I found your vlog today.you are the bravest girl that I saw in my whole life..when i see this vlog i also think that i can do that too even if i can't girl..i think you strongly belive in mother of nature.. yeah we all do...this is the ture evidence for mother of nature's existence
These vlogs deserves millions of views. I guess ppl are envious or too consumed over commercial tiktoks than nature and adventure .. keep doing what you doing. ❤❤❤❤
Dear Vishvani, I truly hope that our Sri Lankan tourism authority will recognize your exceptional talents and utilize them for an amazing "So Sri Lanka" promotional video. You are truly exceptional. I believe we could launch a very unique nature tourism promotion for both international and domestic audiences using your captures and showcasing the natural beauty of the Sri Lankan ladies, much like yourself... If any officials happen to see this comment, please consider utilizing this gem! She is truly a gem for Sri Lanka Nature Tourism. Good luck, Vishvani. Navodhi Karunarathna
You doing great as a solo camper providing perfect vlogs. Girl now you need to buy a Drone to capture more attraction clicks 😊 waiting another episode take care always🫰
පෙරේදා (2024 මාර්තු 31 ඉරිදා) ඔයා ගැරඩි ඇල්ලෙන් බහින ගමන් ගල්තලාවක ඉදන් ඉද්දි එතනට ආපු කොල්ලෝ දෙන්නගෙන් එක්කෙනෙක් මම. මම හිතුවෙ ඔයත් කන්ද නගින ගමන් කියල. ඒකයි ඒ වෙලේ කතා කලේ නැත්තෙ, උඩදි හම්බෙනවනෙ කියල හිතල. ඒත් අපි එතනින් තව උඩට නැග්ගම ඔයා ආපු නැති නිසා තමා තේරුනේ ඔයා බහින ගමන් ඉදල තියෙන්නෙ කියල. සතුටුයි එහෙම පොඩි වෙලාවකට හරි දකින්න ලැබුන එක ගැන favourite RUclips channel එකේ කෙනාව in person.
අනේ ඔයානම් මාර ධෛර්යමත් ගෑනු ළමයෙක් අක්කෙ. හිත නිවෙනවා මේ වීඩියෝ බලද්දි.❤
ගමනේ සුන්දරත්වය වගේම දරන අදහස් වල හරිම ගැබුරු අර්ථයක් තියෙනවා
ඉතුරු ටිකත් ඉක්මනින්ම බලන්න ආසයි
සුබ පැතුම් 💐🌻
ඉක්මනින්ම දාන්නම්... ගොඩක් ස්තූතියි ❤
ජීවිතය මෙය තමයි ජයෙන් ජය 👉💪💪
විශ්වනී, ඔයා ජිවිතේ සරලව, නිහඩව, සතුටින් විදින හැටි මෙහෙම බලන්නේ හරිම ආසාවෙන්, බලන අපිත් ඔයා විදින සොබාදහමෙම කොටසක් කරගන්න තරම් ඔයා දක්ශයි, සුභ පතනවා හැමදේටම.
