Devil's Staircase | Ohiya | Deviduni Vlogs | Sri Lanka

Поделиться
HTML-код
  • Опубликовано: 7 янв 2025

Комментарии • 62

  • @kithsiriherath4200
    @kithsiriherath4200 7 месяцев назад +1

    ඩෙවිල්ස් ස්ටෙයා කෙස් හරියට පෙන්නුවේ ඔයාලා විතරයි .thank you .

    • @devidunivlogs94
      @devidunivlogs94  7 месяцев назад

      අනේ.. ❤️ ගොඩක් ස්තූතියි. ඔයාලගේ මේ comments අපිට ගොඩක් වටිනවා..❤️

  • @slnimesh8620
    @slnimesh8620 Год назад +1

    Ns ekt thel kochchr giyd bro😢

  • @shanthapremanatha9072
    @shanthapremanatha9072 7 месяцев назад

    නියමයි සුභ පතනවා

    • @devidunivlogs94
      @devidunivlogs94  7 месяцев назад

      ගොඩක් ස්තූතියි ❤️

  • @lankanlifedubai
    @lankanlifedubai Год назад +1

    ලංකාවෙ අපි ගියපු නැති තැන් නම් කොච්චරද ❤ good luck

  • @Uncommonuniverse
    @Uncommonuniverse 8 месяцев назад

    Ray zr eke belt and razor aul gye nedda. Belt eka heat une nedda

  • @dumindasamaranayaka6985
    @dumindasamaranayaka6985 5 месяцев назад

  • @hotelmania6739
    @hotelmania6739 10 месяцев назад

    වැඩේ මරු දිගටම කරගෙන යන්න 👍

  • @travelwithchathu
    @travelwithchathu Год назад

    සුපිරි බ්‍රදර්ස් යන්න ආස ප්ලේස් එකක් ❤

    • @devidunivlogs94
      @devidunivlogs94  Год назад

      ඔව් අපිත් ආසම ගමනක් ❤️❤️

  • @sameeramadushan433
    @sameeramadushan433 6 месяцев назад

    ඔය පාලමෙ ගලාගෙන යන වතුර ටික නම් මරු

  • @JorneyWithNero
    @JorneyWithNero Год назад

    Good luck.....❤

  • @deshanthagamage1136
    @deshanthagamage1136 Год назад

    Lassanhiii

  • @kapiladissanayake9036
    @kapiladissanayake9036 8 месяцев назад

    good job ❤❤❤❤❤

  • @nimasvlogs6764
    @nimasvlogs6764 Год назад

    මරු ගමන අයියා .🔥

  • @SinhalaNostaglicMusic
    @SinhalaNostaglicMusic Год назад

    Supiri. Math yanna asawen inne. Bike ekak thibunanam

    • @devidunivlogs94
      @devidunivlogs94  Год назад

      Bike එකක් rent එකට හරි අරගෙන යන්න ඕනිම ගමනක් ❤️

  • @indikakrishantha6306
    @indikakrishantha6306 Год назад

    Supirimay

  • @Ceylonoutdoors
    @Ceylonoutdoors Год назад

    Good job ❤❤

  • @sujthpriyankaramanoj4192
    @sujthpriyankaramanoj4192 Год назад

    Wooow woow..aye yamutha...

  • @maheeshweerakoon8289
    @maheeshweerakoon8289 Год назад

    super video

  • @Shashiyadjmusic
    @Shashiyadjmusic 8 месяцев назад

    hortan palas yamudo

  • @SK_0310
    @SK_0310 10 месяцев назад

    Thaniyen yanna puluvanda gamana

    • @devidunivlogs94
      @devidunivlogs94  10 месяцев назад +1

      ඔව් පුළුවන් 💚 හැබැයි සිග්නල් නැති නිසා ප්‍රශ්නයක් උනොත් කාවහරි contact කරගන්න අමාරුයි. හැමදේටම ready වෙලා පරිස්සමෙන් ගිහින් එන්න පුළුවන් ලස්සන ගමනක්. 🌿💚

    • @SK_0310
      @SK_0310 10 месяцев назад

      @@devidunivlogs94 mobile network coverage aduida me than wala

    • @devidunivlogs94
      @devidunivlogs94  10 месяцев назад

      ඔව් වීඩියෝ එක සම්පූර්ණයෙන්ම බැලුවා නම් අදහසක් ගන්න පුළුවන්

  • @chamaljanadara3208
    @chamaljanadara3208 Год назад

    Kalupahanen Ohiyata bahina route eka gena idea ekk denn plwnda?

