලියලා තියෙනවා 😢❤

  • @lakshithaappuhami6526
    @lakshithaappuhami6526 3 года назад +8

    සියලු සිත්තැවුල් මොහොතකින් අමතක විය...

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @යකඩජනා
    @යකඩජනා 4 года назад +97

    පුදුම හිතෙනවා නෙතට කදුලු උනනවා යශෝදරා මහරත් තෙරනියට මාගේ නමස්කා‍රය වේවා සාදූ සාදූ සාදූ

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад +4

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @anjalikeyanupama1619
    @anjalikeyanupama1619 4 года назад +8

    ගෝඩා අහනවා මේක හිතට හරිම සැහැල්ලුයි 🙏🙏🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @shammidulsara97
    @shammidulsara97 4 года назад +99

    සුන්දර ඇසල සඳ බබලන අහස මත
    පින්බර දිනක මම අම්මා කෙනෙක් උන
    පෙම්බර මගේ පනනල බඳු සමිද නුබ
    වෙන්වී ගියේ ලොව්තුරු බව සොයන්නට..
    සංකා සෝක තැවෙනා සිත දරාගෙන
    සන්ධ්‍යා වලා රත් පැහැවන වෙලාවට
    ඈතින් පේන හිමවත් පව් තලාවට
    එන්නද සමිදුනේ ඉන්නා දිහාවට..
    සීතල සුලං හිමවත් පව්වේ ඉදලා
    ඇවිදින් රැදුනෙ සමිදුගෙ සිරි පා සිබලා
    සුපිපුනු සුවද මල් කැකුලක් බිම වැටිලා
    බල බල හිටියෙ සමිදුන් අද එයි කියලා..
    තෙද ඔද පතුරනා දඹදිව් කැත් කුලය
    සිදුහත් නමින් ධජ නංවා පෑ බලය
    ඉරහඳ පවා පරදන නුබෙ රූ සිරිය
    සිහිකර කරා මම ඉන්නේ එනතුරුය..
    දන්නා නමුත් හැරයන බව යම්දිනක
    නෑ නවතන්නෙ ඔබ යන මග කිසිවිටෙක
    පිසදා කදුලු මදහස නගමින් නිබඳ
    බල බල හිඳිමි බුදු වී එනතුරු ම අද..
    ශෝකය කදුලු සමිදුනි නවතාලන්න
    රාගය රුදුරු කෙලෙසුන් දුරු කරලන්න
    අසරණ සිතට සැනසුම සිසිලස දෙන්න
    අමමහ නිවන් සැප ගෙන අද මෙහි එන්න..
    සුසිනිදු කසී සළු හැරදා මෙමා අද
    හනසළු දරනවා සමිදුනි මැදුර මැද
    ඔබ විදිනා දුකින් මට හිමි සැප කිමද
    කය මැදුරේ නමුදු සිත ඔබ ලගය අද..
    යනවිට වංකගිරියට වෙසතුරු නිරිඳු
    මන්ඳ්‍රී දේවි ආවා වනයට රුදුරු
    සසරේ එන විටදි අපි එලෙසින් නමුදු
    තනියම ගියේ ලබනටමද පදවි බුදූ..
    සව්සත එතෙර කරවන්නට සංසාරෙන්
    දීපංකර මුනිදුගේ බුදු කරුණාවෙන්
    මතකද හිමියනේ විවරණ ලැබු වාරේ
    එදිනද සමිදුනේ සිටියේ ඔබ ගාවින්..
    සසරෙහි හිමියනේ පාරමි පුරනවිට
    මතකද ඔබට දන්දුන්නා දේවියව
    කිසි වෙනසකින් තොරවම සිත සතුටුවන
    බුදුකෙනෙකුන්ට උපකාරය උනේ මම..
    සිදුහත් මහා බෝසත් හිමි රජාණනී
    රන්මිණි මුතු ද අගයක් නැහැ ස්වාමිනී
    ඔබ සම්බුදුව පරදා මරු දයාවෙනී
    එතෙරට ගන්න මාවද ගිනි ගුහාවෙනී..
    හැම සැප සපිරි සුදොවුන් පිය නිරිදුකුළ
    රාහුල පුතුන් සනසා වඩමින් උකුල
    සිදුහත් අවත අරුතට ඉපදුනු මෙකුල
    බිම්බාදේවි මම වෙමි පින් ගග උතුළ..
    දරනා ලොවේ හැම යසසින් පිරී ගිය
    හැමදෙන හදුනනා සිදුහත් පෙම්වතිය
    බව රැහැනේ බැදුම් සිදිනා මඝමතිය
    මම වෙවි යසස් හිමි රාහුල මව්තුමිය..
    ගෞතම මුණිදුගේ සසුනේ වැඩහිදිමින්
    මරු පරදවා අරහත් බල පතුරවමින්
    හඩනා ශෝක මුල් හැම උදුරා දමමින්
    බබලමි අම නිවන් පුර සුව සැප ලබමින්..
    දම් ගගන තලාවේ අමවරා පැතිරුණා
    විහිදෙනා බුදුරැසින් මගේ සිත සැනසුනා
    ලොව්තුරා බුදුවරුන් පසසනා ගුණදරා
    පිරිණිවන් දුටුව මම කපිලපුර යශෝදරා🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад +14

