Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අනේ මං අද ටිකක් දුකින් හිටියේ එත් මේ කවි පෙළ අසු පසු සිතට මාරම සෙනසිමක් තියෙන්නේ මං ඉපදුනොත් යම් ආත්මයක ඒ සැම ආත්මයකම බෞද්දම වෙලා උපදින්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ඒ මගේම මාව මේ ලෝකෙට බිහි කල මගේ අම්මායි තාත්තායි මතු බුදු වෙන්න ඔනි 🙏🙏විජිත සුවමින් වහන්සේ වන ඔබත් කවි පෙළ ගායනා කරනවා ලස්සනයි උබ වහන්සේටත් සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
මේ කවි බන ඇසු පින් බලයෙන් මාගේ අම්මාට නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා.....
බුදු සරණයි අම්මට❤😊
Budusarani ammata ❤
මා උපදින හැම ආත්මයකම බෞද්ධයෙක් වෙලා ඉපදේවා මේ පිං බලයෙන් 🙏🙏🙏
හොඳ යි ❤
සංගීතය, රූප පෙල, කාව්‍ය ගායන තාලය හා කාව්‍ය අර්ථරසය. මේ හැම දෙයක්ම හරිම ලස්සනට එක්වෙලා ඇහෙන දකිනකොට ඇස් කදුලින් තෙත් උනා, ඇගේ රෝම කෙලින්උනා. මොනවා පස්සෙද අපි මේ දුවන්නෙ කිියලා හිතෙනවා.. හදවතින්ම ඇහුවා. ඔබබ වහන්සේට බොහොම පිං.. මේ හිත් සනසනවට.. 🙏
අපි නිතරම අහනවා, සිත නිවන කවි පෙලක් ,හදවතටම දැනෙනවා. ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏🌼🌼🌼
Ai
45:42 😊 yU@@dammidammi2696
මාගේ සම්මාසම් බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸💐💐💐💐💐.පින්වත් ස්වමින් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🏵️🏵️🏵️💐💐
මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා..🙏🙏🙏🙏 ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්ස මෙවන් අලංකෘත කවි බනකින් අප සිත් සතන් පැහැදුවට.. සසර දුක පැහැදිලි කළාට.. තෙරුවන් සරනයී ඔබ සැමට..🙏🙏🙏🙏❤️❤️
😮
මේ කවි බණ ඇසීම නිසා සිතට සැහැල්ලුවක් දැනෙනවා🙏🙏 අහන්න බලන්න බැරි නම් අහන්න බලන්න එපා 🙏😔 unlike කරපු අය ගැන හිතන කොට දුකක් හිතුනා🙏😔 මට කවුරු හරි මොනවා හරි දෙයක් කියලා බැනපු වෙලාවට මට ගොඩක් දුක හිතෙනවා එතකොට මං කවි බණ අහන්න පුරුදු වෙලා තියෙන්නේ ඒකෙන් තමයි මට දුක නැති වෙන්නේ.🙏 අපේ ජීවිතේ කොතනින් නිමා විය හැකිද කියා දන්නෙ නැහැ ඒ ඉන්න ටික කාලේ කාටවත් කරදරයක් නැතිව නිදහසේ ඉන්න🙏 සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
😊😊😊😊
🙏🙏🙏
මෙි කවි බණ අසන පිනෙන් මගේ සියළු අසනීප හෙට උදේ වෙද්දි හොදටම හොඳ වෙත්වා,සියළු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,ං
🙏🙏
අහගෙන ඉන්න ගොඩක් ආස කටහඩක්. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
නමෝ බුද්දාය මේ පින් සියළුම ලෝක වශීන්ට පින් අනුමෝදන් වෙත්ව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මේ අසිරිමත් කවි පෙල ඇසීමේ මහා පින් බලයෙන් අපිට දරු සම්පතක් ලැබේවා!.දරු සම්පතක් බලාපොරොත්තුව ඉන්න හැම අම්මා කෙනෙක්ටම කිරි සිහිනය සැබෑ වේවා !
දළදා සමිදු පිහිටයි !!!
Sadu sadu saadu
@@manojnilagadesilva7693👩👩👦👦
Sadu sadu
🎉
මේ ලෝකයේ මව් පදවිය ලැබිමට වරම් නොලද සියලුම කාන්තාවන්ට මේ උතුම් කවි පෙල ශ්‍රවනය කිරීමේ පින් බලයෙන් ඔවුන්ගේ සිත් තුල තිබෙන දුක නැති වී උතුම් වූ මව් පදවිය ලැබීමට වරම් ලැබේවා!!!🙏🙏🙏
ගොඩක් පින්...🙏
And sadu. Sadu🙏🙏🙏
9.30am j.😊😮🎉@@priyanthanilmini-cy2dz
බුද්ධ ගුණ අනන්තයි බුද්ධ බල අනන්තයි බුද්ධ ශක්තිය අනන්තයි.❤ පින්බර බුද්ධ පුත්‍රරත්නයට ගෞරවනීය ණමස්කාරය❤
ගොඩාක් පින් ,මගේ ඇතුලු මවු පදවිය බලාපොරොත්තු වන හැම අම්මා කෙනෙක්ගෙම ප්‍රාර්තනා ඉෂ්ඨ වේවා
ප්‍රශ්ණ ගොඩ හිටියේ හමුදුරැවනේ මට අහම්බෙන් මේ උතුම් කවි පද ටික මුනහැහුනේ මේ මේ කවි පද ටික අහලා මගේ හිත ගොඩක් සැහැල්ලු උනා ඔබ වහන්සෙට ගොඩක් පිං බුදු සරණයි හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 2023.12..31වන අද දින මෙය ශ්‍රවණය කරන මට මෙන්ම මාගේ පව්ලේ සියලුදෙනා ඇතුලු ලංකා වාසී සැමට ලබන්නා වූ 2024 නව වසරේ සියලු කෙලෙස් දුරු වී යයහපත උදා වේවා
මේ බුදුරජානණ් වහන්සේගේ ගුණ කවි බනට හැරවූ මස්වැන්නෙ විජිත හාමුදුරුවන්ට මේ පින් මහිම අත් වෙවා 🙏🌺🌺🙏
මේ අසිරිමත් කාව්‍ය ධර්ම දේශනය ඇසීමේ පින් බල මහිමයෙන් මාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ සියලු ළෙඩ දුක් සුව වේවා ...සුව වේවා ...සුව වේවා
Budu dahama manasata kathakarana dahamak...eken jiwithe aththa therum karanawa misak ape prarthana itukaranne ne amme...ehema karanam kisagothamita daruwawa sanipa karala denawa...minissu mewa wikurthikaranawa...godak welawata hamuduruwaru...
