Naraseeha Gatha | නරසීහ ගාථා | සිංහල තේරුම සමග | සිංහලෙන් සහ පාලියෙන්

Поделиться
HTML-код
  • Опубликовано: 26 янв 2022
  • චක්රත ලකුණු යුතු රන්වන් පාදේ
    ලක්ෂනයෙන් පිරි දිගැති විළුඹේ
    චාමර සත් බැබලෙන පා පතුලේ
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    ශාක්ය් කුලේ සිවුමැළි ඒ කුමරා
    පින් ඇති පුන් සිරුරින් පිරිවරිනා
    ලෝ යහපත වෙත ආ නරවීරා
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    පුන්සද මෙන් බැබලෙන පැහැ මුහුණයි
    දෙව් මිනිසුන් හැමටම ප්රිපය උපදයි
    මත් ඇතෙකුගෙ ගමනට සරි ගමණයි
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    අග්රත කුලය වූ කැත් කුල වංශේ
    දෙව් මිනිසුන් වැදි පා යුග ඇත්තේ
    ශීල සමාධියෙ පිහිටි සිතැත්තේ
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    උසින් දිගින් සුපිහිටි සොද නාසේ
    ගෝ නෙත වැනි වූ සුනිල සුනෙත්තේ
    දේදුනු මෙනි ප්රිුය දෙබැමක් ඇත්තේ
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    මනාව වටකොට සැදි ගෙල ඇත්තේ
    සිංහ හනුද මුව රජ වැනි සිරුරේ
    රන්පාටින් බැබලෙන ගත සිරියේ
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    සුසිනිල කේශය අඤ්ජන වර්ණය
    රන්පටයක් බඳු නිමල ලලාටය
    ඕසධි තරුවක් සේ පිරිසිදු විය
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    සුසිනිදු ගැඹුරැති මියුරු තෙපුල් දෙන
    හිංගුල කන්ද සෙ දිව යහපත් වේ
    විස්ස බැගින් යුත් සමසතලිස් දත්
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    අහස් කුසේ සරණා පුන්සඳ සේ
    තරු ගණනින් පිරිවරණ පරිද්දෙන්
    ශ්රාගවක සඟ මැද වඩින සමින්දා
    මේ උත්තම මුණි පුත නුඹ පිය වෙයි.
    1
    චක්ක වරංකිත රත්ත සුපාදෝ
    ලක්ඛණ මණ්ඩිත ආයත පණ්හී
    චාමර ඡත්ත විභූසිත පාදෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    2
    සක්ය කුමාරවරෝ සුඛුමාලෝ
    ලක්ඛණ විත්තිත පුණ්ණ සරීරෝ
    ලෝක හිතාය ගතෝ නරවීරෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    3
    පුණ්ණ සසංක නිභෝ මුඛ වණ්ණෝ
    දේව නරාන පියෝ නරනාගෝ
    මත්ත ගජින්ද විලාසිත ගාමී
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    4
    ඛත්තිය සම්භව අග්ග කුලීනෝ
    දේව මනුස්ස නමස්සිත පාදෝ
    සීල සමාධි පතිට්ඨිත චිත්තෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    5
    ආයත යුත්ත සුසන්ඨිත නාසෝ
    ගෝපබුමෝ අභිනීල සුනෙත්තෝ
    ඉන්දධනූ අභිනීල භමූකෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    6
    වට්ට සුමට්ට සුසණ්ඨිත ගීවෝ
    සීහ හනූ මිග රාජ සරීරෝ
    කඤ්චින සුච්ඡවි උත්තම වණ්ණෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    7
    සිනිද්ධ සුගම්භිර මන්ජු සුඝෝසෝ
    හිංගුල බද්ධ සුරත්ත සුජිව්හෝ
    වීසති වීසති සේත සුදන්තෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    8
    අඤ්ජන වණ්ණ සුනීල සුකේසෝ
    කංචන පට්ට විසුද්ධ ලළාටෝ
    ඕසධි පණ්ඩරසුද්ධ සුඋණ්හෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
    9
    ගච්ඡති නීල පථේ විය චන්දෝ
    තාර ගණා පරිචේඨිත රූපෝ
    සාවක මජ්ජගතෝ සමණින්දෝ
    ඒසහි තුය්හ පිතා නරසීහෝ
  • РазвлеченияРазвлечения

Комментарии • 662

  • @ManeeshaMalki
    @ManeeshaMalki 2 месяца назад +43

    මගෙ කුසේ වැඩෙන දරු පැටියා සහ අනෙකුත් මව්වරුන් ගේ කුසේ වැඩෙන සියලු දරුවෝ සියලුම අගපසගයෙන් යුත් දරුවන් ලැබේවා... 🙏❤❤

  • @tashininethsarani1232
    @tashininethsarani1232 Месяц назад +12

    මේ නරසීහ ගාථා අහද්දි හිතට පුදුම සැහැල්ලුවක් දැනුනේ 🙏🙏

  • @harshanimadu9607
    @harshanimadu9607 3 месяца назад +103

    මගේ කුසේ වැඩෙන දරුවා සහ අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩෙන සියලු දරුවන් සියලුම අගපසගයෙන් යුත් පිංවත් දරුවන් ලැබේවා... කිරි සිහින දකින සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑ වේවා...🙏🙏🙏

  • @pawaninisansala9460
    @pawaninisansala9460 3 месяца назад +14

    මාගේ කුසේ ඉන්න දරුවාට සෙත් වේවා! සුවසේ උපදීවා! සත්පුරුෂ රත්නයක්ම වේවා! 🙏🙏🙏 එසේම අනෙකුත් ගර්භනී මව්වරුන්ටද එසේම වේවා! 🙏🙏🙏