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!
      Lyrics දාල තවත් අයෙකු ට අරුත්බර ව මෙය ශ්‍රවණය කිරීමට සැලැස්වීම ට ස්තුතියි!!!

    • @kumuduranasingha4707
      @kumuduranasingha4707 3 года назад

      Obata theruwan saranai

    • @sihinasithijaya9272
      @sihinasithijaya9272 3 года назад

      ඔබට බොහෝම පිං

    • @thissasoma2170
      @thissasoma2170 3 года назад

      Godak pin

    • @lakmalisridari2552
      @lakmalisridari2552 3 года назад

      🙏🙏🙏🙏

  • @chandra2838
    @chandra2838 11 месяцев назад +1

    Uthum yasothera maha rhath theranen whansheata magea namaskaraya weawa🙏🙏🙏

  • @lakminirasangika804
    @lakminirasangika804 3 года назад +6

    🙏 හරිම ලස්සනයි හිත නිවෙනවා

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @thanmanasamyrajasing8615
    @thanmanasamyrajasing8615 4 года назад +10

    විනාඩි 15යි තත්පර 39ක්, හිත එක තැන නතර වුණ අවස්ථාවක්.
    හරිම ලස්සනයි.
    යශේදරාවගේ සිතුවිලි පද වර්ණාවෙන්, ගායනයෙන් හා වාදනයෙන් අපට දායාද කළ ඔබ සැමට තෙරුවන් සරණයි..! 🙏

  • @nishaniilangarathna7241
    @nishaniilangarathna7241 Год назад

    අති උත්තම යශෝදරා මහ තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏

  • @thanujapiyankara3609
    @thanujapiyankara3609 3 года назад +1

    Yasodara dewinwhanseta mage namasakaraya wewaaa...sadu ..sadu..sadu..

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      ruclips.net/video/o0F9EM2yVK4/видео.html

  • @autovision1530
    @autovision1530 3 года назад +6

    සාදු සාදු සා 🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @pahanwijesinghe781
    @pahanwijesinghe781 3 года назад +5

    හිත නිවෙනවා මේ කවි අහද්දි ❤️❤️❤️

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @Banakatha836
    @Banakatha836 9 месяцев назад

    හිතට මාර සැනසීමක් දැනෙන්නෙ 🥺🥺❤️❤️❤️ හැමදාම අහන්න පුරුදු වෙලා ❤️❤️🙏🙏🙏

  • @sudarshanisiriwardhana915
    @sudarshanisiriwardhana915 3 года назад +8

    පින්වන්ත යශෝධරා දේවිය .....❤️❤️❤️

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад +1

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @jayanthibandara7725
    @jayanthibandara7725 4 месяца назад

    යා අභිරූපා දස්සනීයා
    භික්කුනී සන්ඝ සෝභනී
    සා ආසවා පරික්ඛීනා
    වීතරාගා මහිද්ධිකා
    ත මහ පුන්‍යව්වන්තින් පරිනිබ්බුතින්
    වන්දාමි රාහුල මාතා
    යශෝධරාති.
    සාදු සාදු සාදු

