🥰පැටව් කූඩු 200ක් කැරකෙන ,ජලය ඇදහැලෙන විශ්මිත පහන් කූඩුව|

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 138

  • @Upulharsha-bi6cw
    @Upulharsha-bi6cw 6 месяцев назад +18

    ඇත්තටම සුපිරි ,මගේ මතකය දිව යන්නේ සීදුව ,රත්මලාන ,යන පහන් කූඩු නිර්මාණය කළ ගුණපාල කුලකුලසූරිය යන අයියා මලෝ දෙන්නා ලංකාවට පහන් කූඩූ නිර්මාණය කලේ මුදලට .නමුත් ඔබ මෙම පහන් කූඩුවට කිසිම මුදල් අය නොකර ජනතාවට නැරැඹීමේ වාසනාව ලබා දිලා තියෙනවා .ඇත්තටම ඔබගේ කළා හැකියාවට මිලක් නැහැ .ඒ තරමට වටිනා නිර්මාණයක් .පැහැදිලි ආලෝක රටා ,සියුම් කැටයම් පහන් කූඩුවේ නිමාව හරිම විශිෂ්ඨයි.ලංකාවට ඔබ වැනි තරැණයින් රටට අවශ්‍යයි.වැලලිලා යන කලාවට නැවත පණ පොවන තරැණ ජවයට ඇත්තටම ස්තුති වන්ත වෙනවා .⁣ලෝකයක් ඔබේ නිර්මාණයන් දකිනවා.ඔබේ සහජ හැකියාව පලපුරුද්ද,ප්‍රවිණනත්වය අනෙකුත් තරැණ පරපුරට හොඳ ආදර්ශයක්.ඔබට ඔබ වටා සිටින හෘදයන්ට මෙවැනි නව නිර්මාණයන් කරන්නට තව තවත් ශක්තිය ධෛර්යය ලැබෙේවා කියා මා හදතිංම ප්‍රාර්ථනා කරනවා.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      හදවතටම දැනුනු කමෙන්ට් එකක් ..වචන ටිකක් ..බොහොම පින්...මේ වචන ටිකට... ලස්සන හදවත් තියෙන ඔබ වැනි මිනිසුන් මේ රටට වාසනාවක් ..බුදු සරණයි ...❤️🥰👍🙏

    • @gayaniroshan8070
      @gayaniroshan8070 6 месяцев назад +1

      Mamath eyaalage pahan කුඩු balal තියනව ..ඇත්තටම dan eyaala ඉන්නවා ද .. රත්මලාන කූඩුව baluwata පස්සේ aimath balanna බැරි una 😪

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      @@gayaniroshan8070 රත්මලාන කූඩුව කිව්වම ඒක වෙනම ලෙවල් එකක් තිබුන කූඩුවක් ..ඒත් දැන් ඒ අය ගැන හරි විස්තරයක් දැනගන්න ලැබුනෙ නෑ..🥰🙏❤️👍

    • @maledukaviska1952
      @maledukaviska1952 6 месяцев назад +2

      දක්ස වැඩ කාරයෙක් තමා

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      @@maledukaviska1952 බොහොම ස්තූතියි ..❤️👍

  • @GimhanChira
    @GimhanChira 6 месяцев назад +3

    ලංකාවට ඉතාම වටිනා දරුවෙික් මෙිවා තමයි රටට උවමනා අලුද්දේවල් නිර්මානය කරන්ඩ ජාත්‍යයන්තරයට යැවිය යුතුයි රජය මෙිවා දිහා හොදට ඇස් ඇරලා බැලිය යුතුයි රාජ්‍යය අනුග්‍රහය ලබාදියුතුයි දිරි ගැන්විය යුතුයි නිර්මානය ඉතින් සුපිරි අඩමිබරයි ලංකාවෙි වෙිසක් පෝයට මෙිවැනි නිර්මාන ඉදිරිපත් කිරිම සමිබන්දව සුබ පතනවා....👍👍👍

  • @LakshanMaduranga-ig5kv
    @LakshanMaduranga-ig5kv 6 месяцев назад +4

    එයා නම් සුපිරිම වැඩ්ඩෙක් 😱😯😍👌❤️ මේ වගේ අයට අත දෙන්න ඕනි තව තවත් නිර්මාණ බිහි කරන්න

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      අනිවාර්යයෙන්ම ..එකගයි ..🥰🙏🔥

