Love you mdm, thank you very much. God bless you! ! Mata me addakima thiyanava. Oya kivva hama deyak ma aththama aththai. Mama jesu ekka katha karaddi thama me addakima lebenne,
Oba thumiya me Kiu de thulin... Mta samahara addekim mta tiyenawa... Hemin addythmka gamana mn yanawa... Oba thumiyage videos mn godak ahanawa... Godak sthuti..🙏🙏 Loku shaktiyak mta ... Theruwan saranyi madam...🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
no words to explain my happiness..i can see there are some improvments n your clips help us a lot. .33 kotiyak devi dewathaawan ge blessings ,,oba thumiyata....
මේ දේශනය මගේ මුලු ජීවිතේම අලුත් කලා. මම ගොඩාක් කාලයක් හොයපු දේවල් ඔබ තුමියගේ මේ දේශනයෙන් ඉගෙන ගත්තා. ඔබ තුමියට ගොඩාක් පින්
තවත් හිතක් සතුටට පත් කිරීමේ බලයෙන්, ඔබට ද තව තවත් විශාල ශක්තියක් හිමිවෙතැයි ප්‍රාර්ථනා කරමි...
අප සතුටු වනවා වගේ ඔබ.තුමියගේ පාර්ථනාව ඉට්වේවා...!!!දීර්ඝායුෂ වේවා..!!!
තෙරුවන් සරනයි ..."!!
💐💐💐💮💮❤️❤️❤️
සතුතියි මිස් මම අදතමයි දැනගත්තෙ මගේ අැගපැද්දෙනව දැනෙනනෙඅැයිකියල මම පන්සිල්ගන්නකොටත් බාවනාකරනකොටත් නිකංඅැස්දෙකවැහුවත් මගෙ ඔලුවත්රිදෙනවඅැගත්පැද්දෙනව දැනෙනව මෙගැනපැහැදිලිකරදුන් මගේ විශ්වමාතාවට ස්තුතියි ස්තුතියි ස්තුතියි ❤❤❤❤❤❤❤🎉
ඔබතුමියට ස්තුතියි.කිසිම ලෝභකමක් නැතිව කියලා දෙනවා.විශ්ව මාතාවගේ ආශිර්වාදය නොමදව ලැබේවා!!!🌺🌸💐❤️💚💜️🌼💙💕🌷🧡💗💛🏵️🥀🌹💝
ගොඩාක් ස්තුති ඔබ ට දුවේ ...
ස්තුති විශ්ව යේ මව්නී ..ස්තුති මගේ ඉටු දෙවියන් ට ..❤❤❤🙏🙏🙏🙏🙏😍
Wiswa matawata aneka warayak stuti stuti mage adhyatmika gamanta pahn tebak men para eliya karannta mata lebunu palamu grutumiya obai mata denena ahisaka satuta wacanayen kiyanna be jiwite aneka duk geheta widapu mata mage magaya wiwara karaganta budu saranin dewenyata oba tumiyage sarana yami stuti stuti stuti 🎉🎉🎉🎉🎉🎉❤❤
මම මනසෙ සමහර අවස්ථා නොදැන හිටියට මානසික තත්වය ඒ ඒ අවස්ථාවන්ට පත්වෙලාත් තිබුනා.ඔබ තුමියගෙ දේශනා ඇසුවාට පසු මගෙ මානසික තත්වය ගොඩාක් ඉහල තලයකට පත්උනා. සිද්ධ වෙලා තිබුන අවස්ථාවන් හොඳින් තේරැම් කර ගන්නට පුලුවන් උනා.
ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. තෙරැවන් සරණයි.
තෙරුවන් සරණයි ඔබතුමියට දීර්ඝායුෂ ලැබේවා කියා ප්‍රාර්ථනා කරමි 💕💕💕💕💙🌷🌷🌷🌷🌷🌷🌷
ගෞරව පුර්වක ස්තුතිය විශ්ව මවුණි දැනුම නොපිරිහෙළා අපවෙනුවෙන් එක්කිරිම සබැදිව හදපිරි ප්‍රනාමය ඔබතුමිය හට දිර්ඝායු වෙිවා .
