Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
ඇත්තටම ඒ නම් සුපිරිම රොටි හදන ක්‍රමයක් බව බොහොම පැහැදිලියි ...මොකද මට පාන්පිටි ආශ්‍රිත කෑම වර්ග කන්න කොච්චර ආසාව තිබුණත් කන්න වරම් නෑ ගැස්රයීටීස් තියෙන නිසා සහ තව බොහෝ ලෙඩ රෝග වලට පිටිකෑම හේතු වන නිසා .නමුත් ඔයාගෙ මේ සුපිරිම ක්‍රමය ලෙඩ වලින් බේරිලා ඒ කෑම වල රස බලන්න පුලුවන් හොඳ ආහාරයක් බව හොඳින් වැටහුණා..අදම හදනවා...බොහොමත්ම ස්තූතියි ඔයාට ..❤
මේ වගේ ලේසි ක්‍රම කියලා දෙන එක බොහොමයක් වටිනවා අපේ අයට.......ඔබට බොහොමයක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤
අර කිව්වත් වගේ මේ පොල් රොටිය නම් පට්ටම රසයි මම මේක හැදුවේ ඔබතුමා පලමු වතාවට කියල දුන්න අවස්ථාවෙ මම සාමාන්‍යයෙන් පාන්පිටි කෑම කනව අඩුයි හේතුව මගේ බඩ පුරවා දැමීම ඒත් මේ රොටිය නම් හිතුනම හදල කනව ඒකට මම හරි පේරේතයි😋 😁 ඒතරම්ම රසයි හදන ගමන්ම කනව නිකං කන්න පුඵවන් උනු උනුවෙම සහෝ ඔබගේ ක්‍රමයට ඉඳිආප්ප දවස් දෙකක් හැදුව 👌❤ නියමයි ඔබට බොහොමත්ම ස්තුතියි තව තව රසවත් ආහාර වට්ටෝරු අපට ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේව තෙරුවන් සරණයි🙏❤Cyprus 🇨🇾 👈
9ⁿ
Niyamaii
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හදලා කියන්නමි
Thank god bless you පුතා mmm
මමත් මේක අද හැදුවා. පැය බාගයක් වත් යන්නෙ නැ හරිම රසයි. ගෙදර අයත් හැමෝම රස කර කර කෑවා.ගෙදර පාන් පිටි ටිකක් තිබ්බ නිසා මන් අල ගෙඩියක් තම්බලා පොඩි කරලා දාලා හැදුවෙ. රසයි.බොහොම ස්තූතියි මේ රස ම රස ලේසි ගුණයෙන් වැඩි රෙසිප් එක අපිට කියලා දුන්නට ❤
❤️❤️❤️❤️❤️
ඉතාමත් පහසු විදියක් ..ගොඩාක් isthuthi...
ඒකනම් ගොඩක්ම වටින රෙසිපිය එකක් අද කාලේ සිටින ගෘහණියන්ට ඉතාමත් වටිනවා. ස්තුතියි මේ වගේ දේවල් අරගෙන එනවාට
දැක්කහමත් රහ දැනෙනවා වගේ හැමදාමත් මෙවැනි අර්ථාන්විත වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. හැමදාම සුභ වේවා!
අලුත් විදියක් ...ඉක්මනට ම හදලා බලන්නම් ....බොහෝම ස්තුති යි .💐💐
අද රෑට කන්න හදන්නේ මොනවද කියලා හිතන කොට මේ රොටිය දැක්කේ. අද රෑට හදනවා. ස්තුතියි ඔබට
@@maneldissanayake3551 ස් තූතියි
ගොඩක් ස්තුතියි මේ වගේ පහසු රෙසිපි ඉදිරිපත් කරනවට
ශා නියමයි චන්ද්‍රසිරි අය්යේ සුපිරි අලුත් දෙයක්.මීට කලින් දැනගෙන හිටියේ නෑ අදම හදනවා.good luck chef chandrasiri ....
😊ඇත්තටම රසම රසයි පුතා. ගොඩක් ස්තුතියි. මෙවැනි ශරීරයට අහිතකර නොවන විදියට පභසුවෙන් හදා ගන්න පුලුවන් අලුත් ක්‍රම අපට කියාදෙන්න ලැබේවා! ඔබටත් නිරෝගි සුවැති දිවියක් ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි!
