බිම්බා දේවි හෙවත් යශෝදරා කවි මාතලේ සුමංගල හිමි yashodara kavi mathale sumangala himi

Поделиться
HTML-код
  • Опубликовано: 24 дек 2024

Комментарии • 1,1 тыс.

  • @KRPPerera
    @KRPPerera 10 месяцев назад +40

    දවසට දෙපාරක් නම් අහනවාමයි 🙏🙏🙏🥹🥹🥹
    හිතට ලොකූ දුකක් එක්ක අමූතු සැනසීමක් එනවා 🙂

  • @rasanjalimaduwanthi1811
    @rasanjalimaduwanthi1811 9 месяцев назад +37

    උතුම් යශෝදර මහා රහත් උත්තමාවියට මගෙ නාමස්කාරය වේවා🙏🙏🙏 මගෙ නංගි රට ගියා එයාව එනකම්ම ආරාක්ශා කර දෙන්න..🙏🙏🙏

  • @oshadiadipaoshadioshadi6934
    @oshadiadipaoshadioshadi6934 8 месяцев назад +44

    යශෝදරා මහා රහත් තේරණියගේ පිහිටයි 🥺🤍🥰🙏 හරිම ලස්සනයි කවි බණ🥺🤍🥰🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 8 месяцев назад +138

    තුන් ලොව අග්‍ර බිම්බා දේවි හෙවත් යසෝදරා තෙරණියට මාගේ නමස්කාරය වේවා ! මාගේ ජිවිතයද පුජා වේවා ! " සාදු සාදු සාදු "

    • @Nuha636
      @Nuha636 5 месяцев назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @chathulyarandika6874
      @chathulyarandika6874 4 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤

    • @chathulyarandika6874
      @chathulyarandika6874 4 месяца назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

    • @VCLIFE-c2s
      @VCLIFE-c2s 21 день назад

      ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @kushanchathuranga1235
    @kushanchathuranga1235 Год назад +137

    යසෝදරා මහාරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ! " සාදු සාදු සාදු "

  • @nethmitharushika711
    @nethmitharushika711 2 месяца назад +20

    මං ක්‍රිස්තියානි එත් මං මගෙ හිත කඩන් වැටෙන හිත රිදෙන හැම වෙලාවක මන් යශෝධරා දේවිගේ කවී අහනව එතකොට මට කවුරු මගෙ හිත රිද්දුවත් මට ඒ කවුරු එක්ක උනත් කිසිම තරහක් ඇතී වෙන්නේ නෑ මං මට පුළුවන් හැමවෙලාවකම කවී අහනවා යශෝදරා දේවිගේ පින්තූර බලනවා දුකක් වේදනාවක් කියන්න කවුරුත් නැති උනාම යශෝදරා අම්මගේ පින්තූර බලන් ඒ අම්මා එක්ක කතා කරපු අවස්ථ ඕන තරම් තියෙනවා මේ දැන් පවා ඇස් වල කදුලු පුරවන් යශෝදරා අම්මගේ කවී අහනවා ❤️🥺 ගොඩාක් පිං යශෝදරා අම්මේ කවී ඇහුවම මාරම සැනසීමක් දැනෙනෙවා මං යශෝදරා දේවිට වගේම මරියතුමීටත් ගොඩාක් ආදරෙයී ❤️🥺

  • @kumuduvithana5965
    @kumuduvithana5965 Год назад +129

    අතිඋතුම් ගුණ කඳ වන් යශෝධරා මහ රහත් මෙහෙණින් වහන්සේගේ ආනුභාවයෙන් මා කළ සියළු වැරදි කමා වී මාගේ ආත්මය සුවපත් වේවා... උතුම් ගුණ කඳ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...

  • @Dew326
    @Dew326 Год назад +73

    උතුම් යශෝදරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා. 🙏🙏 සියලුම දෙනාගේ ප්‍රාර්ථනා ඉටු වෙවා. ලොකවාසි සියලුම දෙනා ආරක්ෂා වෙවා . 🥺🙏🙏

  • @TaruHiru-r9x
    @TaruHiru-r9x Год назад +124

    හරිම ලස්සන කවි පෙළක් හාමුදුරුවනේ..... කොච්චර ඇහුවත් එපා වෙන් නෑ එ ගුණ කද....😊😊😊😊❤

  • @sadeepadilshan-j3u
    @sadeepadilshan-j3u 17 дней назад +8

    මෙ ලොකේ ඉන්න ඔයාගෙයි මගෙයි හැම පවුලක්ම ප්‍රශ්න වලට විසදුමි හමිබ වෙලා පවුලේ සතුට දිගෙන් දිගෙටම තියෙවා කියලා පුංචි මම ප්‍රර්තනා කරනවා ...❤

