Five Bodies Of Consciousness අධ්‍යාත්මික සිරුරු පහ (පන්ච කෝශ)

Поделиться
HTML-код
  • Опубликовано: 13 дек 2024

Комментарии • 132

  • @sheronvimukthipereraoffici2530
    @sheronvimukthipereraoffici2530 10 месяцев назад +1

    උදෙන්ම මා ලබන අධ්‍යාපනය, ස්තූතියි ඔබට පින්❤❤

  • @akvimalarathna5079
    @akvimalarathna5079 2 года назад +1

    උතුම් තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා පින්වත් මගේ සොයුරිය ඔබට උතුම් නිර්වාන සුවය බොහො දුර නොවේවා 🙏🙏🙏

  • @tharushipiumika643
    @tharushipiumika643 3 года назад +1

    ඔබතුමිය වැනි නුවණ ඇති අයතවත් මේලොව ඉපදේවා 🌻🌹🌻🌹🌻🌹🙏

  • @allthewaysoflearningmaths344
    @allthewaysoflearningmaths344 2 года назад +1

    ඉතා වැදගත් කරුණු දැක්වීමක්! ඔබතුමියට පින් සිදු වේවා!!!🙏🙏🙏🌷🌷🌷

  • @pushpakanthimarasingha1442
    @pushpakanthimarasingha1442 Год назад +1

    දියසෙන් ධ්‍යානී බුදුරජාණන් වහන්සේ ගේ සරණයි !

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 года назад +1

    මනස සුවපත් කරන ඔබ තුමියට ගොඩක් ස්තූතියි..තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @betterlife4182
    @betterlife4182 5 лет назад +27

    ගොඩක් පින් ඒ වගේම ගොඩක් ස්තුතියි.! වෙනද වගේම අදත් ඉතාමත් වැදගත් වටින දේශනයක්.
    ඔබතුමියට මග හැරුණු කොටසක් මම එකතු කළාට අහිතක් නොසිතන්න.
    මේ අප ජීවත් වන විශ්වය නිර්මාණය වෙලා තියෙන්නෙ මූලධර්ම 108 කින් . විශ්වය යනු වෙන කිසිවක් නොව තමාම බව බුදුන් වහන්සේ වරක් මුගලන් මහ රහතන්වහන්සේට දේශනා කළේ එතුමන් විශ්වයේ ඈතටම ගමන් කර නැවත ඳඹදිවට වැඩම කිරීමට නොහැකිව " මාගේ සම්මා සම්බුදු පියාණන් වහන්සේ මා හට මග පෙන්වන සේක්වා !!" යි ප්‍රාර්ථනා කරනවා .එම අවස්ථාවේ බුදු පියාණන් වහන්සේ මුගලන් හිමි විශ්වය තුළ ඈතටම ගමන් කර අතරමංව සිටින බව දිවැසින්( තෙවැනි ඇස) දැක මුගලන් හිමි දඹදිවට රැගෙන විත් "මොග්ගල්ලාන මේ මහා විශ්වය ඔබ තුළම ඇත .එබැවින් දුර ඈත නොගොස් තමා තුළින්ම විශ්වය දකින්න" යි වදාළ සේක.
    එසේ නම් මේ විශ්වය සහ පුද්ගලයාද නිර්මාණය වී ඇත්තේ මූලධර්ම 108 කිනි. එය සැබෑවකි ,ඇත්තකි. අපේ පැරැන්නන් ඒ බව හොදින් දැන සිටියා . පිරිතකින් ගුණයක් බලයක් ලැබීමට නම් එය 108 වරක් දේශනා කළේය.
    ඊට අමතරව බලි තොවිල් වලදී හදි හූනියම් වලදීත් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලදීත් 108 වරක් මැතිරුණේ නොපෑගුන තැනකින් හෝ ගලන ගඟකින් ගෙනා ගල්කැට 108 කටය. .
    අද මේ නූතන විද්‍යාව තුළින් කථා කරන ක්වොන්ටම් වාදය වසර 2500කට වඩා ඈතක සිට අප දැන සිටියේය.
    බුදුන් වහන්සේ දේශනා කළ
    "ආරෝග්යා පරමා ලබා
    සන්තුට්ඨි පරමං ධනං
    විශ්වාසා පරමා ඥාති
    නිබ්බාණං පරමං සුඛං "
    යන පද පේළි හතර තුළ අද මහා දාර්ශනිකයන් දේශනා කරන "ආකර්ෂණ නීතිය " ගෙඩිය පිටින් ම ගැබ් වී ඇත. අපගේ අවාසනාවන්ත කමට ධර්මය දේශනා කරන හිමි වරු උද්දීපනය කර පෙන්වන්නේ අවසන් පද පේළි ය පමණක් ය.
    මෙහිද සඳහන් වෙනව සතුටින් ජීවත් වෙන්න කියල. ඒ වගේම විශ්වය ආරම්භ ය ගැන කියවෙන අග්ගඤ්ඤ සූත්රය තුළද කියවෙන්නේ ,"ආභස්සර බ්‍රහ්ම ලෝකයේ සිට පැමිණ අප මුලින්ම ආහාර ලෙස ගත්තේ සතුට( ප්‍රීතිය) බවයි. "පීති බක්කා" .
    සමා වෙන්න කෙටියෙන් ලියන්න කියල ආවත් දිග් ගැස්සුනා .
    ඔබ තුමියටත් මෙය නරඹන සැමටත් තෙරුවන් සරණයි!

