Mn nam hithanne na vishwani akkage amma vidonawa ati kiyala .e amma wasanawanthai vishwani akka wage shakthimath kellek labanna .akkath wasanawanthayi e ammawa thaththawa labanna ❤
Nice. Over ten years ago have done this trail on Honda XR 250's. Lovely trek and ride. Have been meaning to do a down hill run on a mountain bike. Its heartening to see the area residents, the estate works and their families who live extremely difficult lives.
Puthe , I am one of your regular fan. I enjoyed this video from the beginning . It is really impressive . It is better that you have already started english translation . It is possible to foreigners to enjoy the video then. May you have the couarge to do more beautiful videos in future . Thanks dhoni .
ඔයා සොබාදහම ඔය විදින විදියට නරබන අපිට ඇත්තටම ආදරනීයව එයා දැනෙනව...ඔයාට ගොඩක් පින්
දුවගේ ආසාවට ඉඩ දුන්න අම්මට respect ❤❤
ඔහොම ඉඩ දීලා ජීවිත කාලෙම විදවන අම්මලා ඕනේ තරම් ඉන්න්වා😅
@@akilaakila6857ඒ දෙන නිදහසෙන් අයුතු ප්‍රයෝජන ගන්න අය ...උන්ව හදන්න බෑ ඉතිම් 😂
Thaman danaganna one .amma e dunna nidahasen anawashya dewal karanne nathuwa parissamin gihin enna .gedarata wela inna lamayi ai ammage hith ridawannema nadda 😏.samaharak ammala lamayi laga thiyagenath vidawanawa banum ahanwa hith riddanawa .hamadama apiwa parissam karanna amma inne na .thaman danaganna one oluwa pavichchi karala jeevath wenna
Mn nam hithanne na vishwani akkage amma vidonawa ati kiyala .e amma wasanawanthai vishwani akka wage shakthimath kellek labanna .akkath wasanawanthayi e ammawa thaththawa labanna ❤
@@binuri9949ඔව්
දුව ගේ හැම ගමනක්ම මම බලනවා.මම ඉන්නෙත් ඝණ කැලෑවක හරිම ලස්සනයි .ඒක ආරන්‍ය සේනාසනයක්. 7:41 7:44
මම මීට වසර 35 විතර ඉස්සර ඔහීය ස්ටේෂන් එකේ ඉදලා තේ වත්තකට ගියා.කිහිප සැරයක් මම ඒ තේ වත්තට ගියා.ඒ වත්තේ ටී මේකර් මගේ හිතවතෙක්.හරිම සුන්දර අත්දැකීමක් මම ලැබුවා.පරිසරයට පුදුම ආදරයක් කරන්නේ .දුව නම් දිරිය දියනියක් .ඔයාව අගය කරන්න වචන නැහැ .පරිසරයට ආදරය කරන දුවව පරිසරයම රකිනවා.
@@RathnayakaMahawaththa-ge6vh මාත් ආසයි ආරණ්‍යක ඉන්න
. කොහෙද ආරණ්‍ය? ඔයාට වයස කීයද? ඇයි ආරණ්‍ය ක ඉන්න හිතුවෙ?
Thanks.jivithe kawadawath yanna bari sundara dasun pennuwata. Oyage දෙපතුල් වලට සියලු දෙවි pihitai. ඔය කකුල් දෙක පරිස්සමට හදපු ඒ අම්මට ජාතියේ ප්‍රණාමය. නිර්බීත දියණියක්, ලස්සන සුරංගනාවියක්, නිවී සැනසෙන හඩක්, සියල්ලන්ට ආදර්ශයක්.
