Mathale Sumangala Himi
Mathale Sumangala Himi
  • Видео 119
  • Просмотров 4 792 051

Видео

ප්‍රශ්න මැද්දේ හිනාවෙන්නෙ කොහොමද ?😊 පොඩි වෙලාවක් අරන් අහන්නකෝ...☸️☸️
Просмотров 6 тыс.Месяц назад
ප්‍රශ්න මැද්දේ හිනාවෙන්නෙ කොහොමද ?😊 පොඩි වෙලාවක් අරන් අහන්නකෝ...☸️☸️
Ruwanweli se wandana kavi | රුවන්වැලි සෑ වන්දනා කවි | Mathale sumangala himi
Просмотров 105 тыс.2 месяца назад
රුවන් වැලි සෑ වන්දනා කවි මාතලෙ සුමංගල හිමි දේශනා සදහා අමතන්න=0760636137
මිනිස්සු ඔයාට මට චරිත සහතික දෙන්නෙ හරි අමුතුම විදිහට...☸️❤️‍🩹😞
Просмотров 10 тыс.2 месяца назад
මිනිස්සු ඔයාට මට චරිත සහතික දෙන්නෙ හරි අමුතුම විදිහට...☸️❤️‍🩹😞
ඇත්තටම මිනිස්සු කියන තරම් busy ද? ඔයාම කල්පනා කරන්න....😣🥺❤️‍🩹
Просмотров 10 тыс.2 месяца назад
ඇත්තටම මිනිස්සු කියන තරම් busy ද? ඔයාම කල්පනා කරන්න....😣🥺❤️‍🩹
Wife හා husbend කතාව අහන්න...හරි අමුතුම කතාවක් මේක 😣🥺
Просмотров 35 тыс.2 месяца назад
Wife හා husbend කතාව අහන්න...හරි අමුතුම කතාවක් මේක 😣🥺
අපේ හිත අපි වැඩිපුරම රිද්දවගත්තේ වටේ ඉන්න මිනිස්සු කියන කතා අහලා නේද? 😣😞🥺
Просмотров 10 тыс.2 месяца назад
අපේ හිත අපි වැඩිපුරම රිද්දවගත්තේ වටේ ඉන්න මිනිස්සු කියන කතා අහලා නේද? 😣😞🥺
අද කාලේ මිනිස්සු ආදරේ කරන්නෙ සල්ලි වලට...🥺🥺
Просмотров 11 тыс.2 месяца назад
අද කාලේ මිනිස්සු ආදරේ කරන්නෙ සල්ලි වලට...🥺🥺
යශොදරා කවි|yashodara kavi|🥺🌹|mathale sumangala himi|මාතලේ සුමංගල හිමි
Просмотров 4,3 тыс.2 месяца назад
මාතලේ සුමංගල හිමි 0760636137
ආදරෙයි වගේ පෙන්නලා බොරුවෙන් රවට්ටලා යන මිනිසුන්ට වෙනදේ..🕊☸️
Просмотров 20 тыс.2 месяца назад
ආදරෙයි වගේ පෙන්නලා බොරුවෙන් රවට්ටලා යන මිනිසුන්ට වෙනදේ..🕊☸️
ගැහැණු කියන්නෙම හිත හයිය ජාතියක්| අහන්නකෝ 🥺🙏🙏🌼
Просмотров 57 тыс.3 месяца назад
ගැහැණු කියන්නෙම හිත හයිය ජාතියක්| අහන්නකෝ 🥺🙏🙏🌼
ප්‍රශ්න නැති ජීවිත හරියට පරිප්පු නැති හෝටලයක් වගෙ...🥺🙏
Просмотров 10 тыс.3 месяца назад
ප්‍රශ්න නැති ජීවිත හරියට පරිප්පු නැති හෝටලයක් වගෙ...🥺🙏
ඇත්තටම ඉවසන්න වෙන එකත් කරුමයක්ද?🙁🙁🥺
Просмотров 14 тыс.3 месяца назад
ඇත්තටම ඉවසන්න වෙන එකත් කරුමයක්ද?🙁🙁🥺
ඉස්සර අගෝස්තු නිවාඩුව මතකද|අනේ ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම් නේද?🥺
Просмотров 6 тыс.4 месяца назад
ඉස්සර අගෝස්තු නිවාඩුව මතකද|අනේ ඒ කාලෙට ආයෙ යන්න තිබ්බනම් නේද?🥺
ජීවිතේ සමහර අමාරු අසීරු තැන් වලදී අපි අපිවම හොයනවා නෙද වෙන අයගෙන්|එහෙම වෙන්න එපා.|🥺🙏🌷
Просмотров 7 тыс.4 месяца назад