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад +7

      Better Life ඔව් !!අනිවාර්‍යෙන්ම 🙏
      තෙරුවන් සරණයි

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад +6

      Better Life ඔව් ඒ සියල්ල සත්‍යක් !

    • @betterlife4182
      @betterlife4182 5 лет назад +7

      @@divinejourney-official50 ඔබ තුමියගේ අදහස් දැක්වීමට හදවතින්ම ස්තුති වන්ත වෙමි. ඉදිරි අනාගතය අනිවාර්යයෙන් සාර්ථක වේවා !! හදවතින්ම ආසිරි පතනවා! තෙරුවන් සරණයි ඔබ තුමියටත්! තෙරුවන් සරණයි රටටත්, ජාතියටත්, ආගමටත්!

  • @bbro6711
    @bbro6711 4 года назад +4

    අනර්ඝ දේශනයක් 🌷🌷අවුරුදු ගණනාවක් බණ ඇහුවත් මේ කර්ම උගුල ලිහන හැටි මට තේරුණෙ ඔබතුමියගෙ මේ දේශනයෙන් තමයි🌸 බොහොම ස්තූතියි

  • @patriciaperera499
    @patriciaperera499 5 лет назад +11

    ඔබට පින් හරිම පැහැදිලයි. කතෝලිකයෙක් වන මා හට හාමුදුරුවන් කියන දෙවල් තෙරුම් ගන්න අමාරුයි . ඔබතුමිය තෙරුම් කරන විදියට හරිම පැහැදිලයි . Good bless you

  • @udayaraniwickramashiha525
    @udayaraniwickramashiha525 Год назад +1

    ඔබ තුම්යට තෙරැවන් සරණයි!🙏🙏🙏

  • @rupikadamaya
    @rupikadamaya 2 года назад +1

    හැම දෙනාටම තෙරුවන් සරණයි අපිට මේ තරම් පැහැදිලි කරලා කියලා දෙන ඔබ තුමියට නිදුක් නිරෝගී සුවය ලැබේවා

  • @divinejourney-official50
    @divinejourney-official50  5 лет назад +22

    මගේ චැනලය ට හා මාගේ ක්‍රියාවන් පිලිබදව රිනාත්මක කමෙන්ට් දමන සියලු දෙනාද , අසබ්‍ය හෝ අභව්‍ය වචන කියන අයද බොල්ක් කිරීම් මගින් විසන්දි කරන බව දැනුම් දෙමි!!
    තෙරුවණ් සරණයි !!🙏🌸🌸🌸🌟🌟

    • @sunshine-bi7lm
      @sunshine-bi7lm 5 лет назад +1

      සුවපත් චරණය DIVINE JOURNEY නංගී....ඕවා ගනන් ගන්න එපා .බුද්ධි මට්ටම් පහල අයට මේ වගේ වටිනා දේවල් විහිළුවක් .ඔයා කරන්නේ ගොඩක් පින් වගේම වටිනා සේවයක්.බුදු සරණයි .