  • @nuwanwijerathna5712
    @nuwanwijerathna5712 Месяц назад +5

    සාදු සාදු සාදු මෙි උතුමි වු නිර්මල ධර්මය මාහට අවබෝධ වෙිවා සාදු සාදු සාදු සියලු සත්වයෝ නිදුක් වෙත්වා නිරෝගි වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා සාදු සාදු සාදු

  • @RohiniRohini-w1m
    @RohiniRohini-w1m Год назад +53

    සාදු🙏🎉️ සාදු🙏🎉️ සාදු🙏🎉️ මහා තෙරනින්වහන්සේ යසෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏💐💐💐🌹🌹🌹

  • @SachiniMadushika-p7i
    @SachiniMadushika-p7i Год назад +57

    පවිත්‍රත්වයේ ප්‍රතිමූර්තිය යශෝදරා මහරහත් තෙරණියට මගෙ නමස්කාරය වේවා🙏🙏

  • @ajithnilantha9630
    @ajithnilantha9630 9 месяцев назад +5

    අති උතුම් ප්‍රෙමාන්විත ප්‍රතිමූර්තිය වූ රාහුල මාතාව යසෝදරා මහරහතන් මෙහෙනින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වෙවා...🙏🙏🙏

  • @malshaherath4438
    @malshaherath4438 8 месяцев назад +5

    තෙරුවන් සරණින් යහපතක්ම වේවා ඔබ වහන්සේට පින්වත් ස්වාමීන් වහන්ස ,,,,,,

  • @ShamalkaPathirana-kp9yx
    @ShamalkaPathirana-kp9yx Год назад +282

    *තුන් ලොවෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වන රාහුල මාතා යශෝදරා මහරහත් උත්තමාවීන් වහන්සේට අනන්ත අප්‍රමාණ වාරයක් මාගේ නමස්කාරය වේවා...!!!*
    *පින් සිතින් යුතුවම අනුමෝදන් වෙත්වා...!!!*❤........🙏🙏🙏🙏🙏🙏🙏

    • @WasanthaJm-ff6zy
      @WasanthaJm-ff6zy Год назад +4

      Pen ras karaganna mutugala anagareka asapuwe hadena rahula matha yasodara ae rahtt uttamaveyage kute daka bala pen ras kara ganna teruwan saranay namo buddaya sadu sadu

    • @شندراشندرا-ن2ج
      @شندراشندرا-ن2ج 11 месяцев назад +2

      🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @Disgusting-l2n
      @Disgusting-l2n 10 месяцев назад

      🙏🙏🙏🙏🙏

    • @SaduniHansika-cx3el
      @SaduniHansika-cx3el 10 месяцев назад +2

      🙏🙏🙏ඒකාන්තයෙන්ම යශෝධරා මහරහත් තෙරණියන් වහන්සේ සරණ යමි

    • @thilinifdo5727
      @thilinifdo5727 9 месяцев назад

      🙏🙏🙏🙏🙏🙏

  • @NethmiKaweesha-sv5bx
    @NethmiKaweesha-sv5bx Год назад +141

    පිවිතුරු අවංක ආදරේ ,ස්වාමී භක්තිතියේ,පතිවත් ධර්මයේ ප්‍රතිමූර්තියයි මෑණියනේ ඔබ මාගේ නමස්කාරය වේවා මෑණියනේ ඔබට . සාදු සාදු සාදු 🙏🙏🙏🌼🌼

    • @RashindiyaRanathunga
      @RashindiyaRanathunga 7 месяцев назад +1

      කොම දාරාගන්න ඇතිද දරැවෙක් එක්ක තනි වෙද්දි...😮😢😢

  • @DilshanDilshan-p9o
    @DilshanDilshan-p9o Год назад +44

    කොච්චර ඇහුවත් එපා වෙන්නැ හාමුදුරුවනේ ..තෙරුවන් සරණයි!

