Dr mama gym yanawa kenek den aurudu ekaha marak vithara workout Karanawa mata mama inna thenin next level (muscle building) walata meka use karanna puluwand?
I’m watching your videos everyday ..very useful and thanks a lot ..I wanna know is it recommended to take ashwagandha only for bodybuilding??..but I have no any other deceases such as blood sugar, blood pressure, stress , depression etc …
if u dont have anykind of stress or bodybuilding is not ur thing or u dont have anykind of sleeping problem no need to take ashwagandha but if u take it at night. Only 500mg capsule it will improve ua overall sleep quality
Sir oya kelinma pusthkalayak , man personally 2 yr Ashvaganda product use karanava mge life eka sehenna venas kala me product eka ,man danne nethi deval godak lean kala thank you verry much. Mata qualified product delevery karanna puluvan kamak tiyenava Colombo avata man details demmata kamak nedda sir...
Man koreawe inne man maca root supplements ekak danata udeta Bonawa rata ashwagandha supplements ekak gaththata kamak nadda rata mata ninda yanne na mata godak Kenthi yanawa godak taraha yanawa
Man amukkara gannawa mesa handak wathura koppayakta dala. Udeta his gada 1k gannawa . Rata kama kala payakata passe gannawa. Ahema ganna 1ke aulak thiyenawada
Epa drug interaction thiyenawa eka oyata honda ne doctor oyata thiyenne prediabetes nam blood sugar eka kalayak giyama normal wei ita passe metformin nawaththanna doctor kiyai ita passe biwwata awlak ne
I am taking vaniz 75mg to control the anexty and depression better way to stop this and get asvagnda please send your kind recommenon Mach appreciated Thank you
Yes but if u taking medicine for thyroid problems ashwagandha can intaract those medicine so ideal way to take it under doctors advice if u a talking medication
මේච්චර කාලකේට දැක්ක හොදම යුටියුබ් චැනල් එක... ඉතාම හොද පැහැදිලි කිරිමක්..
ඔබගේ මේ චැනලය සහ ඔබ මේ වටිනා කරුණු ඉදිරිපත් කරන ආකාරය අති විෂිශ්ටයි මහත්මයා..... RUclips තුල මම දැකපු ගොඩක් වටින චැනල් එකක්...ඔබට ගොඩක් ස්තුතියි මේ දැනුම බෙදා දීම පිළිබඳව. බුදු සරණයි සහෝදරයා...
Thank you so much 🙏🏿❤️
හොඳ හඬ පෞර්ෂයක් තියෙනවා ඔබතුමාට. සුබ පැතුම් !
❤️
ඉතා නිරවුල් පැහැඳිලි voice එකක් නේද
@@NurseHeshashwaganda ekk cretine use kroth hodida
ඉතා කෙටි කාලයකින් විශාල දැනුමක් ලබාදීමට ඔබ කටුතු කරනවා. සියළුම පැති ආවරණය කරමින්ම. බොහෝ නාලිකා මෙන් නිකරුනේ කාලය නාස්ති නොකර. තවදුරටත් මෙවෙනි ප්‍රයෝජනවත් වැඩසටහන් ඉදිරිපත් කිරීමට ශක්තිය ධයිරය ලැබේවා.❤
👍❤️
ඔබ තුමාගෙ දැනුම වගේම ඕනම කෙනෙකුට තේරුම් ගන්න පුලුවන් විදිහට පැහැදිලි කිරීම් කරනව. Good luk dr..❤️
ආතරයිටීස් තත්වවල ඉන්න අයට මෙය ගැනීමෙන් කුමන තත්වයක් වේද කරුණු පැහැදිලි කරදෙන්න ස්තූතීයි ඔබතුමා
දැනුවත් කිරීමට බොහොම ස්තූති මහත්මය👍
සිංහල බෙහෙත් කඩවල තියෙන අශ්වගන්ධ පිටි වල හොද නරක පැහැදිලි කර දෙන්න ඔබතුමා ට ස්තූතියි❤❤❤❤❤❤
ඉතා වැදගත් පැහැදිලි කිරීමක් ස්තුතියි ඔබට
🙏🏿❤️
ගොඩක් හොද පැහැදිලි කිරීමක්.. ඔබ ගොඩක් දැනුවත් අයෙක්.. තව කෙනෙක්ට දැනුම ලබා දෙනවා කියන දේ ගොඩක් වටිනවා.. Keep it up👍
Thank you 💪🏿❤️
Contact number ekk denna sir
Great explanations.
Thanks very much for ur presentations like this videos for us to watch.
Lord Buddha bless u.