ජීවිතේ සමහර අමාරු අසීරු තැන් වලදී අපි අපිවම හොයනවා නෙද වෙන අයගෙන්|එහෙම වෙන්න එපා.|🥺🙏🌷
හිතක් පපුවක් නැති මිනිසුන්ට ආදරේ කරන්න එපා....|🥺🌸🙏
Просмотров 30 тыс.4 месяца назад
හිතක් පපුවක් නැති මිනිසුන්ට ආදරේ කරන්න එපා....|🥺🌸🙏
ආදරය,ප්‍රේමය කියලා කියන්නෙ මොකක්ද?🥺🌸🙏
Просмотров 11 тыс.4 месяца назад
ආදරය,ප්‍රේමය කියලා කියන්නෙ මොකක්ද?🥺🌸🙏
කියාගන්න බැරි තරම් දුකකින්ද ඉන්නෙ..🥺|අහන්න එහෙනම්..
Просмотров 16 тыс.4 месяца назад
කියාගන්න බැරි තරම් දුකකින්ද ඉන්නෙ..🥺|අහන්න එහෙනම්..
ජීවිතේ සමහර අමාරු තැන් එනවා අපී ඒවා දරාගන්න ඕනේ..
Просмотров 15 тыс.5 месяцев назад
ජීවිතේ සමහර අමාරු තැන් එනවා අපී ඒවා දරාගන්න ඕනේ..
මිනිසුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා...🌸😢
Просмотров 17 тыс.6 месяцев назад
මිනිසුන්ගේ හැගීම් එක්ක සෙල්ලම් කරන්න එපා...🌸😢
ටජ්මහල යට හැංගුන දුක්බර කතාව.අහලම බලන්න.....
Просмотров 38 тыс.7 месяцев назад
ටජ්මහල යට හැංගුන දුක්බර කතාව.අහලම බලන්න.....
පොඩි කාලේ ඇගිලි ගැන ගැන ආසකලේ ඉක්මනින්ම ලොකුවෙන්න නේද?
Просмотров 10 тыс.7 месяцев назад
පොඩි කාලේ ඇගිලි ගැන ගැන ආසකලේ ඉක්මනින්ම ලොකුවෙන්න නේද?
විවාහයටයි|ප්‍රේමයටයි ඔබ කවදාවත්ම හදිස්සි වෙන්න එපා.|mathale sumangala himi|
Просмотров 58 тыс.7 месяцев назад
විවාහයටයි|ප්‍රේමයටයි ඔබ කවදාවත්ම හදිස්සි වෙන්න එපා.|mathale sumangala himi|
අහන්න අපිට මොනවගෙන්ද අඩුපාඩු තේරෙයි ඔයාලට....🌏🙏🥺😓
Просмотров 10 тыс.8 месяцев назад
අහන්න අපිට මොනවගෙන්ද අඩුපාඩු තේරෙයි ඔයාලට....🌏🙏🥺😓
කාටවත් වරදක් නොකර/කාටවත් ඉරිසියා නොකර ජීවත්වෙන්න....
Просмотров 9 тыс.8 месяцев назад
කාටවත් වරදක් නොකර/කාටවත් ඉරිසියා නොකර ජීවත්වෙන්න....
යශෝදරාව සේ දුක් වුන කන්ථක අසුගේ වේදනාව🌸|kavi Bana|yashodara kavi|mathale Sumangala himi
Просмотров 139 тыс.9 месяцев назад
යශෝදරාව සේ දුක් වුන කන්ථක අසුගේ වේදනාව🌸|kavi Bana|yashodara kavi|mathale Sumangala himi
සීමාවක් තියාගෙන කැලකිරීම් කරන්න....🙏🥺
Просмотров 8 тыс.9 месяцев назад
සීමාවක් තියාගෙන කැලකිරීම් කරන්න....🙏🥺
කාටවත්ම ඉරිසියා කරන්න එපා...ඒක ලොකු පවක්
Просмотров 8 тыс.9 месяцев назад
කාටවත්ම ඉරිසියා කරන්න එපා...ඒක ලොකු පවක්
අපි ආවේ තනියම මේ ලෝකෙට
Просмотров 9 тыс.9 месяцев назад
අපි ආවේ තනියම මේ ලෝකෙට
බලෙන් වටිනාකම් පෙන්නන්න එපා.....ඉවසන්න..ඔයා වටිනකෙනෙක්.....
Просмотров 15 тыс.9 месяцев назад
බලෙන් වටිනාකම් පෙන්නන්න එපා.....ඉවසන්න..ඔයා වටිනකෙනෙක්.....

