Right Thoughts -යහපත් සිතුවිලි හා වචන....සම්මා ස0කප්පය.....

Поделиться
HTML-код
  • Опубликовано: 14 дек 2024

Комментарии • 201

  • @renukagunathilake5547
    @renukagunathilake5547 Год назад +2

    කොපමණ කාලයට මුහුණ දුන්නාවු ඔබතුමියගේ වචනයක් මෙන් මනසට දැනෙන ඉමහත් සතුටකි බොහොමයක් අපනොදනවු සිතුවිලි කරැනු⁣ පහදා දිම ඉතාමත් මහගු පිනකි ඔබතුමියට අනෙක වාරයක් ස්තුතියි තෙරැවන් සරණයි

  • @ruwanthikarunachandra3634
    @ruwanthikarunachandra3634 Год назад +2

    ඔබතුමිය ලබා දුන් මේ මගපෙන්වීම් වලටත් මේ මහා විශ්වයටත් හදවතින්ම ස්තුති වේවා!

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 года назад +2

    මනස සුවපත් කරන ඔබ තුමියට ගොඩක් ස්තූතියි..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +1

    බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි

  • @sagarajayasinghe9875
    @sagarajayasinghe9875 2 года назад +2

    Thank vishwa mathawata 🙏🙏🙏🙏

  • @rupikadamaya
    @rupikadamaya 2 года назад +1

    ඔබ තුමියට ගොඩක් ස්තුතියි මේ හැමදේම තෙරුම් කරලා දෙනවට තෙරුවන් සරණයි ඔබට

  • @viranga
    @viranga 4 года назад +5

    ඔබ තුමියගේ වටිනා දේශනා මම නැවත නැවත සවන් දෙනවා.සෑම වචනයක් පාසාම සිතට එන්නේ හරිම සැනසිමක් වගේම අවබෝදයක්..ඔබට බෙහෙවින්ම ස්තූතී පිංවන්ත මෑණීයනී 🌷🌷🌷🙏

  • @sajithasantha605
    @sajithasantha605 2 года назад +1

    ඔබ තුමිය මතු බවයක බුදු වේනවාමයි❤.බුදුසරණයී ❤

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 месяцев назад

    ඔබගේ ශක්තියා වඩවඩා වර්ධනය වේවා ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @shanmadushan1993
    @shanmadushan1993 3 года назад +3

    යහපතක්ම වේවා...🙏🙏🙏🙏

  • @always2533
    @always2533 3 года назад +2

    මේ පමණ වටිනා දේ තිබියදී ටෙලි නට්ටය.නිවුස් රටේ වෙන දුක් සිතවලි මේවා බලා බලා සිටි අපට දැන්තමයි දැනෙන්නේ රත්තරන් වගේ කාලය නිරපරාදේ නාස්ති වෙලා කියලා.දැන් මා හරි මාර්ගයට පැමිණියා .මට හරම සතුටුයි .⁣ඔබ.තුමියට පිං.යහපත් දේ නිතරම අපට දායාද කරන ඔබ තුමියට සිතන පතන අයුරින්ම ඒ අයුරින්ම ඉටුවේවා.සියළුම දෙවියන්ගේ ආරක්ෂාව රැකවරණය ලැබේවා.සම්බුදු සම්බුදු සරනයි ...🙏🙏🙏

  • @ashokadias6278
    @ashokadias6278 3 года назад +1

    ගොඩාක් පිං ඔබතුමියට යහපතක්ම වේවා බුදුසරනයි

  • @PushpaLasanthi-i9g
    @PushpaLasanthi-i9g 5 месяцев назад

    ඔබතුමියට ගොඩක් ස්තූතියි ඔබගෙ පැහැදිලි කිරීම් තුලින් අපට හැමදේම හොදට වැටහෙනවා ගොඩක් ස්තූතියි 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤🙏 🙏 ❤

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +1

    තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමි

  • @nanlijayasena3669
    @nanlijayasena3669 3 года назад +1

    Godak pin gurumeniyani teruwan saranai devi pitai 💖🙏🙏🙏💖

  • @sumithrarajini
    @sumithrarajini Месяц назад +1

    හඩවතින්ම ස්තුති ඔබතුමියට

  • @monicathamel9175
    @monicathamel9175 3 года назад +1

    Obathumiyata devipiyanange asirvadaya nirathuru labeva jesu pihitai💜💜💜💜💜💜💜

  • @priyankasujeewani953
    @priyankasujeewani953 3 года назад +1

    Godaak isthuthi obathumiyata theruwan saranai devipihitai .

