Man ගොඩක් wedana vidina amma කෙනෙක් mata daruwo dennek ඉන්නවා dula dennek loku duwai මහත්තයා thamai mata riddanne edenna eyalage වචන ඊතල wage mata dan ජීවිතය epa wela inne mage චූටි doni gana hithala mata jiwath wenna man mokadda karanna oni man waradi nokara thamai meyala mata baninne man adalama හෙම්බත් wela mage duka kata kiuwath wadak un na ane mata pihita wenna budusaranai ape හාමුදුරුවනේ
ගොඩක් පින් අපේ හාමුදුරුවනේ ,ජීවිතේ අන්තෙටම වැටිලා ඉන්න වෙලාවේ තමා ඔබවහන්සේගේ වීඩියෝ දැක්කෙ.මගෙ හිත සුවපත් කරගන්න ගොඩක් උත්සාහ දරනවා.ආයේ පොඩි දේකදි පහලටම වැටෙනවා .ඒත් මම උත්සාහ දරන්නෙ කාටවත් ආයේ මාව වට්ටන්න බැරි විදියට හිත හදාගන්න
සාදු සාදු සාදු 🙏🙏🙏
Tharuwan saranay. Sadu Sadu Sadu. Godak pin apa hamuduruwana. Subha udasank wava. Tikak. Una waga. Nida gatha samma Sam budu saranay
නමෝ බුද්දාය 🙏
මම ආසාවෙන් අහන්නේ ඔබ වහන්සේගේ බන ..
තව තවත් බන දේශනා කරනු මැනවි🙏🙏🙏🙏🙏🙏
එහෙමයි
අපේ හාමුදුරුවනේ
තනියම නැගිටින්න හිතට හයියක් ගන්න මේ දේශනාව ගොඩක් වටිනවා.
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවණ් සරණයි අපේ පිංවත් ස්වාමින් වහන්සේට 🙏🌷
Niwandakiwa ape හාමුදුරුවනේ ඔබ වහන්සේ
අනිවාර්යෙන්ම. මිනිස්සු කියන්නෙ හරි ඉක්මනින් වෙනස් වෙන ජාතියක්. තෙරුවන් සරණයි ඔබ වහන්සේට
අනේ ඔව් අපේ ස්වාමීන්වහන්සේ,,,!
සාධු සාධු සාධු 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏
පිරුවන් සරණයි ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ දුක් නිරෝගී වේවා තව තවත් ධර්ම දේශනා කරනු මැනවි
කවමදාවත් බලාපොරොත්තැවේන් උදවි කරන්නේ නැ ස්වාමින් වහන්ස
තෙරුවන් සරණයි අපේ පින්වත් ස්වාමීන් වහන්ස.
Oba wahanselata godakma pin ape hamudurueane oba wahanselata namaskarayama wewa 🙏🙏🙏🙏
චිරාත් කාලයක් බුදු සිවුරු දරන්,ඹබවහන්සෙගෙත්, සත්වයාගේ හිතසුව පිණිස ධර්මය දේශනා කොට, නිවන් පිණිසම පාරමී දම් පුරන්න...❤🙏🌹❤️
සහතික ඇත්ත අපේ හාමුදුරුවනේ, ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
තෙරුවන් සරනයි සාදු සාදු සාදු
Etta හාමුදුරුවනේ , mata prashna avama man thamat taniyama munadeno, oba වහන්සේ ta godak pin, bu.s
උතුම් තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරොගී දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏🙏.
ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි 🙏🙏🙏
එහෙමයි අපෙ ස්වාමීන් වහන්ස
Budu saransi
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ ❤❤❤🙏🙏🙏
Eka aththa ස්වාමීන් වහන්ස
ඇත්ත ඒත් දැනදැනම ඒ ඇත්ත ඇතුලෙ අතරමන් වෙලා ඉන්නෙ අපේ හාමුදුරුවනේ
සාදු සාදු සාදු !!!
