Kasun Kalhara - Swetha Rathriya (ස්වේත රාත්‍රිය) [Official Lyric Video]

Поделиться
HTML-код
  • Опубликовано: 14 янв 2025

Комментарии • 216

  • @DiveHive
    @DiveHive 10 месяцев назад +133

    Thanks Kassa මචං, උඹට ඉඳලා හිටලා හරි උඹේ ෆෑන්ස්ලා මතක් වෙලා song එකක් release කලාට.🙏

    • @avishkawijesekara132
      @avishkawijesekara132 10 месяцев назад +4

      Pissu hadei paramparawakata ahanna athi wenna sindu tiyena artist kenek me

    • @isuruanurud
      @isuruanurud 10 месяцев назад +2

      Exactly kassa

    • @GayanHemantha-lm8nu
      @GayanHemantha-lm8nu 5 месяцев назад

      එවා තමා song ❤❤❤❤

  • @shashika_ranathunga
    @shashika_ranathunga 10 месяцев назад +36

    ශෘංගාර ස්වේත රාත්‍රියේ
    පිනි යාය සීතල සාගරේ
    හද යායේ සිතිවිලි මෝදු වේ
    නුඹ පෑව උණුහුම් හාදුවේ
    දෑස උතුරන ඔය නුරා
    දෙතොල පොපියන පෙම් හිනා
    හඳ එළියටත් ලැජ්ජා වෙලා
    වලා තුර සැඟවී ගියා
    සුළං රැල්ලක දවටලා
    සේද සළුපිළි පා කලා
    තරු එළිය යට සැඟවිලා
    රණ තිසරු මන් මත් වෙලා
    කවියන්ට කවි මැව් පෙම් ලියා
    මගේ සයනේ අද සැතපිලා
    ලෝකයෙම පෙම් රස මවා
    ප්‍රේමී නුඹ අද මගේ වෙලා
    ප්‍රේමී නුඹ අද මගේ වෙලා
    🩷💙

  • @slasankautube
    @slasankautube 10 месяцев назад +5

    දෙයියනේ මන් කොහෙන්ද මේ සින්දුව නවත්ත ගන්නෙ , loop දාල අහන්නෙ, නවත්තන්න හිතෙන්නෙම නැහැ.අහනව අහනව ඉවරයක් වෙන්නෙ නැහැ. Respect Kasun Sir , proud to be one of your student

  • @sahanmahanthe6727
    @sahanmahanthe6727 10 месяцев назад +18

    සියවසේ sri ලාංකික හඬ කසුන් කල්හාරයානනි ඔබ පුරාවෟතයක්

  • @Sangeeth_Sankalpa
    @Sangeeth_Sankalpa 10 месяцев назад +19

    ආත්මයම හොරකන් කරන්න පුළුවන් විදිහේ කටහඩක්💚
    සිංදු කියලා කියන්නේ මෙන්න මේවට🌹

  • @SachiiAriyarathna
    @SachiiAriyarathna 6 месяцев назад +3

    කවියන්ට කවි මැව් පෙම් ලියා
    මගෙ සයනේ අද සැතපිලා
    ලෝකයෙම පෙම් රස මවා
    ප්‍රේමි නුඹ අද මගෙ වෙලා...
    කොච්චර ආත්මාර්තකාමි වුනත් ආයෙ ආයෙ මේ ටික අහන්න මාර ආසයි.

  • @wpkjanaka
    @wpkjanaka 10 месяцев назад +12

    කසුන්ගේ සිංදු අහන්න පෙර පිං තියෙන්නම ඕන. ❤

  • @chathu333
    @chathu333 10 месяцев назад +19

    අපූරුයි.... කසුන්... ඔබේ හඬ, පද වලට පොවන පණ.... කෙතරම්ද❤

  • @priyankawelegedara5957
    @priyankawelegedara5957 10 месяцев назад +5

    දිනාගත් ප්‍රේමයක ආශ්චර්යය ❤

  • @sanujajayathilaka9595
    @sanujajayathilaka9595 10 месяцев назад +8

    කවියන්ට කවි මැවු පෙම් ලියා මගෙ සයනේ අද සැතපිලා ලෝකයෙම පෙම් රස මවා ප්‍රෙමි නුඹ අද මගෙ වෙලා.. 🍃🍃

  • @Life-With-MaduR
    @Life-With-MaduR 8 месяцев назад +3

    රුදුරු කතරකට වැටෙන අනෝරා වැස්සක් වගේ.... භාවනාවක්... ඒ කඩහඩ... ඒ නාදයන්... ඒ වචන... නොමැත උපමා.

