ආදරෙයි වගේ පෙන්නලා බොරුවෙන් රවට්ටලා යන මිනිසුන්ට වෙනදේ..🕊☸️

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 139

  • @asankakumara0881
    @asankakumara0881 3 месяца назад +25

    මම මගේ කියලා හිතපු නිසා ගොඩක් ජිවිතය විදෙව්වා.බන අහලමයි හිත හදාගත්තේ☸️🛐 🙏බැදීම් කියන්නේම දුකක්. දැන්නම් ධර්මය අවබෝධ කරගැනීමට උත්සාහ කරනවා. මේ ගෝර සසරින් එතෙර වීමට උත්සාහ කරනවා 🙏

  • @Dreamknight5002
    @Dreamknight5002 3 месяца назад +5

    ඇත්තටම ලස්සනයි ඉදිරිපත් කරපු විදිහ හාමුදුරුවනේ.මේ විදිහට දර්මය දෙසුවොත් ලංකාවෙ මිනිස්සුන්ට ඉක්මනටම ධර්මය අවබෝධ කරගන්න පුලුවං වෙයි.❤🙏

  • @kavindasilva5902
    @kavindasilva5902 28 дней назад +1

    අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන දේවල් වලට මම කැමති යි දුකින් ඉන්න

  • @DilushaRavihari-h8n
    @DilushaRavihari-h8n 3 месяца назад +10

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස තෙරුවන් සරණයි 🙏💕🙏

  • @SamanthiNanayakkara-s5c
    @SamanthiNanayakkara-s5c 3 месяца назад +12

    අනිවාර්යයෙන්ම අපේ හාමුදුරැවනේ🙏🙏🙏

  • @vidanapathirana3005
    @vidanapathirana3005 3 месяца назад +5

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏 ගොඩාක් පින් අපේ හාමුදුරුවනේ, 🙏🙏🙏🌹🌹🌹🌹🙏🙏🙏

  • @icgwd9788
    @icgwd9788 3 месяца назад

    ඇත්තටම හරිම සතුටුයි හාමුදුරුවන්ට හුගක් පින් බුදු සරනයි දේවී පිහිට ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනව සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @Nishanka_tharangani
    @Nishanka_tharangani 2 месяца назад

    අනිවාරෙන්ම පින්වත් ස්වාමීන් වහන්ස🙏

  • @chandimakumari6304
    @chandimakumari6304 3 месяца назад

    මාගේ නමස්කාර ya වේවා පින්වත් ස්වාමීන් වහන්සේta නිදුක් නිරෝගී deerghausha ලැබේවා

  • @MadhuMadhu-xy1or
    @MadhuMadhu-xy1or 3 месяца назад +4

    මටත් එහෙම උනා මම දුර රට මම ඔක්කොම අත් හැරිය දැන් බුදු දහම.. බුදු බණ වලින් හිත හදා ගෙන ධර්ම මාර්ගයේ ගමන් කරනවා. ඔබ වහන්සෙ vedio fb tik tok.. U tube ගොඩක් තැන්වල මට මාගෙ හිත ශක්තිය මත් කරගන්න පිහිටක් උනා මේ කෘතගුණ... ඔබ වහන්සෙ ට.. දිගාසිරි වේවා.. එ උතුම් අම්මා තාත්තා ට.. මේ පින් අනුමෝදන් වේවා.. සසර නිවනට පාරමිතාවක් ම වේවා.. සාදු සාදු සාදු.. මම මධූ from kuwait. 🌎✈️💖🙏💐🇱🇰

    • @Nadeeka-jw5wb
      @Nadeeka-jw5wb 3 месяца назад +1

      Ada man duka godak vidawanawa mage kiyala kauruwath nethi rataka thani wela ane matath me duken gelawenna sakthiya lebenna kiyala parthana karanna godak pin 🙏🙏🙏🙏

    • @MadhuMadhu-xy1or
      @MadhuMadhu-xy1or 3 месяца назад

      @@Nadeeka-jw5wb u tube eke නිතරම බණ අහන්න.. මිනිස්සු එක්ක pon eken katha කරන එක අඩු කරලා e කාළය බණ අහන්න... ඔයට ම wenasa තේරෙයි බුදු සරණයි...

