ටෙලිපති හරහා අන් අය ඔබට කතා කරන බව කියවෙන ලක්ෂණ ගැන ඔබ දැනුවත් ද? Signs Of Telapathic Communication

Поделиться
HTML-код
  • Опубликовано: 6 янв 2025

Комментарии • 410

  • @mallikaabewardana992
    @mallikaabewardana992 9 месяцев назад +24

    ඇත්තටම ඇත්තක්. මම පහුගිය සතියේ එයාව වාර දෙකක් හීනෙන් දැක්කා. එයා වගේ කෙනෙක් දැක්කා. එයාගෙ වගේ කටහඬක් ඇහුණා. හීනෙන් පාන්දර 4.00 විතර මට ස්පර්ශයක් දැනුණා.ඒ වගේම මම කැමති ගීතය අහම්බෙන් අහන්න ලැබුණා..මම කෙනෙක් ගැන හිතනවා. මම දන්නවා එයාත් මා ගැන හිතන නිසා ඒ කියලා. ස්තූතියි හදවතින්ම විශ්ව මාතාවට හා ඔබ තුමිය ට මගෙ ආදරේ මට ලැබෙනවා ඒක විශ්වාසයි

  • @SanuHewage-rl4qf
    @SanuHewage-rl4qf 10 месяцев назад +165

    💕💎🦋❤🌈️✨️තාරා ලස්සන වෙලා ❤

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 10 месяцев назад +60

    මන් ඒක විශ්වාස කරනවා. අද උදේ මට 1වසරේ යාලුවා මතක් උනා. එයා අවුරුදු ගානකින් මට කතා කරේ නෑ කියලා. අද හවස මට එයා හම්බ උනා😅එයාටත් අද උදේම මාව ගොඩක් මතක් උනා ලු

  • @chathuryanayananjali5308
    @chathuryanayananjali5308 10 месяцев назад +92

    අක්කි.. විශ්ව මාතාව අපිට ඔයාව එවලා තියෙන්නෙ අපිට ආශිර්වාදයක් විදියට.... ඔයා අපිට ආශිර්වාදයක් ❤🙏✨️

  • @DivanthiVithana
    @DivanthiVithana 10 месяцев назад +18

    මං soulmate එක්ක meditation ගැන කතා වෙනව practice කරනවා තව ශරීරයෙන විහිදෙන ශක්තිය ගැන කතා කරනව කිසිම තැනකින් අහන්නේ දකින්නේ නැතුව. ඒ සිදුවීම් වෙලා දවසක් යන්න කලින් ලෝකේ ඇත්නටම මෙහෙම දේවල් තියෙනවා කියලා දැන ගන්නවා. ඒවගේම මගේ soulmate අසනීප වෙද්දී එයාට හොඳ හෝ නරක වෙන්න කලින් මට දැනෙනවා. විශ්වයට ස්තුතියි අපිට මේ වගේ ශක්තිය ලබාදෙනවට ❤❤❤❤❤❤❤❤❤❤

  • @AishaZanna-uj8jk
    @AishaZanna-uj8jk 10 месяцев назад +31

    අක්කි doll කෙනෙක් වගේ වෙලා..ගොඩක් ලස්සනයි දැන්..🤭😘💓🌍🧚

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 10 месяцев назад +36

    මෙ ටෙලිපෙති experiences ඔක්කොම අත්විදලා තියෙනවා.ඒ සිදුවීම් එකතු කරලා පොත් 1000ක් උනත් ලියන්න දේවල් තියෙනවා ඇත්තටම 🎉

    • @lakniminudi3584
      @lakniminudi3584 10 месяцев назад

      Wistara kiyannako

    • @nnperera7507
      @nnperera7507 8 месяцев назад

      විස්තර කියන්නකො

  • @Rashinethu
    @Rashinethu 9 месяцев назад +4

    මාගේ ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තූතිවන්ත වේවා ✨️🙏🌎🌸💗🥰

  • @sandaradewmini8586
    @sandaradewmini8586 10 месяцев назад +35

    අක්කෙ❤️ටෙලිපති කරන්නෙ කොහොමද අනේ ඉක්මනට ඒ ගැන වීඩියෝ එකක් ගේන්නකෝ....🙏🙏❤️❤️

  • @sepalikakankanamge4353
    @sepalikakankanamge4353 10 месяцев назад +15

    ස්තුතියි තාරා.
    ❤💐🙏
    මට මේ වගේ දේවල් නිතර සිදුවෙනවා. විශේෂයෙන්ම සිංදු සම්බන්ධව. මම හැම වෙලාවෙම music අහන කෙනෙක්. මගේ හිත ආස කරන සිංදු කොහෙන් හරි ඇහෙනවා. එක්කො TV එකේ. නැත්නම් රේඩියෝ එකේ. ගිය මාසෙ එහෙම දෙයක් වුණා මම ගියපු බස් එකකදි. මම ඒ බස් එකට නගිනකොටම මම ඒ දවස්වල නිතර අහපු ගීතය බස් එකෙත් ඇහෙනවා...........
    ඉතින් මේ අනිත් දේවලුත් එහෙමයි. මට නිතර නිතර සිදු වෙන දේවල්......
    විශ්ව ශක්තියට ස්තුති වේවා.
    ❤🦋🙏