අදත් ඉතාමත් වටිනා රෙසිපි එකක් හඳුන්වා දී තිබෙනවා බොහොම ස්තුතියි හැමදාමත් අපට වැදගත් දේවල් කියලා දෙනවාට❤❤
හෙටම හදන්න ඕනෑ. බොහොම ස්තූතියි ඔබතුමාට . ❤
හරිම වටිනාකමක් තියෙනවා බොහොම ස්තුතියි බුදු සරණයි
ඇත්තටම හරිම වටින video 1k...මෙු් වගේ ලෙසි ක්‍රම කියලා ාදනවට ඔබතුමාට ස්තූතියි ...
බොහෝම ස්තුති ඔබතුමාට මේ දැනුම අපට ලබාදුන්නාට❤
ගොඩාක් ස්තුති බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 👏🌹👏❤
ඇත්තමයි සහෝ අද රැ කැමට දැං හදනගමන් මාරපහසුයි මාර සුවදයි ඒවගෙම මාර රසයි මම ගි ටිකක් උඩින් ගැව මාරරසයි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🙏 තෙරැවන් සරණයි ❤
මම අදයි දැක්කෙ video එක ,අද රැටම හදනවා ,හරිම ලේසියි හදන්න ,වට්නා රෙසිපි එකක් ,ගොඩක් ස්තුතිය ඔබට
ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවේ බොහොම අගෙයි ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි ..🙏
Wow harima shork ithaa aasaawen balaagena hodata hithata gaththaa.mamath er vidihata adama hadanawaa.Thank you
ෂා………හරිම අපූරුයි👍👍👍මෙවන් අලුත් ක්‍රම හදුන්වාදුන් ඔබට ගොඩාාාාක් ස්තූතියි🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට හරිම පහසු ක්‍රමයක් බුදු සරණයි
අලුත් විදියක් .ස්තුතියි ඔබට .
හිත හැදුනා කියන හැම දෙයට ම.අදට ව්තරක් නෙවෙයි හැම දාටත් වටිනාව පුතා .වාසනා වේවා .
🙏🙏🙏🙏🙏♥️
Harima rasai ayye godak pin kiyala dunnata
හැමදාමත් වැදගත් අලුත් දෙයක්.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job chef 😊
ඔබ තුමැගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා ගුණය වගේම රසයත් සුරැකෙන පහසුවෙන් සකසා ගන්න පුලුවන් ක්‍රම කියල දෙනවට බොහොම ස්තුතියි
🙏🙏🙏🙏♥️♥️♥️
Wow මෙවගේ දේවල් අපිට කියලා දෙනවා ගොඩක් ස්තුතියි
thank you so mach පළවෙනි වතාවට ahuwe mamat හදනවා බලන්න godak sathui
අද මේ රොටිය හදනවා. ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියා දුන්නාට.පිටි අනලා ගුලි හදනවාට වඩා ලෙහෙසියි.😊 ලස්සනයි මෙහේම රවුම කපා ගන්න එක.❤👍
Niyamay Thank you kiyaa dunnata iye.
Thank you Chef... හරිම පදමට ආවා..මම ඒකට butter සහ කෑලි මිරිස් ටිකක් එකතු කලා... හරිම රසයි..🎉🎉🎉🎉
ආසයි හදන්න ,හෙට හදා බලනවා
බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා !
🙏🙏🙏♥️
Godak thanks danuwath kalataHarima sathutui
Thanks obata math hadanawa❤❤❤
නැවතත් ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏🙏🙏
Wasa visa nathi deshiya ahara pahasu vidiyata oyagen vitharak igena ganne thanks ❤❤
Lovely, its free of any hàssle. Thañk you sir.
ස්තුතියි Chef . සුභ දවසක් වේවා 🙏
අති සූපිරි අනර්ඝ ලෙහෙසි පහසු කදිම රසවත් කෑමක්.ජයෙන්ම ජයවේවා!!!🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ කෑමක්.පොල් රොටී.👍🏾👍🏾👍🏾😋
ඒක නම් හරිම වටිනවා බොහොම ස්තුතියි ඔබට
අද නම් රෙසපිය වගේම ඔයාගෙ voice එක ගොඩාක් පැහැදිලිව තියෙනවා .තෙරුවන් සරනයි .සුබ අනාගතයක් වේවා
හරිම පහසුයි රසත් හොද ඇති නියමයි ගොඩාක් ස්තුතියි ඉදිරිපත් කිරිමට සුභ දවසක් ඔබට
🙏🙏🙏♥️♥️
ගොඩක් ස්තුතියි ඔබතුමාට
හරිම අපූරු වැඩක්. ගොඩාක් ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබතුමා ට ❤❤❤❤❤
Avery good method. I will make this definitely. Thank you Chef.
