මේ ක්‍රමය හරියට කලොත් තත්පර ගානකින් ඔයාගේ ප්‍රාර්ථනාව සපල වෙනවාමයි.විශ්වාසයෙන් කරන්න.thankyou univer

Поделиться
HTML-код
  • Опубликовано: 17 ноя 2024

Комментарии • 1 тыс.

  • @venurisilva8764
    @venurisilva8764 7 месяцев назад +55

    අවශ්‍යම වේලාවේ මේ විඩියෝ එක දකින්න සැලස්සූවාට විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතිවන්ත වේවා !♥️

  • @Vishmi2945
    @Vishmi2945 10 месяцев назад +138

    මේක නම් 100% සාර්ථකයි. දවස් 02ක් වත් ගියේ නැ. මගේ නම්බර් බ්⁣ලොක් කරලා තිබුනු එයා උදේම කෝල් ගත්තා. මං පෙරෙයිදා රැ මේ මෙතඩ් එක කලා. ඊයෙ රෑත් කලා. අද උදේ මං නැගිට්ටේ එයාගේ කෝල් එකට. විශ්ව ශක්තිය සත්‍යයක්. ඔබ තුමාටත් ගොඩාක් ස්තූතියි. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි 🙏 🙏🙏

    • @bgvsc8792
      @bgvsc8792 9 месяцев назад +2

      Ane mata me technique1 wada kle nanee

    • @nethminijayalath2572
      @nethminijayalath2572 8 месяцев назад +2

      ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් අනේක වාරයක් ස්තුති වන්ත වෙමි❤

    • @SanduniLokusooriya
      @SanduniLokusooriya 3 месяца назад +1

      ස්තූතියි මිත්‍ර්‍යා මේ අත්දැකීම් දාල අපිව දිරිමත් කරාට ❤

    • @Hiruni_11.27
      @Hiruni_11.27 2 дня назад

      aththamd

  • @damayanthidamayanthi1861
    @damayanthidamayanthi1861 8 месяцев назад +22

    මේකනම් ඇත්ත මන් මේක කරලා පැය 24 ක් ගියේ නෑ මට ප්‍රතිඵල ලැබුනා .... ස්තූතියි විශ්ව මාතාවනී.. 🙏🌼 මගේ පාර්ථනාව ඉශ්ට කර දුන්නට 🥺🤍

  • @buddhikadissanayake9412
    @buddhikadissanayake9412 7 месяцев назад +35

    අත්දැකීමෙන් ම මට සාර්ථක වූ ඇත්ත ක් මේක.ටෙක්නික් එකක් විදියට කලේ අද,ඒත් මේ කියන සිතුවිලි හැමදාම මගෙ හිතේ තිබුනා.මේ වීඩියෝ ව දැකලා නිකමට කරල බලන්න හිතුනේ.ඒ කරලා විනාඩි 10 යන්න කලින් අදාල කෙනාගෙන් කෝල් එකක් ආවා.ඊට පැය බාගයක් විතර යද්දී මාව බලන්න ඕනෙ කියල ගෙදර ටම ආවා.ඉතින් ඊටවඩා සාක්ශියක් තව කොහෙද මේක ඇත්ත ක් කියන්න.ස්තුතියි ඔබට හදවතින්ම🙏

  • @OshadaMihiran-y5h
    @OshadaMihiran-y5h 8 месяцев назад +31

    මම මේ tecnic එක කරලා පැය 24 ගියෙ නෑ..මාවා එපාම කියල හිටපූ එයා මට msg kala.mata godak සතුටුයි ..විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ..❤❤❤

  • @MalKanthi-r8w
    @MalKanthi-r8w 9 месяцев назад +21

    මෙය සත්‍යයක්...මේ ක්‍රමය මටත් සාර්ථක වන බව විශ්වාසයි..

  • @dammikaweerasinghe7833
    @dammikaweerasinghe7833 10 месяцев назад +11

    ඇත්තමට මට ඒ ටෙක්නික් එක හරි ගියා..දැනට මාස 3කට විතර කලින්.ඊට පස්සෙ කීප වතාවක්ම හරි ගියා.ඒ ක්‍රමය හරිම සාර්ථකයි.ගොඩක් ස්තුතියි මල්ලි..ඔයාගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා

  • @bhagyasewmini9780
    @bhagyasewmini9780 10 месяцев назад +16

    මේක ඇත්තම ඇත්තක්... කාලේකට කලින් මං මේක කරා.. මට හරි ගියා 😊❤

  • @madushikaliyanage5673
    @madushikaliyanage5673 4 месяца назад +22

    මට මේකේ comment දකිද්දිත් සතුටු හිතෙනවා.මේක බලන්න සලස්සපු විශ්ව මාතාවට ස්තූති ❤️🥰🙏

  • @nisaliliyanage9845
    @nisaliliyanage9845 9 месяцев назад +29

    අයියේ, මේ method එකනම් මාරයි.මන් මේ video එක දැක්කෙත් අහන්බෙන්.මන් method එක හවස 2ට විතර කරා.හරි පුදුමයි හවස 5.30 වෙද්දී මට call එක ආවා..🥺♥️ (සැ.යු - මන් මේක කරේ Job Interview එකක් සම්බන්ධයෙන් ) 🤗 Thank you soo much "Adaraniya wishwaya"🥰

  • @darshanakumara7195
    @darshanakumara7195 10 месяцев назад +8

    මල්ලි මටත් මේක හරි ගියා හොදේ.ඔයාටත් විශ්ව මෑණියන් ටත් අනේක වාරයක් ස්තූතිවන්ත වේවා ❤

