Sir mata karunakarala pehedili karala denna DIAMICRON 60mg ta kemata pera gannath Metformin 500 mg kemata pasu gannatn niyama karala thiyenne Ai. Cyprus walin
Sir oya video පටන් ගන්නේ suwathi දිවිය prarthana කරලා a වගේම video finish karanne tawath අරුත් bara video එකකි n hamuwu කියලා mama banana mama like mama subscribe karanna akama video එක god bless අම්මා කෙනෙක් jesu පිහිටඉ
Doctor mata wayasa 42i.metpomin udee raa gannawa .mama mithuri tablet eka use karanawa .gataluwak nadda .kalinmaasayak use kala..kaalayak mama nobee hitiya .ayeth may maase idala ues karanawa.kamak nadda
Pls.what about Diamiicron MR.30, together with Pioglitazone 15mg.? Is this better than Metformin ?, ...works on pancres, & taking long is bad for pancres? Like to here about it. Tks. V.much.
EITHER DIMICR0N ( GLICLAZIDE - GENERIC ) AND PIOGLITAZONE ARE ORAL ANTI DIABETES DRUGS WHICH ARE WIDELY USED ALLA OVER THE WORLD THE MODE OF ACTION OF THE TWO DRUGS ARE DIFFERENT WHICH CANNOT BE UNDERSTOOD BY ORDINARY PEOPLE BUT I HAVE TO SAY EITHER DRUG DO NOT HARAM - THE WORD HARM I REPEAT AGAIN TO YOUR PANCRASE GET THE DRUGS PRESCRIBED BY YOUR PHYSICIAN WITHOUT GETTING ADVISE FROM SO CALLED U TUBE DOCTORS
Rosuvasatatin is a statin drug, That reduce the LDL Cholesterol level in the blood, You should take the drug after meal at night (Inhibit HMGCOA Reductase enzyme)
මෙ .ව්දියට . පැහැදිලිව. කියලා . දෙනවාට ඹබතුමාට. බොහෝම. පින්. බුදුසරණයි.
ඩොක්ටර් ඔඹට ගොඩාක් ස්තුතියි මෙහෙම පැහැදිලිව කියලා දුන්නාට. 🙏🙏🙏
මෙට්ෆොමින් කාලයක් තිස්සෙ භාවිතා කරද්දි වකුගඩු සවුත්තු වෙනවාද?පැහැදිලි කිරීමක් කරන්න පුලුවම්ද
ගොඩක් ඉස්තුතියි සර් තෙරැවන්සරණයි .දැනුවත් කරාට බුදු සරණයි දෙවිපිහිටයි .🙏🙏❤️❤️
සුබ දවසක් සර් DIAMICRON MR 60Mg මේවා තමයි මම පාවිච්චි කරන්නේ උදේට 2ක් ගන්නවා මම කුවේට් බෙහෙත් එකම වර්ගයේ ඒවද පොඩ්ඩක් පැහැදිලි කරන්න ඒ නමින්ම සර්
මෙටිපෝමින් දිගුකාලීනව භාවිත කිරීමෙන් වකුගඩුවල ට හානියක් වනවාද?
Getryl ගැන හැදින්වීමක්
කරන්නෙනම් මැනවි.
දියවැඩියාවට දෙන NEVOXXR 500 mg ගැන පහදා දෙන්න.
වකුගඩු වලට කරන බලපෑම විස්තර කරන්න. ස්තූතී.
Gliycazied වල බලපෑම සීනි පාලනය වෙනහැටි කොහොමද. ඩොක්ටර්.
Sita bigzens . Diamaicron Glitrol
මේ .බෙහෙත් ගැන..පැහැදිලි කිරීමක්
කලහැකිනම් වැදගත් .වේවි .
Metformin ගැනීම ආරම්භ කළොත් දිගටම ගන්න සිදුවෙනවද?
Metformin වකුගඩු වලට බලපානවද?
Dear Mr. Jayaranga, what is the diferance between Diamicron 60mg and Metformin 500 mg ?
