Shiwa dewidunge pihita labewa...🙏🙏🙏siyaluma dena sithana pathana sama balaporoththuwakma itu wewa.yahapath balaporoththu laga wewa. Sathuta sanaseema labewa.🙏🙏🙏
Isurui mmi ekath kala me viswa mathawat අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏 apa athare apat awahir karan ay apen ath karaa denna ath kara dun viswa mathawat අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏
Viswa mathawata estuti wewa.siwa deviyange.mathraye balayen Mage siyalu sithum pethuma etu wewa.hathuro durinma duru wewa Mage ekka Veda karana pilipin dona Saha Jo kiyana mage hathuro denna magen ath karalama denna deviyane.🙏🙏🙏🙏🙏🙏🙏
Siva diviyan kiyanne mage iti devi kenek opavahanse man illana hama dema dunna me dan oben illana deht mata anivatyanma labenava sthiti sthutisthiti❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මේකනම් ඇත්තම ඇත්ත.. මම එකපාරයි ඇහුවේ.. මම හිතපු දේ මට ලැබුන.. මේක දකින්න සැලැස්සු විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ❤️ ශිව දෙවියන්ගේ ආශීර්වාදයෙන් හැමෝගෙම බලාපොරොත්තු ඉෂ්ට වේවා ❤️
මේක සත්‍යක් මගේ ප්‍රාර්ථනාව ඉස්ටවුණා ඔබ තුමියට පිං විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති
ශිව දෙව්යන්ගෙ ආශිර්වාදයෙන් මගෙ දරුවන් නීරෝගී වේවා !නය බරින් නිදහස් වේවා!දන සම්පත් ලගා වේවා !
මාගේ මොලේ පිලිකාව සුව කරලා දෙන්න ශිව දෙවියනේ ! ඔබවහන්සේගේ කෝනේෂ්වරම් කෝවිලට බාරයක් තියෙනවා තාම මට දෙන්න මට මහරගම අපේක්ෂා රෝහලෙන් කරන්ට් එක 30ක් මොලේ ට අල්ලලා දැන් ස්නායු පන නැහැ . මට දෙපයින් ඇවිදලා ගිහින් ඒ භාරය දෙන්න ශක්තිය දෙන්න ශිව දෙවියනේ මාහට !
ඔබට ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා,ඉක්මනින් සුව වේවා
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා❤️
ඉක්මන් සුවය ලැබේවා ඔයාට කියලා මාත් පාර්තනා කරනවා සිව දෙවිපිහිටයි 🌻🌹🙏🙏🙏
Theruwan saranai suwa wewa
Shiwa deviyengee pihita obata labewaa....🙏
Mage බිරිඳ mata නැවත ලැබේවා කියා oyala partana කරන්න oyalata ගොඩක් pin
Oyage බිරිඳ ඔබ සතු wenne keyala mn ප්‍රාර්ථනා කරනවා.......
ඔයාට ගොඩක් pin
එලෙසින්ම ඒ පැතුම ඉටු වේවා
@@sriyanipushpalatha4258 ඔයාට ගොඩක් pin
Oyage prarthanava etu veva
ශිව දෙවියන්ගේ බලයෙන් මගේ පැතුම ඉටු වේවා🙏🙏🙏🙏🙏
ශිව දෙව්දුනේ අමනාප වී සිට්න මගේ ස්වාමිපුරුෂයා යලිත් පෙර ලෙසම මා ඇතුලු පවුලේ සියලූම දෙනා සමග සමගියෙන් සාමදානයෙන් මා සමග සතුටින් සිටීමට ශක්තිය දහිරිය ලබා දෙන්න ශිව දෙව්දුනේ 🙏🙏🙏
මෙයට සවන් දෙන සියලුම දෙනාට ප්‍රාර්ථනා ඉටු වේවා කියා මම ප්‍රාර්ථනා කරනවා ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා සැම දෙනාටම විශ්ව මාතාවට ස්තුති ❤❤❤❤❤
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ ප්‍රාර්ථනාව ඉටුවේවා විශ්ව මාතාවට ස්තුති වන්ත වෙමි
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා ලොතරැයි දිනුමක් මට ලැබේවා සාදු ❤ සාදූ ❤ සාදු ❤ සාදූ ❤
ආදරණීය විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි මාගේ සියලූ බලාපොරොත්තු ඉටුකර දුන් විශ්ව මාතාවට ස්තුති ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා ❤❤❤❤❤
ශිව දෙවියන් වහන්සේගේ පිහිට ලැබේවා මගේ සියළු ප්‍රාර්ථනා බලාපොරොත්තු ඉටුකර දුන් ආදරණීය විශ්ව මාතාවට මම මූළු හදවතින්ම ස්තුති වන්ත වෙමි ඔබ තුමියටත් ස්තුතියි ❤❤❤❤❤
Mage puthata thiyena siyaluma apala duru wela dinen dinama Katha shakthiya n putage thinking paturn1 normal wela samanua daruwek wage jeewath wenna labewa.....