ඉතාමත් වැදගත්.කරැණු පැහැදිලිව ඉදිරිපත් කරනවා..බොහොම ස්තුති තුමණි තෙරැවන් සරණයි
🙏🏿❤️
ලස්සන පැහැදිලි කිරිමක්..
❤️🙏🏿
Best Explanation Ever See...
හොද වොඩීයෝ එකක්.ජයවෙව්වා...! තෙරුවන් සරණයි...!
🙏🏿❤️
oya mara knowledge ekak denne bro thank you❤️❤️
මෙතුමා ගේ කතාවට මම සීයට සීයක් එකග වෙනවා මගේ තිබුන මානසික පීඩනයගොඩක් දුරට අඩු කර ගන්නඅශ්වගන්ධ තේ පානය ගොඩක් වැදගත් වුනා ජීවිතය සැහැල්ලුවේ දකින්න හිතන්න පුළුවන් ❤❤❤❤❤බොහොම ස්තූතියි ඔබතුමාට
🙏🏿❤️
😂
Good
ගොඩක් ස්තූතියි සහොදරයා ❤
Sthuthi 🙏♥️ ashwagandha walt mahth wennawada
Viyayama karna kota meka ganna hodada doktar wayasa 26 vitara akkenkta
Godak hoda pahadili kirimak bohoma sthuthi me supplement eka kohedanda ganna puluwan
Godak wadagath sirge video thanks. 🙏
excellent explanation.. go ahead
👍
I did kidney surgery due to tumour. Is this supplement good for me?
Workout karana Eth Gastric poddk Thiyena kenekta wage Meka biwwoth Gastric wadi wenawada ehema awlk nadda ?
Shilajit ganth video ekk oni
Godak kettu kenekuta meka pavechchi karanna hodada...mekata ega hadenawada...
Hey Nurse, creatine monohydrate supplement eka ganna gaman gaththata awlak nedd? Gym ynawa 6 days a week wathura bonw 3-4L daily.
Dr, sir Tongkat Ali (Longjack) supplement eka review ekak karanna pleas 🙏
Denuwath karata ස්තුතිය
aswagandha peletiya ganna puluwn thanak thiyenawada
Meka pavichchi karanna doctor enekgen ahanna oneda
Dr mama gym yanawa kenek den aurudu ekaha marak vithara workout
Karanawa mata mama inna thenin next level (muscle building) walata meka use karanna puluwand?
Puluwan
Fish oil ekka meka gaththata aulak nadda 🤔
Aulak ne
Valuable discussion
බෙහොම පිිං තෙරැවන් සරණයි 🙏🙏🙏🙏🙏🙏🙏
👍❤️
Asvaganda panaya diyavadiya ayata kohomada
Mata wayasa 19 i mata cholesterol thiyenawa meka bawitha karannada
Good work.. keep it up 👍
👍❤️
Cosmetic side එකෙන් face pack එකක් හැටියට ඕනම කෙනෙකුට බාවිතා කරන්න පුලුවන්ද ? ස්තුතියි 😊
I’m watching your videos everyday ..very useful and thanks a lot ..I wanna know is it recommended to take ashwagandha only for bodybuilding??..but I have no any other deceases such as blood sugar, blood pressure, stress , depression etc …
if u dont have anykind of stress or bodybuilding is not ur thing or u dont have anykind of sleeping problem no need to take ashwagandha but if u take it at night. Only 500mg capsule it will improve ua overall sleep quality
ගැහැනු අයටත් use කල හැකිද?
Mama dantamth Gliotamant 850g and Torxiga 10mg hamdama gamnya mata dabitis thiwena nisa ithin me saplimant aka sududa nathada kiylla danganna puluyanda pulwanam mokda quantity aka
Jol aga nati karanawada kiyannako😔
Sir oya kelinma pusthkalayak , man personally 2 yr Ashvaganda product use karanava mge life eka sehenna venas kala me product eka ,man danne nethi deval godak lean kala thank you verry much. Mata qualified product delevery karanna puluvan kamak tiyenava Colombo avata man details demmata kamak nedda sir...
Creatine පාවිච්චි කරන ගමන් මේක ගන්න හොද නැද්ද
mage kakule operetion ekak karuwa then awrutthak vithara venawa mata pavichhi karanna hontaitha mama Jim yanawa plz Ripley
Man koreawe inne man maca root supplements ekak danata udeta Bonawa rata ashwagandha supplements ekak gaththata kamak nadda rata mata ninda yanne na mata godak Kenthi yanawa godak taraha yanawa
Meya miladi ganne kihenda
sewanagala ganath video ekak karanko
තෛලය බාවිත කරන විදිය කියලා දෙන්න
Cholostrol walata beheth bona ek navathala meke gathoth athuru abada enawada
බෙහෙත් නවත්තන්න වෛද්‍යවරයකු කියන්නැතුව කරන්න එපා අද හවස 3:00ට මේ ගැන කියල දෙනව
Rosuvastatinසහ telmisartan, සමග අශ්වගන්ධ ගන්නේ කොහොමද
Operation ekak karala awrudu 5k withra gihinwath me product eka ganna hoda nadda?