නිදුක් නීරෝගී දීඝායු වේවා භව රෝගයද සුව වේවා❤
sadu sadu👌👌👌👌
MmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmlmmlmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmLl
ඉක්මන් සුව ලැබේවා 🙏
ඇස් දෙක තෙත් උනා කදුලු වලින් සාදු සාදු 🙏🙏🙏
මේ කවි බණ අසන සෑම දෙනාටම තෙරුවන් සරණයි! මේ කවි බණ දේශනා කළ ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා!🙏🙏
අගට මොනෝද වෙනො අහද්දි.මා පිං කර තිබෙනවා හැම පොහොයකදිම මේ කවි ටික අහන්න තරමට.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
හිත නිවෙන ලස්සන කටහඩක් එක්ක මේ වගේ කවි බනක් අහන්න ලැබීමත් වාසනාවක්...පොසොන් කියල බැලුවෙ නෑ අපෙ මිහින්තලේට Background Music එකටත් මේ කවි බණ දැම්මෙ...බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට...🙏 😊
සංසාර ගමනේ යන අපගේ සිත මොහොතක් හෝ....... මේ අමා මහ දම්ගගේ ගිල්වාල න්නට ...... බුදු බණ දේශනා කල ඔබ වහන්සේ ට සම්මා සම්බුදු පිහිට ලැබේවා!!!!!🙏🙏🙏🙏
Me අසිරිමත් කවි පෙළේ අනුභවයෙන් mage donige apala sama දුරු vi ඉක්මනින් avidimata හැකි වේවා ❤❤❤❤🌹🌹🌹🌹🌹
😇
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
අසිරිමත් කවි පෙළ ඇසීමෙන් mage kusathula සිටින පැටියාට ආශිර්වාද yakma වේවා ..!!!🙏🙏🙏
Tharuwan සරණයි
තෙරුවන් සරණයි. හොඳ බෞද්ධ දරුවන් බිහි කරන්න
Mema kavi pela godak lassani mage hitata loku sena sillak awa oba wahanseta godak pin ewagema mage eganum katayutu idiriyata karagena yema sadaha mata asirrwada lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obe a prarthanawa alesama itu වේවා namo buddhaya
Obe a prarthanawa alesama ituwewa නමෝ buddhaya
මෙම උතුම් කවි ගායනා කරන ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
Sadeu sadu❤❤❤❤❤❤
ලෝකවාසී සියලුම දෙනාට යහපතක්ම වේවා ..🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු සාදු 🙏
මෙය රචනා කල , ගායනය කල පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා...!!!
Hithata marama senasimak
මස්සැන්නේ විජිත හාමුදුරුවෝ ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි ...
6y
සම්බුද්ධ ශාසනයට කරනා වු මෙහෙයට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා හැමවිටම හැමදාම තෙරුවන් සරණයි මගේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Seela
🥰
මේ කවිපෙලේ ආශිර්වාදයෙන් මාගේ පවුලටත් මාහටත් ලොක්වැසි සියලු ජනයාටත් නීරෝගී වී යහපතක්ම සිදු වේවා 🙏🙏🙏
මේ අසිරිමත් තෙමඟුල කවි පෙළ ඇසීමෙ පින් බලෙන් රෝගාතූරව සිටින මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
මේ උතුම් වෙසක් පෝද බුදු ගුන ගායනා කරන අපේ ගරැ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Theruwan saranai puthe oyatath oyage ammatath
Budusaranai ammata
Ikman suwaya lebewa
Unlike දාල තියෙන උන්ට ආගම ක් නැති අය වෙන්න බුදුසරණයි ස්වාමින් වහන්සේ හිතට මාර සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏
Aheme wenne athi ne....
@@s.k.dissanayeke4206777777777777777777
@@s.k.dissanayeke42067
මට සෑදී තිබෙන කොරෝනා උවදුර හා අනෙකුත් සියළු ආසාදිතයින් මෙම කවි පෙළ ඇසීමේ මහා පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා!🙏අනෙ අපේ බුදු හිමියන් අද😥 හිටියනම්
ඉක්මනින් සුව වේවා 🙏🙏🙏☸️☸️☸️
Oya athulu siyaluma lokawasin suwapath wewa.theruwan saranai 🙏
මමයි දැම්මේ හැබයි මෙය කොපියක් තරහවෙන්න එපා යාලුවනේ😎😎😎😍😍😍🤔🤔🤔🤔 මම හිතන්නේ මගෙත් එක්ක තරහා නෑ කියලා මගේ යාලුවනේ
මගේ පැතුම් ඉටු වේව 🙏🙏🙏 මා උපදින හැම අත්මයකම බෞද්ධයෙක් වේවා 🙏🙏🙏🙏
මම මේ උතුම් කවිබණ සෑම දවසකම අහනවා 🙏🌼🙏🌼🙏🌼
සියලු දෙනාටම උතුම් නිර්වානය ලැබීමට මේ පින් හේතූ වාසනා වේවා......සාදු සාදු සාදු
භාවනාවක් අපේ හාමුදුරුවනේ මට මේ කවි පෙණ🙏🙏🙏ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Ow
❤❤❤❤😂
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐
මතු උපදින හැම ආත්මයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏💐
මේ කවි පෙල ඇසිමේ පින් බලයෙන් මගේ බිරිඳගේ කුස තුල පින්වත් දරු පටියෙක් පිලිසිද ගනිවා......සාදු සාදු
Anee e pathuma e vidiyatama ishtawewaa
Sadu sadu😊
ඔබේ පැතුම ඉටු වෙනවා.
❤
මෙ කවිබණ දෙසන ස්වාමින් වහන්සේ නිවන් සුව අත්වේව
කවිපෙළ ගායනා කල ස්වාමීන් වහන්සේට තව කව් ගායනා කරන්න ශක්තිය ලැබෙවා
කවිපෙල ගායනා කල ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි
මම උපදින හම බවයෙම බෞද්ධ යකු වේවා 🙏🙏
මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කවි වල සත්‍යානුභාවයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢
මේ අසිරිමත් කවි පෙල ඇසීමෙන් මාගේ සියලුම දුක දුරු වෙලා, මාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා,, සාදු සාදු සාදු ,,,🙏🙏🙏
මේ කවිබණපෙළ ගායනා කරන ඔබ වහන්සේට පින් ලැබේවා 🙏🙏🙏🙏🙏කවිපෙළ ඇසෙන සියලුම ලෝකවාසීන්ට යහපතක්ම වේවා .බුදු සරණයි 🙏🙏🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේ වා පොඩි හාමුදුරුවනෙ සාදූ! සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏 පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ලංකා වාසි සියලු දෙනාටම කොරෝනා උවදුර මගේ රටෙන් මෙන්ම ලෝකයෙන්ම තුරන් වේවා බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🌺🌺🌹🌹🙏🙏🙏
මම කතෝලික මැදි තරුන කෙනෙක්. බුදු දහම ගොඩක් විස්වාස කරන කෙනෙක්. මේ කවි බන අහනකොට ඇස් කදුලින් පිරුන. මේ තමයි සැබෑම ගැලවුම් කරුවානන් ගවුතම බුදු රජානන් වහන්සේ.