බුදු ගුන අනන්තයි ...තෙරුවන් සරනයි සියලු සත්වයෝ සුවපත්වෙවා ...සාදු ..සාදු ..සාදු ...🙏🙏🙏...ස්තුති පින්වත් ඔබ තුමියට නිදුක් නිරෝගී දීර්ඝ ආයු ලැබේවා ....🙏🙏🙏
ඇත්තටම me දේවල් හොයපු කෙනෙක් මංමුලාව සිටින අපට දිය බිඳක් dun ඔබට ගොඩක් isthuthi
නැවත vedio එකක් danna
Oba tumiyata tawa tawa nuwana pahala wewaaa
කිසිම බොරුවක් නැ,ලොබ නැතිව දැනුම දෙන්නත් හදවතේ චක්‍රය අවදිවිය යුතුමයි.ඔබට සසර කෙටි වෙවා......
ඔබතුමියට ගොඩක් ස්තුතියි ගොඩාක් පින් තෙරුවන් සරණයි
ඔබතුමිය හොදට කියලා දුන්නා, godak ස්තුති oba thumiyata, බුදුසරණයි
ස්තුතියි මිස් ඔයාට. කියා නිම කරන්න බැරි තරම් ස්තුතියි 🙏
හරිම වැදගත් වෙනවා ඔබතුමිය ගේ දේශනාව ස්තූතියි ඔබතුමියට 🙏👩💼
Love you mdm, thank you very much. God bless you! ! Mata me addakima thiyanava. Oya kivva hama deyak ma aththama aththai. Mama jesu ekka katha karaddi thama me addakima lebenne,
තෙරුවන් සරණයි ඔබ තුමියට
හැම දේම හරිම පැහැදිලි.. බොහොමත්ම ස්තුති මැතිනියනි
මා සොයායන මගට වැටුණු ප්‍රබල ආලෝක ශක්තිය ක්....තමයි මිස් ඔයාගෙ මේ පැහැදිලි කිරීම් ...දිගටම සොයා යන්න , දැනුවත් කරන්න .....මුලු හදවතින් ම සුබ පතනවා ....මා තනිවම සොයාගිය බොහෝ දේවලට පිලිතුරු ඔබෙන් ලැබෙනවා .....ඔබ මා මේ ආකාරයෙන් මුන ගැසීමත්....විශ්ව ශක්තිය තුලින් ලැබෙන එක්තරා සන්නිවේදනය ක් වෙන්න ඇති....මට දැනගැනීමට දෙයක් තියෙනවා ....සැබැවින්ම තෙවෙනි ඇස විවුර්ත වන කෙනෙකුට , ඒ වනවිටත් කුන්ඩලිනි ශක්තිය අවදි වෙලා ද? නැත්නම් මේ කරුනු දෙකම එකවිට සිදුවනවාද? ඔබට මුලු හදවතින් ම සුබ පතමි....තෙරුවන් සරනයි !
Thushitha Darshani කුණ්ඩලිනි ශක්තිය ගැන විඩියෝ එකක් කරන්නම්
පහල මුලධර චක්‍රයේ ඇති කුන්ඩලීනි ශක්තිය තමයි ශුශුම්නාව දිගේ උඩට ඇවිත් තෙවෙනි ඇස් (චක්‍රය )අවධි කරන්නේ, ඔව් තෙවෙනි ඇස විවර උන කෙනෙක් ගේ කුන්ඩලීනිය අවධි වෙලා තියෙන්නේ! එහෙම උන අය සමාජයේ ඉන්නවා ඕන තරම්...
@@divinejourney-official50 thanks so much ....god bless you
@@divinejourney-official50 third eye open unata kundaliniya awadiwenne ne
Itahmath අගනා dasanayak දිගටම kagana යන්න බොහොම පින් ඔබ ta බුදු සරණයි
තෙරුවන් සරණයි ගුරුතුමිය නි ඔබට 🙏🙏🌸🌸♥️♥️
ස්තූතිවන්ත වේවා ඔබතුමියට!