Комментарии

  • @mwsujeewa8905
    @mwsujeewa8905 34 минуты назад

    🙏🙏🙏🙏👩

  • @ChamindaViraj-d5m
    @ChamindaViraj-d5m 58 минут назад

    සාදූ සාදූ..🙏🌸

  • @AroshaDulanjali-gu8cp
    @AroshaDulanjali-gu8cp 2 часа назад

    රුවන්වැලි මහ සෑය අනුහසින් මටත් පින්වත් දරු සම්පතක් ඉක්මනින් ම ලැබේවා 🙏🙏🙏

  • @rasikamadushanka-js5iq
    @rasikamadushanka-js5iq 4 часа назад

    🙏🙏🙏

  • @rasikamadushanka-js5iq
    @rasikamadushanka-js5iq 4 часа назад

    🙏🙏🙏

  • @maheshbalasooriya7570
    @maheshbalasooriya7570 5 часов назад

    theruwan saranai atthatama ahata kadulak awaaaa

  • @nethminethmi7346
    @nethminethmi7346 8 часов назад

    බැදීම් වලින් මිනිස්සුන් අයින් කරන්න උපදෙස් දෙන්න , මටත් ඔනෙ ඒකමයී එත් මට කරගන්න බෑ හිත හයිය මදි එයලගෙ දුක ඉවසන්න බෑ ඒත් මට කවදාවත් ආයෙ සතර අපායට යන්න බෑ, ඊලගට අපිට පිහිට වෙන්න එන බුදුරදුන් වහන්සේ දැකලා ඒ ලග අන්දයෙක් බීරෙක් නොවී,, තිරිසන් සතෙක් නොවී මෙ වගේම මනුශ්‍ය ආත්මයක් ලබලා හොදින් දර්මය අවබෝද කරගෙන මෙ සසරින් එතෙර වෙන එක තරම් දෙයක් නෑ ඒත් මන් තවම පරිනත මදී මට මෙ දේ හරියට කරගන්න දැනුම මදී , මට පටගන්න තැනක් මුලක් අගක් ට්ගෙරුමක් නැ වැඩිය ඒත් උත්සහ කරනවා

  • @nethminethmi7346
    @nethminethmi7346 8 часов назад

    අනෙ මන්දා හාමුදුරුවනේ , ඕවා නෙවේ ඔබ වහන්සේත් මේ සසරින් මිදිලා , අපිවත් මෙ සසරින් මුදවන්න, ක්ල්‍යාන මිත්‍රයෙක් වෙන්න මටනම් ඔනෙ එච්චරයි ❤ තෙරුවන් සරනයී

