Yashodara kavi - යශෝධරා කවි - Bimba devi yashodara - Yashodhara kavi - Dilusha Lakmal

Поделиться
HTML-код
  • Опубликовано: 3 окт 2024
  • #yashodara_kavi#yashodhara_kavi#bimba_devi_yashodhara#yashodhara_kawi
    Lyrics : Dilusha Lakmal ( Dilusha Lakmal RUclips Channel )
    Vocal : Rishini Rukshani
    Music : Kawishan Anjana
    Video : Bmba devi alias Yashodara Film
    Yashodara kavi - යශෝධරා අතීතාවර්ජන කවි පෙල : • Video
    Yashodara original song Karaoke Link : • Video
    Streaming Available
    Spotify : open.spotify.c...
    Apple Music : music.apple.co...
    දීපංකර පාද මූලයේ විවරණ ලැබූ දා සිට
    අප මහා තිලෝගුරු සම්බුදු පියාණන්ගේ
    පාදපරිචාරිකාව වූ
    ශුද්ධූ නිර්මල ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ
    ලොව්තුරා බුද්ධත්වය තෙක් අත් නොහැර
    දස පාරමිතා පූර්ණත්වයට අනුබල දුන්
    අනේක විද දුක් කම්කටොලු දරාගත්
    බිම්බාදේවිය හෙවත් යශෝධරා මාතාවට
    උපහාරයක්ම වේවා
    පිං බර ඇසල සඳ දිලෙනා
    ඇසල මහේ
    මම සැතපුනා රාහුල පුතු
    ලඟින් අපේ
    සැප සම්පත් තිබුණු මාළිග
    හතර කොනේ
    මුරකාවල් කඩාගෙන නුඹ
    කොහොම ගියේ
    දීපංකර බුදුන් සමයේ
    දකින විට
    නුඹ තවුසෙක්‍ය බුදු වෙන්නට
    පිං පුරන
    බුදු වෙන තුරා ඉන්නට නුඹගේ
    ලඟම
    දුන් ඒ පොරොන්දුව මතකයි
    තවම මට
    දුටු මුල් දිනේදිම සිත
    පැහැදුනා මගේ
    නෙලා ගෙනා මල් ඒකයි
    දුන්නෙ ප්‍රියේ
    රාහුල මාතාව වෙන්නට
    පැතුව වෙලේ
    දුන් අවසරය මට තාමත් මතක තියේ
    ලේන කුලේ සිට නුඹගේ
    ලඟට වෙලා
    ආවෙමි පසුපසින්
    පරිචාරිකා වෙලා
    ඇස් ඉස් මස් ලෙයින් දන් දුන්
    ඔබට තියා
    මට කෙලෙසකද හිමියනි නුඹ
    අයිති වෙලා
    ගියදා වංකගිරියට දම්
    පුරන්නට
    ආවා නුඹ සමඟ දුක් ගිනි
    විඳින්නට
    දරුවන් පවා දන් දුන්නත්
    එදා නුඹ
    මගෙ හදවතේ නුඹ ගැන පෙම
    තවම ඇත
    පබාවතී වී ඉපදුනු
    පෙර භවයේ
    නුඹගේ ආලයෙන් මුසපත්
    උනි නිඹදේ
    සිතුවත් නුඹෙන් වෙන් වෙන්නට
    ඒ භවයේ
    ලද මහ පිනෙන් නුඹ වෙතටම
    බැඳුණි සෙනේ
    ගිහි ගෙය හැර දමා යනකොට
    පපුව පැලී
    කන්ථක මැරුනි නම්
    මගෙ දුක ගනිනු බැරී
    නුඹහට නොමැති සැප සම්පත්
    පලක් නැතී
    නිර්වාණ නුබේ සැපනම්
    මමත් එමී
    රන් ආභරණ නුඹ නැතිනම්
    පළදාලා
    මම කුමකටද ආභරණින්
    සැරසීලා
    කය පමනයි මගේ හිත නුඹටම
    ඇරිලා
    සුදුවත හොඳයි විසිතුරු ලොව
    දැන් මැකිලා
    කැලේ හැදෙන හැම දේමත්
    රස වෙන්න
    වනේ සතුන්ගෙන් පීඩා
    නැති වෙන්න
    අහරට නිතර රස ආහර
    හම්බෙන්න
    මගෙ හිමි සඳුනි තුන් ලොව
    ජයගෙන එන්න
    සිටියා හැමදාම නුඹගේ
    බිරිඳ වෙලා
    නුඹ හැර අන් කෙනෙක් නෑ මම
    හිතින් පතා
    රාහුල මාතාව වෙන්නට
    පෙරුම් පුරා
    විඳි දුක් ගැහැට දැන් ටික ටික
    නිමා වෙලා
    සිහිනෙන්වත් නුඹට වරදක්
    කරන්නට
    නොහැකිය මෙමට එපමන ආදරෙයි
    මම
    බිම්බා දේවි මම සසරේ දුක්
    වින්ද
    ඒ දුක් කන්ද කොපමනදැයි කිව නොහැක
    මරු පරදවා බුදු වී නුඹ
    එන විටදී
    මගෙ හිත පෑරුණා නුඹෙ රුව
    දුටු විටදී
    අවසන් භවය මෙය අපගේ
    මම දනිමී
    හැඩුවේ ඒ නිසයි දෙපතුල්
    සිප පෙරලී
    හැම භවයකම නුඹ වෙතටම
    පෙම් කරමින්
    බුදු භව ලබන්නට නිතැතින්
    සහය දෙමින්
    නුඹෙ බුදු සසුන තුල කෙලෙසුන්
    හැම නසමින්
    අරහත් ඵල ලැබූ බිම්බා
    මමයි ඉතින්
    yashodara kavi,yashodara full movie,yashodara,yashodara songs,yashodara kavi bana,yashodara kavi lyrics,yashodara kawi,yashodara bana,yashodara maha rahath theraniya,yashodara maha rahath theraniya wandana gatha,yashodara maha rahath theraniya wandanawa,yashodara full film sinhala,yashodara film song,yashodhara watha,yashodara wandana gatha,yashodara wandanawa,yashodara deviya,yasodara,යශෝධරා කවි,යසෝදරා ගීතය,yashodarawatha,යශෝදරා,යසෝදරා,යසෝදරා කවි,yashodhara watha,yashodhara,yashodhara full movie,yashodhara song,yashodhara kavi,yashodhara devi,yashodharawatha,yashodhara movie,yashodhara kavi,yashodara,
    yashodara kavi,
    kavi bana,
    yashodara song,
    yasodara,
    yashodara geethaya,
    bakthi geetha,
    යශෝධරා කවි,
    යසෝදරා ගීතය,
    yashodarawatha,
    yasodarawatha,
    යසෝදරාවත,
    යශෝදරා ගීතය,
    යසෝදරා දේවිය,
    යශෝදරා,යසෝදරා,
    බිම්බා දේවිය,
    යසෝදරා කවි,
    yasodara kavi,
    yashodara kavi bana,
    yashodara kavi mahamevnawa,
    kavi bana yashodara,
    කවි බණ,
    rahulamathayasodara,
    yasodaramaharahaththeraniya,
    saddaseelathero,
    yasodara,
    maharahath,
    theranin,
    wahansa,
    rahula,
    matha,
    yasodara maharahth theraniya,
    යශෝධරා,
    saddaseela swamin wahanse
    budu bana,
    dharma deshana,
    yashodara,
    yashodara bana,
    yashodara kavi,
    yasodara kawi,
    yashodara maha rahath theraniya,
    yashodara film,
    yasodarawatha,
    යසෝදරා,
    යශෝධරා,
    යශෝධරා කවි,

Комментарии • 2,2 тыс.

