කබරගල තනිව කඳවුරු රැයක් - Kabaragala Solo Night Camping - Dolosbage Mountain Range Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 20 окт 2024
  • වැස්සයි මායි අමුතුම බැඳීමක්.....
    පුරුදු සුන්දරත්වයේ අලුත් පැතිකඩක්.......
    ඒ වැහි කාලෙ....
    කබරගල නගින්නත් කලින්ම වැස්ස පටන් අරන්.... පොඩි පොද වැස්සෙම නැග්ග.....
    Elevation එක වැඩිවෙද්දි වලාකුළු වලටත් උඩින් පියාඹනව නේද කියල දැනුනා.....
    රැය අවදියෙන් හිටියෙ රැය පුරා තිබ්බ වෙනස් සුන්දරත්වය අත්විඳින්න....
    මුලදි වැස්ස.....
    ඊලඟට මීදුම......
    අවසානෙදි වලාකුළු තට්ටු තට්ටු මට පහලින් පාවෙනව.....
    ඉර පායාගෙන එද්දි.....
    මම ඒ කිරණින් නැහැවෙද්දි......
    මේ සේරම හැඟීම් තනියම විඳිද්දි.......
    බෙදාගන්න තිබුන නම් කියලත් පොඩියට හිතුන මෙදා නම්..... (පැරණි මතක තුල පොඩ්ඩක් අතරමං වෙලා 😌)
    ඒත් ගෙවෙන්නෙ මේ මොහොත....
    අතීතය ගෙවිල ඉවරයි.....
    අනාගතේ තාම ඇවිල්ල නෑ.....
    ඒ නිසා මේ ගෙවෙන මොහොත සතුටින් ඉන්න....
    රකිමින් විඳින්න
    🍃🍀🌱💚🌻
    විශ්වනී
    24.11.2023
    **පැතුම් මල්ලිව සම්බන්ධ කර ගන්න
    0779634812

Комментарии • 500

  • @kumudugayani3949
    @kumudugayani3949 10 месяцев назад +34

    මේ කෙල්ලටනම් ඇස්වහක් වදින්න එපා.තව තවත් ශක්තිය,බලය ලැබේවා🌷🌷

  • @nimeshbandara6450
    @nimeshbandara6450 11 месяцев назад +26

    ලංකාවෙ කෙල්ලෙක් පට්ට කොටට ඇදන් බාගෙට හෙලුවෙන් නැටුව ගමන් ගොබ්බ youtube කාරයොයි කාරියොයො කියන්නෙ ඒකි ජීවිතේ විදිනව කියල😹💔 ඒකට කියන්නෙ ජීවිතේ විදිනව කියල නම් මේ අක්ක කරන දේට මොකක් ද කිය්න්නෙ🙂✌️ ජීවිතේ විදිනව කියන්නෙ මෙන්න මේකට😊❤

  • @supulsarath1428
    @supulsarath1428 8 месяцев назад +6

    සිරීපාදේ video එක දැක්ක දවසේ ඉඳලා ඔයාව සබ්ස්ක්‍රයිබ් කරලා ඔයාගේ වීඩියෝ හොය හොයා බලල ගෙදර ඉඳලම මේ ලස්සන විදින්න පුලුවන්. ඔයාට ගොඩක් ආදරෙයි. යන යන හැම තැනකදීම ආරක්ෂා වෙන්න තෙරුවන් සරණයි දෙවි පිහිටයි.

  • @upulrathnayaka1158
    @upulrathnayaka1158 11 месяцев назад +12

    මගෙ කෙල්ලෙ උඹ මාරම මාරයි ජීවිතේ කවදාවත් කමන්ට්ස් එකක් මම කිසිම කෙනෙක්ට දාල නෑ විදිමින් රකින්න අවාරෙ සිරිපා මම උඹෙ ආසම වීඩියෝ එක පුදුමයි කෙල්ලෙ හැම වීඩියෝ එකක්ම මාරම ලස්සනයි ලෝකෙටම දීපන් අපේ දේ ආදරෙයි රත්තරං ❤