  • @nishanthaperera8555
    @nishanthaperera8555 5 месяцев назад +1

    සුපිපි ජයවේවා ❤❤❤❤❤❤❤

  • @nimeshthanumal5847
    @nimeshthanumal5847 Месяц назад

    Dakapu Patta kiduwa ❤ oya dathata pin aiya❤❤❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 6 месяцев назад +1

    ආයුබෝවන් වාසනාවන්, ඔබ සැමට ආශීර්වාද වේවා. ගොඩාක් ලස්සන මෙවන් වටිනා වැඩ සටහන් රැගෙන එන ඔබ සැමට ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. මෙවන් අති සුන්දර අමිල නිර්මාණයකට ශක්තිය, ධෛර්යය, වීර්යය නොඅඩුව ලැබෙන නිර්මාණ හැකියවන් thawa තවත් දියුණුවෙන් දියුණුවට පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මුළු හදවතින්ම. ඉතාම anargai. බොහෝ සේ අගය කරම්. මගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. විශ්ව ශක්ති අනුහසින් ආනුභාවයෙන් ඔබ සැමට ආශීර්වාද වේවා. තෙරුවන් සරණ හා දෙව් රැකවරණය ලැබේවා. ආයුෂ බොහෝ වේවා ඔබ සැමට. මේ උතුම් පුණ්‍ය කර්මය සදහා දායක උන සියළුම දෙනාට තුති වේවා. ගොඩාක් පින් වන්ත සත් ක්‍රියාව බොහෝ සේ අගය කරම්.....!!!!!!

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි ...ඉතාමත් වටිනා අදහස් පලකිරීමක්..❤️🙏👍

  • @lakmal3408
    @lakmal3408 6 месяцев назад +4

    සුපිරි වැඩක් ජයවේවා.💟💟💟 මමත් වතුර වැටෙන කැරකෙන කූඩුවක් හැදුව 2013 අවුරුද්දෙ. අඩි 8 ක උසට කොටස් 3 ,කට කැරකෙන්න සම්පූර්ණ වීදුරු වලින් ..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      මේ කමෙන්ට් දකිද්දී හිතෙනව කලා හිත් තියෙන කොච්චර අය පැත්තකට වෙලා ඉන්නවද කියල .ඒ දැනුම අපරාදෙ ..පුලුවන් විදිහකට ඔය කලා වැඩ කරගෙන යන්න බලන්න ..ඕව නවත්තලම දාන්න නම් එපා ..❤️🥰👍

    • @lakmal3408
      @lakmal3408 6 месяцев назад

      @@travelyamanratawate6052 මම කූඩු හදන එක නතර කරල නැහැ. මම දැන් කූඩු හදන හැටි උගන්වන යූ ටියුබ් චැනල් එකකුත් කරනව.

    • @lakmal3408
      @lakmal3408 6 месяцев назад

      @@travelyamanratawate6052 මම කූඩු හදන එක නතර කරල නැහැ. තවමත් කූඩු හදනව. විශාල කූඩු හදන්න ආර්ථික හැකියාව නැහැ. ගමේ මිනිස්සු ගැන නම් කලකිරීමෙන් ඉන්නෙ.. මම දන්න දේවල් කියල දෙන්න යූ ටියුබ් චැනල් එකක් කරනව මම කවුරු හරි වැඩක් කරයි කියන අදහසින්...

    • @lakmal3408
      @lakmal3408 6 месяцев назад +1

      මම කූඩු හදන එක නතර කරල නැහැ. දැනටත් කූඩු හදනව මම. ආස අයට ඉගෙනගන්න කූඩු හදන හැටි යූ ටියුබ් චැනල් එකකින් කියල දෙන්ව මම..
      මට . ලොකු කූඩු හදන්න තරම් ආර්ථික හැකියාව නැහැ. ආශාවක්ක් තියෙනව ලොකු වැඩක් කරන්න.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      @@lakmal3408 විශිෂ්ඨ නිර්මාණයක් බිහි කරවන්නට වාසනාව ලැබේවා කීයා හදවතින්ම ප්‍රාර්ථනා කරනව...බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...🔥🥰🙏

  • @Tashiya_97
    @Tashiya_97 6 месяцев назад +1

    ගමේ කූඩුව.❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      එහෙමද ..ගමේ ලස්සන වැඩක් ..❤️🙏👍