  • @maheshdiluminda3761
    @maheshdiluminda3761 Год назад +177

    මාගෙ සිතෙ යලි කිසිදු දිනක පවිට රාගික සිතුව්ලි හට නොගාත්වා ජිව්තෙ ජයගෙන මගෙ අම්මවයි තාත්තාවයි මේ ලෝකේ ඉන්න හොදම පුතා ලැබුනෙ එ දෙන්නට කියලා කවදාහරි එ දෙන්නට දැනෙවා .මාගෙ නමස්කාර වේවා යාසෝධරා මහා රහත් තෙරනියන් වහන්සේට 🙏🙏🙏🙏

  • @dulanjaliirugalbandara4241
    @dulanjaliirugalbandara4241 5 месяцев назад +15

    යශෝදරා මහා රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරයම වේවා

  • @sujithfonseka1634
    @sujithfonseka1634 Год назад +115

    මගේ අධ්‍යාපන වැඩ සාර්ථක වී විභාග ජය ලැබීමට මට යශෝදරා මෑණියන්ගේ ආශිර්වාදය ලැබේවා 🙏 ඒ වගේම විභාග ලියන අක්කලා අයියලාටද නන්ගිලා මල්ලිලාටද රාහුල මාතා අශිර්වාදය ලැබේවා සාදු...සාදු...සාදු..🙏🙏🙏🙏🙏

  • @dinujayawardana3632
    @dinujayawardana3632 Год назад +155

    මගේ කුසේ වැඩෙන දරුවා සහ අනිකුත් මව්වරුන්ගේ කුසේ වැඩනෙ සියලු දරුවෝ සියලුම අගපසගයෙන් යුත් දරුවන් ලැබේවා...කිරි සිහිනය බලාපොරොත්තු ඉන්න සියලුම මව්වරුන්ගේ කිරි සිහිනය සැබෑවේවා.. 🙏❤️

    • @sahandj1715
      @sahandj1715 Месяц назад

      ❤❤❤❤❤❤❤❤

  • @user-vw8wz1tf3s
    @user-vw8wz1tf3s 2 месяца назад +7

    දරුවන් අතුලු සියලු මව්වරු සුවපත් වේවා 🙏🙏

  • @sudarshijeewanthisudarshij3362
    @sudarshijeewanthisudarshij3362 Год назад +171

    මගේ කුසේ වැඩෙන දරු පැටියාත් සියලු අගපසගයන්ගෙන් පිරිපුන් පින්වන්ත සත්පුරුශ දරුවෙක්ම වේවා.මට මෙන්ම සියලුම මව්වරුන්ගේ දරුවන්ද පින්වත් දරුවෝ වෙත්වා .තෙරුවන් සරනයි .🙏🙏🙏🙏🙏

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +9

      ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා

    • @chinthanimadinuda433
      @chinthanimadinuda433 3 месяца назад +1

      🙏🙏🙏

    • @samudrasrimali7683
      @samudrasrimali7683 2 месяца назад

      🙏🙏🙏

  • @niroshanidilrukshika5823
    @niroshanidilrukshika5823 10 месяцев назад +165

    තම ස්වාමියාගේ අරමුණ වෙනුවෙන් රහසින්වත් පවු නොකල, තුන් ලොවටම උතුම්ම කාන්තා රත්නය යශෝදරා උත්තාමියට මාගේ නමස්කාරය...🙏🙏🙏🙏

  • @hansikalakshani8292
    @hansikalakshani8292 Год назад +311

    මාගේ කුසහි වැඩෙන දරුවා සේම අනෙක් මව් කුස වැඩෙන සෑම දරුවෙක් අංගසම්පූර්ණ නීරෝගී දරුවන් වේවා!බුදු සරණයි 🙏🙏🙏💖💖

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +11

      ඔබ තුමියට තෙරුවන් සරණයි.

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +12

      ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා

    • @premartnapremartna923
      @premartnapremartna923 Год назад +4

      එසේම වේවා

    • @KolithaWije-qh3jo
      @KolithaWije-qh3jo Год назад +2

      am i agree with you you're a amazing mother like my mother 🎉🎉🌸🌼🌺🍁🙏🙏🙏

    • @animelsworld6125
      @animelsworld6125 Год назад +2

      🙏

  • @warnakulasuriyagedilini3666
    @warnakulasuriyagedilini3666 Месяц назад +37

    මගෙ කුසේ වැඩෙන දරැවා සියලු ඇගපසග සම්පූර්ණ දරැ පැටියෙක් වේවා.මගේ දෝතට ගන්න වාසනාව ලැබේවා ❤️🙏

  • @Rasikalakmali7895
    @Rasikalakmali7895 5 месяцев назад +28

    මගෙ කුසෙ සිටින දරු පැට්‍යා පින්වන්ත සත්පුරුශ දරුවෙකුම වෙවා එයාව සියලුම දෙවියන්ගේ පිහිට අරක්ශාව ලැබෙවා

  • @chathujayathunga8450
    @chathujayathunga8450 11 месяцев назад +51

    මාගේ කුසේ සිටිනා දරුවා සේම අනික් මව්වරුනගේ දරුවන් නිදුක් වේවා නීරෝගී වේවා සුවපත් වේවා....

  • @user-rv9zs5ci7h
    @user-rv9zs5ci7h 7 месяцев назад +25

    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ.උතුම් යශොධරා තෙරණියට මාගේ නමස්කාරය වේවා.දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සියලුම මව් වරුන්ට නිරෝගී දරු සම්පතක් ලැබේවා

  • @prabolakmali
    @prabolakmali 2 месяца назад +10

    මගේ කුසේ සිටිනා දරුවා සේම අනෙකුත් කුසයන්හි සිටිනා දරුවන් සියළු අඟ පසඟයන්ගෙන් සම්පූර්ණ සත්ගුණවත් දරුවන් වේවා ❤

  • @sumidurandika5001
    @sumidurandika5001 Год назад +748

    මගේ බබා ලැබෙන්න ඉන්නකොට මං නරසීහ ගාථා බබාට අහන්න දුන්නා...එයාට දැන් අවුරුදු 2 යි...එයා පන්සල් යන්න,දහමට ලැදියි..මට හරිම සතුටුයි..එයාට නම දානකොටත් එයාට ගැලපෙන නමක් ලැබුනා...දහම්නා...