  • @anuradharmasiri9987
    @anuradharmasiri9987 4 года назад +11

    බුදු සරණයි

    • @damithdarshana3814
      @damithdarshana3814  4 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @premasrilanka4167
    @premasrilanka4167 Год назад +2

    ඇස්වලට කඳුළු ගේන්න තරමට ඒ වදන් පොල හරිම සෙනවෙිදියි

    • @virajchathu9657
      @virajchathu9657 8 месяцев назад

      ඔව්.. පද මාලාව වගේම ගායනය හරිම ලස්සනට යශොධරාවන් ජීවමාන කරමින් හිතෙ සියුම් තැන් ස්පර්ශ කරනවා . හරිම සන්වේදියි අහද්දි

  • @ProGaming-zq4op
    @ProGaming-zq4op 3 года назад +3

    මෙි කටහඩ හිමි සොයුරියට බුදු සරනයි.

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @LahiruHettiarachchi-tw9xu
    @LahiruHettiarachchi-tw9xu Год назад

    Mage budu piyaneni Hama athmekadima mama baddayeku wennata pin labewaa..sadu sadu uthum yasodara uththamaviyani.

  • @sujeewasamansujesaman2930
    @sujeewasamansujesaman2930 7 месяцев назад

    Dawase kochchara hith wedana athi unath me kavi tika ahapu gaman e okkoma nimia yanawa. Me kavi pela nirmanaya karapu hema denatama godak pin. Lassanata gayana karanawa. E wagema puduma mihiri kata handak.

  • @ChampaKumari-y4o
    @ChampaKumari-y4o 6 месяцев назад +2

    බුදු සරනයි 🙏🙏🙏🙏🙏🪷🪷🪷💐💐

  • @imashimashi4964
    @imashimashi4964 Год назад

    ගෞතම බුදුන්ගේ දේශයක උප්පත්තියක් ලැබීමටත්..නිර්වාන අවබෝධයක් ලැබීමටත් මේ පින් හේතුවක් වාසනාවක්ම වේවා..🙏🙏🙏

  • @nishedhamendis2158
    @nishedhamendis2158 3 года назад +2

    Kiyanna wachana netha. Hitha pathulatama kaweduna. Budu saranai🙏🙏🙏🙏🙏🙏🙏

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @pathumpathum5050
    @pathumpathum5050 3 года назад +5

    පුදුම නිදහසක් හිතට දැනෙන්නේ ❤️❤️ බුදු සරණයී ❤️❤️

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි!!!

  • @hirunithashmila
    @hirunithashmila 8 месяцев назад +4

    උතුම් වූ යශෝදරා මහතෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු🙏සාදු🙏සාදු🙏

  • @paramithbro9183
    @paramithbro9183 3 года назад +1

    me kavi bana tika ahana kota hithata sahanayak danenawa e tharamma lassani

    • @damithdarshana3814
      @damithdarshana3814  3 года назад

      මෙය ශ්‍රවණය කළ ඔබටත් තෙරුවන් සරණයි !!!

  • @priyanthidesilva6665
    @priyanthidesilva6665 9 месяцев назад

    Yasodara tharaniyata kotiwayak maga namaskraya wawA maga jeewithayama sanasimak Maya Asana warayak warayak pasa mAga namaskraya wawa sadu sadu sadu

  • @vdsy1234
    @vdsy1234 Год назад

    🙏🙏🙏🌺🌺🌍මා හදවතින්ම ඔබවහන්සේට දීර්ඝායුෂ ප්‍රර්ථනා කරනවා . සියලුම බලාපොරොත්තු ඒකාන්තයෙන්ම ඉෂ්ට වේවා කියා මම ප්‍රර්ථනා කරනවා .🌺🌺🌺🌷🌷🙏🙏

  • @chandimapriyangani9020
    @chandimapriyangani9020 Год назад +6

    Ammooo matanam meka aheddith adenawa ❤❤🥺matath බුදු රජාණන් වහන්සේගේ budu guna margayema yanna labewa.........🙏🙏eyai ekama pathuma!!❤😘

  • @hansijayasinghe2057
    @hansijayasinghe2057 3 года назад +2

    හිත නිදහස් වෙනව ඇත්තටම.. ඔයාට ගොඩක් පිං.. මන් නිතරම වගේ අහනව..