අපේ ප්‍රශ්න වලට ඔබ වහන්සේ දෙන උත්තර🙏 ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවනේ 🙏

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 229

  • @Sapuramiruma
    @Sapuramiruma 11 месяцев назад +39

    අපේ හාමුදුරුවන් ගේ බණ පද නිසා හිත සැහැල්ලු උන අය මේ පැත්තට 🙏🙏අපේ හාමුදුරුවන් ට සීර්ගායුශ ලැබේවා !!!

  • @MasMas-fk2kn
    @MasMas-fk2kn 3 месяца назад +4

    මගේ හිත සැනසීම තියෙන්නේ ඔබ වහන්සේගේ බණ ඇසීමෙන් දීර්ගායු ලැබේවා අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏

  • @thusadanuwansith6203
    @thusadanuwansith6203 11 месяцев назад +17

    මගේ හිත සුවපත් උනා ඔබ වහන්සේ ට පිං සාදු සාදු සාදු 🙏🙏🙏

  • @VkcuKarunarathna-pw9zv
    @VkcuKarunarathna-pw9zv 6 месяцев назад +6

    අවසරයි, අපේ ස්වාමීන්ද්‍රයන් වහන්ස, නොදන්නා බොහොමයක් දේ ඔබ වහන්සේගේ දර්මානූ ශාසනා මගින් දැන ගන්න ලැබෙනවා, ඔබ වහන්සේට ඒ නිසා ගොඩාක් පිo සිදු වෙනවා ! ඔබ වහසේට හැකි ඉක්මනින් ම චතුරාර්ය ශක්තිය ලැබේවා ! නිවන් මාර්ගයට දොරටු ඇරේවා! සාදූ! සාදු! සාදූ....!

  • @bimamaxx5190
    @bimamaxx5190 6 месяцев назад +6

    අපේ හාමුදුරුවනේ ඹබවහන්සෙගේ බණපද මට ගොඩාක් වටිනවා අපේ හාමුදුරුවන්ට තෙරැවන් සරණයි

  • @lalithasamarakoon4783
    @lalithasamarakoon4783 8 месяцев назад +7

    දැවෙන තැවෙන .සිත් සුවපත්කරන පින්වත්ස්වාමීන්වහන්ස මාගේනමස්කාරය වේවා 🙏🙏🙏

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 10 месяцев назад +9

    ඔබ වහන්සේගෙ මේ බන පදයක් අසන්න ලැබීමත් පෙර කල කුසලයක් නිසා වෙන්න ඇති තෙරුවන් සරනයි ඔබ වගන්සේට🙏🙏🙏

    • @Srilankastory
      @Srilankastory  10 месяцев назад +1

      SuBSCRIBE karanna wena ayata balanna yaluwanta send karanna

  • @chamilalasanthi5379
    @chamilalasanthi5379 11 месяцев назад +7

    පින්වත් ගව්රවනීය සුවාම්න්වහන්සෙට අපගේ ගව්රවනීය නමස්කාරය වේවා සාධු සාධු සාධු

  • @IromiPriyangika-sp2wp
    @IromiPriyangika-sp2wp 3 месяца назад +1

    ඔබ වහන්සේ දෙන මෙි උපදෙස් මගේ හිතට සැනසිිමක් දැනෙනවා අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට දිර්ගායුුෂ ලැබේවා

  • @SadikaPiyanti
    @SadikaPiyanti 11 месяцев назад +8

    හිතට සැනසිමක් මෙ බන ටික තෙරැවන් සරනයි හාමුදුරුවනෙ සගෙ පවුල ආරක්ෂා කර දෙන්න

  • @SadikaPiyanti
    @SadikaPiyanti 11 месяцев назад +9

    හරියටම හරි මෙ බනටික හිතට මාර සැනසිම ක් අපෙ හාමුදුරුවනේ

  • @ArunaKanthi-c3w
    @ArunaKanthi-c3w 17 дней назад +1

    රූපයෙන් වචනයෙන් දර්මයෙන් නිවුනු ඔබ වහන්සේට දීර්ඝායුශ ලබේවා..මාගේ නමස්කාරය වේවා

  • @ruwankumara-d6o
    @ruwankumara-d6o 6 месяцев назад +4

    ඔබ වහන්සේ මෛත්‍රී බුදුන් දැක නිවන් දකිත්වා

  • @wasanthapushpakumara8890
    @wasanthapushpakumara8890 Год назад +10

    හිතට මාරම සැනසීමක් ඔබ වහ්ස්න්සේ මේ ජීවිතයට දෙන උපදෙස් ....ඔබ වහන්සේට තෙරුවන් සරණයි !