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +45

      ඔබටත් දියණියටත් තෙරුවන් සරණයි.

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +23

      තෙරුවන් සරණයි !!

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +21

      තෙරුවන් සරණයි !!

    • @dhammikaperera5598
      @dhammikaperera5598 Год назад +11

      🙏🙏🙏

    • @mayasri609
      @mayasri609 Год назад +68

      අහන්නත් සතුටුයි ඒවගේ පින්වත් දරුවෝ ලක්දෙරනේ ලක්ෂ ගනන් බිහිවේවා මගේ පුතාගේ බිරිදට බබා ලැබෙන්න ඉන්න විට එයත් නිතරම බදුන් වදිනවා තුන් සුත්‍රය කියනවා දැන් මගෙ මුනු පුරාට වයස 4යි දහම්පාසල් යනවා සිල් ගන්නවා හරිම ආසයි පුංචිම කාලේ ඉදලම අද වෙනකම්ම කවදාවත් ටටා බායි කියන්ටන් නැ බුදුසරනයි කියන වචනේමයි කටේ මම හරිම වාසනාවන්තයි ඒවගේ දරුවන් දකින්න

  • @user-mk8wn2wf2k
    @user-mk8wn2wf2k 7 месяцев назад +19

    මගේ කුසේ පිංවන්ත නිදුක් නිරොගිමත් සියලු අගපසඟයන්ගේන් සම්පූර්ණ වූ දරුවකු පිලිසිද ගනිත්වා ,,,අනිකුත් දරුවන් බලාපොරොත්තුවේන් ඉන්න කතුන්ගේත් කිරි සිහිනය සැබැවේවා බුදුසරණයි ,,,🙏🙏🙏🌻🙏🙏 යශොදරා උතමාවියට මාගේ නමස්කාරය වේවා 🌻🙏🙏🙏

  • @yasiruhasarangaranchagoda5782
    @yasiruhasarangaranchagoda5782 Год назад +140

    කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ 🥺 මේ ගාථාව අහද්දි බුදුන්ගෙ රුව හිතේ ඇදෙනවා 🥺🙏සියලු දෙනාටම උතුම් දර්මාවබොධය ලැබේවා 👏

  • @radikasrimali8983
    @radikasrimali8983 9 месяцев назад +142

    මගේ කුසේ වැඩෙන පුංචි පැටියා සියලු අගපසගයන්ගෙන් යුත් පින්වන්ත දරු පැටියෙක් වේවා... 🙏❤️ මට මෙන්ම සියලුම මව්වරුන්ගේ පින්වත් දරු සිහිනයද සැබෑවක් වේවා...❤️🙏🙏

  • @user-jj5nc8qq4b
    @user-jj5nc8qq4b 11 месяцев назад +23

    මාගෙ කුස තුල වැඩෙන දරුවා සියලු අගපසයන්ගෙන් සම්පූර්න,නිරොගි,ප්‍රිතිමත් දරුවෙකු වේවා! සියලු මවුවරුන්ගෙ කුස තුල වැඩෙන දරුවන් රැක දේවා!

  • @sindu..
    @sindu.. 2 месяца назад +6

    පලමුවත් දෙවනුවත් තෙවනුවත් මම බුදුන් සරණ යමි එදා අනන්ද හාමුදුරුවන් පිලිතුරක් දුන්නනම් අද අපිට බුදුන් දැක නිවන් දකින්නට පිං තිබ්බා 😔🪷☸🙏🙏🙏

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Год назад +76

    ඒ අරහත් යශෝදරා උත්තමාවිගේ පායුග මා මනසින් වදිමි.🙏🙏🙏🙏

  • @chamathsaranimsarani2793
    @chamathsaranimsarani2793 Год назад +86

    ඇය තුන් ලෝකෙම පවිත්‍ර පිරිසිදු ස්ත්‍රී යය..... සාදු.... සාදු..... මැනිය නේ ඔබ සැම විටම මා හට පිහිට වේවා! විභාග ජය ගන්න campuss ගිහින් මාගෙ අම්මව බලා ගන්න පිහිට වෙන්න...

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад

      ඔබගේ සිතුවිලි ඉතා උසස්.තෙරුවන් සරණින් ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන බව ස්ථිරයි.බුදු සරණයි.

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +1

      දුව ඔබට වරදින්නේ නැහැ. ඔබගේ සිතුවිලි ඉතාම උසස්.

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +1

      ඔබට පිහිටක් අවශ්‍ය වූ විට අපට කියන්න. හැකි පමණින් උදවු කරන්නම්. තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +4

      ඔබගේ සිතුවිලි ඉතා උසස්.තෙරුවන් සරණින් ඔබගේ සියලුම ප්‍රාර්ථනා ඉටුවන බව ස්ථිරයි.බුදු සරණයි
      දුව ඔබට වරදින්නේ නැහැ. ඔබගේ සිතුවිලි ඉතාම උසස්.ඔබට පිහිටක් අවශ්‍ය වූ විට අපට කියන්න. හැකි පමණින් උදවු කරන්නම්. තෙරුවන් සරණින් ඔබගේ සියලු ප්‍රාර්ථනා ඉටුවේවා!!