Oba wahansetath vishwamatawatathbanekacwaraya isthuthi
Mage daruwa සුවපත් වේවා
පළමුව මේක අපිට අහන්න ලෝබ kamk නැතුව දාපු ඔබ තුමියට ස්තුතියි මම ජිවිතේ වැටිලා පරදිලා අඩ අඩ ඉද්දි දැකපු වීඩියෝවක් ඒක අහද්දී හිත් නිවී නිවී සන්සුන සංස්මක් දැනුන අහන්න අහන්න අස හිතුනා මගේ දුක් ටිකට හෝ හරි නිවුව ඔබ තුමියටත් ගයන අයටත් දාපු ඔබ තුමියටත් පින් ස්තුතියි
දරැවන්ට හිතට සුවය ලැබේවා කියල ප්‍රාර්ථනා කරනවා.🙏
ruclips.net/channel/UCpcB7D-ElewJmTWzkmeFIZQ?si=V9ZTflaeNy2s2tdo
අද වෙද්දී මම ජීවත් වෙන්නේ ඩොක්ටර් ලාටවත් බෙහෙතක් නැති අසනීපයකින්. මම ඉන්දියාවට ආවත් බෙහෙත් නැහැ මගේ අසනීපයට.මහා ශිව දෙවියනේ මගේ දරුවා වෙනුවෙන් මට ජීවිත දානය දෙන්න 🙏🙏🙏
ඔබට නිරෝගී භාවය ලබාදුන් මේ විශ්වයට ස්තුති වේවා
Obata shiwa deviyangee pihita labewaa
siwadewiyane pihita wenna
විශ්වාසයෙන් ඉන්න ..ඔයාට ඉක්මනින් සනීප වෙනවා
@@kaveechembio4597 පින් සිද්ද වෙනවා. 🙏 මැරි මැරි ජීවත් වෙන්නේ මගේ දුව දාලා යන්න දුක එයා පොඩි දරුවෙක් 🙏
ශිව දෙවියනි ඔබ වහන්සේගේ පිහිටෙන් මාගේ සියලුම සිතුම් පැතුම් ඉටු වේවා.🙏විශ්ව මාතාවට ස්තූතිවන්ත වේවා🙏❤
මේ.කොමෙන්ට්.දා..තිබෙන .සියලුම .දෙනාගේ.සැම .බලාපොරොත්තු .ඉටුවේවා .ශිව .දෙවියන් වහන්සේගේම .පිහිටෙන් .බලයෙන්ම..වේවා.ග❤❤❤❤❤❤❤
සත්තයි මේ මංතරේ සත්තයි මට මේකේ හාස්කම් අහන මොහොතෙම පෙන්නුවා සිව දෙවියන්ට ලක්ශ වාරයක් මගේ හුස්ම ටිකටත් වඩා ස්තූයී .සිව දෙවියන්ගේ පිහිටයි ආරක්ශායි
❤️❤️❤️❤️❤️
ශිව දෙවියන්ගේ පිහිටෙන් මාගේ දරුවන් ආරක්ෂා කරෙත්වා ...මා නැවත ලංකාවට පැමිනෙන තෙක් මා නැති අඩුව ඔව්න්ට නොදැනේවා🙏🙏 ...මේ වීඩියෝව අහන්න සැලැස්සූ ඔබ තුමියට ශිව දෙවියන්ගේ ආශීර්වාදය වැඩි වැඩියෙන් ලැබේවා !!!විශ්ව මාතාවට ස්තූති වේවා දසදහස් වාරයක්🙏🙏🙏❤❤
ඔයාට සිව දෙවියන්ගේත් දුර්ගා මෑනියනීයන්ගේත් පිහිට ලැබේවා 🙏🙏🙏අවුරුදු 15 තිස්සේ කූලී ගෙවල් වල ජිවත් වන මටත් මගෙ දරුවෝ දෙන්නාට ඉන්න නිවසක් ලබා දෙන්න සිව දෙවියනේ 🙏🙏🙏😢
ඔබේ ප්‍රාර්ථනය ඉටු වේවා 🙏
ඔව් aniwaryen ලැබෙනවා
Shiva kovilakata ගිහින් bakthiyen වඳින්න
@@chamiyt355 ඔබේ ප්‍රාර්ථනාව ඉටුවේවා!.