Fatty liver tiyana kenek Meka use karata Kamal nedda?, Tablet kiyak ganna oneda
Prashnayak ne dawasata 1 tablet
Spirulina ekai ashwagandhai dekama gaththata Kamak ndda
Man dekama use karanava free delevery karanava egollo
Depression thiyena ayata hodada??
හොඳයි
Man amukkara gannawa mesa handak wathura koppayakta dala. Udeta his gada 1k gannawa . Rata kama kala payakata passe gannawa. Ahema ganna 1ke aulak thiyenawada
Ow aulak thiyenawa
Mata kiyanna puluwanda mokadda aula kiyala
ගැහැණු අයට පාවිච්චි කරන්න පුලුවන්ද අශ්වගන්ද
Plz e seller ge link eka dannako web sites godak tiyenawa eka wage 😊
Hoda history ekk / cetificuts tiyena brand ekk Thora ganna search karala balala
Aiye mam pre diabetes inna kenek, mam danata metrofin 500mg bonawa udeta witharak
Ashwaganda ra biwwata kamak naddq
Epa drug interaction thiyenawa eka oyata honda ne doctor oyata thiyenne prediabetes nam blood sugar eka kalayak giyama normal wei ita passe metformin nawaththanna doctor kiyai ita passe biwwata awlak ne
@@NurseHesh bohoma sthuthi aiye
I am taking vaniz 75mg to control the anexty and depression better way to stop this and get asvagnda please send your kind recommenon
Mach appreciated
Thank you
I already plan to do another program about ashwagandha benifits, sideffect and best ashwagandha product we can find in sri lanka this saturday 3pm
අශ්ව ගන්ද කොච්චර කාලයක් ගන්න ඕනෑ ද හැමදාම පෙනි එක බැගින් ගත්තට කමක් නැතිද?
සාමන්‍ය කෙනෙකුට දිනකට mg කීයක් ගන්න ඕනද?
Active Man සප්ලිමන්ට් ඒක කොහොමද?
නියම පැහැදිලි කිරීමක් ✌️ මම හොය හොය හිටියෙ මේ ගැන....තව පොඩි දෙයක් දැනගන්න කැමතියි , අශ්වගන්ධ ගනිද්දි කුරුලෑ එන්න සහ සමේ ප්‍රශ්න ඇතිවෙන්න ඉඩ තියනවද ටෙස්ටොස්ටෙරෝන් ඉහල යන නිසා? මගේ තියෙන්නේ ටිකක් සංවේදී සමක් ඒ නිසා මං මේ ගැන ගොඩක් හෙව්වා 🙏
නෑ එහෙම වෙන්නෑ
Dopamin, serotonin අවශ්‍ය කෙනෙකුට මෙම products එක පාවිචිචි කිරිමට සුදුසුද. කරුණාකර පැහැදිලි කර දෙන්න.
ස්තුතියි ....🙏💐
නියමයි sir🎉
Rhumatic arthritis tiyena kenekta ashwagandha bawitha karanna puluwanda sir ?
Puluwan
Mila kiyada❤
Leve52 akkada meka ganna ona dergakalinawa gattata kamak nadda? body building walata meka suit wenawada?
Bodybuilding walata ganna puluwan
Sir ashwa gandha walata puluwandha size eka wadi karanna tool eke
be prerformance wedi karanna puluwan
Ethakota loku karaganna sinhala beheth kramayak nadda doctor
ඩොක්ට මම මැදපෙරදිග ඉදල ලගදි ආවෙ.අපිට එහේදි පොඩි උනක් ගැනුනත් තට්ටම් වලට බෙහෙත් විදින්නෙ.දැන් මම ලන්කාවට ඇවිල්ල පොඩි කාලයක් පෙන්නෙ දැන් මට ලින්ගික ආශාව ගොඩක් අඩුයි.ප්‍රානවත් වීම ගොඩක් අඩුයි.මට ඩොක්ටව හම්බවෙන්න පුළුවන්ද කරුනාකරල කෝල් කරල හරි මේ ගැටලුව මට විස්තර කරන්න ඕනි.ප්ලීස් මට උදව් කරන්න.😢😢😢
සර් ශල්‍යකර්මයක් කරල කකුලේ ප්ලේට් දාල දැන් අවුරුදු 5-6ක්වගේ ගන්න හොද නැද්ද
වෛද්‍ය නිර්දේශයක් ඇතුව ගන්න ඕනෙද ?