  • @ravindraravindra2227
    @ravindraravindra2227 3 года назад +1

    God bless you, budusarani Devipihiti obathumiyata.

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 2 года назад +1

    Soo blissful video formed.Thank you universe.Theruwan saranai.Dewi pihitai

  • @renukagunathilake1470
    @renukagunathilake1470 4 года назад +1

    Ati utum පැහැදිලිව kardima aya harima satutu කරුණු කීපයක් Thruwan saranai oba tumiyata

  • @dilshanmadusanka2197
    @dilshanmadusanka2197 2 года назад +1

    තෙරුවන් සරණයි 🙏🙏🙏

  • @kumudunimangalika6578
    @kumudunimangalika6578 4 года назад +1

    ගොඩක් වටිනා deawal obathumiya apta geanath deanuwath kranawa hrima වටිනවා තවත් වීඩියෝ blaporoththuwean stinawa bs dp

  • @always2533
    @always2533 3 года назад +1

    අප දැනුවත් කීරිමට බොහෝම ස්තුතිය ❤️💐🙏අපට ඉඩලද හැම විටකමඔබ තුමියගේ දිව්‍ය මය දේසනා අහන්නේ මට නීරෝගී සුවය ලබා ගන්නමයි.මට දීර්ඝ කාලයක සිට තියෙන කොන්දේ අමාරුව නිසාමය.බොහොම ස්තුතිය ඔබ තුමියට තෙරුවන් සරණින් යහපතක්ම වේවා ...!!!

  • @dinuranga11
    @dinuranga11 4 года назад +5

    හැමෝටම ආදරෙයි 💖💖💖
    මගේත් ඔබේත් සියලු පැතුම් ඉටුවේවා .🕊️🕊️🕊️

  • @wasanthapadmasiri6774
    @wasanthapadmasiri6774 4 года назад +1

    තෙරුවන් සරණයි සියලු දේ පිහිටයි මැතිණියනි

  • @sammanisammani5009
    @sammanisammani5009 5 лет назад +1

    ගොඩාක් ගැඹුරු දහමක් ඉතාමත් සරලව පැවසීම ගැන ඔබතුමියට ස්තුතියි වන්ත වෙමි . තෙරුවන් සරණයි , දෙවි පිහිටයි

  • @chitranipathirage820
    @chitranipathirage820 2 года назад +1

    Danuvat keranavatagodak pin,💐💐💐💐

  • @anurabandara7919
    @anurabandara7919 2 года назад +1

    ආදරණිය වු ගරැ මෑණියණි අතිශේෂ්ඨ වු ජිවිතය අපහට ලබා දෙන සුවපත් චරනය වෙනුවෙන් මාගේ හදපිරි වන්දනාව

  • @thushanisadareka9433
    @thushanisadareka9433 3 года назад +1

    තෙරුවන් සරනයි ඔබට ඉස්තුති ගොඩක්

  • @chandrawathen.m9359
    @chandrawathen.m9359 5 лет назад +1

    Godak wetinna video Ekak obatumeyata samma sambudu saranai godak pin obatumeya suwa path wewa.👍💕💕💕

  • @amayanugawela7903
    @amayanugawela7903 4 года назад +2

    ස්තූතියි ඔබට..තෙරැවන් සරණයි..God bless you

  • @psenanayaka218
    @psenanayaka218 5 лет назад +1

    Bohomayakma pin obathumiyata... deergaayu wewa... budu sarani. God bless. 💚 🌹🍏🍓🍊⛅🌝🌚

  • @kuwaitstar8466
    @kuwaitstar8466 5 лет назад +1

    Ane oba thumiyata aneeka earayak thuthi pudanawA.theruwan saranai.