  • @Dilenaka
    @Dilenaka 11 месяцев назад +23

    ඇත්තටම අක්කී කියන්න ඕනි ඔයාට , ඔයා බොහොම පරිස්සමට යන එන කොට අපිට තේරුම් ගන්න දෙයක් තියනවා කියන එක .ඒ ක ගැන කිව්වොත් අක්කී ඔයා වචන දහයක් කතා කලොත් ඒකෙන් වචන අටක් කියවෙන්නේ පරිසරය ගැන සහා පරිසරය පරිස්සම් කරන්න කියන එක.පොඩි කාලේ ඉදන් මගේ පුංචි පුරුද්දක් තිබ්බා මගේ බැග් එකේ පොඩි ශොපින් බෑග් එකක් දාගෙන ඒකට ඔක්කොම.කුනු ටික දාගෙන ඇවිල්ලා ගෙදර ඩස්බින් එකට දාන එක.ඒක මට මගෙ අම්මිගෙන් ආව පුරුද්දක්.ගොඩක් වෙලාවට මම යාලුවෝ විසික් කරන අයිස්ක්‍රීම් කොලෙ පවා මගේ බෑග් එකට දාගනවා.අක්කිගේ වීඩීයෝ ගැන.මම දැනගෙන මාස හයක් විතර ඇතී. ඒකත් මගේ යාලුවෙක් කිව්වා ඔයා වගේ එක්කෙනෙක් යූ ටියුබ් එකේ වීඩීයෝ දානවා කියල . ඇත්තටම අක්කී අපි පරිසරය පරිස්සම්.කරද්දී මට නම් දැනෙනව නිකම් පරිසරය මම කියන දේ අහන් ඉන්නවද කියල පාරට බහිද්දී අයියො වැස්ස මට එපා වෙයි කියල හිතුනොත් වැස්ස ටිකක් අඩු කරලා මට උදව් කරනවා. ගෙදරක් නාය ගියත් මට හිතෙනවා මම පරිසරයට මෙච්චර ආදරෙ කරද්දී බුදු දහමට මෙච්චර වැදුම් පිදුම් කරද්දී මට කරදරයක් වෙයිද කියල මම ස්වාභාවික අනතුරු වලින් ගොඩක් බේරලා තියනවා මේ සොබා දම් මෑනියෝ විසින්
    මම.කියනවට නෙවෙයි අනේ හැමෝම පොඩ්ඩක් හිතලා බලන්නකෝ ඔයාලගේ බෑග් එකට පොඩි බෑග් එකක් දාන් ගිහින් කුනු ටික ඒකට දාගෙන ආවානම් අපි අද යන එන පාර කොච්චර ලස්සනද කියල .අපේ ලංකාව ලස්සන නෑ බලන්නකෝ අර ජපානේ බලන්නකෝ අර් කොරියාව පාරේ එක කුනු දූවීල්ලක් නෑකියන එක නෙවෙයි හපන් කම අපි දැනගන්න ඕනි අපේ ලංකාව පරිස්සම් කරන්න. අපි ඔක්කොම.එකතු වුනොත් මේ සුන්දර පරිසරයත් උදව් කරාවී.ලෝකේ උතුම්ම රට වගේම පිරිසිදුම රටත් ලංකාව කරන එක හීනයක් නොවේවී...................................🇱🇰❤

  • @pathumprasanna3194
    @pathumprasanna3194 10 месяцев назад +14

    අරයා මෙයා එක්ක නෙමෙයි ජීවිතය විදින්න තනියම හරි මෙන්න මේ වගේම බුදු සරණයි❤❤❤

  • @deepthipriyadarshani8430
    @deepthipriyadarshani8430 10 месяцев назад +19

    ඔයා යන මග සතා සිව්පාවා නැති වේවා!❤ මේ විශ්වය ඔයාව රකිත්වා❤

  • @indushanudayanga
    @indushanudayanga 7 месяцев назад +1

    යන්න ආසම තැනක් ලගදිම යනවා. දොළොස්බාගේ උසම තැන කබරගල. ගොඩාක් ලස්සනයි. බුදුසරණයි!!! 💖💖💖

  • @inupama.
    @inupama. 11 месяцев назад +13

    "Flying me "චැනල් එකත් එක්ක මාත් හරි ලස්සනට මේ සුන්දරත්වය විදිනවා...වීඩියෝ එකක් කියලා අමතකත් වෙලා යනවා...ඒ තරම් ලස්සනයි 🥺❤බුදු සරණයි ...

  • @sasinidujinaradha546
    @sasinidujinaradha546 10 месяцев назад +4

    අපේ විශ්වනී නමට හරි යන්න වැඩ.මමට හම්බ උන ආදරනීය චරිතයක් ,.මගෙ පුන්චි ඔයගෙ රසිකයෙක් නන්ගී.ජයවෙවා ඔයාට

  • @PathumBuddhika-qf5gr
    @PathumBuddhika-qf5gr 10 месяцев назад +7

    තවත් ආදරණිය චරිතයක් අදුන ගන්න ලැබිම සතුටුක් ..තව තවත් කදු නිම්නයන් ඔස්සේ ඇවිදින්න අක්කේ , අපේ රටේ ලස්සන ලෝකයාට අරං යන්න ❤
    අපි ආයෙමත් හමුවෙමු..

  • @Saaraaa_A
    @Saaraaa_A 10 месяцев назад +10

    බය කියන එක අහලකවත් නෑනෙ අක්කි.. 👁️👄👁️කොහොමද එහෙම උනෙ? ඔයා මාර කෙල්ලෙක්!! 💝

  • @heshanmadusanka6508
    @heshanmadusanka6508 6 дней назад

    හරිම සුන්දරයි මගේ විශ්වනී සහෝදරිය 🌿🌿🌼☘️☘️❤️💛 ඔයා පට්ට ම ජීවිතය විදිනවා කියන්නේ මෙන්න මේකට 🙏🙏🤛🤏

  • @chathurangagamage446
    @chathurangagamage446 10 месяцев назад +6

    මමයි wife ගොඩක් වෙලාවට travel කරන්න හරිම ආසයි. එයා ඔයගේ ඔක්කොම video බලල යන්න බලන් ඉන්නේ.. නියමයි වැඩේ. හරිම ලස්සනයි 😍