ඔබට ලස්සන නිවසක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා❤
ඔයාගෙ පුාර්තනාව ඉටුවේවා@@damienemy7244
මගේ දරුවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා,හොදින් ඉගනීමට හැකිවේවා
Shiwa dewidunge pihita labewa...🙏🙏🙏siyaluma dena sithana pathana sama balaporoththuwakma itu wewa.yahapath balaporoththu laga wewa. Sathuta sanaseema labewa.🙏🙏🙏
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මාගේ කුසට නීරෝගී,වාසනාවන්ත ,බුද්ධිමත් ,ගුන යහපත් දරුවෙකු පිළිසිඳගැනීමට වාසනාව උදා වේවා!
ඔබගේ පුර්ථනාව ඒකාන්තයෙන්ම ඉෂ්ට වෙනවා, ඉෂ්ට වෙනවා ,ඉෂ්ට වෙනවාමයි🙏🙏🙏
Mage pratanava?
ඔබගේ ප්‍රාර්ථනාව ඉටුවේවා 🙏🏻
Mage pethumath eki amme oyth math e sihinya ekmnima etu wewa om namas shiwayi
ඔබේ"පැතුම"ශිව"දෙවියන්ගේ"පිහිටෙන්"ඉෂ්ඨ"සිද්ධවේවා"🙏🙏🙏
මගේ දරුවෝ අරස්සා කරල දෙන්න දෙවියනේ මාව මේ දුප්පත් ජිවිතේන ඉවරකරලා දෙන්න දෙවියන් ගේ පිටන් 🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
Mage duwa araksha karadenna.
මේ විඩියෝ එක දකින්න සැලැස්සුවට විස්ව මාතාවට බොහෝම ස්තූතියි
ශිව දෙවියන්ගේ අශිර්වදයෙන්.. අවුරුදු 5ක් තිස්සෙ දරුවෙක් බලපොරොත්තුවෙන් ඉන්න..මට ..ඉක්මනින්ම එ කිරි සිහිනය සැබැ වෙවා කියලා ප්‍රාර්ථනය කරනවා🙏🙏
oyage kiri sihinaya ituwewa..mamath aurudu 5kin amma kenek une
Obathumiyage kiri sihinaya ikmaninma sabe wewa!! 🙏🙏
මගේ මහත්තයාව ආරක්ෂා කර දෙන්න දෙවියනේ අපේ බලා පොරොත්තු ඉෂ්ට කර දෙනු මැනවි දෙවියෙනේ ශිව දෙවියන්ට ගොඩක් පින් ලැබේවා අපට පිහිට වන්න ශිව දෙවියනේ 🙏🙏🙏🙏විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියි ස්තූතියි ස්තූතියි
මෙය අහන්න සැලෙස්සුවාට බොහොමයක් පිං ඔබ තුමියට,,,🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට නිරතුරුවම ලැබේවා..සියලුම දෙනාගේ යහපත් බලාපොරොත්තු ඉශ්ට වේවා🙏
මෙයට සවන් දෙන සියලු දෙනාගේම් ප්‍රශ්න නිරාකරණය කර දෙන්න දෙවියනේ
Sthuthii oyala❤🙏
💏💏💏💑💑💑🌹💑🌹💑🌹💑💯💯💯
Godak pin
ruclips.net/channel/UCpcB7D-ElewJmTWzkmeFIZQ?si=V9ZTflaeNy2s2tdo
විශ්ව මතාවට මාගේ නමස්කාරය වේවා !මගේ අම්මාට හා තාත්තාට ඉක්මණ් සුවය ලබා දෙත්වා!ඒවාගේම මාගේ රැකියාවේ උසස් වීම ඉක්මනින් ලබාදෙත්වා
. මේ මන්ත්‍රය හරියටම හරි විස්ව මාතාවට අනේක වරයක් ස්තුතියි 🙏🙏එයා මට කාතා කරා.. ශිව දෙවියන්ගේ පිහිට හැමදාම අපි දෙන්නට ලැබේවා ... අනේ දෙවියනේ අයෙත් මව දාලා යන්න එයාට හිත් දෙන්න එපා.. කවදාවත්ම 🥺💖🙏🙏
Blessed you all
මට මේක දකින්නට සලසා දුන්නු ආදරනීය විශ්ව මාතාවටත් මිස් ඔබ තුමියටත් අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවි පීහිටයි අසන දකින හැමෝටම සියලු පැතුම් ඉටුවන සුන්දර දවසක් ඔබ තුමියට ගොඩක් පින්
Mage darupatiyata heta dinaye tharagawalin jayagrahanaya k waram lebewa!!