  • @nimeshamadushani6726
    @nimeshamadushani6726 Год назад +57

    යශෝදරා මහරත් තෙරනියගෙ පිහිටෙන් අනේ අපි දෙන්නටත් ඉක්මනට හොද ජොබ් එකක් හම්බෙලා හිතෙ සතුටින් සැනසිල්ලෙන් ඉන්න ලැබේවා 🙏🙏🙏

  • @NelumLanka
    @NelumLanka 9 месяцев назад +3

    සාධූ සාධූ සාධූ උතුම් ධර්මයෙන් ලොවම ආලෝකමත් වෙනවා තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස නමස්කාර වේවා

  • @chandrikamanikemanike7684
    @chandrikamanikemanike7684 Год назад +20

    පින්බර යශෝධරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @priyanthamahanama5604
    @priyanthamahanama5604 4 месяца назад +8

    🙏අද දින දෙවන වාර විභාගයට යනනෙත් මම මේ කවි බන අහලා තෙරැවන් සරණයි🙏🙏🙏

  • @UuRathnaweera
    @UuRathnaweera Год назад +35

    කොච්චර ඇහුවත් මදි කවි බණ.. ඔබ වහන්සේට තෙරුවන් සරණයි ....

  • @sachidilshani4311
    @sachidilshani4311 3 месяца назад +5

    ‍යශෝදරා මහරහත් තෙරණින් වහන්සේගේ ආනුභාව බලයෙන් මගේ කුසේ ඉන්නා දරුවා සේම අනෙකුත් සියලු දරුවන් සත්පුරුෂ දරුවෙකු වී සියලු අගපසගයෙන් යුක්තව මෙලොව එළිය දකින්න වාසනාව ලැබේවා. දරුවා බිහිවන මොහෙතේ දී මාත් දරුවාත් ඇතුළු සියලු අම්මාවරුනුත් පැටියාත් ආරක්ෂා කෙරෙත්වා.
    දරුවන් පතනා සෑම අම්මා කෙනෙක්ගේම කිරි සිහිනය සැබෑ වේවා 🙏🙏🙏

  • @SachiWimalanath-jk9ij
    @SachiWimalanath-jk9ij Год назад +37

    ආදරේ ප්‍රතිමූර්තිය අපගේ ඒ උතුම් යශෝධරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ හදපිරි නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Reshmiamaya
    @Reshmiamaya 8 месяцев назад +10

    සෙනෙහස පිරුණු දෙව් මැදුරක පහස දරා../
    සසරක ආ සොදුරු ගමනක් ඇත පහන් දරා../
    දුක පරදනා මන සොම්නස් පදවි දරා......../
    දෙව් දුව මමයි මතු උපදින 🙏 යශෝදරා../

  • @radikasubashini8903
    @radikasubashini8903 7 месяцев назад +3

    යශෝධරා මහා රහත් තෙරණිය ට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏

  • @mariaalex5902
    @mariaalex5902 9 месяцев назад +3

    තෙරුවන් සරණයි 🌹🌹 සාදූසාදූ 🌺 සාදූසාදූ යසොදරා උත්තමාවියට මගෙ නමස්කාර වේවා 🌺 සාදූසාදූ 🌺 සාදූසාදූ 🙏🙏🙏🙏🪷🪷🪷🪷🌟🌟🌟 බූදූසරනයි 🙏🙏

  • @chandimaldodangoda1817
    @chandimaldodangoda1817 7 месяцев назад +7

    ඇස්වලට කලුලු එන්න තරම් හදවත සංවේදි වෙනවා. සංසාරෙ පුරාවටම එකට ආව ඇය ආදරයේ ප්‍රතිමූර්තියක් . මගේ නමස්කාර ය වේවා... ඉපදෙන ආත්මයක් පසා මා කල ඇති පව් කමාවේවා සසර දුකෙන් අත් මිදේවා..

  • @TFDasdffffffdhjkkk
    @TFDasdffffffdhjkkk Год назад +46

    රාග සිත් නොමැති පවිත්‍රත්වයෙන් අග්‍රස්ත එ අනුත්තරීය කාන්තාව , රාහුල මාතාව යසෝදරා තෙරනියට මාගේ නමස්කාරයම වේවා ..🙏🙏

  • @ThanushiShehara-h6z
    @ThanushiShehara-h6z 8 месяцев назад +3

    යසෝදරා මහරහත් තෙරණියගෙ පිහිටෙන් අපිට හොඳ ආදරණීය ජීවිතයක් ගත කරන්න ලැබේවා ....!!🙏🙏🙏

  • @amaliudayangani7317
    @amaliudayangani7317 7 месяцев назад +2

    පතිදම් මහිමයේ උත්තමාවිය පින්වත් යශෝදරා මාතාවගේ පිහිටෙන් අපි දෙන්නට ඉක්මනින්ම වාසනාවන්ත ජීවිතයක් ලැබේවා

  • @KumariKekulandra
    @KumariKekulandra 9 месяцев назад +5

    ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤yasodara mha terniyan whanseta mage nmaskarya sadu Sudu sadu

  • @kavishkadilshani9035
    @kavishkadilshani9035 9 месяцев назад +2

    උත්තරීතර යශෝධරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා .. සියලු සිත් සුවපත් වේවා .. දුකින් මිදෙත්වා..