  • @SenuriDissanayaka-bu6iw
    @SenuriDissanayaka-bu6iw 6 месяцев назад +29

    මේකනම් 100% සාර්ථකයි..පැය 8ක් විතර යද්දී හිතපු දෙ සිද්ද උනා.විශ්ව මාතාවට 🙏 ස්තූති..ස්තූති🎉

  • @malanialwis6080
    @malanialwis6080 10 месяцев назад +64

    උඩු සිතට බොරැ කරත් යටි සිතට බොරැ කරන්න බැහ විශ්ව ණීතිය ඒකයි ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තුතියි ❤❤❤❤

  • @pushpakarunarathne9276
    @pushpakarunarathne9276 2 месяца назад +7

    ❤මේ දේවල් ඇත්තමයි.ආදරණිය විශ්වයට අනෙකවාරයක් ස්තුති ස්තුති ස්තුති .🙏🙏

  • @nayanaabeyrathne7285
    @nayanaabeyrathne7285 10 месяцев назад +10

    මමත් ඊයේ මේක කලා. මගෙ හිතවත් ම යාලුවෙක් මට කාලෙකින් කතා කළේ නෑ .සාමාන්‍ය යෙන් එයා නිතරම කතා කරනවා. ලගදි කතා කලේ නැති නිසා මම මේක කලා. ඊයේ දවල් .අද ඒ වෙලාව ටම එයාගෙන් කෝල් එකක් ආවා . විශ්වයට බෙහෙවින් ම ස්තුතියි 🙏 .ඔබතුමා ටත් මේක කියල දුන්නා ට බෙහෙවින් ම ස්තුතියි 🙏

  • @NishayaHirimuthugoda-l1e
    @NishayaHirimuthugoda-l1e 10 месяцев назад +11

    මේක ඇත්තම ඇත්තක් මගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූති වෙනවා,ඔයාටත් ගොඩක් ස්තූතී,මාත් එක්ක දවස් ගානක් තරහා වෙලා ඉදපු කෙනා වින්ඩි 10 න් විතර මාත් එක්ක කතා කරා. මම මේ දෙවල් විශ්වාස කරන්න අරන් මාස 6,7 වගේ මගෙ ජිවිතේ හැමදේම හොදම විදියට වෙනස් උනා මං ඉල්ලන හැමදේම හිතාගන්න බැරි විදියට මට ලැබුනා මං ගොඩක් වාසනාවන්ත කෙනෙක් මට ලැබිලා තියෙන හැමදේම ගැන ගොඩක් ස්තූති වෙනවා , මේ හැමදේම ඇත්තක් විශ්වාස විතරයි ඕනේ ❤ ගොඩක් පින් ඔයාට

  • @nalaniranasinghe5367
    @nalaniranasinghe5367 6 месяцев назад +26

    මට නම් හිතාගන්න බෑ, ඇත්තටම ඔයාට ගොඩාක් ම පිං, මං ඊයෙ රෑ කරේ, අද උදේ එයා කතාකරා, දවස් 3ක් පෝන් එක කැඩිලා තිබිලා, කතා කරන්න බැරි වෙලා, මං රට ඉන්නෙ, ඔයාට ගොඩාක් පිං මට සැනසීම දුන්නාට, විශ්වයට ගොඩාක් ස්තූතියි, ඔයාටත් ස්තූතියි, සතුට කියාගන්න බැරි තරම්❤

  • @s.s.3584
    @s.s.3584 9 месяцев назад +38

    ඇත්තටම හරිම පුදුමයි. හිතාගන්නත් බැ. අදහගන්නත් බැ. මේක කරලා ඉවර වෙලා ෆෝන් එක පැත්තකින් තියලා පස්සේ ෆෝන් එක අරන් රෑ බලද්දී මට හායි කියලා මැසේජ් එකක් දාලා.විශ්වයට ස්තුතියි ස්තුතියි ස්තුතියි.

    • @DanujiRehansa
      @DanujiRehansa 4 месяца назад +2

      Ane meka matath hari giya.

  • @shashikalanishadi
    @shashikalanishadi 10 месяцев назад +56

    සුභ උදෑසනක් ඔයාලා හැමෝටම.....❤
    මාගේ බලාපොරොත්තු ඉටු කරන විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දේවතාවන්ටත් මන් අනේක වාරයක් ස්තූතිවන්ත වෙනවා.....🙏🥺🥰

  • @massmobile1719
    @massmobile1719 6 месяцев назад +20

    මේ ක්‍රමය මම කරන්න පටන් ගන්නවා. දෙපාරක් මම ආදරේ කරන කෙනා මාව දාල ගියා ලොකු බලාපොරොත්තු දීලා මම ගොඩක් අසරණ වෙලය් ඉන්නේ දැන් එයා වෙන කෙනෙක් එක්ක ඉන්නවා හොදින්. මට එයාව ආපහු ඕන අනේ මං වාගේ අවංක අයට පිහිටවෙන්න දෙවියනේ. 🥺🙏😭

  • @shehanmusicproductionlivem3993
    @shehanmusicproductionlivem3993 10 месяцев назад +61

    පණ වගේ ආදරේ කරන කෙනා හින්දා මේ චැනල් එකට එකතූ උනෙ..11/11 වෙනිද ටෙක්නික් එකත් කලා..එයා මා එක්ක කතා නොකරම ඉදල මට ආයෙ කතා කරන්න පටන් ගත්ත..ඉස්සෙල්ලාටත් වඩා හොදට..අපේ අනාගතේ ගැන දේවල් එහෙමත්..ඒත් එයා හැමවෙලේම කියන්නෙ මට ආදරේ නෑ කියල ..🥺 ඒත් මට විශ්වාසයි මට දැනෙනව එයා මං ගැන ගොඩක් හිතනව කියල ..තුන් වෙනි පාර එයා exam කරනව..ඒහින්දා ආදරේ එක්ක ඒක කරන්න බැරි හින්දා ඒම කරනව ඇත්තෙ...මගෙ හැමදේම එයා ...මට විශ්වාසයි දවසක අපි ගොඩක් සතුටින් ඉදී...මේ වගේ එයා මගෙ ජීවිතේට ගෙනාවට විශ්වයට ගොඩක් ස්තූතියි...🙏🙏