  • @PradeepDasanayake-z6m
    @PradeepDasanayake-z6m 17 часов назад

    Sadu sadu sadu🙏🙏🙏

  • @GalaxyKwt-de3mo
    @GalaxyKwt-de3mo 19 часов назад

    🙏🏼🙏🏾🙏🏽🌹❤❤❤🙏🏾🙏🏼❤🌹

  • @sumithnamal1208
    @sumithnamal1208 22 часа назад

    🙏😊🙏🙏😊🙏

  • @nisansala8704
    @nisansala8704 23 часа назад

    Aththa akanam 🙏🙏

  • @SunitraSunitra
    @SunitraSunitra 23 часа назад

    කොචිචර කලත් හොදක් අහන්න නැ හාමුදුරුවනේ ,ඒ වෙලාවට හදාගෙන ඉන්න හිත ආයෙම පැරෙනවා අපෙ හාමුදුරුවනේ

  • @TharukaShewan-ck3ms
    @TharukaShewan-ck3ms День назад

    Oba wahansetat ammatai dalada samidu phetai....🙏🙏🙏

  • @PawanSankalpa-zr2me
    @PawanSankalpa-zr2me День назад

    ඔබවහන්සෙහැමදෙමකියලාදෙනවා

  • @NandiSamarathunga
    @NandiSamarathunga День назад

    සාදු සාදු සාදු පින්වත් ඔබ වහන්සේට තෙරුවන් සරනයි මම හමදාම කවි බන අහනව හරිම ලස්සනයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui День назад

    Niwaradiwa sasane hitiyoth podi hamuduruwane Ammath obawahanseth Aniwaryen me sansarini Etherawenawamai🙏🙏🙏🙏🙏🙏

  • @ChampikaLakmali-o8n
    @ChampikaLakmali-o8n День назад

    ඔබ වහන්සේට ගොඩාක් පින් මං මාගේ හිත සන්සුන් කරගන්න මේ බුදු හිමිගේ කවි බණ අහනවා .සාදු...සාදු....

  • @ChampikaLakmali-o8n
    @ChampikaLakmali-o8n День назад

    ඔබ වහන්සේට ගොඩාක් පින් මං මාගේ හිත සන්සුන් කරගන්න මේ බුදු හිමිගේ කවි බණ අහනවා .සාදු...සාදු....

  • @SajithPrasanna-r6k
    @SajithPrasanna-r6k День назад

    👗

  • @nilupulnishshanka7726
    @nilupulnishshanka7726 День назад

    Mage kuse sitina daruwa niduk nirogi buddimath daruwek lesa niyamitha dinata kisidu karadarayakin thorawa uthum suba mohothakin mage kusayen melowa eliya dakimata ma kala siyalu pin hethu wasana wewa! Ruwanweli maha saaye pihita labewa..!

  • @DoniChanu-h5y
    @DoniChanu-h5y День назад

    මට

  • @DonLeyanaraci
    @DonLeyanaraci День назад

    Sadu. Sadu. Sadu. .🪷🪷🪷🪷🪷🪷🪷

  • @dhamikadum5066
    @dhamikadum5066 День назад

    🙏🙏🙏

  • @nisantharanamuka4890
    @nisantharanamuka4890 День назад

    සාධු සාධු සාධු

  • @sriyaswbasingha206
    @sriyaswbasingha206 День назад

    🙏🙏🙏

  • @SamanmaliSenanayaka
    @SamanmaliSenanayaka 2 дня назад

    උතුම් වූ ස්වර්ණමාලි සෑ රජුන්ගේ පිහිටානුභාවයෙන් මගේ අප්පච්චිට ඉක්මන් සුවය ලැබේවා🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 2 дня назад

    සාදු 🙏🌹 සාදු 🙏🌹සාදු 🙏🌹සාදු 🙏🌹

  • @sudum2023
    @sudum2023 2 дня назад

    සාදු සාදු සාදු ❤

  • @PriyanthaGunawardhana-q1h
    @PriyanthaGunawardhana-q1h 2 дня назад

    Aththatama buddagama wela ipadilath we a agam walata harun aya innawa wena agam walata me agamata wada as a ayath innawa ai ehema ethakota mata duka hithenawa 😢😢

  • @PriyanthaGunawardhana-q1h
    @PriyanthaGunawardhana-q1h 2 дня назад

    Mamath ata wasare ganu lamayek hitha niwenawa mewa ahuwama yashodara dewiyata mage nama karaya🙏🙏🙏🙏