  • @praneethmudaligedara4452
    @praneethmudaligedara4452 5 лет назад +1

    Tanx mam Budusarani obata kisimadekata salenna epa oba tumiya karagena yana hoda wadata loku ashirwadayak thiyenawa

  • @upuliliyanage1668
    @upuliliyanage1668 5 лет назад

    බොහොම හොඳ පැහැදිලි කිරීමක් මන් ආනාපානසතිය වඩනවා .ගොඩක් කාලයක් සිට ගොඩක් දේවල් සිතට දැනෙනවා ..සමහර දේවල් වටහාගන්න බැහැ ඒ ගැන අහන්න කෙනෙක් නැහැ .සිතට ඕනම දෙයක් පැහැදිලි ව වැටහෙනවා ..

  • @charigekalapriya4873
    @charigekalapriya4873 4 года назад +1

    Miss saubhagaya sucharni budu saranai All the best

  • @chandrachandrake8614
    @chandrachandrake8614 4 года назад +1

    ඔබතුමියට ගොඩාක් පින් ගොඩක් ස්තුතියි තෙරුන් සරණයි

  • @mymusic2548
    @mymusic2548 4 года назад

    Godak pin me sasara gamana niyama arutha penwa dunnata obage karunawantha hada thawath wadidiunu wewa

  • @nisansalamalkanti5139
    @nisansalamalkanti5139 5 лет назад +1

    hodata pehedili kala matanam hodata therenawa oba thumiyata godak sithuthi viswaye pihitama lebewa thunuruwange pihitai.

  • @devpurapushparanie193
    @devpurapushparanie193 4 года назад +1

    ඔබ තුමියට ගොඩාක් ස්තූතියි. නැවත නැවත ශ්‍රවනය කරන විට දැනුම අලුත් වෙනවා. ගොඩාක් අලුත් තොරතුරැ දැනගත්තෙ ඔබ තුමියගෙන්. ඉතින් ගොඩාක් ස්තූතියි. තෙරැවන් සරණයි !

  • @subhasnifernando1717
    @subhasnifernando1717 4 года назад +1

    What you doing is Great very helpfull video Thank you So much respect you 🌞🌞🌞❤️❤️❤️🌹🌹🌹🙏🙏🙏

  • @sandusandu6082
    @sandusandu6082 5 лет назад +1

    Sthuthi oba thumiyata theruwan saranai

  • @subhasini927
    @subhasini927 4 года назад +1

    Godak watina deshenayak 🌷

  • @anushauchithakumari561
    @anushauchithakumari561 5 лет назад +1

    ඔබතුමියට ගොඩක් පිං .....ඒ වගේම ගොඩක් ස්තූතියී !

  • @sandyreimer6152
    @sandyreimer6152 25 дней назад +1

    මා හට,අවු 5,කට කලින් අතපසු වුයේ රැකියාව සමග හේතු,19☆11☆2024 අදදින මෙම නාලිකාව සමගයි ,තෙරැවන් සරණයි!☆හදවතින්ම ස්තුතිය!!!☆

  • @tilakamohotti1752
    @tilakamohotti1752 4 года назад +1

    This article is very useful to every body.Thanks so much

  • @sepalikabaddrangani742
    @sepalikabaddrangani742 4 года назад

    Great lesson!! Thanks 🙏 Theruwan saranai!!Dewi pihitai

  • @udchampa9280
    @udchampa9280 5 лет назад +1

    Sadu..sadu..sadu..pinwath..sistar.obata.godak.esthuthi

  • @crishanthikd7542
    @crishanthikd7542 4 года назад +1

    තෙරුවන් සරණයි

  • @sarathkumara1856
    @sarathkumara1856 4 года назад +1

    Excellent........ 🙏🙏🙏

  • @ruwanalwisweerasingha2508
    @ruwanalwisweerasingha2508 5 лет назад +6

    පොඩි නිවැරැදි කිරීම ක්. ජාතික මල. සුදු පැහැයට හුරු නිල්මානෙල් මල. ජාතික ගස නා ගස. තෙරුවන් සරනය් .