  • @NILUNILU-q8b
    @NILUNILU-q8b 18 дней назад +1

    ආදරණීය විශ්ව මාතාවට ස්තූති වේවා ! 🙏🙏🙏

  • @kuwaitline6383
    @kuwaitline6383 2 месяца назад +3

    මගේ පාඋල් ජිවිතේ සාර්ථක වේවා විශ්ව මාත වට ගොඩක් ඉස්තුති 🙏🙏🙏🙏

  • @sonalijayasooriya9947
    @sonalijayasooriya9947 4 дня назад

    තෙරුවන් සරණයි මල්ලි ඔයාට ..🙏🙏🙏 ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ඉස්තූති ...!!!..🙏🙏🙏

  • @EstrellaAnjal-p8m
    @EstrellaAnjal-p8m 4 месяца назад +5

    එයා ආයේ මගේ ලගට ඇවිත් මාත් එකක් හිටියාටත් වඩා සතුටින් ඉදි මට විශ්වාසයි විශ්ව මාතාවට ස්තුතියි වේවා මගේ හිතේ තියෙන ප්‍රාර්ථනාව ඉටු වේවා ❤

  • @HoneySonu-rs7ob
    @HoneySonu-rs7ob 2 месяца назад +4

    මේ comment දකින විට සතුටක් දැනෙනවා.. මට අවශ්‍යම වෙලාවට මේ වීඩියෝ එක දැක්කේ..විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය 🙏🙏🙏

  • @Nilanagasanjeewa95
    @Nilanagasanjeewa95 10 месяцев назад +8

    ව්ශ්වාසය තමයි සාර්ථකත්වය. මනස සැහැල්ලු කරගන්න ඕනි . මට මේක හරි ගියා විශ්වය ඇත්තක්. ආදරයනිය විශ්වමාතාවට අනේක වාරයක් 🙏 ඔබටත් බොහොම ස්තුති 🙏🙏🙏🦋🦋🦋🦋 සතුටින් ඉන්න ලැබෙන්න ඕනි. අපේ ජිවිත ගොඩක් සාර්ථක වුණා

  • @dilrukshidisanayaka1683
    @dilrukshidisanayaka1683 9 месяцев назад +12

    මට ගොඩක් ආදරෙ කරන කෙනෙක් ලැබුනා එයා මට ගොඩක් ආදරෙයි,අපේ විවාහය පෙබරවාරි මාසයේ සිදු වෙනවා මේ සියලුම දෙ ලබා දුන් ආදරනීය විශ්ව මතාවට ස්තුති ස්තුති ස්තුති 🙏♥️🙏

  • @MadhuSurangi-ro7gg
    @MadhuSurangi-ro7gg 10 месяцев назад +14

    ඔබ‍ට කොහොම ස්තුති කරන්නද .තව කෙනෙකුගේ ජිවිතයක් ආලෝකමත් කරන්නට ඒ කෙනාගේ සතුට වෙනුවන් වචනයකින් හරි දායකතවය ලබා දුන්නා කියන්නේ, ඒ පිනම ඇති ඔබ‍ට මේ සසර කෙටි කර ගන්න.මේ හැම දේම සොබා දහමට දැනෙනවා. පේනවා. ඇහෙනවා.තෙරුවන් සරණින් තව තවත් ඔබගේ උත්තරීතර ආධ්‍යාත්මික ශක්තිය අවධි කරගෙන දිගු ගමනක් යන්නට ඔබ‍ට අවස්තාවන් උදා වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා🙏❤️

  • @AbdaAbbb
    @AbdaAbbb 2 дня назад

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි මේ මොහොතේ මෙය බලන්න සැලැසුවාට අනේක වාරයක් ස්තූතියි ,ස්තූතියි ,ස්තූතියි 🙏🙏

  • @ashapriyangika3910
    @ashapriyangika3910 10 месяцев назад +9

    මේක ඇත්ත. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතිවන්ත වේවා 🙏🙏💖💖😇😇

  • @chamilamadurani456
    @chamilamadurani456 Месяц назад +2

    මේක හරි යටම හරි මං ගොඩක් වෙලාවට මේක කරනවා 😊අනිවාරෙන් ම එදා දවසෙ ම මැසේජ් එක්කක් හරි එනවා නැත්නම් එ කෙනා අහම්බෙන් හරි හම්බෙනව 😊ගොඩක් ස්තූතියි අයියා

  • @san-sh5bv
    @san-sh5bv 6 месяцев назад +12

    Mtth meka hri giya. ස්තූති ආදරනීය විෂ්වය ❤

  • @shalika5244
    @shalika5244 10 месяцев назад +2

    මගෙ ප්‍රාර්ථනා ඉටු කළ විශ්වයට අනේකවාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @PushpaKumari-g4x
    @PushpaKumari-g4x 10 месяцев назад +15

    මට මෙය නැරබීමට අවස්තාව ලබා දුන් විශ්ව මාතාවට මම අනේක වාරයක් ස්තූතී වන්ත වෙමී... ස්තූතියි .... ස්තූතියි... ස්තූතියි ...! මාගේ සෑම කටයුත්තක්ම සාර්තක කළ විශ්ව මාතාවට ස්තූතියී...💗🌏🙏