🌷🌷🌷
මේ කවි පෙළ ඇසීමේ බලයෙන් මගේ බිරිදගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා!😊
🙏🙏🙏බුදු පියානනි ලෝ සතුන් මිදවා ගනු පිනිස නැවත මෙලොව පහලවනු මැනවි🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුභ වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සියලු දෙනාට මේ වසංගත දුරුවී රටට සෙතක් වේවා මගේ මාතෘ භූමිය රැකේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyalu sathvayo nidukweva neerogi wewa.suwapathvrewa.b.s.
ස්වාමීන් වහන්ස ඔබගෙ කවිබන ඉතාමත් ලස්සනයි ඇසට නිකම්ම කදුලු උනනව ගොඩක් පින් ඔබ වහන්සෙට මම කතොලිකයෙක් ඉතාමත් සුන්දරයි
😢😢😢
පිරිනිවන් වැඩියා මගේ සම්බුදු බුදු පියා බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🥺😢 😭
සාදු සාදු සාදු සාදු 🙏.......... සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏☸️
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියාට ආශිර්වාදයක් ම වේවා 🙏
දළදා සමිඳු පිහිටයි!!!
🇱🇰
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!
සාදු.සාදු.සාදු.නෙරැවන්.සරනයි.ලොවැසි.සියලුදෙනාටම.සුබ.වෙසන්.දිනයන්ම.වෙිවා
මා උපන්නොත් යම් ආත්මයක ඒ හැම ආත්මෙකම මා බෞද්ධයකුම වී ඉපදේවා 🙏🙏🙏🙏❤️❤️❤️
අප මහ බුදු රාජානන් වහන්සේ ලොව යලිත් පහළ වෙවා....සාදු....සා
🙏🙏🙏🙏🙏
❤❤❤
ෛෙ😮ෙ😮😮😮ෙ😂😮😂😮ෙෛ😮ෙ😮ෙ😂😂😮😂ෛෛ😮ෙ😂😮ෛෙ😂😮😮ෛෙ😮ෙෙ😮😮😮😂ෛෙෙ😮😂😂
මේ කවි ටික ඇසීමෙන් මගෙ දරු පැටව් ඇතුළු සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා බුදුසරණයි 🙏🙏🙏
මාගෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජති ජතිවත් පිං මගෙ හිත සැනසුවාට😢😢😢
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බල මහිනෙන් රෝගාතුර වී සිටින මාගේ පියාත් රට වැසියෝ සියල්ලෝත් ඉක්මනින් සුවපත් වේවා.... 🙏🙏🙏
උතුම් බුදුගුන බලෙන් සියලුම ලෝකවාසී කොරෝන ආසාදිතයින් සහ අනිකුත් සියලුම ලෝකවාසීන් ආරක්ෂා වේවා......! ස්වාමීන්ද්‍රයන් වන්සේටත් තෙරුවන් සරණ වේවා ........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මම සෑම ආත්මයකම බෞද්ධයකු වී ඉපදේවා🎉🎉❤❤❤❤❤❤
මේ කවිබනේ පින් බලයෙන් මගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි මේ කවි බන දෙසනා කරන අපේ පොඩි හාමුදුරුවන්ට
Tjyjfruv
අපෙ හාමුදුරුවනේ මේ සංවේදී කවිපෙල බලයෙන් මේ පැතිරී තිබෙන වසංගතය දුරු වේවා! අපි මේ සංවේදී කවිපෙල අහන්න හරිම ආසයි ඔබ වහන්සේට දීර්ගායූ වේවා!
හැම දාම රෑට අහලයි නිද ගන්නේ ඔබ් වහන්සේට පිං අපි කරපු පිනකට අහන්න පුලුවන් මිහිරිව මේ සංවෙදි කවි බන... 🙏🙏🙏🙏
මේ කවි ටික අහද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා 😌ලබන හැම ආත්මයක ම මං බෞද්ධයෙකු වී ඉපදේවා...... 🙏බෞද්ධ ශාසනය දිගුකල් රැකේවා......
කවිපෙළ ගායනා කල ස්වාමින්වහන්සේට තව කවි ගායනා කරන්න ශක්තිය ලබේවා!!!
සාදු...සාදු...සාදු...
සාදු .......සාදු .......සාදු ...🙏🙏🙏🙏🙏
Eththatama godak lassana kavi banak.sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 උතුම් පින්වත් ස්වම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා!උතුම් සුවාම්න් වහන්සේගේ දෙපාවදිම් මා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼 උතුම් වෙසක් මන්ගල්ලයක් වේවා 🙏🙏🙏අපෙ සුවාම්න් වහන්සේට දීර්ඝායුස ලැබේවා! උතුම් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරනයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏!
🎤🎤
කවියෙන් දේශනා කලත් බනක් වශයෙන් දේශනා කලත් උතුම් බුදුගුනමයි, සුමදුර හඬින් කවියෙන් දේශනා කරනවිට හදවතට කාවදිනවා, අැඬුකඳුලින් මමනම් සවන්දෙන්නෙ , ඔබවහන්සේට දිගාසිරි ලැබේවා
බුදුසරණයි අහන්න දුකයි අපේහමුදුරුවනේ🙏🙏🙏
Ow attha 😢😢😢
මෙ අසිරිමත් කවි පෙල ඇසිමේ පින් බලයෙන් මට තියෙන පශ්න දුක් කම්කටුලු දුරුවේවා......🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස ඔබ වහසෙට මෙවැනී කවිය දාර්ම දෙසනා තව තවත් කීමට නිදුක් නීරොගි සුවය ලැබෙවා 🙏🙏
බුදු සරණයි ..!! ලෝක සත්ත්වයාටම යහපතක් වේවා ..!!