  • @thilinimadushani5584
    @thilinimadushani5584 Год назад +43

    ඒ කාලෙ ඉස්කෝලෙ යද්දිත් කවි බන ආසවෙන් අහල යන මන් ❤❤❤❤

  • @Kavee-x8w
    @Kavee-x8w 2 месяца назад +7

    උදේ ඇහැරුනු ගමන් අහනව 🙏

  • @Maheshauradha
    @Maheshauradha 9 месяцев назад +6

    යාසෝදරා උත්තමාවියට මගේ නාමාස්කාරය❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
    🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌍🌍🌍🌍🌍🌍🌍🌍🌍💚💜💙💛🧡💓💓💓💓

  • @bestwooppuup5481
    @bestwooppuup5481 Год назад +64

    ඒ උතුම් යශෝධරා මහ රහත් උත්තමාවියට මගේ නමස්කාරය වේවා! 🙏🙏🙏

  • @amilaamia9218
    @amilaamia9218 Год назад +17

    සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏සාදු සාදු සාදු සාදු සාදු රාහුල මාතා යසොදරා දෙව්යට මාගෙ නමස්කාරය වෙවා සාදු සාදු සාදු සාදු සාදු මගෙ මහත්තයාත් මාගෙ දරුදෙන්නාත් රාහුල මාතා යසොදරා දෙවියගෙ පිහිට ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏

  • @gunawardanagunawardana-yi4dn
    @gunawardanagunawardana-yi4dn Год назад +69

    පතිවෘතා ධර්මයේ ප්‍රතිමූර්තිය..🙏..♥️.. ඒ උතුම් යශෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏♥️

    • @pramilaranjani764
      @pramilaranjani764 4 месяца назад

      Loke biridak atharin uthumma bharyava ape ගව්තම යසෝදරා දේවිය

  • @ThilinaSampath-w2d
    @ThilinaSampath-w2d 9 месяцев назад +6

    මම ආසම හාමුදුරුවෝ මේ විදිහට බණ කියනවනම් අහන්නත් ආසයි හිතට දැනෙනවා.... 😭😭🙏🙏🙏🙏🙏

  • @sltharu2389
    @sltharu2389 11 месяцев назад +6

    🙏🙏🙏උතුම් යසොදරාමහරහත් තෙරණිය වහන්සගෙ මගෙ නමස්කාරය වෙවා🙏🙏🙏නිෂාරා දියනිය හෙට දින ලියන විබාගෙන් ජයග්‍රහණය ලැබිමට අසිර්වාදය ලැබෙවා 🙏🙏🙏

  • @NilukaSubhashini-n8j
    @NilukaSubhashini-n8j 9 месяцев назад +11

    අති උත්තම යශෝදරා තෙරනීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏🙏🙏මාගේන් වරද වුවානම් පමාවේවා🙏🙏🙏🙏

  • @anandika4567
    @anandika4567 Год назад +17

    උතුම් යසෝධරා මහරහත් තෙරණියට මාගේ නමස්කාර වේවා සාදු සාදු සාදු

    • @TimelapseBoy97
      @TimelapseBoy97 Год назад +1

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ShanthiChandane-cf2wn
    @ShanthiChandane-cf2wn 9 месяцев назад +7

    මම ඉන්නෙ කුවෙටි රටෙි ඒත් හැමදාමත් පොඩි හාමුදුරුවනේ මෙි කවිබණ ටිකනමි අහනවමයි ගෙදර වැඩ කරනගමන් තෙරුවන් සරණයි හාමුදුරුවන්ට දිරිඝආයු ලැබේවා 🙏🙏🙏🙏🙏🙏 ❤️❤️🌹🌹🌹

  • @Shanis-d8s
    @Shanis-d8s 8 месяцев назад +3

    මා මව් යශෝ🙏❤
    ඇගේ ගුණ කඳින් ලොවම සුවපත් වේවා…!!!!