  • @apsaraharshani7001
    @apsaraharshani7001 6 дней назад

    මට මේ වීඩියෝ එක දකින්න සැලැස්සුවාට විශ්ව මාතාවට බෙහෙවින්ම ස්තුති වන්ත වෙමි🙏🙏🙏

  • @mashaperera1419
    @mashaperera1419 10 месяцев назад +21

    දාලා ගිය කෙනෙක් ආයෙ එන්න කියලා නම් ප්‍රාර්ථනා කළේ නෑ..ඒත් හැමදාම ඒ අය කවුරු එක්ක හරි සතුටින් ඉන්න කියලා ප්‍රාර්ථනා කළා.ඒකෙන් ලැබුණ සැනසිම සහ ඒ අහිමිවීම් ආශිර්වාද ලෙස බාරගන්න පුරුදු වුණ නිසා මට ලැබුණ දේ බොහොමයි..!හැමෝටම තමන් පතන සතුට සැනසීම..ආදරය ලැබේවා ❤

    • @nadee93
      @nadee93 10 месяцев назад

      අයි පිස්සු ද උබට

  • @RenukaWitharanage-dh5bd
    @RenukaWitharanage-dh5bd 2 месяца назад +2

    ස්තුතියි ව්ශ්ව මාතවට ❤️ ඔබතුමාට හදවතිම ස්තුතියි❤️🦋🦋🙏🙏🙏

  • @DineshaMadurangi-c3s
    @DineshaMadurangi-c3s 10 месяцев назад +213

    මං මේ ප්‍රස්නේ නිසාමයි .මේ ආදරණීය විශ්වය වැඩසාහන බැලුවේ.මං විස්වාසයෙ ටෙක්නික් කරා විශ්වමාතාවට ස්තුතිවෙන්න!මට ප්‍රාර්තනා ඉෂ්ට වෙනවා කියලා පුංචි පුංචි ඉගි ලැබෙනවා.විෂ්ව මාතාවට ස්තූති වෙන්නයි මට හරියනම ටෙක්නික් එක මට අහන්න ලැබුනේ.මේ ටෙක් නික් එකෙන් මට ප්‍රතිපල ලැබෙනවාමයි මට ඒක විස්වාසයි🙏ඔයාටත් ස්තූතියි මේවගේ video තව තවත් කරලා හැමකෙනාටම යහපතක් කරන්න ශක්තිය වාසනාව ලැබේවා කියලා හද්ස්වතින්ම ප්‍රාර්තනා කරනවා බුදු සරණයි!

    • @buddhikam1465
      @buddhikam1465 10 месяцев назад +3

      අපව දිරිමත් කරන ඔබටත් මාගේ විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

    • @ChithraniWijenayaka
      @ChithraniWijenayaka 10 месяцев назад +17

      පුතාඔබ කියා දුන් අති ප්‍රබල ටෙක්නික් එකක් මම අද දින සාර්තකව නිමා කලා ඔබට මතක ඇති දින 21 ක් කරන පැන් වීදුරුවේ ටෙක්නික් එක අද අවසාන 21 වෙනි දවස හරිම සාර්තකයි පුතේ...ස්තුතියි ඔයාට මම ගිය මාසේ 13 වෙනිදා ගෙදර උඩකින් ලිස්සලා වැටිලා මගේ පිට කොන්ද උනා සති 3 ක් බෙහෙත් බන්දා ඒඅතරේ තමයි ඔබ කියා දුන් පරිදි වතුර වීදුරුවේ ප්‍රතිකාරය කලේ අද අවසාන දවස මට ඉක්මනින්ම සුව උනා ලොකු ඩැමේජ් එකක් කොන්දට උනේ ඉතින් පුතා මට දැන් හොදටම සුවයි පුතේ . ස්තුතී ඔයාට අනේක වාරයක්.........ආදරනීය විශ්වමාතාවට ස්තුතියි අනේක වාරයක්......

    • @RohiniMalkanthiDillimunige
      @RohiniMalkanthiDillimunige 10 месяцев назад +2

      ස්තූතියි

    • @RohiniMalkanthiDillimunige
      @RohiniMalkanthiDillimunige 10 месяцев назад +1

      ස්තූතියි

    • @THEANIMATIONWORLD-jl6jx
      @THEANIMATIONWORLD-jl6jx 10 месяцев назад +6

      මල්ලි ඔයා කියන මේ ටෙක්නික් එක මම කරා...මට එක්තරා අවශ්‍යතාවයක් තිබිලා..ඇත්තටම මල්ලි නොහිතෝ විදියට පහුවදා උදේ ඒක මට හරි ගියා...ඔයාට ගොඩක් ස්තූතියි මල්ලි...මෙහෙම වීඩියෝ ගේනවාට...🙏🦋🦋🦋විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @nishanijayaweera9796
    @nishanijayaweera9796 10 месяцев назад +26

    ඔබ තුමාට කොහොමද ස්තුති කරන්නද මට තේරෙන්නේ නෑ... මං අද උදේ මේ වීඩියෝ එක බලපු ගමං මං මේක කරා. අවරුදු දෙකක් මාත්. එක්ක කතා නොකරපු මගේ මහත්තයා මට අද කතා කරා... මට මගේ හිතේ තියෙන සතුට කියාගන්න මට වචන නෑ... මං දන්නවා මට මේ හැමදේම හරියන බව මං ගොඩක්ම විශ්වාශයෙන් මේ හැමදේම කරන්නේ... මගේ ජිවිතේ නැති උනු හැමදේම මට දැන් දැන් ලැබෙන්න පටන් අරන්.... 🙏... ඔබතුමාට කොහොමද ස්තුති කරන්නේ මම.. ඔබ තුමාට පිං 🙏 ඔබ තුමාට පිං 🙏 ඔබ තුමාට පිං 🙏.,... මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏🙏🙏🌍❤️.

