😲පැටව් කූඩු දෙසීයක් කැරකෙන වෙසක් මහා පහන් කූඩුව| Vesak Pahan Kuduwa|@TRAVEL yaman RATA wate|

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 69

  • @travelyamanratawate6052
    @travelyamanratawate6052  7 месяцев назад +6

    සුපිරි වැඩක් ..අනිවාර්යයෙන්ම බලන්න ..❤

  • @nishantham.d7480
    @nishantham.d7480 7 месяцев назад +6

    එකෙන්ම සුපිරි...ලංකාවටම එකයි...

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw 6 месяцев назад +19

    ලංකාවට මුලින්ම පහන් කූඩු විශාල ලෙස නිර්මාණය කරන්න සැලසුම් කලේ ගුණපාල කුලකුලසූරිය කියන කළා කරැවා.ඔවුන් අයියා මලෝ දෙදෙනා නිර්මාණය කරන ලද පහන් කූඩු එකක් සීදුව අනෙක රත්මලාන යන ප්‍රෙදේශව නිර්මාණය කලා.නමුත් කාලයත් එක්ක එම නිර්මාණයන් වැලලිලාම ගියා.අදවන විට නොසැහෙන ආර්ථික අපහසුතා මැද නවක තරැණ සහෝදරයන් කළාවට නැවත පණ දෙන්න උත්සාහ දැරිම හුඟක්ම අඟයනවා.අද නොයෙකුත් මත්ද්‍රව්‍ය නිසා තරැණ ජීවිත නිකරැනේ විනාශ වෙලා.හොඳ දේවල් වලට දරැවන්ගේ හිත යන්නේ නැහැ .යහපත් දරැවන් අනාගතය ගැන හිතන හොඳ සමාජයක් බිහිවන මෙවැනි හොඳ නිර්මාණයන් තව තවත් වැඩි දියුණු කරන්නටත් සැම වසරක් පාසා නැවත මීට වඩා හොඳ නිර්මාණයන් කරන්න ඔබට ඔබ සැමට ශක්තිය ධෛර්යය ලැබේවා කියා හදවතිංම ස්තුති වන්න ⁣වෙනවා.

  • @tharinduprshantha2926
    @tharinduprshantha2926 6 месяцев назад +1

    😮Aiyeeee uba maru manusayek unata vishwakarma.hekiyawak thina genek.

  • @dhevage6415
    @dhevage6415 6 месяцев назад +2

    දැවැන්ත කලාත්මක නිර්මාණයක් ඉදිරියේදී තව තවත් මෙවැනි වටිනා නිර්මාණයන් ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ඔබ සැමට ජය ✊♥️🇱🇰💐😌

  • @sunilmamahamadawsmaahnwabu6235
    @sunilmamahamadawsmaahnwabu6235 6 месяцев назад +2

    තෙරුවන් සරණයි සැමට දළදා සමිදු පිහිටයි

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      සාදු සාදු සාදු 🙏 ...ඔබටත් එසේම වේවා

  • @ajavsvsnejfshsvsfwjej3298
    @ajavsvsnejfshsvsfwjej3298 7 месяцев назад +3

    නියමයි තාරක අයියා.........

  • @oshadaviduranga8925
    @oshadaviduranga8925 6 месяцев назад +2

    ගමේ වැඩක් ආඩම්බරයී ❤️

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      ඔව් නේද ...ආඩම්බර වෙන්න පුලුවන් වැඩක් ...❤️🥰👍

    • @sanjeewasrikantha8286
      @sanjeewasrikantha8286 6 месяцев назад

      @@travelyamanratawate6052 බලන්න යන්න පාර කියන්න

  • @Mrdevil-gx3fc
    @Mrdevil-gx3fc 6 месяцев назад +1

    සුපිරිම වැඩක් 💪

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      Thank you ❤️ brother ..ඔය කූඩුවෙ වැඩ ඉවර වෙලා ආයිත් වීඩියෝ එකක් දානව..ඒකත් බලන්න ...👍