Thank you so much mother 🙏
Teruwan saranai oba tumiyata godak hoda wedagath adahs tiyenne attma watinawa
මට ගුරුවරියක් වු ඔබ තුමියට මගේ හදවතින් නැගෙන ගෞරවය රැවු පිළිරැව් දෙමින් මෙි විශ්වයේ සදාකාලිකව පවතීවා.
මගේ ජීවිතේ වෙන්ස් කල විශ්වයේ ගුරුතුමිය බොහෝම ස්තුතිය 🙏 .අසිරිමත් විශ්වය ගොඩාක් ස්තූතියි 🙏🐌🐚
ඔබ තුමියට ස්තූතියි.🙏
ස්තුතියි තෙරුවන් සරනයි
God bless you, budusarani Devipihiti obathumiyata.
Ane mama oyage desanawalata godak kamati arimahodai mama pansale hamuduruwangewat metaram pahadili deyak ahala na oyata godak stuti mede mata ahanna salawapu me rattaran viswayatat godak stuti matat sihinayak tiyanawa eka labaganna oyage watina desana wadagat wenawa missta teruwan saranai
තෙරුවන් සරණයි 🙏🙏🙏
Hari.
Mata addakim Tiyanawa.
Jayawewa!!!
Godak dewal igenagaththa. Bohoma pin. Good luck .
සුවපත් වේවා
Nodanna dewal godak dana ganna selassuwata godak pin obathumiyata
Oba thumiya me Kiu de thulin...
Mta samahara addekim mta tiyenawa...
Hemin addythmka gamana mn yanawa...
Oba thumiyage videos mn godak ahanawa...
Godak sthuti..🙏🙏 Loku shaktiyak mta ...
Theruwan saranyi madam...🙏❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
no words to explain my happiness..i can see there are some improvments n your clips help us a lot.
.33 kotiyak devi dewathaawan ge blessings ,,oba thumiyata....
ගොඩක් ස්තූතියි මිස් බුදු සරණයි
ගොඩක් දේවල් ඉගෙනගත්තා ඉස්තූතියි නැන්දේ
Thanks a lots. Thruwan sarani sadu sadu
තෙරුවන්සරණයි
godak vatinawa programme eka thanks
ගොඩක් පැහැදිලියි
තෙරුවන් සරනයි ඔබට මැඩම්
Wow so very Good 🌍🌍💞💞😍😍🤩🙏🙏🌞🌞🌞☸️☸️☸️❤❤❤be happy always dear 💎💎💞
තෙරැවන් සරණයි 🙏🙏🙏
චක්‍ර අවධි කිරීමට යූ ටියුබ් හි ඇති විවිධ සංඛ්‍යාත ශබ්ධ තරංග හෙඩ් ෆෝන් භාවිතයෙන් ඇසීම සාර්ථකද මහත්මිය. ඉතාම හොඳ චැනල් එකක් මේ.බොහොම පිං.
LANKA ASHOK LEYLAND PLC MATARA
යු ටියුබ් එකේ තියන හැම දේම ගැන සහතික දෙන්න නම් බෑ,, ඒ අය ඇත්තටම අධ්‍යත්මික තලයට පත්වි ඉන් පසුව ඒවා ඉදිරිපත් කරන්නේ නැත්නම් , ඒ වා ප්‍රතිපල නොදෙන බොරු ඒවා,
යම් දෙයක් හොදද නද්ද දැනගන්න එය පාවිච්චි කර බැලිය යුතුයි , තම ජීවිතේට වෙනසක් හොදක් වෙනවාද එහෙනම් ඒක හොදයි !!හර්ට්ස් 432hz ශබ්ද තරංග
අධ්‍යත්මික ශබ්දයක් බව සදහන් වෙනවා
යම් ජෙනෙක්ගේ හඩක් මගින් උනත් ඉතාම හොද අධ්‍යත්මික හඩවල් නිකුත් වෙනවා, සමහර ගායකයන් තානය ගන්නේ ඒ ඉහල යම් යම් චක්‍ර වලට අනුගත වෙලා නිසා
උදා:- සුනිල් එදිරිසිංහ මහතාගේ නිවුන තැම්පත් හඩ
අහන අයගෙත් සිත නිවනවා වගේ ,,,
@@divinejourney-official50 ස්තුතියි සිදු කළ පැහැදිලි කිරීමට.බුදුසරණයි !