  • @aisuaishu2008
    @aisuaishu2008 4 года назад +1

    Thank you very much godak karunu igana gattamata nitarama angel no penenawa

  • @menukamax5371
    @menukamax5371 2 года назад +1

    ස්තූති ඔබතුමියට🙏

  • @sltrackgod2224
    @sltrackgod2224 2 года назад +2

    🥰🙏💚😎

  • @anomapeththaperuma9561
    @anomapeththaperuma9561 4 года назад +2

    බොහොම ස්තූතියි තෙරුවන් සරණයි

  • @thanujawijesiri408
    @thanujawijesiri408 4 года назад +1

    obe me watina iganweem mila kala nohaki. harima useful. obata stuthi hamadamath

  • @gaminirathnayaka6138
    @gaminirathnayaka6138 4 года назад +1

    ගොඩාක් පින් ඔබ ට මිස් ..

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 лет назад +2

    Obatumeyata samma sambudu saranai seyalu devi petai obatumeya suwa path wewa.👍💕💕💕

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад +1

    Wish you all the best, God bless you, budusarani Devipihiti obathumiyata.

  • @sarathharendra6166
    @sarathharendra6166 4 года назад +2

    ගුරුතුමිය ni mama tika kalayaka sita bawana karanawa mata denenawa mage සරිරයෙන් kandamak wage deya pita wenawa a ai.mama දිගටම ase sitiya utuda mama kala uthte kumakda පහදා denna oba thumiyata teruwan sarani

  • @chathuramadhushanka1893
    @chathuramadhushanka1893 4 года назад +2

    ගොඩක් පිං ඔබතුමියට...

  • @jeewithepoemjeewithepoem4713
    @jeewithepoemjeewithepoem4713 5 лет назад +2

    බොහොමත්ම සොඳුරු අදහස්......... ස්තූතියි ඔබට.

  • @thilakasiriparagahawattege7061
    @thilakasiriparagahawattege7061 5 лет назад +15

    ඇත්තටම බොහොම පින් ඔබ තුමියටඅපි නොදන්නා දේ කියාදෙනවට බුදුසරණයි මා දැන් ඉබේටම යහාපත් පුද් ගලයෙක් වෙනවා වගේ ම්ට දැනෙනවා .

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад +2

      thilakasiri paragahawattege ගොඩාක් හොදයි !! යහපතක්ම වේවා!!

  • @chandanirankoth5214
    @chandanirankoth5214 5 лет назад +6

    ඔබ හරිම ආදරneeyai " මම හරිම වාසනාව වන්තi ඔබ වැනි අයකු mata monagaswu vischwayata ස්තුතිය thruwan සරණයි

  • @anuradapallewatta2117
    @anuradapallewatta2117 4 года назад +1

    ඔබට ගොඩාක් ස්තුති මිස් ..මේ සියලු පැහැදිලි කිරිම් වලට..ඔබේ අරමුණ ඉටු වේවා !!!

  • @upalirajapaksha2287
    @upalirajapaksha2287 4 года назад +1

    ඔබ තුමියට බොහොමත් ස්තූතියි . බොහොම සරලව මට සිලුටුව අදාල කරුණු සිතටඑකතු කරන ආකාරය ඉහළින්ම අගය කරමි.

  • @niluilukgoda8092
    @niluilukgoda8092 3 года назад +1

    Bohoma sthuti miss🙏🙏🙏🙏

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 5 лет назад +2

    මහා wisdom එකක් ලබාගත් උතුම් කෙනෙක් ඔබ තුමිය. 🙏🏻🙏🏻🙏🏻

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 года назад +1

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. විශ්වීය මනස පිළිබඳව පූර්න අවබෝධයක් තිබෙනවා නම්‍ වචන, සිතුවිලි, හැඟීම්‍ ඉහල තත්වයක පවත්වා ගත හැක. තෙරැවන් සරණයි !

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 года назад +1

    තෙරුවන් සරණයි සියලු දෙවි පිහිටයි මැතිණියනි!

  • @IndraniEdirisooriya
    @IndraniEdirisooriya 9 месяцев назад

    Thank you so much mother universe ❤️

  • @tlcreations5271
    @tlcreations5271 3 года назад +1

    බොහොම පිං මම හොය හොය ඉදියෙ මේකමයි මට මේකම ලැබුනා .ගොඩක් සතුටුයි

  • @rinukam7797
    @rinukam7797 4 года назад +2

    මගේ ජීවිතේ ලස්සන කරන පින්වත් මෑණියනි යන්ට තෙරුවන් සරණයි 💖💖💖💖💖💖💖💖

  • @amanethu5243
    @amanethu5243 4 года назад +2

    ඔබතුමිය ට ගොඩාක් ස්තූතී තෙරුවන් සරණයි 😘🙏

  • @isharaganga5311
    @isharaganga5311 4 года назад +1

    Thanks obat💕💕💕💕💕🧚

  • @chandiweerasingha7871
    @chandiweerasingha7871 3 года назад +2

    Thanks you madame

  • @nnethrangani1749
    @nnethrangani1749 4 года назад +1

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. තෙරුවන් සරණයි

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks, divine journey ❤️

  • @sandyanavs6568
    @sandyanavs6568 5 лет назад +2

    Watina lassana adahas ape hith thawath lassana karanawa...Obata Theruwan saranai!!!!! Devi pihitai..💜😊

  • @kumarigamage199
    @kumarigamage199 4 года назад +1

    ස්තූතියි මැතිනිය ඔබට...❤️🙏🙏

  • @nirmalakumari2934
    @nirmalakumari2934 2 года назад

    ස්තූතියි... ස්තූතියි.. ඔබතුමියට..

