සමලිංගික බව වරදක්ද? බුදුදහමට පටහැනිද?

Поделиться
HTML-код
  • Опубликовано: 28 дек 2024

Комментарии • 42

  • @IsinduFernando
    @IsinduFernando 13 часов назад +3

    බොහොම පින් ස්වාමින් වහන්ස සත්‍යය පැහැදිලි කරාට

  • @deepashikakariyawasam7983
    @deepashikakariyawasam7983 День назад +5

    හරිම වටිනා පැහැදිලි කිරීමක් . අදාල පුද්ගලයන් ගේ මනස විවර වේවා 🙏🙏🙏

  • @හිතුමතේජීවිතේ

    ඇත්තටම ඇත්ත කතාව කියලා දුන්නට ගොඩක් පිං ස්වාමීන් වහන්ස 🙏🙏🙏🙏🙏🙏

  • @shailakarunarathne5643
    @shailakarunarathne5643 День назад +2

    බොහොම පිං ස්වාමින්වහන්ස🙏 SLE AUTOIMMUNITY SYSTEM ගැන දැනුවත් කිරිමක් ඉල්ලා සිටිමි

  • @GunsthilakaH.S.W
    @GunsthilakaH.S.W День назад +5

    ඔබ වහන්සේ නිර්භීතව අදහස් ප්‍රකාශ කරනවා. දීර්ඝායු වේවා!

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 День назад +11

    මට දැනෙන විදිහට ස්වාමින් වහන්ස කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙක් කෙරෙහි කිසිම ලාභ ප්‍රයෝජනයක් නැතිව ඇතිවන උත්තරීතර හැගීම ආදරයයි... ඒක කාන්තාවකටද ,පිරිමියෙකුටද කියලා අදාල නෑ... නමුත් කෙනෙක් මොනයම් හෝ හේතුවකට කාන්තාවන් ගොඩක් හෝ පිරිමි ගොඩක් ඇසුරු කරනවානම් එතන තියෙන්නේ රාගයයි...එය අනුමත කල නොහැක....

  • @mallikahewavitharana2507
    @mallikahewavitharana2507 16 часов назад +1

    හරිම වටිනා 🙏🙏🙏🙏🙏 පැහැදිලි කිරීමක්

  • @rebeccajayathilaka9414
    @rebeccajayathilaka9414 День назад +2

    අනිවාර්යයෙන් වීඩියෝ එක බලනවා ස්වාමින්වහන්ස, මේ දවස්වල වැඩ අදිකයි. ඔබවහන්සේට දීර්ගායුශ ලැබේවා .තෙරුවන් සරනයි

  • @LahiruDilshan-my9ys
    @LahiruDilshan-my9ys День назад +2

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස..!😇

  • @ShreyaArijit-d9q
    @ShreyaArijit-d9q День назад +6

    තමන් අකමැති දෙයක් අනුන් කරද්දි මිනිස්සු ඒ මනුස්සයව පාගලා දානවා..ඒකයි..ඇත්තටම අනිත් කෙනාටත් තියෙන්නෙ හදවතක්,හිතක් කියල අමතක කරන්න එපා.මනුසායෙක් ආකර්ශනය වෙන්නෙ කාටද කියන එක මත ඒ මනුස්සයගෙ මනුස්සකම තීරණය කරන්න පුලුවන් ද? අද කාලේ සමහර හාමුඩුරුවරුතමන්ගෙ අප්‍රසාදය මත පිහිටලා බුදුන් වහන්සේගේ අවිහිංසාවාදීදහම තමන්ට ඕන ඕන විදියට විග්‍රහ කරල සමරිඓ අයව පාගලා දානවා..ඇත්තටම ඔබවහන්සේට හිගක් පින් මේ වගේ වීසියෝවක්න්කරලා ඇත්ත පහදල ශුන්නට..ඒත් සමහරුකොච්චර කීවත් තේරුම් ගන්නෙ නෑ.තමන්ට ඒ දේ වුනානම් තමයි හුගක් අයගෙ ඇස් ඇරෙන්නෙ...තෙරුවන් සරණයිස්වාමීන් වහන්ස..❤️🙏