  • @WimalJeewantha
    @WimalJeewantha 6 месяцев назад +1

    ලස්සනයි ඇත්තටම

  • @electro6306
    @electro6306 6 месяцев назад +2

    සුපිරි වැඩැක් brother අපෙ කොල්ලගෙ❤

  • @ساندرا-خ1ق
    @ساندرا-خ1ق 6 месяцев назад +1

    Lassanai Lassanai Lassanai godakpin

  • @dahampasala4734
    @dahampasala4734 6 месяцев назад +1

    අහිංසක සිනහවකින් මුව සරසා ගත් ❤👍 මනුස්සයෙක් !❤👈🇱🇰👍

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      අනේ ඔව්..හරිම හොද නිහතමානී මනුස්සයෙක් ..ඕනෙ කෙනෙක් එක්ක කතා කරනව..අහන ඕන කෙනෙකුට හොදටම කියලත් දෙනව..කූඩුව පෙන්නන්න ගත්ත දවසෙ ඉදන් හැමදාම කූඩුව ලගට වෙලා එන හැමෝම හිනාවකින් පිලිගන්න එයා ඉන්නව..

  • @ayeshsadaruwan2571
    @ayeshsadaruwan2571 6 месяцев назад +1

    පුදුම ආසාවක්... මාරම වැඩ්ඩෙක්..ෙන්ම ලැබේවා කොල්ලෝ..❤❤❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...❤️👍🙏👍

  • @manojrajapaksha1341
    @manojrajapaksha1341 5 месяцев назад

    Supiri ❤

  • @monikajayasinghe466
    @monikajayasinghe466 6 месяцев назад +1

    මව් බිමේ හිටියනම් මටත් සහභාගි වෙන්න තිබුණ. මෙවන් වටිනා වැඩ සටහන් තුළින් අපේ හෙළ බිමේ අති දක්ෂ තරුණ දරුවන්ගෙ හැකියාව ලොවටම දැක බලා ගැනීමට සලස්වන ඔබ සැමට මාගෙ ඉමහත් ගෞරවය සහ භක්ති ප්‍රණාමය පුද කරමි. ඔබ සැමට ආයුෂ බොහෝ වේවා. ජයෙන් ජයම වේවා කියලා මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....!!!!!

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි ...ඔබගේ අදහස කමෙන්ට් කිරීම වෙනුවෙන් ...❤️🔥🙏👍

    • @tharakasan1459
      @tharakasan1459 5 месяцев назад +1

      Godaka sathutuii mahatahaya 2025 me wagee lassna nirmanyaka karanawa බුදුසරණයි

  • @nirmalifernando7429
    @nirmalifernando7429 6 месяцев назад +1

    ලස්සනයි..🎉

  • @chathuraakalanka3605
    @chathuraakalanka3605 6 месяцев назад +3

    පැටව් කරකවන ක්‍රමයක් තියෙනවා මෝටර් නැතුව සෙන්ටර් බාර් එකෙන්.පුළුවන් නම් ඒකත් පැහැදිලි කරන්න .ගොඩක් වටිනවා .ජයෙන් ජය දෙන්නටම ❤🥰

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      බොහොම ස්තූතියි ඔබගේ අදහස් වලට..හරිම සතුටුයි මෙහෙම කමෙන්ට් දකිද්දී ...🥰👍 ඒක තවත් තාක්ෂණයක් තමයි ..ඒ ක්‍රමයට මීට කලින් අපි කරල තියෙනව ..නමුත් දැන් පහසු ක්‍රම තියෙන නිසා ඒවට ගොඩාක් මහන්සි වෙනව අඩුයි...👍🥰❤️

  • @chathuramaduwantha6185
    @chathuramaduwantha6185 6 месяцев назад +1

    පට්ට නිහතමානී චරිතයක් 🤍

  • @PradeepRoshan-u7i
    @PradeepRoshan-u7i 6 месяцев назад +1

    ලස්සනයි .නියම වැඩ්ඩෙක්❤❤❤

  • @Ohmygossips
    @Ohmygossips 6 месяцев назад +2

    මේ වගේ සුපිරි නිර්මාණයක් නිකම් පෙන්නනවා කියන්නෙත් විශ්වාස කරන්න බෑ

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      ඔව්...ඒක ඇත්ත ..සල්ලි වලට වඩා සතුටක් එයා ලබනව ඇති...🙏🥰🔥