  • @Life_with_Dilu
    @Life_with_Dilu 7 месяцев назад +3

    හැමදාම රෑට අහලා නිදා ගන්නේ ඒ තරම් හිතට සහනයක් දෙනවා♥️

  • @vdsy1234
    @vdsy1234 Год назад +30

    🙏🙏🙏🌺මාගේ උතුම් පිං වත් උත්තරීතර මාතාව රාහුල මාතා .බිම්මා දේවිය යසෝදරා උතමාවියට මාගේ නමස්කාරය වේවා .මේ පිං කේතයන මාවතේ මාපියමං කරන්න මාහට පිහිට ලැබේවා🌺 🙏🙏

  • @DrsBandara-qu8sv
    @DrsBandara-qu8sv 7 месяцев назад +4

    පින්වත් යශෝදරා දේවියට මගේ නමස්කාරය වේවා🙏🙏

  • @nishadilakshani
    @nishadilakshani 8 месяцев назад +3

    හරිම ලස්සනයි අපේ හාමුදුරුවනේ .හිත නිවන ඒ හඩ.කොචිචර ඇහුවත් එපා වෙන්නේ නෑ .අපෙ හාමුදුරුවන්ගේ බණ පද වලින් හිත හදා ගත්ත වාර අනන්තයි.සාදු සාදු සාදු

  • @gayangayan3812
    @gayangayan3812 Год назад +32

    යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා...සාදූ සාදූ සාදූ.....සියලුම සත්වයෝ දුකින් මිදෙත්වා..තෙරැවන් සරණයි

  • @lasiththeshan1329
    @lasiththeshan1329 Год назад +16

    නමෝ බුද්ධාය !!! බිම්බා දේවිය හෙවත් යශෝධරා දේවියට මාගේ නමස්කාරය වේවා !!! නමෝ බුද්ධාය !!! බුදු සරණයි !!! 🙏☸️🌎💗💗

  • @nuwandabare-zj5qo
    @nuwandabare-zj5qo Год назад +37

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී සුවයත් දීර්ඝායුෂත් ලැබේවා
    තෙරුවන් සරණයි

    • @lahirujulaj7253
      @lahirujulaj7253 4 месяца назад

      Uthum yasodara maha rahathan wahnsega pin balan mage puthata saha leliyatath pin wanth puthek lbewa sadu sadu sadu❤😂

  • @NimalShantha-b3f
    @NimalShantha-b3f Год назад +27

    ඒ උතුම් යශොදරාවන්ට මගේ නමස්කරය වේවා🙏🙏

  • @piumiuhasna-oj7bv
    @piumiuhasna-oj7bv 3 месяца назад +2

    Mage mulujivithema rahula matha yashodara maha rahath theraniyata pooja krami pojaama wewa 🙏🙏🙏🙇‍♀🙇‍♀🙇‍♀💐💐💐🌷🌷🌹🌹🌹👍👍👍🌷💐💐🌹🌹🌹💐💐🌷🌻🌻💐💐🌷🌷🌹theruwan saranai oba වහන්සේට 🙏🙏🙏

  • @anandika4567
    @anandika4567 Год назад +18

    තෙරැවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස ...මෙම කවි නිර්මාණය කල ඒ පින්වත් සහොදරියටත් තෙරැවන් සරණයි ...මේ කවි බණ ඒ අයුරෙන් මෙහි සටහන් කලානම් ... වටිනවා

  • @Reshmiamaya
    @Reshmiamaya 8 месяцев назад +2

    දීපංකර පාද මූලයේ සිට බුද්දත්වය දක්වා සාරාසංකෛය කල්පලක්ශයක් පුරාවට සිතුවිල්ලේන් පාවා ආශිර්වාදයක් වූ
    ආදරයේ ප්‍රතිමූර්තිය යශෝදරා!!!🙏ඒ රාහුල මාතා යශෝදරාව හට උපහාරයක්ම වේවා!!🙏

  • @sumithradevi6682
    @sumithradevi6682 Год назад +18

    එ උතුම් යශෝධරා මහ රහත් උත්තම්වියට මගේ නමස්කාරය වේවා සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏 සාධු 🙏🙏🙏

  • @kasunrangana1083
    @kasunrangana1083 7 месяцев назад +2

    පින්වත් ස්වාමින්වහන්සේට තව තවත් මෙවැනි දේශනා පවත්වන්නට හැකියාව ලැබේවා!