  • @sammanisammani5009
    @sammanisammani5009 5 лет назад +1

    වටිනා අදහස් , ගොඩාක් පින් ඔබතුමියට ,ස්තුතියි තෙරුවන් සරණයි ..... දෙවියන්ගේ ආශිර්වාදය ලැබේවා

  • @kingslyjoseph3235
    @kingslyjoseph3235 4 года назад +1

    බොහොම වටිනා ඔවදන් දෙන ඔබතුමියට ස්තූතිය..මගෙන්

  • @sadunperera70
    @sadunperera70 3 года назад +1

    Theruwansaranai!!!

  • @mixermind1272
    @mixermind1272 4 года назад +1

    බොහොම ස්තුතියි ඔබතුමියට 💟🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @SidnemS
    @SidnemS 5 лет назад +2

    ගොඩාක් ස්තුතියි. ඔබ කියපු දේවල් සත්‍යයි.

  • @pushpasupun6466
    @pushpasupun6466 4 года назад +1

    Wow so Good really wow ❤❤❤😍😍💞🌍🌍🌍🌍💎💎☸️🙏❤❤ be happy always you

  • @dhammikaliyanage3722
    @dhammikaliyanage3722 5 лет назад +1

    බොහොම වටිනා කැරුණු දැනගත්තා ඔබතුමිය ට බොහොම පින් තෙරුවන් සරනයි

  • @madushiratnayake5800
    @madushiratnayake5800 5 лет назад +1

    බොහෝම වටිනා අදහසක් රාශියකින් අපව දැනුවත් කරන ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙමි.

  • @sachababa3192
    @sachababa3192 5 лет назад +1

    ඔබ tumiya ගොඩක් pinwantai oya viswasaktiya pitima gana බුදු සරණයි

  • @NK-ft8by
    @NK-ft8by 4 года назад +1

    Obathumiyage vedio balimata awasthawa salasu wishwayata sthuthiwantha wewa...e wagema oba thumiyata godak pin..godak sthuthi miss..

  • @anushadesilva244
    @anushadesilva244 5 лет назад +3

    thank u so much.Great video.

  • @sachababa3192
    @sachababa3192 4 года назад +1

    Boma වටිනා desanayak ගොඩක් estuti ඔබට teruwan සරණයි 🤩🤩🤩🤩

  • @senanayakedasanayake4401
    @senanayakedasanayake4401 5 лет назад +1

    ගොඩාක් පිං ඔබ තුමියට. කාලෝචිත වැඩ සටහනක්. තවත් මෙවැනි වීඩියෝ ඔබතුමියගෙන් බලාපොරොත්තු වෙනව .

  • @mallikabandaragoda3025
    @mallikabandaragoda3025 4 года назад +1

    Oba thumiyata theruwan saranai

  • @syedjaan3165
    @syedjaan3165 4 года назад +1

    බොහොම පින් .ඔබතුමියට .තෙරැවන් .සරනයි ..

  • @maduamarasinghe1778
    @maduamarasinghe1778 5 лет назад +2

    Mam vishwa shaktiya Gena danagattenam Dan.eth budupiyanan wahansege darma margayata anyway jeewath una .mage balaorottu godakma ishta una.obathumiyata sthutie me danuwatkireema gena

  • @noobgaming-ns5gf
    @noobgaming-ns5gf 5 лет назад +5

    Fantastic .

  • @shiranperera9119
    @shiranperera9119 3 года назад +2

    Sthuthi ...obata..seth..veva

  • @ceylongraphics5316
    @ceylongraphics5316 4 года назад +1

    This will help me to change my character . And got more knowledge about importance of thoughts. Thank you

  • @nandanipanditha5855
    @nandanipanditha5855 5 лет назад +2

    Oba thumiyeta God bless you..B S

  • @මගේවත්ත
    @මගේවත්ත 5 лет назад +2

    Thank obathumiyata gadak wadagath obage me dewal godak pin apata me dewal laba denawata...jaya wewa..

