Revsir your efforts are welcome.You have not forgotten your duty of reforming this complicated social system.I am glad to remind myself thepopular 12:22
minisage molayata panivida enne pitin kiyala kiyanwane. minisa karanne ewa pilipadina eka vitayilu. e gana mokada kiyanne? e gana nokiya owa monawa kiwwath vadak na neda?
කාමය වරද ව හැසිරීම ඉරක් ගහල වෙන් කරන්න පුලුවන් දෙයක් නෙමෙයි කියලා දැන් පහැදිලි .මගෙ කලින් ප්‍රශ්නය ට උත්තර ලැබුන .ඔබ වහන්සේ ට පින්.
ඔබ වහන්සේට නමස්කාර වෙිවා මම පලමුව ඔබ වහන්සේ ගෙන් ඉගෙනගත්ත කාමෙිසුමිචිචාරා කියන සික්සාපදයේ නියම අර්ථවත් බව ඔබ වහන්සේට ගොඩාක් පිං බුදු සරනයි දෙවි පිහිටයි 🙏🙏🙏🙏🙏
පින්වත් ස්වමින්වහන්ස , පින්වත් මිනිසුන් කෙරෙහි අනුකමපාවෙන් සමාජය නිවරදි මාර්ගයේ ගමන්කරවීම පිනිස තව තවත් දහම් කරුනු වදාරනු මැනවි ,. ඔබවහන්සේට උතුම් නිවන් මාර්ගයම අව්බෝඪ වේවා 🙏🙏🙏🙏
ස්තුතියි. සම්බුදු සරණයි.
හාමුදුරැවනෙ අාගම වෙනස් කරන්න එපා....ධර්මය වරද්ද ගන්න එපා ...
😂😂😂😂😂
ඔව්වා ගැන කියලා නැහැ අාගමේ හාමුදුරැවනෙ..
@@wiserandbetter
මාගේ ගෞරවනීය ස්වාමින්වහන්සේ මේතරම් පිරිසිදු බුදුදහම පිළිබඳව මනා අවබෝධයක් අපහට ලබාදීම ගැන අනේක වාරයක් පින් සිද්ධ වේවා.ඔබ වහන්සේට දීර්ඝ ආයුෂ ලැබේවා.
තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන්වහන්ස.. 🙏 නිදුක් නීරෝගී සුවය දීර්ඝායුෂ ලැබේවා ...🙏
ඔබ වහන්සේ මෙ සමාජයට ලොකු දැනුමක් ලබා දෙනවා නිවැරදි තෙරැන් සරනයි
යමෙක් කිසිවිටකයේ කතා කිරීමට අකමැති මාතෘකාවක් පිළිබඳව උගත් බුද්ධිමත් ස්වාමීන් වහන්සේ නමක් බෞද්ධ දර්ශනය අනුව මෙය පහදා දීම ඉතාමත්ම අගය කොට සැලකිය යුතු කාරණයක්, බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ විශ්වය සදාතනික ස්වභාවයයි. ස්වභාවික සත්‍යයි🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
තෙරුවන් සරණයි පින්වත් ස්වාමින් වහන්ස. ඔබ වහන්සේගෙන් උගත්දේ බොහෝය. දීර්ඝායු වේවා.!!!
ස්තුතියි. තෙරුවන් සරණයි.
Theruwan.saranai.oba.wahanseta
පිනවත් ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා.බොහොම හොද විවෘත පැහැදිලි කිරීමත් අපේ ස්වාමීන් වහන්ස. අවුරුදු විස්සක ගැහැනු ලමයෙක් විදියට මා තිබුන ගොඩක් ප්‍රශ්නවලට උත්තර හම්බුනා.
ස්තුතියි. සම්බුදු සරණයි.
🙏🙏
මහාචාර්ය බස්නාගොඩ රාහුල ස්වාමීන් වහන්සේ❤️.දැනුවත් කිරීම ඉතාමත්ම වටිනවා හාමුදුරුවනේ🤗🙏🙏
හාමුදුරුවො බුදු දහම ආගමක් කරගෙන සිල් රැක රැක අදුරේ ඉන්න සියළු මිනිසුන් අදුරින් මුදවන්න ඔබ වහන්සේ මේ කරන වෑයමට බොහෝම ස්තූති තෙරුවන් සරණයි ❤
අපේ පින්වත් සුවාමින්වහන්සේට තෙරුවන් සරණයි 🙏🙏
නිර්මල බුදුදහමෙ හුගක් දේවල් ඔබ වහන්සේගෙන් ඉගෙන ගන්නවා වගේම ඒවා අනුගමනය කරනවා🙏🙏🙏 බොහොමත් පින් ඔබ වහන්සේට
මේවා මිනිස්සුන්ට කියල දෙන්න කෙනෙක් නෑ.. ඔබවහන්සේට පිං..🙏
ස්තූතියි ,පින්වත් ස්වාමීන්වහන්සට ,උගත් දේ බොහෝයි...බුදුසරණයි !🙏
නමස්කාර වේවා ඔබ වහන්සේට.