ඇත්ත දුවේ ජීවිතය කියන්නේ මහා ලොකු සංකීර්ණ ගණිත ගැටලුවක් නෙවෙයි. මහා ලොකු එක එක දේවල් ජීවිතේ ට ඔබල ඒවා ඉෂ්ට නොවුනම විඳෝන මිනිස්සු අතරේ ඔයා හරිම හොඳ ඇත්ත යථාර්ථයක් අපිට තව මතක් කරල දෙන්නේ ඔයා. කොහොම උනත් තනියම යනවට මට ඔයා හරි කියන්න බෑ දුවේ.ඔයා ගැහැණු ළමයෙක් අද සමාජයේ ඔයා හිතන තරම් යහපත් නෑ.ඒ ගැන හිතල වැඩ කරන්න ඕනේ. පළමුව ආරක්ෂාව ඊට පස්සෙ ඔයා ගේ හීන වලට යන්න. දුවට ස්තූතියි මේ වීඩියෝ වලට.හරි ලස්සනයි අපේ රට අපේ සොබා දහම. බුදු සරණයි ඔයාලට 🙏❤❤❤👍
ඔයාගෙ සමහර වචන කැඩුනු, බිදුන, රිදුන හිත් සුවපත් කරන සුලුයි. මං මේ විශ්වයට ස්තූති වෙනවා අක්කි thru හරි ජීවිතේ ලස්සන දකින්න මට පාර කියනවට. ගොඩක් ආදරෙයි.. ඔයාව ස්වභාවදහමම ආරක්ෂා කරනවා 🤍🍃
ගොඩක් ස්තූතියි darling .... ඒ වචන වලින් ජීවිතේට පුංචි හරි සැනසීමක් ලැබෙනව වගේම ඒ වචන වලින් ජීවිතේට දෙයක් එකතු කර ගන්න... ❤
@@Vishwani Sure akka ♥️
ඔයාගෙ වීඩියෝස් මගේ හිත නිවනවා
තනිකම තමා මේ ලෝකෙ තියෙන සුන්දරම දේ... ඒක ඔයා අපූරු වට විඳිනවා
ඔයා ගෙ හැම වීඩියෝ එකක් ම බලනව හරිම ලස්සන සුන්දර යි ඇත්ත ම කිවොත් මට ඔයා යන විදිය හීනෙනුත් පේනව ඒතරම් මගේ මනසට සොබාදහම ලංවෙලා ඔයා ට සොබාදහම මාතාව ගෙ පිහිට යි ආදරෙයි ❤❤❤✌
කිසිදු වරදක් වෙන්නේ නැ .භය නැති ව යන්න .බුදු සරනයි නංගී ..
ලස්සනයි..හැබැයි දැං ජරා මිනිස්සු ඉන්න රටක් මේක පරිස්සමෙන් ❤❤❤❤
ඉන්නා තැනක් වේ නම් දෙවියෝ රකීවා❤පරිස්සමෙන්❤
හරිම ලස්සනයි සුන්දරයි පුතේ හැමදාම කියනවා වගේ .ඒ පරිසරය හරිම නිහඬයි.ගුප්තයි.ඊටත් වැඩිය හරිම සුන්දරයි.වීඩියෝ ව ඉවරඋනා දන්නෙමනෑ.හරියට බාවනාවක් වගේ පුතේ .සොබාදම් මාතාව රකිමින් විදිමින් යන අපේ කැලෑ කෙල්ලට සොබාදම් මාතාවගේ පිහිට ආරක්ෂාව ලැබේවා !!!ජයෙන් ජයම වේවා !!!උතුම් යශෝදරා මහරහත් තෙරනියගේ පිහිටයි ඔයාට පුතේ !!!!!ආදරෙයි හැමදාම .🍃🌿🌍🌍🧚🧚🦋🦋🌹🌹❤️❤️
ලස්සන කමෙන්ට් එකක්❤
ගොඩක් ස්තූතියි aunty මේ වගේ ආදරණීය විදිහට මාව දිරිමත් කරනවට.... මම දකින ලස්සන පුළුවන් විදිහට ඔයාලට අරන් එන්න කිව්වෙ මගෙ නංගි... ඒ යෝජනාව මේ තරම් සුන්දර විදිහට ඔයාල වැලඳගද්දි හරිම සතුටුයි.... ❤
@@sahasmiA අනිවාර්යයෙන් ම ❤
ඒ හිතටත් බය දැනෙන අවස්ථා ඇති .ඒත් අධිෂ්ඨාන ශක්තිය ට ජය වේවා ! තෙරුවන් සරණයි !
සොබාදහම එයා කැමති අය ව පරිස්සමින් බලාගන්නවා කියන්ඩ තියන හොඳ ම අවස්ථාව තමා ඔයා ලස්සන කෙල්ලේ,...
මං මේ වීඩියෝ බලන හැම වෙලාවකම විඳින සතුට මට විස්තර කරන්ඩ බෑ,..
දවසක් දෙකක් යනකල් මමත් ගියා වගේ සතුටක තමා ඉන්නෙ.