  • @nipunikamadubashini1315
    @nipunikamadubashini1315 4 года назад +1

    Obathumiyt pin sidd wenw. Adry nisa jiwithaya widawapu mt ekam margay widiyt dekke jiwithy nethi krgnn eki. E welawe thamai mt ahamben obathumiyage low of attraction catagary eka yatathe realese wechcha first video eka dkinn hambune ahamben. Den mm bawana krl mage hitha sakas krgthtge obathumiyt pin sidd wennai. Obathumiyt budu bawa ath wenaw
    💟💟

  • @vijayachandra9456
    @vijayachandra9456 3 года назад +1

    Jayawewa!!!.

  • @vijithamallika8973
    @vijithamallika8973 4 года назад +1

    තෙරැවන් සරනයි

  • @neethaangele685
    @neethaangele685 5 лет назад +2

    Thank you very much...Excelient

  • @sandyreimer6152
    @sandyreimer6152 25 дней назад +1

    🙏🌟💜ඉතා,වටිනාම, පැහැදිළි,කිරීමට හදවතින්ම ස්තුතිය 💜🌟🙏(19☆11☆2024)

  • @jayakody7806
    @jayakody7806 5 лет назад +1

    wadagath wadasathanak

  • @inkaproduction9280
    @inkaproduction9280 4 года назад +1

    Budun saranai obata. 🙏🙏🙏

  • @kanthikanthi7166
    @kanthikanthi7166 5 лет назад +1

    දීර්ඝායුෂ වේවා බුදු සරණයි ඔබට

  • @ramyahewa5731
    @ramyahewa5731 5 лет назад +1

    Thank you very much I have this experience but can’t talk to any one I understand where I’m now I wanna live my own. Very true

  • @normansenanayake4924
    @normansenanayake4924 5 лет назад +1

    I.like your vidios.thanks god bless u

  • @veenanisha478
    @veenanisha478 3 года назад +1

    ගොඩක් ස්තුතියි ❤️🌹🙏

  • @champakumari7115
    @champakumari7115 5 лет назад +1

    Oba katahadin godak tharuna kenek .eth obe uthsahaya nisa soyagana athide bohoi. Ahan inna asai mevani vatina deshana ahanna labimath ape sitha obava soya dunnada kiya hithenava.

  • @hiruhiru5651
    @hiruhiru5651 4 года назад +1

    ස්තුතිය මිස්...

  • @PriyankaDamayanthi-yh7ri
    @PriyankaDamayanthi-yh7ri 5 лет назад +1

    තෙරැවන් සරණයි 🙏🙏🙏🙏

  • @champakumari7115
    @champakumari7115 4 года назад +1

    Ada thama medesanaya ahanna labune .me venatehk apu kalaya baluva vita theerum yanne badim athahari yanavita avasanaya hiss neda kiyala .palu gathiyakda thani kamakda kiyanna therenna .kese vethath ya uthu gamana boho dura athi. obage pahadili kirima mata sahimakata pathviya haki .sthuthi obata .

  • @vijayachandra9456
    @vijayachandra9456 3 года назад

    Attamata Hari 👌

  • @nadeeshavinodani2346
    @nadeeshavinodani2346 5 лет назад +1

    Superb mam👍👍👍

  • @mohanthangavelu4745
    @mohanthangavelu4745 5 лет назад +2

    exactlly I came to know lot of important things about the spirtual journey of the human life through your valuable explanation,thank you so much ,God bless you.

  • @lakminirenu4617
    @lakminirenu4617 3 года назад +1

    Godak pin

  • @thusharithusha4076
    @thusharithusha4076 5 лет назад +1

    Theruwan saranai!!! Mama obathumiyage hama video ekakma waage balanawa. minisunge අද්‍යාත්මයත්මික jeewitha suwapath kireema udesa obathumiya laba dena මෙහෙවර aththatama උතුම් ..... obathumiyawa contact kara gatha haki widiyak thiyenawa nam kiyanna ....