මෙය හොදම පාඩමක්
අද ඉගෙන ගන්නා හරියටම
ඔබ වහන්සේ ගේ ප්‍රාර්ථනා ඉෂ්ඨ වේවා!!
නිදුක් නිරෝගි වේවා ඔබවහන්සේට 🙏
oba wahase hoda pahadili kerimak kala ..namaskara wewa ape hamuduruwanta
ස්තුතියි. තෙරුවන් සරණයි.
ස්තුතියි ස්වාමින් වහන්ස ලස්සන පැහැදිලි කිරීමක්.🙏🙏🙏
ගවුරවනීය ස්වාමීන් වහන්සේට වහන්සේට නිදුක් නිරෝගී සුවයම වේවා!!!බොහොමත් ස්තූතියි ඔබවහන්සේට
තෙරුවන් සරනයි පිංවත් අපෙ හාමුදුරුවනෙ සාදු සාදු සාදු 🙏🏻🙏🏻🙏🏻
තෙරුවන් සරණයි ඔබවහන්සේ ට
Sathya welali yana loke sathya budu dahama minisunta kiyadena oba wahanseta namaskaara wewa...🙏🙏🙏
Lokaye yatharthaya awaboda karagath bududahama awabodakaragath ugath buddimath oba wahanshee lankawasi lokawasi bawddayanta niwaradi karunu pahadili kirimamaa ape rate minissunge baggyaki🙏🙏🙏🙏🙏
ගිහියාගෙ නිත්‍ය සීලය වන පන්සිල්වල අනෙක් සිල් පද 4ක් ගැනත් පහදා දෙන්න පුලුවන්නම් ගොඩක් වටිනවා ස්වාමීන් වහන්ස🙂🙏..
කිසිම තර්කයකින් තොරව මම ඔබවහන්සේලාගේ සෑම වචනයක්ම බුද්ධිමත් ව අහනවා,අගය කරනවා,ගෞරව කරනවා...ලංකාවේ මිනිස්සු ගොඩක් short minded people . දැක්මක් සහ හොද මානසිකත්වයක් තියන මිනිස්සු ගොඩක් අඩු රටක්.අපි පිටරට ජීවත් වෙද්දී තියන සතුට මෙ රටේ නැ...ඔබවහන්සේට...නමස්කාර වේවා. ❤🙏🙏🙏❤️
Appreciate your wise response.
ඔබ වහන්සේ ට පින්සිදු වේවා
බොහොම.පින් ඔබවහන්සේට..🙏❤️
නියම බුදු බන කුමක්ද කියල තෝරගන්න හැමෝටම බැහැ. ඒකට යම් කියවීමක්.,බුද්ධියක් වගේම සාමාන්‍ය ජීවිතාවබෝධය තියෙන්න ඕන. ඒ වගේම විනෝදයෙන් උනන්දුවෙන් ඒගැන සොයන්න ඕන.අසීමිත භක්තියත් මංමුළා වීමට හේතුවක්.❤❤❤
නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබී බුදුන් දෙසු දහමේ අග්‍රඵලය වෙත යන්නට ඔබ වහන්සේට ශක්තිය ලැබේවා.
Obawahansata namaskara wawa🎉🎉🎉🎉🎉 nodhath karunu awabodha kalatea🎉🎉🎉🎉🎉🎉🎉🎉
Budusaranayi
අපි නොදන්න දෙයක් එය දන්නා කෙනෙක් කියලා දීම ඇත්තෙන්ම හොද දෙයක්.🙏🙏🙏🙏
ඔබවහන්සේට තෙරුවන් සරණයි 🙏🏼🙏🏼🙏🏼🙏🏼
පින්වත් ස්වාමීන් වහන්සේට taruwan saranai dawi pihitai. දීර්ඝ අයුශ labawa
sadu sadu sadu 🙏🙏🙏
තෙරුවන් සරණයි ඔබවහන්සේට 🙏
බොහොම පින්වත්🙏
Hoda Pehedili kireemak ape hamuduruwane.oba wahanseta godak pin.🙏🙏🙏🙏🙏🙏
ස්තුතියි. සම්බුදු සරණයි.
සම්මා සම්බුදු සරණයි 🙏
සම රිසි සේවනය බුදු දහමට අනුව වැරැද්දක් හාමුදුරුවනේ
පැහැදිලි කිරීමක් අවශ්‍යයි
Theruwan saranai🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏 ape suwamin whansa
Nodanade kiyadenaeka koccara uthumda theruwan 🙏🙏🙏🙏🙏🙏🙏
නමස්කාර වේවා,ඔබ වහන්සේට...🎉🎉🎉
Revsir your efforts are welcome.You have not forgotten your duty of reforming this complicated social system.I am glad to remind myself thepopular 12:22
SayingRearrangigdeckchairs of titanic.Revsir your efforts are
appreciative well done.May the nature gives you energy for ever.🎉🎉🎉🎉
Thanks a lots! With blessings!
You are right ❤❤❤🎉🎉🎉
Thanks! With blessings!