Budu සරණින්
Godak pin mewage dewal walin apiwa denuwath karanawata oyata tawa tawath me adyathmiya Patten ihalata Hanna subs patanawa.
Sthuthi obata theruwan saranai
Miss.harima lassanai pahadili kirima. Ahagena innakotath hitha niwenawa.obata godak Pin.
Me program ekata kauru akamathiwela unlike kalath oba thumiya salenna epa...me dewal watina aya godak innawa.oba karana sewayata 🙏🏿🙏🏿
Thank you so madam...
Your content is great..
May you attain the supreme bliss of nibbana..TRIPLE gem bless you🙏🙏🙏
ස්තුතියි ඔබතුමියට💐
Excellent Maam.... keep it Up.... by sinhala is great to understand to all... Theruwan saranai..
Thank you very much madam.
තෙරැවන් සරණයි!
Ruwanthi 💔😭
Oba thumiyata godak pin🙏
Sita hadagena idiriyata yanna para kiyadena obata teruwan saranai
Hugak pin mis oba thumiyata,mage jivithe me margaya thibuna godak kaleka idan hithe,eth kohomada karanne kiyala therun ne,den oba thumiyage pihiten igena gannawa,oba thumiyage siyaluma pethum ituweva,thunuriwan saranai.
ඉතාම අත්‍යවශ්‍ය දේශනයක් තව දූරටත් මෙවැනි පැහැදිලි කිරීම කරන ලෙස ඉල්ලා සිටිමි
Very useful to understand the value of being a human being. The purpose of our life is to realise this truth.
හොද පැහැදිලි කිරීමක් ඔබ තුමිය නිසා අපිටත් ඔය කියන ආකාරයට බණ බාවනාව යෝගිව ඉදලා ඔය කියන තත්ත්වයට පත් වෙන්න පුලුවන් තෙරුවන් සරණයි ඔබට.
good good explanation
Thank you a lot. May god bless you
very clear,well understood,thank you
නමෝ බුද්ධාය 🙏🙏🙏 බොහො කුසල් වැඩේවා පින්වත් මගේ සොයුරිය මම මෙ විශ්වශක්තින්ව අදුරගන්න මෙ ගැන කිසිම දැනුවත් බවක් තිබුනේම නැති ආධුනිකම කෙනෙක් මාව මෙතනට අරන් ආවේ මගේම කළ්‍යාණමිත්‍රයා ඉතිම් ඔබ තුමියගෙ ශිෂ්‍යයෙක් වු මගේ සොයුරා මට ඔබතුමියව හදුන්වා දුන්නා බොහො විඩියෝ ප්‍රමාණයක් ශ්‍රවණය කල මම සමහර තැන් වලදි මෙ මටම කිවාද කියලා හිතුනා එවගේම මම සිහිනයෙන් තමා ගොඩාක් එ වගෙ ලොක සමග සම්බන්ධ වෙලා තිබුනේ නමුත් මෙ බව මම දන්නේ නැ මට දැනු ශාරිරක අපහසු තා පහුවෙනි දවස පුරාම තිබුනා මෙ විඩියෝව සමග බොහො දෙ මා තෙරුම් ගත්තා ඔබතුමියට ද මගේ කළ්‍යාණමිත්‍රයාට බොහො කුසල් වැඩේවා උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා දිර්ඝායුෂ ලැබේවා උතුම් තෙරුවන් සරණයි 🙏🙏🙏
Seratama wada misge katahada ahan inn asayi. Wishwayat sthuthi oba thumiyaw muna gassuwat 🕯️
Api bohoo pin kara athi bawa sithee.oba wani ayak muna gaseema