  • @t.a.premalatha5997
    @t.a.premalatha5997 11 месяцев назад +68

    අනේ අක්කියෝ පිස්සුවෙන් වගේ ඔයාගෙ වීඩියෝ බලන්නෙ මටත් ආසයි එන්න අක්ක එක්ක 😢❤

    • @nipunakavinda807
      @nipunakavinda807 11 месяцев назад +3

      Aniwa 🥺

    • @Vishwani
      @Vishwani  11 месяцев назад +12

      ගොඩක් ස්තූතියි darling ❤

    • @mrdeertraveling
      @mrdeertraveling 11 месяцев назад +2

    • @malindakasun692
      @malindakasun692 10 месяцев назад

      aththma akka wewathanneth oya widihamai.... Api වලාකුළු walatath udin inne kiyl hithenwa 😍

    • @padminiborukgamage8876
      @padminiborukgamage8876 10 месяцев назад

      ​please practice to climb everest

  • @niyomalwanasinghe9704
    @niyomalwanasinghe9704 9 месяцев назад +3

    23:17 කුනුහරුපයක් කිව්ව නේත😌

  • @ප්රබුද්ධ
    @ප්රබුද්ධ 11 месяцев назад +13

    ලංකාව 🇱🇰🇱🇰කියන්නේ මාර ලස්සන රටක් උඩ රට පැත්තට ගියාම හැම පැත්තෙන්ම කදු එච්චර කදු ගොඩක් ලස්සනට හොල්මන් වෙලා යනවා 💅💅💅💅💅

    • @Vishwani
      @Vishwani  11 месяцев назад +1

      අනිවාර්යයෙන්ම.... රැකගමු.... ❤

    • @mrdeertraveling
      @mrdeertraveling 11 месяцев назад +2

  • @uchiperera7525
    @uchiperera7525 11 месяцев назад +23

    Place එකෙ feel එක මෙහෙම බලද්දි දැනෙනවන්ම් ඇත්තටම ඉන්න ඔයාට කොහොම දැනෙනවා ඇත්ද ☘️🍃🌻🌳😌 දවසක තියෙන එකම බලාපොරොත්තුව ඔයා වගේ තනියම විඳින්න

    • @Vishwani
      @Vishwani  11 месяцев назад +5

      අනිවාර්යයෙන් ඔයාට පුළුවන් darling ❤❤

  • @dilininimesha4303
    @dilininimesha4303 8 месяцев назад +1

    RUclips බලද්දී අහමිිබෙන් ඔයාගේ විඩියෝ එකක් දැකලා බැලුවෙිි .ඇත්තටම ගොඩක් ආස හිතිලා තව තව බැලුවා .ඔයා හරි වාසනා වන්තයි.මෙිහෙම එන්න ලැබෙිිිවාන එකට .විඩියෝ බලද්දී පිස්සු හැදෙනවා.අපේ රටට ද මෙිි කියලා.මමත් හරි ආසයි ඔයාවගේ ටැවල් කරන්න .එහෙම වාසනාවක් මට නැ.ඔයා හරි ලකි.තව තවත් මෙවැනි සුන්දර දේවල් විදිමින් අපිට බලන්න සලස්වන්න යෝධ බල ශක්තිය ,දෙවියන් ගේ ආරාක්ෂාවක ලැබෙිිිවා කියලා හදවතින්ම පුර්තනා කරනවා.ඔයාගේ විඩියෝ පිස්සුවෙන් තමයි දැන් බලන්නේ.බුදුසරණයි ඔයාට

  • @Disna0608
    @Disna0608 4 месяца назад +1

    මොනතරම් ලස්සන උනත් ආස උනත් කඳු නගින්න කූඩැල්ලො ඉන්නවනම් අම්මෝ මට බෑ.මට ඔයා පෙන්නපු එවුන් දැක්කමත් හිරිකිතයි.බයයි.ඒක මගෙ දුර්වලකමක් වෙන්න ඇති.
    ජර්මනියෙ අපි ඉන්න පලාතෙ හැමතැනම තියෙන්නෙ කදු.බොහොම ම ටිකයි නැගල තියෙන්නෙ.හස්බන්ඩ් කම්මැලි ඒ වගේ ඒවට.මෙහෙත් ලස්සන පරිසර, කඳු තිබ්බට ලංකාවෙ වගේ විවිධත්වය ක් නෑ.එකම දේ.ඒත් වින්ටර් එක පටන් ගද්දි වගේ හැමතැනම මීදුමෙන් වැහිල ගස් වල පාට වෙනස්වෙලා.මාර ලස්සනයි.

  • @gimhanikumanjalee8511
    @gimhanikumanjalee8511 8 месяцев назад

    ඔයා වගේ සොබාදහමට ආදරේ නිර්භීත පින්වන්ත දරුවන් මේ හෙළ භූමියේ දහස් ගණන් පහලවේවා ❤ ආදරෙයි ඔයාට මහ ගොඩක්

  • @priyamahagalawattha1763
    @priyamahagalawattha1763 11 месяцев назад +3

    වීඩියෝ එක බලන බලන තප්පරයක් පාසා කුතුහලයක් නම් දැනුනා කෙල්ලක් තනියම නිසා මහ වනමැද ඒක හරිම ත්‍රාසජනකයි මටනම් හිතන්නවත් බැ පරිස්සමෙන් මගෙ කැලැ කෙල්ලෙ ❤❤❤❤