හරිම ලස්සනයි.ඔයා කියනවා වගේ මාරම ලස්සනයි පුතේ .අද මගේ කොල පාට චූටි කැලෑ කුමාරි හරි ලස්සනයි වෙනදට වඩා.සොබාදම් මාතාවගේ දිරිය දියනී.ඔයාව රකිනවා මේසොබාදම් මාතාව .පරෙස්සමින් .ඔයාගේ අම්මටත් ඔයාටත් නිරෝගී සුවය ලැබේවා .ජයෙන් ජයම වේවා පුතේ හැමදාම .උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ඔයාට .හැමදාම ආශීර්වාද කරනවා පුතේ .ආදරෙයි...ආදරෙයි ....ආදරෙයි පුතේ හැමදාම .💐💐🌍🌍❤️❤️❤️❤️❤️❤️❤️❤️
ඔයත් හරිම ලස්සනයි. පරිසරයත් ලස්සනයි. ඔයා අපිටත් පිස්සු හදනවා. පරිස්සමින් හැම දෙයක්ම
කරන්න. බුදු සරණයි නංගියෝ...
ලෝබයි හොදේ.. පරිස්සමෙන් ..ජයවේවා.. 🔥
දවසක ඔයාව මම අනූකරනය කරනවා අක්කි...❤
ආදරෙයි අම්මටයි ,දුවටයි.බුදුසරණයි දීර්ඝායුෂ ලැබේවා ❤️❤️❤️
නන්ගා ඔයාගෙ vlogs බලන මගෙ බබාලා තුන්දෙනාගෙන් ඔයගෙ හොඳම රසිකයාට අවුරුදු 3 .මගෙ දරුවො den හරි ලස්සනට පරිසරය විදිනවා......❤🏞️ රකිමින් විදිනවා❤
දෙවෙනි වතාවටත් බැලුවා ගොඩක්ම ලස්සනයි.
මන් පාඩම් කරලා කරලා මහන්සි වෙද්දි එන්නෙ ඔයාගෙ videos බලන්න. මාරම හිතට නිදහසක් එනව❤❤❤
ඔයාගේ වීඩියෝ වලට මන් ඇබ්බැහි වෙලා එච්චර ලස්සනයි හිත නිවෙන භාවනාවක් ♥️
හරිම ලස්සනයි මැණික 🙃❤️ ගොඩක් ආස හිතෙනවා, මටත් ලොකු ශක්තියක් මැණික ඔයාගේ වීඩියෝ බලද්දි දැනෙන්නේ, මාත් තනියමනේ යන්නේ, අපි හැමදාමත් පරිසරයට ආදරේ කරන්න ඕනේ, ජේසු පිහිටයි! පරිස්සමෙන් ඉන්න
Hrima asa hitenw akkeee.....e wagema lobai.😊😊 oyge videos blnn gdk asawen innwa...digatama kragena ynn akke.....matat asawak awa akka ekka camping ekak ynn....parissamin akke..budu saranai ❤❤❤❤
අනේ ඇත්තටම හරිම ලස්සනයි අක්කේ ❤️❤️ පරිස්සමින් ඔයාට වරදින්නේ නෑ ආදරෙයි හැමදාමත් 😘 බුදුසරණයි 🙏💖
ජීවිතේ විදින මාරම වාසනාවන්ත කෙල්ලෙක් ඔයා අක්කී
අම්මේ! ඔයාට ගොඩාක් පින් මේ වගේ නිර්භීත දුවෙක් අපිවගේ පරිසර ලෝලීන්ට දායාද කලාට.
සොබාදහමට ආදරෙනම් අපිවත් හරි ආදරෙන් පරිස්සම් කරනවා අක්කී....ඔයාටත් ඒ වගේ ...බුදු සරණයි අක්කී
හරිම ලස්සනයි බුදු සරණයි
දැන් වෙලාව රාත්‍රී 10 ට ළගයි ඔන්න ඔයාගේ සුන්දර වීඩියෝ එක බැලුවා.භාවනාවක් වගේ.රකිමින් විදිමු.බුදුසරණයි,දෙවි පිහිටයි.දූට.
