Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
අන්දරයා රන්සිනාට කියන්නේ සෙංකඩගල ගියත් මෙහෙ එන බවයි බලලා යන්න.. අන්දරයා නැන්දටත් වැදලා රන්සිනා ළගට ගොස් තමන්ගේ අක්කණ්ඩිව පුළුවන් වෙලාවට බලා ගන්න යැයි කියමින් ගෙදර යාමට අන්දරයා එළි බසියි. මේ යන අතර මගේ අන්දරයාට සදලතා මුණ ගැසෙයි. මේ අතරේ රන්සිනා නෑනන්ඩිව දාලා යන්න බැරි බව අන්දරයා සදලතාට කියන අතර සදලතා තම අත තිබ්බ මල් මිටත් අන්දරයාට දී පරිස්සමෙන් ගිහින් එන්න යැයි පවසමින් එතැනින් පිටව යයි. පන්සලේ පොඩි වහන්සේලා සිත් තැවුලෙන් ඉන්නා හේතුව වණරතන හාමුදුරුවන් සෙංකඩගල නුවරට වඩින නිසාය. අන්දරයාද පවුලේ උදවියගෙන් වෙන්ව සෙංකඩගල නුවරට යාමට පිටත් වේ. වනරතන හාමුදුරුවන් සමග යන අන්දරයාට ගමේ යහළුවන් ගෙදර අය සැම දෙනාම සිහියට නැගෙයි. අද කුමක් වේවි ද?
චනලලලනවගග
ස්කරකබාඊ❤
පුංචි අන්දරේ වගේම❤❤ අන්දරේත් ලස්සනට තියේවි❤❤ බුදු සරණයි අන්දරේ ආදරෙයි අන්දරේ❤❤
හුගක් කාලේකට පස්සේ අපේ දක්ෂයෙක්ගේ ආගමයක්.. ප්රවීන් කටුකිතුල.. ❤ good job malli 🥰💯
පුංච් අන්දරේ දැන් අන්දරේ වෙලා අදත් ලස්සනයි කතාව ...🎊️🎉️💐❤️♥️
පුන්චි අන්දරේටයි අපි කැමති
දැන් තමයි කතාව ලස්සන.ලොකු අන්දරේට ඉන්න නඵවා සුපිරි ❤ Praveen Katukithula ජය වේවා ඔබට 🙏 දකින්න ලැබීම සතුටක් ❤
අන්දරේම තමා....😅හුග කාලෙකින් හිරු එකට ආව ලස්සන කතාවක්...💯අන්දරේ ඇතුළු සියලු රංගන ශිල්පීන්ට හද පිරි ප්රණාමය...අපිත් ඉස්සරහට බලං ඉන්නවා නොවෑ...😏
අන්දරේ ලොකුය් දැන් ව 😂😂💞💞💞💞💞🌹🌹🌹🌹🌹 බුදුසරණයි අන්දරේ 🌹🌹🌹🌹🌹
අන්දරේගෙ චරිතයට රගපාන නළුවා නියමයි...........❤❤❤❤
ow hallo
hari💚
Me කතාව godak lasani ❤❤❤❤❤❤❤
අන්දරේ චරිතයට ඉන්නෙ මම දන්න තරමින් ඇඩ්රස් නෑ ෆිල්ම් එකේ ඉදලා ටික කාලයක් පේන්න හිටියේ නැති එක්කෙනෙක්.මෙයා ගොඩ කාලෙකට පසෙ රඟපානවා දැක්කේ.කොහොම උනත් දැන් තව ලස්සන එහෙම වෙලා.ජය වේවා අන්දරේ.
andare film eke hitiya kenamai me
Man hitanne meya podi kale act kala bithu sithuwam kiyala drama ekaka rupawahini eke😊
මම දැකපු ලස්සනම කතාවක්.🤩💛💛
ආදරෙයි පුංචි අන්දරේ ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පුංචි.අන්ද ෙර්..තමා..ලස්සනට ❤❤
❤❤❤ හරිම ලස්සනයි කතාව
දැන්නම් සූපීරීයක්ම වෙයී 😊😊
අන්දරේ ෆිල්ම් එකේ හිටිය නළුවා තමයි දැන් අන්දරේට ඉන්නේ. දැන් ටිකක් ලොකු වෙලා. සපුමලුත් ඉන්නේ වටිනවා👍👍
එකත් ගොඩක් ලස්සනයි වගේ ❤
Supiri❤❤❤
හරිම සතුටුයි ප්රවීන් පුතුනි.ජය
අන්දරේගෙ කතා ගොඩක් තියෙනවා පුංචි අන්දරේ ලස්සනයි බලමු ලොකු අන්දරේගෙත් කෙරුවාව
කොහොමත් හොදා තමයි ලස්සනම කතාවෙ
Lassana drama wawu sisan 2❤❤❤❤❤
😍😍😍අම්මෝ ඇති
Okkoma set eka loku welani yako ❤❤
Hiru tv සුපිරි
Eyi sapumal vitarak.padmith ganna tibune❤❤
Sapumal ayiya❤️
Sapumal aran❤
Sapumalya❤❤❤
loku andare maru,niyameta aragapanava 🙌🙌🙌🙌
Sapumal ❤🤟
අයියෝ ඒකටත් අර සරුංගල් බිජ්ජව දාගෙන
😍😍😍👍👍👍👌👌👌❤❤❤
Maru❤
Mama thama ekata awe mata like 5k wathone
superb acting