  • @ShamelSadamal
    @ShamelSadamal 6 месяцев назад +2

    Mekata godak mahansi unh mage aiyala dennama🥺♥️dinuka aiyath loku saport ekak dunna anith ayath ehema tamai godk saport kala☺️ithim hamotama aradana karanava kuduva balanna enna kiyala.aniwaren enna hamotama hithei meka marama vadak kiyala.♥️

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      අනිවාර්යයෙන්ම ..මේක සුපිරි වැඩක් තමයි ..අනිවාර්යයෙන්ම හැමෝටම එන්න කියල මමත් ආරාධනා කරනවා ..🙏

    • @sanjeewasrikantha8286
      @sanjeewasrikantha8286 6 месяцев назад

      @@travelyamanratawate6052 බලන්න යන්න පාර කියන්න

    • @madushaamarasinha9089
      @madushaamarasinha9089 6 месяцев назад +1

      Koheda me

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      @@madushaamarasinha9089 හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන ගමේ..ගොඩාක් දුර නෑ..අනිවාර්යයෙන්ම ගිහින් බලන්න ..සුපිරි වැඩක් ..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      @@madushaamarasinha9089 maps.app.goo.gl/Q2KZHgRtDUSYpH9AA ඔන්න location එක ...හරියටම හරි ඕක ..බය නැතිව යන්න ..

  • @shanthasirihenewatthegedar3096
    @shanthasirihenewatthegedar3096 5 месяцев назад +1

    Hoda nirmanayak thawa nirmana kireemata saktiya labewa

  • @kushannayanajith1968
    @kushannayanajith1968 6 месяцев назад +1

    Supiri

  • @kushannayanajith1968
    @kushannayanajith1968 6 месяцев назад +1

    Meegoda puwakwaththa gammak

  • @ThilakRohana-j3j
    @ThilakRohana-j3j 6 месяцев назад +2

    me aqpe gedr eha paththe hadana kuduwa oyala hamoma enna balanna❤❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      Thank you ❤️ ...කට්ටියටම බලන්න වීඩියෝ එක Share කරන්න ..පුලුවන් හැමෝටම බලන්න ...තව දවස් කිහිපයකින් කූඩුවෙ වැඩ අවසන් උනාම තව වීඩියෝ එකක් දානව..ගොඩාක් දුරට ලබන ඉරිදා shooting එක කරන්න ඉන්නෙ..චැනල් එක subscribe කරල එකතු වෙලා ඉන්න...🙏❤️

  • @ajithranasingha-wx2ki
    @ajithranasingha-wx2ki 6 месяцев назад +2

    Lassana kuduvak hama vasak poayakama ma vaga kuduvak hadana shakthiya dayirriya labava kiyala mama prrarthana karanava

  • @MadushikaGamage1
    @MadushikaGamage1 6 месяцев назад +1

    👍👍🙏🙏

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 6 месяцев назад +2

    අපේ පැත්තෙ 🤍😍

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      එහෙමද ...සුපිරි වැඩක් ඒක ..දෙවෙනි කොටසත් දැම්ම ...ඒකත් බලන්න ...🔥❤️👍

  • @heshithabhanu495
    @heshithabhanu495 4 месяца назад +1

    අයියෙ මේ කූඩුව දැන් පෙන්නල ඉවරයි කියල දන්නවා..මට කූඩුව නිර්මාන කල සදමාල් අයිය එක්ක කතාකරන්න විදියක් හදල දෙන්නකො ලොකු පිනක්.....🙏🙏🙏

  • @Hashe892
    @Hashe892 6 месяцев назад +1

    ❤❤❤❤

  • @techwithdewunaka2027
    @techwithdewunaka2027 6 месяцев назад +1

    koheda thiyenne

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන පැත්තෙ...හෝමාගම ඉදන්ම කිලෝමීටර් 2.5යි..

  • @lklivemusic8249
    @lklivemusic8249 7 месяцев назад +1

    Location please....

