සිත එකතැනක තියාගන්න උපක්‍රමයක්... | අහස් ගව්ව Ahas Gawwa

Поделиться
HTML-код
  • Опубликовано: 18 ноя 2024

Комментарии • 773

  • @අභී-ම2ස
    @අභී-ම2ස 3 месяца назад +218

    2024 උසස්පෙළ ලියන හැමෝටම හොද ප්‍රතිඵලයක් ලබාගන්න හැකියාව ලැබේවා..🙏🙏🙏 (අවශ්‍යම වෙලාවේ අහන්න ලැබුණේ...)

  • @nilumapriyanthi7046
    @nilumapriyanthi7046 Год назад +850

    2023 උසස් පෙළ විභාගය ලියන සොයුරු සොයුරියන් සියලු දෙනාට ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීමට ශක්තිය ලැබේ වා!!!❤

  • @Kavishkashashin
    @Kavishkashashin 7 месяцев назад +58

    2023(24) සාමන්‍ය පෙළ විභයගයට පෙනී සිටින සියලු දෙනා හට ඉහල ප්‍රතිඵල ගැනීමට මතක ශක්තිය වැඩිවේවා ❤

  • @ThanuHeshan
    @ThanuHeshan 8 месяцев назад +133

    2023(2024) OL ලියන මගේ සහෝදර සහෝදරියෝ ඔක්කොම ඉතා ඉහලින් සමත් වෙන්න ශක්තිය ලෑබේවා!
    නමෝබුද්දාය!

  • @Teekshanadewmini
    @Teekshanadewmini 11 месяцев назад +209

    2024 A/L පටන් ගන්න ඉන්න මට ලොකු හයියක් උනා ස්වාමීන් වහන්සේ 🙏🙏🙏

  • @MalithViduranga-v8j
    @MalithViduranga-v8j 8 месяцев назад +75

    මේ බන දේශනාව අහනකොට මට හිතුනෙ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියනම් කොච්චර බාග්‍යක්ද අපේ කියල👏

  • @BhagyaKumarashinghe
    @BhagyaKumarashinghe Год назад +408

    A/l ලගයි අවශ්‍යම වෙලාවේ අහන්න ලැබුන ලස්සන දේශනාවක්,තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස🙏🙏🙏

  • @gihonharsha2583
    @gihonharsha2583 Год назад +580

    සාදු සාදු පින්වත් සුවමින් වහන්සෙ මන් මෙ පර A.L විබගේ ලියනවා මටත් ඔය ප්‍රශ්නය තියනවා අනේ ගොඩක් පින් පින්වත් සුවමින් වහන්සෙට නිදුක් නිරොගි දීර්ඝඅයුශ ලබත්වා 🙏🙏🙏🙏🙏🙏

  • @Dil-g1o
    @Dil-g1o Год назад +68

    2023 A/L ලියන මට මේක බැලුවම මනස ගොඩාක් relax උනා 🥺🙏🙏🙏

  • @PredeepKumara-gp9pe
    @PredeepKumara-gp9pe 3 месяца назад +13

    2024 AL ලියන හැමොටම හොද ප්‍රතිඵල ලැබෙන්න ඔනි . ❤

  • @asininisansala9241
    @asininisansala9241 Месяц назад +13

    ස්වමින් වහන්ස මම 2024 A/L කරන හිටිය කෙනෙක් මම පලවෙනි අවුරුද පන්ති හා පාසැල් ගියා එත් 2 වැනි අවුද්දෙ මට හම්බුනු නරක යලුවේ නිසා මම ගොඩක් අපහසූ තා වලට ලක් වුනා මම අසනීප උනා මම විභාග ලියන්න අත්සන් කරත මම ගව හරිය පාස්ඩම් වල notes නෑ මම පන්ති යේ නැති නිසා හා මම පන්ති ගියේ නැති නිසා මට හිටියේ මගේ අම්මයි තාත්තා විතරයි මම ලෙඩ උනාට පස්සේ එකට බත් එක කාපු අය උබට කොහොමද කියලවත් ඇහුවෙ නෑ මම මනසිකව කඩා වැටිලා ඉන්නේ ඒමගේ යාලුවො ම මව බොරැ වැරැද්දක් අහු කරලා තියෙන නිසා එත් මම දැන් 2025 අවුද්දෙ විභාග අයේ ලියන්න තිරනය කලා මම දැන් පඩම් කරනවා ගෙදර ඉන්දන් මම මේ අවුදේ ගොඩක් දෙවල ඉගෙන ගත්තා 😊😊😊😊😊 යලුවේ කියලා අපි ලගට එන ගොඩක් අය අපිට කැමති නෑ එයා එන්නෙ අපිව ජිවිතෙන් වට්ටලා පගලා දන්න එක නිසා ඕයා ලා යලුවේ ආශ්ශ්‍ය කරද්දි පරිසම් වෙන්නා ඕනි තමන් අඩියටම වැටුනාම අපිව ගිඩ ගන්නේ අපේ දෙමාපියන් විතරමයී 😢 😊