  • @rohithapushpakumara-bd3xw
    @rohithapushpakumara-bd3xw 9 месяцев назад +3

    දන්නවා ද ස්වාමීන් වහන්ස ජීවිතයේ හැම දෙයක්ම. ධනාත්මක ආකල්ප. හිත න නිසා තමයි. අද මම සතුටින් ඉන්නේ ඒ පාර කියලා දුන්නේ ඔබ වහන්සේ ඔ6හාම පිං කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්ස ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

  • @DahamKB
    @DahamKB 11 месяцев назад +4

    බුදු සරනයි ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා උතුම් සඝ රුවනට මාගේ නමස්කා වේආ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @arunodhashermila3141
    @arunodhashermila3141 Месяц назад +1

    මම හරි ආසාවෙන් ඔබ වහන්සේගෙ කවි බන අහනව හිතට ප්‍රශ්න අවම ඔබ වහන්සේ ගෙ කවිබන අහනව ප්‍රශ්න ඔක්කොම අමතක වෙනවා.❤

  • @Tharukadarshani
    @Tharukadarshani 3 месяца назад +1

    ගොඩාක් පින් අපෙ හාමුදුරුවනෙ කියා දෙන ගැම දෙටම

  • @rusirurathnayaka9973
    @rusirurathnayaka9973 3 месяца назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏

  • @matararanasinghehewagegami1266
    @matararanasinghehewagegami1266 5 месяцев назад +3

    පින්වත් ස්වාමින් වහන්සේට මගේ නමස්කාර ය වේවා බුදු සරනයි ❗

  • @Middlemistred-t4e
    @Middlemistred-t4e 5 месяцев назад +2

    ගොඩක් පින් අපේ හමුදුරැවනේ අපිට මෙි දේවල් කියා දෙනවාට 🙏🙏🙏

  • @h.vfishhousesinhala8040
    @h.vfishhousesinhala8040 3 месяца назад +1

    සැබැවින් ම සත්‍ය යක් අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි

  • @vimalpriyantha7438
    @vimalpriyantha7438 7 месяцев назад +2

    නමෝ බුද්ධාය!!!සාදු!!සාදු!!සාදු!! තෙරුවන් සරණයි!!!පින්වත් ස්වාමින් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!

  • @vidanapathirana3005
    @vidanapathirana3005 6 месяцев назад +2

    Sadhuu 🙏 sadhuu 🙏 සාදූ 🙏 sadhuu 🙏 සාදූ 🙏 නමෝ බුද්ධාය 🙏🙏🙏 ගොඩාක් ගොඩාක් pin ape හාමුදුරුවනේ ඔබවහන්සේ නිදුක් නීරෝගී වේවා!!! 🙏🙏🙏

  • @podinilamebandara4063
    @podinilamebandara4063 Месяц назад +1

    Ou පොඩි හාමුදුරුවනේ ගොඩක් පින්

  • @NethuniPrarthana_10
    @NethuniPrarthana_10 4 месяца назад +1

    Matat one taram me deval una, dan man නිහඬව , හුදකලා චරිතයක් , eka harima nivanak vage ape හාමුදුරුවනේ , hitha පිරිසිදු va tiya gana පුළුවන් , oba වහන්සේta teruvan saranai

  • @suddi3715
    @suddi3715 11 месяцев назад +7

    මටත් අනන්ත වාරයක් හිතෙනවා කාටවත්ම්ම වරදක් නොකරන මටම ඇයි වරදින්නෙ කියලා 😓 දිර්ඝායු වේවා අපෙ හාමුදුරුවනෙ 🙏

  • @IroshaDamayanthi-f6j
    @IroshaDamayanthi-f6j 2 месяца назад +1

    තෙරුවන් සරණයි, අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට

  • @mrdew7982
    @mrdew7982 11 месяцев назад +4

    සාදු!සාදු!🙏🙏🙏🙏🙏 ඔබ වහන්සේ කියන සියලු දේ ඇත්ත ,ඔබ වහන්සේ කියන ඔය සියලු දේ මම හිතන දේ මයි,මට මම ගැන සතුටුයි අපෙ හාමුදුරුවනේ !