  • @maduchanu6361
    @maduchanu6361 8 месяцев назад

    කොටිත් ඉන්නවාද දෙයියනේ 😢 එක කියකොටත් බය හිතෙනවා පරිස්සමෙන් දළදා සමීදු පිහිටයි 🙏🥰🥰🥰😊

  • @pradeepkariyawasam7263
    @pradeepkariyawasam7263 10 месяцев назад +1

    FLYING ME @කබරගල WITH විශ්වනී ❤🎉🌳🌲

  • @ashinshadhanasekara6319
    @ashinshadhanasekara6319 11 месяцев назад +3

    මන් යන්න ගිහිම් බස් නැති හින්ද ආවෙ නැ
    අපරාදෙ සික් 😓😓😓
    ආවා නම් ඔයාව බලන්න තිබ්බ 😓🥲
    කොහොම හරි යනව දවසක 😓☺️💗

  • @sashikasenanayaka6065
    @sashikasenanayaka6065 5 месяцев назад

    එන්න..මේ ලස්සන විදින්න,විදිමින් රකින්න 🌻
    යන් උඩට
    ඒ වචන හරිම ආදරණීයයි 🦋🌻

  • @janithkavishka2002
    @janithkavishka2002 Месяц назад

    උඩම පීක් එකට යන්න අමාරුයි ඒත් ලස්සනයි ❤

  • @NilminiWijewardana-b1x
    @NilminiWijewardana-b1x 11 месяцев назад +6

    Flying me අක්කේ
    ඔයා මගේ ජිවිතයට role model එකක් ❤

    • @Vishwani
      @Vishwani  10 месяцев назад +1

      අනේ ගොඩක් සතුටුයි ❤

    • @NilminiWijewardana-b1x
      @NilminiWijewardana-b1x 10 месяцев назад

      ​@@Vishwani ❤❤

  • @hansika756
    @hansika756 11 месяцев назад +3

    ඉස්සර දිව්‍ය ලෝකේ කිව්වාම මැවිලා පේන්නෙ වලාකුලු මැද දෙවියෙක් ඉන්නවානේ....ඒ රූපේමයි අද දැක්කේ ඒ වීව් එකෙන්❤

  • @ThamiruDewmina-dq8vu
    @ThamiruDewmina-dq8vu 3 месяца назад

    ඈත කන්ද පේනව නේද. එයා වලාකුළු යායක ගිලිල තියෙන්නෙ. ඒ වචන ටික 😍

  • @suyamapushparanisuyama9034
    @suyamapushparanisuyama9034 8 месяцев назад

    අත්තට ම නංගි ඔයා apa සිංහ දෙනුවක්❤❤❤❤❤❤❤❤❤

  • @rajasapa840
    @rajasapa840 10 месяцев назад +1

    Thumbnail ටික ලස්සනට ගහමු කබරගල ඒක හොඳයි අන්න ඒ වගේ අනිත් ඒ් වත්

  • @thilankanawodhya1997
    @thilankanawodhya1997 10 месяцев назад +1

    Second Peak එක ඔයිටත් වඩා මාරම ලස්සනයි 😍

  • @DinushkaShehan-m4b
    @DinushkaShehan-m4b 5 месяцев назад

    වැඩි විස්තර කරන්නෙ නෑ මම..මමත් ඉක්මනින් දවසක පටන් ගන්නවා...travel කරන්න..තනියම..ඔයත් පරිස්සමට ඉදිරි කටයුතු කරගෙන යන්න...බුදු සරණයි..දෙවි පිහිටයි..❤️🌻🤝

  • @ndhunter5280
    @ndhunter5280 10 месяцев назад +4

    දොලොස් බාගේ උසම තැන ❤❤❤ .ඔය බව්වුවා ඉස්සර ඉදන් ඉන්නාවා ❤

  • @wmrdeshan8320
    @wmrdeshan8320 11 месяцев назад +6

    මානසික නිදහස කියන දේ ඇත්තටම මේ කාලෙ වටිනව. හැමෝම ප්‍රශ්න වල ඉන්නෙ. එහෙම කාලෙක ඇත්තටම ඔයා මෙහෙවරක් කරන්නෙ අක්කෙ සමාජෙට. ඔයා විඳින අතරෙ දාස් ගාණක් මිනිස්සුන්ට විඳින්නත් ඉඩ සලස්වල පිනක් කරගන්නෙ. කොච්චර යන්න ආස උනත් අධ්‍යාපන වැඩත් එක්ක camping යන්න වෙලාවක් හොයාගන්න ඇත්තටම අමාරුයි. මාස 8කින් විතර camping ගියෙ නෑ. ඔයාගෙ වීඩියෝ වලට පිංසිද්ධ වෙන්න camping යනවට ආසන්න අත්දැකීමක් ලබාගන්න පුලුවන් බලන අපිටත්.❤