  • @DilushaLakmal
    @DilushaLakmal  6 месяцев назад +207

    ඔයාලා මගෙ මේ වචන වලට ආස නැත්ද 😢😢😢
    Karageta | කරගැට - Official Lyrics Video 2024 | සුසානයට යන තාත්තාගෙන් පුතාට ලියමනක්
    ruclips.net/video/EB3QkIoYzZw/видео.html

    • @RuviRuvi-xu6pw
      @RuviRuvi-xu6pw 6 месяцев назад +10

      harima lassanai...❤

    • @dilinianushka5549
      @dilinianushka5549 5 месяцев назад +2

      එසේ ම වෙවා !!!❤❤❤

    • @pradeepkumara7649
      @pradeepkumara7649 5 месяцев назад +2

      Ubada mewa liyanne

    • @DilushaLakmal
      @DilushaLakmal  5 месяцев назад +1

      @@pradeepkumara7649 oww 😇

    • @pradeepkumara7649
      @pradeepkumara7649 5 месяцев назад +1

      @@DilushaLakmal patta lokka.wena beat ekakata gahapan serama eka wage.❤️❤️👌👌

  • @charukadulhari2312
    @charukadulhari2312 Год назад +307

    කාන්තාවක් වී උපදින මතු හැම සංසාරයේදීම උතුම් වූ යශෝධරා පරපුරේ කාන්තාවක් වී සසර ගමන කෙටි කර ගන්නට මට හැකි වෙමිවා 🙏🏻🙏🏻🙏🏻🌼❤

  • @Sanjana..595
    @Sanjana..595 Год назад +212

    මේ තරම් ලස්සන ආදර කතාවක් කවදා අයි දකින්නද හැම ආතමයකම හැම බාවයකම යාසෝදරා දේවියගේ වගේ පිවිතුරු ආදරයක් හැමෝටම ලැබේවා .......නමෝ බුද්ධයා...🙏🙏🙏🥺❤

    • @nimmidhammika5824
      @nimmidhammika5824 11 месяцев назад +1

      ❤️>>❤️

    • @darshanaking7470
      @darshanaking7470 11 месяцев назад +1

      🙏

    • @chamarjayakodi254
      @chamarjayakodi254 4 месяца назад

      ඔව් ඔයාටත් ඔයාගේ පව්ලේ අයටත් ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා ඔයාට ම්ං😢❤

  • @samicreationsandcraft5599
    @samicreationsandcraft5599 2 года назад +1774

    යශෝදරා මාතාවගේ මග යන්නට මා හට වාසනාව ලැබේවා

  • @panduwasthennakoon-bi7rz
    @panduwasthennakoon-bi7rz Год назад +125

    මේ කවිය අහලා දුක හිතුනු අය කමේට් එක්ක ක් දාන්න 😢😢

  • @kokilasayurangi9736
    @kokilasayurangi9736 6 месяцев назад +427

    අවුරුදු ගානක් අවංකව ආදරේ කරලත් එයා හැමදාම කරේ මට කුනුහර්පෙන් කතා කරපු එක🥺💔 හැමදාමත් කිව්වෙ සම්බන්දේ නවත්තන්න.ඒත් මට එයාව හිතින් අත ඇර ගන්න බෑ.මොකද මන් ගොඩාක් එයාට ආදරේ කරනවා.😖😖💔💔 ඒත් එයාට මාව චුට්ටක්වත් වටින්නෙ නෑ.😭😭 මන් ගිය ආත්මෙක කරපු මොකක් හරි පවක් නිසා නම් මෙහෙම වෙන්නෙ මට, යශෝදරා මහ රහත් තෙරනියගෙ පින් මහිමෙන් හරි මගේ ඒ පව නැති වෙලා මන් බලාපොරොත්තු වෙන විදියට එයාගෙ ආදරේ මට ලැබෙන්න කියලා මන් ප්‍රාර්ථනා කරනවා........😭😭🥺🥺🙏🙏 හැමෝම මට ඒකට ආශිර්වාද කරන්නකෝ🥺🥺🥺🙏🙏🙏

    • @YESCOLOMBO7
      @YESCOLOMBO7 2 месяца назад

      🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷🪷

    • @AudaryaSenuri-id1sc
      @AudaryaSenuri-id1sc 2 месяца назад +9

      ඔයාට එයාගෙ ආදරේ අවංකව නොඅඩුව ලැබේවා ! 🙏❤

    • @NiluKumari-p6y
      @NiluKumari-p6y 2 месяца назад +6

      ඵසේම වෙිවා , ඔයාල දෙන්නට හොදින් ඉන්න ලැබෙිවා බුදු සරනයි .

    • @sithupini5593
      @sithupini5593 2 месяца назад +36

      තමන්ව නොදැනෙන කෙනෙක් ලග ආදරය හෙව්වට වැඩක් නෑ කියලා හිතෙන්න තරම් ඔබට නුවන පහල වේවා.විහින් වලෙන් වැටෙන්න එපා.අතාරින්න සොබාදහමෙන් ඉගි දෙද්දි ඒ මත්තෙම එල්ලිලා ජීවිත කාලෙම කදුලු බොන්න දගලන්න එපා දෙයියනේ.ඇවිලෙන ගිනි සිලුවලට පෙම් කරන සලඹයෙක් වගේ දවසක දැවී අලු වෙන්න වෙයි.😢😢

    • @samanthidisanayaka9975
      @samanthidisanayaka9975 2 месяца назад

      ​@@sithupini5593ඔබට ජීවිතය පිලිබදව ඇති තේරුම් ගැනීම ඉතා විශිෂ්ටයි. චිරාත් කාලයක් ජීවත් නොවන අප ඉන්නා ටික කාලයේදී නිදහස් මනසින් සිටිය යුතු බව මාගේද අදහසයි.