  • @kmaridecg1911
    @kmaridecg1911 7 месяцев назад +4

    එහෙමයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏

  • @santysantiaguel3152
    @santysantiaguel3152 11 месяцев назад +4

    තෙරැවන් සරණයි 🎉🎉🎉පිංවත් ස්වාමීන් වහන්ස ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🎉🎉🎉

  • @tpiman9835
    @tpiman9835 3 месяца назад +1

    ඔබ වහන්සේගේ බණ පදය ගොඩාක් වටිනවා ඔබ වහන්සේට බුදු සරණයි 🙏🙏🙏

  • @nirmalakumari9831
    @nirmalakumari9831 Год назад +4

    පින්වත් හාමුදුරුවනේ ඔබ wahansata tharuwan saranai

  • @kumarikumari-rr4vr
    @kumarikumari-rr4vr 4 месяца назад +1

    සාදුද සාදු සාදු

  • @sulochanasewwandi2540
    @sulochanasewwandi2540 4 месяца назад +2

    මගෙ පුතත් ඔබ වහන්සේ වගේ.එයාට තාම අව්රුදු 15ක් .මම එයත් එක්ක හරිම ආසාවෙන් ඔබ වහන්සේ කරන මේ දේශනා අහනව. 🙏

  • @dulannisala6587
    @dulannisala6587 Год назад +6

    එහෙමයි අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේ කියන බන පදයක් නිසා හිත නිවෙනවා නිහඬව යථාර්ථය අවබෝධයෙන් වටහා ගන්න පුළුවන් 🙏🌺

  • @dewuliKusum
    @dewuliKusum 9 месяцев назад +2

    Oba wahanselage bana daham walin hitha newee sanasewa pin wath swameen wahanseta mage namaskaraya wewa.sadu sadu sadu...

    • @NalinDammika-z4r
      @NalinDammika-z4r 7 месяцев назад

      අපේ හාමුදුරුවනේ ඔබ වහන් සේට නමස්කාර වේවා අපේ දුකට ඔබ වහන්සේගේ 5:11 පිහිට වුණා

  • @chandrikajayanthi2834
    @chandrikajayanthi2834 11 месяцев назад +4

    එහෙමයි අපේ හාමුදුරුවනේ සාදු සාදු සාදු තෙරුවන් සරණයි🎉

  • @OvitigamuweManirathana
    @OvitigamuweManirathana 4 месяца назад +1

    ඔබ වහන්සෙලට පින් ජිවිතෙ කියා දුන්නට

  • @Cuteingcats766
    @Cuteingcats766 2 месяца назад +1

    සාදු, සාදු

  • @wimalathero8033
    @wimalathero8033 Год назад +5

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස .....සුභ අනාගතයක්....!

  • @Wijerathna_Dassanayake
    @Wijerathna_Dassanayake Год назад +2

    ඔබ වහන්සේ දේශනා කළ හැම දේම සත්‍යයයි.ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා! ස්තූතියි! ස්තූතියි ! ස්තූතියි! ,❤