  • @LakmalSalinda-f3g
    @LakmalSalinda-f3g 6 месяцев назад +1

    නියමයි 👍🏻👍🏻👍🏻👍🏻

  • @nadeeshansriyantha5405
    @nadeeshansriyantha5405 6 месяцев назад +1

    Lassanai me kuduwa..mama hadala tiyenawa thattu dekema kerakena petaungen wathura wetenna.asai mehema kattiya ekka wedakaranna.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි කමෙන්ට් එකට...ගොඩාක් අය ඉන්නව ඇග ඇතුලෙ කලාව තියාගෙන කරගන්න බැරුව ..මමත් එහෙමයි ..ඒ ආසාව නිසාම තමයි මෙහෙම වීඩියෝ එකක් පවා දැම්මෙ..දිගටම අපිත් එක්ක එකතු වෙලා ඉන්න ..බුදු සරණයි ..👍❤️🔥

  • @kavindaprasad123
    @kavindaprasad123 3 месяца назад +1

    Wathura watenne meke pataw walin witara namuth meeta awrudu ganakata kalin maha wassak diya allak wage wathura watena kuduwak Lokuwata haduwa Ape game Eka tama frist time wathura adahalena Diya allak Maha wassak widiyta hadapu ekama kuduwa Jaya wewa

  • @dinadihirun1018
    @dinadihirun1018 6 месяцев назад +2

    අපේ ගෙදර ගාව ඕක තියෙන්නෙ. අපි ගියා ඕක බලන්න. අපේ ග්මේ😊😊

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      ඔයාලගෙ ගමේ සැගවුනු වටිනාකමක් තියෙන කෙනෙක් තමයි මේ කූඩුවෙ නිර්මාණකරු....එතුම වෙනුවෙන් එතුමගෙ හැකියාවට මිනිස්සු දීපු වටිනාකම ඔයාල හොදටම දකින්න ඇති ..ගොඩාක් ඇතුලෙ උනත් සෙනග කොච්චර ආවද..ඔයාල ඔයාලගේ ගමේ මනුස්සයෙක් ගැන සතුටින් කතා කරද්දී , මෙහෙම කමෙන්ට් කරද්දී ඇත්තටම මට සතුටක් දැනෙනවා ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට..තව කෙනෙකුට බලන්න Share කරමු..👍🥰❤️

    • @LAKASA-iu6yk
      @LAKASA-iu6yk 6 месяцев назад +1

      කොහෙද තියෙන්නෙ හරියටම කියන්නකෝ😊

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      @@LAKASA-iu6yk maps.app.goo.gl/Q2KZHgRtDUSYpH9AA ඔන්න location eka

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      ඔය location එක කූඩුව තියෙන තැන ..බය නැතුව යන්න .. ඩිස්කිප්ශන් එකෙත් මේ location එක දාල තියෙන්නෙ ..

  • @kavindumadusanka281
    @kavindumadusanka281 6 месяцев назад +2

    මීට වඩා විශ්මිත පහන් කුඩු ලංකාවේ හදලා තියෙනවා පානදුර මාදුපිටියේ දන්නො දනිති මෙ කුඩුවත් මාර ලස්සනයි ගොඩක් මහන්සි වෙලා ලස්සනට වැඩෙ කරලා තියෙනව❤

  • @arunakanchanajayasinghe-xc3vi
    @arunakanchanajayasinghe-xc3vi 6 месяцев назад +1

    Jayawewa ❤❤❤❤budusaranai parissamata inna hamoma ❤❤❤

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි ...බුදු සරණයි ...🥰🙏❤️

  • @PoornaChamath-fj4je
    @PoornaChamath-fj4je 6 месяцев назад +1

    Ape gewal laga thama oya kooduwa thiyenne
    Aththata kooduwa maru
    Video ekath maru

  • @RuwanChamra
    @RuwanChamra 5 месяцев назад +1

    සුපිරි weddek නැද්ද seth krganna දෙන ගන්න ගොඩක් දේවල් tiyanwa

  • @SLAstroAcademy24
    @SLAstroAcademy24 6 месяцев назад +1

    ඉතාම ලස්සන නිර්මාණයක්‌.
    කවදා වෙනකම් තියෙනවද මේ පහන් කූඩුව.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      03 වෙනිදා වෙනකල් තියෙනව ...එන්න බලන්න...