  • @buddhirathnayake5582
    @buddhirathnayake5582 10 месяцев назад +10

    කසුන් අපිට අහන්ට තව තව songs කරන්ට ... කටහඩ භාවනාවක්........

  • @asankamahesh1395
    @asankamahesh1395 10 месяцев назад +6

    පෙරාපු රත්තරං හඩ..පුරාවෘත්තයක් ඔබ.❤

  • @SamodNethsara
    @SamodNethsara 10 месяцев назад +10

    මේක අහලා මැරුණත් කමක් නෑ....♥️♥️♥️♥️♥️🙏🙏🙏🙏

  • @amilaudayangajayanath471
    @amilaudayangajayanath471 10 месяцев назад +2

    Ohhhhh wow මාරම ලස්සනයි 💜💜💜

  • @charithmadhusanka3208
    @charithmadhusanka3208 8 месяцев назад +2

    Kasun goda dawasakin danena sinduwak genawe...thank ..❤❤❤❤❤

  • @indikarajapaksha5996
    @indikarajapaksha5996 10 месяцев назад +1

    කිසිදා එපා නොවෙන ගායකයෙක්...😍🥰😍

  • @poppypositivepodcast4813
    @poppypositivepodcast4813 10 месяцев назад +7

    🌸💕ලෝකයෙම පෙම් රස මවා..
    ප්‍රේමී නුඹ අද මගේ වෙලා..💕🌸

  • @sanjulagayashan9650
    @sanjulagayashan9650 10 месяцев назад +5

    පරම්පරා ගානකට මදි නොකියන්න සංගීත රහ බෙදන්න හැමෝටම බෑ... හිතේ උඩින්ම තියන් ඉන්නෙ කස්සගේ නිර්මාණ.. කාලෝචිත නිර්මාණ... කවදාවත් මිය නොයන සංගීතයේ අමුර්තය.. ❤❤

  • @MalikaMiskin
    @MalikaMiskin 10 месяцев назад +5

    කසුන් ගේ ගීත අතරේ ලියැවුණු තවත් රසවත් ගීතයක්. ගීතයේ වචන තනු නිර්මාණය හරිම ලස්සනයි. ගීතය හා සහසම්බන්ධ වුනු හැමදෙනාටම හදවතින්ම සුභ පතනවා ♥️♥️

  • @sameeradilhandilhan1329
    @sameeradilhandilhan1329 10 месяцев назад +1

    වචන ටිකනම් මාර හැඩයි කසුන් ඔයා රසට ගයනවා නියමයි

  • @theekshanakariyawasam7184
    @theekshanakariyawasam7184 10 месяцев назад +3

    ලෝකයම පෙම් රස මවා ...
    ප්‍රේමි නුඹ අද මගේ වෙලා .....

  • @ruwansiriheshan123
    @ruwansiriheshan123 4 месяца назад

    i love that

  • @maalan.d.vidanage
    @maalan.d.vidanage 10 месяцев назад +9

    අපේකාලේ ගාන්ධර්වයානෝ❤

  • @SamodNethsara
    @SamodNethsara 10 месяцев назад +3

    කසුන් කල්හාරයාණෙනි, ඒක මාරම ලස්සනයි සර්...අනේ සර් මේක හතවත ඇතුළටම කා වැදුනා...මේක මාර රසයි..♥️♥️♥️♥️💯💯💯💯💯🎹🎹🎹🎹 සර්ගේ හඩ,ඒ දක්ෂතාවය,භාව භාෂණය ආදිය පුදුම ලස්සනයි සර්....