මේ අසිරිමත් කවි බණ ඇසීමෙන් මගේ පුතූ ගේ සියලු ලෙඩ රෝග නිවාරණය වී නීරෝගී සම්පත්තිය ලැබේවා🙏🙏🙏
බුදු සරන හැර වෙනත් සරනක් නොමැත ❤️🔥🙏
මේ අසිරිමත් උතුම් කවි පෙල ඇසීමෙන් හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ සාදු සාදු සාදු🙏🙏🙏
PpppPp
PpPP
Pp
මාරම ලස්සන කවි බනක්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏මේක අහන්කොට හිතට මාරම නිදහසක් එනවා..ඔබ වහන්සේට බුදු බව අත්වේවා🙏🙏🙏🙏🙏🙏
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බලයෙන් මගේ සුවාමි පුර්ෂයාගේ ලෙඩ දුක් සියල්ල සුවපත් වේවා .... 🙏🙏🙏🙏🙏🙏🙏
මෙ පිං බලෙන් සරැංගලය රෑ උඩ තිබෙවා
ඔබ වහන්සේගේ බුදුගුණ සුමදුර සජ්ඣායනා ප්‍රාතිහාර්යට ණමස්කාරය වේවා!❤
සියලු සත්වයන් ලොව සුවපත් වේවා!!!
කතොලික තරුනයෙක් උන මටත් මෙක අහද්දි මාරම සැනසීමක් තියෙන්නෙ🥺🙏...අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි🙏🙏
බුදුසරනයි සහෝදරයා..
Vvvv
Vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv
@@dishan_nimsara2006 🎃
අනේ අපේ බුදුන් ගැන මෙහෙම හරි කාව්‍යම ධරමයෙන් අසන්න ලැබීමත් මම කල පිණක්....හඩ හඩා ඇසුවෙමි...ඔබ වහන්සේට අනේක වාරයක් පිං අපේ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏🙏 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පවුලේ හා ඔබගේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා!!!🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ බුදු බලෙන් මුලු ලොවම මුහුණ පා ඇති කොරෝන වරසයෙන් මිදේවා!!🙏☸
0000000
ඒ උතුම් කවි බන පද ටිකෙන් මගේ මුලු හදවතම නැහැ වුනා සාදූ සාදූ සාදූ ඔබවහන්සේට ම්සගේ වෙදුම වේවා ,,,,,,,,,,,,,,,වා,,,,,,,,,,,,වා,,,,,,,,,,,
Hm sitha niwila ynwa budu guna pamanai sitha suwapah krnne
බුද්ධ ධම්ම සංඝ රත්නයේ සරණින් ලෝකවැසි සියල්ලන් රැකේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
ලෝ වාසී සියලු සත්ත්වයාටඅප මහා බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කර දෙන ඔබ වහන්සේ ටමතු බුදුබව ලැබේ වා යි කියා ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට ගොඩාක් පින්
මෙම කවි බන ඇසීමෙන් හිතට සැහැල්ලු බවක් දැනුණා .මෙය අසන සැමට බුදුසරණයි
අති උතුම් සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේට පතන බෝධියකින් උතුම් නිවන අවබෝධ වේවා!
තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏
අනේ මේ බණ පද ඇසීමෙන් මාව හදා වඩා ඇතිදැඩි කළ මගේ දෙමව්පියෝ බුදුන් දැක නිවන දකිත්ව
Me mage petiyage palweni vesak uthsawaya theruwan sarani hemotama🙏🙏🙏🙏
ඇත්තටම නෙතට කඳුළක් උනපු කවි පෙලක් ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවපත් භාවය ලැබේවා......
ඔබ වහන්සේට මේ පින් බලෙන් නිවන් දොරටු ව්වර වේවා.මගේ දැස් තෙමු බුදු ගුණ
සාදු සාදු සාදු සාදු බුදුසරණයි 🙏🙏🙏🙏🙏🙏🙏🙏r🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මේ මිහිරි කවි පෙලේ බලයෙන් මගේ බෙල්ල ලග ඇති වරා ගෙඩිය සුව වෙන්න ඕනි , අහන ඔයාලත් මට ඉක්මන් සුව පතන්න පින් සිද්ද වෙයි බුදු සරණයි ඔයාලට හැම ආත්මෙකදිම සතුටෙන් ඉන්න ලැබේවා ඉපදෙන යම් ආත්මයන් වේද බෞද්ධයෙකුම වේවා තෙරුවන් සරණයි 🙂❤️🙏
ඉක්මනින් සුව ලැබේවා .මතු උපදින ආත්මෙයක නිදුක් නීරෝගීව ඉපදේවා
@@jaya8850 බුදු සරණයි ඔයාට , මට දැන් සුවයි, 🙂❤️🙏
ඉක්මනින් සුවය ලැබේවා බුදු සරනයි ❤
@@Lahiru-r3q පින් ඔයාට ☺️❤️🙏
සිත නිවෙන තවත් මෙවන් බන දේශනා ඇසිමෙන් මගේ සිත තවත් සුවපත් වේවා !
දීර්ඝ ආයුශ ලැබේවා ඔබ වහන්සේට.තෙරුවන් සරනයි
බුදු සරණයි
Obawahanseta bohoma pin 🙏🙏🙏🙏hithata sahanak denenawa me kawi pela ahala
Ov
Taruvahsaranai
Sadu sadu sadu
මෙ අසිරිමත් කවි පෙල ඇසිමෙ පින් බලයෙන් මගෙ කුස තුලට නිදුක් නිරොගි දරු පැටියෙක් ලැබේවා🙏🙏
හිතට මාරසාහනයක් අපේ හාමූදුරැවනේ
Me kavi bana asu pin balen mage kusata daru patiyak ikmanin enna labeewa❤🙏🙏🙏🙏
ඔබ වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝ ආයුෂ ලැබේවා තෙරුවන් සරණයි. 🙏🙏🙏
අනේ මං අද ටිකක් දුකින් හිටියේ එත් මේ කවි පෙළ අසු පසු සිතට මාරම සෙනසිමක් තියෙන්නේ මං ඉපදුනොත් යම් ආත්මයක ඒ සැම ආත්මයකම බෞද්දම වෙලා උපදින්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ඒ මගේම මාව මේ ලෝකෙට බිහි කල මගේ අම්මායි තාත්තායි මතු බුදු වෙන්න ඔනි 🙏🙏විජිත සුවමින් වහන්සේ වන ඔබත් කවි පෙළ ගායනා කරනවා ලස්සනයි උබ වහන්සේටත් සාධු සාධු සාධු 🙏🙏🙏🙏🙏🙏🙏
මේ කවි බන ඇසු පින් බලයෙන් මාගේ අම්මාට නිදුක් නිරෝගී දිර්ගායු ලැබේවා.....