ඒ අතරේ හැම වෙලේ ම ප්‍රාර්ථනා කරන්නෙ ඔයාගෙ සතුටයි ආරක්ෂාවයි තමා,.❤️🙏😘
@Vishwani ඔයා කණවිද්දාගල නැගපු වෙලාවේ අපිව හමබුනා මතකද? අපි බැහැලා ටිකදුරක් යනකොට ඔයා කන්ද මුදුනේ. අපිටත් පුදුම හිතුනා කෙල්ලෙක් තනියම එහෙම ගමනක් යනවා කිව්වම. ඇත්තටම සුපිරි ♥
එහෙම අමතක වෙනවද හලෝ... Rope එක ගන්න දීපු idea එකට ගොඩක් ස්තූතියි.... ආපහු සමහරවිට ඒ වගේම අහම්බෙන් කොහෙදි හරි මුණ ගැහෙයි අපි... ගොඩක් ස්තූතියි ❤
මේකනම් ඇබ්බැහියක් අක්කියෝ අනේ මටත් ගොඩාක් ආසයි මෙහෙම අක්ක වගේ එයා එක්ක තනි වෙන්න🥺🍃❤️
නංගි ඔයා නම් මාරයි මාරම විදියට හිත හයියයි......පරිස්සමෙන් තෙරුවන් සරණයි
ගොඩක් ස්තූතියි ❤
ඔයා මේ සොභාදහමෙන් ලැබෙන දේවල් ගැන කියන වචන හරි ලස්සනයි.....මේ තරම් ආදරයෙන් ඒ ගැන කියන ඔයාට සොභාදහම ආශිර්වාද නොකර ඉදීද..❤❤❤❤
බුදුසරණයි ❤❤❤❤❤
යන තැන්වල ලස්සන වගේම ඒ වචනවලටත් මම ගොඩක් කැමතියි
ජිවිතෙ හිතලම විදවන මිනිස්සු අතරෙ තනියම ජිවිතෙ ලස්සනට විදින අක්ක කෙනෙක් ඔයා....දැක්කාමනම් හරිම ආසයි අක්කෙ...😍😍 පරිස්සමින්........😃😃😃
වචන දහයක් කතා කරොත් වචන පහක්ම ජීවිතේ විදින ගමන් සොබාදහම රකින හැටි කියන මම දැකපු එකම කෙනා ❤ ❤ congratulation sis ඔයාට හොද ගමනක් යන්න wish කරනවා ❤😊
keep all your work up,
......with love
Video ekk ahamben dekke okom.video beluwe.ane mechchara shakthiyk kohenda ane budu saranai
අක්කේ ඔයා නිසා මන් දැන් ජීවිතේ විදින්න පටන් අරන්. මන සබරගමුව uni ගියේ.. අපරාදේ කියලා හිතෙනවා දැන් ඒ කාලේ.. දිව්‍යලෝකයක ඉදලා වින්දේ නෑ. මන් june 30 nonperial වලින් පටන් ගන්නවා.. ආදර කන්ද නැගලා බලන්න.... ඒක මාර ලස්සනයි..
බුදුසරණයි දෙවි පිහිටයි 🙏🙏🙏💚💚💚
I found your vlog today.you are the bravest girl that I saw in my whole life..when i see this vlog i also think that i can do that too even if i can't girl..i think you strongly belive in mother of nature.. yeah we all do...this is the ture evidence for mother of nature's existence
පරිස්සමෙන් .budu saranai oyata
Akke oyanam marama lucky ❤️ oyata jiwithe lassanata widinna puluwan hoda hadawathak labila thiyanawa 😊❤️
ඔයා ඉන්න ගමන් අහස පාට කළාද...කහපාට මිශ්‍ර දම් පාට වළාකුළු වියන..ෂා..මාරම ලස්සනයි...
Video eka marama lassanai nangi.❤❤ Habai kelle oya taniyama Yana ekanm tikak bayai.tawa kauru harith ekka yanna.❤❤
Beautiful quote you have shared here. " dont focus on the destination rather enjoy the path" 🌸😊
ඔයාගේ වීඩියෝ ගොඩක් ලස්සනයි ❤❤ ඔයා නොදැනුවත්ව පොඩි වැරැද්දක් කරනවා.වැඩි වෙලාවක් කැමරාව ඔයාගේ පැත්තට විතරක් කැමරාව හරෝගෙන ඉන්නවනම් වීඩියෝ එක බලන්න හරිම කම්මැලි🥱🥱 travel කරද්දි කැමරාව ස්වාභාවික පරිසරය අපිට විඳින්න පුළුවන් විදියට ඔයා වීඩියෝ කරනවනම් ගොඩක් ලස්සනයි ❤❤❤
හරිම ලස්සනයි .ඇත්තටම දිව්‍යලෝකයක්.පරිස්සමෙන් තෙරුවන් සරනයි ❤
ඇත්තටම දිව්‍යලෝකයක් .... රැකගමු .... විඳිමු... ❤
බලාගෙන හිටියේ අනිකත් ඉක්මනින්දෙන්න යන තැනක පරිස්සමෙනි
ඉක්මනින්ම දෙන්නම් ... ගොඩක් ස්තූතියි ❤
ඔයත් එක්ක පරිසරය රකිමින් විදින්න බලාගෙන හිටියෙ දෝණි.ස්තුතියි ඔයාට.බුදුසරණයි.