  • @Miyu_Seiu_
    @Miyu_Seiu_ 10 месяцев назад +132

    Telepathy ගැන ඇත්තටම මට ලොකු විශ්වාසයක් තියනවා.. මොකද මමයි මගේ යාලුවයි අතර අක්කි කියපු ගොඩක් දේවල් වෙනවා... හැමවෙලාවෙම වගේ ❤❤❤

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  10 месяцев назад +13

      ❤️

    • @chethanalakmali7800
      @chethanalakmali7800 10 месяцев назад +5

      ​@@TheDivinePortalYTඅක්කේ මට කිමුහුම් යන්න එනවා. ඒ වගේ කෙනෙක් ගැන මං හරියට වද වෙනවා පස්සේ හිතනවා එම හිතෙන්නේ ඇයි කියලා හිතා ගන්න බැ. ඇයි ඒ

    • @nalinasanka5150
      @nalinasanka5150 10 месяцев назад

      😮​@@chethanalakmali7800

    • @sitharamadhumali6283
      @sitharamadhumali6283 10 месяцев назад +2

      ​@@TheDivinePortalYT තමන් හිතේ තියන් ඉන්න රුපෙට සමාන රුපෙ තියෙන අය දකින්නෙ ඇයි..( මන් මේ කියන්නේ ජිවිතෙ අපිට මේ වගේ කෙනෙක් තමා ඕන කියලා හිතේ තියන් ඉන්න රුපෙට ටිකක් සමාන රුප තියෙන අය මුණ ගැහෙන්නෙ ඇයි..

    • @damithpadmakumara125
      @damithpadmakumara125 10 месяцев назад

      කොහෙන්ද කිබුහු යන්නේ

  • @hansisadamali1603
    @hansisadamali1603 10 месяцев назад +1

    මේ ටෙලිපති කතාව ගොඩක් ඇත්ත. මගේ ජිවිතේ කාට හරිම ගොඩක් ලං උනාම එකම වෙලාවේ දෙන්නම එකම කියනවා.මොකක් හරි අහන්න හැදුවාම අහන්න කලින්ම උත්තරේ දෙනවා හරියට නිකන් එයා හෝ මම හිත කියවලා වගේ ,සමහර වෙලාවට එයාගේ හිතේ තියන දේ මං කියනවා මගේ හිතේ තියන දේ එයා කියනවා. දවස් දෙකකට කලිනුත් මේ ටෙලිපති හැකියාව ගැන මං හිත හිත හිටියේ මේ skill එක තව වැඩි කර ගන්න විදිහක් නැද්ද හිත හිත අද අහම්බෙන් වගේ තමා මේ video එක හම්බුනේ 💕😍 ඇත්තටම ඒ හැකියාව වැඩි දියුනු කර ගන්නේ කොහොමද කියලා video එකක් ඔනේ❤

  • @CatEyeCreation11
    @CatEyeCreation11 10 месяцев назад +5

    මේක නම් 1000% ඇත්ත.. experience ඕන තරම් තියෙනවා.. ❤️🤗😍🥰

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 10 месяцев назад +12

    මගේ ජීවිතේ එක දවසකට එක ටෙලිපෙති සීන් එකක් හරි වෙන නිසා ඇත්තටම ඒක සාමාන්‍ය දෙයක් වෙලා තියෙන්නෙ. ම්න් විශ්වාස කරනවා ගොඩක් අයට එහෙමයි කියලා🎉

  • @Angel-N111-h8t
    @Angel-N111-h8t 10 месяцев назад +6

    මේ ලඟදි මම පාඩම් කර කර ඉද්දි මගෙ පිට කවුරු හරි ඇල්ලුවා වගේ දැනුනා මට. මම බැලුවා පොඩි සතෙක් වත් ඇඟේ වැහුවද කියලා .ඒත් එහෙම සතෙක්වත් හිටියෙ නෑ. මම ඒ වෙලාවෙ බය උනා අක්කි . තෑන්ක් යූ අක්කි මේ ගැන කියලා දුන්නට❤. ඔයා කිව්ව ගොඩක් දේවල් මට වෙලා තියනවා.❤