  • @lakshithakumara3759
    @lakshithakumara3759 4 года назад +1

    එතුමිය දෙන්නේ ඔබට spirit එකක් ඉතින් එයත් උපයෝගි කරගෙන ඊටත් වඩා අප හට හොයාගෙන් යන්න පුලුවන් අපේ පෙලබවීම අනුව..එමනිසා අඩු පාඩු සොය සොය ඉන්නේ නැතුව එතුමිය දෙන දේ ගැන ස්තුතියි කරන්න...බුදුසරණයි.god bless

  • @damayanthiweerasinghe5642
    @damayanthiweerasinghe5642 4 года назад +1

    It s excellent dear miss. May Noble Tripple Gem shower blessings upnon u! Now I very eagerly watching ur ones. I gave up others. As a retired teacher I think all ur videos r worth 2 b watched by all d people coz they r so informative so I share them on fb.

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 5 лет назад +2

    You are a great philosopher who realized the enlightenment 🙏🏻🙏🏻🙏🏻

  • @nirashachamodi2278
    @nirashachamodi2278 4 года назад +1

    Anapanasathi bawanawa karaddi mata dam patin loku eliyak mage hisa paththata enawa penawa ei a kiyala danaganna puluwanda

  • @alwayscalm1225
    @alwayscalm1225 5 лет назад +2

    It was excellent vedio...respect for your amazing knowledge..wish you all the very best...🙏🙏🙏🙏🙏❤

  • @thushantharamawickrama4821
    @thushantharamawickrama4821 5 лет назад +1

    Oba thumiyagen bawanawa pilibada yamak danaganna ona...........how i send the question....?...

  • @asangaekanayake3326
    @asangaekanayake3326 5 лет назад +1

    සුපිරි

  • @indikakumara9517
    @indikakumara9517 4 года назад +1

    Budu sarani davi pihetai obata

  • @upeksharajapakshe1742
    @upeksharajapakshe1742 5 лет назад +1

    බොහොම ස්තූතියි

  • @hamferd6398
    @hamferd6398 Год назад

    Thanks 🙏👍

  • @RajRaj-ky3mf
    @RajRaj-ky3mf 4 года назад +1

    Teruwansaranaiii miss

  • @samanwijeweera2850
    @samanwijeweera2850 5 лет назад +1

    Thx madem ...!

  • @chandanisigera6049
    @chandanisigera6049 5 лет назад

    Pin obata.🙏🙏🙏

  • @thilankasumuduni5999
    @thilankasumuduni5999 5 лет назад +3

    මෙම තත්ව වලට ළඟාවීමේ මාර්ගය පහදා දෙන්න .🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏.ස්තුතිය .

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад +8

      Thilanka Sumuduni
      පිලිවෙත්-
      1) මාස 6 ක් පමන පන්ච සීලය ආරක්ශා කරන්න
      කිසිම සිල් පදයක් කඩන්න එපා ( සිලිවත් ප්‍රීතියෙන් ඉන්න චරිතයක් ලබා ගන්න)
      අන්වශ්‍ය කතා බහ ප්‍රලාප දෙඩීම අඩු කරන්න, මුදල් පසු පස හබා යෑම්, දේවල් ලබා ගන්න දුවන දිවිල්ල. අඩුම කල යුතුයි ( සුභර බව)
      මානසිකව වැඩ අඩු විය යුතුයි ( අප්ප කිච්චෝච)
      2) නිශ්චල වෙලාවක සෙනග අඩු පරිසරයකට ගිහින්
      තමාගේ සිත සන්සුන් කරගන්න
      3) මනසේ තියන ගොඩාක් සිතුවිලි අයින් කරල භාවනා යෝගීව වාසය කරන්න
      4) ආනා පානය කෙරේ සිහිය පිහිටුව ගන්න
      5) හොද සිල්වත් ගුනවත් කල්‍යාන මිත්‍ර ස්වාමින් වහන්සේ නමක් ලගින් ඇසුරු කරන්න
      6) තමාගේ සිත සමාධි ගත වෙන තරමට තමයි අනෙත් තත්ව වලට ලන් වෙන්න පුලුවන් වෙන්නේ
      7) මගේ මේ දේශනා වගේම බණත් නිතර අහන්න,
      ඒ එස් බාලසූරිය මහත්මයාගේ දේශනාත් හොදයි ඒවාත් අහන්න,
      මම භාවනා කරන හැටි කියල දීල තියනවා , දිනපතා උදේම ඒක කරන්න