බුදු සරණයි අම්මට❤😊
Budusarani ammata ❤
මා උපදින හැම ආත්මයකම බෞද්ධයෙක් වෙලා ඉපදේවා මේ පිං බලයෙන් 🙏🙏🙏
හොඳ යි ❤
සංගීතය, රූප පෙල, කාව්‍ය ගායන තාලය හා කාව්‍ය අර්ථරසය. මේ හැම දෙයක්ම හරිම ලස්සනට එක්වෙලා ඇහෙන දකිනකොට ඇස් කදුලින් තෙත් උනා, ඇගේ රෝම කෙලින්උනා. මොනවා පස්සෙද අපි මේ දුවන්නෙ කිියලා හිතෙනවා.. හදවතින්ම ඇහුවා. ඔබබ වහන්සේට බොහොම පිං.. මේ හිත් සනසනවට.. 🙏
අපි නිතරම අහනවා, සිත නිවන කවි පෙලක් ,හදවතටම දැනෙනවා. ඔබ වහන්සේට ගොඩක් පිං.🙏🙏🙏🌼🌼🌼
Ai
45:42 😊 y
U@@dammidammi2696
මාගේ සම්මාසම් බුදු රජාණන්වහන්සේට මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🏵️🌸🌸🌸🌸🌸💐💐💐💐💐.පින්වත් ස්වමින් වහන්සේලාටද මාගේ නමස්කාරය වේවා .🙏🙏🙏🏵️🏵️🏵️💐💐
මස්සැන්නේ විජිත ස්වාමීන් වහන්සේ බුදුන් දැක නිවන් දකිත්වා..🙏🙏🙏🙏 ඔබ වහන්සේට බොහොම පිං ස්වාමීන් වහන්ස මෙවන් අලංකෘත කවි බනකින් අප සිත් සතන් පැහැදුවට.. සසර දුක පැහැදිලි කළාට.. තෙරුවන් සරනයී ඔබ සැමට..🙏🙏🙏🙏❤️❤️
😮
මේ කවි බණ ඇසීම නිසා සිතට සැහැල්ලුවක් දැනෙනවා🙏🙏 අහන්න බලන්න බැරි නම් අහන්න බලන්න එපා 🙏😔 unlike කරපු අය ගැන හිතන කොට දුකක් හිතුනා🙏😔 මට කවුරු හරි මොනවා හරි දෙයක් කියලා බැනපු වෙලාවට මට ගොඩක් දුක හිතෙනවා එතකොට මං කවි බණ අහන්න පුරුදු වෙලා තියෙන්නේ ඒකෙන් තමයි මට දුක නැති වෙන්නේ.🙏 අපේ ජීවිතේ කොතනින් නිමා විය හැකිද කියා දන්නෙ නැහැ ඒ ඉන්න ටික කාලේ කාටවත් කරදරයක් නැතිව නිදහසේ ඉන්න🙏 සියළු සත්වයෝ නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා🙏 සාදු සාදු සාදු 🙏🙏🙏
😊😊😊😊
🙏🙏🙏
මෙි කවි බණ අසන පිනෙන් මගේ සියළු අසනීප හෙට උදේ වෙද්දි හොදටම හොඳ වෙත්වා,සියළු සත්වයෝ නිදුක් වෙත්වා,නීරෝගි වෙත්වා,සුවපත් වෙත්වා,
ං
🙏🙏
අහගෙන ඉන්න ගොඩක් ආස කටහඩක්. තෙරුවන් සරණයි අපෙ හාමුදුරුවනේ
නමෝ බුද්දාය මේ පින් සියළුම ලෝක වශීන්ට පින් අනුමෝදන් වෙත්ව අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේට දීර්ගායු ලැබේවා සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏
මේ අසිරිමත් කවි පෙල ඇසීමේ මහා පින් බලයෙන් අපිට දරු සම්පතක් ලැබේවා!.දරු සම්පතක් බලාපොරොත්තුව ඉන්න හැම අම්මා කෙනෙක්ටම කිරි සිහිනය සැබෑ වේවා !
දළදා සමිදු පිහිටයි !!!
Sadu sadu saadu
@@manojnilagadesilva7693👩👩👦👦
Sadu sadu
🎉
මේ ලෝකයේ මව් පදවිය ලැබිමට වරම් නොලද සියලුම කාන්තාවන්ට මේ උතුම් කවි පෙල ශ්‍රවනය කිරීමේ පින් බලයෙන් ඔවුන්ගේ සිත් තුල තිබෙන දුක නැති වී උතුම් වූ මව් පදවිය ලැබීමට වරම් ලැබේවා!!!🙏🙏🙏
ගොඩක් පින්...🙏
And sadu. Sadu🙏🙏🙏
9.30am j.😊😮🎉@@priyanthanilmini-cy2dz
බුද්ධ ගුණ අනන්තයි බුද්ධ බල අනන්තයි බුද්ධ ශක්තිය අනන්තයි.❤ පින්බර බුද්ධ පුත්‍රරත්නයට ගෞරවනීය ණමස්කාරය❤
ගොඩාක් පින් ,මගේ ඇතුලු මවු පදවිය බලාපොරොත්තු වන හැම අම්මා කෙනෙක්ගෙම ප්‍රාර්තනා ඉෂ්ඨ වේවා
ප්‍රශ්ණ ගොඩ හිටියේ හමුදුරැවනේ මට අහම්බෙන් මේ උතුම් කවි පද ටික මුනහැහුනේ මේ මේ කවි පද ටික අහලා මගේ හිත ගොඩක් සැහැල්ලු උනා ඔබ වහන්සෙට ගොඩක් පිං බුදු සරණයි හමුදුරැවනේ 🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු 2023.12..31වන අද දින මෙය ශ්‍රවණය කරන මට මෙන්ම මාගේ පව්ලේ සියලුදෙනා ඇතුලු ලංකා වාසී සැමට ලබන්නා වූ 2024 නව වසරේ සියලු කෙලෙස් දුරු වී යයහපත උදා වේවා
මේ බුදුරජානණ් වහන්සේගේ ගුණ කවි බනට හැරවූ මස්වැන්නෙ විජිත හාමුදුරුවන්ට මේ පින් මහිම අත් වෙවා 🙏🌺🌺🙏
මේ අසිරිමත් කාව්‍ය ධර්ම දේශනය ඇසීමේ පින් බල මහිමයෙන් මාගේ ආදරණීය ස්වාමිපුරුෂයාගේ සියලු ළෙඩ දුක් සුව වේවා ...සුව වේවා ...සුව වේවා
Budu dahama manasata kathakarana dahamak...eken jiwithe aththa therum karanawa misak ape prarthana itukaranne ne amme...ehema karanam kisagothamita daruwawa sanipa karala denawa...minissu mewa wikurthikaranawa...godak welawata hamuduruwaru...