  • @T.vidu27
    @T.vidu27 2 года назад +1174

    🌼යශෝදරා උත්තමාවියගේ ජීවිත කතාව 🌼
    සාමාන්‍යයෙන් දරුවෙක්👶 ඉපදුනාම අම්මෙක්ගේ පළමු පැතුම තමා ඒ දරුවාගේ මුණ තාත්තට පෙන්නන එක . රාහුල කුමාරය ඉපදුන වෙලේ යශෝදරා උත්තමාවිය👸 රාහුල කුමාරයාගේ මුණ සිද්ධාර්ථ කුමාරයට👑 පෙන්නන්න බලාගෙන හිටියේ . එදා තමා මහාභිනිශ්ක්‍රමණය 🍂කරේ . සසරේම දුක් වින්ද යශෝදරාව ගැන සිද්ධාර්ථ කුමාරයා හිතනවා මෙහෙම '' නැවත මේ සසරේ නුඹට මං වෙනුවෙන් හඩන්න ඉඩ තියන්නේ නෑ යශෝදරා '' කියලා. එහෙම හිතනකොට භාග්‍යවතුන් වහන්සේගේ ඇස් වලින් කදුලක්💧 වැටෙනවා උළුවස්සේ පතුලට .
    නැවත බුද්ධත්වයෙන්☸ පස්සේ බුදුරජාණන් වහන්සේ කිඹුල්වත්පුරයට වඩිනවා💮 . කිඹුල්වතට වැඩියට පස්සේ යශෝදරා උත්තමාවිය ආවේ නෑ කියනවා බලන්න . ඇයි ? ඒ දක්වාම ඇන්දේ (අවුරුදු 6ක්⏳) හනසළුපිලි පොරවාගෙන ඉදලා තියෙනවා . මොකද ? භාග්‍යවතුන් වහන්සේ වනයේදී පෙරවන්නේ ඒවා කියලා දැනගෙන . රාජ භෝජන වැලදුවේ නෑ කියනවා . බලන්න අසීමිත සෙනෙහස . එක තැනක තියෙනවා ''මගේ පෙම්බර සිදුහත් මට සිහිනෙන් හෝ පෙනේවා''දරන්න බැරි තැන . එතනම පතනවා ''මගේ පෙම්බර සිදුහත්ට මාව සිහිනෙන් හෝ නොපෙනේවා''. තපස බිඳෙයි කියලා .
    භාග්‍යවතුන් වහන්සේ වැඩිය වෙලේ අවේ නෑ කියනවා දාන ශාලාවට. උන් වහන්සේමයි පා ගමනින් ගියේ බලන්න 🪔. එර්දියක් කරෙත් නෑ.පා ගමනින් ගියේ. ගිහින් අර කදුල 💧වැටුන තැන භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා කමල් දෙක තියනවා.තමන්ගේ ස්වාමියා දැන් ඉලක්කයට ගිහින්. හැබැයි ඒත් බුදුරජාණන් වහන්සේගේ රූපේ නෙමෙයි යශෝදරා උත්තමාවිය දැක්කේ මුලින්ම.කාගේ රූපයද ? 💎දැනුනේ ස්වාමියා ඇවිත් වගේ. දුවගෙන ගිහින් හැඩුවා.ඇස් වල කදුළු වලින් සිරිපා හෙදෙනකන්.එතකොට සුද්ධෝදන රජතුමා කලබල වෙනවා එවෙලේ. භාග්‍යවතුන් වහන්සේ සංඥා කරනවා එන්න එපා කියලා. එහෙම ආදරයක්.
    යශෝදරා උත්තමාවිය ඉපදෙන කොට ඒ මාලිගාව එලිය 🪔වුනා කියනවා. එච්චරටම රුපශ්‍රිය.මට හිතාගන්න බෑ කොහොම හිටියද කියලා මහණ වුනාට පස්සේ.නිහතමානී කියනවා දාන ශාලාවට පවා වැඩියත් දම්සබා මණ්ඩපයට වැඩියත් එන්නේ නෑ කියනවා ඉස්සරහට.ඔය කෙහෙහරි පැත්තකට වෙලා ඉන්නේ කියනවා. බොහෝ අය දැනගෙන හිටියේ නෑ කියනවා යශෝදරා උත්තමාවියගේ ප්‍රාතිහාර්ය පෑමේ හැකියාවවත්. දන්නෙවත් නෑ කියනවා.එච්චරට නිහතමානී.
    ප්‍රතිබිම්බයක් ඇඹුවා වගේ නිසා ලස්සන🌺 නිසා තමයි නම තිබ්බේ බිම්බා දේවී කියලා.කෙනෙකුට මූණ හරවලා බලන්න බෑ කියනවා. සාමාන්‍යයෙන් අපිට ඉරමඩල☀ දිහා කෙලින් බලන්න බෑනේ. ඒ වගේ රශ්මියක්🌟.එච්චර ලස්සනයි. මිනිස්සු දන් පාත්තරෙට දන් බෙදද්දී මුණ දිහා බැලුවේ නෑ කියනවා.බලන්න බෑ.
    යශෝදරා උත්තමාවියගේත්, බුදුරජාණන් වහන්සේගේත් වයස එකයි එකම දවසේ. හැබැයි බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාන්න කලින් තමයි යශෝදරා උත්තමාවිය පිරිනිවන්පෑවේ.ඇවිල්ලා කියනවා ''ස්වාමිනී, භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ මගේ දුක් නිව්වා.''අසංකේය කල්ප ලක්ෂ 4ක ආදරයක් නිවනින් කෙලවර වුනු හැටි. මේ ගුණ චුට්ටක් හරි විහිදුවා ගන්න අඩු ගානේ මාගේ බුදුරජාණන් වහන්සේ කම්පා සිත් රහිතව ''යශෝදරා බොහෝ අය කෙරෙහි අනුකම්පාවෙන් පෙළහර පාන්න'' කිව්වා.
    පෙළහර පාලා තමන් වහන්සේගේ කුටියට ගිහිල්ලා පිරිනිවන්පාද්දී🥀 සුගති ලෝකවල දෙවිවරු කදුළු වගුරුවමින් හැඩුවා කියනවා. ඇයි මේ ආදර කතාව දන්න අය ඉන්නේ. යශෝදරා උත්තමාවිය සිහිකර කර සිහිකර කර වැඳ වැඳ හිටියා කියනවා.
    (උපුටා ගැනීමකි- ruclips.net/video/oZGzClOrZ70/видео.htmlsi=SiQlwB7jQS27jKdk )
    නිර්මල ප්‍රේමයට සැබෑ අරුතක් ගෙන දුන් තුන් ලෝකයටම පරම පිවිතුරු ස්ත්‍රී රත්නය වන යශෝධරා උත්තමාවියට මගේ නමස්කාරය...🙏🙏🙏

    • @nilathimallika1788
      @nilathimallika1788 2 года назад +66

      හරිම ලස්සනයි මේ කරැනු ටික ඔබට තෙරැවන් සරනයි.....අපිත් යසොධරා දේවිය වගෙ වෙන්න උත්සාහ කරමු.......එ මග යමු...සංසාරෙ කවදා හෝ මෙ ගිනි නිවෙවි.....🙏🙏

    • @මහසෝනා-ඛ3ඬ
      @මහසෝනා-ඛ3ඬ 2 года назад +6

      @@nilathimallika1788 😓

    • @ashawalakadagamage8618
      @ashawalakadagamage8618 2 года назад +10

      wadagath karunu tika bohoma isthuthi

    • @sanduniwishwanthi5878
      @sanduniwishwanthi5878 2 года назад +4

      Thank you so much Thimasha Vidumini🙏🙏🙏

    • @Shammi-y7j
      @Shammi-y7j 2 года назад +5

      සාදූ සාදූ සාදූ 🙏🙏🙏

  • @dlncmu1006
    @dlncmu1006 2 года назад +382

    ඉවසන්නම බැරි දුකක් දැනුන හැමවෙලේම හිත නිවාගත්තෙ උතුම් යශෝදරා දේවිය සිහිකරලා🥺❤ඒ තරම් පිංවත් ස්ත්‍රියක් නිර්මල ස්ත්‍රියක් මෙ ලොවෙහි කිසිදු දිනක උපදින්නෙ නැත.ඔබතුමියගෙ ගුණ දශමයක් හෝ මා හට පිහිටන්නට වාසනාව ලැබේවා🥺❤

  • @yumethjayasingha1626
    @yumethjayasingha1626 2 года назад +78

    අද වෙසක් දිනේ පේලි දෙක තුනක් අහද්දිම ඇඩුනා 🥺ඒ වේදනාව කොහොම ඉවසුවද බිම්බා දේවිය💖🥺 සුභ වෙසගක් වේවා...🤍

  • @pramilarasangi3417
    @pramilarasangi3417 Год назад +52

    අපේ ජීවිතයට උතුම් යශෝදරා මෑණියන්ගේ පිහිට ලැබේවා !