    • @Srilankastory
      @Srilankastory  Год назад

      ruclips.net/video/VeqCa4Ln-Ss/видео.html

  • @nimaninimani4971
    @nimaninimani4971 9 месяцев назад +2

    සාදු සාදු සාදු

  • @Dewmini-f1z
    @Dewmini-f1z 4 месяца назад +1

    Aththatama hithata godak loku sanashimak hamuduruwane🙏🙏🙏🙏🙏

  • @u.g....9819
    @u.g....9819 Год назад +3

    🙏 සදු 🙏 සදු 🙏 සදු අවසරයි අපේ ස්වමින් වහන්සේ ට.මගේ නමස්කාර වේවා ❤❤❤❤

  • @World.pg123
    @World.pg123 10 месяцев назад +2

    සාදු සාදු සාදු 🙏🙏🙏 ඔබ වහන්සේට බොහෝ පිං

  • @AththanayakaGihan-et4wh
    @AththanayakaGihan-et4wh 4 месяца назад +1

    ගොඩාක් පිං හාමුදුරැවනේ 🙏

  • @AnuradaAnurada-fp7pb
    @AnuradaAnurada-fp7pb 9 месяцев назад +1

    Duka hangan hinawenna bana padayak hithata danune ape hamudruwange deshanawalin e nisha jivithe vidinawa hamuduruwane oba wahanseta sansaren etharawenna me pinama hethuwasanawewa,Theruwan Saranayi!

  • @h.l.malani.6278
    @h.l.malani.6278 11 месяцев назад +3

    තෙරැවන්සරණයි අපේ පිං වත් ස්වාමීන් වහන්සේට 🙏🙏🙏🙏🙏🙏 හොඳ දේෂනා කෙටියෙන් හරිම දේෂනා කරනවා බුදු සරණයි .🙏🙏🙏❤️❤️

  • @LasanthiKodikara
    @LasanthiKodikara 3 месяца назад

    Ahmai ape හාමුදුරුවනේ ...

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k Год назад +3

    පිංවත් ස්වාමීන් වහන්සේටෙ පාද නමස්කාර කරමි තෙරුවන් සරනයි ..

    • @Srilankastory
      @Srilankastory  Год назад

      ruclips.net/video/VeqCa4Ln-Ss/видео.htmlsi=WKIr94Aq-8fckBR1

  • @MadushaGamage-n6n
    @MadushaGamage-n6n Месяц назад +1

    Ow aththa hamuduruwane... math hadawathinma hina wena kenek... eth man athulin vidawana kenek...

  • @SusanthaKumara-w1q
    @SusanthaKumara-w1q 10 месяцев назад +4

    Ape hamudurvane jivithe mahama maha dukak. auva vassa nopala duk vidala.apema lagin inna aya apiva vinasa karanava.matath hithila thiyenne mahanim vahanse namak vela me sasaren etharavenna.ape hamudurvane😢

  • @LakmaliSurangi-ye8xu
    @LakmaliSurangi-ye8xu 7 месяцев назад +2

    තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ

  • @DeepikaKumari-t9x
    @DeepikaKumari-t9x 3 месяца назад +1

    ඔබ වහන්ස අපට දෙන වදන් අගෙයි

  • @ShanikaShanika-u6x
    @ShanikaShanika-u6x 9 месяцев назад +2

    Attatama oba wahansa keyana bana padayak gana.hetata sanasemak.🎉🎉🎉❤

  • @SadikaPiyanti
    @SadikaPiyanti 10 месяцев назад +1

    අපෙ හාමුදුරුවනෙ පින් මෙ හැම දෙම🎉🎉 අපිට කියලා දෙනවට තෙරැවන් සරනයි 🎉

  • @mallikaabesinha1453
    @mallikaabesinha1453 4 месяца назад +2

    තේරැවන් සරනයි ඔබ වහන්සේට 🙏🙏🙏

  • @saduninisansala5036
    @saduninisansala5036 11 месяцев назад +3

    Pinwath suwamin wahanseta godak pin .obawahanseta mage namaskaraya wewaa sadu sadu sadu 🙏🙏🙏🙏

  • @SandamaliPerera-eq9sy
    @SandamaliPerera-eq9sy 2 месяца назад +1

    Man catholic. E unata oba wahansege bana ahaddi hithata hari senasimai.oba wahanse harima pinwantha patai.budu saranai. 🙏🙏

  • @Cuteingcats766
    @Cuteingcats766 2 месяца назад +1

    ඔබ, වහන්සේට දීර්ගායු

  • @PathmikaPransisku
    @PathmikaPransisku 7 месяцев назад +1

    Taruwansranai sarnai
    Podi hamudurwne
    Sadu sadu sadu 🙏🙏🙏

  • @User_boy-1
    @User_boy-1 8 месяцев назад +1

    නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @ChamodGihan-x8k
    @ChamodGihan-x8k 3 месяца назад +1

    oba wahanseta godak pin.