නිදුක් නීරෝගී දීඝායු වේවා භව රෝගයද සුව වේවා❤
sadu sadu👌👌👌👌
Mmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmlmmlmmmmmmmmmmmmmmmmmmmmmmmmmmmm
L
l
ඉක්මන් සුව ලැබේවා 🙏
ඇස් දෙක තෙත් උනා කදුලු වලින් සාදු සාදු 🙏🙏🙏
මේ කවි බණ අසන සෑම දෙනාටම තෙරුවන් සරණයි! මේ කවි බණ දේශනා කළ ස්වාමීන් වහන්සේටත් දීර්ඝායුෂ ලැබේවා!🙏🙏
අගට මොනෝද වෙනො අහද්දි.මා පිං කර තිබෙනවා හැම පොහොයකදිම මේ කවි ටික අහන්න තරමට.ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏🙏
හිත නිවෙන ලස්සන කටහඩක් එක්ක මේ වගේ කවි බනක් අහන්න ලැබීමත් වාසනාවක්...පොසොන් කියල බැලුවෙ නෑ අපෙ මිහින්තලේට Background Music එකටත් මේ කවි බණ දැම්මෙ...බුදු සරණයි හාමුදුරුවනේ ඔබ වහන්සේට...🙏 😊
සංසාර ගමනේ යන අපගේ සිත මොහොතක් හෝ....... මේ අමා මහ දම්ගගේ ගිල්වාල න්නට ...... බුදු බණ දේශනා කල ඔබ වහන්සේ ට සම්මා සම්බුදු පිහිට ලැබේවා!!!!!🙏🙏🙏🙏
Me අසිරිමත් කවි පෙළේ අනුභවයෙන් mage donige apala sama දුරු vi ඉක්මනින් avidimata හැකි වේවා ❤❤❤❤🌹🌹🌹🌹🌹
😇
අපේ හාමුදුරුවනේ තෙරුවන් සරණයි
අසිරිමත් කවි පෙළ ඇසීමෙන් mage kusathula සිටින පැටියාට ආශිර්වාද yakma වේවා ..!!!🙏🙏🙏
Tharuwan සරණයි
තෙරුවන් සරණයි. හොඳ බෞද්ධ දරුවන් බිහි කරන්න
Mema kavi pela godak lassani mage hitata loku sena sillak awa oba wahanseta godak pin ewagema mage eganum katayutu idiriyata karagena yema sadaha mata asirrwada lebewa 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Obe a prarthanawa alesama itu වේවා namo buddhaya
Obe a prarthanawa alesama ituwewa නමෝ buddhaya
මෙම උතුම් කවි ගායනා කරන ස්වාමින් වහන්සේට දීර්ඝායුෂ ලැබේවා!🙏🙏🙏🙏❤❤❤❤❤❤❤❤❤❤❤
Sadeu sadu❤❤❤❤❤❤
ලෝකවාසී සියලුම දෙනාට යහපතක්ම වේවා ..🙏🙏🙏 තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏
පිංවත් අපේ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේට නිදුක් නීරෝගී සුව ලැබේවා තෙරුවන් සරණයි දීර්ඝායූ වේවා සාදු සාදු සාදු සාදු 🙏
මෙය රචනා කල , ගායනය කල පින්වත් ස්වාමින් වහන්සේට නමස්කාර වේවා...!!!
Hithata marama senasimak
මස්සැන්නේ විජිත හාමුදුරුවෝ ඔබවහන්සේට සම්මා සම්බුදු සරනයි ...
6y
🙏🙏🙏
සම්බුද්ධ ශාසනයට කරනා වු මෙහෙයට ඔබ වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදය ලැබේවා හැමවිටම හැමදාම තෙරුවන් සරණයි මගේ හාමුදුරුවනේ 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Seela
🥰
මේ කවිපෙලේ ආශිර්වාදයෙන් මාගේ පවුලටත් මාහටත් ලොක්වැසි සියලු ජනයාටත් නීරෝගී වී යහපතක්ම සිදු වේවා 🙏🙏🙏
මේ අසිරිමත් තෙමඟුල කවි පෙළ ඇසීමෙ පින් බලෙන් රෝගාතූරව සිටින මගේ අම්මාට නිදුක් නීරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
බුදු සරණයි ඉක්මන් සුවය ලැබේවා 🙏🙏
මේ උතුම් වෙසක් පෝද බුදු ගුන ගායනා කරන අපේ ගරැ ස්වාමින් වහන්සේට නිදුක් නිරෝගි දිර්ඝායු ලැබේවා🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺🌺
Theruwan saranai puthe oyatath oyage ammatath
Budusaranai ammata
Ikman suwaya lebewa
Unlike දාල තියෙන උන්ට ආගම ක් නැති අය වෙන්න බුදුසරණයි ස්වාමින් වහන්සේ හිතට මාර සැනසීමක් දැනෙනවා 🙏🙏🙏🙏
Aheme wenne athi ne....
@@s.k.dissanayeke4206777777777777777777
@@s.k.dissanayeke42067
මට සෑදී තිබෙන කොරෝනා උවදුර හා අනෙකුත් සියළු ආසාදිතයින් මෙම කවි පෙළ ඇසීමේ මහා පින් බලයෙන් ඉක්මනින් සුවපත් වේවා!🙏අනෙ අපේ බුදු හිමියන් අද😥 හිටියනම්
ඉක්මනින් සුව වේවා 🙏🙏🙏☸️☸️☸️
Oya athulu siyaluma lokawasin suwapath wewa.theruwan saranai 🙏
මමයි දැම්මේ හැබයි මෙය කොපියක් තරහවෙන්න එපා යාලුවනේ😎😎😎😍😍😍🤔🤔🤔🤔 මම හිතන්නේ මගෙත් එක්ක තරහා නෑ කියලා මගේ යාලුවනේ
මගේ පැතුම් ඉටු වේව 🙏🙏🙏 මා උපදින හැම අත්මයකම බෞද්ධයෙක් වේවා 🙏🙏🙏🙏
මම මේ උතුම් කවිබණ සෑම දවසකම අහනවා 🙏🌼🙏🌼🙏🌼
සියලු දෙනාටම උතුම් නිර්වානය ලැබීමට මේ පින් හේතූ වාසනා වේවා......සාදු සාදු සාදු
භාවනාවක් අපේ හාමුදුරුවනේ මට මේ කවි පෙණ🙏🙏🙏
ඔබ වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏
Ow
❤❤❤❤😂
ලොව්තුරා බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏💐
මතු උපදින හැම ආත්මයකම මා බෞද්ධයෙක් වී ඉපදේවා 🙏🙏🙏💐
මේ කවි පෙල ඇසිමේ පින් බලයෙන් මගේ බිරිඳගේ කුස තුල පින්වත් දරු පටියෙක් පිලිසිද ගනිවා......සාදු සාදු
Anee e pathuma e vidiyatama ishtawewaa
Sadu sadu😊
🙏🙏
ඔබේ පැතුම ඉටු වෙනවා.