    • @Nadeeka-jw5wb
      @Nadeeka-jw5wb 3 месяца назад

      @@MadhuMadhu-xy1or budu saranai 🙏🙏🙏🙏🙏

  • @ManjulaPathmika
    @ManjulaPathmika 3 месяца назад +2

    මම කතෝලික එහෙත් මම ආසාවෙන් අහනවා පොඩි හාමුදුරුවන්ගේ බණ හරිම lassanai

  • @ishannimesh-t4n
    @ishannimesh-t4n 3 месяца назад +3

    මටම කියලා දුන්නා වගේ මාත් මම ගැනම හිතලා සතුටින් ඉන්නවා අපේ සාදු❤

  • @madukadevinda6239
    @madukadevinda6239 3 месяца назад +21

    ඇත්ත තමයි නේද පොඩි හාමුදුරුවනේ අපි මොකටද කවුරුත් නිසා විදවන්නේ. අපි ඉන්න ටික කාලෙ සතුටින් යින්න ඕනෙ නේද අපේ පොඩි හාමුදුරුවනේ.❤❤❤🎉🎉🎉😢😢😢😊😊🙏🙏🙏

  • @wmpriyadarshani
    @wmpriyadarshani 3 месяца назад +1

    Sadu sadu sadu teruwan saranaii පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවය දීර්ඝ aysa වේවා 🙏🙏🙏🙏🙏🙏🙏..ow ape ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ කියන්නේ ඇත්ත ..ape satuta api ළඟම tiyenne ..ආදරේ නිසා ජීවිතය අපායක් wela vidawanawa ..නින්දක් na කන්න baha ඇඟට pana නැහැ papuwa ridenwa ..හැමදාමත් adanwa ..අනේ mee උතුම් daramaya නිරන්තරයෙන් අවබෝධ krn ජීවිතය ඉදිරියට යන්න sakitya blya රැකවරණය ලැබේවා ..මම men ආදරේ නිසා vidawana සියලුම sith සුවපත් වේවා සුවපත් වේවා සුවපත් වේවා ....

  • @kmaridecg1911
    @kmaridecg1911 3 месяца назад

    එහෙමයි අපේ හාමුදුරුවනේ කියා ගන්න බැරි තරම් දුකක් ඒකනම් 😢😢😢ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏

  • @firstcup632
    @firstcup632 3 месяца назад

    ඔබවහන්සේගේ කතාව හරියට භාවනාවක් වගේ.මං ඒකට වශී වෙලා ඉන්නේ

  • @Chamudhitha
    @Chamudhitha 3 месяца назад +1

    එහෙමයි පින්වත් ස්වාමීන් වහන්ස ......🙏🙏🙏

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf Месяц назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻 මාගේ සතුට අම්මා සතුටු කරන එක. අපෙ. හාමුදුරුනෙ. මම සවුදි යෙ. ඉන්නෙ. නදී කා 🙏🏻🙏🏻🙏🏻🙏🏻 බුදු සරණයි

  • @sumithradevi6682
    @sumithradevi6682 3 месяца назад

    තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🌷

  • @malijayasinghe-wh1ru
    @malijayasinghe-wh1ru 3 месяца назад

    බුදු ගුණ සත්‍යයකි......එනිසා.. ඉවසීමෙන්,, සැනසීම ලැබෙනවා.
    පිංවත් හිමි යනි, උතුම් දළදා හිමි
    සරණයි..🙏🪷🙏🪷🙏

  • @sahassrikasewwandi625
    @sahassrikasewwandi625 3 месяца назад +2

    අදටත් මතක් වෙනව ....තරහක් වෛරයක් නෑ ඒත් මිනිසුන්ට එහෙම වෙන්න එපා කියන දේත් .
    මම මට උන හිත් රිදීම් අනේ වෙන කාටවත් දෙන්නෑ කියන තැන ඉන්නව .
    ජීවිතේ ආදරේ විදිහට හරි ඉගන ගන්න ලැබුණ හොදම පාඩමක් විදිහට මම දකිනවා❤