  • @dinadihirun1018
    @dinadihirun1018 6 месяцев назад +1

    අපේ ගෙදර පල්ලැහැ මේ කූඩුව තියෙන්නෙ. අපි බලන්න ගියා. අපිට කූඩුවෙ සද්දෙ ඇහෙනවා.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      එහෙමද ...තාරක මගෙ හොද යාලුවෙක් ...ඇත්තටම මට ගොඩාක් සතුටුයි ඔයාලගෙ ගමේ මේ වගේ දැවැන්ත නිර්මාණයක් බිහි උන එක ගැන ...❤️🔥

  • @kavishkamadugeeth1132
    @kavishkamadugeeth1132 6 месяцев назад +1

    Uduwana kiyanne mekada

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      නැහැ..මේ කූඩුව ගාව ඉදන් කිලෝමීටර් 2ක් වගේ තියෙනව උඩුවන කූඩුව ලගට ..ඒකත් ගොඩාක් ලස්සනයි ..හැබැයි මේ කූඩුවෙ තාක්ෂණය පැත්ත ගොඩාක් වැඩියි ..අපි මේ කූඩුව හැදුන විදිහ , මේකෙ තියෙන තාක්ෂණය ගැන කතා කරල වීඩියෝ එකක් කරනව..මේ සතියෙ..ඒක බලන්න ..චැනල් එක Subscribe කරල තියාගන්න ..❤️👍🙏🥰

  • @madushanimarage2730
    @madushanimarage2730 6 месяцев назад +2

    තියෙන්නෙ කොහෙද..ව්ඩ්‍ඕ එකේ කොතනකදී තියන තැන කියන්නෙ

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      මුලදී ම කියනව..තියෙන්නෙ හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන ගමට එන්න ඕනෙ

    • @oshadaviduranga8925
      @oshadaviduranga8925 6 месяцев назад +1

      මීගොඩ ආර්වේදෙ ඉස්සරහ පාරෙ කජුගහයට දෙනියෙ

    • @sanjeewasrikantha8286
      @sanjeewasrikantha8286 6 месяцев назад

      @@oshadaviduranga8925 හෝමාගමින්ද හැරෙන්න ඕන නැතිනම් මීගොඩ පැත්තෙද?

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      මෙන්න location එක .... maps.app.goo.gl/Q2KZHgRtDUSYpH9AA මේකෙන් කූඩුව තියෙන තැනටම යන්න පුලුවන් ...

  • @Pixelwarriros
    @Pixelwarriros 6 месяцев назад +2

    අපේ තාත්තා කැරකෙන කුඩුවක් හදනවා සිගරට් පෙට්ටි වලින් අඩි 2ක්‌ විතර එකක්

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      නියමයි ..තාත්තත් හොද කලා කරුවෙක් එහෙනම් ..🙏❤️

  • @nimalekanayake8717
    @nimalekanayake8717 6 месяцев назад +1

    I

  • @sanjeewasrikantha8286
    @sanjeewasrikantha8286 6 месяцев назад +1

    යන්න පාරකියන්න

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      කොහේ ඉදන්ද එන්නෙ...හෝමාගම ඉදන් එනව නම් පිටිපනින් දාන්න මොරගහහේන පාරට.දාල සුදු අරලිය එක පහු වෙනවත් එක්කම වමට පාරක් තියෙනව කදනවත්ත මීගොඩ පාර..ඒ පාරෙ මීටර් 600ක් වගේ එද්දි පුවක්වත්ත හංදියෙන් දකුණට හැරිල අහන්න....පාදුක්ක ,හංවැල්ල ,අවිස්සාවේල්ල ,ගොඩගම පැත්තෙ ඉදන් එනව නම් මීගොඩ ආයුර්වේදය ඉස්සරහින් කෙලින් පාර රේල් පාර cross කරන් යද්දි පුවක්වත්ත හංදියෙන් වමට හැරිල අහන්න ..👍