  • @buddhinisenanayake391
    @buddhinisenanayake391 5 месяцев назад +26

    මට අවුරුදු 23 හිත නොසන්සුන් හැම මොහොතේම පින්වත් ස්වාමින්වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දෙනවා මං.හිතට පුදුම සැහැල්ලුවක් ඊට පස්සෙ දැනෙන්නේ.සිත් සුවපත් කරන පින්වත් ස්වාමින්වහන්සේට මෙ පින් නිවන් අවබෝධයටම හේතුවක් වේවා 🙏🙏🙏

  • @beautygirl2807
    @beautygirl2807 Год назад +47

    අනෙ මගෙ පිනකට අහන්න ලැබුන බන පද ටිකක් 🙏

  • @dinethimalshana6326
    @dinethimalshana6326 11 месяцев назад +19

    මේවා තමා හාමුදුරුවනේ ඕනේ ..ඉගෙන ගන්න ලමයිට බුදු දහමෙන් වටින දේවල්...

  • @kingav-ch8cu
    @kingav-ch8cu 10 месяцев назад +9

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ මට අවුරුදු දෙකක් තිස්සේ එක දිගට නිදිමැරුවා මං දැන් ඒකට පුරුදු වෙලා තියෙන්නෙ මං කොච්චර නිදාගන්න හැදුවත් මට නින්ද යන්නෙ නෑ රෑට ඒ වගේම මට අධික ලෙස කේන්ති යනවා ඒවගේම අපේ හාමුදුරුවනේ මං ඕනෑවටත් වඩා දේවල් ගැන හිතනවා අනේ අපේ හාමුදුරුවනේ ගිය අවුරුදු දෙකම මට කිසිම වැඩක් කරගන්න ලැබුණේ නෑ මේ අලුත් ඉඳන්වත් ඒකට හරියන මගේ මේ සෘණාත්මක ගති ලක්ෂණ නැති කරගන්න උදව් කරන්න පුළුවන්ද අපේ හාමුදුරුවනේ පුළුවන් නම් ඔබට ගොඩක් පින් 😔😔🙏🙏

  • @pamodarajapaksha694
    @pamodarajapaksha694 Год назад +80

    ✨යොවුන් අප හට මහත් අනුකම්පාවෙන් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන පිංවත් ස්වාමීන් වහන්සේට මගේ නමස්කාරය වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    ✨පිංවත් ස්වාමීන් වහන්සේට මේ භවයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය පරිපුර්ණ වශයෙන්ම අවබෝධ කර ගැනීමට මේ ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා..!🙏☸️🍃🪔
    🙏සාදු.. සාදු.. සාදු..🙏
    🙏තෙරුවන් සරණයි!☸️
    🙏නමෝ බුද්ධාය!☸️

  • @gimhanamadushan5370
    @gimhanamadushan5370 9 месяцев назад +37

    2024කොරියන් විබාගේට පාඩම් කරන්න ශක්තිය දෛරිය ලැබේවා.🙏🙏🙏

    • @pududubandra
      @pududubandra 6 месяцев назад +2

      මටත්

    • @isurufernando138
      @isurufernando138 4 месяца назад +1

      මටත් .... අහිමි වීමක් නිසා විදවනවා මේ ටිකේ

  • @ShehanDissanayake-gl5hp
    @ShehanDissanayake-gl5hp Год назад +44

    මම මේ මැයි වල o/l ලියන්නේ මට මේ වීඩියො එක ගොඩක් ප්‍රයෝජනවත් උනා හාමුදුරුවනේ මම ඔබවහන්සේගේ වීඩියෝ ගොඩක් බැලුවා ඒ හැමදේකටම පිංඅනුමෝදන් වෙත්වා ඔබවහන්සේට 🙏🙏🙏

  • @maduwanthi7205
    @maduwanthi7205 Год назад +90

    සාධු🙏 සාධු🙏 සාධු🙏
    අප කෙරෙහි අනුකම්පාවෙන් නිරතුරුවම දහම් දෙසන පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට නිදුක් නීරෝගි දීර්ඝායුෂ සම්පත්තිය වේවා 🙏🙏🙏

  • @uviduranasingha5638
    @uviduranasingha5638 Год назад +77

    සාදු 🙏සාදු 🙏සාදු 🙏
    ඕනම වෙලාවෙ අහන්න ලැබුන වටිනාම දේශනාවක් 🙏
    පින්වත් ස්වාමීන් වහන්සේ⁣ට දීර්ඝායුෂ ලැබේවා 🙏 නමෝ බුද්ධාය

  • @kawshalyasiriwardhana3309
    @kawshalyasiriwardhana3309 Год назад +23

    පින්වත් හාමුදුරුවනේ ඔබ වහන්සේ මේ කරන සේවය අති උතුම් පින් සිදුවේවා..🙏

  • @naturegirl2547
    @naturegirl2547 11 месяцев назад +8

    අපගේ කළ්‍යාණ මිත්‍ර ස්වාමින් වහන්සේට මාගෙ නමස්කාරය වේවා..ඔබ වහන්සේට බොහොම පිං මේ සිදු කරන සෑම නිවැරදි මගපෙන්වීමකටම 🙏🙏🙏 ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා 🙏🙏

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Год назад +39

    සාදූ! සාදූ! සාදූ!
    නිවනින් සසර කෙලවර වන තුරුම සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රය ලැබේවා!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්
    යොනිසෝ මනසිකාරය වැඩී, සසර දුකින් අත මිදීමට , ධර්මාවබෝධය පිණිසම හේතු වාසනා වේවා !
    සියලු සත්ත්වයෝ වෛර නැත්තෝ වෙත්වා !
    තරහ නැත්තෝ වෙත්වා !
    නිදුක් නිරෝගී වෙත්වා !
    සුවපත් වෙත්වා !
    දුකින් මිදෙත්වා !
    නිවන් දකිත්වා !