    • @mandakiniviswa1668
      @mandakiniviswa1668 5 лет назад

      Miss ...mage prassna mekai...me thathvayanta lan venna godak kapa kirim tiyanawane...api job ekak karana aya vidiyata nitarama salli sambandawa vada karanne...salli hoyan yanne....salli hoyana eka nawathanna amaru nisa mata balana karana eka vadak nathi veida?

    • @damithsuranga50
      @damithsuranga50 4 года назад

      @@divinejourney-official50 මම දැක්කා S.A balasooriya මහතාගේ වීඩියෝවක අධිගමනයට පත්වූ තරුණියක් කියලා ඔබ තුමියගේ විස්තරය.ඒ කියන්නේ ඔබ තුමිය සිටින්නේ අවසන් සිරුර තුලද??? දැනුවත් වීමට පමණිිි.

  • @jeevaniefernando8533
    @jeevaniefernando8533 3 года назад +1

    Ai mata wayasa 20 pamana kaale idala dam pata drawya dakkama loku satutak danenne kiyala hitamin hitiya. Dam pata mal dakkama loku satutak danenawa. Me mokakda ai mewage wenne

  • @priyankaperera770
    @priyankaperera770 4 года назад +1

    අලුත් අවුරුදේ අලුත් සිතුවිලි අලුත් වචන කතාකරන්න

  • @Zeelawathi
    @Zeelawathi 3 года назад +1

    Tanks

  • @udharieweerackody8346
    @udharieweerackody8346 5 лет назад +1

    very good madam

  • @ruwanabeygunawardana4499
    @ruwanabeygunawardana4499 5 лет назад +1

    What kind of meditation will be helpful to attain enlightenment you have explained? I do meditation by give my attention to ear or sound and eye or Rupa. So do you have any other method to achieve the Ananqaya. Ruwan from Canada. 🙏🏻🙏🏻🙏🏻🌼🌼🌻🌻🌺🌺🌸🌸💐💐

  • @janakarajapaksha7934
    @janakarajapaksha7934 4 года назад +1

    Stuthi

  • @dharmawitharama9235
    @dharmawitharama9235 3 года назад +1

    Nil pata
    Dekeema
    Gena
    Pehedili
    Karanna

  • @nalinperera7349
    @nalinperera7349 5 лет назад +1

    Thank you very Mach

  • @myhealthyadvice.2281
    @myhealthyadvice.2281 5 лет назад +1

    Great Video madam thanks , madam law of attraction khemada vada karanne kiyala vidrathmakava pahadala denavada nidasun samaga

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад

      Dilanka Rathnayake
      පරන විඩියෝ බලන්න, තව අලුත් ඒවාත් ඉදිරියට කරන්නම්

    • @myhealthyadvice.2281
      @myhealthyadvice.2281 5 лет назад

      @@divinejourney-official50 Thanks Madam

  • @gangasanjeewani7785
    @gangasanjeewani7785 2 года назад

    Miss law of attraction,what is the body we should align ? What is higher self.Is that the 4th layer.pls explain me 🙏🙏🙏

  • @roshanpreena271
    @roshanpreena271 5 лет назад +4

    Hi if i need to become rich what kind of affimation I should repeat I hope you will help me.. And I like your videos keep it up thanx