Me wage apiwa danuwTh karanawata obata godak pin.budu saranai obata
🙏 නිරොගිව දිගුකාලයක් ජිවත්වෙිවා
Metformin ගත්තාම වැඩිපුර ෙකාණ්ෙඩ යනවද
Doctor Matath met forming tables ake dunna garbashaya hadanne kiyala.
Doctar metformin ganna vita kalayak thisse wakugadu walata bala panawada?
Sarr වකුගඩු වලට හානියක් wanna wada ඔබට බුදු සරණයි
සීනි තියෙනකොට කකුල් කෙට්ටු වෙනවද ?
මෙට්පොමින් ක්‍රියාකරන අකාරය පැහැදිලි වුනා දියවැඩියාව සදහා ගන්න ග්ලයිකොසයිට් පෙත්තේ ක්‍රියාකාරීත්වයත් කියල දෙන්න බොහොම ස්තුතියි
Synjardy mg.1000 දියවැඩියා බේහේත ගැන පහදාදේන්න
Trevia දියවැඩියාව සදහා ලබාදෙන මෙම ඖෂධය ගැන පැහැදිලි කිරීමක් කලහැකිද
trevia කියන්න sitagliptin කියන generic නමින් එන anti diabetis drug එකක් සාමාන්‍ය මිනිස්සුන්ට නොතේරෙන බාසාවකින් කියනවනම් මේක DPP -4 INHIBITOR එකක් සාර්ථකව දියවැඩියාව පාලනය කරන්න පුළුවන් අලුත් DRUG එකක් කව්රුහරි ඔබට මේක නිර්දේශ කරලා තියනවනම් අනිත් බෙහෙතුත් එක්ක මේක ගන්න ගන්න ගමන් මාස 3 කට වරක් වත් ඔබගේ HB A 1C ලෙවෙල් එක බලන්න මේ ගැන ඔබේ වයිද්යවරයා ඔබට කියල ඇති නැත්නම් බය නැතුව ඔහුගෙන් අහන්න FASTING BLOOD SUGAR විතරක් MEASURE කරලා එක අඩුයි කියල ජොලියේ ඉන්න එපා
@@jayathnandana7955 ljk0
@@jayathnandana7955 trevia petthai metfomin peththai dekama bona eka nusudusuida?
ස්තුතියි
Minutes of your,
Sitagliptan පාවිච්චි කරන්නේ කුමක් සඳහා ද
Lol
Is it good to take metformin after consumption of alcohol
Sir mata karunakarala pehedili karala denna DIAMICRON 60mg ta kemata pera gannath Metformin 500 mg kemata pasu gannatn niyama karala thiyenne Ai. Cyprus walin
Glicklaside වලින් සිදු කරන කාර්යය කුමක්ද කියා දෙන්න
කකුල් දැවිල්ලට බෙහෙත් තිබෙනවාද්?
මිතුරි පෙති මම පාවිච්චියට ගන්නව මට sugar තියෙනවා metformin use karanawa කමක් නැද්ද
Sitagliptin wala kriyakarithwaya gana kiyala denna dr .
Glycazid ganne before meal da after meal da.karunakara kiyala denna.api meya gaththata danuwath nehe.sthuthie.Jesu pihitai.Nilmini
Jayalatha doctor mama ganne glibenclamide kiyan behetha ageth kiyala denna obata budu saranai
Doctor, Metformin, 500mg tablet 2 udeta saha raththriyata gannawa memagin wakugaduwalata hanikarada?
මොනවටද පාවිච්චි කරන්නෙ
දියවැඩියා රෝගීන්ගේ ඉණෙන් පහළ සිහින් වන්නේ ඇයි
Doctor mama bonne me beheta me gena mata pahedili kara denawada Glucophage SR 500 mg
Agnayashen insulin nipadawana tablet monawada.ekath kiyala denawada
ග්‍රිස්බීන් 500 අතුරු ආබාද කියන්නකෝ
Sitagiptin 100 ml after taking of sugar level is high after eating plantan I took another 100 ml. Is it bad..