  • @thilinianuruddhikajayasing3678
    @thilinianuruddhikajayasing3678 11 месяцев назад +8

    තෙරුවන් සරණයි පින්වත් ස්වාමීන් වහන්ස!!! පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා!!!ඔබවහන්සේ දීර්ඝායුෂ ලබත්වා!!! ඔබවහන්සේට මේ ගෞතම බුදු සසුනේදීම උතුම් වූ චතුරාර්යය සත්‍යය ධර්මය පරිපූර්ණ වශයෙන් අවබෝධ කර ගැනීමට වාසනාව ලැබේවා!!! සාදු! සාදු!! සාදු!!!

  • @udarajeewantha3314
    @udarajeewantha3314 Год назад +86

    සාධු .. සාධු .. සාධු .. බොහොම පිං අපේ හාමුදුරුවනේ .. පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේ නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා ....!!! තෙරුවන් සරණයි ....!!! 🙏🙏🙏

    • @wicksacademy
      @wicksacademy 9 месяцев назад

      සාදුසාදු

    • @wicksacademy
      @wicksacademy 9 месяцев назад

      බොහොම පින්

  • @Fury5499
    @Fury5499 Год назад +19

    නමෝ බුද්ධාය...🙏

  • @Dasuniprabodya
    @Dasuniprabodya 6 месяцев назад +8

    O/l ලියන මටත් අනෙක් සියලු දෙනාටත් හොදින් සමත් වෙන්න ශක්තිය ධයිර්ය ලැබේවා!

  • @dineshakumarathunga123
    @dineshakumarathunga123 8 месяцев назад +5

    පින්වත් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සම්පත්තියම අත්වේවා!!

  • @imeshiduranga9029
    @imeshiduranga9029 Год назад +28

    තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේට ලබා දුන් උපදෙසට 🙏🙏🙏

  • @bg2195
    @bg2195 8 месяцев назад +4

    සාදු සාදු සාදු මගෙ හිත වගේම මේ ලෝකයේ සියලු සත්වයින්ගේ සිත් සුවපත් වේවා🙏🙏🙏ඔබ වහන්සේටත් දීර්ඝායුශ ලැබී නිරෝගි සුවයම ලැබේවා🙏🙏

  • @navowijekoon
    @navowijekoon 8 месяцев назад +4

    තෙරැවන් සරණයි නමෝ බුද්ධාය පින්වත් සුවහමින් වහන්සේට දීර්ගායුස ලැබෙවා සාදු සාදු සාදු🙏🙏🙏🌻🌻🌻මාගේ පවුලේ සියලුදෙනාට නිදුක් නීරොගිසුවය ලැබේවා සාදු සාදු සාදු සත්පුරැස ඇසුරම ලැබේවා අසත් පුරැස ඇසුර දුරැවේවා කල්යාන මිත්ඨරොයො ඇසුර ලන්වේවා සාදු සාදු සාදු සියලු සත්වයො සුවපත් වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌻🌻🌻🌼🌼🌼🌸🌸🌸🪷🪷🪷 තෙරැවන් සරණයි නමෝ බුද්ධාය සාදු සාදු සාදු

  • @k.s.b4443
    @k.s.b4443 Год назад +18

    අපගේ කල්‍යාණ මිත්‍ර පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා..🌹🌹🌹🙏🙏🙏
    තෙරුවන් සරණයි
    නමෝ බුද්ධාය..!!!🌹🌹🌹🌹🙏🙏🙏🙏

  • @dilusharavihari6957
    @dilusharavihari6957 Год назад +21

    සාදු සාදු සාදු පින්වත් කල්‍යාණ මිත්‍රයන් වහන්සේට මාගේ නමස්කාරය වේවා 🙏🙏🙏

  • @ruvininisansala2407
    @ruvininisansala2407 10 месяцев назад +7

    බොහොම පින් . සාදු සාදු සාදු .දීර්ඝායුශ ලැබේවා .2023 AL ලියන හැමෝටම ශක්තිය ලැබේවා

  • @isurikagunarathne3123
    @isurikagunarathne3123 Год назад +13

    සාදූ ! සාදූ !! සාදූ !!!
    මේ උතුම් ධර්මය ශ්‍රවණයෙන් රැස් වූ පිනෙන්,
    ජාති ජාතිත් ලොව්තුරා බුදු වරුම මුණ ගැහේවා...
    පසේ බුදු රජාණන් වහන්සේලා මුණ ගැහේවා...
    රහතන් වහන්සේලා මුණ ගැහේවා..
    ආර්යයන් වහන්සේලා මුණ ගැසේවා..
    මේ ජීවිතයේදීම නිවන් අවබෝධය නොලැබුණොත් නිවන් දකිනා ජාති දක්වා සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර ආශ්‍රයම ලැබේවා!
    සත්පුරුෂ කල්‍යාණ මිත්‍ර අසුරේම දමනය වෙමින් නිර්වාණ අවබෝධයට හේතු වාසනා වේවා!
    නමෝ බුද්ධාය !