  • @jayanthiashokan9686
    @jayanthiashokan9686 10 месяцев назад

    Super kanna

  • @menukalasanjani3375
    @menukalasanjani3375 10 месяцев назад +3

    ඒකට ඉතින් කසුන් කල්හාරයන් එක් වූ විට එය අමුර්තයට වඩා රසවත්...❤❤❤ Kasun 🎉

  • @PasinduOlshan-fe7dw
    @PasinduOlshan-fe7dw 10 месяцев назад +2

    මම කසුන්ගේ හැම සින්දුවකටම පට්ට ආසයි.එත් මට මේකේ කසුන්ගේ සන්ගීත රසය දැනුනේ නෑ.නිකන් වචන ටිකකට music දැන්මා වගේ.....
    මගේ පුද්ගලික අදහසක් විතරයි මේක

    • @DiveHive
      @DiveHive 9 месяцев назад +1

      You are a true fan of Kassa, so you know the essence

    • @slmusicgallery1049
      @slmusicgallery1049 9 месяцев назад +1

      සින්දුව තුන් හතර පාරක් අහන්නකො එතකොට කනට සෙට් වෙනවා😇

  • @chamindubandara7340
    @chamindubandara7340 10 месяцев назад

    Hrima ekakari...Kassa wena deyak balaporuththu wenwa

  • @melanifernando6880
    @melanifernando6880 10 месяцев назад

    Ammoooo e hada nam.

  • @lasirusanahasa4989
    @lasirusanahasa4989 10 месяцев назад

    Superb

  • @PradeepKumara-id1wk
    @PradeepKumara-id1wk 9 месяцев назад

    Super Songs ❤

  • @rk..8981
    @rk..8981 10 месяцев назад +1

    ලෝකයෙම පෙම් රස මවා
    ප්‍රේමි නුඹ අද මගෙ වෙලා🥺✨❤

  • @dilhanisenevirathna1526
    @dilhanisenevirathna1526 10 месяцев назад

    ❤❤❤❤super

  • @adheesadhimanthi4949
    @adheesadhimanthi4949 10 месяцев назад +1

    පිස්සුවෙන් අහන kasun ගෙ list එකට තව song එකක් 🥺💘

  • @kaushalyarajapaksha8281
    @kaushalyarajapaksha8281 10 месяцев назад +2

    Beautiful Lyrics and great voice 💝 Nice combination

  • @CharithUdayangaCspOfficial
    @CharithUdayangaCspOfficial 10 месяцев назад +1

    Jaya Wewa Sir ❤️🙏

  • @minushabandara4789
    @minushabandara4789 10 месяцев назад +1

    දැනෙන හැගීම වචන කරන්න බෑ..!!❤️

  • @kavindudeshan6047
    @kavindudeshan6047 10 месяцев назад

    Best🌿❤️

  • @menukalasanjani3375
    @menukalasanjani3375 10 месяцев назад

    ලස්සන නිර්මාණාත්මක පද පෙළක්...හරීම ලස්සන තනු රටාවක්....

  • @LakmalPushpakumara-qh5dt
    @LakmalPushpakumara-qh5dt 10 месяцев назад

    Excellent ❤

  • @hemamalihapuarachchi5437
    @hemamalihapuarachchi5437 10 месяцев назад

    Superb 👍🌹❤

  • @mimrose124
    @mimrose124 10 месяцев назад

    ලස්සනට පරිස්සමට අමුණපු පද පෙලක්, කසුන්ගෙ පිස්සු හැදෙන voice එකෙන්! Congrarulations to the team 🎉

  • @UmeshaDanjayaAmbawalage
    @UmeshaDanjayaAmbawalage 10 месяцев назад

    Super ❤

  • @nimeshchathuranga2598
    @nimeshchathuranga2598 10 месяцев назад +2

    පලවෙනි පාරින්ම දැනුන ඒක.😔❤

  • @malindujayasinghe1486
    @malindujayasinghe1486 10 месяцев назад

    Sir ❤❤❤

  • @himajirajapakshe8552
    @himajirajapakshe8552 10 месяцев назад +1

    හිත නිවන හඩක්😍😍😍 legend kasun❤️❤️❤️

  • @janakagunawardana653
    @janakagunawardana653 10 месяцев назад +1

    Wonderful lyrics and great voice❤❤

  • @vasanthakumara1974
    @vasanthakumara1974 10 месяцев назад

    සරල වචන...... බර කටහඩ......දැනෙනව බොක්කටම.....