  • @PriyanthaGunawardhana-q1h
    @PriyanthaGunawardhana-q1h 2 дня назад

    Mama thama ata wasare ganu lamayek aththatama mata me sansaren midenna loku asawak thiyenawa yashodarawak wenna katawath ba ayata mage namaskarayawewa. Mama kali katha lamayek mama budu dahama adahanokata yashodara kavi ahanakota e katha kiyala thiyena e dahasa nathi wenawa yali upadina hama bawayakama bawddayek wela ipadewa 🙏🙏🙏😢😢

  • @KashiniMadushani
    @KashiniMadushani 2 дня назад

    🙏🙏🙏🙏

  • @lochiabesinhe
    @lochiabesinhe 2 дня назад

    🙏🙏🙏

  • @maheshinelunika6090
    @maheshinelunika6090 2 дня назад

    අනේ මමත් එහෙම කිව්වා එයා ඇහුවා.නමුත් මගේ පුතා අකලට මිලිනවෙළගියා.අපේ හාමුදුරුවනේ.

  • @maheshinelunika6090
    @maheshinelunika6090 2 дня назад

    අනේ. අපේ හාමුදුරුවනේ මගේ පුතා අහිමිවීමේ මේ ගලායන කදුළු නාවත්තගන්න පුළුවන් මාර්ගයක් මට කියාදෙන්න.නින්දෙත්.අවදියෙනුත් හදවත පිච්චෙනවා.අම්මකෙනෙක්ට පුතෙක්ගේ වියෝවදරගන්න විදියක් තියෙනවා ද

  • @MaheshNiranjan-u1v
    @MaheshNiranjan-u1v 2 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️❤️❤️

  • @MaheshNiranjan-u1v
    @MaheshNiranjan-u1v 2 дня назад

    🙏🙏🙏🙏🙏🙏❤️❤️❤️❤️

  • @sl_hiru3128
    @sl_hiru3128 2 дня назад

    සාදු සාදු සාදු සා....❤🙏

  • @VinCenzo-ff2fm
    @VinCenzo-ff2fm 2 дня назад

    යශෝදරා උත්තමාවියට මාගෙ නමස්කාරයම වේවා...🙏🙏🙏🙏

  • @udeniudeni3233
    @udeniudeni3233 2 дня назад

    රැවන් වැලි මහා රජිදුගේ පිහිටෙන් මගේ මෙ තියන ලෙඩ සුවපත් වෙිවා 🙏🙏🙏🙏

  • @FathimaSilmiya-x5g
    @FathimaSilmiya-x5g 2 дня назад

    😢❤

  • @Sampath1994
    @Sampath1994 2 дня назад

    රත්ණත්තරේ පිහිටයි 🙏

  • @Sampath1994
    @Sampath1994 2 дня назад

    රත්ණත්තරේ පිහිටයි 🙏

  • @sanduniPrabodhika
    @sanduniPrabodhika 2 дня назад

    🙏🙏🙏🌼

  • @umegamiurangi3847
    @umegamiurangi3847 2 дня назад

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @SlFUNFANS
    @SlFUNFANS 2 дня назад

    😢😢😢😢

  • @chandimairoshini4933
    @chandimairoshini4933 2 дня назад

    යශොදරා මහරහත් තෙරණින් වහන්සේගේ අශිර්වාදෙන් සියලුදෙනා නිරොගිවෙවා.

  • @NissaraKandy
    @NissaraKandy 2 дня назад

    🌻🌼🌷🌹🌸🌺🌹🌸🌺🌷🌼🌻💐🙏🙏🙏

  • @ruwinikaruwinika4205
    @ruwinikaruwinika4205 2 дня назад

    සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු අපෙ පිං වත් සුවාමින් වහාන්සෙ ට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මෙම සාසරින් එතර වෙන්නට ඔබ වහාන්සෙට ලැබෙවා උතුම් අම්මා ත්නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගෙන මෙම සාසරින් එතර වෙන්නට අම්මා ට ක් ලෑබෙවා උතුම් තෙරුවන් සරණයි අපෙ පිං වත් සුවාමින් වහාන්සෙ ට