මමත් හැදුවා හරිම රසයි ලේසියි.thank you
Palitha thanks a lot Roti hadana kramaya dakka🙏🙏🙏👍
Thank you sir.without oil its really healthy....god bless you.
Ewidiyata math haduwa bohoma rasai pahasui!! Thanks! You so much for giving this easy recipies
අලුත් දෙයක් 👍 ස්තුතියි ඔබට 👍👌
🙏🙏🙏🙏♥️♥️
මරු.අමු පාන් පිටි කනවට වැඩිය හොඳයි. ස්තූතියි
ඇත්තටම.හරිම.හොදදෙයක්.පැහැදිලිකර.දුන්නට.බොහෝම.ස්තුතියි
ඇත්තටම හරිම වටිනවා ඒක. හැමදාම වගේ වටිනා වීඩියෝ එකක් ❤️
හරිම pahuse.thank you.
අනේ බොහොම සතුතියි මේ වගේ රෙසිපීස් දානවට❤❤❤❤😊😊😊😊
හරිම ශෝක්, ස්තුතියි
Wow looking yummy. Should try. Ur new way is so...easy.Thank you so much. Kamalanie.
ස්තුතියි ඔයාට මේවා අපිව දැනුවත් කලාට
Thank you. Very easy to are roti like this
බොහොම ස්තුතියි
හරිම රසයි මත් හදලා කෑවා..සුපර්ම සුපර්
මරු මරු..අළුත් ක්‍රම ස්තුතියි ඔයාට චෙෆ් ❤️
ස්තුතියි හදවතින්ම
ස්තුතියි .හරිම රසයි.
Obtumata godak istuti , Budusarnai.
Harima rasai. Mama Dan haduwa. Bohoma sthuthiyi obata
🙏♥️♥️♥️
Dear chef,ගොඩක්ම අසා හිතෙනවා ඔබ කියාදෙන විලාශය. Podi දරුවෙකුට උනත් ඉගෙනගන්න පුළුවනි. ඔබ ට unusum සුබපැතුම්!
Rasa patai ada thama me recipe eka labune.hadala balanawa adama .hadala rasa kiyannm .good luck
I made vegetable roti from your recipe.thank you ❤
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤තෙරුවන් සරණයි 🙏💙💙💙
Thank you so much chef.l tried it's easy and delicious.👍👍👍
Thank you for sharing. 💐 Very easy method 👍🏻
අද රෑට කන්න දෙයක් හොයන කොට තමයි මේක දැක්කේ. හදන්නයි යන්නේ. ස්තුතියි ඔබට👍♥️♥️
හදල බලන්නමි බොහොම ස්තුතිය ,කියලදුන්නාට❤❤❤❤❤❤❤❤❤❤
Thank you ♥️අද හදනවා
Thanks . මමත් හදන්න ඕන.👍👍👍👍
Thank you.God bless you!
තව තවත් දේශීය ආහාර වර්ග ඉදිරිපත් කරන්න.ඔබට ජය
❤❤❤❤දැනුවත් කිරිම අති විෂිශ්ඨයි. ස්තුතියි .🤣🤣🤣
😮 ස්තූතියි ඔබට
Thank you..dear...Excellent..
හොඳ ක්‍රමය ක් .ගොඩක් ස්තුතිය
ඉතාමත් අගෙයි .හරි වටිනවා.
Thank you very much showing how to make roti using hot water I am going to make it to day and let you know thank you good luck and 😮
නියමයි පුතේ මමත් හදල බලනවා .පුතාට තෙරැවන් සරණයි.
Godak watinawa rasa atinada thank you😊
හරිම වටිනවා මේක නම්.ස්තුතියි
Hari lassanai oba taumata bohoma stuti
Rasata lassanTa roty hadAn haty kiyala dunna chefta sthuthy
Tnks so much for your new healthy method .superb it's very valuable for us.good job chef .all the best ❤❤❤❤❤❤❤❤❤❤❤❤
ඇත්ත ටම හරිම වටිනවා
Thank you. Very easy method.
Niyami ...rsabalanna aasai
Good work. Appreciate. Thk you.