  • @Kamal-o4h
    @Kamal-o4h 3 месяца назад

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්සේට

  • @SunethraSunethrarupasinha
    @SunethraSunethrarupasinha 3 месяца назад

    එහෙමයි ස්වාමීන් වහන්ස තෙරුවන් සරනයි 🙏🙏🙏

  • @PinjinadasageShirani
    @PinjinadasageShirani 3 месяца назад

    මේ කතාව හුගක් ව්ට්නවා අපේ හාමුදුරුවනේ මටත් හිනා උන අය ඒ අයගේ නිදහසට බොරු කියපු අය අපහස කරපු අය කොන් කරපු අය හුගක් දුක් උන කාලයක් තිබුනා ඒ සේරම අමතක කරලා අදටත් මම හොදින් ඉන්නවා කාටවත් වයිර කරන්නේ නැහැ ඒ වගේ අය ආය ලන් කර ගන්නේ නැහැ

  • @NilanthiKumari-y2j
    @NilanthiKumari-y2j 3 месяца назад +2

    අනිවාර්යෙන් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @HiruHiru-hl2km
    @HiruHiru-hl2km 3 месяца назад

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ayeshaindunil8475
    @ayeshaindunil8475 2 месяца назад

    Watunu hamathanakadima hamuduruwange darma deshana ahala hitha shakthimath kara gaththa. Hamuduruwanta godak pin

  • @ajanthidissanayake7829
    @ajanthidissanayake7829 3 месяца назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට

  • @VijithaAmarasinha
    @VijithaAmarasinha 3 месяца назад +2

    ඇත්තමයි හාමුදුරුවනේ ...🙏🙏🙏

  • @asiriasanthi3208
    @asiriasanthi3208 3 месяца назад +3

    ඒ ත් මගේ ආදරේ පුරෝලා දීපු එයාට එපාලු මාව
    හරි වේදනයි.ඉවසන් ඉන්න හරි වේදනායි හිත

  • @niroshanandani5566
    @niroshanandani5566 3 месяца назад

    Ane හාමුදුරුවනේ aththa anun ganamayi hithuwe....oba wansege bana ahala hitha hadagaththa...pin

  • @PriyangikaSanjeewani-c6z
    @PriyangikaSanjeewani-c6z 3 месяца назад

    Shathika attha hamuduruwane ❤❤❤❤♥️🙏🙏🙏🙏🙏

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 3 месяца назад +1

    බැදීම් කියන්නේ ම දුකක් අපේ හාමුදුරුවනේ ❤❤🙏🙏💜

  • @dammikamihira3090
    @dammikamihira3090 3 месяца назад

    ඒකනං ඇත්ත හාමුදුරුවනේ සාදු සාදු සාදු🙏🙏🙏🙏🙏

  • @nihalmunashinha3975
    @nihalmunashinha3975 3 месяца назад +2

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ

  • @ChandaniKusumalatha-p1m
    @ChandaniKusumalatha-p1m 3 месяца назад +2

    Aththa ape hamuduruwane sobawadarmaye daduwamen katawat galawenna ba.🙏🙏🙏

  • @nethunerhu3467
    @nethunerhu3467 3 месяца назад

    එක අත්ත පොඩි අාමුදුරුවනෙ මගේ හදවත පැලෙන්න අාවා ගොඩක් පිං අමුදුරුවනෙ ❤

  • @MaheshaDilhani-um4ok
    @MaheshaDilhani-um4ok 3 месяца назад

    Oba wahanse mage jeewithe genama kiwwa wage thamai mata dennene .mage jeewithe man rewatunu than weradunu than godai.ape hamuduruwane.eth man e ayata kawathawath waira karanne ne.tharahak athi karaganneth ne.mage jeewithe genama mata thiyenne loku kalakirimak witharak ape hamuduruwane.oba wahansege darma deshana ahala man mage jeewitheta senaseema labaganna mage jeewithe hadaganna godak uthsaha karanawa.oba wahanseta theruwan saranay!!!

  • @WarnakulasooriyaKurera
    @WarnakulasooriyaKurera 3 месяца назад

    Jesu pihitai budu saranai sadu.sadu

  • @warna85
    @warna85 3 месяца назад

    මගේ සතුට නැති වුණාට හැමදාමත් මම පැතුවේ එයාගෙ සතුට වැඩි වෙන්න කියලා. මගේ දුකට වඩා මට එයාගෙ දුක දරන්න බෑ අපේ හමුදුරුවනේ. අද එයාගෙ උපන් දිනය . හැමදාම දුර ඉදන් බලාහිටියට අවුරුද්දටම එකම එක දවසක් අද වගේ මම එයාට කතා කරනව සුභ පතන්න. ඊට පස්සෙ ඊළඟ අවුරුද්ද එනකල් මග බලාගෙන ඉන්නවා ඒ කටහඬ වත් අහන්න .