    • @indikafernando9297
      @indikafernando9297 Год назад

      Very biu

  • @maheshikasewwandi4984
    @maheshikasewwandi4984 9 месяцев назад +16

    Hema amma kenekta kirisihe hebewewa mata පුතෙක් ලැබේවා

  • @BenadiBawanya
    @BenadiBawanya 2 месяца назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏ඒ භාග්‍යවත් වූ අරහත් තුන් ලෝකාග්‍ර වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේ ට මගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🌺🌺🌺🌹🌹🌹🌼🌼🌼🙏🙏🙏ඒ උත්තරීතර සම්මා සම්බුද්ධත්වය පිටුපස මහා සෙවනැල්ල වූ රාහුල මාතා වූ ශ්‍රී යශෝදරා අරිහත් තෙරණින් වහන්සේ ට ද මගේ උත්තමාංග නමස්කාරයම වේවා 🙏🙏🙏🪷🪷🪷🌸🌸🌸🪷🪷🪷🌸🌸🌸🪷🪷🪷🌸🌸🌸🙏🙏🙏මේ මාහැගි පුණ්‍ය කර්මය පිටුපස සිටින සියලු දෙනාට තෙරුවන් සරණින් හැම යහපතක්ම වේවා.... චතුරාර්ය සත්‍යය අවබෝධ වේවා 🙏🙏🙏

  • @shehanikushlya-nx1nb
    @shehanikushlya-nx1nb 7 месяцев назад +9

    මගේ කුසේ වැඩෙන පුංච් පැටියා අගසම්පුර්න පිවන්ත දරු පැටියෙක් වේවා මට වගේම අනේකුත් මව්වරුන්ටත් කුසේ වැඩෙන පැටවුටත් සෙත් සැන සේවා 😊🙏🙏❤

  • @sahanmidinethma
    @sahanmidinethma Месяц назад +3

    හරිම ආසාවෙන් අහනවා . හිතට හරිම සැහැල්ලුවක් දැනෙනවා . මාගේ කුසට පැටියෙක් ඇවිත් මාසයක් විතර වෙනවා . හුගක් ආසවෙන් බලන් හිටියෙමන් එයා එනකන් . මම ඇතුළු සියලු අම්මාවරුන්ටත් නිරෝගී අගපසගයෙන් පිරිපුන් වාසනාවන්ත දරු පැටියෙක් ලැබේවා . තෙරුවන් සරනයි

  • @hasithuthpala2496
    @hasithuthpala2496 Год назад +99

    ජීවිතේ දුකක් දැනුනු හැමදාම නින්දා අපහාස විදපු හැමදාම මගෙ හිත නිවා ගත්තේ යශෝදරා දේවියගේ ගුන ගැන හිතලමයි🙏🙏🙏🙏🙏

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +1

      තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @dinuperera537
    @dinuperera537 2 месяца назад +4

    උතුම් යශෝධරා රහත් තෙරණිය ට මාගේ නමස්කාර වේවා

  • @user-my4wm8cn3m
    @user-my4wm8cn3m Год назад +26

    මගේ කුසේ සිටින දරුවා ඇතුළු මෙලොව එළිය දකින්නට ඉන්න සියලු දරුවන් සියලු අංග පසගයෙන් යුතු නිරෝගී පින්වත් දරුවන් වේවා

  • @lakshawarnakulasooriya1909
    @lakshawarnakulasooriya1909 Год назад +69

    ඒ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. 🙏🙏🙏
    ඒ යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏
    ඉතා මිහිරි සුගායනයක්.මේ සදහා දායක වූ සයළුදෙනාට උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වේවා🙏🙏🙏❤️

  • @nikleshanethusalani4629
    @nikleshanethusalani4629 Год назад +34

    මාගේ නමස්කාරය යශෝදරා මහ රහත් තෙරනියට 🙏
    මගේ ජීවිතේ පුජා කරමි .
    ජීවිතේට ගොඩක් තැන් වල යශෝදරා උත්තමාවියගේ චරිතය උදාරන විදිහට අරම් මන් මගේ ජීවිතේ හදා ගන්නවා මට මේ අව්රුද්දු 16ට මම දැක්ක හොදම ආදරවන්තියට ඇයට ඒ උත්තමාවියට මම මගේ ජීවිතය පූජ කරමී.🙏

  • @chandanaekanayaka606
    @chandanaekanayaka606 10 месяцев назад +7

    මාගේ පින්වත් පුංචි දරැ පැටියාද අනිකුත් පුංචි දරැ පැටව්න්ද සුවසේ වැඩේවා 🙏🙏🙏 සියලු පැටව් සුන්දරව පින්වත්ව බිහි වේවා තෙරැවන් සරනයි සාදු සාදු සාදු ❤❤❤

  • @user-wd5sq8pg6i
    @user-wd5sq8pg6i Год назад +18

    හොද විඩියෝවක් අපිට මේ විඩියෝ එක වටිනා විඩියෝවක් උනා ඔබට දළදා සමිදු පිහිටයි !!!!

  • @lifewithudani
    @lifewithudani Год назад +175

    මට ඉස්සර ගොඩාක් තරහා යනවා,පොඩි දේටත්..මගේ අම්මා මට හැමදාම මේ ගාතාව දාලා අහන්න දෙනවා,පස්සේ මට හිතුනා ඇත්තටම මම වෙනස් වෙලාද කියලා,මම දැන් හැමදාම බුදුන් වදිනකොට යශෝදරා මාතාව සිහි කරලා වදිනවා.මටම පුදුමයි මේ කලින් හිටිය මමද කියලා🙏🏻❤️

    • @dangalavendhammikathero7600
      @dangalavendhammikathero7600 Год назад +11

      ඉතාම වටිනා comment එකක් ... බුදුසරණයි ❤️

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +9

      ඔබට තෙරුවන් සරණයි.දියුණුවෙන් දියුණුවට පත්වේවා.