ඉතාමත්වට්න දේශනාවක් මම හරිම කැමති ඔබගේ මෙවැනි දේශනාවලට අනේ තව මෙවැනි දේශනාවක් දෙනවාද ඔයාට බොහොම පින්ලැබේවා ,,,🙏💥💥💥💥💥💥💥🗯️🗨️🗨️🗨️
Me wage desanayak mama soyamin citiye oba thumita godak pin thwa thawah apawa danuwath karanna obata devi pihitai
බොහොම ස්තූතියි
Mama oyage ewa hamadama ahanawa
නංගි ඹයාගේ හැම වැඬ සටනක්ම ගෝඩාක් අසවේන් මම බලනවා එකනේවේයි නංගි මම මේ වැඬසටහන බලබල යිනනවේලවේ නින්දත නොදින්නත් වගේ තප්පරයක් වගේ කලයක් අැති මව යිහලට යනවා මට හෝදින්ම මට දැනුනා අැදේ හන්සි වේලා තමා බලබල හිටියේ මම ගෝඬක් දර්මයට කැමති කේනේක් ඹයට බුඋු සරනයි
Teruwan sarni oba thumiyata
තෙරුවන් සරනයි ඔබතුමියට..මන් බාවනා කරද්දී හිත නලල මැදට නිකන්ම එනවා .එතන තද ගතියක් දැනෙනවා...හෙමීට vibrate වෙන ගතියක් දැනෙනවා..බාවනා නොකරන අවස්තා වෙදිත් ඒ තද ගතිය දැනෙනවා ..අනෙ මට උපදෙස් දෙන්න 🙏
Tanks tanks tanks tanks tanks tanks tanks ❤❤❤❤❤❤❤❤☸️☸️☸️🌍🌍🌍🙏🙏🤩🤩
Kathawa Ahagana Hityam Amuthma Hagimak Hithatadannawa Kohomahari Mata Hithadeyounu Karaganna Puluwanunoth Uthsahayakgannam
God blesse you thank you madam
Godak phedili godak pin
ඔබ තුමියගේ e mail ලබාගන්නේ කොහොමද .
Thank you so much
Budusaranai you relaxed my mind.
Amen❤
Teruwan .saranai.obata
God bless u..
Thank you...
theruwan saranaii !! oba thumiya ha sambanda weemata awasthawak thibeda??
mama siya wathawak astrol body pita kala. nuoola kadei kiyala baya athi una
Thx dear miss.
Thank you 🖤
Thank you🙏🙏🙏🙏🙏🙏
Thanks oya ta
me sambadawa staudy karanne kohomada .
මගේ අත් දැකීම් ඒ අයුරින්ම 🙏
අනේ මිස් law of attraction වල scripting method එක , journalling method එක භාවිත කර අපිට අවශ්‍ය දේවල් ලගා කරගන්නේ , ලබා ගන්නේ කොහොමද කියලා කියා දෙන්නකො.🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏
Thanks mis
Mama obathumiya kiyana athdakima labala danata awruddak wenawa .mama thamath inne puduma sathutakin dukak danunath keenthiyak awath eeka niwa damanawa.mata thiyana gataluwa man bawana karanakota kaandamakin wage mage ath agili udata esawenne ayi?
Wasantha Fernando ඇග ඇතුලෙත් ඉන් පිටත් ඉලෙක්ට්‍රෝ මැග්නටික් ( චුම්භක ක්ශේත්‍ර හොදින් වැඩ කරනවා ) භාවනා වෙන හිත සමාධිමත් වෙනකොට ඒ වගේ වෙනස් කම් දැනෙන්න පුලුවන් , හිස දෙපසට අදිනවා වගේ , ඇගිලි තුඩු වලින් රස්නේ පිටවීම වගේ දේවල් වෙනවා
🌸🌸🌸🙏
Thankyou somuch. How do u get to know these things.have u open u'r 3rd eye.amazing.
Dear madam can you explain about the dreams please thanks