  • @lahiruviraj2379
    @lahiruviraj2379 Год назад +17

    නමෝ බුද්ධාය තෙරුවන් සරණයි

  • @gossipworldof8317
    @gossipworldof8317 Год назад +14

    සාදු සාදු සාදු🙏

  • @thamarakumari219
    @thamarakumari219 Год назад +19

    සාදූ සාදූ සාදූ ....නමස්කාර වේවා පිංවත් ස්වාමීන් වහන්සේට .

  • @sulakshidissanayaka2744
    @sulakshidissanayaka2744 9 месяцев назад +3

    සාධු.. සාධූ... සාධූ...... 🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස...... ගොඩාක් වැදගත් දහම් කරුණක් අපිට කියලා දුන් ඔබ වහන්සේට දිගාසිරි ලැබේවා .... 🙏🙏

  • @janakigunasekara1479
    @janakigunasekara1479 Год назад +14

    ලොව්තුරු පින්වත් සමිදුනි මේ මනසට දීපු පනිවිඩයට නම් මන් මහා ගවුරවයෙන් යුක්තව මාගේ උතුම් නමස්කාරය පුද කරනව සාදු ,,සාදු ,,සාදු ,🙏🙏🙏

  • @imashamadhuwanthi602
    @imashamadhuwanthi602 Год назад +13

    සාදු 🙏 සාදු 🙏 සාදු 🙏 සාදු 🙏

  • @rasikasanjeewa5376
    @rasikasanjeewa5376 Год назад +16

    සාධු සාධු සාධු 🙏🙏🙏 🌼🌼

  • @nalinkumara7882
    @nalinkumara7882 Год назад +14

    පින්වත් ස්වාමීන් වහන්සේට තෙරුවන් සරණයි නමෝ බුද්ධාය 🙏🙏🙏

  • @nadevniwijerathna1373
    @nadevniwijerathna1373 Год назад +5

    මම phone එකෙන් සින්දු අහන්න පුරුදුවෙලා... හරියටම කිව්වොත් ඇබ්බැහි වෙලා... ඒකට මොකද්ද හාමුදුරුවනේ කරන්නේ.... මම හිත නිදහස් කරගන්න කියලා phone එක අතට ගන්නවා ඊට පස්සේ සීමාවක් නැතිවෙනකම් සින්දු අහනවා...
    සමහර දවස් වල battery ඉවර වෙනකම්ම සින්දු අහලා... කරපු වැඩක් නෑ... මම ඒකට මොකද කරන්නේ හාමුදුරුවනේ 😭😢

  • @Anuradhahiru
    @Anuradhahiru 6 месяцев назад +3

    2024 AL කරන්න ඉන්න මට මේක ගොඩක් වැදගත් අපේ හාමුදුරුවනේ

  • @amodaranaweera8458
    @amodaranaweera8458 Год назад +21

    ඔබ වහන්සේට ගොඩාක් පිං ස්වාමින් වහන්ස🙏❤

  • @JewanthaPramesh-jh7rs
    @JewanthaPramesh-jh7rs Год назад +12

    ඔබ වහන්සේට බුදු බව ලැබෙන්න ඔන මනස සුවපත් කර මනස නිරෝගිමත් මිනිසුන් රටට දායාද කරනවට සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @shalakamayurawansha7133
    @shalakamayurawansha7133 Год назад +12

    සාදු සාදු සාදු..! 🙏🙏🙏

  • @mobilezone302
    @mobilezone302 Год назад +17

    උතුම් ස්වාමින් වහන්ස, ගොඩක් ස්තුතියි. මෙ විසදුම ලබාදුන්නට. කාලයක් තිස්සේ හොයපු විසදුමක්.ඔබ වහන්සේගේ ප්‍රඥා මහිමයට නමස්කාර වේවා. 🙏🙏🙏

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 Год назад +6

    ඔබ වහන්සේට පින් අත්වේ

  • @chandanadissanayaka9534
    @chandanadissanayaka9534 Год назад +12

    🙏🙏🙏සාදු සාදු සාදු 🙏🙏🙏

  • @r.a.lilaniranasingha4184
    @r.a.lilaniranasingha4184 Год назад +47

    නමෝ බුද්ධාය සාදු සාදු සාදු... සුන්දර ධර්ම කාරණා පැහැදිලි කර දෙන පින්වත් ස්වාමීන් වහන්සේ ට නිදුක් නිරෝගී සුවය සහ දීර්ඝායුෂ ලැබේවා..මේ ගෞතම බුද්ධ ශාසනයේ දීම උතුම් චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ වේවා සාදු සාදු සාදු... තෙරුවන් සරණයි...