  • @k.mlakmalika8019
    @k.mlakmalika8019 11 месяцев назад +10

    තුන් ලෝකයෙහි ම පිවිතුරු උතුම් ම කාන්නා රත්තය රාහුල මාතා යශෝධරාවන්ට මගේ නමස්කාරය වේවා.මම පිරිමි ළමයෙක් උනාට මමත් රාහුල මාතාවට වදිනවා මට මෙම උත්තරීතර කාන්නාවට වැදීමට මට පින් තිබ්බා

    • @Disgusting-l2n
      @Disgusting-l2n 10 месяцев назад

      එක නම් ඇත්ත ❤️❤️❤️

  • @JanakaGamage-j7j
    @JanakaGamage-j7j 11 месяцев назад +10

    අනෙ හිමියනි ඔබ වහාන්සෙට ගොඩාක් පින්.

    • @PethumJanitha
      @PethumJanitha 3 месяца назад

      🙏🙏🙏සදු සදු 🙏🙏🙏

    • @PethumJanitha
      @PethumJanitha 3 месяца назад

      🙏🙏🙏

  • @PiumiThakshila-pm6rq
    @PiumiThakshila-pm6rq 9 месяцев назад +4

    Mage උතුම් wu yashodara maha තෙරණිය wahansage බලයෙන් මටත් ඉක්මනට me සංසාර ගමන iwara kara gena chathurarya saththaya අවබෝධ වේවා mage නමස්කාර ය

  • @UdariKaumadi
    @UdariKaumadi Месяц назад +1

    නමෝ බුද්දාය ....දුකක් දැනුනු වෙලාවට ඒ දුක මැඩලන්න උදව් කලේ අපේ පොඩි හාමුදුරුවන් වහන්සේයි.

  • @anandika4567
    @anandika4567 8 месяцев назад +5

    රහලු මාතා යසෝදරා මහ තෙරණින් වහන්සේ මාගේ නමස්කාර වේවා ..සාදු සාදු සාදු 🙏🙏🙏

  • @sageethmadassanayake1608
    @sageethmadassanayake1608 Год назад +36

    ඒ උතුම් රාහුල මාතා යශෝධරා අරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු !🙏🙏🙏🙏

  • @samadhi6223
    @samadhi6223 9 месяцев назад +2

    🙏🙏🙏🙏🙏🥺 කොච්චර ඇහුවත් එපාවෙන්නෙ නෑ හාමුදුරුවනේ 🙏🙏 දළදා සමිදු පිහිටයි හැමොටම 🙏

  • @senalivasana6485
    @senalivasana6485 4 месяца назад +1

    හිත නිවෙන කවි පෙලක්...යශෝදරා තෙරනියට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @dilanirathnayaka7226
    @dilanirathnayaka7226 Год назад +20

    හිත නිවන ලස්සන කවි ටික අපෙ හාමුදුරැවනේ. හරිම ලස්සනයි. තෙරැවන් සරණයි අපෙ හාමුදුරැවනේ.

  • @manjudhanu
    @manjudhanu 11 месяцев назад +2

    ස්තිිු ආත්මයේ දෝස නිසා විදචන මා වගේ සියලු දෙනාම යසෝදරා රහත් තෙරණියගේ අනන්ත ගුණ තෙජසින් සුව වෙිවා

  • @aranayaka4082
    @aranayaka4082 Год назад +39

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ...හරිම ලස්සනයි...ඉදිරි කටයුතු සාර්ථක වේවා..!!!

  • @H.MChandralatha-gs4hx
    @H.MChandralatha-gs4hx Год назад +8

    උතුම් .යසෝදරා .මහරහත්.තෙරණිට
    මගේ.නමස්කාරය.වේවා❤❤❤❤

  • @CandanaSamansiri
    @CandanaSamansiri 8 месяцев назад +2

    පිංවත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ හිත නිවන භාවනාවක්

  • @randikaharsha7158
    @randikaharsha7158 8 месяцев назад +5

    තුන් ලොවටම උතුම් පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ යශෝදරා මහරහත් උත්තමාවියයට මාගේ නමස්කාර වේවා 🙏 මාගේ ජීවිතය පූජා වේවා 🙏කාම ගින්න නිවේවා 🙏 උතුම් බුද්ධ ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏

  • @pushpamalkantipushpamalkan3654
    @pushpamalkantipushpamalkan3654 10 месяцев назад +1

    බොහොම පිං ලැබේවා පින්වත් ස්වාමීන් වහන්සේටත් නිදුක් නිරෝගි දිර්ඝායුෂ වෙිවා සැමට තෙරුවන් සරණයි