  • @dhanukaperera7424
    @dhanukaperera7424 10 месяцев назад

    superb

  • @Sudarshani-m5d
    @Sudarshani-m5d 10 месяцев назад

    Great ❤❤❤❤❤❤

  • @hasithajayakodi6688
    @hasithajayakodi6688 10 месяцев назад

    Voice එක ඒ music එකට ගැලපෙන වචන ටික😍🎶

  • @jagathc22
    @jagathc22 10 месяцев назад

    කස්සෝ ♥️♥️♥️♥️♥️

  • @rashilarathnasiri6388
    @rashilarathnasiri6388 10 месяцев назад

    No words .. excellent ❤

  • @Nirosh675
    @Nirosh675 10 месяцев назад

    Superb ❤

  • @sudeepaudayanga4842
    @sudeepaudayanga4842 10 месяцев назад

    Superb ❤🔥

  • @nipunshalinda9352
    @nipunshalinda9352 10 месяцев назад

    කාලෙකින් ඔයාලෙ ලස්සන නිර්මාණ ටිකක් අපිට ඕනෙ කසුන් සර් ❤

  • @kumudinikonara902
    @kumudinikonara902 10 месяцев назад +1

    Absolutely love to hear this very soft slow and beautiful song❤❤❤

  • @ovenstyle
    @ovenstyle 10 месяцев назад

    දෑස උතුරන ඔය නුරා
    දෙතොල පොපියන පෙම් හිනා...❤❤❤❤❤
    වචන❤️🌹💖🌹😍

  • @lahirurasanka7544
    @lahirurasanka7544 10 месяцев назад +1

    Excelent..🎉🎉🎉

  • @SAJITHHETTIARACHCHIGE
    @SAJITHHETTIARACHCHIGE 10 месяцев назад

    හරි රහයි අයියේ ❤❤❤❤

  • @slmusicgallery1049
    @slmusicgallery1049 10 месяцев назад +1

    🥺💕

  • @kavishka3023
    @kavishka3023 10 месяцев назад +1

    ඒක මරු 💜

  • @hashankumarasinghe5597
    @hashankumarasinghe5597 10 месяцев назад

    ආදරෙයි Kasun 👌👍❤️❤️❤️

  • @dularapramod1443
    @dularapramod1443 10 месяцев назад

    maru

  • @freedomrandi
    @freedomrandi 10 месяцев назад

    ❤thanks kassa

  • @ranganatharindu7395
    @ranganatharindu7395 10 месяцев назад

    හිත නිවන ❤

  • @kaveentharanga6181
    @kaveentharanga6181 10 месяцев назад +2

    වෙනම ලෝකෙකට යනවා ...❤

  • @eshanudula9207
    @eshanudula9207 10 месяцев назад

    Best singer 💜️

  • @asukaedirimuni112
    @asukaedirimuni112 10 месяцев назад

    ප්‍රශ්න අමතක කරන්න පුලුවන් කටහඬවල්.🩷

  • @sithakasanvidu
    @sithakasanvidu 10 месяцев назад

    amazing

  • @sunilpathirana7207
    @sunilpathirana7207 10 месяцев назад +1

    Lyrics 😍😍😍 Nice combination ❤️❤️❤️

  • @Shanthi_Mahagodage
    @Shanthi_Mahagodage 10 месяцев назад

    Woooow ❤️🔥

  • @lankagunawardana5337
    @lankagunawardana5337 10 месяцев назад

    Beautiful ♥️

  • @thilinigunawardhana3300
    @thilinigunawardhana3300 9 месяцев назад

  • @mangalikagunetthi9350
    @mangalikagunetthi9350 10 месяцев назад

    🌹🌹Excelent,🎉🎉

  • @Binu2679
    @Binu2679 10 месяцев назад

    Beautiful and full of soul as always 💗 😊

  • @kumudinikonara902
    @kumudinikonara902 10 месяцев назад +1

    Lyrics are outstanding and song is amazing ❤

  • @TheMediaFactory
    @TheMediaFactory 10 месяцев назад

    Ade thawa dekak wath one....:))))