  • @senalinduwara8966
    @senalinduwara8966 День назад +3

    අවබෝධයක් ලබා ගැනීමට හැකි උනා හාමුදුරුවනේ බොහොම පිං

  • @aridasilwa9860
    @aridasilwa9860 День назад

    ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි ❤❤❤❤❤❤

  • @AbhimanSanthush-w6e
    @AbhimanSanthush-w6e День назад +4

    මමත් ප්‍රසිද්ධ මෙහෙණින් වහන්සේ නමකගෙන් මේ ප්‍රශ්නයම ඇහුවා.මට බැනගෙන බැනගෙන ගියා..ඒත් පැයගානකට පස්සේ එතුමිය කිව්වා එහෙම වරදක් නෙමෙයිකිසිම විදියකින් කොන් කරන්නෙ නෑ.මම මීට කලින් ජීව විද්‍යාත්මක පැතිකඩ දැනන් හිටියෙ නෑ ඒ නිසා හිත රිදුනනම් සමාවෙන්න කියල.ඇත්තටම මේක තමයි හුගක් අයට වෙලා තියෙන්නෙ.සමහරහාමුදුරුවරු සමලිංගික අයට බනිනවා.ඒත් උන් වහන්සේලා දන්නෙ නෑ සමලිංගිකත්වය කියන්නෙ මොකක්ද කියලවත්.ඔබවහන්සේට පින්..🙏🙏

  • @poornathikshana786
    @poornathikshana786 День назад +2

    Respect❤🎉

  • @bhantew.kashyapa.
    @bhantew.kashyapa. День назад +1

    That's a good explanation and very practical topic. It's very helpful to asian society to understand what buddism view of sexuality ....Thank you bhante

  • @sumithrakaluarachi9533
    @sumithrakaluarachi9533 9 часов назад

    🙏🙏🙏

  • @power_lion1717
    @power_lion1717 День назад

    අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @ravinduperera2074
    @ravinduperera2074 16 часов назад +1

    Mata dn vayasa 19k hamuduruvane mt nn samajen kohomath vdak nh hamuduruvane a unata Buddhists kenek vidiyata man godak kanagatu una hamuduruvane me gana man me crnne ynne loku varaddakda kiyala attatama loku sana seemak ava hamuduruvane oba vanseta godak pin apita nivardi de pennala dunnta ❤

  • @sathsarastudio4357
    @sathsarastudio4357 День назад +2

    Super

  • @sunaliskoswatte6605
    @sunaliskoswatte6605 День назад +2

    ඔබ වහන්සේගේ ප්‍රකාශය සියයට සීයක් හරි

  • @pinindu427
    @pinindu427 13 часов назад

    mama heterosexual pirimi kenek eth mama Gahanu kenek venna Kamathiyi.. ethakota mata thiyenne Samalingika Gahanu manasak neda svamin vahansa?

  • @nimesheranga4449
    @nimesheranga4449 6 часов назад

    Obawahansa waradi,

  • @indrajithkamalwickramarath6624
    @indrajithkamalwickramarath6624 День назад +1

    💜බොහොමත්ම ස්තූතියි පිංවන්ත ස්වාමීන් වහන්ස...!
    🙏🏻💐🪷
    💖 ඉතාමත්ම අනර්ඝ විශිෂ්ටතම පැහැදිලි කිරීමක්...!👌🏻
    🌈 ඔබ වහන්සේ සිදුකරන මේ ආලෝකයේ සේවයට මාගේ හද පිරි ප්‍රණාමය පුද කරනවා....✨️✨️✨️
    ______________________________
    🔮ලෝකය ලස්සන තැනක් කරමූ...!
    ⭐️තෙරුවන් සරණයි...!
    🌟දෙවි රැකවරණයි...!
    ✨️ජය ශ්‍රී සිව් හෙළේ..!