    • @renukakumari7390
      @renukakumari7390 6 месяцев назад +1

      Koheda ane meka tiyenne

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      @@renukakumari7390 මේක තියෙන්නෙ හෝමාගම මීගොඩ කලුවලදෙනිය කියන ගමේ..03 වෙනිදා වෙනකල් තියෙනව ..location එක ඩිස්කිප්ශන් එකෙත් තියෙනව ..බලන්න

    • @renukakumari7390
      @renukakumari7390 6 месяцев назад +1

      Tanks 😃😃😃

  • @AffectionateBakedBread-ed4lu
    @AffectionateBakedBread-ed4lu 6 месяцев назад +1

    Aka nam pattama nirmanayak supiri

  • @Pradeepkumara-y8o
    @Pradeepkumara-y8o 6 месяцев назад +1

    නිර්මාණය නම් හොඳයි . දක්ෂ යි. අවුලකට තියෙන්නෙ පැටවු 120ක් කරකවන්න මෝටර් 120ක් දාපු එකයි. හරියට මොළේ සහ තාක්ෂණය භාවිත කළා නම්
    එක මෝටරයෙන් සේරම කරකවන්න පුළුවන් .

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      පහසුම විදිහ කල්පනා කරන්න ඇති..වැඩිය මහන්සි නොවී වැඩේ කරන්න ..එයා ඒ තාක්ෂණය දන්නව..එක මෝටරයක් වත් නොදා පැටව් කරකවන විදිහත් මාත් එක්ක කිව්ව..එයා තනියමම වගේ තමයි මේ වැඩේ වැඩිපුරම කලේ..අන්තිම ටිකේ තමයි කට්ටිය එකතු වුනේ..එයාට ඕනෙ විදිහට වැඩේ උනා කියල මං හිතනව..ඔබගේත් දැනුම පිළිබඳව ගොඩාක් සතුටුයි ..බොහොම ස්තූතියි කමෙන්ට් කලාට..🙏👍❤️

  • @samithahirushan5637
    @samithahirushan5637 5 месяцев назад +1

    Viral wenna ona video ❤

  • @pasindu1996
    @pasindu1996 6 месяцев назад +1

    Supiriyak

  • @ashenpriyanjan5075
    @ashenpriyanjan5075 6 месяцев назад +1

    දුර්ලභ ගණයේ වැඩ්ඩෙක්. ❤❤❤❤

  • @heshithabhanu495
    @heshithabhanu495 4 месяца назад +1

    අයියේ මේ කූඩුව නිර්මානය කරපු තාරක සදමාල් අයියා එක්ක කතා කරන්න විදියක් හදලා දෙන්නකො ලොකු පිනක් අයියේ🙏🙏

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 месяца назад

      @@heshithabhanu495 මේ අංකයට කතා කරන්න...0778516778 .. youtube video එක බලල කතා කලේ කියන්න..එතකොට එයා කතා කරයි..👍❤️

  • @kusalchathuranga3330
    @kusalchathuranga3330 6 месяцев назад +1

    Giriulle kuuduwa meeta wada lokui.. Ekat daannna

  • @user-oj5tu3ts3t
    @user-oj5tu3ts3t 6 месяцев назад +2

    ❤❤

  • @imeshashachinthana3745
    @imeshashachinthana3745 6 месяцев назад +1

    ❤️😘

  • @yuranalwis1985
    @yuranalwis1985 5 месяцев назад

    ❤❤❤❤❤❤❤

  • @ShamilChathuranga-s3u
    @ShamilChathuranga-s3u 6 месяцев назад +1

    Bro oya koi vidiyata ahuwoth kuduwa aithi kena loku vistharayak kiyanna na hadapu aka gana.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      ඔව්...වෙන්න පුලුවන් ...නමුත් එයා කැමතියි කියල දෙන්න ..එයාට වචන ගලපල හරියට විස්තර කියන්න අපහසු ගතියක් මට තේරුනා..ඒත් එයා හාරල ඇහුවම හොදටම කියල දෙනව ඒ ගැන ..මේ තාක්ෂණය ගැන හොයන කෙනෙක් ට ගොඩාක් වටින චරිතයක් කියල මට හිතෙනව ..බොහොම ස්තූතියි කමෙන්ට් එකට...👍❤️🙏🥰