Doctor glicaside tablet eka ganath pahadili kara denna isthuthi obata
මෙට්ෆෝර්මින් ගන්න සමහර අය සීනි කෑමජාති වැඩියෙන් කෑවිට එක පෙත්තක් ගන්න කෙනා පෙති 2ක් ගන්න එක සුදුසුද?
Dr sitavic 100 emzin azukon mr 30 diyawadiyawata ganna beheth ewa ganath wistara dennako thanks dr
Metformin Hydrochiride
GLYFORMIN 500 mg
Me pethtak dawatama bonawa.man cyprus wala sewaya karanne. Mehe hospital eken dunne. Pahadili kara denna. Wenak thiyenawaada .thank u docter
ඩොකට අක්මාවෙ තෙල් තියෙනව මට මෙට්ෆොමිනපෙත්‍ය්හත් ගන්නව ෆෙසර් පෙත්තත් ගන්නව එමගින් අක්මාවට අහිතකර බලපැම් තිබෙද
කොලොස්ටරෝල් වලට ගන්න රොසුවාස් කියන පෙත්ත ගනත් කියන්න ඩොක්ටර්.
Sir oya video පටන් ගන්නේ suwathi දිවිය prarthana කරලා a වගේම video finish karanne tawath අරුත් bara video එකකි n hamuwu කියලා mama banana mama like mama subscribe karanna akama video එක god bless අම්මා කෙනෙක් jesu පිහිටඉ
Metformin food suppliment එකේ හ¿ටියට පාවිච්චි කරන්නවා කියලා ව්දේශ රටට වල අය ලාබා ගන්නවා කියලා අසා තිබෙනවා එක ඇත්ත ද
Sustajan ganna hodida aurudu 23wage ayta kettu ayta
මෙට්ෆොමින් වලින් වකුගඩුවල ට හානි වෙනවා ද
Doctor , mn diabetic walt beheth gnna kenek Mt Getryl Behetha kalin udet 1MG doctor dunne , Dn Getryl 2mg ude saha sawasa mt deela thiynwa mt eka bwwama agata pana nethu gthuyak enwa meweni de siduweema samanyada ? (Denata suger mattma 170)
බොහොම ස්තුති doctor
මෙටිෆොමින් දිගටම ගත්තාම වකුගඩු රෝගියෙක් වෙනවාද
ඔබ තුමා හමුවීමට අවස්ථාවක් ලබාගන්නේ කෙසේද ?phone no ලබා දෙන්න ..
2022 03 06 K.S A... බොහොම ස්තූතියි වෛද්‍යතුමනි
Side effects thiyanawada mefromin wala?
ගොඩක් ස්තුතියි 🙏
Metformin. Peththai. Tawa. Sudupata. Podi. Peththai. Mama. Bonawa. Ei. E. Dokta. Ehema. Bonna. Thiyenne. Plz. Uththaraya. Kiyanna
NEVOX XR 500mg පෙත්ත උදේ හවස පාවිච්චි කරනවා.ඒ ගැන කියලා දෙන්න
I'm using this drug for the last three years & it is a good medicine.
Doctor මම කැමට කලින් inculin 10 එන්නත් කරනව මම පිටරට ඉන්නේ කැමට පසුව ග්ලුකොපේජ් එකක් ගන්නව මෙහේ Doctor තමයි එහෙම පාවිචිචි කරන්න කිවෙ මට පැහැදිලි කිරිමක් කරනවද ඒ ගැන
Mekata kettu wenawada
Thaiyroxin laba geanima pilibadava pahadanna. Maava lagadi godak mahath veala..
Mama diyavediyawa Rogiyek ange Amaruwa we di Pana ne dadiya danawa e ai
Metformin walata mahath wenawada
අනි වාරෙන්න ම සිනි තියෙන්න ඕනේ කියද
May Beheta Gattama Kama Karanna Ba..
ශර්‍රරයේ බර අඩු කිර්‍ර්මට metformin යොදා ගත hakida?