  • @piyathilakar5300
    @piyathilakar5300 5 лет назад +2

    mama godaaak sathutin inna danawath kenek. mamamage vishviiya addaythmaya samaga ekathmiiya vi samayen sathutin jiiwath wemi. ☺🗻

  • @winajayakody1617
    @winajayakody1617 5 лет назад +2

    Oba tumiyage Desanawane mata bahawanawake 🇱🇰

  • @hemamaliwanninayake8535
    @hemamaliwanninayake8535 5 лет назад +1

    තෙරැවන් සරණයි මහත්මිය.නිවනම වෙත්වා .

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 года назад +1

    Tharuwan saranai

  • @winduskumarasiri1889
    @winduskumarasiri1889 4 года назад +1

    ඔබතුමියට ඉතාම පින්.

  • @simplecapital5518
    @simplecapital5518 4 года назад +1

    බොහෝම ස්තූතියි විශ්වයට බොහෝම ස්තූතියි ගුරුතුමිය 😊😊 😊

  • @rinukam7797
    @rinukam7797 4 года назад +2

    මාගේ මෑණියනි යන්ට තෙරුවන් සරණයි ඔයාට ස්තුතියි 💖💖💖💖💖💖❤💙❤💚💙❤💖💖

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 5 лет назад +6

    සතුටෙන් සිතීම තුළ ,මනසින් නිදහස් වීම පහසු බවක් පැහැදිලි වේ.🙏🙏🙏🙏🙏

  • @sachababa3192
    @sachababa3192 4 года назад +1

    අනේ මන්දා මොන හෙටුවක්ද කියලා මෙ වෙඩ සටහන ආන කොටත් අග ඉරිවෙටෙනවා estuti ඔබට teruwan සරණයි 🤩🤩

  • @hiruniwathsaladisanayaka4541
    @hiruniwathsaladisanayaka4541 5 лет назад +9

    බොහෝම වටිනා වටින වදන් ටිකක් ...බොහෝම පින් ඔබතුමියට 🙏🙏🙏🙏

  • @ghji8081
    @ghji8081 5 лет назад +3

    This is universal truth. U.R great madam.THERUWAN.SARANAI..oyata

  • @aikarathnayake5542
    @aikarathnayake5542 5 лет назад +1

    Budusaranai budusaranai budusaranai

  • @saralam.a4695
    @saralam.a4695 5 лет назад +1

    ඔබට බොහොම පිං.

  • @lathawickramarathna5776
    @lathawickramarathna5776 5 лет назад +1

    ගොඩක් ස්තුතිය් .ඔබතුමියට තෙරුවන් සරනය් !

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 года назад +1

    ඔබට ගොඩක් pin bs dp

  • @udchampa9280
    @udchampa9280 5 лет назад +2

    Godak..wadagath..veediyowak..bohoma..esthuthi..pinwath..obata

  • @ishuarafan.3063
    @ishuarafan.3063 5 лет назад +3

    Your great madam.. thank you

  • @patriciaperera499
    @patriciaperera499 5 лет назад +1

    Good bless you . You have very kind heart

  • @natasharathnayeka4870
    @natasharathnayeka4870 5 лет назад +2

    Thank you soo much my cute teacher you are the grateful person . 💗💗💗

  • @crishanthikd7542
    @crishanthikd7542 4 года назад +1

    Thank you mis
    god bless you

  • @alwayscalm1225
    @alwayscalm1225 5 лет назад +3

    Oh what a valuable great vedio..may triple gem bless...❤🙏

  • @madumadu732
    @madumadu732 5 лет назад +2

    ගොඩක් වටිනවා

  • @erangifernando7292
    @erangifernando7292 5 лет назад +2

    Tanx miss.obage karuneka iganvimata..

  • @danukadananjaya9159
    @danukadananjaya9159 4 года назад +1

    ස්තූතියි විශ්වය

  • @psenanayaka218
    @psenanayaka218 5 лет назад +1

    Budu sarana wewa💚
    Sadaham sarana wewa 💛
    Saga sarana wewa 💙
    Methun saranin jayama wewa❤
    Oba thumiyata theruwn saranai💜

  • @abhialoka9001
    @abhialoka9001 5 лет назад +2

    විශ්ව ශක්තිය සත්තකින්ම සත්‍යයයි..
    ගොඩක් ස්තුතියි ඔබතුමියට..තෙරුවන්සරණයි !!

  • @shila1724
    @shila1724 5 лет назад +2

    Godak.hoda.panevedayak.budusaraniy

  • @himayawijeratne4020
    @himayawijeratne4020 5 лет назад +4

    Thank you so much miss

  • @sampathgunaratne
    @sampathgunaratne 5 лет назад +1

    Supper, Fantastic, Thank You- Theruwan Sarani.

  • @lakminirenu4617
    @lakminirenu4617 3 года назад +1

    Godak pin

  • @Dharshanajayasinghe
    @Dharshanajayasinghe 4 года назад +1

    බොහොම ස්තුතියි....