Apendicitis කරලා තියෙනවා සර්.ඒකට බලපෑමක් තියෙනවද මේ අශ්වගන්ධ ඖෂධය.වයස 17+
Hamaliya අශ්වගන්ද කැප්සූල් හොදයි ද?
Ashwa ganda walata english walin monada kiyanne
👈 Ashvaganda amukkara (Withaniya somnifera )
👈 Ashvaganda amukkara (Withaniya somnifera )
👈 Ashvaganda amukkara
(Withaniya somnifera )
මේක ඕනම වයසක කෙනෙකුට ගන්න පුලුවම්ද?ඩොක්ටර්
Insulin ganna female aya meka bawitha karata kamak nadda
epa
meya kanthawanta hodhayidha
ඩයබෙටික් ආමාශයේ රෝග වලින් පෙලෙන අයට මේ ප්‍රඩක්ට් එක අතුරු ආබාද ඇති කරයිද
Fiss oil ganna gman meka use krata prashnayak wenne nadda
නෑ
Mt 17i martial art ,workout krnw kohmd bonn hod e kiwe satiyt ki prk bonn oned
මන් මේ ගැන vedio එකක් කරනව
@@NurseHesh sir ikmnt krnn 🙂
@@NurseHeshඅපි ගත්තොත් අවුල්ද මට වයස 17 යි පිරිමි කෙනෙක් මම ජිම් යනවා මට මේක ගන්න් හොඳයිද
Thank you very mach
🙏🏿❤️
පරම්පරාවෙන් දියවැඩියාව රෝගය එන පවුලක මම ඉන්නෙ . තාම දියවැඩියාව හැදිල නෑ .
අශ්වගන්ධ පාවිච්චි කරොත් දියවැඩියාව හැදෙන එකෙන් බේරෙන්නෙ පුලුවන් වෙයිද
මට නිතරම හිසරදය තියෙනවා ඔබතුමා කිව්වා විදිහට කකුලේ වළලුකර ඉදිමිලා තියෙනවා අවු.2 විතර තියෙනවා මේ විදිහට වේන්න හේතුව මොකක්ද? මමත් අශ්වගන්ද පාවිච්චි කලාට කමක් නැද්ද? කොහෙන්න ද ගන්න පුළුවන්නේ? ඕන ෆාමිසියකින් ගන්න පුළුවන් ද? මට වයස අවු 30 යි
❤❤❤❤❤❤ බුදු සරනයි ❤❤❤❤❤❤
Magnesium supplement eka ganath one migraine walat hodai d.?
Fat burn karana kenekta eka karanna amaru wenava neda oken
Mama cholesterol walata Atorvastatin gannawa. A ekkama omega 3 1000mg gannawa. Eka prasnayak nadda
Ne
Ashwagandha ගන්න ගමන් carnivor mass ගත්තට කමක් නැද්ද. ඒක ඇඟට හොඳයි ද ?
ගන්න පුලුවන්
Total thyroidectomy ekak karapu patient kenekta kamaknedda meka
වෛද්‍යවරයකු මාර්ගයෙන් හැර භාවිතා කරන්න එපා
@@NurseHesh thank you
ඇග් තරබාරු වෙනවද
ආයුර්වේද shops වල තියෙන aswagamda චුර්ණය,aswaganda powder හොද නැද්ද ?
Mn honda product ekak gena heta hawasa 3ta program ekak karanawa
@@NurseHesh 👏👏👍👍❤❤❤
ස්තුතියි Dr
පැලයක්. දල්ලක්.අපට අදුන ගන්න පෙනවන්න...ස්තුති! යි!!
Thank you ❤
Is ' Ashwagandha' supplements are benefits for People who are having Thyroid issues, such as Hypothyroid/Hyperthyroid/ Hashimoto thyroid?
Yes but if u taking medicine for thyroid problems ashwagandha can intaract those medicine so ideal way to take it under doctors advice if u a talking medication
So far i don't take any kind of Thyroid or any other medication, instead of vitamin supplements.
අයියේ seamoss ගැන ගොඩක් viral wenawa තව ශිලාජිත් කියලා එකකුත් ඒ දෙකේම විඩියෝ එකක් ඔනේ seamoss අනිවාර්යයෙන්ම ඔනේ ❣️❣️❣️ තව එකක් අයියේ ආයුර්වේදයේ ඔකේ කල්කයක් ඇවිල්ලා එකත් හොදද 💀