  • @sandali_himasha_2966
    @sandali_himasha_2966 Год назад +60

    යශෝධරා මෑණියන්ට මාගේ නමස්කාරය වේවා ! 💕🙏බිම්බා මෑණියන්ගේ පිහිට සෑම කාන්තාවකටම ලැබේවා 🙏

  • @k.a.d.udayakuruppu964
    @k.a.d.udayakuruppu964 2 года назад +68

    මා සෑම දිනම බුදුන් වැද ඒ මහා උතමාවිය රාහුල මාතා යශෝදරා මහා උතමාවියට ( යශෝදරා මහ රහත් තෙරණියට ) වැද නමස්කාර කරනා කෙනකි...ඒ උතමාවියට මාගේ නමස්කාර වේවා!!!.

    • @SeedaSeeda-lu6do
      @SeedaSeeda-lu6do Год назад

      I can't sing ath yashodara Kavi ahaddi sing karanna hithenava🌹🌹🌹😊🥰
      Busy saranay

    • @SeedaSeeda-lu6do
      @SeedaSeeda-lu6do Год назад

      Hamadama mevaga Kavi Archana karanna💯❣️

    • @pasanyasith2683
      @pasanyasith2683 Год назад

      Wow! ❤️

  • @SwagTIN4_91
    @SwagTIN4_91 Год назад +95

    මට ලැබුණූ ආදරයට මං ගොඩක් ආදරයෙන් පරිස්සමෙන් රැකාගන්නවා🌏♥️.. මේ කවි පෙල ටික අහද්දී කියාගන්න බැරි හැගීමක් හදවතට🫀♥️ දැනෙනවා වගේම ඇස‍ට කදුළක්👀😔😥 උනනවා 🙏🏻.... TIN4 ♥️ KIYARV....

  • @gimhananew1327
    @gimhananew1327 2 года назад +944

    ඇස්වලට කදුලු උනනවා...පළවෙනි පදපේළියෙන්ම.....🙏🙏.....පතිවෘතාවයේ පහන් සිළුව වූ යසෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාර වේවා...🙏🙏🙏

  • @samanmeepegama3433
    @samanmeepegama3433 Год назад +14

    ඉවසන්නම බැරි දුකක් දැනුන හැමවෙලේම හිත නිවාගත්තෙ උතුම් යශෝදරා දේවිය සිහිකරලා🥺❤ඒ තරම් පිංවත් ස්ත්‍රියක් නිර්මල ස්ත්‍රියක් මෙ ලොවෙහි කිසිදු දිනක උපදින්නෙ නැත.ඔබතුමියගෙ ගුණ දශමයක් හෝ මා හට පිහිටන්නට වාසනාව ලැබේවා🥺❤

  • @dulminidhanushika4492
    @dulminidhanushika4492 Год назад +78

    උපදින හැම ආත්මයකම ස්වාමී භක්තියෙන් පතිවෘතාව රකින යශෝදරාවක් තරම් පිවිතුරු ස්ත්‍රීයක්ව ඉපිඳ උතුම් නිර්වාණය කරා යෑමට මම කරන කියන හැම පිනකම සහ යහපත් කල්කිරියාවෙි සත්‍යානුභාවයෙන් හැකිවෙිවා...🙏🙏🙏

  • @nilminijayanath5559
    @nilminijayanath5559 2 года назад +42

    යශෝධරාව වැනි දියනියන්. මෙලව බිහිවේවා..

  • @sachininirosha7085
    @sachininirosha7085 2 года назад +24

    ඇත්තටම ගොඩක් ලස්සන කවි පෙළක් ." එදා දීපංකර මුණි ව්වරණ ලැබු මොහොතේ සිට පාදපරිචාරිකාව ලෙස පැමිණ අප මහා බෝසතාණන් වහන්සේට පාරමී දම් පුර්ණය කරලීමට තම ධාතු රත්නයන් වන්සේලා කැපකොට බෝරජාණන් වන්සේට බුද්ධත්වය ලබන ආත්මභාවය තෙක්ම බුදු බව ලැබීමට ප්‍රත්‍යුපකාර කළා වු යශෝධරා නම් ඒ උතුම් බුද්ධ පතීවෘතාවට මාගේ ච්ත්තයෙන්, කයින් ,වාච්කත්වයෙන්ම ඒ මහා ගුණ කදට නමස්කාර කරමී.සාධූ! සාධූ! සාධූ! ☸️🙏🙏🙏🌻🌻🌻🌻🌻🌻🌻 "(මෑණියන්ගේ ගුණ මෙසේ කාව්‍යකරණයට නැංවු ඒ සහෝදරයටත්,එය ගායනා කල සහොදරියත් ඇතුළු නිර්මාණකරණයට දායක වු සැම දෙනාටම නිදුක් නීරෝගි සූවය ලැබී ! මෙවැනි නිර්මාණ මගින් සහෘද හදවත් නිවා සනසා ලීමට ශක්තිය,ධෛර්‍ය්ය ලැබේවා! අමා මහා නිවන් දොරටුව ව්වර වේවා!!!☸️🙏❤️🌻🌻🌻🌻🌻🌻🌻)

  • @lankakanchana3092
    @lankakanchana3092 2 года назад +187

    හරිම ලස්සනයි. ඇස්වලට කදුළු ආවා. ලෝකයේ පහල වුණු ලස්සනම ආදර කතාව. යශෝධරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා

  • @shakishakimano9915
    @shakishakimano9915 Год назад +10

    ඔබටද නිර්වානයම පසක් වේවා 💗☝️☝️සාදු සාදු🙏🙏🙏

  • @KasunChanaka-v2o
    @KasunChanaka-v2o Год назад +7

    යසෝදරා මහරහතන් තෙරණිය ට මාගේ නමස්කාරය වේවා...🙏🙏🙏

  • @nishanjayakodi807
    @nishanjayakodi807 2 года назад +19

    ❤️😥😥😥😥 ඇස් වලට හිතට මහා තනිකමක් දුකක් නොදැනුනා නම්. ඒ නමුෂ්‍යයෙක් නෙවෙයි. 😥😥😥

  • @dhananjirajapksha1796
    @dhananjirajapksha1796 2 года назад +45

    කොයිතරම් වටිනා නිර්මාණයක්ද ,මෙය රසවිඳින විට වේදනාවන් දැනෙනුයේ මෙවන් උතුම් යසෝදරා සිතුවිලි නොකියාම එදා නිර්මාණය නිසා සමහරුන් කෙතරම් විරූපී කර පව් පුරවා ගන්නේදැයි හැඟෙන විටදීය.අප සියල්ලෝම උතුම් යශෝදරාවිය මොහොතක්වත් නොසිතූ සිතුවිලි සමුදායක් ඇතුලත්කල එම අශෝභන නිර්මාණය මුලු සසර් පුරාවටම නොඇසේවා ලෙසින් ප්‍ර්තික්ශේප කරමින්,සවන් දී හෝ පුරවාගන්නා පව නිමාකරගනිමු.