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +6

      තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

    • @rohansampath9343
      @rohansampath9343 Год назад +4

      තෙරුවන් සරණයි යහපතක්ම වේවා උතුම් ධර්මාවබෝදය වේවා උතුම් චතුරර්‍ය සත්‍ය ධර්මය අවබෝධ වේවා ආයු වර්ණ සැපබල කීර්තිය ප්‍රඥා යසසීන් වැඩේත්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ඇසුර ලැබේවා දාන සීල භාවනා කුසල් පින්කම් කීරිමට කුසල් සිත් පහල වේවා අවස්ථාව උදා වේවා මරණයේ දී සිහිමුලා නොවේවා ප්‍රාර්ථනිය බෝධීයකින් අමාමහා නිවනින් සැනසෙන්න වාසනාව ලැබේවා .!💞🙏💞

    • @oshi-tv7ic
      @oshi-tv7ic Год назад +5

      මට පුංචි කාලේ සිටම කටපාඩම්
      සාදු සාදු සාදු

  • @disthushi9625
    @disthushi9625 10 месяцев назад +11

    තෙරුවන් බෙලෙන් මාගේ කුසේ සිටින දරුවාත්, මේ ලෝකයේ සියලු ම මව්වරුන්ගේ කුස තුළ සිටින දරු පැටියනුත් නිදුක් නීරෝගී, සියලු අග පසගයන්ගෙන් යුත් බුද්ධිමත්, දරුවන් වේවා!!! කිසිදු කරදරයක් නොවේවා!!!
    එසේ ම කිරි සිහිනයට පෙරුම් පුරන සියලු දෙනාගේ කිරි සිහිනය ඉටු වේවා!!!🙏🙏🙏

  • @user-st5rh6cj8j
    @user-st5rh6cj8j 6 месяцев назад +6

    සාදූ සාදූ සාදූ 🙏🙏🙏මාගේ බුදුරජාණන් වහන්සේට නමස්කාරය වේවා ...... 🙏🙏🙏

  • @pathumasela6521
    @pathumasela6521 11 месяцев назад +13

    මාගේ කිරි සිහිනය සැබෑ වේවා.

  • @malkanthim5198
    @malkanthim5198 2 месяца назад +10

    මේ ගාථා කියන්නේ ශෂිකා ද. ඒ හඩමයි ⭐🌹

  • @p.asrangith1570
    @p.asrangith1570 5 месяцев назад +5

    සාදු සාදු සාදු. ඒ උත්තම මිනිසුන්ට මාගෙ නමස්කාරය වේවා.

  • @hiruni.hiruni
    @hiruni.hiruni 11 месяцев назад +11

    පොඩි දේටත් මට මාර විදියට කේන්ති යන එක්කෙනෙක්. ඒත් මේ ලගදි ඉදලා මම යසෝදරා කවි ගාථා අහනවා මටම තේරෙනවා මම ගොඩක් වෙනස් වෙලා කියලා. මට දැන් කේන්ති යන එක ගොඩක් අඩුයි. හිතට මාර සැනසීමක්. පින්වත් යසෝදරා උත්තමාවිය🙏🙏

  • @user-hi3hg7fy7c
    @user-hi3hg7fy7c 3 месяца назад +4

    සියලු සත්ත්වයො නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා.🎉

  • @kmpwmenike8298
    @kmpwmenike8298 Год назад +25

    කොච්චර ඇහුවත් එපාවෙන්නැති කනට මිහිරි එකම දේ ..... නරසීහ ගාථා 🙏🙏🙏

  • @sujathanandanineththikumar2216
    @sujathanandanineththikumar2216 Год назад +41

    ඇහුවහම හිත නිවෙන ගාථාවක්. කොච්චර ඇහුවත් එපා වෙන්නේ නෑ. මට විබාගේ පාස් වෙන්න පුළුවන් වේවා!තෙරුවන් සරණයි. 🙏🙏🙏🙏

  • @milanihansika1456
    @milanihansika1456 Год назад +36

    මගේ දරුවා නිදුක් නිරෝගී පින්වත් දරුවෙක් වේවා ❤️

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +2

      ඔබ තුමියට තෙරුවන් සරණයි.ඔබ තුමියට සහ කුසෙහි සිටින පින්වත් දරුවා ලොවට වැඩදායි ගුණවත් නායකයෙක් වේවා

    • @amilabuddika1689
      @amilabuddika1689 3 месяца назад

      ❤❤❤❤❤❤❤

  • @kmsarojahelandammika8911
    @kmsarojahelandammika8911 Месяц назад +2

    මගේ කුසේ වැඩෙන දරු පැටියා පින්වන්ත,අන්ගසම්පුර්න,නිරෝගිමත්,බුද්දිමත්,රූමත්,දරු පැටියෙක් වේවා...එමෙන්ම දරු ගැබක් දරන හැම මවකගෙම දරුවන් පින්වන්ත දරුවන් වේවා....කිරි සිහින බලාපොරොත්තුවෙන් ඉන්න හැම කාන්තවකගෙම කිරිසිහිනත් ඉක්මනින්ම සැබැ වේවා....🙏🙏🙏🙏🙏

  • @kanchanapremadasa8615
    @kanchanapremadasa8615 11 месяцев назад +61

    මගේ කෙල්ලව ලැබෙන්න ඉන්නකොට මන් හැමදාම වගේ නරසීහ ගාථා ඇහුවා.දැන් මට ලස්සනම ලස්සන බෝනික්කේක් වගේ කෙල්ල පැටියෙක් ඉන්නවා.❤️

  • @nethuahinsa7319
    @nethuahinsa7319 Год назад +15

    මගෙ දරුව මෙන් සියලුම දරුවන්ට අශිර්වාදයක්ම වේවා 🙏🙏🙏

  • @surandipiumika2433
    @surandipiumika2433 11 месяцев назад +13

    ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏
    හිතට හරිම සහනයක් දැනෙනවා ❤️🙏
    මන් අහන්න ආසම ගාථා වර්ගයෙන් එකක් 🙏🙏🙏🙏
    හැමෝටම සම්මා සම්බුදු සරණයි 🙏🙏❤️❤️