    • @rasikasanjeewa5376
      @rasikasanjeewa5376 Год назад +4

      සාධු සාධු සාධු 🙏 තෙරුවන් සරණයි 🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 Год назад +4

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....

    • @umedaa9294
      @umedaa9294 Год назад +5

      සාදු සාදු සාදු 🙏🙏🙏

    • @r.a.lilaniranasingha4184
      @r.a.lilaniranasingha4184 Год назад +4

      නමෝ බුද්ධාය තෙරුවන් සරණයි....

    • @umedaa9294
      @umedaa9294 Год назад +5

      සාදු සාදු සාදු 🙏🙏🙏 තෙරුවන් සරණයි ! 🙏🙏🙏

  • @taniyagarusingha4236
    @taniyagarusingha4236 6 месяцев назад +3

    සාදු සාදු සාදු අති උතුම් වු ශ්‍රි පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ අති උතුම් වු නමස්කාරය වේවා සාදු සාදු සාදු බුදු සරනයි🙏🙏🙏🙏 දීර්ඝයූශ ලබේවා අපේ හාමුදුරුවනේ බුදු සරනයි🙏🙏🙏🙏

  • @umedaa9294
    @umedaa9294 Год назад +17

    🙏🙏🙏 පින්වත් ස්වාමීන් වහන්ස ඔබ වහන්සේට උතුම් නිර්වාණයෙන්ම සැනසුම ලැබේවා !,තෙරුවන් සරණයි ! 🙏🙏🙏 🌻💐🌻

  • @KaushaniMadhuka
    @KaushaniMadhuka 9 дней назад

    ස්වාමීන් වහන්සේට ගොඩාක් පින් මන් 2024 A/L කරන ලමයෙක් මන් බය වැඩි නිසා ගොඩක් ලොකු පීඩනයක හිටියේ මේ බණ පදය ඇහුවම මගේ හිත ගොඩක් සන්සුන් උනා🙏🙏🙏

  • @abeerfaizal2513
    @abeerfaizal2513 Год назад +9

    සාදු සාදු පින්වත් ස්වාමීන්වහන්ස ඔබ වහන්සේ මෙ පින් බලයෙන් නිවන් මග තව තවත් ඉක්මන් වේවා විශාල 🙏🙏🙏🙏

  • @NimeshaDilrukshi-qh4fx
    @NimeshaDilrukshi-qh4fx 18 дней назад

    මේ වගේ ධර්ම දේශනාවන් ඇවිල්ලා අහන්න එන්න බැරි අය මේ ලෝකෙ ගොඩාක් යයි ඉන්නවා මමත් එක්කෙනෙක් තමයි මට එන්න විදිහක් නෑ මගේ දෙමව්පියෝ දෙදෙනා තමයි මට බලන්නත් සහ අහන්නත් සකස් කරලා දෙන්නේ. ඉතින් ඇඳලා මාමලනේ ඔයාලට බොහොම ප්‍රේක් මම නොකියපු කෙනෙක් හිටියනම් ඒ අයටත් බොහොම පිං සියලුදෙනාටම තව තවත් මේ වගේ වැඩසටහනවත් කරගෙන යන්න දෛශක්තිය ලැබෙන්න ඕනේ
    මේ වගේ ධර්ම දේශනාවන් අසන්ද සකස් කරලා දෙන හැමෝටම බොහොම පිං
    තව තවත් මේ වගේ වැඩසටහනව කරන්න ධෛර්ය ශක්තිය ලැබේවා සාදු සාදු සාදු සාදු..... 💙💛❤️🤍🧡🙏🙏🙏🙏🪷🪷🪷🪷🪷☸️☸️☸️☸️☸️

  • @pazi22342
    @pazi22342 Год назад +5

    පින්වත් කල්‍යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේට දීර්ඝායු වේවා! මේ හැමදේම සරළයි අපියි සංකීර්ණ කරගෙන තියෙන්නෙ..

  • @dasunsanjula-m8f
    @dasunsanjula-m8f 6 месяцев назад +4

    2024 කොරියන් විබාගයට හොදින් මුහුන දීලා හොද ජයග්‍රහණයක් ලබාගන්න ලැබ්වා.💖✌️

  • @ayesh.3308
    @ayesh.3308 Год назад +2

    නමෝ බුද්ධාය
    🙏🙏🙏🙏
    තෙරුවන් සරණයි
    පින්වත් ස්වාමීන්ද්‍රයන් වහන්සේට
    මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏🙏🙏
    ජනවාරි 6 වෙනි දින නැදුන්ගමුව මහමෙවුනාව අසපුවේ ඔබවහන්සේ වැඩසිටිනවා දැක්කා.
    ගෙහරීම අල්පේච්ච ගුණ ඇති ඔබවහන්සේ කුඩා දරුවෙක් වගේ.
    තෙරුවන් සරණයි
    පින්වත් ඔබවහන්සේට නිදුක් නීරෝගී සුවයම ලැබේවා
    🙏🙏🙏🙏

  • @wmadushani6703
    @wmadushani6703 Год назад +10

    Sadu sadu , pinwath swamin wahanseta tawath darma karunu gena hara dakwimatath, gaumta budda sasanye utum chaturarya sathya darmaya awaboda wimata wasanawa labewa, teruwan saranaii, namo buddaya 🙏🙏🙏🙏🙏🙏

  • @vimukthimanujeewa4715
    @vimukthimanujeewa4715 Год назад +5

    සාදූ සාදූ සාදූ
    පින්වත් ස්වාමීන් වහන්සේලාගෙන් මට තව තවත් උපදෙස් ලැබේවා.
    ඒ භාග්‍යවතුන් වහන්සේ වදහල ඔවදන් මම සිරසින් පිලිගනිමි.