  • @nethubhagya5948
    @nethubhagya5948 2 года назад +297

    " අවසන් භවය මෙය අපගේ මම දනිමී...
    හැඬුවේ ඒ නිසයි දෙපතුල සිප⁣ පෙරලී.."
    😢😢😢😢 ගොඩක් පිං මෙහෙම නිර්මාණයක් කලාට ඔය 3 දෙනාටම..වචනයෙන් කියන්න බැරි තරම් හදවතට දැණුනා..❤️❤️❤️

  • @nalinkaluarachchi1102
    @nalinkaluarachchi1102 Год назад +44

    යසෝදරා අසමසයි කිසිදු කතකට සම කල නොහැකි උනත් පුරන්නට ඇගේ අඩිපාරේ යන බොදු කතුන් ලෙස සැමදා හිතට ගනිමු උතුම් වූ පතිවත රැකුමට.

  • @anomasamarasena2328
    @anomasamarasena2328 Год назад +2

    උතුම් යසෝදරා රහත් තෙරණින් වහන්සේට මාගේ.නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼 නමෝ බුද්ධාය නමෝ බුද්ධාය නමෝ බුද්ධාය 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💕💕🌹🌷🌷🌷🌹💕🌹🌺🌺🌺🌺🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 .රහත් රාහුල මාතා යසෝදරා උතුම් .රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🌺🌺🌺🌹🌹🌹🌹🌼🌼🌼

  • @chathurikamalwaththa6648
    @chathurikamalwaththa6648 Год назад +764

    කතක් වී උපදින හැම භවයකම උතුම් යශෝදරා ගුණ දම් පිරුමට ශක්තිය ලැබේවා ..

  • @amamadhushani8383
    @amamadhushani8383 Год назад +8

    මාත් මියුසික් කරනව සින්ග් කරනව ,ඒත් ම⁣ගෙ මුළු ජීවිතේම පසඟ පිහිටුවා සිතින් කයෙන් වචනයෙන් මුළු හදවතේම භක්තියෙන් නමස්කාර කරන උතුම්ම දේවිය පිරිසිදු භාවනාව ❤යශෝධරා...❤ කියල ලස්සන සිතිවිල්ලක් පහළ කරල දුන්නේ මේ සංගීතය ,වීඩියෝ දර්ශන ,සහ හිත ඇතුලට දැනෙන ගායනා කල රිෂීනි ඔයා නිසා,බණ අහද්දිවත් මේ තරම් ලස්සනට උතුම් යශෝධරා ගැන දැනුනෙ නෑ,සාදු සාදු සාදු..!!! දායක වුන සියලු දෙනාටම උතුම් බක්කුල මහ රහතන් වහන්සේගේ පිහිට ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී දීර්ඝ ආයුෂ ලැබී උතුම් සද්ධර්ම අවබෝධය ලබාගෙන මෛත්‍රි බුදුන් දැක නිවන් දකිත්වා.. බුදු සරණයි..!!!

  • @inoshiamanda8200
    @inoshiamanda8200 2 года назад +132

    භිම්බා දෙවි හෙවත් යශොදරා දෙවියට මගේ නමස්කාරය වේවා !
    Harima lassanai❤️❤️❤️
    🙏🙏🙏🙏🙏🙏🙏✍️

  • @rohanarohana7735
    @rohanarohana7735 Год назад +6

    යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා...!! සාදු සාදු සාදු...🙏🙏🙏

  • @sandali_himasha_2966
    @sandali_himasha_2966 Год назад +65

    යශෝධරා මෑණියන්ගේ පිහිටෙන් මාගේ ඡීවිතය යහ මග යත්වා 🥺🙏 සැමගේ ඡීවිත යහපත් වේවා !

  • @imashaperera5766
    @imashaperera5766 2 года назад +54

    අන්‍යාගමික උනත් ඒ වචන මාරම විදියට හිතට දැනෙනවා..පේලියක් පේලියක් ගානේ කඳුළු උනන තරමටම හරිම ලස්සනටම මේ පද පේලි ලියලා තියෙනවා...පිංවන්ත යශෝදරාවට මේ පද උපහාරයක්ම වේවා❤

  • @sududoniya
    @sududoniya 2 года назад +35

    හිත ගොඩක් සැහැල්ලු උනා...💜 ඒ වචන ටිකට අර්ථයක් දීලා හදවතටම දැනෙන්න ඔය කියනවා...💜 බුදු සරණයි...🙏

  • @H...c
    @H...c Год назад +69

    යසොදරා මාතාවගෙ බල මහිමෙන් මගෙ ශරීරයෙන් මෙ තියෙන නපුරු බලවෙග නික්ම යත්වා මට නිරොගි සුවය අත්වෙවා🙏🙏🙏🙏🌼🌼🌼

  • @chathurikamelani6657
    @chathurikamelani6657 9 месяцев назад +31

    මගේ දුව නිදාගන්නේ මේක අහලා. එයා කොච්චර ඇඬුවත් මේක දැම්මම නිහඬ වෙනවා. එයා කුසේ ඉන්නකොට මම දවසට 4,5 සැරයක් ඇහුවා. පුදුම සැනසීමක් දැනෙන්නේ

    • @kasunchathuranga4530
      @kasunchathuranga4530 8 месяцев назад +2

      Mage puthath ehemai..kusedi math ude hawasa ahuwe me kawi tikamai...dn putha nidiyanne me kawi ahan aduwath me sadde ahunama adana eka nawathino

    • @gayanafernando9329
      @gayanafernando9329 25 дней назад

      මගේ පුතා හම්බ වෙන්න ඉන්නකොටත් මං මේක ඇහුවා අම්මා එයත් මේ කවි ටික හරි ලස්සනට අහන් ඉන්නවා❤

  • @sakithmasadanethmi5795
    @sakithmasadanethmi5795 Год назад +2

    ඉපදෙන හැම ආත්මභවයකදිම බෞද්ධයෙකු වී ඉපදේවා උතුම් ස්ත්‍රී ගති ලක්ෂණයන්ගෙ පිරුණු ඇය හැම කාන්තාවකටම ආදර්ශමත් යසෝදරා හෙවත් රාහුල මාතා ඒ මාහා බඹසර විසූ පිහිටෙන් සියලු මනුෂ්‍යයන් ගේ සිත් වල සැනසීම උපදිත්වා සාදු සාදූ සාදූ 🙏❤

  • @semininimeshika4324
    @semininimeshika4324 2 года назад +40

    පදරචනය,ගායනය,සංගීතය හරිම ලස්සනයි .ඔය තුන් දෙනාටත්,මෙයට උදවු කල හැමෝටමත් මුලු හදවතින්ම සුභ පතනවා. තවත් මෙවැනි කාර්යයන් කරන්න තුනුරුවනේ අනන්ත ගුණබලය,ආරක්ෂා,රැකවරණය,ආශිර්වාදය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා.මුළු මහත් ලෝක වාසීන්ට කන්ද උඩ උඩරට දළදා සමිඳු පිහිටයි. සියලු ලෝවැසි සැමට අනන්ත වූ තුනුරුවනේද,ඒ අති උතුම් වූ රාහුල මාතා යශෝදරා උත්තමාවියගේද පිහිට ඇල්ම බැල්ම ආරක්ෂාව ලැබේවා🌸❤️.🙏🙏🙏🙏❤️🌸