  • @shenarya6481
    @shenarya6481 7 месяцев назад +32

    උතුම් වූ යශෝදරා මහා රහත් තෙරණියගේ ආනුභාවයෙන් ආදරය කරන කිසිවකුත් වෙන් නොකෙරේවා.ආදරය කරන සියල්ලන්ටම අවංක ආදරයන් මුන ගැසේවා.මා ආදරය කරන කිසිවෙකුත් මගෙන් ඈත් නොකේරේවා. ඒ සියල්ලන්ව සියලු කරදරයන්ගෙන් ආරක්ෂා කරත්වා.දැනුවත්ව හෝ නොදැනුවත්ව මා හට හිංසා කරන සියල්ලන්ට කමා කරත්වා. මා අතින් සිදු වූ වැරදි වලටත් මා හට කමා කරත්වා.සියලු නපුරන්ගෙන් අප මුදවා ගත්වා. සාදු සාදු සාදු!🫀❤️🙏

  • @anishanthi3796
    @anishanthi3796 Год назад +36

    හරි ලස්සනයි. ඒ කවි පද පේලි ටික හිතට හරි සුවයක් දැනුනා.,🙏🌼

  • @pasidushehan9070
    @pasidushehan9070 Год назад +15

    ලොහුතුරු බුදු පියනන් වහන්සේට මගෙ නමස්කාරය වේවා එසේම වේවා සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු සදු

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 7 месяцев назад +2

    Sadu sadu sadu .utum ysodara.mah.රහතන් taraniynta.maga නමස්කාර වේවා sadu sadu sadu .🙏🙏🙏🙏🙏

  • @ChethulaThinaga
    @ChethulaThinaga Месяц назад +4

    යශෝධරා මහා තෙරණියන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏

  • @HiruMax-wp7cx
    @HiruMax-wp7cx 11 месяцев назад +2

    සාදූ. සාදූ සාදූ 🙏🙏🙏🙏
    පින්වත් සුවාමින් වහන්සේට. නිදුක් නීරෝගී සුවය ලැබේවා ....🙏🙏

  • @supuntharaka8889
    @supuntharaka8889 11 месяцев назад +8

    මට බුදු බන පඳ යක් ඇසෙන් හැම මොහොතක ම මගේ මු නමක දුලි තෙත් වෙනවා මම වැරදි කලා ඒ ප උමත ක් වෙන කොට මට පොලොව පල ගෙන යන්න හිතෙන හැම මොහොතෙ ම බන පද යක් අහලා පි ඩා ව පිට කර ග න් නේ මගේ බුදු ධහම හැමදාම රකිනවා ඒ ක ම ම පොරොදු වෙනවා ආගමේ නාමෙන් අපේ ධහම ට බනින එපා බුදු ගුනදැනෙන්නේ බුදු ධහම අධ හනඅයට විතරය🥴 අපි වෙන් ආගන් ද හන්නේ නැති උනාට ඒ වට ගරු ක ර නවා සාහ රාන් ලා වගේ බල්ලෝ කරන බලු වැඩ නිසා ඒ ආගන් ප්‍රති ෂේප කරන්නේ ඇයි අපේ ධහම ට අවමන් කරන්නේ බුදු රජානන් වහන්සේ මොන වැරද්ද කලාට ද අපේ බුදු පිලිම වන්දනාව බොරු නන් අපි ට පිහිට වෙන්නේ ක උද අපි කැමති නෑ අපේ ධහම අවමන් කරන අයට😢😢😢😢😢😢🙏🏻🙏🏻🙏🏻❤️‍🔥💗❤️‍🔥💗❤️‍🔥❤️‍🔥❤️‍🔥☸️💚👌✨✨✨🌿🌷🤲

  • @designAcademy2024
    @designAcademy2024 7 месяцев назад +2

    තුන් ලොවෙහිම පරම ස්ත්‍රී රත්නය වන යශෝදරා මහරහතන් දේවියට මගේ අප්‍රමාණ වාරයක් නමස්කාරය වේවා...!!!!

    • @Maxi-ld6hr
      @Maxi-ld6hr 2 месяца назад

      බොදු හදවත් සනහාලන රචනයක් හා ඊට නොදෙවැනි ගායනය. බුදුසරණ!!