  • @samansaman6748
    @samansaman6748 5 лет назад +1

    💐💐💐💐💐💐💐💐💐💐💐

  • @anushadesilva244
    @anushadesilva244 5 лет назад +1

    thank u so much. Very clear explanation

  • @rusithas
    @rusithas 5 лет назад +1

    Obathumiyage contrak number ekak denna puluwanda

  • @w.ntharanga1064
    @w.ntharanga1064 5 лет назад +1

    🙏🙏🙏🙏

  • @rohanapushpa8609
    @rohanapushpa8609 5 лет назад +5

    ඔබ තුමිය නැවත විඩියෝවක් කරන කොට මේ තුනම ..(කොශ 5. චක්‍ර 7. ද්‍යාන 4) හදුන්වන විඩියෝවක් කරන්න .විස්තරත්මකව.

  • @msgeek4944
    @msgeek4944 5 лет назад +2

    Body language gana video ekak karanna

  • @anjaleeperera3002
    @anjaleeperera3002 5 лет назад +1

    Madam, mama aurudu gananawak job ekak labaganna utsaha kala. Tawama bari una. Athatama lagatama awith nathiwenawa. Lagai application ekak damma. Meka mata kohomahari labagannama oni. Udau karanna pls!

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад

      Anjalee Perera ලබන සතියේ විඩියෝ එක බලන්න

    • @anjaleeperera3002
      @anjaleeperera3002 5 лет назад

      සුවපත් චරණය DIVINE JOURNEY sthuthi! Mama maga balan innawa!

  • @adjaanaaadvertisingservice7746
    @adjaanaaadvertisingservice7746 5 лет назад +1

    Thanks...

  • @rohanapushpa8609
    @rohanapushpa8609 5 лет назад +3

    Second layer body1 කොච්චර බලවත් ද....ඒක් පලමු වතාවට සම්බන්ද වෙනකොට පිටින් අතුලට එනව වගෙයි දඇන්නේ ඇයි... ඒක් හරිද....එතන් සිට චක්‍ර අවදි කරන්නේ කොහොමද ....ඒ තුලින් අනාගතය බලන්න පුලුවන්ද....?second layer body 1 එක්ක සම්බන්ද විම අසුර බලපෑම් වලට නතර කරන්න පුලුවන්ද ....?

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад

      Rohana Pushpa chakra ගැන විඩියො එකක් කරන්නම්, අනාගතේ බලන්න පුලුවන් අති මනෝ කායෙන්

    • @rohanapushpa8609
      @rohanapushpa8609 5 лет назад +1

      මිනිසෙක් යනු මෙම කොශ වලින් සහ විවිධ ශක්තිය කදම්බයන්ගෙ එකතුවක් ලෙස ගත්තොත් .නිතරම චලනය වන යම්දෙයක් ලෙස ගත්තොත් . බුදුන් වහන්සේ නමක් හො රහතන් වහන්සේ නමක් නැවත නොඉපදෙන් ලෙස .නැවත ෂක්‍රි‍යනොවෙන ලෙසට පත්වන්නේ කෙසේ ද.උන්වහන්සේගේ මෙම ශක්ති කදම්බයට සිදුවන්නේ කරවද ක්‍රියාවලියක් ද? අවබොදයට පත්වුපමණින්ම මෙය ජිවශක්තිය ලෙස නැවත නොඑන ලෙස නිරොද (නිවන)වන්නේ කෙසේ ද?ඔබතුමියගේ දැනුමට අනුව කරුනාවෙන් පැහැදිලි කරන්න .

    • @divinejourney-official50
      @divinejourney-official50  5 лет назад +1

      බුද්ධත්වයට පත් උන අය කියන්නේ අවසානයට ඇති ආනන්ද සිරුර/ ආලෝක කෝශය තුල මුලු සර්වාගයම ජීවත් වන උත්තමයන්
      පරිනිර්වානයේදි ඒ ආලෝකය පහන් දැල්ලක් සේ ඉතිරි නැතිවම නිවී යනවා, ඒ නිවි යන්නේ පුද්ගල සොභාවය ලෙස තිබු ආලෝකය.