  • @manelhenake9522
    @manelhenake9522 Год назад +12

    සාධු සාධු සාධු 🙏🏼🙏🏼🙏🏼 බොහොම වටිනා දහම් කරුණු අපහට දේශනා කළ පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාරය වේවා 🙏🏼🙏🏼🙏🏼

  • @Nethmikavya-ii9ls
    @Nethmikavya-ii9ls 2 дня назад

    අනේ ස්වාමීන් වහන්සේ හරිම පින් පාටයි. මන් අද රුවන්වැලිසෑයෙ දි ස්වාමීන් වහන්සේ ව දැක්කා 🙏❤️❤️

  • @DinuDinusha-pq6ih
    @DinuDinusha-pq6ih 6 месяцев назад +3

    2023 සියලු විබාග කටයුතු හැමෝගෙම සාර්තක වේවා🙏🙏🙏

  • @Kasun_Madu_ONE_tha
    @Kasun_Madu_ONE_tha Год назад +9

    සාදු සාදු සාදූ...🙏🙏🙏

  • @NilkiThanthrige
    @NilkiThanthrige 9 месяцев назад +12

    Al වයස කියන්නේ ගොඩක් දුරට හිත එහේ මෙහේ යන වයසක් ...අත්තට ම මේ දර්ම දේශනාව ගොඩක් වටිනා දෙයක් උනා ස්වාමීන් වහන්සේ

  • @tharusha_nethsara_deshapriya
    @tharusha_nethsara_deshapriya 11 месяцев назад +3

    මම al maths කරන්නෙ සාමනයෙන් එක ගානක් cr පැත්තක් හෝ ඊට වැඩියෙන් හදන්න තියෙනව බොහෝ වෙලාවට...
    මට තියෙන ප්‍රශ්නෙ තමය් ගාන අන්තිමට උත්තරේ වැරදියි, හේතුව මම මැදදි අඩු කිරිමෙ ලකුන ටික වෙලාවකින් එකතු කිරීම කරලා,නැත්තම් පියවරක් කරල නෑ,තව එක්කො ගානෙ සුලු දෙයක් හරියට කියවල නැතුව....
    මට හිතෙන විදියට මගෙ හිතේ focus,සිහිය මදි එක ගාන වැරදුන ගමන් එප වෙලා නිකන් ඉන්නව...තව හදන්න ගත්තත් stress ....
    මෙක කියවන කෙනෙක්ට හිතෙය් උබ ඒනම් කොමස් කරන්න කියලා...🥲...ඒ වගෙ ගොං කමෙන්ට් දාන්නෙ නැතුව කරන්න මොකක් හරි බාවනාවක් කියනවද මෙ ප්‍රශ්නෙට

    • @turbotalksinside
      @turbotalksinside 11 месяцев назад

      anapanasathi bhawanawa krnna upades aran.godk durata sihiyen wed krnnn pluwn

  • @mr.kided2005
    @mr.kided2005 9 месяцев назад +1

    මම අන්‍යාගමිකයෙක් ඒ උනත්
    භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් දේශනා කරපු දේවල් අපිටත් ගොඩක් ප්‍රයෝජනවත්....🙏

  • @tetrabae5776
    @tetrabae5776 6 месяцев назад +1

    අනේ අපේ හාමුදුරුවනේ ඔබතුමාට පින් සිද්ධ වේවා 🙏

  • @IndraniSomathilaka-ed1rm
    @IndraniSomathilaka-ed1rm 5 месяцев назад +1

    සාදු සාදු සාදු
    පින්වත් ස්වාමීන් වහන්සේට නිවන් සුවය පිණිසම මෙම ධර්ම දානමය කුසලය හේතු වාසනා වේවා
    තෙරුවන් සරණයි

  • @PkSwarnalatha
    @PkSwarnalatha 4 месяца назад +1

    සාදු සාදු සාදු පින්වත් ස්වාමීන් වහන්සේ ට මාගේ නමස්කාර ය වේවා තෙරැවන් සරනයි නමෝ බුද්ධ ය සාදු සාදු සාදු

  • @sriyaniniranjala4687
    @sriyaniniranjala4687 3 месяца назад

    එහෙමයි ස්වාමීන් වහන්ස මම භාවනා කරන අතරතුරේ මගෙ සිතත් විසිරෙනවා.අද සිටම මේ උතුම් බුද්ධ අවවාදය පිලිපදිමි.ඔබ වහන්සේට මාගෙ නමස්කාරය වේවා සාදු සාදු සාදු 🙏🙏🙏🌹🌹🌹🌼🌼🌼