  • @ayeshahansani2163
    @ayeshahansani2163 3 месяца назад

    Ow ape hamuduruwane eka aththa.oba wahanseta godaaak pin..❤❤❤

  • @KumuduniKavii
    @KumuduniKavii 3 месяца назад

    😔😔😔 දුක් විදින හැමෝටම දහම් සැනසුම ලැබෙිවා .

  • @pabalu-s5b
    @pabalu-s5b 3 месяца назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏🙏

  • @SamanNisha-r2m
    @SamanNisha-r2m 3 месяца назад

    Thiruwan saranae api hamuduruwani obawahanseta ❤❤❤❤❤❤❤❤❤

  • @asokasl
    @asokasl 3 месяца назад

    Mama hodatama bana ahala yatharthaya thayrum gattha mage sathuta Mama atthama nam mata mamavath naha punchie sadu obavahansayta niduk nirogi deergausa nivan dakiemata haythu wasana weva 🙏

  • @nishshankkg-tc7li
    @nishshankkg-tc7li 3 месяца назад +1

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ

  • @nishanthiathtotage5577
    @nishanthiathtotage5577 3 месяца назад

    Budusaranai amudruwane.🙏

  • @SumithSooriyaarachchi
    @SumithSooriyaarachchi 3 месяца назад

    තෙරුවන් සරණයි හාමුදුරුවනේ 🙏🙏🙏

  • @RamyaDeepani-gm2ui
    @RamyaDeepani-gm2ui 3 месяца назад

    Obawahanseta me sasarema uthum nirwanaya labewa🙏🙏🙏🙏🙏🙏

  • @pradeepapriyanthi4911
    @pradeepapriyanthi4911 3 месяца назад

    කාලය දෙන දඩුවම ගැනවත් නොහිතන තරමට නිහතමානි වෙමු.❤❤

  • @KumuduniAggra
    @KumuduniAggra 3 месяца назад

    හාමුදුරුනේ ජීවිතේ පිලිසරනක් හොයනවා ඒ තුලින් අසරණ වෙනව.. එකයි මට උනෙර්

  • @MadharaMuthumali-c6z
    @MadharaMuthumali-c6z 3 месяца назад

    Ape saduta godak watina adahas thiyenne.

  • @Sadamaliwickcramarachchi
    @Sadamaliwickcramarachchi 3 месяца назад

    Oba wahanseta budu pihitai

  • @IromiPriyangika-sp2wp
    @IromiPriyangika-sp2wp 3 месяца назад

    අප් හාමුදුරැවන්ට ගොඩාක් පිං මිනිස්සුන්ගේ හිත් සනසනවට

  • @IshiniWasana-p9b
    @IshiniWasana-p9b 3 месяца назад

    ඇත්තමයිඅපෙහාමුදුරුවනෙ❤❤❤❤

  • @NethmiDahamika
    @NethmiDahamika 3 месяца назад

    ඇත්ත api ai palignne . අවංක kama ලස්සන deyak.sathutin inna පුළුවන් e nisa

  • @CamyMahiru-sz6og
    @CamyMahiru-sz6og 3 месяца назад

    Aththama kathawa... ❤❤

  • @mixall6197
    @mixall6197 3 месяца назад

    ඇත්තමයි මට කවුරු බැන්නත් කමක් නැහැ.හාමුදුරුවෝ කෙනෙක්ට ගැලපෙන කතාව විලාසය ඇස් පොඩි කිරීම .ේ කිසි දෙයක් හාමුදුරු කෙනෙක්ට ගැලපෙන්නෙ නෑ කවුරු මට බැන්නත් ඇත්ත ඒකයි.කියන දේ හරි වෙන්න පුළුවන් නමුත් හාමුදුරුවෝ කෙනෙක්ට කිසිසේත් මේ විලාසය ගැල ගැලපෙන්නෙම නැහැ.තනිකර ටික් ටොක් සෝෂල් මීඩියා විලාශයක් මේකේ තියෙන්නේ