    • @nandaneeilleperuma6838
      @nandaneeilleperuma6838 4 месяца назад +1

      විශ්ව මාතාවගේ ආශිර්වාදයෙන් මාහට රුපියල් කෝටියක මුදලක් ලැබුනා . ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ...ස්තුතියි ..ස්තුතියි ..🙏🙏🙏🙏

  • @RaveenaSewwandi-y1e
    @RaveenaSewwandi-y1e 6 месяцев назад +6

    මේ දේ හරියටම හරි😊❤විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි

  • @sandalisandali1420
    @sandalisandali1420 8 месяцев назад +8

    මෙම ක්‍රමය සාර්ථක ප්‍රතිඵල සහිතයි ❤

  • @inokachandani1467
    @inokachandani1467 10 месяцев назад +13

    ඔයාට ගොඩාක් පින් මල්ලියෝ.අදරේ නිසා ගොඩාක් විදවනවා.පිස්සු වගේ.මෙ විඩියෝ එක දකින්න සැලස්සු විස්ව මාතවට අනෙක වාරයක් ස්තුතිය ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏

  • @kwkw262
    @kwkw262 3 месяца назад +1

    හරියටම හරි වස්තු මම විස්වාස කරනව හැමදාම ❤❤❤❤අද හරියටම හරි ගොඩාක් ස්තුති විස්වාස මාතාවට.ආදරෙයි මෙ දෙ පෙන්නපු ඔයාට❤❤❤❤❤

  • @hashanchamika8530
    @hashanchamika8530 10 месяцев назад +14

    සුභ උදෑසනක්...❤❤❤ වාසනාවන්ත දවසක් වේවා අදරණිය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුති.. ස්තුති.. ස්තුති..❤❤❤💖💖💖💖💖💖💖 නමෝ බුද්ධාය... 💖💖💖💖

  • @RayanSenadhipathy
    @RayanSenadhipathy Месяц назад +1

    විශ්ව මතාවට ස්තුති මගෙ පුන්චි ඉල්ලිමක් විශ්ව මතාවගෙන්

  • @nimallweerasekara1404
    @nimallweerasekara1404 6 месяцев назад +5

    අදරණිය විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතිය මම දැන් අදරණිය විශ්ව වයට එකතු වෙලා දවස් 15 ඉතින් මට හරිම සතුටුයි මොකකද පුතේ හැම වෙලාවෙම ඔයගෙන් අහාන්න ලැබෙන්නේ දහම් කරුණු ඔයාට ගොඩාක් පින් ස්තුතියි ස්තුතිය ස්තුතියි

  • @priyankaherath4624
    @priyankaherath4624 Месяц назад +1

    මේ වීඩියෝ එක දකින්න සැලැස්වූ විශ්වයට ස්තූතියි ❤️

  • @ruwanlasantha4646
    @ruwanlasantha4646 10 месяцев назад +14

    මගේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කර දුන් ආදරණීය විශ්ව මාතාවටත් ස්තූති ස්තූති ස්තූති ❤❤❤ මගේ ඉෂ්ට
    දෙවියන්ටත් ඔබටත් ස්තුතී ස්තූති ස්තූති ❤❤❤

  • @Iresha-ez2ih
    @Iresha-ez2ih Месяц назад +1

    මේ ටික ඇහුවම හිතට පුදුම සහනයක් දැනු⁣නෙ.මමත් විශ්වය ගොඩක් විශ්වාස කරනවා.ඔබ තුමාට ගොඩක් ස්තුති යි.විශ්ව මාතාවට ගොඩක් ස්තුති යි

  • @PadmaJayakodi-k3f
    @PadmaJayakodi-k3f 10 месяцев назад +8

    මම මේ ටෙක් නික් එක කලා විනාඩි පහක් ගියෙත් නැහැ පුතා .අවශය කෙනා කථා කලා. ස්තුතියි ස්තුතියි ස්තුතියි විශ්වයට ත් අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤

  • @sandamaliaththanayaka5930
    @sandamaliaththanayaka5930 Месяц назад +1

    ආදරනීය විශ්ව මාතාවට ස්තූතිය ❤

  • @ShayaniShanulya
    @ShayaniShanulya 10 месяцев назад +6

    ආදරණීය විශ්වයට ස්තුති වෙිවා ලක්ෂ කෝටි වාරයක් ස්තුති වෙිවා❤🙏 තෙරුවන් සරණයි මල්ලි ❤

  • @HansaniTharushika-oc4ki
    @HansaniTharushika-oc4ki 26 дней назад +1

    ආදරය නිසා දුක් විදින අයට සැනසීම ලැබේවා.....❤💐🙏
    මට එයාගෙ ආදරේ ලබා දුන් විශ්ව මාතාවට ස්තූතී 🙏❤️❤️❤️

  • @nilukshipriyangika2534
    @nilukshipriyangika2534 10 месяцев назад +22

    ආදරෙයි මගේ මල්ල ඔයාට. කියන්න බැරි තරම් පිං ඔයාට. ඒ තරම් මගේ ජීවිතේ වෙනස් උනා ඔයාගේ මේ ආදරණීය විශ්ව නාලිකාව තුලින්. කියන්න වචන නෑ මල්ලී අනේකවාරයක් දසදහස්වාරයක් ඔයාටත් මගේ ආදරණීය විශ්ව මාතාවටත් ස්තූතියි🙏 ස්තූතියි🙏 ස්තුතියි..🙏🙏🙏

  • @ishuhewage7267
    @ishuhewage7267 2 месяца назад +1

    විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️ විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තූති වේවා 🙏❤️

  • @KusumaSoma
    @KusumaSoma 3 месяца назад +4

    උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.බාබා සාඉත්ගෙන් මට කෝල් අඑකාක් එත්වා.අනිවාර්‍යෙන්ම මට මේ වෙලාවේ බාබා සාඉට් කතාකරනවා.මට මේ උදඔව කරදුන් උතුම් විස්ව මාතාවට හදවතින්ම ස්තුති.ස්තුති.ස්තුති.