  • @renukasiriwardena1490
    @renukasiriwardena1490 День назад +3

    🎉 🎉🎉

  • @chamodsanjeewa383
    @chamodsanjeewa383 День назад +2

    swameenwahansa oba wahansege email address eka mata laba ganna puluwanda? neti nm oba wahanse samaga katha karanna mokak ho kramayak awasthawak mata laba denna puluwanda?

  • @SahaDhananjaya
    @SahaDhananjaya 18 часов назад

    Bohoma pin hamuduruwane

  • @HettiarachchigeRanganiJa-hb6sw
    @HettiarachchigeRanganiJa-hb6sw 7 часов назад

    මේක තමා පාපය ගොඩක් ඇමැරිකාවේ මේක තියනවා යෙයුස් වහන්සේ නගර දෙකක් විනාශ කලෙ

  • @ranaweeragewijesiri139
    @ranaweeragewijesiri139 14 часов назад

    ඔබ වහන්සේගේ පැහැදිලි කිරීම අගය කරමි.ස්වභාව ධර්මයේ යථාර්ථයට අභියෝග කිරීමට වඩා නුවණින් විමසා බැලීමට අගනා මග පෙන්වීමක්.

  • @IrajAdithya
    @IrajAdithya День назад +3

    මට මගේ ජීවිතේ එපා වෙලා තියෙන්නේ අපි සමලිංගිකත්වයෙන් ඒ කියන්නේ ලිංගික හැසිරීම්වලින් වෙන් වෙලා හිටියොත් පවක් වෙන්නෙ නෑ නේද මට මගේ ජීවිතේ නැති කරගන්න පව හිතිලා තියෙනවා ඒත් ඒක පවක් නිසා මම මම ජීවිතේට හානි කරගන්න ගියේ නෑ මට මහන වෙන්නත් බෑනේ මම සමලිංගික නිසා😢

    • @TishanSherwoodPerera
      @TishanSherwoodPerera День назад +5

      Homosexuality is not a sinful action, be happy with your preference. If you have a friend who is like the boyfriend, be happy with him and if you have a guilty feeling, avoid sexual activities only. Be happy forever my bro. ❤❤❤

  • @lalanikumari39
    @lalanikumari39 День назад

    වටිනා පැහැදිලි කිරීමක් අපේ හාමුදුරුවනේ

  • @GaminiUswaththa
    @GaminiUswaththa День назад +2

    👍

  • @ravindrakumara5125
    @ravindrakumara5125 День назад +2

    We should look at everyone with love. But such a soul belongs to those who have committed some sin, right?

    • @ravindrakumara5125
      @ravindrakumara5125 День назад

      Can you explain what kind of sin cause to that kind of soul

  • @dinushachathuranga7657
    @dinushachathuranga7657 7 часов назад

    සමලිංගිකත්වය ගැන කතාව කෙසේ වෙතත් බුද්ධඝෝස හිමිගෙ අටුවා ප්‍රතික්ෂේප කරන්න ඔබ වහන්සේ කවුද ...
    මහාවිහාරික හිමිවරු බුද්ධ්ඝෝස හිමිගෙ දැනුම පරීක්ෂා කරල , දෙවියන්ගේත් ආශිර්වාදය ඇතිවයි හෙලටුවා පාලියට පෙරලුවෙ...

  • @wchathuranga454
    @wchathuranga454 14 часов назад

    bisexual සම්බන්ධව විද්‍යාත්මකව පර්යේෂණ ගැන වීඩියෝ එකක් කරන්න හාමුදුරුවනේ
    තෙරුවන් සරණයි !!

  • @RanjithRajapaksha-ic9fr
    @RanjithRajapaksha-ic9fr День назад

    😅😅😅

  • @හිතුමතේජීවිතේ

    @yakkpruduction