  • @PasinduWeralugampala
    @PasinduWeralugampala 6 месяцев назад +1

    🙏

  • @madusanka8574
    @madusanka8574 5 месяцев назад +1

    සම්බන්ධ කරගන්න දුරකථන අංකයක් නැද්ද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      තියෙනව ..දෙන්නම්...768516778 මේකට කෝල් එකක් දෙන්න ...👍🙏

  • @Thilankajayamadu
    @Thilankajayamadu 6 месяцев назад +1

    Dc මෝටර් එකක් කියන්නෙ මොකක්ද එකක මිල කීයක් වෙනවද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      Dc මෝටර් කියන්නෙ ඩිරෙක්ට් කරන්ට් කියන එක..ඒක කෙලින්ම විදුලියට සම්බන්ද කරන්න පුලුවන් ..ඒ මෝටරයක් රුපියල් 1000කට ආසන්න මිලක් වෙනව කියල තමයි දැනගන්න ලැබුනෙ...🙏❤️👍

  • @sihinadeshaya-
    @sihinadeshaya- 6 месяцев назад +1

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @chamindasampath349
    @chamindasampath349 3 месяца назад +1

    Mekuduve patauta dala thiyena motaraya mokakda

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 месяца назад

      @@chamindasampath349 dc මෝටර් තමයි දාල තියෙනවා කියල කිව්වෙ..

  • @Tharindutrader
    @Tharindutrader 5 месяцев назад +1

    දැනට අවුරුදු 5කට කලින් අපේ ගමේත් අපි හැදුවා පැටවු 60ක් තියන කූඩුවක්. හැම පැටියෙක්ගෙන්ම වතුර වැක්කෙරෙනවා. තුන් පැත්තට කූඩුව කැරකෙනවා. විශේෂ කාරනාව නම් මැද මහ කූඩුවේ ජලය වැක්කෙරෙන දිය ඇල්ලක් නිර්මානය කරා. දක්ශතා තියන අය ඉන්නවා ගම් වලත්.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      අනිවාර්යයෙන්ම ...ඒ හැකියාවන් දක්ශතාවයන් තියාගෙන ඒ මිනිස්සු ගමටම සින්න වෙනව..මේත් ඒ වගේ කෙනෙක් ..අපි ඒකයි පුලුවන් තරම් උත්සහ කරන්නෙ ඒ දැනුම ලෝකෙටම පෙන්නන්න..බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...🥰🙏❤️🔥

  • @dahampasala4734
    @dahampasala4734 6 месяцев назад +1

    නොමිලේ !❤ කරන්න පුළුවන් වැඩක්ද?

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      ඔව්..මේ හතරවන වතාවට කලේ..එක පාරක් වත් ටිකට් වලට පෙන්නුවෙ නෑ..මේ පාරත් එහෙම තමයි ..දවස් 10ක් පෙන්නනව කූඩුව පෝය දවසෙ ඉදන් ..

  • @yasuraPamuditha-n1t
    @yasuraPamuditha-n1t 5 месяцев назад +1

    එ අයියාව කන්ටැක් කරල දෙන්න පුළුවන්ද

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  5 месяцев назад

      පුලුවන් ..ඕනෙ වෙලාවක කතා කරන්න ..768516778 ( තාරක මහත්මා / කූඩුවේ නිර්මාණකරු..)

  • @SN_video_sachintha_nirmala
    @SN_video_sachintha_nirmala 6 месяцев назад +1

    මට මේ මහත්තයාව සම්බන්ද කර ගන්න විදිහක් කියන්නකෝ..

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      මොහුගේ නම තාරක සදමාල් ... දුරකථන අංකය 768516778 ..මේකට කතා කරන්න ...❤️🙏🥰👍

    • @SN_video_sachintha_nirmala
      @SN_video_sachintha_nirmala 6 месяцев назад +1

      @@travelyamanratawate6052 බොහොම පින් මහත්තයා...

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      @@SN_video_sachintha_nirmala ❤️🥰🙏

  • @lakmalsadaruwan5143
    @lakmalsadaruwan5143 6 месяцев назад +1

    Hamoma wadiyen adaara karanna

  • @amithchamararathnayaka
    @amithchamararathnayaka 6 месяцев назад +2

    මුගෙ කයිය අහලා කන්දෙක රිදෙනාව.කුඩුවනම් අන්තිමට ටිකක් දැක්කා.