  • @sirimalbandara3337
    @sirimalbandara3337 10 месяцев назад +9

    😢නමෝ බුද්ධාය සියළු දෙනාටම සුභ උදෑසනක් වේවා විශ්ව මාතාවට ස්තූතියි ස්තූතියි ස්තූතියි.❤❤❤❤❤😂

  • @saumya3407
    @saumya3407 9 месяцев назад +9

    ඔව් මටත් විශ්වාසයි..!
    💚 S එයා මට කතා කරනවමයි අද දවස ඇතුලත..

  • @DilkiKumarasinghe-z6i
    @DilkiKumarasinghe-z6i Месяц назад +1

    Wishwasa karanna yaluwane meka aththak...mata hari giya...විශ්ව මාතාවනි අනේක වාරයක් ස්තූතියි ඔබට.ඒ වගේම මේ වැඩසටහන කරන ඔයාට අනේක වාරයක් ස්තූතියි.මට කියන්න වචන නෑ.මේක සැබෑවක් ආදරනීය හදවත් සුවපත් කරන ඔබට අනේක වාරයක් ස්තූතියි

  • @raniduPiyumantha
    @raniduPiyumantha 2 месяца назад +6

    අනේ මම එයාට ගොඩක් ආදරෙයි මම එයාව රවට්ටන්වත් වෙන වෙන දෙවල් බලාපොරොත්තුවෙන් නෙමේ ආදරේ කරේ මගෙ ජිවිතේ මම වැඩියෙන්ම ආදරේ කරපු කෙනා එයා මට වෙන කිසිම කෙනෙක් එපා මට ඔනේ එයාව විතරයි අනේ විශ්ව මාතාව මට එයාව ලබා දෙන්න විශ්ව මාතාවට ගොඩක් ස්තුතිය 🥺🙏

  • @shashikaladananjani5481
    @shashikaladananjani5481 4 месяца назад +1

    100% ම සාර්ථක ක්‍රමයක් ස්තුතී ඔබට ♥️

  • @DilharaNisanshala
    @DilharaNisanshala 8 месяцев назад +8

    මේක සාර්ථක ක්‍රමයක් ... විශ්වාසයෙන් කරන්න විශ්වයට ගොඩක් ස්තූතියි...❤❤

  • @mallikamallika4434
    @mallikamallika4434 10 месяцев назад +2

    නමෝ බුද්ධාය 🙏මට ලැබුණු සැම සියලු දේටම විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏

  • @renukabandara1996
    @renukabandara1996 10 месяцев назад +18

    නමො බුද්ධය !!! ආදරනිය ලක්වාසි ලොවාසි සියලු දෙනාටම සුබ දවසක් සුබ උදැසනක් වෙවා !!! පුතෙ උදැසනම මෙවන් යහපත් විඩියොවක් අසන්නට ලැබිම පුදුම වාසනාවක් ඔයාට තෙරුවන් සරණය් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි පුතෙ ❤❤❤ ආදරනිය විශ්ව මාතාවටත් මගෙ ආදරනිය ඉශ්ට දෙවියන්ටත් අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි !!! ❤❤❤❤🙏🙏🙏🙏🙏

  • @RenuRenuka-g2c
    @RenuRenuka-g2c 8 месяцев назад +3

    Mama hitapu de mata labuna adaraniya wishwa matawata aneka warayak stuti wewa stuti wewa stuti wewa stuti wewa stuti wewa ❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏

  • @DhammikaNilanthi-go2td
    @DhammikaNilanthi-go2td 10 месяцев назад +5

    ආදරණීය විශ්ව මාතාවට ස්තූතියි ❤❤❤❤
    ආදරණීය විශ්ව නාලිකාව _සොයුර,ඔබ ආදරණීයයි,ඔබට ස්තුතියි ,තෙරුවන් සරණයි !🙏🙏♥️♥️♥

  • @ha5060
    @ha5060 Месяц назад +1

    Its marvourless... අහන සැනින් ප්‍රතිපල ලැබුනා... 🙏🙏

  • @navindyaliyanage4936
    @navindyaliyanage4936 4 месяца назад +20

    අනෙ මෙක බල බල ඉද්දිම එයාගෙන් මැසේජ් එකක් ආවා🥺මම බලාගෙනම හිටියෙ හිතින් කිය කිය🥺හරිම පුදුමයි...විශ්වයට ස්තුතියි❤❤🙏

  • @ovifernando3027
    @ovifernando3027 2 месяца назад +1

    ඔබගේ කටහඬ භාවනාවක් වගේ ❤️ ඉතාමත් ප්‍රබලයි 🌹

  • @IndikaJinadariJayakody
    @IndikaJinadariJayakody 10 месяцев назад +6

    විශ්වය හරි පුදුමයි ...කියාගන්න බැරි දේවල් තියෙද්දි පුදුම අසරණයි ...අනේ මට ඉවසීම ලැබේවා ! මේ කට හඩ මට වශියක් වගෙයි ...දැන්නම් ....අනේ මගෙ හිතට සැනසීම ලැබේවා !