ගොඩක් ස්තූතියි ❤
පරිස්සමින් .🧡💗💚💜️💖💙💛👍
අනේ...... දිව්‍යලෝකයක් ❤❤❤❤❤❤❤❤
ඇත්තටම දිව්‍යලෝකයක්... රැකගමු.... විඳිමු... ❤
Wonderful....!
ටික දවසක් අනේ මට video බලන්න බැරිවුනා.ඒත් අද ඉදල ඔයා ලගදි දාපු video ටික සේරම බලනවා මම මෙිකට හරි ආසයි.ආදරේයි පරිස්සමෙන් වැඩෙි කරන් යන්න.
Parissamin puthee oyata සියළු sithum පැතුම් ඉටු වෙන්න ඕනී
ගොඩක් ස්තූතියි ❤
සුපිරියක් තමා අක්කේ❤ 0:15
These vlogs deserves millions of views. I guess ppl are envious or too consumed over commercial tiktoks than nature and adventure .. keep doing what you doing. ❤❤❤❤
වීරත්වයෙ සංකේතයක් ඔබ❤ බහිරවි මාතාව ඔයාව රකිනවා ඒක නම් සහතිකයි💪🌸🌸🌸🌸🌸
Dear Vishvani,
I truly hope that our Sri Lankan tourism authority will recognize your exceptional talents and utilize them for an amazing "So Sri Lanka" promotional video. You are truly exceptional. I believe we could launch a very unique nature tourism promotion for both international and domestic audiences using your captures and showcasing the natural beauty of the Sri Lankan ladies, much like yourself... If any officials happen to see this comment, please consider utilizing this gem! She is truly a gem for Sri Lanka Nature Tourism.
Good luck, Vishvani.
Navodhi Karunarathna
Thank you so much for this valuable comment .... we will see one day... Im also having some concepts in my mind... will see... ❤
Yes let's do something very unique @@Vishwani
math asaiouth akka anna awasthawak
අනේ බන් නංගි ...video නම් super ❤.ඔයා තනියම යන එක නවත්තපන් බං,🙏
ඕක ලංකාව බං.
අපි වීඩියෝ බලන්නම් හැමදාම ..තනියම යන්න එපා යකෝ...
🙏🙏🙏🙏
අනේ... ගොඩක් ස්තූතියි ❤
හරිම ආසාවෙන් බලන්නෙ අක්කි.. ඔයානම් මාරම girl කෙනෙක්.. වීඩියො එකෙ risk එකක් ගන්න හැමවෙලේම බලනකමන් කියන්නෙ අක්කිට සොබා මාතවගෙ ආරක්ෂාවයි කියලා.. කනවිද්දාගල vidio එක දානකම් හරිම ආසවෙන් බලන් ඉන්නෙ...❤🎉
ඉක්මනින්ම දාන්නම් ... ගොඩක් ස්තූතියි මේ ලස්සන comment එකට.... ❤
ජීවිතේ තියෙන්නේ විඳින්නම පමණයි 😍
සම්මා සම්බුදු සරණයි ! අක්කේ ❤
Oyanm maara genu lamayek akki..mge jivithe kawadwthma mm oya wge genu lamayek dekala ne..oya oya vidina jivithe matath vidinna thibunanm..math godaaak asai thaniyama ohoma nidahase jiwth wenna me sobadahamath ekka.. me loke mm wedipurama adare me sobadahamata..hariyata oya wage..me wage dewal apita penwana oyata godaaak adarei..mkda soba dahama thama me loke thiyana lokuma sathuta senasima,a tharam deyak me loke kohewath ne