  • @AyodyaUthpala
    @AyodyaUthpala 9 месяцев назад +2

    පින්වත් ස්වාමීන් වහන්සේ ට නමස්කාර වේවා තෙරුවන් සරනයි ❤ 🙏

  • @kawyawitharana1463
    @kawyawitharana1463 6 месяцев назад +1

    මම එහෙම තමා ස්වාමීන් වහන්ස කරන්නෙ ඒත් හිත කියන දේ අහනවා අඩුයි ....මම උත්සහ කරන්නම් තව තෙරුවන් සරණයි

  • @PCWARELK1
    @PCWARELK1 2 месяца назад +1

    ☸️ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ
    රහසින් වත් පව් නොකළ සේක.
    ඒ භාග්‍යවත් ලොව්තුරා සම්මා සම්බුදු පියාණන් වහන්සේ ට
    🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා!
    උතුම් ත්‍රිවිධ රත්නය ට නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා! 🙏නමස්කාර වේවා!
    සාධු! සාධු! සාධු!
    ☸️☸️☸️☸️☸️☸️☸️☸️☸️

  • @chutidoni1885
    @chutidoni1885 Год назад +2

    මම මේ අවුරුද්දේ විබාගේ කරනවා අනේ ඔබ වහන්සේට පිං මටත් ඔය ගැටලුවම තියෙනව

  • @nimashagayathrika4819
    @nimashagayathrika4819 7 месяцев назад +5

    සාදූ මම එකම් දේ ගැන තනියෙන් කියෝ කියෝ ඔලුවෙන් පිස්සු නටනවා.ඉස්සරහට වෙන්න තියෙන දේවල් ගැන negative දේවල්මයි හිතෙන්නේ.මං මොකක් හරි වැඩකට කාත් එක්ක හරි කතා කරන්න ඔන නම් මං එයා ගාවට ගිහින් කතා කරන්නේ කොහොමද කියලා හිතින් හිත හිතා තනියම කියෝනවා.එතකොට ඔලුවට මාර අපහසුයි.doctor ලා නම් කියන්නේ ඒ ocd කියලා.කොච්චර try කරත් අමාරුයි හොද කර ගන්න.මට මේ stress එක පෝය ලං වෙද්දි වැඩියි.

    • @imashanishadi1506
      @imashanishadi1506 6 месяцев назад

      Den ek harida

    • @ranidunmsh4353
      @ranidunmsh4353 Месяц назад

      matath oka thiyenawa

    • @Fancyflora-tj2jr
      @Fancyflora-tj2jr 23 дня назад

      Mm hithnn oka ledk neweii
      Oka godk ayt thiynw
      Math ohm thm
      Api ehm hithnn ptn gnnkotm api Kalpana krl ek hithn ek kohm hrii nathra krgnn try kr nm hriyaii

  • @sadanandaariyasumithra6634
    @sadanandaariyasumithra6634 11 месяцев назад +2

    Matha oya gataluva lokuvata thiyanava ,me bana padaya kiuva oba vahanseta bohoma pin.
    Oyalata puluvannam mata 2023 A/L vibagaya venuvan arihvada karanna.Mokada meka mage anthima para, Hamotama budu saranai.

  • @withanagedinushika9040
    @withanagedinushika9040 Год назад +6

    ගොඩක් පින් ස්වාමීන් වහන්නස☸ . ඔබ වහන්සේට මගේ නමස්කාරය වේවා ...☸️ 🙏🙏🙏🙏🙏🙏

  • @sayurigimhani1204
    @sayurigimhani1204 9 месяцев назад

    නමෝ බුද්ධාය ඔබ වහන්සේ අපට ලබාදෙන උපදෙස් ගොඩාක් වටිනවා තව මේ වගේ දේශනාවලින් මිනිස්සුන්ගෙ සිත නිවන්න,විඩාබර ජීවිතවලට සතුටක් දෙන්න,මිනිස්සුන්ගෙ ප්‍රශ්නවලට උත්තර පැහැදිලි කර දෙන්න තව තව ශක්තිය අපේ හාමුදුරුවන්ට ලැබේවා,බුදු සරණයි...!

  • @nethnavodya7291
    @nethnavodya7291 Год назад +3

    තෙරුවන් සරණයි අපේ හාමුදුරුවනේ 🙏🏻🙏🏻

  • @thiliniperera2095
    @thiliniperera2095 Год назад +2

    ස්වාමින්වහන්ස මටත් ඔය ගැටලුව තියෙනවා .මේ දේවල් කියල දෙනවට ඔබ වහන්සේට සසර අවසානයේ නිවන් අවබෝධය ලැබේවා .🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @wasala2744
    @wasala2744 Год назад +4

    නමෝබුද්ධාය 🙏🙏🙏
    සාධු ...සාධු ..සාධු .....
    එහෙමයි පින්වන්ත කළ්‍යාන මිත්‍රයාණන් වහන්ස.....
    පින්වන්ත ඔබවහන්සේට
    පළමුවත් දෙවනුවත් තෙවනුවත් මාගේ නමස්කාර වේවා සාධු ...සාධු ...සාධු ...
    රැස්කරනා සියලු පින්බළමහිමයෙන් නිදුක් නීරෝගී චිරජීවනය ලබත්වා ....
    සාධු ...සාධු ...සාධු .....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Год назад +1

      නමෝ බුද්ධාය 🙏🙏🙏
      පින්වත් කළ්‍යාණ මිත්‍ර ඔබටත් නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා ..
      තෙරුවන් සරණයි සුවපත් වෙත්වා...