Ade sapumalayath innawane❤
මෙම කතා මාලිමාව අපේ අනුර සහෝදරයාට උපහාරයක්ම වේවා
Danna samadinakama thak ❤❤❤
very nice❤
දැන් තමයි සදලතයි රන්සිනයි කෙහුවලු පටලවා ගන්නේ අන්දරේ බෙදා ගන්න බැරුව 😂😂😂😂
අම්මෝ හොදා මමා තමා නියම😂😂😂
Udarai meka nm fatta
පුංචියන්දරේ වගේ ❤තරම් ගතියක් නෑ නෑ වගේ😊😮
ඇත්ත පූංචි අන්දරේ මරු
❤❤❤❤🎉🎉🎉🎉🎉
❤❤❤❤❤
❤❤❤❤❤😢😢
මං මේ අන්දරේට කැමති කලින් අන්දරේ හරි නෑ .පුංචි අන්දරේ එක කොටසක් බැලුවේ නැ .හැබැයි මෙක නම් බලන්න හිතෙනවා
Sapumal nisaa balnne❤ mekat
අන්දරේ අක්කා 😊
andare gana nam podi crush ekak ava adama ❤❤👌👌😒😒
dubai inna apith crush thamai dan
අන්දරේ ලොකු ලමයෙක් වෙලා 😊
❤😂
Sapumal nisa balanne 🥰❤️😍💪
සුටික්කා කිලිට්ටා නේද
Andara akadawasata lokuwala
ලොකු අන්දරේ
අන්දරේ දැන් ලොකු මනුස්සයෙක් වෙලා ඒත් හොදාල ආරච්චි හිටියටත් වැඩියෙන් තරුණයි එකනෙ වැඩෙ.
Hodaanam maru 😅
Kaviyak kiyanna puluwan akek nedda bn meke ragapanna
Dankotuwa thamath awagamana andara lokuwala
Sapumaluth innawa
Ewara karanna neda hadanne
පුන්ච් අන්දරේ තරම් ගතියක් නැහැ .
Oya wawe oya tana tawa teledrama ekaka tiye kiyanna balnna nama a drama eke
Podi ළමයින් nam wenas wela.eth loku aya wayasata gihin naha ne.😂😂
පිං පොං නේ 🙆♀️🙆♀️
පුංචිඅන්දරේඑකතරම්එච්චරගතියක්නෑවගේ😕😕😕😕😕👎👎👎👹
කතාාවචොරකරනවා
අර බොන්න ඕන ප්රශ්නයක් කියන මොංගල් පොර ඉන්නව නේද?? ඉතිං කොහෙද ලස්සන එකක් වෙන්නේ මෙලො රහක් නැති උන් දාලා තියෙනකොට
Pnw anara ptakrlla
පට krlla
Ela ❤
❤❤❤
❤❤❤❤❤❤
❤❤❤❤❤❤❤❤
අන්දරයා රන්සිනාට කියන්නේ සෙංකඩගල ගියත් මෙහෙ එන බවයි බලලා යන්න.. අන්දරයා නැන්දටත් වැදලා රන්සිනා ළගට ගොස් තමන්ගේ අක්කණ්ඩිව පුළුවන් වෙලාවට බලා ගන්න යැයි කියමින් ගෙදර යාමට අන්දරයා එළි බසියි. මේ යන අතර මගේ අන්දරයාට සදලතා මුණ ගැසෙයි. මේ අතරේ රන්සිනා නෑනන්ඩිව දාලා යන්න බැරි බව අන්දරයා සදලතාට කියන අතර සදලතා තම අත තිබ්බ මල් මිටත් අන්දරයාට දී පරිස්සමෙන් ගිහින් එන්න යැයි පවසමින් එතැනින් පිටව යයි. පන්සලේ පොඩි වහන්සේලා සිත් තැවුලෙන් ඉන්නා හේතුව වණරතන හාමුදුරුවන් සෙංකඩගල නුවරට වඩින නිසාය. අන්දරයාද පවුලේ උදවියගෙන් වෙන්ව සෙංකඩගල නුවරට යාමට පිටත් වේ. වනරතන හාමුදුරුවන් සමග යන අන්දරයාට ගමේ යහළුවන් ගෙදර අය සැම දෙනාම සිහියට නැගෙයි. අද කුමක් වේවි ද?
චනලලලනවගග
ස්කරකබාඊ❤
පුංචි අන්දරේ වගේම❤❤ අන්දරේත් ලස්සනට තියේවි❤❤ බුදු සරණයි අන්දරේ ආදරෙයි අන්දරේ❤❤
හුගක් කාලේකට පස්සේ අපේ දක්ෂයෙක්ගේ ආගමයක්.. ප්රවීන් කටුකිතුල.. ❤ good job malli 🥰💯
පුංච් අන්දරේ දැන් අන්දරේ වෙලා අදත් ලස්සනයි කතාව ...🎊️🎉️💐❤️♥️
පුන්චි අන්දරේටයි අපි කැමති
දැන් තමයි කතාව ලස්සන.ලොකු අන්දරේට ඉන්න නඵවා සුපිරි ❤ Praveen Katukithula ජය වේවා ඔබට 🙏 දකින්න ලැබීම සතුටක් ❤
අන්දරේම තමා....😅
හුග කාලෙකින් හිරු එකට ආව ලස්සන කතාවක්...💯
අන්දරේ ඇතුළු සියලු රංගන ශිල්පීන්ට හද පිරි ප්රණාමය...
අපිත් ඉස්සරහට බලං ඉන්නවා නොවෑ...😏