  • @manochchamara7712
    @manochchamara7712 7 месяцев назад +5

    සාදු🙏 සාදු🙏 සාදු🙏 මාගේ නමස්කාරය වේවා උතුම් යසෝදරා උත්තමාවියට තෙරුවන් සරණයි 🙏🌺🌼🏵️🌷🌻🌹🪷🌞🌸💐🙏

  • @WasanthiFernando-tq6tt
    @WasanthiFernando-tq6tt 6 месяцев назад +2

    ඇයගේ දාරා ගැනීම ලොක සත්වයාටම මහත් ආදර්ශයක්......🙏දුකක් දැනෙන වෙලාවට ඇගේ කතා පුවතම හිත සනසනව.....🥺 යශෝදරා දේවියට මාගේ නමස්කාරය වේවා...!🙏🙏🙏🙏🙏

  • @O23p0L
    @O23p0L 10 месяцев назад +5

    උතුම් වූ රාහුල මාතා යසෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා! සාදු සාදු සාදු

  • @Randira992
    @Randira992 7 месяцев назад +1

    🙏🙏සාධු..සාධු ..උතුම් යශෝදරා මහරහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා ..

  • @user-netha
    @user-netha 7 месяцев назад +4

    Punchi kale ekata sellam karapu malli ada ratak wandanamanabkarana hamuduru namak theruwan saranai hamuduruwane 🙏🌸

  • @supunsampath6638
    @supunsampath6638 Год назад +25

    පිරිවෙනේ එක පන්තියේ . එකට හිටපු යාලුවා.❤️ හරිම ලස්සනයි.❤️ බුදුසරනයි .🙏

  • @mihirlakshan4003
    @mihirlakshan4003 Год назад +11

    සාධූ!සාධූ!සාධූ!බුදු සරණයි!🙏🙏🙏 අපේ පින්වත් ස්වාමීන් වහන්සේට දීර්ඝායුෂ සම්පත්තියම ලැබේවා!🙏🙏🙏

  • @chamatc1927
    @chamatc1927 Год назад +102

    මේ වගේ ලස්සන වැඩ එක්ක අපෙ සුමංගල හිමියන්ට තව ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.. congratulations for 123k views පොඩි හාමුදුරුවනේ 🖤

  • @imandimaneesha57
    @imandimaneesha57 Год назад +34

    උත්තරීතර යශෝදරා තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🌼

  • @dushanmendis7668
    @dushanmendis7668 7 месяцев назад +2

    උතුම් maha yasodara මෑණියන්ගේ anuhasin..sathyanu bawa pin balayen dushyan තිළිණ මෙන්ඩිස් wana mage sowamipushayata උතුම් මෑණියන්ගේ පිහිටයි.ඉක්මනට piyawi sihiya ewith ඉක්මණින් සුව ලැබේවා.දීර්ඝ
    ආයුෂ ලැබේවා..mage raththarane නිදුක් නීරෝගිමත් වේවා...

  • @tyuiopq8943
    @tyuiopq8943 Год назад +29

    ලස්සනයි අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ කටහඩත් 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @jayanthiudupitiya3279
    @jayanthiudupitiya3279 7 месяцев назад +2

    යසෝදරා මහා රහතන් තෙරණියට මාගේ නමස්කාරය වේවා 🙏 🙏🙏

  • @chnchalakumari
    @chnchalakumari Год назад +47

    හරිම මිහිරියි ගොඩක් පින් අපේ හාමුදුරුවන්ට අපේ හිත් නිවෙනවා දුක මොහොතකට අමතක වෙලා යනවා ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා මේ පිනෙන් සසර ගමනින් එතෙර වෙන්න ලැබේවා 🙏🙏🙏🙏

  • @hirusandudinal42
    @hirusandudinal42 8 месяцев назад +1

    හරිම ලස්සනයි කවි පෙළ අපේ හාමුදුරුවනේ 🙏🙏🙏

  • @pradeepnilantha4438
    @pradeepnilantha4438 7 месяцев назад +14

    යාසොදරා දෙව්යට උතුම් ග,උරවය වේවා🙏 සාදු🙏🙏 රාහුල මාතා සාදු

  • @Miyu-hl8pe
    @Miyu-hl8pe 4 месяца назад +1

    හරිම ලස්සන කවි බණක්.අහනකොට ඇස් වලට කදුලු ආවා.යශෝදරා තෙරණින් වහන්සේ සංසාර ගමන නිම කරගත්තා.යශෝදරාවට සිදුහත් කුමරු පිළිබඳ තිබුනෙ ආදරයක් නෙමෙයි ප්‍රේමයක්.ඒ නිසයි මේ වාගේ කැපකිරීමක් කරන්න පුලුවන් උනේ.

  • @PiniduHimasal
    @PiniduHimasal Месяц назад +4

    කොච්චර අහුවත් එපා වෙන්නෙ නෑ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @ranjithbandara4153
    @ranjithbandara4153 Год назад +699

    ඉස්කෝලෙ යද්දිත් උදේ අහල යන්නෙ කවි බන🙏