  • @harshachandana9905
    @harshachandana9905 10 месяцев назад +1

    අදරනිය විශ්ව මාතාවට ස්තුති ස්තුති ස්තුති ඔබටත් ස්තුති ස්තුති ස්තුති බුදු සරනයි

  • @LindaLinda-hx7uu
    @LindaLinda-hx7uu 10 месяцев назад +7

    මම මේ දවස්වල 11.11 12.12 ඒන්ජල් නම්බර් දකිනව. විශ්ව මාතාවට ස්තුති වේව. ආදරනීය විශ්වයෙන් මග පෙන්වන ඔබටත් ස්තුති

  • @saminthaperera1122
    @saminthaperera1122 3 месяца назад +1

    මෙක ඇත්තක් විශ්වයට ස්තූතියි... ස්තූතියි... ස්තූතියි

  • @samanthisenarath360
    @samanthisenarath360 10 месяцев назад +5

    ඔබට ස්තූතියි...සියලු දෙනාගේ යහපත් ප්‍රාර්ථනා ඉටුවේවා! සියලු දෙනා ලොව සුවපත් වෙත්වා!

  • @chandanikumarasinghe5901
    @chandanikumarasinghe5901 10 месяцев назад +1

    මම හිතුව දේවල් ගොඩක් ලැබුණා ස්තූතියි ආදරණීය විශ්ව මාතාවට පුතාටත් ගොඩක් ස්තූතියි බුදු සරණයි...

  • @niroshanidhamayathi323
    @niroshanidhamayathi323 10 месяцев назад +5

    සුබ උදැසනක් ජේසු පිහිටයි හැමොගෙම ප්‍රාර්ථනාවල් ඉස්ට සිද්ද වේවා 🙏🙏❤ ඔයටත් විස්වයටත් අනෙක් වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤🙏🙏🙏🙏🙏🙏🙏

  • @shashikalajayasekara3603
    @shashikalajayasekara3603 Месяц назад +1

    ස්තූතියි විශ්ව මාතාවට ❤

  • @tharinsenadira
    @tharinsenadira 10 месяцев назад +3

    ඔබ තුමා අපිට විශ්වයෙන් දීපු තෑග්ගක් කියලා මන් හිතනවා,,,අදරනීය විශ්වයට ස්‍තූතියි ,,,,,

  • @CutiePieCraze
    @CutiePieCraze 23 дня назад +1

    මේක ඇත්තක්...ගොඩක් ස්තූති ✨️

  • @yasikawijesinghe2280
    @yasikawijesinghe2280 10 месяцев назад +5

    ඔබට ස්තූතියි පුතේ. ඔබ අපේ ප්‍රාර්ථනා ඉෂ්ට සිද්ධ කරවන්නට , අපේ ජීවිත ගොඩ ගන්නට මේ දරණ වෑයම වෙනුවෙන් ඔබට යහපතක්ම වේවා!!! ඔබව මට මුන ගැස් වූ ආදරණීය විශ්වමාතාවට ස්තුතිවන්ත වේවා!! ස්තුතිවන්ත වේවා!! ස්තුතිවන්ත වේවා!!

  • @PiyasiliRenu
    @PiyasiliRenu Месяц назад +1

    ආදරණීය විශ්වයට ස්තුතියි තෙරුවණ් සරණයි පුතාලාටපුතෙමම ඔයාලගේ වැඩසටහන් පුලුවන් හැමවෙලාවකම අහනවාඔයාකියපුවිදිහටමම කුරුදු පහන් හදලා සතියෙන් මට ප්‍රතිපල ලැබුණා මම ලොකුමලොකුමුදල් ප්‍රරස්නයක ඉන්න වෙලාවෙ පහණ දල්වා මගෙප්‍රරස්ණයකීව හිතුවෙවත් නැති වෙලාවක මගෙ හිතවත් දුවත් මට රුපියල් පනස්දාහක් මටගෙදරටම ගෙනැල්ලා දුන්නා ඒ වෙලාවෙ මම කෑගහල විශ්වයට ස්තුතියි කලා ඇත්තටම පුතේ මට කියාගන්න වචන නෑ ඔයාලට ගොඩාක්පීං මෙකරනමෙහෙයට ඔයාලට තවතවත්මෙවාගෙ වැඩකරන්න විශ්වයෙ ආසිර්වාධය වැඩිවෙවා ඔයාලට සියලු දෙවියන්ගෙ පිහිට ආරක්ෂාව රැකවරණය වගෙම මගෙ ආශිර්වාද යද ලැබෙනවා මෙ මුලුවිශ්වයටම අනෙක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි නමොබුද්ධාය තෙරුවණ් සරණයි මේ අහින්සක ඔයාලගෙම අම්මා කෙනෙක් බුදුසරණයි

  • @rohiniwitharana6986
    @rohiniwitharana6986 10 месяцев назад +58

    පුතේ ඔයා කියපු විදියට මම හැමදාම නිදාගන්න කලින් මම පපුවට අත තියලා කියනවා මගෙ ආදරනිය යට් සිත මම ඔයාට ගොඩාක් ආදරෙයි ,ගොඩාක් විශ්වාස කරනවා මට උදේ 4.ට අවදිකරන්න කියලා . හරියටම 3.59ට ඇහැරෙනවා . මේක බලන ඔයාලත් කරලා බලන්න .ස්තුතියි ස්‍තුතියි ස්තුතියි.