  • @priyanthapriyantha7919
    @priyanthapriyantha7919 10 месяцев назад

    යක් කෙල්ලේ, හෙම dhema parissamin කරන්න. Theruwan Saranai dhuwe. ❤️❤️❤️👍👍👍

  • @kantakanata9643
    @kantakanata9643 2 месяца назад

    තුණුරුවන් සරණයි 🙏
    පරිස්සමෙන් ❤

  • @thamarajayasiri416
    @thamarajayasiri416 11 месяцев назад +3

    භාවනාවක් කළා.හැමදාමත් ආදරෙයි.රකිමින් විදිමු.❤

  • @sureshsura7812
    @sureshsura7812 10 месяцев назад

    ඇත්තටම මම හරි ම ලස්සන හිනාවක් ඔයාගේ න් දකින්නේ ඒ පරිසරය වගේමයි

  • @i.p.smadhusankha2297
    @i.p.smadhusankha2297 10 месяцев назад

    සොබාදහමට සහ සතුන්ට ආදරය කරන අයට මම ගොඩාක් කැමති අක්කේ. ජීවිතය විඳිනවා කියන්නේ මේකට තමයි.මාරම නිදහසක් දැනෙනවා.හැබයි කූඩැල්ලන් තමයි අක්කේ ප්‍රශ්නය.

  • @SandyaNilanthi-ec8ix
    @SandyaNilanthi-ec8ix 11 месяцев назад +4

    හැමදාම කියනවා වගේ හරිම සුන්දර ලස්සන වීඩියෝ එකක් .හිතට පුදුමාකාර සැනසීමක් දැනෙනවා .ජයෙන් ජයම වේවා පුතේ .උතුම් යශෝදරා මහ රහත් තෙරනියගේ පිහිට ආරක්ෂාව ලැබේවා ඔයාට ..ගොඩාක් ගොඩාක් ගොඩාක් ආදරෙයි පුතේ .........❤❤❤❤❤

  • @kandyslk
    @kandyslk 10 месяцев назад +1

    Scooter එකක් ගන්න. ගොඩක් වැදගත් වෙයි. ජයවේවා

  • @sandun221lakshan9
    @sandun221lakshan9 10 месяцев назад

    කබර ගල මුලින්ම අපි කෑම්පින් කලෙ 2018ටේ උඩම මුදුනේ. යන පාරවල් අපි කපාගෙන හදාගෙන ගියේ අපි යද්දි පරිසරය පට්ට ලස්සනයි පිරිසිදුයි. ඒත් අපි ආය ගියා 2021 😢😢😢 පරිසරය විනාශ කරල කුනු හැමතැනම. අපි මුලින් කෑම්පින් කරද්දි අපි විතරයි හිටියේ එත් දෙවෙනි පාර යද්දි කූඩාරම 100ක් විතර කන්ද උඩ😢😢

  • @MaheshaSandamali-dw2jo
    @MaheshaSandamali-dw2jo 9 месяцев назад

    අනේ අක්කි හරිම ලස්සනයි මට ආසයි ඔයා එක්ක එන්න.කවදාහරි දවසක එනවා ඔයා එක්ක

  • @shehanisilva82
    @shehanisilva82 9 месяцев назад

    අක්කා මගටද ගියේ...මුදුනටම යන්න ඕනේ , අක්කා නතර උන තැන ඉදලා මුදුනට ආවා වගේ දුරක් තියෙනවා....මුදුනට ගියාම මුලු පලා.........තම සුපිරියට පේනවා අක්කේ....❤ ජයවේවා දිගටම කරන්න මේ වගේ වීඩියෝ....❤

  • @sameeramadushan5790
    @sameeramadushan5790 11 месяцев назад +1

    Apith baluwa ithin aneeee lassanai ithin akath පරිස්සමෙන් hode❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤bs jp

  • @nimeshbandara6450
    @nimeshbandara6450 11 месяцев назад +23

    ඔයාගෙ videos, Editing කියල වැඩක් නෑ අක්කෙ❤️😶 තනිකරම පිස්සුවක්❤️ අමුතුම vibe එකක්❤️ දැනෙන feeling එක කියල වැඩක් නෑ😶❤️ පරිස්සමෙන් travel කරන්ඩ😊❤️ Bs..!

    • @mrdeertraveling
      @mrdeertraveling 11 месяцев назад +1

      ❤❤

    • @Vishwani
      @Vishwani  11 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 месяцев назад +8

    අක්කේ ඔහෙ වතුර පහසුකම් තියෙනව ද? වැසිකිලි පහසුකම් එහෙම වැරැද්දකට අහනවා නෙමෙයි දැන ගැනීම පිණිසයි ❤️

  • @tharuka3245
    @tharuka3245 11 месяцев назад +3

    දැන්නම් සුපර්බ් අක්කේ edditingඑම, ඉස්සරහට ඉස්සරහට යද්දි තව අපිට හොඳ විඩියෝ බලන්න පුලුවන් ,බලාන ඉන්නෝ 😊😎 බුදු සරණයි ❤ආදරෙයි

    • @Vishwani
      @Vishwani  10 месяцев назад

      ගොඩක් ස්තූතියි නංගි ❤

  • @arunakumara2347
    @arunakumara2347 11 месяцев назад +1

    ඉරිසියත් හිතෙනවා නංගි මෙිවා දකිද්දි.අපි අපේ නිදහස නැතිකරන්.පරිස්සමෙන් නංගි හැමදාම වගෙම අදත් සුපිරිම සුපිරි.මම කෙල්ලන්ගේ video බලන්නේ නැ.ඒත් ඔයාගේ video නමි කියන්න දෙයක් නැ.සුපිරි ❤❤❤