  • @tharu_2714
    @tharu_2714 10 месяцев назад +2

    මගෙ boyfriend සම්බන්ධ දේවල් මං හීනෙන් දැක්ක අක්කි.එයාට කරදරයක් වෙද්දි මට හීනෙන් පෙනුන.(කරදර තිබුන කාලෙ.)හීනෙන් දැකල දවසක් දෙකක් ඇතුලත ඒ දැකපු විදියෙ දේවල් උනා......මාස 6 7කට කලින් හැබැයි.ඊටපස්සෙ එහෙම හීන දැක්කෙත් නෑ.එයාට ප්‍රශ්න උනෙත් නෑ....
    Thank u thara ❤

  • @Nature_world203
    @Nature_world203 10 месяцев назад +68

    Telepathy මැසේජ් යවන විදින ගැන විඩියෝවක් ඔනි ඉක්මනින්ම😊😊

    • @udarigunarathne182
      @udarigunarathne182 10 месяцев назад +4

      ටෙලිපති කරන්න පුලුවන් ඒත් කිසි වෙලාවක් නෙගෙටිව් සිතිවිලි තියෙන කෙනෙක්නම් කරන්න එපා.ඒව වෙයි.පරිස්සමින් හොදට හිත හයිය කරන් කරන්න ඕනි දෙයක්.

  • @Nisali_HaseenaM
    @Nisali_HaseenaM 10 месяцев назад +65

    ටෙලිපති හරියටම කරන විදිය වීඩියෝ එකක් ඕනෙ අක්කේ මම මග බලන් ඉන්නවා❤

  • @gaveeshapremarathna12
    @gaveeshapremarathna12 10 месяцев назад +20

    1111❤️thq universe and thara akki 🧚‍♂️✨️😊

  • @nadeeshaperera7941
    @nadeeshaperera7941 10 месяцев назад +14

    ඇත්තට ම කියලා දෙන්න කොහොමද ආදරේ කරන කෙනාට ටෙලිපති මගින් පණිවිඩයක් යවන්නෙ 😊😊

  • @sandu2316
    @sandu2316 10 месяцев назад +57

    අක්කී, කෙනෙක් අපි ගැන හිතනවද කියලා අපිට දැනගන්න පුලුවන් ක්‍රම ගැන video එකක් කරන්න්කෝ ❤

  • @QueenTeesha
    @QueenTeesha 10 месяцев назад +25

    වීඩියො එකක් අරන් ඇවිත්..😍❤බලාගෙනම හිටපු topic එකක්..

    • @TheDivinePortalYT
      @TheDivinePortalYT  10 месяцев назад +2

      ❤️

    • @udarigunarathne182
      @udarigunarathne182 10 месяцев назад

      ​​@@TheDivinePortalYTmiss ara love spell eka kohomada pawichchi kranne kiyala e msg eke thibbata therenne nh.e nisa video ekak gennako

  • @kalyaniweerasiri
    @kalyaniweerasiri 10 месяцев назад +5

    Thank you Universe 🙏❤️
    Thank you ඔබතුමියට ❤️💐
    Thank you මාගේ ඉශ්ඨ දේවතාවන්ට 🙏❤️

  • @LeevyaKavindi-q6j
    @LeevyaKavindi-q6j 10 месяцев назад +3

    මේ ඔක්කොම වෙලා තියෙනවා .😊. අන්තිම එක අවුරුදු 3 කට පස්සේ කවදාවත් බලාපොරොත්තු නොවු කෙනෙක් හිනේන් දැක්කා. ඉට ටික දවසකට පස්සේ ඇත්තටම එයාව දැක්කා.හොදම දේ කියන්නේ එයාට මගේ නමවත් මතක නෑ

  • @univers_power2004
    @univers_power2004 10 месяцев назад +1

    ඔයා අසනීපයෙන් වගේ දැනුනා ඉකමනින් සනීප වෙන්න කියලා මං ප්‍රාර්ථනා කරනවා ❤️🌸🌍

  • @lilashidevindi222
    @lilashidevindi222 10 месяцев назад +24

    අක්කී 69 angel number එකේ meaning එක ගැන video එකක් ඕනේ thank you universe and akki❤

  • @slarmygirl1583
    @slarmygirl1583 5 месяцев назад +2

    අනේ අක්කේ ඇත්තටම මටත් දුක ව්ගේම සතුටත් දැනෙනවා.. අක්කේ ❤❤

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 месяцев назад +1

    මට ඔය වගේ ඩ්ගොඩක් දේවෙලා තියනවා හිතාගන්න බෑ ඔයාට ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤ විශ්ව මෑණියන්ටත් ස්තූතියි