සම්මා සම්බුදු සරණයි ! අක්කේ❤
අනේ අක්කියෝ.. ඔයාගෙ වීඩියෝස් මාරම
පිස්සුවක් ආ..හිත නිවන වෙනම වයිබ් එකක් දැනෙන්නෙ..මට දැනෙන්නේ මාත් ඔයා එක්ක ට්‍රැවල් කරනවා වගේ..❤️😍මට ගෑනු ළමයෙක් විදිහට ඔයාගේ ධෛර්යය ගැන මාරම සතුටුයි අක්කේ... බුදු සරණයි..ඔයා ආස කරන හැම තැනකටම ගිහින් ජීවිතේ ස්වභාදහමත් එක්ක තනි වෙන්න තව තවත් විදින්න ශක්තිය ධෛර්යය ලැබේවා... ආදරෙයි..keep it up darling ❤❤❤❤
පින්
මේ පරිසරයේ සුන්දරත්වය විදින්න ලබදෙනවට 🌻❤
Super ❤❤ god bless you
ජයවේවා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!💯😍🤗😊👌👍🙏
පුතේ ,මම ඔයාගේ vlogs හැමඑකම බලනවා.මට හිතෙන විදිහට ඔයාට නිවන බොහොම ලගයි.මම මීට පෙර comment එකකත් කියලා තිබෙනවා .love you darling .❤❤
ගොඩක් ලස්සනයි මාර විදිහට විදිනවා ජිවතෙ අදරෙයි පරිස්මෙන් සතුටින් ඉන්න බුදු සරණයි ❤😂🎉
අදත් විඩියෝ එක වෙනදා වගේම ලස්සනයි අක්කියෝ....විඩියෝ එක බැලුවේ අද අක්කියෝ්....චුට්ටක් පරක්කු වුනා විඩියෝ එක බලන්න 🤗.....මේ වගේ අම්මා තාත්තා කෙනෙක් ලබන්නත් ...අක්කි වගේ හොඳ දරුවෙක් ලබන්නත්....ගොඩක් පින් කරලා තියෙනවා අක්කි..අක්කිගේ පුංචි පවුලටත් අක්කිටත් හැමදාම කියනවා වගේ සතුටින් පරිස්සමෙන් ඉන්න.....තවත් ලස්සන විඩියෝ එක්ක ගෙනකන් ආදරෙන් බලන් ඉන්නවා අක්කියෝ...බුදුසරණයි ....පරිස්සමෙන් ......💛🥰🥰🥰
So glad to seeing ❤your mom too.
තවත් ලස්සන රුප රචනාවක්...ඔයාට ශක්තිය දහිරිය ලැබේවා...❤❤❤❤❤
අපි ගෙදර රෑට තනියම ඉන්නත් බයයි.ඔය දැක්කාම සතුටුයි ආඩම්බරයි නංගි.යන තැනක පරිස්සමෙන් යන්න.
බලන්න බලන්න ආසයි.මේක භාවනාවක්😍
හරිම ලස්සනයි අක්කි.පරිස්සමෙන්.❤️❤️❤️
Lassani puthe.budusarani
හරිම ආසාවෙන් ඔයාගේ videos බලන්නේ අක්කේ...ඔයාට ඉදිරියටම යන්න සුබපතනවා..❤ අක්කෙ ඔය instant noodles එක්ක එන flavors seasoning pack එක තමා අගුණම...ඔයාට hiking එද්දි noodles තමා හදාගන්න ලේසිම කෑම..ඒත් අර flavors pack එක වෙනුවට ගෙදරදිම chillie oil එකක් හදාගෙන එන්න පුලුවන්නම් හොදයි නේද ..කල්තියාගන්න පුලුවන් විදිහට chillie oil හදන videos youtube එකේ තියෙනවා..එතකොට ඔයාට තියෙන්නේ noodles එක boil කරලා අර chillie oil එකෙන් ටිකක් mix කරගන්න විතරයි..අක්කා නිතරම hiking , camping යනවනේ..එත්කොට useful වෙයි කියල මේ comment එක දැම්මේ..