Isurui mmi ekath kala me viswa mathawat අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏 apa athare apat awahir karan ay apen ath karaa denna ath kara dun viswa mathawat අනේක වාරයක් ස්තුති වේවා 🙏🙏🙏🙏
මගේ පුංචි ව්‍යාපාරය සාර්ථක වේවා.ස්තුතියි ශිව දෙවියනි.🙏🙏🙏
මෙය හැමදෙනාටම නෙත ගැටෙිවා දෙවියන්ගේ පිහිට ලැබෙිවා🎉🎉🎉❤❤❤❤
❤
ruclips.net/channel/UCpcB7D-ElewJmTWzkmeFIZQ?si=V9ZTflaeNy2s2tdo
Mage බිරිඳ මට ලබා දුන්න සිව දෙවියනේ ඔබ වහන්සේට matu budu වන්නට ma ipaduna atmayak pasa කළ pin ඔබ වහන්සේට ලැබේවා om namah sivaya
මම මේක හැමදාම අහනවා .මගේ සියළුම බලාපොරොත්තු ඉෂ්ට කරදුන් ශිව දෙවියන්ට අනේකවාරයක් ස්තූතියි 🙏🙏.
ශිව දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා මගේ හිතේ තිබේන සියලු බලාපොරොත්තු ඉටුකර දෙන්න දෙවියනේ සාදූ ❤ සාදු ❤ සාදූ ❤
විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතීයි❤ ස්තූතීයි❤ස්තූතීයි🙏🙏🙏🙏
මුලින්ම මෙය අහන්න සැලැස්සුවට ඔබතුමියට ස්තුති ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුති ස්තුති ස්තුති ගීව දෙව් යනි මා ලබා ගත් පිං ඔබවහන්සේට අනුමෝදන් කරමි අනුමෝදන් වේවා
මම කැමති ම දෙවියන් ශිව දෙවියන් 🙏🏽🙏🏽🙏🏽
ඔබට බොහොමයක් පින් සිදු වේවා 💐💐💐
සිව දෙවියන්ගේ පිහිටෙන් මගෙ ඇසෙන ආබාධය සහ සියලු ප්‍රස්න විසදා දෙන සෙක්වා සියලු සත්වයෝ නිදුක් වේවා නිරොගි වෙවා සුවපත් වෙවා මෙය දර්ශනය කල ඔබ තුමිය බත් විස්ව මාතාවටත් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා
@@Chandra-w4u ඉක්මනින් සුවපත් වේවා
අනේ මගේ දරුවා ol විභාගයට උනන්දුව ඇති වී ඇත්තේ දැන්. එයා හොදරුවෙක් වෙලා දැන්. එයා දැන් පසු thavenva දෙවියනේ. මගේ දරුවාට පිහිට වෙන්න දෙවියනේ.hamavishayakma එයා mulaidanma අධ්‍යන කළයුතුයි. මතක ශක්තිය. අවබෝධය ලබා දී 2024 ol විභාගයෙන් සමත් කරදෙන්න sama විෂයක්ම. ඔබගේ පිහිට දෙන්න දෙවියනේ.. මාගේ shivadeviyane ඔබට බොහොම ස්තූතියි ස්තුති..oba තුමියටත් බොහොම ස්තූතියි ❤❤
ශිව දෙව් පිහිට ලැබේවි
ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා 🙏❤️
ඇත්තටම මිස් ගොඩක් ස්තූති මෙ වීඩියො එක මාරම වටිනව..එ වගේම දෙයක් ඉල්ලුවොත් අනිවාර්යයෙන් ලැබෙනව මිස්.ඇත්තටම ණය ප්‍රශ්න වලින් ඇත්තටම හිර වෙලා මගෙ හස්බන් උන්නෙ.මං මිස් හැමදාම මෙ වීඩියො එක ඇහුවා .ඇත්තටම පුදුම ලැබීමක් මිස් ඇත්තටම සල්ලි ලැබුනා මිස් තාම හීනයක් වගේ.ඇත්තටම මිස්ට අප්‍රමාණ පින්.ඇත්ත ම කතාවක් මිස්.තව දෙයක් මිස් ආද්‍යත්මික ශක්තිය වඩන අයට භාවනා වට මේ වීඩියො එක වටිනව.එ හරහා ශක්තීන් අවදි වෙනවා.ඒකත් අත් දැකීමක් මිස්.ඇත්තටම අපිට කවුරු ත් පිහිට උන් නැ මිස්.මෙ වෙද්දි මෙ විශ්වයේ ධන ආකර්ශන දොරටුව ඇරුනා මිස්..ස්තූති මිස්ගෙත් සියලුම පාර්තානා ඉශ්ට වේවා... මෙ කමෙන්ට් එක දකින හැමෝම මේක සත්‍යක්මයි...🙏🙏🙏
Ane aththada me
Ou aththa@@ShahoodSha-kh4hh
ශිව දෙවියනි මා හට අනුකම්පා කර නොදැන සිදුවන සියලු වැරදි වලට සමාව දී මා හට පිහිට වන්න දෙවියනි🙏❤
මා කරන්නා වූ ව්‍යාපාරය දිනෙන් දින දියුණුවට පත් වේවා
සීව දෙවියන්ගේ පිහිට
මගේ පුතාගේ දින එම ප්‍රශ්නයක්
විසඳෙන්න ඕනේ
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🌹🌹🌹🙏🙏🦋
Mage daruwan 3 denata mathaka shakthiya labewa❤🙏🙏
ශිව දෙවියනි මා හට ගෙයාක් ගන්න ලොතරැයි දිනුමක් ලබාදෙන්න.