  • @shashininikeshala1365
    @shashininikeshala1365 11 месяцев назад +2

    මමත් ගියා යාලුවොත් එක්ක මෙතෙන්ට. මාරම ලස්සන තැනක්... හැබැයි අපිනම් කෑම්පින් කරේ නෑ.. ගිහින් ආවා... එතන රෑට පාන්දරට කොච්චරනම් ලස්සනද කියලා බලාගන්න පුලුවන් උනා vedio එකෙන්.. මාරම ලස්සනයි අක්කා❤❤❤

  • @nishanthaarachchi3335
    @nishanthaarachchi3335 11 месяцев назад +1

    එඩිතර කාන්තාවක් ඔබ,,, ජයවේවා ,,,රකිමින් විඳින්න ❤️❤️

  • @nilanthadhanushkakumara7945
    @nilanthadhanushkakumara7945 9 месяцев назад

    විශ්වනි ඔයාගේ වීඩියෝ එක ලස්සනයි වගෙම ඔයාගෙ අදහස් හරිම වටිනවා 👌👌👌👌

  • @PradeepSandaruwan-rx6zv
    @PradeepSandaruwan-rx6zv 21 день назад

    Adare manika. Oyatath parisarayatath.

  • @amashaamaamashaama2464
    @amashaamaamashaama2464 10 месяцев назад

    හොදම තැනට තව ට්කක් යන්න ඕනේ.එතන තමයි ලස්සන .

  • @ParadiseTraveler.
    @ParadiseTraveler. 6 месяцев назад

    වෙනදා වගේම අදත් ලස්සන ගමනක්

  • @SanduniMadushika-by6mh
    @SanduniMadushika-by6mh 10 месяцев назад

    ඔයා පරිසරය විදින විදිය ඒකට ඔයා ආදරේ කරන විදිය නිසාමයි ඔයාව මෙ තරම් ආරක්ෂා කරන්නෙ❤❤❤❤❤ ඇත්තමයි ඔයා හරි ලස්සනට එක විදිනවා ඒක ඔයාගෙ මුන දැක්කම කතාව දැක්කම ඒක පේනවා❤❤

  • @Sadunika-os5tc4sv7q
    @Sadunika-os5tc4sv7q 11 месяцев назад +1

    මේ විඩියෝ එකත් එනකම් මග බල බල හිටියේ එක තැනක්වත් මිස් නොකර බැලුවේ ❤අම්බෝ ඔයාගේ විඩියෝ බලන එකත් දැන් අපිට පිස්සුවක් වගේ❤❤❤❤❤❤

  • @travellingboys1720
    @travellingboys1720 11 месяцев назад +1

    Wda krala awila oyge viedo 1k baluwe maarama lassenai nangi bs.parisamin ❤❤❤🍃

  • @jayanathkgamage3343
    @jayanathkgamage3343 9 месяцев назад

    All travelers good news you're alone in the jungle but never some problem, ithink it good to our country and forinest well come to srilanka 🎉
    have a good jurny dear..

  • @nawodikarasnayaka2341
    @nawodikarasnayaka2341 Месяц назад

    Akki apiwa abbehi kala sabawa darmyat ❤❤❤

  • @Freedom_to_fly
    @Freedom_to_fly 11 месяцев назад +1

    ඒක ලස්සනයි අක්කෙ උඩට ගියේ නැද්ද උඩම view එකත් මාරම ලස්සනට තිබුනා එදා මහ රෑ නැග්ගෙ

  • @AbeygodaS-me5zf
    @AbeygodaS-me5zf 11 месяцев назад +2

    Ane parissamin duwe baw puthalth oyata arakshawa Dewi bs

    • @Vishwani
      @Vishwani  10 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤

  • @nadeejayasiri8033
    @nadeejayasiri8033 11 месяцев назад +2

    පිස්සුවෙන් වගේ ඇවිදින්න ආස කෙල්ලෙක් විදිහට මං ඔයාට ඇඩික්ට් වෙලා.
    මීට අවුරුද්දකට කලින් මං ගියපු ලස්සන ම තැනක්. නොවැම්බර් 17 මං ගියේ. ඔයවගේම වැස්ස ඔය වගේම බලු කුක්කො තුන් දෙනත් හිටියා අපි එක්ක.
    ඔය වගේම ලස්සන සන්රයිස් එක මාරම ලස්සන ට පෙනුනෙ.
    ඇත්තටම ඔයානම් පිස්සුවක්. මේවා බල බල මං මේ හිතන්නෙ අනේ ඉක්මනට ම මටත් ආයෙ ඔය වගේ හයික් එකක් කෑම්පින් නයිට් එකක් ඉන්න පුලුවන් වෙන්න කියලා.
    කන්ද මුදුනට ගියහම තියන නිස්කලංකෙ..ඒ ලස්සන ගැන කියන්න වචන නෑ. රෑට පහල පේන ලයිට් එලි ඒව මාරම ලස්සනයි .
    ඉතින් අපි දිව්‍යලෝකෙ ඉන්නවා කියන හැගීම දැනෙන්නෙ❤️
    😊

    • @Vishwani
      @Vishwani  10 месяцев назад

      අනිවාර්යයෙන් darling ..... ඉක්මනින්ම ඔයාට ආයෙත් ඒ සුන්දරත්වය විඳින්න ලැබේවා.... ගොඩක් ස්තූතියි ❤