හරිම වැදගත් වීඩියෝ එකක්...තවත් අලුත් කෑමක් අරන් එන්න😊
ඇත්තටම ඒ නම් සුපිරිම රොටි හදන ක්‍රමයක් බව බොහොම පැහැදිලියි ...මොකද මට පාන්පිටි ආශ්‍රිත කෑම වර්ග කන්න කොච්චර ආසාව තිබුණත් කන්න වරම් නෑ ගැස්රයීටීස් තියෙන නිසා සහ තව බොහෝ ලෙඩ රෝග වලට පිටිකෑම හේතු වන නිසා .නමුත් ඔයාගෙ මේ සුපිරිම ක්‍රමය ලෙඩ වලින් බේරිලා ඒ කෑම වල රස බලන්න පුලුවන් හොඳ ආහාරයක් බව හොඳින් වැටහුණා..අදම හදනවා...බොහොමත්ම ස්තූතියි ඔයාට ..❤
මේ වගේ ලේසි ක්‍රම කියලා දෙන එක බොහොමයක් වටිනවා අපේ අයට.......ඔබට බොහොමයක් ස්තූතියි ❤❤❤❤❤❤❤❤
අර කිව්වත් වගේ මේ පොල් රොටිය නම් පට්ටම රසයි මම මේක හැදුවේ ඔබතුමා පලමු වතාවට කියල දුන්න අවස්ථාවෙ මම සාමාන්‍යයෙන් පාන්පිටි කෑම කනව අඩුයි හේතුව මගේ බඩ පුරවා දැමීම ඒත් මේ රොටිය නම් හිතුනම හදල කනව ඒකට මම හරි පේරේතයි😋 😁 ඒතරම්ම රසයි හදන ගමන්ම කනව නිකං කන්න පුඵවන් උනු උනුවෙම සහෝ ඔබගේ ක්‍රමයට ඉඳිආප්ප දවස් දෙකක් හැදුව 👌❤ නියමයි ඔබට බොහොමත්ම ස්තුතියි තව තව රසවත් ආහාර වට්ටෝරු අපට ගෙන ඒමට ඔබට ශක්තිය ලැබේව තෙරුවන් සරණයි🙏❤Cyprus 🇨🇾 👈
9ⁿ
Niyamaii
🎉🎉🎉🎉🎉🎉🎉🎉🎉
හදලා කියන්නමි
Thank god bless you පුතා mmm
මමත් මේක අද හැදුවා. පැය බාගයක් වත් යන්නෙ නැ හරිම රසයි. ගෙදර අයත් හැමෝම රස කර කර කෑවා.
ගෙදර පාන් පිටි ටිකක් තිබ්බ නිසා මන් අල ගෙඩියක් තම්බලා පොඩි කරලා දාලා හැදුවෙ. රසයි.
බොහොම ස්තූතියි මේ රස ම රස ලේසි ගුණයෙන් වැඩි රෙසිප් එක අපිට කියලා දුන්නට ❤
❤️❤️❤️❤️❤️
ඉතාමත් පහසු විදියක් ..ගොඩාක් isthuthi...
ඒකනම් ගොඩක්ම වටින රෙසිපිය එකක් අද කාලේ සිටින ගෘහණියන්ට ඉතාමත් වටිනවා. ස්තුතියි මේ වගේ දේවල් අරගෙන එනවාට
දැක්කහමත් රහ දැනෙනවා වගේ හැමදාමත් මෙවැනි අර්ථාන්විත වීඩියෝ කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා. හැමදාම සුභ වේවා!
අලුත් විදියක් ...ඉක්මනට ම හදලා බලන්නම් ....බොහෝම ස්තුති යි .💐💐
අද රෑට කන්න හදන්නේ මොනවද කියලා හිතන කොට මේ රොටිය දැක්කේ. අද රෑට හදනවා. ස්තුතියි ඔබට
@@maneldissanayake3551 ස් තූතියි
ගොඩක් ස්තුතියි මේ වගේ පහසු රෙසිපි ඉදිරිපත් කරනවට
ශා නියමයි චන්ද්‍රසිරි අය්යේ සුපිරි අලුත් දෙයක්.මීට කලින් දැනගෙන හිටියේ නෑ අදම හදනවා.good luck chef chandrasiri ....
😊ඇත්තටම රසම රසයි පුතා. ගොඩක් ස්තුතියි. මෙවැනි ශරීරයට අහිතකර නොවන විදියට පභසුවෙන් හදා ගන්න පුලුවන් අලුත් ක්‍රම අපට කියාදෙන්න ලැබේවා! ඔබටත් නිරෝගි සුවැති දිවියක් ප්‍රාර්ථනා කරමි! තෙරුවන් සරණයි!