  • @gayaniWalawidurage
    @gayaniWalawidurage 8 месяцев назад +1

    මගේ ආදරණිය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි🙏🙏🙏❤️❤️🦋🦋

  • @AnojaKumari-o7h
    @AnojaKumari-o7h 10 месяцев назад +1

    මටත් එ වගේ දෙවල් වෙලා තියෙනවා .සින්දුවක් මන් හිතපු ගමන් අහල පහල ගෙදරකින් ඇහෙනවා .මට හරිම පුදුමයි වෙලවකට රුපවාහිනිය දාන වෙලාවක් උනොත් මන් හිතින් මුමුනපු සින්දු යනවා.❤❤❤

  • @gangagayani
    @gangagayani 10 месяцев назад +24

    මාගේ ආදරණීය විශ්ව මාතාවන්ට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ❤❤❤

  • @Egale-o1y
    @Egale-o1y 10 месяцев назад +6

    Telepathy කියන්නේ ඇත්තම දෙයක්❤❤❤❤❤❤

  • @nimesharathnayake-ld2fl
    @nimesharathnayake-ld2fl 10 месяцев назад +10

    මන් දවසක් සිංදුවක් මතක් කර කර ඉන්නකොට, ඒ සිංදුවම ඒ වෙලාවෙම අපේ ගෙදරට ලගම තියෙන ගෙදරින් සිංදුව ඇහුනා..මට පුදුම හිතුනා.........................................තාරා ඔයා කියන ගොඩක් දේවල් ඇත්ත❤❤❤🎉

    • @kivindi487
      @kivindi487 10 месяцев назад +3

      ඒක මායි මගෙ මල්ලියි අතර වෙනවා මන් හිතෙන් හිතනකොට එයා ඒක කිය කිය යනවා💥

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 10 месяцев назад +12

    ඒත් ටෙලිපෙති වල නරක දේකුත් තියෙනවා. ම්න් හොර වැඩක් කරොත් අම්මා ඒක අල්ලගන්නවා ටෙලිපෙති වලින්😢හොර වැඩක් කරලා ගෙදර එනකොට මාව ප්‍රශ්න කරන්න එයා අත් දෙක බැදන් ඉන්නව. සියල්ල හෙලි කරනු හැර මටත් විකල්ප නැති එකයි දුක. Thank you🎉

  • @ShanulkaDil-tf2tt
    @ShanulkaDil-tf2tt 10 месяцев назад +11

    ඔයා කියපු අවසාන එක මට වෙනවා ඒ කෙනා මගේ ඉස්කෝලේ කාලේ crush එක.. එයා එක්ක මන් කතා කරලත් නෑ හරියට ඒ වාගේම මට එයාව ගොඩ කාලේකින් හමුවෙලත් නෑ ඒත් හීනෙන් පෙනවා... මටම හිතාගන්න බැරුව හිටියේ ඇයි එයාව පෙන්නෙ කියලා... දැන් දන්නවා හෙතුව.. තැන්කූ තාරා... තැන්කූ මගේ විශ්වය ❤❤❤ හැමදෙකටම ස්තූතිය ...

    • @ia_video343
      @ia_video343 10 месяцев назад +1

      ඔව් මටත්

  • @රුහි999
    @රුහි999 24 дня назад

    ස්තුතියි ආදරණිය විශ්වය 🙏🏻❤️ ස්තුතියි මිස් 🙏🏻❤️

  • @JeewaChara
    @JeewaChara 10 месяцев назад +4

    විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ♥️🙏

  • @sammigurusinghe6209
    @sammigurusinghe6209 9 месяцев назад

    සිංදු ගැන කිව්ව දේ මටත් ගොඩක් වෙලා තියෙනවා ,ඒ වගේම කිව්ව ගොඩක් දේවල් මට වෙලා තියෙනවා ❤❤

  • @MaduMaduwanthi-r3m
    @MaduMaduwanthi-r3m 10 месяцев назад

    අනිවාර්යයෙන් ම මම ආසම සිංදුවක් තියෙනවා ඒ සිංදු දවස් කීපයක් ම ටික්ටොක් එකේ දී අහන්න පුළුවන් උනා........විශ්ව මාතාවගේ පිහිටයි හැමෝටම

  • @nimmijayasundara3317
    @nimmijayasundara3317 10 месяцев назад +2

    ගොඩාක් ස්තුතියි මගේ ආදරනීය විශ්ව මාතාවට 🙏❤️සහ නංගී ඔයාට ඇතෙන්ම මේ ටෙලිපති කීව දේවල් ගොඩාක් හරි නංගී ❤️❤️🦋🦋ඔයා අද ගොඩාක් ලස්සනයි හිතට මාරම සතුටුයි දැක්කම නංගී ජේසු පිහිටයි ❤️🙏