  • @danushakatharangani6478
    @danushakatharangani6478 10 месяцев назад +9

    ඒ උතුම් යශෝධරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය සාධූ 🙏සාධූ🙏🌼

  • @manorihansika6553
    @manorihansika6553 Месяц назад +2

    මගෙ කුසේ වැඩෙන දරැවා ඇතුලු අනෙකුත් මවුවරැන්ගේ කුසේ වැඩෙන දරැවන්ද සියලු අගපසගයන්ගෙන් සම්පූර්නව නිදුක් නීරෝගිමත් ලෙසින් මේ ලොව එලිය දකිත්වා🙏🙏🙏🙏

  • @ChathuminiKaushalya-gg1mc
    @ChathuminiKaushalya-gg1mc Месяц назад +2

    මගේ කුසේ වෙඩෙන දරුවා සේම අනෙකුත් දරුවන්ද නිදුක් නිරෝගි සියලු අගපසඟයන්ගේන් යුත් පින්වත් දරුවන් වේවා...

  • @surajisewwandi6995
    @surajisewwandi6995 Месяц назад +2

    මාගේ කිරිසිහිනය ඉක්මනින් සැබෑ වේවා.සත්පුරුෂ දරුවෙකු ලැබේවා❤අගපසින් යුත් නිරෝගිමත් වාසනාවන්ත දරුවෙකු බිහි වේවා💕💕

  • @chamindaroshan4378
    @chamindaroshan4378 11 месяцев назад +13

    මාගේ කුසතුල සිටිනා දරුවා සේම අනෙකුත් උපදින සියලු දරුවෝද නිදුක් ,නීරෝගිමත්, බුද්දිමත් ගුණනැණබෙලෙන්යුත් දරුවෝ වේවා!උතුම් බුදුගුණ බලයෙන් සියලුදෙනාම සුවපත් වේවා!

  • @Haresh_chan
    @Haresh_chan Год назад +20

    හැමදෙනාටම උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා 🙏🏻🙏🏻🙏🏻
    තෙරුවන් සරණයි..🙏🙏🙏

  • @SanduniPriyadharshani-nv1vd
    @SanduniPriyadharshani-nv1vd Год назад +23

    මාරම හිතට සහනයක් දැනෙනවා .ඒක නම් මාරම් කියන්න වචන නෑ ❤️🌸

  • @dileepachanuka_10
    @dileepachanuka_10 Год назад +9

    Sadu sadu sadu...
    Namo buddhaya🌷🙏..

  • @Gna770
    @Gna770 22 дня назад +2

    පූජ්‍ය කාගම සිරිනන්ද හිමියන්ට ආයුරාරෝග්‍ය ම ලැබේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalitharanathunga979
    @shalitharanathunga979 Месяц назад +2

    මගෙ කුසේ වැඩෙන පැටියා මෙන්ම අනෙකුත් මව්වරුන්ගේ කුස තුල වැඩෙන පැටවුන් මේ නරසීහ ගාතා රත්නයේ බලයෙන් ආරක්ශා වේවා 🙏🙏🙏

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +37

    මහා කරුණාවෙන් පිරීගිය හදමඩලක් ලැබීමට තරමි භාග්‍යවන්ත වූ සම්මා සම්බුදු රජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා සාදු සාදු සාදු.🙏🙏🙏🌻🌹🌺🏵️🌸🌻🌹🌺🏵️🌸🌺

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад +2

      ඔබට තෙරුවන් සරණයි

  • @farhanaqadir1733
    @farhanaqadir1733 11 месяцев назад +4

    සාදු සාදු සාදු අපේ පිනට පහළ උනේ මගේ බුද්ධ රත්නය ධර්ම රත්නය සංග රත්නය,,,

  • @ChamalkiMalshika
    @ChamalkiMalshika 28 дней назад +1

    මගේ කුසේ වැඩෙන දරුවා සේම අනෙකුත් අම්මලගේ කුසේ වැඩෙන සෑම දරුවාන් සියලුම දේනා අංගසම්පුර්න නිරොගිත් වසනවන්ත දරුවන්ම වේවා.තෙරුවන් සරනයි .සෑම දේනා

  • @sandayasandya159
    @sandayasandya159 Год назад +18

    සාදු ☸️💐 🙏සාදු💐🙏 සාදු 💐🙏 උතුම් භාග්‍යවතුන් වහන්සේට මගේ උතුම් නමස්කාරය වේවා 🙏🙏🙏

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад

      තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

  • @user-nn9wm8js5d
    @user-nn9wm8js5d Год назад +23

    🙏🙏 නමෝ 🌹🌹🌹🌹 බුද්දාය 👌👌👌👌 නමෝ 🙏🙏🙏 බුද්දාය 🌹🌹🌹 නමෝ 🙏🙏🙏 බුද්දාය 🙏🙏🌹🌹🌹🌹🙏🙏 සාදු සාදු 🌹🌹🌹 සාදු 🙏🙏🙏🙏 සාදු සාදු 👌🌹🌹🌹🙏🙏🙏🙏🙏

  • @sathirawisidagama2387
    @sathirawisidagama2387 Год назад +15

    නරසීහ ගාථාහී ආනුබාවයෙන් මට විභාගයට හොඳින් ,ශක්තිමත් ව මුහුණ දීමට හැකිවේවා.මතක ශක්තිය වැඩිවේවා.