අදත් ඉතාමත් වටිනා රෙසිපි එකක් හඳුන්වා දී තිබෙනවා බොහොම ස්තුතියි හැමදාමත් අපට වැදගත් දේවල් කියලා දෙනවාට❤❤
හෙටම හදන්න ඕනෑ. බොහොම ස්තූතියි ඔබතුමාට . ❤
හරිම වටිනාකමක් තියෙනවා බොහොම ස්තුතියි බුදු සරණයි
ඇත්තටම හරිම වටින video 1k...මෙු් වගේ ලෙසි ක්‍රම කියලා ාදනවට ඔබතුමාට ස්තූතියි ...
බොහෝම ස්තුති ඔබතුමාට මේ දැනුම අපට ලබාදුන්නාට❤
ගොඩාක් ස්තුති බුදු සරනයි දෙවියන්ගෙ පිහිටයි 👏🌹👏❤
ඇත්තමයි සහෝ අද රැ කැමට දැං හදනගමන් මාරපහසුයි මාර සුවදයි ඒවගෙම මාර රසයි මම ගි ටිකක් උඩින් ගැව මාරරසයි ඔයාට ගොඩාක් ඉස්තුතියි 🙏 තෙරැවන් සරණයි ❤
මම අදයි දැක්කෙ video එක ,අද රැටම හදනවා ,හරිම ලේසියි හදන්න ,වට්නා රෙසිපි එකක් ,ගොඩක් ස්තුතිය ඔබට
ඇත්තටම ගොඩක් රසවත් විදිහට හැදුවේ බොහොම අගෙයි ගොඩක් ස්තුතියි
ගොඩක් ස්තුතියි ..🙏
Wow harima shork ithaa aasaawen balaagena hodata hithata gaththaa.mamath er vidihata adama hadanawaa.Thank you
ෂා………හරිම අපූරුයි👍👍👍මෙවන් අලුත් ක්‍රම හදුන්වාදුන් ඔබට ගොඩාාාාක් ස්තූතියි🙏
බොහොම ස්තුතියි ඔබ තුමාට හරිම පහසු ක්‍රමයක් බුදු සරණයි
අලුත් විදියක් .ස්තුතියි ඔබට .
හිත හැදුනා කියන හැම දෙයට ම.අදට ව්තරක් නෙවෙයි හැම දාටත් වටිනාව පුතා .වාසනා වේවා .
🙏🙏🙏🙏🙏♥️
Harima rasai ayye godak pin kiyala dunnata
හැමදාමත් වැදගත් අලුත් දෙයක්.. හොඳ පැහැදිලි කිරීමක්.. Good job chef 😊
ඔබ තුමැගෙ කෑම වට්ටෝරු හරිම වටිනවා ගුණය වගේම රසයත් සුරැකෙන පහසුවෙන් සකසා ගන්න පුලුවන් ක්‍රම කියල දෙනවට බොහොම ස්තුතියි
🙏🙏🙏🙏♥️♥️♥️
Wow මෙවගේ දේවල් අපිට කියලා දෙනවා ගොඩක් ස්තුතියි
thank you so mach පළවෙනි වතාවට ahuwe mamat හදනවා බලන්න godak sathui
අද මේ රොටිය හදනවා. ස්තුතියි ඔබතුමාට පැහැදිලිව කියා දුන්නාට.පිටි අනලා ගුලි හදනවාට වඩා ලෙහෙසියි.😊 ලස්සනයි මෙහේම රවුම කපා ගන්න එක.❤👍
Niyamay Thank you kiyaa dunnata iye.
Thank you Chef... හරිම පදමට ආවා..මම ඒකට butter සහ කෑලි මිරිස් ටිකක් එකතු කලා... හරිම රසයි..🎉🎉🎉🎉
ආසයි හදන්න ,හෙට හදා බලනවා
බොහොම ස්තුතියි. සුභ දවසක් වේවා !
🙏🙏🙏♥️
Godak thanks danuwath kalata
Harima sathutui
Thanks obata math hadanawa❤❤❤
නැවතත් ඔබතුමාට බොහෝම ස්තූතියි...🙏🙏🙏
Wasa visa nathi deshiya ahara pahasu vidiyata oyagen vitharak igena ganne thanks ❤❤
Lovely, its free of any hàssle. Thañk you sir.
ස්තුතියි Chef . සුභ දවසක් වේවා 🙏
අති සූපිරි අනර්ඝ ලෙහෙසි පහසු කදිම රසවත් කෑමක්.