ශිව දෙවියන්ට ගොඩක් පින් ලැබේවා
මාගෙ විශ්ව මාතාවට ඉස්තුති ඉස්තුති ඉස්තුති මාහට ලොතරැයි දිනුමක් ලාබාදුන්නට
Mata.miliynayak.labuna..mta.e.mudal.laba.din.weswa.matawata.godak.estuti.estuti.estyuti
ruclips.net/channel/UCpcB7D-ElewJmTWzkmeFIZQ?si=V9ZTflaeNy2s2tdo
අනෙ එක පාරයි ඇහුවෙ ආපූ අහන්න අහන්න ආසයි ❤❤ විශ්ව මාතාවනි ස්තුතියි මෙවැනි දෙවල් ලබාදිමට❤
ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තුති වේවා ස්තුති වේවා ස්තුති වේවා 🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾🌹🙏🏾 මට නිවක් ලබා දෙන්න ශිව දෙවියනි 🙏🏾🙏🏾🙏🏾🙏🏾
මෙයට සවන් දුන්න සියලු දෙනාගේ පැතුම් ඉටුවේවා 🙏🙏🙏🙏
🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏🌼🙏
👑👑👑👑👑💎💎💎🌹💑💑
❤
සියළු දෙනාගේම පැතුම් ඉටු කරදුන් විශ්ව පියාණන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏💐💐💐🪷🪷🪷
🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට ලැබේව මටත්. මගේ පවුලේ සියලුම දෙනාට දරුවන්ටත් 🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියෙනේ මට පිහිට වෙන්න මන් එන්න එන්නම් ණය වෙනවා මිසක් ඒ නයාවලින් නිදහස් වෙන්න විදියක් නෑ මට පිහිට වෙලා මාව ණය වලින් නිදහස් කර දෙන්න දෙවිනේ 🙏🙏🙏
මගේ ඉල්ලීම ඉටු කරදුන් ශිව දෙවියන්ටත්,මෙය මා හට ශ්‍රවණය කිරීමට මග පෑදූ ඔබ තුමියටත් බොහොමත් පින් ලැබේවා සහ පතන්නා වූ බෝ උතුම් නිර්වාණ සුවයත් ලැබේවා කියා ප්‍රාර්ථනා කර සිටිමි. තෙරුවන් සරණයි🙏❤️
ශිව දෙවියන්ට මාගේ නමස්කාර වේවා 🙏🙏🙏
ශිව දෙවියන්ට මාගෙ නමස්කාරය වෙවා
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
මගෙ පුතා ඉගෙනීමට යෙමු වෙවා මතක ශක්තිය වැඩි දියුණු වෙවාශිව දෙවියන්ගෙ පිහිටෙන් 🙏🙏🙏🙏🙏
🌻🌻🌻🌻🌻👑💎💪💪💪
🙏🙏🙏
Durga maniyani maga adaraya mt himi wewa
විශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි මෙය අසන්නට සැලැස්වු ඔබතුමියට ස්තුතියි ❤❤
ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා මගේ සියලු ප්‍රාර්ථනා ඉටු වේවා විශ්ව මාතාවට ස්තුතියි ❤❤❤❤❤
ශිව දෙව්යන්ගේ පිහිටෙන් මට කෙන්ති එන එක අඩු වේවා 🙏❤️🙏❤️🙏❤️🙏❤️🙏❤️
Viswa mathawata estuti wewa.siwa deviyange.mathraye balayen Mage siyalu sithum pethuma etu wewa.hathuro durinma duru wewa Mage ekka Veda karana pilipin dona Saha Jo kiyana mage hathuro denna magen ath karalama denna deviyane.🙏🙏🙏🙏🙏🙏🙏
මගේ ප්‍රර්තනා ඉටු කර දුන්න ශිව දෙවියන්ට අනෙකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏 🙏🙏🙏🙏🙏