If you want to die take metformin when you're not suffering from diabetes.
Doctor mata wayasa 42i.metpomin udee raa gannawa .mama mithuri tablet eka use karanawa .gataluwak nadda .kalinmaasayak use kala..kaalayak mama nobee hitiya .ayeth may maase idala ues karanawa.kamak nadda
Doctor I’m taking T4 tablet daily too, have I have to take it for life time
Diamicron MR 60 mg Docter mama ma suger tablet aka bonna ma ganath karuna kara kiyanna
Thank you for the valuable information!❤❤🇪🇸
Can you tell me about high blood pressure tablets pls.
Diyawwdiyawa neti kenekuta metfomalin use karata Kamal nedda doctor
Blood sugar thiyana aya ai keattu weanne metfloming gatthama aye thibuna aga eyida
දියවැඩියාව සදහා භාවිතා කරන TREVIA නැමැති ඖෂධය පිළිබදව ,කරුණාකර දැනුවත් කිරීමක් කරන්න.
දියවැඩියාව නැති කෙනෙකුට බර අඩු කරගැනීම සඳහා මෙට්ෆෝමින් භාවිතා කල හැකිද
Without you have diabetes don't use metformin. You may die lack of sugar in your body.
Achiniwathsala
Doktor matpomi n samg gnn gulokusaid patha ganth danuwathkrnn
Doctor mama mettafomin 850 gannawa eth den 157 thiyenne aeth aega ikmanata kettu wenawa ae
Metformin monitor motor creamer Dr KAM is it madrugada
Excellent thank you docter.
Dimicron sr gana vedio ekak karanna
Dokta mata 135 sugar dos aka tiyanawa.mama matpromin tablat aka ganna wanawada.
Pls.what about Diamiicron MR.30, together with Pioglitazone 15mg.?
Is this better than Metformin ?, ...works on pancres, & taking long is bad for pancres?
Like to here about it.
Tks. V.much.
EITHER DIMICR0N ( GLICLAZIDE - GENERIC ) AND PIOGLITAZONE ARE ORAL ANTI DIABETES DRUGS WHICH ARE WIDELY USED ALLA OVER THE WORLD THE MODE OF ACTION OF THE TWO DRUGS ARE DIFFERENT WHICH CANNOT BE UNDERSTOOD BY ORDINARY PEOPLE BUT I HAVE TO SAY EITHER DRUG DO NOT HARAM - THE WORD HARM I REPEAT AGAIN TO YOUR PANCRASE GET THE DRUGS PRESCRIBED BY YOUR PHYSICIAN WITHOUT GETTING ADVISE FROM SO CALLED U TUBE DOCTORS
Thanks sir for value information
අවුරුදු 18ක කෙනෙක් ගත්තට කමන්නැද්ද
What are the Side effects
Glimprid පිලිබදව
මේක ඩොක්ට කෙනෙක් නිර්දෂ කරන්නම ඔනද ඩොක්ට
Metraformin wennuwata alternative tablet ganna barida inasitol or berberine wage ?
Thanks.gestrities enawa neda mewata
Thank you so much DR.
DOCTOR ? HE IS NOT A DOCTOR DEAR BUT GUISE AS A DOCTOR!
Theruwan saranai doctor
januvia 100mg gana danuvath karanna
Excellent program
Hodama metformin eka mokakkda docter
Mata metformin gattama asanipawenava
S L E Gena kiyala denna
Godak pin sidu wewa !
Wayiddha thumani
Thankyou doctor❣️❣️
Sitagppin 100 ml good with insulum
Very useful program.
වෛද්‍ය තුමනි ඔබතුමාට බොහොම ස්තූතියි
Met pateWakukaduwalw karadarawai da
Thank you very much .doctor
Rosuvas 10 gena pahadili karanna
Rosuvasatatin is a statin drug,
That reduce the LDL Cholesterol level in the blood,
You should take the drug after meal at night
(Inhibit HMGCOA Reductase enzyme)