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      ඇයි මුලින් දැක්කෙ නැද්ද ..? මුලදීත් පෙන්නනවනෙ...

    • @anandakularathna6030
      @anandakularathna6030 6 месяцев назад +1

      😂😂😂😂😂

  • @dahampasala4734
    @dahampasala4734 6 месяцев назад +1

    තාරක මහතාගේ දුරකථන අංකය දෙන්න ...

  • @KalumSri-wn6tx
    @KalumSri-wn6tx 6 месяцев назад +1

    නම්බර් එක දෙන්න පුලුවන් ද

    • @KalumSri-wn6tx
      @KalumSri-wn6tx 6 месяцев назад

      0724124090

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      කගෙ දුරකථන අංකයද අවශ්‍ය ? කූඩුව හදපු තාරක මහත්මයාගෙද?

  • @ArunaJayantha-kq5yy
    @ArunaJayantha-kq5yy 6 месяцев назад +1

    විඩි යෝ කරාට කමන්නැ මෙකෙ තාක්ශනය පෙන්නන එක වැරදි මෙිවා වෙසක් කුඩු බුදුන්ගෙ තෙමගුල වෙනුවෙන් හදන ඒවා කුඩුවෙි ඇතුල පෙන්නන එක වැරදි

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      බොහොම ස්තූතියි අදහසට...👍🔥❤️🙏

  • @lordgameas1684
    @lordgameas1684 4 месяца назад +1

    පැටව් කරකවන ක්රමය කියල දෙන්න කෙනෙක් නැද්ද.අපි කෙරකෙන කූඩුවක් හදනවා ලොකු පිනක්

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  3 месяца назад

      මේ කූඩුවෙ නම් පැටව් කැරකුවෙ dc මෝටර් වලින්..පොඩි මෝටර් වර්ගයක් තියෙනවා ..බරත් අල්ලනව ඒ මෝටරේ..slow මෝටර් එකක්..

  • @LahiruBuddika-y6x
    @LahiruBuddika-y6x 4 месяца назад +1

    Mata udauwak karannako aiye.mata me kuduwa hadapu aiyage phone number eka dennako

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  4 месяца назад

      @@LahiruBuddika-y6x මේකට ගන්න...යූටියුබ් එකේ වීඩියෝ එක දැකල කතා කලේ කියන්න...076 8516778

  • @chanakarathnayake8139
    @chanakarathnayake8139 6 месяцев назад +1

    2023 කුලියාපිටියෙ තිබ්බ කූඩුවේ copy එකක්නේ ඔය.. කලින් මේ වගේ කූඩුවක් දැකල නෑ කියලා බොරු කියන්නේ නැතුව තාරක මහතා කුහක නොවී ඒ ගැනත් කිව්ව නම් වටිනවා...

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад

      ඕනෑම දෙයක් මෙහෙම වෙන්න පුලුවන් ..මට නම් ඒ ගැන ලොකු අවබෝධයක් නෑ..ඒ නිසා සමාවෙන්න ..එහෙම උනත් මේ ඒක නෙමෙයි කියල මං දන්නව.මොකද මේක මුල ඉදන්ම හදපු විදිහ මං දැක්ක..සමහර විට ඒ අදහස එයා ඔය කියන කූඩුව දැකල ඇතිවුණා වෙන්න පුලුවන් ..වතුර වැක්කෙරෙන තාක්ෂණය එහෙම ඒ මහතා අත් හදාබැලීම් ගොඩාක් කරල තමයි හොයා ගත්තෙ..ඒකට මට වගකීමක් දෙන්න පුලුවන් ..මං දැකපු නිසා ..කොහොම නමුත් ඔබගේ අදහස කමෙන්ට් එකට ගොඩාක් ගරු කරනවා..බොහොම ස්තූතියි කමෙන්ට් එකට ...👍❤️🙏🥰

  • @dewsaddamjaya7160
    @dewsaddamjaya7160 6 месяцев назад +2

    Aiye contact number ekak gnna puluwand

    • @travelyamanratawate6052
      @travelyamanratawate6052  6 месяцев назад +1

      දෙන්නම් ... 768516778 ( තාරුකා සදමාල් මහතා )

  • @nimeshthanumal5847
    @nimeshthanumal5847 Месяц назад +1

    Dakapu Patta kiduwa ❤ oya dathata pin aiya❤❤❤