  • @laligirl4817
    @laligirl4817 Год назад +18

    තුන් ලෝකයටම පරම පිවිතුරු වූ යශෝදරා උත්තමාවියගේ මග යන්නට මාහට වාසනාව ලැබේවා...!🌼

  • @harshanikumari7191
    @harshanikumari7191 2 года назад +159

    යශෝදරා දේවියගේ නාමය පවා මාගේ සවනට ඇසෙන වාරයක් පාසා මාගේ සිතේ ගිනිගෙන තැවෙන ද්වේශ සිතිවිලි වලින් මගේ සිත නිවෙත්වා 🙏🙏🙏

  • @SachiWijewardhane
    @SachiWijewardhane 7 месяцев назад

    මතු උපදින හැම ආත්මයකම යශෝදරා දේවිය මෙන් කුමරි බබසර රැකගෙන ඔබතුමිය ගිය මග යෑමට මෑනීයනි ඔබතුමියගෙ ආශිර්වාදය මට ලැබේවා 🙏🙏🙏🙏🙏

  • @GethuUma
    @GethuUma Год назад +2

    උතුම් වූ යශෝදරා මහ රහත් තෙරණියට මගෙ නමස්කාරය වේවා 🙏🙏🙏උපදින සැම ආත්මෙක මා හට යශෝදරා මාතාවගෙ මග යන්න පින ලැබේවා🙏❤

  • @dinushashamali3604
    @dinushashamali3604 2 года назад +16

    හරිම මිහිරියි කවි අහන් ඉන්න ආසයි උතුම් බිම්බා දේවියට මාගේ නමස්කාරය 🙏🙏🙏🏵️🏵️🏵️

  • @ganganiwickramasuriya
    @ganganiwickramasuriya Год назад +60

    නිවනට පෙරුම්පුරනා උතුම් හදකට යශෝධරාවක් වෙන්න මෙතෙක් මා කල කුසල් හේතුවක් වේවා!

    • @praveenabishek2621
      @praveenabishek2621 Год назад +3

      සාර්ථක වේවා ඔබේ බලාපොරොත්තුව

    • @mthilina256
      @mthilina256 Год назад +2

      ඔබගේ නිර්මල ප්‍රාර්ථනාව ඒ අයුරින්ම ඉෂ්ඨ සිද්ධ වේවා.කරන සෑම පින්කමක්ම සිහි කර කර ඔය ප්‍රාර්ථනාව එක හිතින්ම සිදු කරන්න. මේක කාන්තාවකට පතන්න තියෙන උත්තරීතරම පැතුමයි. එය ඉටු වේවා.සාදු...සාදු....සාදු.......

  • @kaveesham3868
    @kaveesham3868 2 года назад +23

    හිතට තදින්ම දැනුනා.යශෝදරා උත්තමාවිය කොච්‍චර උතුම්‍ද කියල හිතෙනවා.වර්තමාන අාදර කතා වලට වඩා එ අාදරෙ කොච්‍චර ලස්සනද 😥❤

  • @dinushikaekanayaka1826
    @dinushikaekanayaka1826 Год назад +8

    උතුම් නිවන් මග යන්න මටත් පවුලේ සියලු දෙනාටත් වාසනාව ලැබේවා ❤️🙏

  • @YamunaYamuna-mv5wd
    @YamunaYamuna-mv5wd 10 месяцев назад +5

    Godak asawen ahanawa..hithata puduma senasimak denenewa.mama ude hawasa hemadama ahanawa..yasodara arahath aha theranin wahanseta namaskara wewa....🙏🙏🙏🙏🙏🙏🙏

  • @sudu6841
    @sudu6841 2 года назад +102

    පතිවෘර්තා බලයෙන් අගතැන්පත් තුන් ලොවටම අග්‍ර වූ බිමිබා දේවියට මාගේ නමස්කාරය වේවා.🙏🙏🙏

    • @dr_lorax
      @dr_lorax Год назад +1

      පතිවෘතාවෙන් අග්‍ර වූවාට තුන් ලෝකයේම අග්‍ර බුදුරජාණන් වහන්සේ 🥺

    • @purnimasandeepani-vb4xb
      @purnimasandeepani-vb4xb 5 месяцев назад

      ඔව් ස්ත්‍රීන්ගෙන් අග්‍ර යශෝධරාවයි... ❤​@@dr_lorax

  • @indukumari1159
    @indukumari1159 2 года назад +15

    සාදු සාදු සාදු ගොඩක් ලස්සනයි සියළුම දෙනාට උතුම් නිර්වාණ සුවය ලැබේවා බුදුසරණයි 🙏🙏🙏

  • @lalkarunarathna9308
    @lalkarunarathna9308 2 года назад +41

    ලෝකයේ මා දුටු සැබෑම ආදරණීය කාන්තාව ඇයම විය🙏.රාහුල මාතාවෙනි ඔබට මාගේ නමස්කාරය🙏🌼☸️

  • @VishwaHerath-so6lt
    @VishwaHerath-so6lt Месяц назад +1

    මහන වෙන්න හිතෙනවා ලස්සන කවි පද ටික ඇඩෙනවා හිතට මාරම සහනයක් ගේනවා බුදු සරනයි❤🙏

  • @ireshamadhushani1439
    @ireshamadhushani1439 Год назад +39

    යශෝදරා මාතාවගෙ මග යාමට මටත් වාසනාව ලැබේවා.ඒ වගෙම මං වගෙ හිතන අයටත් ඒ වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමී.🙏🙏🙏

  • @thulanivinodya9598
    @thulanivinodya9598 Год назад +29

    ඇස් වලට කඳුලු එනවා කියා ගන්න බැරි ආදරයක් ගෞරවයක් එන්නෙ හිතට 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

    • @nilshalakshi2931
      @nilshalakshi2931 3 месяца назад

      ඇත්තටම adenawa🙏🙏🙏🙏😭

  • @chamindahettiarachchi9537
    @chamindahettiarachchi9537 2 года назад +40

    යසොදරා මතාවගෙ මග යන්නට,,මා හට වාසනාව ලැබේවා මා හට මෙන්ම අනෙක් සියලු දෙනාට ම යසොදරා දෙවියගෙ පිහිට ලැබේවා ,,🙏🙏🙏🙏

  • @tharushinimasha8071
    @tharushinimasha8071 Год назад +14

    ලෝකයේ පහල වුණු උතුම්ම පවිත්‍ර යශෝදරා මෑණියනි ,රහුල මාතාවණි ඔබට මගේ නමස්කාරය වේවා🙏🙏🙏🙏🙏🙏

  • @dubbingaviya3201
    @dubbingaviya3201 Год назад +9

    යශෝධරා දේවියට මාගේ නමස්කාරය වේවා !! ♥️🥺

  • @chathudil6115
    @chathudil6115 Год назад +15

    කෙතරම් දුක් කටොලු මැද යශෝදරා උත්තමාවිය තමන්ගේ ස්වාමියාගේ අරමුන වෙනුවෙන් කැප කිරීමක් කලාද. මේ කවි ටික අහලා අවසන් වෙන්න කලින් කදුලු පිරුනා මගේ දෑසට. යශෝදරා උත්තමාවියට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 2 года назад +253

    මතු උපදින හැම බවයකදීම යසෝධරා දේවීන්වහන්සේගේ ගුනයන් මා හට පිහිටා උපදීවා..