ශිව දෙවියන්ගේ ආශිර්වාදයෙන් මගේ පුතාට මෙ අවුරුද්දෙ A/L කරන්න ලැබේවා ❤❤❤❤❤❤
සිව දෙවියන්ගේ පිහිටෙන් මගේ සියළුම නය බරෙන් නිදහස් වේවා සියළුම බලාපොරොත්තු ඉස්ට් වේවා ස්තුතියි වේවා සිව දෙවියන්ට 🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියන් ට මාගෙ නමස්කාරය වේවා 🙏🙏 මේ වැඩසටහන මට පෙන්වූ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි
ඕම් නමහ් ශීවායෝ නමහ් ශීවා..🙏🙏🙏🙏🙏🔥🚿🌟🌞🌙 ශිව දෙවිදුන්ගෙ බල මහීමයෙන් මාගේ පොඩි මල්ලිගෙ කටෙ ඇතිවී ටිබෙනා උ තුවාල සනීප වෙවා වෙවා වෙවා සනීප උනා 🙏🙏🙏🙏🙏🙏
මගේ දරුවන් දෙන්නාට මතකය වර්දනය වේවා,
මගේ ප්‍රර්තන 🙏🙏🙏ඊස්ට වේවා 🙏🙏🙏🙏හැමොටම බුදුසරණයි සීවදෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏🙏
ශීව දෙයියන්ගේ පිහිටෙන් නැවත මගේ සැමියාගේ අනියම් පෙම අමතක කර මම ත් දරු දෙන්න ලගට එන්න ලැබේවා විශ්ව මාතාවට ස්තුතියි
@@samanthabandara2574 ඔබව දාල ගිය කෙනෙක් අයෙත් පතන්න එප මොකෝ එයා ගියේ ඔයාට ආදරේ නැති නිසා ඒක නිසා හිත හදගන ඔයාට ආදරේ කෙනෙක් ලැබේවා කියලා පතන්න
Siva diviyan kiyanne mage iti devi kenek opavahanse man illana hama dema dunna me dan oben illana deht mata anivatyanma labenava sthiti sthutisthiti❤❤❤❤❤❤❤🎉🎉🎉🎉🎉🎉🎉
මගේසිතේතියනබලාපොරැත්තුසයල්ලමඉස්ටකරදෙන්නදෙවියන්වහන්සෙහෙටහවස්වෙනකොටසාදුසාදුසාදුවිස්වයටසත්තුතාඉස්තුයිඉතුතියි
සිවදෙවියන්වහන්සෙමටඒඅයගේදුරකතනඇමතුමක්ලබාදෙන්නසුබආරංචියක්ලැබෙිවහෙටදාිනයඇතලදා
Oyage prartanawa ishta wewa! Eya අනිවාර්යයෙන් oya lagata ei, me sobawadharmaya boru newe
අපි කුලී නිවසක ඉන්නෙ, මගෙ දරු පැටවුන්ගේ ලෝකුම හීනය ලස්සන නිවසක් ඕන කියන එක. අනේ ශිව දෙවියන්ගේ පිහිටෙන් ඒ බලපොරොත්තුව ඉශ්ට වේවා !
මාගේ සියලු සිතුම් පැතුම් ඉටු කර දුන් විශ්ව මාතාවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි❤❤🙏🙏🙏
ශිව දෙවියන්ගේ පිහිට ආරක්ෂාව ලැබේවා
මගේ හිතට සතුට සැනසීම උදා කරදෙන්න ශිව දෙවියනේ මට නිතරම තාරහා යන ඒක අඩු කරලා බුද්දි මත්ව හැම දෙයක් ගැනම හිතන්න මට අසිර්වද කරන්න.
සියලු දෙනාගෙ ප්‍රාර්ථනා ඉටු වෙන්න ..ශිව දෙවිදුන්ගෙ ආශිර්වාදය ලැබේවා 🙏🙏🙏 ඔබතුමියටත් ස්තූතියි ❤❤❤
Mata nethiuna mge adari karunawa newatha laba denna shiwa dewiyani oba wahaseta aneka warayak pin anumodan karanawa 🙏
ශිව දෙවියන්ගේ පිහිට ලැබෙිවා අපෙ පැතුම් ඉටුවෙිිවා.🙏🙏🙏🙏🙏🙏🙏🙏🤲
මම ඉතාම ප්‍රිය කරනවා ඔබ වහන්සේ ට ....