  • @yonali2212
    @yonali2212 9 месяцев назад +1

    Yes I also feeling this ❤... thank you so much my dear universe ❤❤and you also my dear sister ❤❤😊

  • @shalanilakshika8223
    @shalanilakshika8223 10 месяцев назад +2

    විශ්ව මාතාවට සිය දහස් වාරයක් ස්තූතියි !!! ❤❤🙏🙏

  • @DilkiTharuka-g3i
    @DilkiTharuka-g3i 10 месяцев назад +1

    Telepathy හරියට කොහොමද කරන්නේ කියලා වීඩියෝ එකක් දාන්නකෝ අක්කේ ..මන් ආදරේ කරන කෙනාට මට එ විදිහට කතා කරන්න ඕනේ..අක්කා ඔය කියපු හැමදේම මට වේලා තියනවා ❤️❤️ ..

  • @KapilaKapila-lz4iy
    @KapilaKapila-lz4iy Месяц назад

    ගොඩක් කියපු දේවල් ඇත්ත 💯😊❤❤❤❤ thanks ඔයාට

  • @tharushichamodika8186
    @tharushichamodika8186 10 месяцев назад +6

    Thank you Universe 💗
    Thank you my guardian angels🧚

  • @dananjanisapna1111
    @dananjanisapna1111 10 месяцев назад +2

    100% aththa aurudu ganak ekama kenagen telapathy connection eka wedi 🥰

  • @tharakapradeeplal785
    @tharakapradeeplal785 10 месяцев назад +1

    අද දවල් එහෙම හමුවීමක් වුණා .
    මේක ඇත්ත .🙂👍💐♥️💯

  • @shamalidisanayaka3909
    @shamalidisanayaka3909 10 месяцев назад +2

    Oya nam maarai nangi.හරිම සතුටුයි .wishwayata ගොඩාක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤

  • @Ms.panchi
    @Ms.panchi 10 месяцев назад

    මන් මේක ගොඩාක් විශ්වාස කරන දෙයක්...🥺❤️ප්ලීස් ටෙලිපති කරන විදිය අරන් එන්න අක්කේ...🥺මේක මට ගොඩාක් වටින වීඩියෝ එකක්...ගොඩාක් ස්තූතියි අක්කේ ඔයාට...❤️මගේ ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි...❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

  • @DilankaPeramune
    @DilankaPeramune 10 месяцев назад +6

    Thank you beauty queen thara menika ❤️ 🦋 thank you my lovly mother universe ❤️❤ ✨😍

  • @nethudisanayaka1234
    @nethudisanayaka1234 10 месяцев назад +2

    Eyayi mai Break up wechcha dvse mm godk aduwa eliye idn ethkot ekpartma "හදේ හාවා" song eka giya eke thinwane"යන කෙනා ලොවෙත් යනවා කල් ගියත් ඒ දේ වෙනවා හොදම දේ තමා වෙනවා කියලා"ithin eeka ahpu welawe mm confused una mge hitha hdnn wenn athi ehma play wenne kiyla eeth mm aduwa godk😢

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 месяцев назад +10

    අක්කි මන් ආදරෙ කරන්නේ ගැහැනු ලමයෙක්ට මට එයා හිනෙන් පවා පෙනවා ❤❤ බොහොම ස්තුති ව්ෂ්ව මාතාවට 🙏🙏🙏

    • @_lunaria_888_
      @_lunaria_888_ 10 месяцев назад +3

      ඔයාට එයාව ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනව

    • @sathsaranikavidya1050
      @sathsaranikavidya1050 10 месяцев назад

      @@_lunaria_888_ බොහොම ස්තුති 🙏🙏

    • @kushandulmika9228
      @kushandulmika9228 10 месяцев назад +1

      Matath 10 parakata wadiya crush eka dakala tiyanawa

  • @dinithidinithi6695
    @dinithidinithi6695 10 месяцев назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූති ස්තූති ❤️