  • @LakmalRathnairi
    @LakmalRathnairi 2 месяца назад +1

    ආදරණීය විස්වමතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි

  • @ShanthiR.Shanthi-o3d
    @ShanthiR.Shanthi-o3d 10 месяцев назад +4

    සුබ උදැසනක්.. විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි 🙏ස්තුතියි 🙏ස්තුතියි 🙏🙏🙏මෙතෙක් මාහට ලැබුණු සෑම සියලු දේටමවිශ්වයට ස්තුතියි ♥️♥️♥️

  • @PadmaIhalakubure
    @PadmaIhalakubure 3 месяца назад +1

    විස්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි❤ස්තුතියි🎉ස්තුතියි❤❤❤❤

  • @nuwanchinthaka2292
    @nuwanchinthaka2292 10 месяцев назад +2

    මේක හරයටම හරි, අනේ මගෙ විශ්ව මාතාව ඔබ‍ට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි🙏🙏🙏🙏🙏🙏

  • @Madushadeepani
    @Madushadeepani 7 месяцев назад

    විශ්ව මෑණියන්ගේ පිහිටෙන් මගේ ප්‍රාර්ථනය ඉටු වුනා❤❤❤ විශ්ව මෑණියන්ට බොහොමයක් ස්තුති වෙිිවා ....

  • @SadaniNisansala
    @SadaniNisansala 10 месяцев назад +6

    විශ්ව මාතාවගේ පිහිටෙන් මාගේ බලා පොරොත්තුව ඉක්මනින් ඉස්ටවෙවා 🙏🙏🙏

  • @danushikaranasinghe629
    @danushikaranasinghe629 10 месяцев назад +1

    අවශ්‍ය ම වෙලාවක මං මේ වීඩියෝ එක දැක්කේ❤❤
    ගොඩක් ස්තුතියි ඔයාට ❤️❤️
    මට මේක දකින්න අහන්න සලස්වපු මේ විශ්ව මාතාවටත් ගොඩක් ගොඩක් ගොඩක් ස්තුතියි ❤️❤️❤️

  • @thisumjiniwarnabarana7306
    @thisumjiniwarnabarana7306 10 месяцев назад +3

    සුභ උදෑසනක් වේවා හැමෝටම ...❤ තෙරුවන් සරණයි ...!!! විශ්ව මාතාවට ස්තුති වේවා ..!!! මේ ඇත්ත ම ඇත්ත ... ආදරණීය විශ්වයට ස්තුතියි ....!!! සියලු දෙනා ගෙ යහපත් පැතුම් ඉටුවේවා ...

  • @WasanthaWijerathne-c7y
    @WasanthaWijerathne-c7y 10 месяцев назад +1

    බුදු සරනයි ! විශ්වමාතාවට ස්තූති වන්ත වේවා

  • @tharushisithara3677
    @tharushisithara3677 4 месяца назад +2

    මගේ ක්‍රරස් එක වෙනුවෙන් මං මේ ටෙක්නික් එක කරා ඇත්තටම විශ්වයේ ආශ්චර්යයන් සිදුවෙනවා මගේ ප්‍රාර්ථනාව ඉෂ්ට උනා❤️❤️

  • @kavikavi936
    @kavikavi936 2 месяца назад +2

    මේක ඇත්තම ඇත්තක්.මම ඊයේ මේක කරා රෑ වෙලා.අද උදේ මට හරි ගියා..පුදුම සත්‍යයක්.ඔබ තුමාට ගොඩක් ස්තූත්‍යි මේවා අපිට කියලා දෙනවට.විශ්වයට ගොඩක් ස්තූතියි❤

  • @Dilgamage-ly9hg
    @Dilgamage-ly9hg Месяц назад +1

    අනේ මගේ ප්‍රාර්ථනාවත් ඉටුවෙිවා🥺 විශ්වයට ස්තුතියි ස්තුතියි ❤

  • @Pgckg
    @Pgckg 10 месяцев назад +4

    හැම දෙනාගේ ම ජිවිතේ සතුටින් තියෙන්න ගන්න උතසහය ට ස්තුතියි මල්ලියෝ, ලොව සියළුම දෙනාට ආදරය, කරුණා ව , සැප සම්පත්, දනය වැඩි වැඩියෙන් ලැබේවා,, විශ්වයේ ආශීර්වාදය බලයෙන් ඔබෙත් මගෙත්, අප හැමෝගෙම පාර්ථනා ඉටු වේවා බුදුසරණයි

  • @sonalijayasooriya9947
    @sonalijayasooriya9947 3 дня назад

    ඔබ තුමාට ගොඩාක් පිං මල්ලී ..... ඔයාලා දෙන්නටම ගොඩාක් පිං සිද්ධ වෙනවා...විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති..!!!🙏🙏🙏...මම මේ දේ කරා මට හරියටම හරි ගියා. මම ඊයේ රාත්‍රියේ තමයි මේ දේ කරේ ,මට පාන්දර එයාගෙන් මගේ මහත්තයාගෙන් කෝල් එකක් ආවා .මට අදාගන්නත් බැරි වුණාම මම විශ්වයට ස්තුති කරගන්න කරලා කරල මේ මල්ලි ඔයාලා දෙන්නටත් ස්තුති කරා ඔයාලට තව ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනේ මේ වගේ වීඩියෝ කරන්න මේ වගේ දේවල් වලින් අපිව දැනුවත් කරන්න...මන් පුදුමයට පත්වෙලා ඉන්නේ තවමත්.විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි.. 🙏🙏🙏.❤

  • @NimmiRajapaksha-o3g
    @NimmiRajapaksha-o3g 10 месяцев назад +4

    මාගේ බාලාපොරෝත්තු ඉශ්ට කර දුන් ආදරනීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ❤❤ 🙏🙏 මල්ලි ඔයාටත් අනේක වාරයක් ස්තුතියි ❤

  • @tharushiarawindi8506
    @tharushiarawindi8506 10 месяцев назад +1

    Oba thumatath adaraneeya vishva maathaawatath aneka vaarayak sthuthi sthuthi sthuthi.....🙏🙏🙏🙏🙏🙏

  • @ruwansampath-qd6dg
    @ruwansampath-qd6dg 10 месяцев назад +4

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