  • @tomba_743
    @tomba_743 10 месяцев назад

    ❤💫

  • @sakilavilochana3870
    @sakilavilochana3870 10 месяцев назад +1

    මේවනේ සිංදු ❤👌

  • @sewminikeshala8535
    @sewminikeshala8535 10 месяцев назад

    ආසම හඩ 🥹♥️

  • @malshikacedward
    @malshikacedward 10 месяцев назад

    ❤.

  • @Cat-c2e
    @Cat-c2e 10 месяцев назад

    පැණි බේරෙනවා

  • @srimaldamith3429
    @srimaldamith3429 10 месяцев назад

    පිස්සු පූසා❤

  • @SankaIndranath
    @SankaIndranath 10 месяцев назад

    Voice + Music ❤

  • @kaveesharukshan
    @kaveesharukshan 10 месяцев назад

    ස්වේත රාත්‍රිය විදින්නම ඕන ප්‍රසංගයක් 😍♥️

  • @djisuru9205
    @djisuru9205 10 месяцев назад

    Patta ❤🎶

  • @roshan9126
    @roshan9126 10 месяцев назад

    අන්තිම පද පේළියට තමයි ආසම ❤️
    Thank you coach 🙏🏻

  • @dinushanw77
    @dinushanw77 10 месяцев назад

    One of the best singer i met in my whole life ❤❤❤

  • @nuwandanushkabandarajayasu4506
    @nuwandanushkabandarajayasu4506 10 месяцев назад

    කාලෙකින් ඉස්සර වයිබ් එක තාමත් ❤❤

  • @avishkasanjaya7257
    @avishkasanjaya7257 10 месяцев назад

    🎉🎉🎉

  • @sachiramalshanrathnakayake8346
    @sachiramalshanrathnakayake8346 10 месяцев назад

    ❤😍🌸

  • @malithirugalbandara805
    @malithirugalbandara805 10 месяцев назад

    ආදරෙයි හදවතේ අඩියෙන්ම ඔයාට❤ Legend🥺

  • @kasunyasasa6392
    @kasunyasasa6392 10 месяцев назад

    Legend❤

  • @R_icky.19
    @R_icky.19 10 месяцев назад

    We need OG kasun ❤

  • @manupraba3994
    @manupraba3994 10 месяцев назад +2

    ආදරෙයි කසුන්❤ ඔයා මොනව ගැයුවත් ලස්සනයි . ඒත් ප්‍රේමි නුඹ අද මගෙ වෙලා කිව්වෙ නම් දුකෙන් වගේ... ඊට වඩා ආදරෙන් ගයන්න තිබ්බා. මේක සතුටු ගීයක් !

  • @melanifernando6880
    @melanifernando6880 10 месяцев назад

    Aluth song ekaka enakan balan unne

  • @R_icky.19
    @R_icky.19 10 месяцев назад +1

    Album එකක් ඔනේ

  • @channa7805
    @channa7805 6 месяцев назад +1

    Mini kola pana.. මෙච්චරයි මතක කසුන් කල්හාර දැන් වෙලාව පාන්දර 3.30 උඩ ගිහින් ඇහෙරුනේ මාරම ලස්සනයි සින්දුව මේක හීනයක් සිරාවටම කියන්නේ මේක මන් යාලුවත් එක්ක මරා ගත්තා රේඩියෝ එකේ සින්දුව යද්දි අඩු කරා කියලා හැබැයි ඒ යාලුවත් අව්රුදු 20කට විතර පස්සෙ අද තමයි හීනෙන් හරි දැක්කේ. අනේ මචෝ ඒ සින්දුව පුදුම ලස්සනයි