නමස්කාර වේවා දෙවිදුනි....
මාගේ දියණියට ආදරණීය යහපත් සහකරුවෙකු ලබාදෙනු මැනවි...
මා විසින් කරනා පින් ඔබ වහන්සේ ට අනුමෝදන් වේවා .....
මට පිහිට වේවා ...
🙏🙏🙏🙏🙏🙏🙏
❤❤❤❤❤❤❤
මේ මන්ත්‍රය අසන්නට සැලැස්වු ආදරණීය මිස්
ඔබට ස්තුතියි ...
❤❤❤❤❤❤❤❤
පැතුම්"ඉටුවේවා"🙏🙏🙏❣️❣️
පැතුම් ඉටුවේවා
Shwa dewiyani magee jeewitee ati siyalu karadara durukaranna shiwa dewiyangee pihita labeewaa🙏🙏🙏🙏🙏🙏🙏
ශිව දෙවියනේ මට මුදල් ටිකක් ලබා දෙන්න ඔබ වහන්සේට මාගේ නමස්කාරය වෙිවා සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏 ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
විස්ව මාතාවනී ඔබවහන්සෙගෙ පිහිට මට අද දවසෙත් ලෑබේවා ❤❤❤❤❤❤
මගේ අසරණ දුවගේ ණය බරින් නිදහස් වීමට උපකාරයක් වේවා.... ශිව දෙවිඳුන්ට ස්තූතිවන්ත වේවා...සියලුම පින් අනුමෝදන් වේවා..🙏🏻🙏🏻🙏🏻🙏🏻🙏🏻
මගේ දරැවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා,හොදින් ඉගනීමට හැකිවේවා,
මගේ දරුවන් දෙන්නාට මතක ශක්තිය ලැබේවා!හොදින් ඉගෙනුම ලබන්නට ශක්තිය ලැබේවා! නිද්ක් නිරොගි සුවය ලැබේවා
මගේ දරැවන්ගේ පැතුමි ඉටු වෙිවා ,,ස්තුතියි ර්ශ්වර් මාතාවනි ,
බොහෝම ස්තුතියි ඔබතුමියට. සිත සංසුන් වෙනවා නොදැනීම. හරිම මිහිරියි. විශ්ව මාතාවට ස්තූති වේවා. තෙරුවන් සරණයි 💜💜💜
සිව දෙවියන්ගේ පිහිටයි දුර්ගා මෑණියන්ගේ පිහිටයි මගේ මගේ සියලු බලාපොරොත්තු ඉටුවේවා.
ශිව දෙව්යන්ගේ පිහිටෙන් මට මුදල් ලැබේවා 🙏❤️🙏❤️🙏❤️🙏 ස්තුතියි ස්තුතියි ස්තුතියි අනේක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ව්ශ්ව මාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි 🙏❤️🙏❤️❤️🙏
ශිව දෙව්යන්ගේ පිහිට මටත් මගේ දරුවන්ටත් ලබේවා🙏🙏🙏🙏🙏🙏🙏
ruclips.net/channel/UCpcB7D-ElewJmTWzkmeFIZQ?si=V9ZTflaeNy2s2tdo
මාගේ ආත්මීය සහකරු ඉක්මනින් මුණ ගස්වා දෙන්න . ශිව දෙවියන්ගේ පිහිට ලැබේවා .. විශ්ව යට ද ස්තුති වේවා . 🙏🙏🙏🙏
❤වීශ්ව මාතාවට ස්තූතියී.❤ස්තූතියී ❤ස්තූතියී.❤සාදු සාදු සාදු❤
ඔබ වහන්සේ ගේ ශක්තිය බලය ආශිර්වාදයෙන් මා සම්පූර්ණයෙන්ම සුවපත් වේවා ..
🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
අනේ මාත් සුවපත්වෙනවා නම් මගේ පොඩි දරුවට අවුරුද්දයි මට අංශබාගේ හැදිලා ගොඩාක් අසරණ වෙලා ඉන්නේ ශිව දෙවියනේ...අනේ මිස් මේක දැකල හරි මට call එකක් දෙන්න මං මිස්ට number eka දාල messege එකක් දැම්මා මං මිස්ව දංනකෙනෙක් දැන් කතාකරන්න number eka මන් ළග නෑ...