  • @sumedhasuraj2523
    @sumedhasuraj2523 3 месяца назад +2

    අනේ හාමුදුරුවනේ මම හිත හදාගන්න බැරිව ගොඩාක් දුක් විදිනවා අපිට දරුවෙක් නෑ කියලා ,අනිත් අයට හරියනකොට ඉබේම හීල්ලඑඅන්වා,,,මේ හිත කොහොමත් හදාගන්න බෑ,,හම්බෙන හැමෝම අහන්නේ බබාලා නැද්ද බබාලා නැද්ද කියලා ...මේක සංසාරෙ පවක් ද....රිදෙන්න ඕනේම තැන රිදවද්දි මැරෙන්න තරම් හිතෙනවා,,,😢

    • @RuviniYatigammana
      @RuviniYatigammana 3 месяца назад

      සුව මැදුර අප්පච්චි හම්බවෙන්න..

  • @RoshanIndika-ku4qy
    @RoshanIndika-ku4qy 3 месяца назад +2

    ❤❤❤❤ අනිවාර්යයෙන් මාත් මගෙ පඩුවෙ මට එන්නෙම මෙවට වයිර කරන්න එත් මට ඔන මෙවගෙන් ඉගන ගන්න

  • @dakunebigunbeekeeping1834
    @dakunebigunbeekeeping1834 3 месяца назад +1

    හාමුදුරුවන් කියන දේ ඇත්ත ඒත් හාමුදුරුවන් කියන විදියට එයාලට කාලයට අනුව හොදම දඩුවම ලැබෙයි කියන එක වත් හිතන්න හොද නෑ නේද කමක් නෑ දාල ගියාට ඒත් හැමදාම සතුටින් ඉන්න ඕන

  • @DissanayakaGayaniDinushi-iv1ts
    @DissanayakaGayaniDinushi-iv1ts 3 месяца назад

    ඇත්තටම ඔව් හාමුදුරුවනේ 🙏🙏🙏

  • @NethuniPrarthana_10
    @NethuniPrarthana_10 3 месяца назад

    Ane එහෙමයි හාමුදුරුවනේ , ඔබව වහන්සේ ta bu s

  • @harshanimaduraig5062
    @harshanimaduraig5062 3 месяца назад +1

    අපේ හාමුදුරැවනේ ඔබ වහන්සේ ගොඩක් පිං බණ දේශනා කරනවට

  • @ApsaraSewwandi-d5m
    @ApsaraSewwandi-d5m 3 месяца назад

    Ow aththamai hamuduruwane😢

  • @RamyaShanthi-n8w
    @RamyaShanthi-n8w 3 месяца назад

    Tharuwan sarani obta 🙏🙏🙏🙏🙏🙏

  • @RaliyaRaliya-ql8il
    @RaliyaRaliya-ql8il 3 месяца назад

    💯 eththa ❤❤❤❤

  • @Renu-i9l
    @Renu-i9l 3 месяца назад

    Taruwan saranai hamaduruwanea

  • @PrasadDhananjaya
    @PrasadDhananjaya 3 месяца назад

    ඊයෙ වෙච්ච මගේම කතාව මං දැන් ඇහුවා.😊

  • @dularilakshika1718
    @dularilakshika1718 3 месяца назад +1

    Theruwan saranai

  • @namaliPoyawandi
    @namaliPoyawandi 3 месяца назад

    ඇත්ත තමයි 😢😢

  • @JanakaSandaruwan-s1w
    @JanakaSandaruwan-s1w 3 месяца назад

    🙏🙏🙏sadu sadu sadu

  • @Charukadilshan-lm9hy
    @Charukadilshan-lm9hy 3 месяца назад +1

    ඒකතවඇත්ත

  • @natashakawmini195
    @natashakawmini195 3 месяца назад +1

    මටම කිව්වා වගේ 😔😔😔🙏🙏 හාමුදුරුවනෙ උබ වහන්සේගේ මේ video බලලා මං මෙහෙම හරි ඉවසාගෙන ඉන්නෙ 🙏😔