නූතනයේ අපේ කැළෑ කෙල්ල.ආදරෙයි ❤️💪🔥👍
ලස්සනයි view එක නංගී 💚❤️ ගමන නියමයි
ගොඩක් ස්තූතියි අක්ක❤
මටත් යන්න ආසයි
අපේ රටේ ලස්සන මෙහෙම පෙන්නනවා ට ගොඩාක් ඉස්තුති nangii ❤❤❤🥰 keep it up... bs
ගොඩක් ස්තූතියි ❤
පාලු නිහඩ තැන් හරිම සුන්දරයි 💚🌿💆
අනිවාර්යයෙන් ම... ගොඩක් ස්තූතියි ❤
එපා වෙනවා අක්කා එකනම්.. සුපිරි හොදේ.. සුපිරි.. ඔලුවත් එක්ක මොකක්ද උනා.. එක අතකට සොබාදහම විදින්නත් මිනිස්සු පින් කරන්න ඕන කියලා හිතෙනවා..❤ ලස්සන වීඩියෝ එකක් ඕනේ, හැබැයි ඕන තැනක පරිස්සමෙන් යන්න එන්න අක්කා..safety 1st ❤
ගොඩක් ස්තූතියි මේ ලස්සන comment එකට.... අපි රකිමින් විඳිමු ඒ සුන්දරත්වය ❤
Mamath swbawa darmaya vishwasa karanawa❤
Oba gayan sadakelum mahathage wedasatahan walata savan denna.
පිස්සුවක් ඒක නම් 🍃 මටත් solo යන්න ආස හිතෙනවා දැන් නම්🙆😋
එකක් දෙකක් යන්නකෝ.... පිස්සුවක්... ගොඩක් ස්තූතියි මල්ලි ❤
පට්ටම ලස්සන තැනක් ඉතුරු එකත් දාන්න පරුස්සමෙන් ❤️
❤❤❤ඔව්
සුපිරි ස්තුතියි ඔබට ජයවේවා
You are such an inspiration for all women out there in Sri Lanka to travel alone with such courage ❤
ඔයා කියන දේ සහතික ඇත්ත නංගා .සොබාදහම කියන්නෙ පුදුම ආශිර්වාදයක් .❤️❤️❤️❤️❤️❤️
අනිවාර්යයෙන් .... ගොඩක් ස්තූතියි ❤
As a girl Im proud of you ❤❤❤❤ keep it up 🥰🥰🥰 Never give up 💪💪💪
ඩ්‍රෝන් එකකුත් ගමු එතකොට තවත් පට්ට ආසයි මෙහෙම විදින්න❤️❤️❤️❤️ ඔයාගෙ වීඩියො වලට ඇබ්බැහි වෙලා ඔයත් එක්කම මෙහෙම යන්න තිබුනනම් මරු❤️❤️
හිමීට ගමුකො... ගොඩක් ස්තූතියි ❤
ඔයා නැත්තේ මොකද කියලා හිත හිතා හිටියේ..❤ ආදරෙයි නංගී ❤
ගොඩක් ස්තූතියි ... පොඩ්ඩක් busy වුනා ❤
ඒක නම් මාරම ලස්සනයි අක්කී පරිස්සමෙන් 💖😘🌼
ගොඩක් ස්තූතියි ❤
ලස්සනයි බුදුසරණයි ❤
දුව හීන වලට ආදරෙයි ඒත් අපි ඔයා ට ආදරෙයි පරිස්සමින් වැඩ කරන්න හිතන්න 🙏❤❤❤🙏
shok oyta harima adarey man nangi
43:38 හොඳම ටික
ඔව් ඒ වෙලාවෙ අහස මාර ලස්සනයි 😊
අක්කිගේ උත්සහයෙන් මහන්සියෙන් කරන මේ volgs නියමයි❤
තෙරුවන්සරණයි! ඔයාට
ඇත්තටම අක්කේ ඔයා තනියම කරන ට්‍රුවල් විඩියෝ ලස්සනයි නියමයි...මර හිත හයිය කෙල්ලෙක්...❤❤❤❤
නාකි මයිනා ඇතුළු පල් හොරු ටික ලංකාව විනාශ කරන්න නොදි මෙ සැරෙවතත් හිතලා චන්දෙ දපල්ලා නැත්තං මෙච්චර ලස්සන රටට අපිට නැති වෙයි 🙏🙏🙏🙏🙏
Mother Earth will protect you ❤️ Greetings from the USA 🇱🇰