    • @AmayaGunawardana
      @AmayaGunawardana 10 месяцев назад

      Kisima deyak බලාපොරොත්තු novi ahanna.බුද්ධාලම්බන prithiyen.allsak vage mata mewa labenna arawa labenna kiyanne nathuva

  • @pawaniumayangana1656
    @pawaniumayangana1656 3 месяца назад +3

    තුනුරැවන්ගේම සරණයි 🙏🙏🙏🙏

  • @HarshaniShashikala-dy8pv
    @HarshaniShashikala-dy8pv 12 дней назад +1

    මගේ කුසේ සිටින දරුවාද අනිත් ඉපදිමට සිටින දරුවන් ද අන්ගසම්පුර්න සහ නිරොගිමත් සත්පුරුස දරුවන් වේවා!!..

  • @user-zz6su4yj8z
    @user-zz6su4yj8z 15 дней назад +1

    මාගේ කුසේ සිටින දරුවාද සියලු මවු කුස සිටින දරුවෝද සියලු අගපසගයන්ගෙන් පරිපූර්න වෙත්වා...සියලුම දරුවෝ වාසනාවන්තයෝ වෙත්වා..🙏❤ මාගේ පවුලේ සියලු දෙනාට වාසනාව උදා වේවා..

  • @danushikanayomi1054
    @danushikanayomi1054 2 месяца назад +1

    සියලු loka janaya සුවපත් wewa සියලුම ජනයාට budu bana sawana wekewa......🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 sadu sadu...🙏🙏🙏🙏🙏

  • @imeshikaheshani4698
    @imeshikaheshani4698 26 дней назад +6

    දරුවන් ඉන්න අම්මලා මට ආශිර්වාද කරන්නකෝ මං කරන ඒවගෙම කරපු කුසල් ආනුභාවයෙන් මට නිදුක් නිරෝගී දරුවෙක් ලැබෙන්න කියලා..ඔයාලාට ගොඩක් පින් ඒ කරන ආශිර්වාදයට.....🙏🙏🙏මගෙ අම්මගේ ආශිර්වාදය වගේම දරුවන් ඉන්න අම්මලාගේ ආශිර්වාදයත් ගොඩක් පිහිට වෙනවා කියලා මගේ හිත කියනවා.😢😢😢🥹🥹ඔයාලාට ඔයාලා හිතන පතන හැම දේම ලැබෙන්න ඕනේ.මගේ එකම ආසාව එකම එක දරුවෙක්ගේ හරි හුරතල් හිනාව දකින්න....🥹🥹🥹🥹🥹

  • @jayamaligamage8817
    @jayamaligamage8817 10 дней назад +1

    මගේ කුසේ වැඩෙන පුංචි පැටිය අංගසම්පූර්න නීරෝගී පිංවන්ත දරු පැටියෙක් වේවා...මට වගේම සියලු මව්වරුන්ගේ කුසේ වැඩෙන පැටව්නුත් පිංවන්ත නීරෝගී දරු පැටව් වේවා....❤❤🙏🙏

  • @isharanimekshi9209
    @isharanimekshi9209 Год назад +183

    රහසින්වත් පවු නොකළ ඇයටත් අහිමි වූවා ආදරය.......(යශෝදරා)🙏😔🥀

    • @sachinmadushanka5947
      @sachinmadushanka5947 Год назад +33

      අහිමි උනේ නැ...එදා ඇය කල කැප කිරීම නිසයි දෙනෝදහක් මිනිසුන්ගේ නෙත් පෑදුනේ...

    • @imashasewmini4713
      @imashasewmini4713 Год назад +27

      නමුත් ඇය නැවත සංසාරේ කිසිම දා කදුලු සැලීමට කෙලෙසුන් රැස් කරේ නැත ..🙏🌼

    • @kumara4859
      @kumara4859 Год назад +7

      Ahimi una ne yashodar dewiyata lebuna api katath nolebuna adarayak hodat hithala balann ethakota wetahei ...

    • @supunmadushan552
      @supunmadushan552 Год назад +19

      ඒ ගියේ යශෝධරා උත්තමාවිය මේ කෙලවරක් නැති සසරෙන් මුදවාගන්න.❤️

    • @chanthulasandeew123
      @chanthulasandeew123 Год назад +20

      නැහැ.. යශෝදරාවන් ට ආයෙත් කදුළු සැලීමට ගෞතමයන් වහන්සේ ඉඩ සැලසුවේ නැත.. එයයි ආදරය.. 🙏

  • @savi767
    @savi767 10 месяцев назад +4

    සාදු සාදු සාදු ........තෙරුවන් සරනයි.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @chathurangiwijesinha616
    @chathurangiwijesinha616 Год назад +6

    Mage kusehi wadena daruwa niduk neerogi anga sampoorna saukya sampanna lassana buddimath pinwantha ammata,thaththata adare hoda guna yahapath daruweku weva 🙏🙏🙏

  • @shanakabrabath1240
    @shanakabrabath1240 6 месяцев назад +3

    මෙි ක අහන හැම වෙලා වෙිම හිතෙන්නේ කොයිතරම් වෙදනාවක් ආදරක් තියෙන ඇති ද කියලා ❤❤❤❤😢😢😢

  • @lakmalianushika1906
    @lakmalianushika1906 Год назад +9

    මගෙ කුසෙ වැඩෙන දරුවා නිරොගිමත් බුද්ධිමත් පිංවන්ත දරුවෙකු වෙවා..එසෙම ගැබිනි මව්වරුන්ට සහ අනෙකුත් දරුවන් ද නිරොගි වෙවා..

  • @pathminibeligaswaththa8581
    @pathminibeligaswaththa8581 Год назад +11

    ගොඩක් ලස්සනයි අපේ අම්මා වගේම

  • @nuwangamage7128
    @nuwangamage7128 7 месяцев назад +4

    දහම් පාසල් දරුවන්ට උගන්වන පාඩම් වලට ගොඩක් වැදගත් උනා මෙවැනි vidio සමාජ ගතකරන ඔබට ගොඩක් පිං

  • @shiranilal6406
    @shiranilal6406 Год назад +30

    සාදු🙏🌷🙏සාදු🙏🌷🙏 සාදු🙏🌷🙏

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад

      තෙරුවන් සරණින් ඔබගේ සියලු කටයුතු සාර්ථක වේවා!!!