  • @LasasujaLasasuja
    @LasasujaLasasuja 3 месяца назад

    Anivaarayenma hamuduruvane 😊😊

  • @SudesPriyamantha
    @SudesPriyamantha 3 месяца назад

    මම අද ගොඩක් දුක් විදිනව බැදල කිසිම සතුට ක් නැ අපෙ හාමුදුරුවනේ 😢

  • @PriyankaSriyai
    @PriyankaSriyai 9 дней назад

    Theruwan saranai ape p0di hamuduruwane oba wahanseta

  • @dula8235
    @dula8235 3 месяца назад +2

    😢😢😢❤❤❤

  • @Jayakodic4v
    @Jayakodic4v 2 месяца назад

    අනිවාරෙන් හාමුදුරුවනේ

  • @iroshaniiroshani6237
    @iroshaniiroshani6237 3 месяца назад

    අපෙ හමුඩුරුවනෙ මමත් එහෙම රෙවටුනා දැන් මම මගෙ හීත හදන්න උත්සහ කරනවා

  • @NiluShiromi
    @NiluShiromi 3 месяца назад

    Mage jiwithe punchi kale idalama mama godak duk vinda kenek a wagema kalayath ekkama mage jiwitheta apu aya mawa vihiluwakata gaththa mawa rewattuwa eth mata therum ganna beri una .a. adare nowana bawa .eth den hodatama therenawa minissu kiyanne mona wage ayada kiyala .a hemadema athaherala mama den thaniyama mage gamana yanawa suwamin wahansege bana padayak gane mama hitha hada gaththa pinwath suwamin wahanseta budu saranai

  • @vindyasammani2384
    @vindyasammani2384 3 месяца назад

    Ane ou ape hamduruwne. Mn jeewth wenneth ehem thmi.. Hamdeyk ganm hithla. Wira krn na. Paeen ynne n. Onm kenk ekk mn hodin inwa. Epa nm ain wela inwa. Mn sthutin inwa. Mta laben mta lbei.. Theruwn srni oba wahnset

  • @HarshaniHarshani-u3f
    @HarshaniHarshani-u3f 3 месяца назад

    Ane hamuruwane attamaiii

  • @monalichandima4646
    @monalichandima4646 3 месяца назад

    Akanam sahatika atta ape hamuduruwane

  • @PiyangaSarogani
    @PiyangaSarogani 3 месяца назад +1

    සාඋු සාඋු සාඋු

  • @NilukaGamage-k6b
    @NilukaGamage-k6b 3 месяца назад

    Tharuwen saranaei

  • @sameerasandaruwan2611
    @sameerasandaruwan2611 3 месяца назад +1

    🙏🙏🙏🙏🙏🙏🙏

  • @NishaniPnnishanimangala
    @NishaniPnnishanimangala 3 месяца назад

    🙏🙏🙏hm😔

  • @aruniwathsala8506
    @aruniwathsala8506 3 месяца назад +1

    🙏🙏🙏

  • @natashakawmini195
    @natashakawmini195 3 месяца назад +1

    😢🙏🙏🙏

  • @VidathAbiman
    @VidathAbiman 3 месяца назад

    Sadhu sadhu sadhu

  • @niroshagamage6523
    @niroshagamage6523 3 месяца назад

    🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌺🌺🌺🌺

  • @KavindhuMalshan
    @KavindhuMalshan 3 месяца назад

    Aththa ape hamuduruwane matath mehema adaratak thiyenawa eya mata adrei ath eka thenakadi mata daraganna amaruma vidihe wedanawak dunna ath man samawa dunna eth eya ayeth mata a wedanawama dunna ayeth man samawa dunna man eyata godak adare karana nisa hithe darakanna beri dukak wedanawak bayak ekka man jeewath wenawa mokada man mage mahaththayata hemadekatama wada adare nisa

  • @NilupaTharangani-s7i
    @NilupaTharangani-s7i 3 месяца назад

    matah ahema una ape hamuduruwane😢

  • @YeyyYrty-it4gf
    @YeyyYrty-it4gf Месяц назад

    🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻

  • @NadunMalinga-jp7lq
    @NadunMalinga-jp7lq 3 месяца назад

    ❤❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @SunethraDevi-fp7ok
    @SunethraDevi-fp7ok 3 месяца назад

    🙏🙏🙏🙏🙏

  • @Muthumalikalhari
    @Muthumalikalhari 12 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤🎉🎉🎉🎉

  • @LahiruTharaka-vi8jf
    @LahiruTharaka-vi8jf 3 месяца назад +1

  • @udenichampa3913
    @udenichampa3913 3 месяца назад

    🙏🙏🙏😥😥😥👍👍👍