  • @gayanchamika2004
    @gayanchamika2004 Год назад +2

    A/l ලගයි අවශ්‍යම වෙලාවේ අහන්න ලැබුණු එකට ගොඩක් සතුටුයි.. ඔබ වහන්සේට ගොඩක් පින්🙏🙏

  • @venuripabasara4455
    @venuripabasara4455 Год назад +3

    පින්වත් ස්වාමීන් වහන්සේට මාගේ නමස්කාරය වේවා

  • @nimmiupekha
    @nimmiupekha Год назад +4

    ඔබවහන්සේගේ කටහඩ හරිම මිහිරියි.අහන් ඉන්න හරිම පහසුයි.සාධු සාධු සාධු🙏🏻🙏🏻🙏🏻

  • @ranjaniranjani8126
    @ranjaniranjani8126 8 месяцев назад +1

    නමෝ බුද්ධාය තෙරුවන් සරනයි සාදු සාදු සාදු

  • @Darkhorse-u9x
    @Darkhorse-u9x Год назад +4

    සාදු සාදු සාදු 🙏🙏🙏
    සියලු සත්වයෝ නිදුක් වෙත්වා!
    නීරෝගී වෙත්වා!
    සුවපත් වෙත්වා!
    දුකින් මිදෙත්වා!
    උතුම් නිවනින් සැනසීමම ලබත්වා!

  • @MwUcyan
    @MwUcyan 13 дней назад

    ස්තුතියි හාමුදුරුවනේ ☸️🕊️නමෝ බුද්ධාය ☸️🕊️

  • @Dcr611
    @Dcr611 7 месяцев назад +2

    සාදූ සාදූ සාදු🙏🙏🙏

  • @SLCRICK48-zz8oz
    @SLCRICK48-zz8oz 10 месяцев назад +1

    අනෙ හාමුදුරුවනේ වටින වීඩියෝ එකක් සාමාන්‍ය පෙලත් ලගයි මේක ගොඩක් උදව් වෙවී අනිවාර්යයෙන් මට

  • @hashanthapiumal4590
    @hashanthapiumal4590 Месяц назад

    මට තියෙන ලොකු ප්‍රශ්නයක් ඒක ස්වාමීන් වහන්ස ගොඩක් වටින දෙයක් ඔබ වහන්සේ පැහැදිලි කරේ බුදු සරණයි ❤️

  • @dilkichathu-d1h
    @dilkichathu-d1h 2 месяца назад

    ගොඩක් පින් හාමුදුරුවනේ 🙏🙏
    මේ කීව දේවල් මගෙ ජීවිතේටත් ගොඩක් වැදගත්
    මගෙ හිතත් නිතරම එහෙ මෙහෙ යනවා හාමුදුරුවනෙ 😢

  • @sachiyaslifestyle
    @sachiyaslifestyle 8 месяцев назад

    තෙරුවන් සරනයි සියල්ලෝ සුවපත් වේවා ධර්ම ශ්‍රවනයට හිත යොමු වේවා.... 🙏🙏🙏🙏

  • @slionz1473
    @slionz1473 Год назад +2

    Sadu sadu pinwath swameenwahansa...oba wahanseta theruvansaranai
    Namobuddhaya

  • @shehancc7602
    @shehancc7602 Год назад +2

    Sawotama ikmaninma me sasarin ethera weemata labewa!!! Oba wahanseta godak pin swamin wahansa...

  • @sajeewasandaruwannugawela
    @sajeewasandaruwannugawela Год назад +4

    නමෝ බුද්ධාය 🙏🙏🙏
    සාදු සාදු සාදු
    පින්වත් කළ්‍යාණ මිත්‍රයන් වහන්සේට පළමුවද දෙවනුවද තෙවනුවද මාගේ නමස්කාරය වේවා
    🙏🙏🙏
    උතුම් ධර්ම දානමය කුසලය අත්වේවා නිදුක් නිරෝගී සුවය ලැබේවා දීර්ඝායුෂ ලැබේවා
    තෙරුවන් සරණයි....

    • @wasala2744
      @wasala2744 Год назад +1

      පින්වන්ත කළ්‍යාන මිත්‍ර ඔබට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ලැබේවා ...
      තෙරුවන්සරණයි ...සියලු දෙවිරැකවරණයි ....

    • @sajeewasandaruwannugawela
      @sajeewasandaruwannugawela Год назад +1

      @@wasala2744 🙏🙏🙏

  • @HashithaSanjeewa-f1c
    @HashithaSanjeewa-f1c 5 месяцев назад

    ස්වාමින් වහන්සෙගෙ මෙ දෙශනාව මට ලොකු උදව්වක් උනා හාමුදුරුවනෙ මගෙ අද්‍යන කටයුතු වලට....🙏🙏

  • @udayakumara9402
    @udayakumara9402 9 месяцев назад +1

    ගොඩක් පිං හාමුදුරුවනේ❤️🙏