❤
මෙ කවිබණ දෙසන ස්වාමින් වහන්සේ නිවන් සුව අත්වේව
කවිපෙළ ගායනා කල ස්වාමීන් වහන්සේට තව කව් ගායනා කරන්න ශක්තිය ලැබෙවා
කවිපෙල ගායනා කල ස්වාමින්වහන්සේට තෙරුවන් සරණයි
මම උපදින හම බවයෙම බෞද්ධ යකු වේවා 🙏🙏
මේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කවි වල සත්‍යානුභාවයෙන් සියලු දෙනාම නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා නිවන් දකිත්වා 🙏🙏🙏🙏🙏🙏🙏🙏😢😢
මේ අසිරිමත් කවි පෙල ඇසීමෙන් මාගේ සියලුම දුක දුරු වෙලා, මාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා,, සාදු සාදු සාදු ,,,🙏🙏🙏
මේ කවිබණපෙළ ගායනා කරන ඔබ වහන්සේට පින් ලැබේවා 🙏🙏🙏🙏🙏කවිපෙළ ඇසෙන සියලුම ලෝකවාසීන්ට යහපතක්ම වේවා .බුදු සරණයි 🙏🙏🙏🙏
දීර්ඝ ආයුෂ ලැබේ වා පොඩි හාමුදුරුවනෙ සාදූ! සාදූ🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕💕💕💕💕💕🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි හාමුදුරුවනේ දීර්ඝායුෂ ලැබේවා 🙏🙏
පින්බර වෙසක් මංගල්‍යයක් වේවා ලංකා වාසි සියලු දෙනාටම කොරෝනා උවදුර මගේ රටෙන් මෙන්ම ලෝකයෙන්ම තුරන් වේවා බුදු සරණයි සියලු දෙනාටම 🙏🙏🌺🌺🌹🌹🙏🙏🙏
මම කතෝලික මැදි තරුන කෙනෙක්. බුදු දහම ගොඩක් විස්වාස කරන කෙනෙක්. මේ කවි බන අහනකොට ඇස් කදුලින් පිරුන. මේ තමයි සැබෑම ගැලවුම් කරුවානන් ගවුතම බුදු රජානන් වහන්සේ.
🌷🌷🌷
මේ කවි පෙළ ඇසීමේ බලයෙන් මගේ බිරිදගේ සියලු ලෙඩ රෝග සුවපත් වේවා!😊
🙏🙏🙏බුදු පියානනි ලෝ සතුන් මිදවා ගනු පිනිස නැවත මෙලොව පහලවනු මැනවි🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
සුභ වෙසක් මංගල්‍යයක් වේවා ඔබ සියලු දෙනාට
මේ වසංගත දුරුවී රටට සෙතක් වේවා මගේ මාතෘ භූමිය රැකේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Siyalu sathvayo nidukweva neerogi wewa.suwapathvrewa.b.s.
ස්වාමීන් වහන්ස ඔබගෙ කවිබන ඉතාමත් ලස්සනයි ඇසට නිකම්ම කදුලු උනනව ගොඩක් පින් ඔබ වහන්සෙට මම කතොලිකයෙක් ඉතාමත් සුන්දරයි
😢😢😢
පිරිනිවන් වැඩියා මගේ සම්බුදු බුදු පියා බුදු සරනයි සාදු සාදු සාදු 🙏🙏🙏🥺😢 😭
සාදු සාදු සාදු සාදු 🙏.......... සියලු සත්වයන් නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා 🙏🙏☸️
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බලයෙන් මාගේ කුස තුල සිටින දරු පැටියාට ආශිර්වාදයක් ම වේවා 🙏
දළදා සමිඳු පිහිටයි!!!
🇱🇰
Tharuwan සරණයි
තෙරුවන් සරණයි
තෙරුවන් සරණයි!
සාදු.සාදු.සාදු.නෙරැවන්.සරනයි.ලොවැසි.සියලුදෙනාටම.සුබ.වෙසන්.දිනයන්ම.වෙිවා
මා උපන්නොත් යම් ආත්මයක ඒ හැම ආත්මෙකම මා බෞද්ධයකුම වී ඉපදේවා 🙏🙏🙏🙏❤️❤️❤️
අප මහ බුදු රාජානන් වහන්සේ ලොව යලිත් පහළ වෙවා....සාදු....සා
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
❤❤❤
ෛෙ😮ෙ😮😮😮ෙ😂😮😂😮ෙෛ😮ෙ😮ෙ😂😂😮😂ෛෛ😮ෙ😂😮ෛෙ😂😮😮ෛෙ😮ෙෙ😮😮😮😂ෛෙෙ😮😂😂
මේ කවි ටික ඇසීමෙන් මගෙ දරු පැටව් ඇතුළු සියලු දෙනාටම සෙතක් ශාන්තියක් වේවා බුදුසරණයි 🙏🙏🙏
මාගෙ හාමුදුරුවනේ ඔබ වහන්සේ ට ජති ජතිවත් පිං මගෙ හිත සැනසුවාට😢😢😢
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බල මහිනෙන් රෝගාතුර වී සිටින මාගේ පියාත් රට වැසියෝ සියල්ලෝත් ඉක්මනින් සුවපත් වේවා.... 🙏🙏🙏
උතුම් බුදුගුන බලෙන් සියලුම ලෝකවාසී කොරෝන ආසාදිතයින් සහ අනිකුත් සියලුම ලෝකවාසීන් ආරක්ෂා වේවා......! ස්වාමීන්ද්‍රයන් වන්සේටත් තෙරුවන් සරණ වේවා ........🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
❤
මම සෑම ආත්මයකම බෞද්ධයකු වී ඉපදේවා🎉🎉❤❤❤❤❤❤
මේ කවිබනේ පින් බලයෙන් මගේ ප්‍රාර්ථනාවන් ඉෂ්ට වේවා
සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි මේ කවි බන දෙසනා කරන අපේ පොඩි හාමුදුරුවන්ට
Tjyjfruv
අපෙ හාමුදුරුවනේ මේ සංවේදී කවිපෙල බලයෙන් මේ පැතිරී තිබෙන වසංගතය දුරු වේවා! අපි මේ සංවේදී කවිපෙල අහන්න හරිම ආසයි ඔබ වහන්සේට දීර්ගායූ වේවා!