අනෙ ඒකනම් නියමයි family pic එකක් දලා තිබ්බ එකට නම් මාර ආදරේ හිතුනා 💚
Darling 🥺
ආසම එක්කෙනෙක්ගේ වීඩියො එකක් බලද්දී අනිත් ආසම ට්‍රැවලර්ගෙන් කමෙන්ට් එක❤
Marama lassani. A wagema minissunge gathi gunath marama hodi nada akki parassamin bs ❤❤❤❤❤
You help me so much cool down my mind that so much my friend ❤❤
ලස්සනයි වීඩියෝ එක අක්කෙ, විනාඩි පනහම බැලුවා, ❤❤
ඔයා නම් මාරයි .හෙට වැඩටත් යනවලු.💙💚💜️💖❤️🧡❤👍
දාන music පට්ටම පට්ට very calm
ලබන සතියේ මාත් යනවා devil's staircase .. අනේ ඊට කලින් ඔයා ගියපු එකක් බලන්න හම්බුන එක නම් පට්ට 🌳🌳 😊😊
බුදු සරනයි අම්මාටයි දුවටයි ❤️❤️❤️
හරිම ලස්සනයි අක්කා,පිස්සුවක් ඒක 💚🤩😊
me lassana widina widiyata apita pennana widiyta apitath eeka feel wenw akkiyooo...😍😍
Hiii akkiyoooo oya maruuu aneee mnnam bayai thaniyen yanna ath oyawa aththatama dewiyan araksha karanawa parissamen dura gamanak yanna සුබපැතුම් ආදරෙයි ගොඩක් .....
Akke podi request ekak meka.
Oyata puluwan nam background music නැතුව දාන්න පුලුවන් ද? natural sound එක අහන්න ආසයි ❤ ඒකයි..
❤❤ අනේ ඇත්තටම මරම ලස්සනයි අක්කේ පරිසරය❤❤❤
oh yes.. you goin a good improvement flying. I so like your video including English explained words.
well come to srilanka 🎉
Wow super sonic fantastic vlog 🙏 Thank U so much Dear for Ur lovely lovely vlog oyata godak pin Darling 👌👍💐💝🥰😘
Good luck🎉❤
දුව මම ඔයා ට සුබ පතනවා .මම රංජිත් විමලවීර .කහතුඩුවේ .ඔයා ගේ හැම එකක් ම මම බලනවා මට ත් යන්න ආසයි ඒත් වයස නිසා බැහැ . බුදුසරනයි දුව
Hi if u can enable subtitles u are going to be a global hit soon. All the best!
තෙරුවන් සරණයි ...❤️❤️❤️❤️👍
ජීවිතේ විඳින ලස්සන කෙනෙක්❤💐
අම්මාට යි දෝණියයි..තෙරුවණ් සරණයි ..❤️🩹
Ammah Oyage duwata mara guts kollekwath karan nathi wada karanne, komada e shakthiya hithata dunne
dewi pehitai oba samata
ලස්සනයි පරිස්සමින් හැබැයි ජය වේවා ❤
යන එන හැම ගමනකම නැවත පරිස්සමින් එන්න උතුම් දළදා සමිඳුගෙ පිහට ආරක්ෂාව ලැබේවා!අක්කිට❤
අනේ හරිම ලස්සනයි ❤
Love it...obsessed with your videos akkii😍❤️
Niyamai dr supiri 👍👍👍
Ohiyen basot කොහොමද dan camping karanna දෙනවද
Apinm bathuth kewa akki
අඩෝ සුපිරියක් 😮❤
හරිම ලස්සන විඩියෝ එකක් ❤
Oyage amma niyamai puthee hoda ammekge hoda kella hitha hoda kenata සභාව ධර්මය balanawa
Nice. Over ten years ago have done this trail on Honda XR 250's. Lovely trek and ride. Have been meaning to do a down hill run on a mountain bike. Its heartening to see the area residents, the estate works and their families who live extremely difficult lives.