    • @rayan5293
      @rayan5293 Год назад

      ඒ ඝවුතම බුදු රජානන් වහන්සේට මාගේ නමස්කාරයවේවා🙏🌺සාදු🙏🌺සාදු🙏🌺සාදු

  • @SamanthaKumara-ye5pz
    @SamanthaKumara-ye5pz 11 дней назад +2

    සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏 සාදු 🙏🙏🙏

  • @nadesha-526
    @nadesha-526 Год назад +9

    🙏🙏🙏 සාදු සාදු සාදු

  • @Ashini568
    @Ashini568 19 дней назад +1

    මාගේ කුසේ වැඩෙන දරුවා නිදුක් නීරෝගීව වැඩේවා.....!! ඒ වගේම දරුවන් බලාපොරොත්තුවෙන් සිටින සහා දරුවන් ලැබීමට සිටින සියලූම මව්වරුන්ගේ සියලූම ප්‍රාර්ථනා ඉශ්ට වේවා.....!!!

  • @gayanwasana7704
    @gayanwasana7704 Год назад +23

    මං ජිවිතේ තනී උනු කෙනෙක් ...ගොඩක් දේවල් නැතී කරගෙන මට මාවත් නැතී කරගත්තු කෙනෙක් හැමදාමත් අහනන්නේ සිතට සැනසිමක් ලැබෙන නිසා

    • @BenadiBawanya
      @BenadiBawanya 2 месяца назад +1

      ඔබ‍ට සියලු යහපතම වේවා 😊❤🥹තෙරුවන් සරණයි යාළුවා 🙏♥️

  • @shamalipriyanka878
    @shamalipriyanka878 Год назад +12

    මගේ සැමියා සමග අමනාප සිතක් ඇති වු වෙලාවට මම යශෝධරා උත්තමාවියගෙ ගුණ සිහි කරල හිත හදා ගන්නවා.🙏🙏🙏

  • @hashinimadumali6969
    @hashinimadumali6969 Год назад +5

    Mage kusehi wadena mage daruvath anekuth mawwarunge daruvoth niduk nirogi pinwath daruvek wewa!sadu sadusadu🙏🙏🙏🙏🙏

  • @dinudanu5404
    @dinudanu5404 20 минут назад

    මගේ කුසේ වැඩෙන දරුවා සියලු අගපසගින් යුක්ත පින්වත් ගුණවත් දරුවෙක් වේවා ! මාගේ මෙන්ම සියලු ම මවුවරුන්ගේ කිරිසිහින සැබෑවේවා !
    සැබෑවේවා!
    සැබෑම වේවා !

  • @ManjulaPushpakumara-en9xe
    @ManjulaPushpakumara-en9xe 27 дней назад +2

    සාදු සාදු සාදු 🌹 ❤😊

  • @chathumchathum1633
    @chathumchathum1633 9 месяцев назад +4

    මේම ගාතාව ඇහෙද්දී මගේ හිතේ තියන සියලුම දුක නැති උනා

  • @hashinidilani6037
    @hashinidilani6037 Год назад +7

    මන් මේක හැමදාම වගේ අහනවා හරිම ලස්සනයි ගොඩක් පින්❤❤😊

  • @ApsaraKaveesha-yp8iq
    @ApsaraKaveesha-yp8iq 2 месяца назад +1

    Mage kuse wadena daruwa menma anekuth මව්වරුන්ge kuse wadena daruanda niduk wewa නිරෝගී wewa mahata thibena ලෙඩ සියල්ලම සුවපත් wewa!!!!!!!!!!!!yashodara මහරහතන් වහන්සේge pihita ආරක්ෂාව ලැබේවා sadu sadu sau

  • @bandaraduwa8089
    @bandaraduwa8089 11 месяцев назад +5

    🙏සාදු සාදු සාදු 🙏

  • @Saduniadikari-mk5xb
    @Saduniadikari-mk5xb Месяц назад +1

    මාගේ කුසේ සිටන දරු පැටියා නීරෝගිමත් ව වැඩෙත්වා

  • @user-fg3lx1gs7i
    @user-fg3lx1gs7i 23 часа назад

    මමත් සමග සියලු දෙනාට උතුම් ධර්මය අවබොදවේවා සාදු සාදු සාදු

  • @sandyakumari3231
    @sandyakumari3231 Год назад +5

    අමුතු නිවීමක් දැනෙන අවස්ථාව ක් ඉදිරිපත් කිරිම ට ගොඩක් පිං අනුමෝදන් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා.🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳🏵️🌳

    • @sunerayaya9242
      @sunerayaya9242  Год назад

      ඔබට තෙරුවන් සරණයි

  • @Lyricsvideocentre920
    @Lyricsvideocentre920 Год назад +5

    සාදු සාදු සාදු 🙏🙏🙏🙏🌷🌷🌷💐🌹🌷

  • @KumariKumari-dx8ij
    @KumariKumari-dx8ij 2 месяца назад +1

    Sadu sadu sadu .utum රාහුල matawaga පිහිට ලැබේවා මගේ cute putat sadu sadu sadu .🙏🙏🙏🙏🙏🙏🌹🌻🌷💐😥😥😥

  • @goodmoodtshirts2880
    @goodmoodtshirts2880 7 месяцев назад +2

    Lowuthura samma sambudu ama maha budu piyanan wahansetath, yasodara maha rahath theranin wahansetath maage namaskaaraya wewa!🙏🙏🙏

  • @hmskkarunaratna5597
    @hmskkarunaratna5597 Год назад +14

    සාදු🙏