    • @devidunivlogs94
      @devidunivlogs94  Год назад +1

      කලුපහනින් ඔහියට තියෙන්නේ ගොඩක්ම කන්ද. එතකොට නැගීමක් තමා තියෙන්නේ. පාරත් කැඩිලා නිසා ටිකක් අමාරුයි. තාම ඔයා travelling වලට අලුත් නම් ඔහියෙන් කලුපහනට බහින්න. අනික මේ comment එකෙන් මට හිතාගන්න බෑ හරියටම ඔයා අහන්නේ පාරේ condition එකද? නැත්තන් පාර හොයාගන්න විදියද? නැත්තන් වෙන දෙයක්ද කියලා dr

    • @chamaljanadara3208
      @chamaljanadara3208 Год назад +1

      @@devidunivlogs94 pare condition eka ahuwe dr. Night stay destination eka ape Nuwaraeliya. Eakai Kalupahanen start krnna hthuwe.

    • @devidunivlogs94
      @devidunivlogs94  Год назад +1

      පාර නම් ටිකක් කැඩිලා තියෙන්නේ. ඩබල් දාලා යනවා නම් අද්දන්නෙත් නෑ ඉතින් ටිකක්. පස්සහ යන කෙනාට බැහැලා තමා යන්න වෙන්නේ ගොඩක් තැන්වල. ගමන නම් ටිකක් වෙහෙසකර උනාට ඒ අත්දැකීමත් ඉතින් සුන්දරයි. කැමති නම් ගිහින් බලන්න.

    • @chamaljanadara3208
      @chamaljanadara3208 Год назад

      @@devidunivlogs94 thnx for the details dr. 🥰

  • @sameerasampath2969
    @sameerasampath2969 3 месяца назад

    අපි ගියා නියම දවස් සෙට් උනා . මීදුම් නෑ ෆට්ට. අර පාලම දැන් නෑ දැන් තියෙන්නෙ කොන්ක්‍රීට් පාලමක්.❤❤❤

    • @devidunivlogs94
      @devidunivlogs94  3 месяца назад

      @@sameerasampath2969 එහෙනම් clear view එකක් තියෙන්න ඇති.😍

  • @Isururavishangamage
    @Isururavishangamage Год назад

    💚🌱

  • @chamathnuwanjana4474
    @chamathnuwanjana4474 Год назад

    Ohiya idan kalupahanata enna kochchara welawak giyada oyalata

    • @devidunivlogs94
      @devidunivlogs94  Год назад +1

      19:35 😊❤ ඔයාලා photos, Videos ගන්න time එකත් එක්ක පොඩි වෙලාවක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්.. ඔහියෙන් devil's staircase පාර පටන් ගන්න තැන ඉදන් time එක තමා ඔය කියන්නේ.

  • @dushyanthineranjanawickram2209

    ලංකාවෙ මේ ලස්සන දකින්න අපි පිං කරල තියනවා ❤️

  • @Isururavishangamage
    @Isururavishangamage Год назад +1

    🩵🩷

  • @kappisdiary761
    @kappisdiary761 Год назад

    ❤❤❤

  • @rgnshri
    @rgnshri Год назад

    mona supiri bike ekak thibbath yanna nam epa oya pare patter chater, api 28.08.2023 giya . patter chater para bike ekakatawath yanna ba.

    • @devidunivlogs94
      @devidunivlogs94  Год назад +1

      ඒ නිසා තමා මේකට ලංකාවේ අමාරුම පාර දිගේ යන ගමන කියනවා ඇත්තේ නේද? 😊

    • @rgnshri
      @rgnshri Год назад

      @@devidunivlogs94 eka nam attha, patter chater mama podi babala 2k ekka giye scooter eke. dan ara wood waling tibba palama concreat karala palamak dala, para nam patter chater mama monday (28) giye