තෙරුවණ් සරණයි ඔබ වහාන්සේට
කෙටියෙන් කියනවනම් තමන්ගෙ බිරිද හැර අන් සියලුම ලිංගික හැසිරිම් වැරදිය..
Sadu sadu sadu Teruwan saranai ape handuruwane
බොහෝම ස්තූතියි ස්වාමීන්වහන්ස
ස්තුතියි.
ස්වාමීන් වහන්සේට නමස්කාර වේවා
Hamuduruwane swayan windayana kiyanne waradi lingika hasiriimakada ??
pahaldili karala dunna bohoma pin
තෙරුවන් සරනයි
තෙරුවන් සරණයි.
godak pin ape hamuduruwane🎉🎉🎉🎉🎉🎉🎉
ස්තුතියි.
නමස්කාර 🎉කාර🎉...වේවා 🎉ඛුදුසරණයී 🎉
Super ❤
sadu sadu
🙏🙏🙏🙏🙏🙏🙏
ගරු ස්වාමීන් වහන්ස, Homosexuality , අධර්ම රාගය වැනි කරුණු පිළිබඳවත් සූත්‍ර ගත කරුණු මගින් පැහැදිලි කර දෙන්න පුළුවන්ද...?
Api obavahaseva dannava. Delgoda English literature classes kala neda. Mage vadavasaya Pugoda.
minisage molayata panivida enne pitin kiyala kiyanwane. minisa karanne ewa pilipadina eka vitayilu. e gana mokada kiyanne? e gana nokiya owa monawa kiwwath vadak na neda?
Godak karunu danagatta.bs
therwan saranai
🙏🙏🙏🙏
Superb
Thanks!
❤😊
Respect 🙏🏿🙏🏿
Theruwansaranai
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏💯💯💯
ස්වාමීන් වහන්ස.බුදු දහම තුල සත්වයෙක් ඇත්තේද නැත.නැත්තේද නැත යන අදහසක් තයෙනවාද?සරලව පැහැදිලි කර දෙන්න .තෙරැවන් සරණයි ...!
Explanation on Homosexuality please 🙏
Yes, next video
@@wiserandbetterThank you venerable Thero 🙏❤
🙏🙏🙏
🙏🙏🙏🙏🙏
🙏🙏🙏🙏🙏
හාමුදුරුවනේ අන්තිමට කිව කාරණය දෙපාර්ශවය යටම පොදුයි නෙද
🙏
Theruwan. Saranai. Samajaya. Thula. Nodanna. Deyak. Samajayathulata. Penna. Dunnata. Obwahanseta. Godak. Pin.
හාමුදුරුවනේ සමලිංගිකත්වය පිළිබඳ ව දැනුවත් කීරමක් කරන්න එය පවක්ද
පවක් නෙවෙයි. මම ලගදීම මේ ගැන වීඩියෝ එකක් ඉදිරිපත් කරනවා.
බොහොම පිං හාමුදුරුවනේ 🙏
I want to know if someone who is single and do not have a partner to have sex go for an escort is a misconduct of sex?
This does not seem to be a sexual misconduct.
❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉
⚘⚘⚘⚘⚘⚘⚘🙏🙏🙏🙏🙏🙏🙏🙏
ධර්ම විකෘති...😢
විකෘති වෙන්නෙ කොහොමද ... නිකායන් වල , සූත්‍ර වල මේ දේවල් ගැන සදහන් වෙන්වා...නැත්තන් ඕනම මනුස්සයෙක් ට තේරෙනවා නෙ මේ දේවල් කොහොමත් කරන්න හොද නැ කියල
අපිට බැරිද ඔබවහන්සේ මුණගැසෙන්න
නමො බුද්ඩාය❤
ඔබ වහන්සේ ලංකාවේ සිටියා නම් කොච්චර රට දියුණු වෙනවද මම එහෙම හිතනවා අද ලංකාවේ සමහර පන්සල් කිසිම වැඩක් නෑ ඔය විදිහට බුදු දහමට නැඹුරු නෑ තණ්හාවෙන් මත් වෙලා
🖤🤍
මූලික බුදුදහම යනු මෙියයි කියලා තීරණය කලේ කවරෙක්ද....?මාර්ග ඵල ලාභියෙක්ද..?මුලික බුදුදහම නොවන බුදුදහම යනු කුමක්ද...?
බුදු දහම විෂයක් වසයෙන් ඉගෙන ගෙන නැති බව පේනවා...
මේ ඉන්නෙ ක්ලිප්පෙ අරියමග්ග වගේ කෙනෙක් කියලා හිතෙන්නෙ මට
හොඳට ඉගෙන ගන්න දර්මය,
ස්වාමීන් වහන්ස කෙල්ලෙක් එක්ක ප්‍රේම සබදතාවයක් තිබ්බාම පව් සිද්ද වෙනවද
Not at all!
🙏🙏🙏
🙏🙏🙏🙏🙏🙏
🙏🙏🙏
🙏
🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏
🙏🙏🙏🙏
🙏🙏🙏