  • @wathsalawathsala5760
    @wathsalawathsala5760 10 месяцев назад

    ඔයා කිව්ව දේවල් හරියටම හරි ඒ දේවල් 100% ඇත්ත 🎉

  • @nimaljayasingha7949
    @nimaljayasingha7949 10 месяцев назад +1

    අක්කා මේ කියන හැමදේම ඇත්ත මේ හැමදේම වගේ මට වෙලා තියෙනවා ඇත්තමයි අක්කේ මම අ.5 ක් කැමැත්තෙන් හිටිය කෙනා යි මගෙයි අතර ගත්තොත් අක්කා කිව්ව හැමදේම වගේ වෙලා තියෙනවා මට එයාව දකින්න ඔනි කියලා හිතෙන හැම වෙලාවේම ස්කූල් එකේදි ගෙදර දී පාරේ දී මේ හැම තැනකම මම එයාව දකිනවා එයාගේ නම රේඩියෝ එකෙන් ටීවි එකෙන් පත්තරේ ගත්තත් මම දකිනවා මට ඇහෙනවා මට හිතා ගන්න බැහැ අක්කේ මායාවක් වගේ මටම පුදුමයි ඉතින් ❤ මාගේ ආදරණිය විශ්ව මාතාවටත් මාගේ ඉෂ්ට දෙවියන්ටත් මාගේ ආරක්ෂක දේවදූතයන්ටත් අක්කේ ඔයාටත් අනේක වාරයක් ස්තූතියී ස්තූතියී ස්තූතියී ගොඩාක් පිං ❤🙏

  • @sathsaranikavidya1050
    @sathsaranikavidya1050 10 месяцев назад +6

    thank you so much mother universe ,thank you so much akki ❤❤❤

  • @Kavindupr
    @Kavindupr 10 месяцев назад +3

    Oyage Me Video eka Balana kotath mata eyawa mathak wenawa.😓
    meka nam eththak mokada kiyanawanam eya mage crush eka.mama eyath ekka wachanayak wath katha karanne nathuwa eya gena godak dewal eyagenma dana gaththa.mama hithan ne wath nathi welawata eya mata hambenawa. eyawamai mata hema welawakama mathak wenne.mama hithanawa ikmaninma eya math ekka katha karai kiyala.eya magema wenna kiyala mama prarthana karanawa ❤

  • @Nethu105
    @Nethu105 10 месяцев назад +12

    Bonikkek vage ලස්සනයි ❤❤

  • @NimeshWickramasinghe-k8j
    @NimeshWickramasinghe-k8j 10 месяцев назад

    තෑන්ස් තාර අක්කී. ඒ වගේම විශ්ව මාතාවට ස්තූතියී ❤️❤️😊

  • @shashikanishani7434
    @shashikanishani7434 10 месяцев назад +22

    ඊයෙ යාලුවා එක්ක ටෙලපති ගැන කතා උනා.... අද ඔයා ඒ ගැන කතා කරනවා ❤️🤗 ගොඩක් ස්තූතියි අක්කි...❤️ විශ්ව මාතාවටත් ගොඩක් ස්තූතියි .....🤗❤️🙏

    • @LyricLegacy629
      @LyricLegacy629 10 месяцев назад +1

      mamath iye yaluwek ekka me gena katha kala

  • @SavindyaSavindya-cu8cf
    @SavindyaSavindya-cu8cf 3 месяца назад

    විශ්ව මාතාවට ස්තූතිය ❤❤❤අක්කි ඔයාටත් ස්තූතිය ❤❤❤

  • @minulinesansa
    @minulinesansa 10 месяцев назад +6

    Thanks to the univers 🦋🌍🌼

  • @kalianiarachchige2031
    @kalianiarachchige2031 10 месяцев назад

    ඇත්තටම මෙ දෙවල් මටත් වෙලා තියෙනවා ඇත්තටම මිස් මෙ කියලාදෙන දෙවල් ගොඩක් ඇත්ත ගොඩක් ස්තුතියි ❤❤❤❤

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 10 месяцев назад +5

    අවසාන එක ඔව්. එකම හීනයක්. එකම කෙනෙක් එකම තැනක්. අවුරුදු 8 වයසේ ඉදන් වෙනසක් නැතුව තාමත් දකින එකම හීනේ🎉

    • @pryanthikumari9265
      @pryanthikumari9265 10 месяцев назад

      Dewiyane, Matata a wagema deyak penenawa. Eka dakina thawa 3n denek innawa.