🥺💚 අනෙ හරි ලස්සනයි
අනේ බුදු සරණයි නංගි.පරිස්සමෙන්
ay kandavuru yanakota kaema uyanna karadara venawaata vadaa tin karapu kaema arang gihillaa evvaa kadalaa kana eka lehesi nedda?
Puthe , I am one of your regular fan. I enjoyed this video from the beginning . It is really impressive . It is better that you have already started english translation . It is possible to foreigners to enjoy the video then. May you have the couarge to do more beautiful videos in future . Thanks dhoni .
Exam nisa akkawa balanna ennath bari una .exam iwara unu gaman awa oya giye koheda balanna .akkage calm gathiyata mn harima asayi .lassanata vidinawa jeevethe .akkage ammath e vidihata jeevithe vidinna asa athi ekane oyawa hirakaran inne nathuwa oyata jeevithe vidinna denne .thawath lassana calmness thanakata ikmanata apiwa ekkan yannako .parissamin ❤
Do you remember we met at the shop where had breakfast? I thought we were too. 😃🤣Anyway Nice Video sis. keep making videos like this. Good Luck.❤❤
All the best dear!
Oua bandaragama koheda inne ape gama bandaragama
කොච්චර ආදරෙ හිතෙනවාද ඔයාව මෙහෙම දකිනකොට
තෙරුවන් සරණයි ඔයාට 🙏
ආදර කන්ද camping krnna davsaka..🔥🔥🔥
First like and comment akki 🥺💚 lv uuuhhhh 😗💐
අදත් ලස්සනයි
Adath lassanama lassnai akki ape family eka kattiya okkoma pissuwen waga akkiga video balanawa ❤🥺
දෝනි
ඔය පාරෙම මාත් යාලුවෙකුත් ගියා අවුරුදු 18 කලින්.
ඔයා ආයෙත් මාව අතීතෙට ගෙනගියා වගේ. ලී පාලම තිබුනු තැන ලඟපාත වගේ pure compost වලින් හදන tea තිබුනා ඒකාලේ.
තරුන කම නිසා ටිකක් වැරදි වැඩක් කරනවා
මීදුමේ ඇවිද යාම සපුරා තහනම් hiking වලදි.
මේක හුරු පුරුදු පාර වගෙම ලොකු risky trail එකක් නොවුනත්
ඒ කාලේ නොතිබුනු දැන් වාර්තා වෙන දිවියන් සහ පාරෙන් පිට පැනීමෙන් වන අනතුරු නිසා
අලුත් hikers ලා මීදුමේදී එකතැන නැවතිලා ආරක්ෂාව සලසාගන්න එක ගැන තදින් හිතන්න ඕන
Godak pahadili video 1k akki, e unata baya nadda
So good
Akka isalama balanne man onna❤️❤️
ජයවේවා❤ අක්කේ ❤
පරිස්සමින් නෙරුවන් සරණයි 🙏
🍃රකිමින් විදිමු❤
Supiri akki mee prath 🌚💗 love you things 😩
Akke oyge vdos maru but hama welema thaniyema thaniyema kiyna eka set nh
Monawa karath paeissamen kiyana de uparima thiya ganna
Do u do traveling full time or work as well?
10:21 හඳ 😌
මට මතකයි අක්ක ඉස්සරත් රෑට තරු බලනවා මාමා එක්ක♥️♥️♥️♥️
Akki horten thanna illalama mata mhansi.anyway budu saranai❤😊
ලස්සනයි ❤️
I enjoy all your video's. Take extra cash since you travel alone.
ලස්සනයි අක්කී ❤❤❤
Akki Lokanthe yamukooooo❤