සම්මා සම්බුදු සරණ යි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
ගොඩක්පින්
සහතික ඇත්ත ,අපේ හාමුදුරුවනේ 🙏🙏
Teruvan saranai ape හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏
මටම හදපුවා අපේ හාමුදුරුවනේ 🥺❤️🩹
ඔබ වහන්සෙ කියන කතාව ඇත්ත. මට මාව මගැරුනා
oba wahansege kaalina deshana puduma haiyak hithata genawa.
man dakapu lassanama hamuduruwo.hadawatinuth harima lassanai.pinwantha suwaminwhansaita magai namaskarayama wewa.🙏🙏🙏hadapu wadapu ammatath thathatath niwan dakinna wasanawa labewa! pinwath suwamin wahansa kamati bodiyakin niwan dakithwa!
Hamuduruwo 🥺♥️
මේ අසනීපේ තියන්.මෙහ් වැඩ කරන්නේ.
මගේ ලංකාවට යන්න ඕනා .යන්න දෙන්නේ නැ .
මම ගොඩක් අසරණ වෙලා.
සහතික අැත්ත අපේ හාමුදුරැවනේ 🙏🙏🙏
🙏🙏🙏🌹🌹🌹🌹🌹
Aththmi
අනිවාර්යයෙන් ❤
කවම දාවත් එහෙම නැ අපේ හමුදුරුවනේ 🙏🙏🙏🙏
Ane mea swamin wahansege දුරකථන අංකයක්. තිබේ නම් සඳහන් කරන්න 🙏
මගේ අසනීපේ සුව කර ගන්න මගෙ ලංකාවට යන්න ඕන
හැමදෙම නැති වෙලා.මට
🙏🙏🙏🙏🙏🙏🙏
Man ගොඩක් wedana vidina amma කෙනෙක් mata daruwo dennek ඉන්නවා dula dennek loku duwai මහත්තයා thamai mata riddanne edenna eyalage වචන ඊතල wage mata dan ජීවිතය epa wela inne mage චූටි doni gana hithala mata jiwath wenna man mokadda karanna oni man waradi nokara thamai meyala mata baninne man adalama හෙම්බත් wela mage duka kata kiuwath wadak un na ane mata pihita wenna budusaranai ape හාමුදුරුවනේ
හාමුදුරුවෝ 😢❤
Sadu
.sadu
Sadu sadu sadu 🙏🙏🙏
සහතික ඇත්ත
කොහොමද දරා ගන්නෙ .
🙏🏻🙏🏻මම මේ රටේ මගේ අසනීපෙන් ලොකු වේදනාවෙන් ඉන්නෙ
අනේ ඇත්ත අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
Hithata Ganna godak dewal thiyanawa budu saranai
🙏🙏🙏🙏🙏
බුදු සරණ ඉ
තෙරුවන් සරණයි
oba wahanse 08/03 wenida ape pansalata wadinawa. iwasillak natuwa inne oba wahansewa daka ganna.bana padayak ahanna..🙏🙏🙏
Budu saranai Jesu pihtai 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻❤️❤️❤️❤️
Sadu sadu 🙏🙏🙏🙏🙏
ඇත්තමා,පොඩිහාමුදුරැවනේ
Namo buddaya..🙏🙏🙏
Aniwareyan ape hamudiruwane b s
Aththa . Thamange wasiyata hamoma..😢
😭😭😭😭🙏🙏🙏🙏
Aka aththa ape hamuduruwane 😢😢
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Ape හාමුදුරුවනේ eka aththa...mamath dukin inne
💔
Eththa ape hamuduruwane..
Theruwan saranai 🙏🙏
🙏✨
ඒ වගේ මිනිස්සු හම්බ වෙලා තියෙනවා මට
🙏🙏🙏
AWABODAI BOSATH SWAMINWAHANSA BUDU SARANY
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
J
අනෙ අපේ හාමුදුරුවනේ මගේ තාත්තා සිරිපදේ ට බර අරන් යන කේනෙක් තාත්තා ගැන ලස්සන කවියක් කියන්න
ඹබවාසෙලාගෙනටනාකමකියලානමකරනබැහැබුදසරණයි
තෙරුවන් සරණයි
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