  • @shanumelon9755
    @shanumelon9755 11 месяцев назад +2

    අක්කෙ ඔයා ඔය යන ට්‍රැවල් වලදි Q & A එක්කට පොඩි වෙලාවක් දාන්ඩකො 😊

  • @ChaRuX
    @ChaRuX 11 месяцев назад +3

    සුපිරියක් 💚💖🌿

    • @Vishwani
      @Vishwani  10 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤

  • @KelumGeesara-tj1tl
    @KelumGeesara-tj1tl 11 месяцев назад +3

    අපිට යන්න බැරි උනාට ඔයා යනවා දැකලා අපි ඒක විඳිනවා.ඔයා කියනවා වගේ රකිමින් විදින්න ඕනේ.

    • @Vishwani
      @Vishwani  11 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤

  • @yashfernando123
    @yashfernando123 9 месяцев назад

    අක්කෙ ඇත්තටම මට හරිම සතුටුයි ඔයාව දැක්කම. මමත් ඔයා වගේම අනිවාර්යයෙන්ම එනව ලස්සන තැන් වලට. අපෝ කෙල්ලො කොහොමද ඕව කරන්නෙ. කෙල්ලෙක් විදිහට ඉන්න අරකයි මේකයි කියල කකුලෙන් අදින මිනිස්සු ඉන්න මේකාලෙ අක්ක වගේ අය ගැහැනු අයට ලොකු ශක්තියක් අක්කෙ. All the best🎉. Keep going ❤

  • @thilinimaduwanthi6995
    @thilinimaduwanthi6995 8 месяцев назад

    මේ වීඩියෝ නම් පිස්සුවක් 😮😮

  • @sureshsura7812
    @sureshsura7812 10 месяцев назад +2

    අර ඩොක් තේමුනාද දන්නේ නෑ නේද

  • @NethuxInsights
    @NethuxInsights 5 месяцев назад +1

    Bulathkohupitiyen gihin balann .maram lssnak tibbe . Apith giya

  • @dinukakeshani1383
    @dinukakeshani1383 4 месяца назад

    හරි ලස්සනයි ❤🎉

  • @apsarasadamali-ng2hy
    @apsarasadamali-ng2hy 10 месяцев назад +3

    අක්කි මමදැක්කා කිප දෙනෙක් කමන්ට් දාලා තියෙනවා ඔයා තනියම යනවා කියලා බොරැ දානවා කියලා ඇත්තටම මටත් හිතුනා එහෙම අර යහන්ගල විඩියෝ එකේදි ඔයා කාත් එක්කද කතා කරන්න ඒවා පැහැදිලිව අහුනා ඔයා අර ගලට කබය දාන එක එහෙම විඩියෝ එකේ තිබුනෙනැ එහෙම බොරැ කරන්න එපා අක්කියෝ හැම තැනම බොරැව

  • @dammikapriyantha477
    @dammikapriyantha477 11 месяцев назад +5

    වීඩියෝ එකක් දානකන් බලන් හිටියේ දැන් ඇබ්බැහිවෙලා මමත් ආසයි ලංකාවේ ආවදවසක ආයෙත් ඇවිදින්න ,ස්තුතියි ඔයාට නංගි❤❤

    • @mrdeertraveling
      @mrdeertraveling 11 месяцев назад +1

    • @Vishwani
      @Vishwani  10 месяцев назад +1

      ගොඩක් ස්තූතියි .... ඒ ආසාව ඉක්මනින්ම දවසක ඉටුවේවා...❤

  • @ajanthawijayatunga3833
    @ajanthawijayatunga3833 11 месяцев назад +15

    ජීවීතේ විදින කෙල්ලෙක් බුදුසරණයි අක්කි ❤️ හරිම ලස්සනයි අදත් vlog එක 🥰💖 ඇත්තටම හරිම ලස්සනයි ඒ Hike එක අනේ මටත් කියන්න තියෙන්නේ කුණු දාන්න එපා කියලා 🙏 pls 😔❤️ view points මාරම ලස්සනයි ❤️ කබරගල කන්ද ලස්සනයි ❤️

    • @mrdeertraveling
      @mrdeertraveling 11 месяцев назад +1

    • @ajanthawijayatunga3833
      @ajanthawijayatunga3833 11 месяцев назад +1

      @@mrdeertraveling ❤️

    • @Vishwani
      @Vishwani  10 месяцев назад +1

      ඔව් ඒත් මෙතනත් කුණු තිබ්බ සෑහෙන්න... 😢

  • @sameerajayamanna8901
    @sameerajayamanna8901 10 месяцев назад

    Sabadahamata, minisunta, wagema sathuntath oba adaraya kireema itha gavravaneeyai.

  • @channelonephilosophy
    @channelonephilosophy 10 месяцев назад

    super .......My dear friend..............