  • @ramaniramani5551
    @ramaniramani5551 11 месяцев назад +2

    Buddusarani 🙏 🙏🙏🌸🌸🌸🌼🌼🌼👍good Bana dayshanawak.

  • @JayanthimALLIKA-o8k
    @JayanthimALLIKA-o8k Год назад +3

    තෙරුවන් සරනයි පිංවත් ස්වාමීන් වහන්සේටෙ
    .

    • @Srilankastory
      @Srilankastory  Год назад

      ruclips.net/video/VeqCa4Ln-Ss/видео.htmlsi=WKIr94Aq-8fckBR1

  • @NiluQwhd
    @NiluQwhd Год назад +1

    Teruwan saranai ape හාමුදුරුවනේ

  • @Menuwa99
    @Menuwa99 9 месяцев назад +1

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏🙏🙏

  • @sewwandimadumali1752
    @sewwandimadumali1752 11 месяцев назад +1

    ඔබ වහන්සේට චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා...

  • @chamindamadhusanka9879
    @chamindamadhusanka9879 11 месяцев назад +2

    sadu ....sadu.....sadu.......budu saranai ape hamuduruvane.......

  • @surindilan6557
    @surindilan6557 Год назад +2

    taruwan saranai siwaminwahansa oba wahansaga owadan hita ta sanasimak oba wahansaga nitarama dakinna ahanna labawa

    • @Srilankastory
      @Srilankastory  Год назад

      ruclips.net/video/vmW8UT9mid0/видео.html

  • @A.spriya
    @A.spriya 3 месяца назад +1

    Sadu sadu sadu.....

  • @charithapriyadarshani2897
    @charithapriyadarshani2897 10 месяцев назад +2

    තෙරුවන්සරනයි අපෙ හාමුදුරුවනෙ.

  • @MohamedRafai-e8d
    @MohamedRafai-e8d Год назад +2

    Ape හාමුදුරුවනේ Oba වහන්සේට Thunuruwan Saranai

  • @HansaniKumari-y6l
    @HansaniKumari-y6l 11 месяцев назад +2

    ඔබ වහන්සේ ගේ අදහස් හිතට සැනසීමයි🙏🙏🙏

  • @Sriyalatha1964
    @Sriyalatha1964 Год назад +2

    ඔබ වහන්සේ ට තෙරුවන් සරණයි

    • @Srilankastory
      @Srilankastory  Год назад

      ruclips.net/video/vmW8UT9mid0/видео.html

  • @AchalaWikramarathna
    @AchalaWikramarathna 3 месяца назад +1

    Ape hamuduruwange bana pada nisa hithata harima sahalluk danenawa.ape hamuduruwanta thetuwan saranai

  • @shehanimadushika4324
    @shehanimadushika4324 11 месяцев назад +2

    Hithata narama sanasimak ape hamuduruwana

  • @PriyaMohandas-f3b
    @PriyaMohandas-f3b 11 месяцев назад +2

    Atthama kathwa hamuduruwane jesu පිහිටයි oyata...🙏🙏🙏

  • @UdaniMutulakkana
    @UdaniMutulakkana 11 месяцев назад +2

    ඔබ වහන්සේට තෙරුවන් සරණයි සුවපත් වේවා

  • @KuwaitStar-nv6qk
    @KuwaitStar-nv6qk 10 месяцев назад +1

    බුදු.ඝරනයි.ඔබ.වහන්ඝේට🌼🌼🌼🌼🌻🌻🌻🌻❤❤❤❤🌹🌹🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @pathirageperera9990
    @pathirageperera9990 11 месяцев назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන්වහන්ස!!!