හැම දාම රෑට අහලයි නිද ගන්නේ ඔබ් වහන්සේට පිං අපි කරපු පිනකට අහන්න පුලුවන් මිහිරිව මේ සංවෙදි කවි බන... 🙏🙏🙏🙏
මේ කවි ටික අහද්දී හිතට මාරම සැහැල්ලුවක් දැනෙනවා 😌ලබන හැම ආත්මයක ම මං බෞද්ධයෙකු වී ඉපදේවා...... 🙏බෞද්ධ ශාසනය දිගුකල් රැකේවා......
කවිපෙළ ගායනා කල ස්වාමින්වහන්සේට තව කවි ගායනා කරන්න ශක්තිය ලබේවා!!!
🙏🙏🙏
සාදු...සාදු...සාදු...
සාදු .......සාදු .......සාදු ...🙏🙏🙏🙏🙏
Eththatama godak lassana kavi banak.sadu sadu sadu
සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏 උතුම් පින්වත් ස්වම්න් වහන්සේට මගේ නමස්කාරය වේවා!!!ඔබ වහන්සේට දීර්ඝායුස ලැබේවා!උතුම් සුවාම්න් වහන්සේගේ දෙපාවදිම් මා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🌼 උතුම් වෙසක් මන්ගල්ලයක් වේවා 🙏🙏🙏අපෙ සුවාම්න් වහන්සේට දීර්ඝායුස ලැබේවා! උතුම් සුවාම්න් වහන්සේට සම්මා සම්බුදු සරනයි!🙏🙏🙏🙏🙏🙏🙏🙏🌼🌼🌼🌼🙏 සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏!
🎤🎤
කවියෙන් දේශනා කලත් බනක් වශයෙන් දේශනා කලත් උතුම් බුදුගුනමයි, සුමදුර හඬින් කවියෙන් දේශනා කරනවිට හදවතට කාවදිනවා, අැඬුකඳුලින් මමනම් සවන්දෙන්නෙ , ඔබවහන්සේට දිගාසිරි ලැබේවා
බුදුසරණයි අහන්න දුකයි අපේහමුදුරුවනේ🙏🙏🙏
Ow attha 😢😢😢
මෙ අසිරිමත් කවි පෙල ඇසිමේ පින් බලයෙන් මට තියෙන පශ්න දුක් කම්කටුලු දුරුවේවා......🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරනයි ස්වාමීන්වහන්ස ඔබ වහසෙට මෙවැනී කවිය දාර්ම දෙසනා තව තවත් කීමට නිදුක් නීරොගි සුවය ලැබෙවා 🙏🙏
බුදු සරණයි ..!! ලෝක සත්ත්වයාටම යහපතක් වේවා ..!!
මේ අසිරිමත් කවි බණ ඇසීමෙන් මගේ පුතූ ගේ සියලු ලෙඩ රෝග නිවාරණය වී නීරෝගී සම්පත්තිය ලැබේවා🙏🙏🙏
බුදු සරන හැර වෙනත් සරනක් නොමැත ❤️🔥🙏
මේ අසිරිමත් උතුම් කවි පෙල ඇසීමෙන් හිතට පුදුම සැනසීමක් දැනෙන්නේ සාදු සාදු සාදු🙏🙏🙏
Pppp
Pp
Pp
P
P
Pp
මාරම ලස්සන කවි බනක්.තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🙏🙏මේක අහන්කොට හිතට මාරම නිදහසක් එනවා..ඔබ වහන්සේට බුදු බව අත්වේවා🙏🙏🙏🙏🙏🙏
මේ අසිරිමත් කවි පෙළ ඇසීමේ පින් බලයෙන් මගේ සුවාමි පුර්ෂයාගේ ලෙඩ දුක් සියල්ල සුවපත් වේවා .... 🙏🙏🙏🙏🙏🙏🙏
මෙ පිං බලෙන් සරැංගලය රෑ උඩ තිබෙවා
ඔබ වහන්සේගේ බුදුගුණ සුමදුර සජ්ඣායනා ප්‍රාතිහාර්යට ණමස්කාරය වේවා!❤
සියලු සත්වයන් ලොව සුවපත් වේවා!!!
කතොලික තරුනයෙක් උන මටත් මෙක අහද්දි මාරම සැනසීමක් තියෙන්නෙ🥺🙏...අපෙ හාමුදුරුවන්ට තෙරුවන් සරනයි🙏🙏
බුදුසරනයි සහෝදරයා..
Vvvv
Vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv
Vvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvvv
@@dishan_nimsara2006 🎃
අනේ අපේ බුදුන් ගැන මෙහෙම හරි කාව්‍යම ධරමයෙන් අසන්න ලැබීමත් මම කල පිණක්....හඩ හඩා ඇසුවෙමි...ඔබ වහන්සේට අනේක වාරයක් පිං අපේ හාමුදුරුවනේ සාදූ සාදූ සාදූ 🙏🙏 🙏
පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරයම වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏
මගේ පවුලේ හා ඔබගේ සියලු ප්‍රාර්තනා ඉටු වේවා!!!🙏🙏🙏🙏🙏🙏
උතුම් වූ බුදු බලෙන් මුලු ලොවම මුහුණ පා ඇති කොරෝන වරසයෙන් මිදේවා!!🙏☸
0000000
ඒ උතුම් කවි බන පද ටිකෙන් මගේ මුලු හදවතම නැහැ වුනා සාදූ සාදූ සාදූ ඔබවහන්සේට ම්සගේ වෙදුම වේවා ,,,,,,,,,,,,,,,වා,,,,,,,,,,,,වා,,,,,,,,,,,
Hm sitha niwila ynwa budu guna pamanai sitha suwapah krnne
🙏🙏🙏🙏🙏
බුද්ධ ධම්ම සංඝ රත්නයේ සරණින් ලෝකවැසි සියල්ලන් රැකේවා සාදු සාදු සාදු🙏🙏🙏🙏
ලෝ වාසී සියලු සත්ත්වයාට
අප මහා බුදු පියාණන් වහන්සේගේ බුදු ගුණ මෙනෙහි කර දෙන ඔබ වහන්සේ ට
මතු බුදුබව ලැබේ වා යි කියා ප්‍රාර්ථනා කරමි ඔබ වහන්සේට ගොඩාක් පින්