  • @thilinisewwandi-pb9rh
    @thilinisewwandi-pb9rh 10 месяцев назад

    මගේ හොඳම යාළුවා එක්ක අක්කා කියපු ගොඩක් දේවල් වෙනවා. ඇත්තටම මගෙ ජීවිතේ ඉන්න වටිනම කෙනෙක් ❤

  • @MethmaBulathgama
    @MethmaBulathgama 10 месяцев назад +6

    Thankyou universe ❤
    Thankyou angel ❤

  • @hiruuuu_27
    @hiruuuu_27 10 месяцев назад +2

    Thank You Universe ,Angles,Akki.❤✨🌍🌈

  • @Nisha-rv6xb
    @Nisha-rv6xb 10 месяцев назад +5

    ඇත්තටම මං මේ ටෙලිපති ගැන ගොඩක් ව්ස්වාස කරනවා මට එහෙම දේවල් වෙලා තියෙනවා ❤ ආදරනිය ව්ෂ්ව මාතාවට අනේක වාරයක් ස්තුතියී ස්තුතියී ස්තුතියී ස්තුතියී 🙏❤🌍🦋🌷

  • @ia_video343
    @ia_video343 10 месяцев назад +5

    මන් crush එකව හිනෙන් පේනව එයා කියන ඒව මගෙ හිතෙ තියෙන දෙ පේනවද එයා කියන්න ඔනි දෙ පේනවද මන් දන්නැ මට මෙ විඩියො එක දැක්කාම සහනයක් ආව😍

  • @diwyanjaliheshani
    @diwyanjaliheshani Месяц назад

    අපිට මෙච්චර ලස්සන දේවල් ලෝභ නැතුව කියලා දෙන දෙව්දුවක් වගේ ඔයාටත් ඔයාගේ twin flame ව හම්බවෙන්න ඕනි.🥰

  • @WinterBear22222
    @WinterBear22222 10 месяцев назад +6

    ස්තුතියි තාරා 💜💜💜

  • @Damildamilty
    @Damildamilty 10 месяцев назад

    ගොඩ ස්තුතිය නංගී කියලා දෙන්න දේ හොඳට් තැරැම් ගන්න පුළුවන් ව්දියට කියා දෙන්නවා❤❤❤

  • @Nethminithrushika
    @Nethminithrushika 6 месяцев назад

    Thank you my mother universe 🌏✨️🙏🦋 Thank you my guardian angel .🧚🌙💞

  • @nuwanthisamadika4218
    @nuwanthisamadika4218 10 месяцев назад +5

    ස්තූතියි තාරා අක්කේ💜

  • @rasangiiroshika2033
    @rasangiiroshika2033 Месяц назад

    meka aththak akki mat nam mee deewal nitharama wenawa❤❤❤❤

  • @Nipuu2007
    @Nipuu2007 10 месяцев назад

    විශ්ව මාතාවට අනේකවාරයක් පින්සිදු වේවා 🙏🙏🙏අක්කේ ඔයා අපිට ආශිර්වාදයක් ❤

  • @LakmaliDissanayaka-sk4kn
    @LakmaliDissanayaka-sk4kn 10 месяцев назад +5

    Thank you universe ❤🌍✨️

  • @cressyagusta
    @cressyagusta 10 месяцев назад

    akki i believe in telepathy and most of the things u said happened...in dream i saw my crush hug me ,it felt so real even after i wake up..thanks akki for the video ❤

  • @Darkboy-b9p
    @Darkboy-b9p 10 месяцев назад

    ආදරණීය විශ්ව මාතාවට අනේක වාරයක් ස්තූතියි ස්තූතියි ස්තූතියි ස්තූතියි 💓🕊️❤️

  • @RandikaDilan
    @RandikaDilan 10 месяцев назад +1

    ආදරණීය විශ්ව මාතාවට අනේකවාරයක් ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි ස්තුතියි 🦋🦋🦋🦋🦋🦋🦋

  • @nipunikamadubashini1315
    @nipunikamadubashini1315 4 месяца назад +2

    ඇත්ත❤

  • @ShanikaPriyadarshani-b8m
    @ShanikaPriyadarshani-b8m 10 месяцев назад +1

    Vedio එකක් දානකන්මයි බලාන හිටියෙ 🥺 අනේ අක්කෙ ආදරය ගැන vedio එකක් අරන් එන්නකො 🥺🙏❤

  • @lakshaniadhikari7979
    @lakshaniadhikari7979 10 месяцев назад +6

    Thank you mother universe 🕉🧿♾🙏

  • @Sandalika1
    @Sandalika1 3 месяца назад

    Thank You universe ❤🦋🌻

  • @cherryblossom-er4fy
    @cherryblossom-er4fy 10 месяцев назад +2

    ​@TheDivinePortalYT Twinflame අතරෙ තියෙන telepathy connection එකටත් මේ වගේ video එකක් කරන්න පුළුවන්ද?