  • @9arch476
    @9arch476 2 года назад +25

    ඒ රගපෑම විශිෂ්ටයි .. ඒ හැගීම් පෙන්නන විදිය හරිම සොබාවිකයී ඒක මාරයි... මේ රෑප රචනය අති විශිෂ්ටයි . මම දැක්කා ඇත්තම සිදුහත්ව ,ඇත්තම යශෝදරාව ඇත්තම කන්තකව ඇත්තම අශ්වාරෝහකයාව ,, අති විසිශ්ටයි... 💔💔💖💖💖💖💖💖💖💖 රංගනය..

  • @kanchanaranasinghe5606
    @kanchanaranasinghe5606 2 года назад +223

    නිර්මල වූ ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ,බුද්ධත්වයේ සෙවණැල්ල වූ , තුන් ලෝකයෙහිම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ යශෝදරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා🙏🙏🙏

    • @indrasiribw4625
      @indrasiribw4625 2 года назад +3

      ලේන කුලේගැන පබාවතිගැන කියන්න යසෝධරා ටමහනවෙන්න කලින් තිබුන බලය කුමක්ද. (දැනුම සදහා )

  • @maleeshananayakkara9824
    @maleeshananayakkara9824 Год назад +35

    මං ආසම කවි බණ.😥😪🥰ඇත්තෙන්ම හිත නිවනව 🥰🥰🥰මං යසෝධරා තෙරණියව වන්දනා කරනව🥰

  • @studymode-3204
    @studymode-3204 Год назад +19

    3.59 Am පාඩම් කරලා ඉවරවෙලා නිදාගන්න යනකොට ඇහුවේ හරිම ලස්සනයි මේ යශෝදරා කවි 😊❤️

  • @bandulabandula5576
    @bandulabandula5576 Год назад +166

    අහන්න අහන්න ආසයි . ඇස් වලට කදුළු එනවා . උපදින උපදින හැම ආත්මයකම මම බෞද්ධයෙකුම වේවා . එයයි මගේ එකම ප්‍රාර්ථනය .🙏🙏🙏🙏

  • @swarnachandrakanthi1896
    @swarnachandrakanthi1896 Год назад +36

    ඇස්වලට‌ කදුලු එනව එ තරම් ලස්සනයි මෙ තරම් ඉවසීමක් වෙන කිසි කෙනෙකුට නෑ උපදින හැම කාන්තාවකටම යශෝදරා තෙරණියගේ ආශිර්වාදය ලැබේවා

  • @sampathdissanayake2435
    @sampathdissanayake2435 2 года назад +60

    මටත් ඊලග බවයේ යශෝදරවක් වගෙ ශක්තිය ක් ලැබේවා !
    යශෝදරවට මගේ හද පිරි නමස්කාර ය!

  • @chamalshadevmini7205
    @chamalshadevmini7205 11 месяцев назад +1

    පාඩම් කරලා ඉවර වෙලා නිදාගන්න යද්දි තමා මේ කවියෙ notification එක ආවෙ.....හැම ගෑනු ලමයෙක්ටම වැදගත් කවි පෙලක් ගොඩක් ස්තූතියි මේ වගෙ දේවල් දානවට ඔය තුන්දෙනාටම යශෝදරා දේවියගෙ පිහිට ලැබේවා............

  • @SadikaPiyanti
    @SadikaPiyanti 8 месяцев назад +9

    යසෝදරා මතාවගෙ පිහිට ලැබෙවා මගෙ පවුල ආරක්ෂා කර දෙන්න ලමයි ආරක්ෂා කර දෙන්න ලංකාවට යන්න පිහිටවෙන්න දෙවි පිහිටයි

  • @shyamashriyanthi722
    @shyamashriyanthi722 2 года назад +28

    බොහොම පින් ඔබලාට.
    ඇසට කදුලු උනනවා මුල් වචන පේලියේදීම.
    අද වෙසක් දිනේ.
    යශෝදරා කුමරිය උපත ලැබූ දින.
    💖💖💖💖🏵️🏵️🙏🙏🙏🙏

    • @chandidesilva4741
      @chandidesilva4741 11 месяцев назад

      එකනම් ඇත්ත අනිවාරෙන් ම
      ඇඩෙනවා😢

  • @threewillpikko4425
    @threewillpikko4425 2 года назад +110

    ඇස් දෙකට කදුලු උනන සංවේදී කවි පෙළක් ..හරිම ලස්සනයි ..🙏🙏🙏

  • @hiruparanavithana1795
    @hiruparanavithana1795 Год назад +60

    තුන් ලෝකයේම පරම පවිත්‍ර ස්ත්‍රී රත්නය වූ බුද්ධත්වයේ සෙවණැල්ල වූ පින්වත් යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා...🙏🌼🤍
    සාධූ සාධූ සාධූ ...!!! 🙏💐

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 месяцев назад

      දඹදිව නේපාලයේ වූ බුදුන් උපන් දේශය පහළ වූ උත්තමාවීය

  • @kavindyadissanayake1111
    @kavindyadissanayake1111 11 месяцев назад +1

    මතු උපදින ආත්මයන් වල්දි සහ මේ ආත්මයෙත් යශෝධරා දේවියගේ ගුන මා හට පිහිටේවා🙏🙏🙏

  • @gmrathnayaka8972
    @gmrathnayaka8972 Год назад +19

    යශෝදරා දේවිය තරන් පිරිමියකුට කරන්න පුලුවන් උපරිමම කැප කිරීම කරේ වෙන කව්ද 🥺❤️🙏

  • @hasithachanuka1583
    @hasithachanuka1583 2 года назад +28

    පතිවෘතාවයේ පහන් සිළුව වු යශෝදරා මහා තෙරනින් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏

  • @anuththarahansika3535
    @anuththarahansika3535 Год назад +5

    🙏🙏හදවතටම දැනුනා .නෙතට කදුලක් ආවා .යශොදරා මාතවගේ මග යන්නට සිත පහලවේවා .එතුමියගේ ගුණ පහලවේවා .බුදු සරණයි

  • @isurumadhusanka8624
    @isurumadhusanka8624 2 года назад +101

    යශෝධරා මහා තෙරණින් වහන්සේගේ පතිවෘතා ධර්මයට මගේ නමස්කාරය වේවා.

  • @Mali-xn8ky
    @Mali-xn8ky Год назад +25

    උපදින හැම ආත්මයකම යශෝධරා මාතාවගේ මග යන්න මට වාසනාව ලැබේවා 😢🙏🙏🙏🙏🌺🌺🌺🌸

  • @suranjikapriyadarshani901
    @suranjikapriyadarshani901 Год назад

    උප දින උප දින හැමබව යකම උතුම් යසෝධරාමහ තෙරනින් වහන්සේට වන්දනා මාන කිරීමට මාහට හැකි වේවා මාගේ නමස්කාර ය වේවා රාහුල මාතා යසෝධරා උත්තමාව්‍ හට සාදු සාදු සාදු සාදු සාදු

  • @medhangiisurika4623
    @medhangiisurika4623 2 года назад +10

    ඒ මහා පුන්‍යවන්තියට , යශෝධරා මහ රහත් තෙරණින් වහන්සේට මාගේ නමස්කාරය වේවා ! සාධු සාධු සාධු !