ජයෙන්ම ජයවේවා!!!🇱🇰 🇱🇰 🇱🇰 🇩🇪
ශ්‍රී ලංකාවේ ජනප්‍රිය ප්‍රසිද්ධ කෑමක්.
පොල් රොටී.👍🏾👍🏾👍🏾😋
ඒක නම් හරිම වටිනවා බොහොම ස්තුතියි ඔබට
අද නම් රෙසපිය වගේම ඔයාගෙ voice එක ගොඩාක් පැහැදිලිව තියෙනවා .තෙරුවන් සරනයි .
සුබ අනාගතයක් වේවා
හරිම පහසුයි රසත් හොද ඇති නියමයි ගොඩාක් ස්තුතියි ඉදිරිපත් කිරිමට සුභ දවසක් ඔබට
🙏🙏🙏♥️♥️
ගොඩක් ස්තුතියි ඔබතුමාට
හරිම අපූරු වැඩක්. ගොඩාක් ස්තූතියි.
බොහොම ස්තුතියි ඔබතුමා ට ❤❤❤❤❤
Avery good method. I will make this definitely. Thank you Chef.
මමත් හැදුවා හරිම රසයි ලේසියි.thank you
Palitha thanks a lot Roti hadana kramaya dakka🙏🙏🙏👍
Thank you sir.without oil its really healthy....god bless you.
Ewidiyata math haduwa bohoma rasai pahasui!! Thanks! You so much for giving this easy recipies
අලුත් දෙයක් 👍 ස්තුතියි ඔබට 👍👌
🙏🙏🙏🙏♥️♥️
මරු.අමු පාන් පිටි කනවට වැඩිය හොඳයි. ස්තූතියි
ඇත්තටම.හරිම.හොදදෙයක්.පැහැදිලිකර.දුන්නට.බොහෝම.ස්තුතියි
ඇත්තටම හරිම වටිනවා ඒක. හැමදාම වගේ වටිනා වීඩියෝ එකක් ❤️
හරිම pahuse.thank you.
අනේ බොහොම සතුතියි මේ වගේ රෙසිපීස් දානවට❤❤❤❤😊😊😊😊
හරිම ශෝක්, ස්තුතියි
Wow looking yummy. Should try. Ur new way is so...easy.Thank you so much. Kamalanie.
ස්තුතියි ඔයාට මේවා අපිව දැනුවත් කලාට
Thank you. Very easy to are roti like this
බොහොම ස්තුතියි
හරිම රසයි මත් හදලා කෑවා..සුපර්ම සුපර්
මරු මරු..අළුත් ක්‍රම ස්තුතියි ඔයාට චෙෆ් ❤️
ස්තුතියි හදවතින්ම
ස්තුතියි .හරිම රසයි.
Obtumata godak istuti , Budusarnai.
Harima rasai. Mama Dan haduwa. Bohoma sthuthiyi obata
🙏♥️♥️♥️
Dear chef,
ගොඩක්ම අසා හිතෙනවා ඔබ කියාදෙන විලාශය. Podi දරුවෙකුට උනත් ඉගෙනගන්න පුළුවනි. ඔබ ට unusum සුබපැතුම්!
Rasa patai ada thama me recipe eka labune.hadala balanawa adama .hadala rasa kiyannm .good luck
I made vegetable roti from your recipe.thank you ❤
ඔයාට ගොඩාක් ස්තුතියි ❤❤තෙරුවන් සරණයි 🙏💙💙💙
Thank you so much chef.l tried it's easy and delicious.
👍👍👍
Thank you for sharing. 💐
Very easy method 👍🏻
අද රෑට කන්න දෙයක් හොයන කොට තමයි මේක දැක්කේ. හදන්නයි යන්නේ. ස්තුතියි ඔබට👍♥️♥️
හදල බලන්නමි බොහොම ස්තුතිය ,කියලදුන්නාට❤❤❤❤❤❤❤❤❤❤
Thank you ♥️අද හදනවා
Thanks . මමත් හදන්න ඕන.👍👍👍👍
🙏🙏🙏♥️♥️
Thank you.God bless you!
තව තවත් දේශීය ආහාර වර්ග ඉදිරිපත් කරන්න.ඔබට ජය
❤❤❤❤දැනුවත් කිරිම අති විෂිශ්ඨයි. ස්තුතියි .🤣🤣🤣
😮 ස්තූතියි ඔබට
Thank you..dear...Excellent..
හොඳ ක්‍රමය ක් .ගොඩක් ස්තුතිය
ඉතාමත් අගෙයි .හරි වටිනවා
.