ස්වභාවධර්මය ඔබව ආරක්ෂා කරයි හැමදාම ✌✌✌
Akki This is the life which I wish
I am waiting to enjoy this moments very soon 😍🥰
Wow what a great awesome fantastic vlog Thank U so much Dear for ur lovely very difficult but so Stunning solo hiking video 🙏👍👌🤩❤️😘🤗
Thank you so much ❤
You doing great as a solo camper providing perfect vlogs. Girl now you need to buy a Drone to capture more attraction clicks 😊 waiting another episode take care always🫰
හරිම වාසනාවන්ත කෙල්ලෙක්. ජය වේවා❤
Different thinker ❤and a brave girl❤god bless you for the next hikings ❤
Parissamin akki . ❤ I learned lots from you ❤
මේක නම් මාර ගති ❤❤❤❤
ගොඩක් ස්තූතියි ❤
Oya nm marama kellek.good luck ❤❤❤❤nagoo
ගොඩක් ස්තූතියි ❤
මගෙ ජීවිතේ ලොකුම පිස්සුව තමයි ඉර බහිනකොට ඉර පායනකොට වළාකුලු වලට උඩින් ඉදන් බලන් ඉන්න එක.❤❤❤❤ ඒක නම් පිස්සුවක්...🥰🥰🥰🥰
කුරුල්ලෙක් වගේ ඒ වෙලාවෙ පියාඹාගෙන යන්න තිබ්බනම් ❤️
අනේ මටත් ඒම හිතෙනව ඒ වෙලාවට... ගොඩක් ස්තූතියි ❤
උත්සහ කරන්න.හිත ශක්තිමත් කරගන්න මේ ලෝකේ බැරි දෙයක් නෑ.🙏
Budusaranayi
Vedio ekk dankn iwasillak nathuw bln hitiye ❤️😘🥺
අම්මෝ බය නැතිද තනියෙන් ඔහොම යන්න 😮
අද වෙනකන් දැකපු සුපිරි viwe එක how lucky🥺❤️
ගොඩක් ස්තූතියි ....
රැකගමු ... විඳිමු..... ❤
Presentations very nice
Oya oya adena ahdum henda.loku amaruwaka whatenawa..taman gana veswashe tebbata madi.arassawat oni..ok😊
mic ekak thibunanam supiriy akki. love you😘
Ohoma yaddi let barak apuhama kohetada oyala yanne hoda ganne kohomada poddak wistara karannako
Reta video clip එකකුත් ඕනේ කෑම හදන් හැටි
අපෙ කෙල්ලට ඉක්මනින් මේ ලස්සන කුරුලු ඇසින් බලන්න අවස්තාවක් ලැබෙන්න කියලා ප්‍ර්‍රාර්තනා කරමු
බුදු සරණයි . පරිස්සම්න් අක්කේ ❤❤❤
Godak sthuthi akke apita me wage lassana dewal pennanawata❤ akka kamathi Hama place ekkatama yanna labewa.... Parissamin ynna akke❤❤
දිව්‍යලෝකේ ගිහින් වගේ මට නම් දැනෙන්නේ... තෙරුවන් සරණයි ඔයාට
ලස්සනයි video eka
Parissamen.....❤vishwaniii
කොහෙද අනේ හිටියේ මෙච්චර දවස් .😮මං ආසවෙන් බලන්නෙ ඔයාගෙ ව්ලොග්ස් අනේ ❤
අනේ පොඩ්ඩක් busy වුනා... ගොඩක් ස්තූතියි ❤
@@Vishwani hari akki.පරිස්සමෙන් ඇව්දින්න..තෙරුවන් සරනයි.මං බලන් ඉන්නවා හැමදාම ඔයා විඩියෝ එකක් දානකන් ❤️
@@Sithuu_girl ආදරෙයි darling ❤
ජීවිතය කියන්නේම මෙය තමයි රකිමින් විඳින්න ,,,,👉💪❤️