  • @gunaseeliliyanaga4483
    @gunaseeliliyanaga4483 10 месяцев назад +1

    විශ්වමාතාවට ඉශ්ටදෙවියන්ට ස්තූතිය්ස්තූතිය් ස්තූතිය් තාරා ස්තූතිය් ❤❤❤🎉🎉🎉

  • @suwarnamallika164
    @suwarnamallika164 10 месяцев назад

    විශ්වාස කරනවා ටෙලිපති ක්‍රමය විශ්වයට ස්තුතියි ස්තූතියි ස්තූතියි

  • @ireshchathurangaireshcha-lz9dd
    @ireshchathurangaireshcha-lz9dd Месяц назад

    ඇත්තටම ශෝක් අක්කි ඔයා....😇😇😇❤❤❤❤

  • @hirunisewwandi6353
    @hirunisewwandi6353 10 месяцев назад +6

    ඔව්. මගේ අම්මගෙ ගමෙන් අපි ගොඩක් දුර ජීවත් වෙන්නෙ. අම්මට එයාගෙම ඉඩමක් තියෙනවා. මම දවසක් අම්මට කිව්වා ඉඩමේ පොල් හොරෙන් කඩලා කියලා. එයාලා පස්සෙ දවසෙ ගිහින් බලනකොට ඇත්තටම පොල් කඩලා. ආයෙත් දවසක මන් කිව්වම අබ ගහ කපලා කියලා. එදත් එහෙමයි. දැන් එයාලා මන් එහෙ විස්තර කිව්ව ගමන් දෙසරයක් හිතන් නෑ ගියා 😂

  • @jayaminirajapaksha1111
    @jayaminirajapaksha1111 3 месяца назад +1

    මම ඔයාට ගොඩාක් ආදරෙයි..මට ඔයාව ගොඩාක් මතක් වෙනවා..ඔයත් මට ගොඩාක් ආදරෙයි කියලා මං දන්නවා..ඔයා හැමදාම ගොඩාක් ආදරෙන් මාව බලාගන්නවා කියල මම දන්නවා..හැම ප්‍රශ්නෙකදිම ඔයා මගේ ලගින් ඉන්නවා කියලා මම දන්නවා..ඔයාට මං නැතුව ඉන්න බෑ කියලා මම දන්නවා..ගොඩාක් ආදරෙයි හැමදාම හිනාවෙලා ඉන්න මගෙ මැණික♥️

    • @RashmiSudeepa
      @RashmiSudeepa 2 месяца назад +2

      නුවන් ජයසුන්දර ❤️❤️❤️
      ඔයා මට ආදරෙයි මැණික. ඔයාට ජිවත් වෙන්න මාව ඕනි මැණික ❤️

  • @harshakalpani8963
    @harshakalpani8963 10 месяцев назад

    විශ්ව මාතාවටත් ඉශ්ට දේවතාවන් වහන්සේලාටත් ස්තුතිවන්ත වේවා🙏❤

  • @KanchanaWeerakoon-o2o
    @KanchanaWeerakoon-o2o 10 месяцев назад

    ❤Thank you meka ahaddi man asma kena mathak una ethakotama msg ekak awa ❤ thank you mother universe ❤

  • @SuduNona-zs8eq
    @SuduNona-zs8eq 5 месяцев назад +1

    Oyaa kiyapu hemademayakma una aththamayi ❤😊

  • @nipunikaveesha8542
    @nipunikaveesha8542 10 месяцев назад

    විශ්ව මාතාවට ස්තූති අනේක වාරයක් ❤❤🎉

  • @PawaniVidarshi-me2dn
    @PawaniVidarshi-me2dn 10 месяцев назад

    ඉස්තුතී ආදරනීය විශ්ව මාතාවට ඉස්තුතී මගේ ඉශ්ට දේවතාවන්ටත් ඉස්තුතී අක්කා ❤❤ 🙂😘

  • @sandaliimasha4681
    @sandaliimasha4681 10 месяцев назад +2

    Ane akke twin flames ගැන ආයේ vedio ekk gennkoooo.plz .plz.plz.😢😢❤❤❤😊😊😊

  • @achaladesilva6132
    @achaladesilva6132 10 месяцев назад +1

    විශ්වයටත් ඔයාටත් ගොඩක් ස්තූතියි 🙏❤

  • @gihansaSithumini
    @gihansaSithumini 3 месяца назад

    Mage adaraya mata labadunnata wishwayata sthuthiiii sthuthiiii sthuthiiii ❤❤❤❤

  • @hiruninavodya4928
    @hiruninavodya4928 10 месяцев назад +1

    Mom and me godak welawata ammi office eke iddi man call gaddi eyath a welawatama mt gannawa a wagema mt ammage kata hada ahenawa mt godak ammitath ehemai ammith ekka thamai me de ath widala thiyenne ❤❤❤❤ thank you akki...

  • @Chamodya-zd1hn
    @Chamodya-zd1hn 10 месяцев назад

    විශ්ව මතාවට අනෙකවාරයක් ස්තුති වෙමි ❤️🙏🙏💓