  • @sajinimalsha3733
    @sajinimalsha3733 Год назад +221

    යශෝධරා මාතාවගේ මග යන්නට සිත පහල වෙවා.. එතුමියගේ උතුම් ගති ගුණ පහල වේවා🙏🥺❤️

  • @chathuminirangikac2734
    @chathuminirangikac2734 2 года назад +14

    හරිම සංවේදී හඬක්......හරිම ලස්සන පද පෙළක්.....😶😶❤️❤️❤️❤️💐💐

  • @PrabhaniWickramarathna
    @PrabhaniWickramarathna 5 месяцев назад

    හිත නිවෙනවා මේ කවි ටික අහද්දි.ප්‍රශ්නෙක ඉද්දී හිතට ලොකු සහනයක් දැනෙනවා
    මට යශෝදරා දේවියගේ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏

  • @nira9221
    @nira9221 2 месяца назад

    පින්වත් යශෝදරා මාතාව ගේ පිහිට ආශිර්වාදය අප සියලු දෙනාට ම ලැබේවා !!!සාදු සාදු සාදු 🙏🙏😢🙏🙏🙏🙏🙏✍️

  • @Krish_Kavi9515
    @Krish_Kavi9515 2 года назад +32

    සිදුහත් බෝසතාණන් බුද්ධත්වය වෙනුවෙන් බිම්බා දේවිය හැරදමා යන බව දැන දැනත් අවයීරීව ප්‍රේම කළ ඇය සියලු දේටම වඩා උතුම්ය..... ❤❤

    • @chandidesilva4741
      @chandidesilva4741 11 месяцев назад

      🙏🙏

    • @k.a.gunawathi4839
      @k.a.gunawathi4839 8 месяцев назад

      දඹදිව නේපාලයේ පහළ වූ උත්තමාවිය යශෝධරා

  • @sududonidhami9091
    @sududonidhami9091 Год назад +38

    නිර්මල ප්‍රේමයේ ප්‍රතිමූර්තිය වූ, බුද්දත්වයේ සෙවණැල්ල වූ , මහත් දුක් කන්දක් විදි, යශෝදරා මහරහත් තෙරනියට මාගේ නමස්කාරය වේවා !!!🙏🙏🙏

  • @d.m.s.k.liyanage
    @d.m.s.k.liyanage 2 года назад +20

    හරිම නිවුණු කට හඬක්..........අහන් ඉන්න ආසයි🥺,ගොඩක් හිතට වදින කටහඬක්,මේ පැදි පෙළටම ගැළපෙන කටහඬක්🥺,
    තෙරුවන් සරණින් කරන කියන හැමදේම හරි යන්න ඕන😊,තවත් මේ වගේ දේවල් කරන්න ශක්තිය ලැබෙන්න ඕන😊🙏

  • @achalamadawaththa2486
    @achalamadawaththa2486 Год назад +17

    මා උපදින හැම බවයකදීම යසෝධරා උත්තමාවියගේ ඒ උසස් ගතිගුන මා හටද පිහිටේවා...

  • @buddikabuddika8106
    @buddikabuddika8106 6 месяцев назад +1

    🙏🙏🙏 මෙය රාහුල මාතාව ට උපහාරයක් ම වේවා හැම ආත්මය කම මම බෞද්ධයෙක් වෙලා ඉපදේවා

  • @Aminda7416
    @Aminda7416 Год назад +10

    යශෝදරා මෑණියන් ගිය මග යන්නට මහටත් වාසනාව,ශක්තිය, දය්ර්ය, ලැබේවා 🥺❤️🙏

  • @diliniwasanthi6688
    @diliniwasanthi6688 2 года назад +14

    ඇත්තටම හිතට පුදුමාකාර සැනසීම ක්.🙏🙏

  • @dinugividulana4446
    @dinugividulana4446 2 года назад +32

    බිම්බා දේවිය හෙවත් යශෝදරා මහා උත්තමාවියට මාගෙ නමස්කාරය වේවා!🙏🙏

  • @samanthajayarathna1612
    @samanthajayarathna1612 8 месяцев назад +7

    යසොදරා මාතාවගේ මග යන්නට සිත පහල වේවා...එයි මගෙ ප්‍රර්ඵනය.🙏🙏🙏🙏🙏🙏

  • @tharababh8488
    @tharababh8488 Год назад +5

    යශෝදරා දේවිය වගේ හිත ශක්තිමත් කර ගැනීමට මට වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @philipburjuen2372
    @philipburjuen2372 2 года назад +6

    යසෝදරාවක් වෙන්න මේ පිනම හේතු වේවා

  • @viroshakavishan2908
    @viroshakavishan2908 2 года назад +45

    ගිහිගෙය හැරදමා යනකොට පපුව පැලී
    කන්ථක මැරුණි නම් මගෙ දුක ගනිනු බැරි🥺🙏🙏🙏
    හරිම සංවේදී පද ගැළපීමක්🥺

  • @iroshamadushani1622
    @iroshamadushani1622 2 года назад +11

    උතුම් පින් කද යසොදරාවන්ට උපහාරයක් ම වේවා.......!!!! 🌹🌹🙏🙏

  • @dinushagayani9665
    @dinushagayani9665 3 месяца назад +1

    මා හටත් යශෝදරා මහත් තෙරණියගේ මාර්ගයෙන් යන්න වාසනාව ලැබේවා 🙏🙏🙏

  • @ishanlakmina-qk1uu
    @ishanlakmina-qk1uu 8 месяцев назад +2

    Hari mihiriy hithta dukai adambarai aa uththamaviyata mage namaskaraya veva
    Duvage gayanaya harima lassanai

  • @sithuminishavindi3957
    @sithuminishavindi3957 2 года назад +5

    යශෝදරා මාතාවගෙ මග යන්නට මා හට වාසනාව ලැබේවා..!

  • @janeeshagayanashan7714
    @janeeshagayanashan7714 2 года назад +19

    අපි කොහෙද මේ යන්නෙ , මෙච්චර කැපකිරීම් කරල අපිට දුන්නු ධර්මය අපි පිලිනොපදිනවනම් ඒක කොච්චර ලොකු පවක්ද අනේ ලබන ආත්මෙවත් මට ඔබ තුමිය ගිය මග යන්න ලැබේවා 😪❤️

  • @ayeshu3884
    @ayeshu3884 2 года назад +20

    අහන්න අහන්න ආස හිතෙනවා 🙏🙏🙏🙏සාදු සාදු සාදු .....
    හදවතටම දැනෙනවා ,ගොඩක් පින්
    english වලින් තේරුම දැම්මට ස්තූති.....
    යශෝදරා මහ රහත් තෙරණියට මාගේ නමස්කාරය වේවා!🙏🙏🙏🙏

  • @Me_ThisIsME
    @Me_ThisIsME Год назад +10

    අනේ ඇයි දැන් වීඩියෝ දාන්නෙ නැත්තේ..... හුගක් ආසාවෙන් බලන් ඉන්නවා මේ වගේ ලස්සන සන්වේදී කවි ටිකක් අහන්න..... ඉක්මනට ඕනි ලස්සන නිර්මාණයක්..... හැමෝටම බුදු සරණයි