ශිව දේවියනි, ඔබ වහන්සේ ගේ ආශිර්වාදයෙන් මගේ ශිවන්ත පුතුට ඉක්මනින් යහපත් විවාහයක් කරගැනීමට වාසනාව ලැබේවා.... ඔබ වහන්සේ ට ස්තුතියි...ස්තුතියි... ස්තුති වේවා..
මගේ පවුලේ සියලුම දෙනාටම සිව දෙවියන්ගෙම පිහිට අාරක්ෂාව ලැබෙිවා නිරතුරැවම
ශිව දෙවියන් ගේ පිහිටෙන් මගේ පැතුම ඉටු වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
ඔබතුම් යට ස්තුතියි ...
ශිව දෙව්යන් ගේ පිහිටයි ..
ස්තුතියි ස්තුතියි ස්තුතියි ශිව දෙව්යන් ඔබවහන්සෙ මට අවශ්‍ය වේලාව ට ම අවශ්‍යතා සපුරා දෙනවා ට ස්තුතියි ස්තුතියි ස්තුතියි ශිව දෙව්යනි...❤❤❤
ඔබවහන්සෙ මට තියන්න ලොකු ම බදා දුරුකරදුන්නට..ස්තුතියි ස්තුතියි ස්තුතියි ..
මේ video එක බලන්න සලස්වා දුන් ආදරණීය විශ්ව මාතාවට හදවතින්ම ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි මිස් ඔයාටත් ස්තූතියි ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා මගේ විදේශ ගමන සාර්ථක වේවා
බෙහෙවින්ම ස්තුතියි ස්තුතියි ස්තුතියි ඔබතුමියට ආදරණිය විශ්ව මාතවට අනෙක වාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ශිව දෙවියන්ට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏🙏🙏
මාගේ බලාපොරොත්තු සඵල කර ගැනීමට ශිව දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා...👏👏👏
ME මන්තර .......ඉතාමත් බලගතු MAGE පැතුම් ඉටු UNA.........MATA අයව මුණ ගැසූ WATA GODAK ස්තුති ....ME VISWA මාතාව TA..........
මගේ දුවට සහ පුතාගේ අධ්‍යාපන කටයුතු සර්ව ප්‍රකාශයෙන් සාර්ථක වෙවා..,ශිව දෙවියන් ට පින් අනුමෝදන් වෙත්වා..,.ඔබ තුමිය ගෙ ජිවිතය තව ත වත් වාසනාවන්ත වෙවා...❤❤❤❤
🙏🙏🙏🙏Aurudu ganak walikathare duk vidina Mata thamath enna niwahanak sada ganna barivime wedanawen palenamata mage niwasa sada ganiMata pahitak laba denna shiwa Devilyane obata godak godak esthuthiwewa🙏🙏🙏🙏
ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා ස්වර්ණමාලි මාලි මාහා රජානන් වහන්සේගේ පිහිටයි 😢 ව්ෂ්ව මැනියෙනි පින්සිදුවේවා
මෙය අහන්න සලස්වා දුන් obathumiyatath mage ආදර විශ්වයට අනේක වාරයක් ඉස්තුති වේවා mage adare magema karadun siwa diwiyanta mage namaskaraya වේවා ...
මුළු විශ්වයට ම බුදුසරණයි සිව දෙවියන් ගේ පිහිටයි 🙏🙏🙏🙏
දෙවියනේ මට සීලය ඇගේ පිහිටත් විශ්ව මාතාවගේ පිහිටලා ලැබේවා ලැබේවා! අපි පවුලේ සියලු දෙනාටම පිහිට
😊😊😊
ශිවදෙවිදුන්ටත් පපාර්වතිමැනියන්ටත් මාගේනමස්කාරයවෙිවා ඔබතුමියටත් ස්තුතියි
මට මගේ ආදරය මගේම කරගන්න ශක්තිය,වාසනාව ලැබේවා ,ශිව දෙවියන්ගේ පිහිටෙන් 🙏🙏🙏
මගේ බලාපොරොත්තුව ඉෂ්ට කර දෙන්න ශීව දෙවියනේ විස්ව මාතාවට සිය දහස් වාරයක් ඉස්තුතිවේවා ඉස්තුතිවේවා ඉස්තුති වේවා 🙏🙏🙏🙏🙏🙏🙏🙏
සාදු සාදු සාදු ❤❤❤❤❤❤❤❤❤
ශිව දෙවියන්ගේ ආශිර්වාදය මාගෙ පවුලේ සියලු දෙනාටම ලැබේවා 🙏🙏සියලු බලා පොරොත්තු ඉෂ්ට වේවා🙏🙏🙏🙏