  • @RakDubai-b4c
    @RakDubai-b4c 10 месяцев назад +1

    Ape hamuduruwane nisa man hitha hada Gena sahalluwen innawa.budu saranai hamuduruwane

  • @ChathuriKulathunga-sk9nj
    @ChathuriKulathunga-sk9nj Год назад +1

    ඇත්ත අපේ හාමුදුරුවනේ මිනිස්සු වැටෙද්දි මිනිස්සු තනිවෙද්දි ජිව්තේ ට හයියක් ඕනේ කියලා හිතෙද්දි අපි ලග කවුරුත් නෑ.ඒකම ජීවිතේට හයියක් කරන් වැටෙන තැනින් නැගිටින්න හැමෝටම බෑ.හැබැයි අපේ හාමුදුරුවන්ගෙ මේ වචන එහෙම මිනිසුන්ට නැගිටින්න හිතට ශක්තියක් ඇති කරනවා.ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

    • @Srilankastory
      @Srilankastory  Год назад

      ruclips.net/video/VeqCa4Ln-Ss/видео.html

    • @malikajayalath3036
      @malikajayalath3036 Год назад

      🙏🙏🙏 තෙරුවන්සරනයි පින්වත් සුවාමින්වහන්සේට

  • @ThakshilaRuchirani
    @ThakshilaRuchirani 3 месяца назад +1

    Aththa ape hamudurueane ewasuea nisama thamai mama ada daruwo ekka jeewitheta moona denne

  • @wmpriyadarshani
    @wmpriyadarshani 11 месяцев назад +2

    Godaaakkkk pin..ape pinwath swamin wahansa.. hitata luku sanasimak danenwa me dhm karunu

  • @malikahhm6326
    @malikahhm6326 Год назад +2

    Swamin wahanseta mage namaskarye wewa

  • @kapilamaya9285
    @kapilamaya9285 10 месяцев назад +3

    Hithata Danuna sanasima koitharamda sadu sadu sadu

  • @PriyanginiKwt
    @PriyanginiKwt 4 месяца назад +1

    Oba wahansata taruwan saranai🙏🙏🙏

  • @NilankaPubuduni
    @NilankaPubuduni 7 месяцев назад +1

    Hitha marama tharam sahallu wuna hamuduruwane.

  • @WasanthiWasanthi-n9x
    @WasanthiWasanthi-n9x 5 месяцев назад +1

    Man asama sadu.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @renukafernando6337
    @renukafernando6337 9 месяцев назад +1

    Mata oneyma welatameya dakkinna labuney godak pin obawahanseta❤❤❤❤

    • @Srilankastory
      @Srilankastory  9 месяцев назад

      Anith ayata balanna oyage hemotama share karanna . Subscribe karanna

  • @UdeniKosum
    @UdeniKosum 9 месяцев назад +1

    Hiha godak sehellu una ape hamuduruwane.givteta Apu parshna aekka adatath oba wahanse kiuwa vidiyata nihada bawa mage givte godak parshna walata Uttara lebuna ape hamuduruwane..teruwan saranai ape hamuduruwane🙏🙏🙏🙏

  • @LakshikaSadanali
    @LakshikaSadanali 11 месяцев назад +3

    Obawahaseta busu sarnai mta hithata sensim sunnata🙏🙏🙏

  • @hmudayangani9326
    @hmudayangani9326 3 месяца назад +1

    Sadu sadu..

  • @nirosharajakaruna371
    @nirosharajakaruna371 3 месяца назад +1

    Obawahansata godak pin dena upad

  • @LataRoshan-hg9zs
    @LataRoshan-hg9zs 9 месяцев назад +1

    Sadu 🙏 sadu 🙏 sadu 🙏 taruwan sarani penwth utum suwmen whnseta mage namas karya wewa 🙏🙏🙏

  • @shamashama6281
    @shamashama6281 11 месяцев назад +2

    Budusarani 🙏🙏🙏🙏🙏🙏

  • @KanchanaGangani-k2g
    @KanchanaGangani-k2g 2 месяца назад

    එහෙම හිතලා හිත හදා ගන්නවා මාත්

  • @SupunKrishantha-v9r
    @SupunKrishantha-v9r 10 месяцев назад +1

    Ape hamuduruwane sitha niwenawa