  • @Isurukumara1996.
    @Isurukumara1996. 6 месяцев назад

    අක්ක නැගල තියෙන්නෙ දුර පාරෙන්.අන්තිමට හම්බෙන ගෙට උඩහින් පාර දෙකට බෙදෙන තැනින් කෙලින් පාර.( උඩට තියෙන එක) ලගයි

  • @chandanasakalasooriya543
    @chandanasakalasooriya543 5 месяцев назад

    Belwood walath video ekak karanna ..♨️♨️♨️👌👌👌❤️❤️

  • @thanujathiwanka1951
    @thanujathiwanka1951 9 месяцев назад

    Akka oyge video okkoma man dawas hatharen baluva🥰

  • @sandunisewwandika9642
    @sandunisewwandika9642 11 месяцев назад +2

    Video එකක් දානකන් බලන් හිටියෙ අක්කියෝ❤❤

    • @Vishwani
      @Vishwani  10 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤

  • @uworldtv9271
    @uworldtv9271 2 месяца назад

    අනේ මම දන්නෙ නෑ... ෆ්ලයින්මී ඔයා නම් පිස්සුවක් වෙලා...

  • @NadeeJayarathne
    @NadeeJayarathne 11 месяцев назад +1

    පිස්සුවක් උනානෙ මේක 🌵🥺

  • @deepthirathnayake6296
    @deepthirathnayake6296 Месяц назад

    Woooooow very beautiful ❤❤❤❤

  • @samanpradeep7704
    @samanpradeep7704 11 месяцев назад +1

    ඔයාගේ විඩීයෝ බලන එක දැන් අපිට පිස්සුවක් බුදු සරණයි පරිස්සමින්❤❤❤

  • @tp6011
    @tp6011 4 месяца назад

    rakshagala gihin video ekk krnna akkiyo.

  • @Keshani1234
    @Keshani1234 11 месяцев назад +1

    ආදරෙයි අක්කි මේ නිදහසට❤

  • @MalinKroon
    @MalinKroon 8 месяцев назад

    True naturalist feeling the nature in it's raw beauty. Awesome sis. Really enjoyed your vlog. Miss my beautiful country.

  • @NiroshikaJayani
    @NiroshikaJayani 4 месяца назад +1

    මාත් ආසයි ඔයා එක්ක ඇවිදින්න යන්න ලංකාවට ආවම මම ඔයාට කියන්නම් හාද ❤❤❤එක්ක යනවද

  • @lahirurukmalpeiris3968
    @lahirurukmalpeiris3968 11 месяцев назад

    ආගමක් thamai kadu naginwa kiyanne❤

  • @Family.Srilanka
    @Family.Srilanka 11 месяцев назад +2

    අනේ හරීම ලස්සනයි. ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපටත් ඒ සුන්දරත්වය පෙන්නුවට thanks ඔයාට 👍

  • @SrinathLahiru
    @SrinathLahiru 11 месяцев назад +4

    නියමයි 👌 කූඩැල්ලන් නගිනවට පැඟිරි තෙල් කකුල් වලට ස්ප්‍රේ කරලා හරි ගාගෙන හරි නගින්න, ඒ සැරට එයාලා ලංවෙන්නේ නෑ ඒ වගේම එයාලට මාරාන්තික ත් නැහැ...

    • @Vishwani
      @Vishwani  11 месяцев назад +1

      ගොඩක් ස්තූතියි මේ දැනුවත් කිරීමට..... ❤

  • @dilandhanuka232
    @dilandhanuka232 11 месяцев назад +2

    උරහිස් එහෙම රිදෙන්නේ නැද්ද කෙල්ල ලොකු බෑග් එකක් එල්ලගෙන යද්දි 🥺🥺. කඳු වල camping කරන්න යන ගොඩක් අයට වගේ බව්වෙක් හම්බ වෙනවාමනේ නේද අනිවාර්යයෙන්ම.අපිටත් එක පාරක් බව්වෙක් සෙට් උනා හාවාගල camp කරන්න ගිහින්

  • @shehanijayasundara
    @shehanijayasundara 11 месяцев назад +3

    වීඩියෝ එකක් දානකන් ආසවෙන් බලන් ඉන්නෙ 😍🍃 අනේ හරීම ලස්සනයි 💚 🌲 තව ගොඩාක් ලස්සන තැන් වල ඇවිදල අපිටත් ඒ ලස්සන බලන්න දෙන්න ශක්තිය ධෛර්‍ය ලැබෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා💚 පරිස්සමෙන් 🌻 බුදුසරණයි 🙏

    • @Vishwani
      @Vishwani  10 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤

  • @rasf223
    @rasf223 10 месяцев назад

    Oyage background music harima calm. Manasa hariyata sahallu wenawa. Pennana view ekai dhekama ekatu unaama

  • @Teehi_Reha
    @Teehi_Reha 11 месяцев назад +1

    අනේ අක්කෙ ඔයා මේ පැත්තෙ ඇවිත් නෙ අපි නාවලපිටියෙ🥺❤️දොලොස්බාගෙට වැඩිය බස් නෑ තමා අක්කෙ

  • @lakithmandula4323
    @lakithmandula4323 8 месяцев назад

    i only watching this videos on you tube coz my friends never plans to go hike like this. maybe solo hiking is the better way

  • @lahirumadumalarandara1406
    @lahirumadumalarandara1406 10 месяцев назад

    Supirima travelo 1lal, e medata wessak set unama ekat hoda expirience ekak... patta

  • @shanakadilshan7081
    @shanakadilshan7081 11 месяцев назад

    කබරගල මාත් ගියා හරිම ලස්සනයී