Very emotional story, You and your partner acting itself, Takes everybody to a different world! Wow! Superb acting! All The Best! Happy Valentine's Day To You And Your Beloved Wife and To Your Beloved Children!!! ❤️❤️❤️❤️❤️
It's better showing beautiful love story in this day. So hard to see this story.....because its so sad. Superb acting everyone. Valentine day need happiness.... 💕💕💕💕💕💕
As always Wow, this video is absolutely captivating! The storytelling is so compelling, and the visuals are stunning. I love how it immerses you into the world it's depicting. Truly a masterpiece that deserves all the recognition it gets. Can't wait to see more content like this in the future
මං මේක මීට ඉස්සර කියවලා තියෙනවා නමුත් මාර විදිහට හිතට දැනුනා හරිම ලස්සනයි තව තවත් නිර්මාණ කිරීමට ශක්තිය ලැබේවා
එක දිගටම අඩ අඩා බලපු කතාවක්....අනෙහ් හරිම ලස්සනයි . හදවතටම දැනෙනවා...
හරිම අපූරු රංගනයක්. සුබපැතුම් ..!❤
හරිම ලස්සන නිර්මාණයක්. ඔය වගේ ආදරේ තියෙන්නේ කතාවලට පමණයි කියලා මම හිතුවා.ඒත් ඔබතුමාගේ පවුල් ජීවිතේ ඒ වගේ හරිම සුන්දර ලස්සන ජීවිතයක්.ඔබතුමා බිරිඳටත් දරුවන්ටත් දක්වන සෙනෙහස ආදරය කරුණාව මම ඔබතුමාගේ වීඩියෝ වලින් දැකලා තියෙනවා.හරිම ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන්නේ.ඔබතුමාටත් පවුලේ සැමටත් තෙරුවන් සරණයි
හැමෝටම මේ වගේ ආදරනීය මිනිසුන් හමු වේවා...❤❤❤❤❤
Great acting 😮 අපරාදේ ශෙනායා රඟපෑමෙන් අයින් උනේ.
ethkota meka klin ekakda
Ow
ඇයි එයා රගපෑමෙන් අයින් වුණේ 🥺🤔💔
හරිම ලස්සනට හා දක්ෂ ලෙස රංගන දායකත්වය දිලා තියනවා... වටිනා අදහසක්.. ආදර්ශය වැදගත්. සජීවි රාජපුත්‍ර මහතාට හා දිමුතු රාජපුත්‍ර මියටත්.. සුභ පැතුම්..
Woow අතිවිශිෂ්ඪ නිර්මානයක් ,රංගනය අනර්ඝයි,කදුළු පිරැනා ,ආදර්ශමත් තකාවක් ,congratulation sir,
වෘත්තීය නළුවෙකු නොවූ ව ද ඔබේ රංගනය ඉතාමත් ප්‍රශංසනීයයි..❤
මගේ හෘදයාංගම සුබපැතුම් ඔබට 🌹
එයා මුලින් naluwek නේද
සර්... මගේ මහත්තයා ඉන්නේ ශ්‍රි ලංකා යුදහමුදාවේ.මේක බලන මොහොතේ මගේ මහත්තයා යාපනයට ටාන්සර් යනගමන් ඉන්නේ. මගේ හිතට දැනුන වෙදනාව කියලා නිම කරන්න බෑ. මම, මගේ, දරුතුන්දෙනා ලගටම වෙලා ඉදලා ආයේ කාලයකට දුරකට යන වෙදනාවා, අනේ ගොඩක් දුකයි සර්. මම මේක බලන ගමනුත් ඇඩුවා. ගොඩක් ලස්සනයි සර් මට හිතුනේ මේක චිත්‍රපටයක් නෙවේ තවකෙනෙකුගේ ජීවිත කතාව කියනවා වාගේ.. සර්ට සුභ පතනවා සර්..🙏🙏🙏🇱🇰❤️❤️❤️
ලස්සනයි කියන්න වචන නෑ.......
කෙටි කාලයක් තුල එ පමන හැගීම් සම්භාරයක් ඉදිරිපත් කීරීමට සමත් ඔබ ඉතා දක්ශයෙක්............❤❤❤
මන් මේ කතාව කියවලා තියෙනවා මිට කාලෙකට කලින් ලස්සන කතාවක් හොදට නිරූපනය කරලා තියෙනවා❤❤
Ow . Script eka tikk wenas krla.
Math kiyawala thiyenwa
හිතට දුකක් දැනුනා. සංවේදී ලස්සන නිර්මාණයක්!!!🌹❤
ශෙනායා කියන්නේ ලස්සන වගේම රගපාන්නම ටැලන්ටඩ් එක්කෙනෙක් ❤❤ අනිත් නිළියො වගේ නෙවෙයි මේකප් නැතුව එයාගේ අමුතුම ලස්සනක් තියෙනවා ❤❤ඔය නාට්‍යවල උන් ඕනවට වඩා මේකප් උළලා එයාව කැත කරනවා.❤❤ කොහොමත් මේක ලස්සනයි❤❤❤
talented එක තිබුණට වැඩක් ගත්තද බාර ගත්ත වැඩ අතෑරලා දිල ගියා😆
@@MichaelMich-l8l ඒ හේතුව නිසාම තමයි මේ කමෙන්ට් එක දැම්මෙ.😅😅සාමාන්‍යයෙන් නිළියක් අද කාලේ ගොඩක් ජනප්‍රිය වෙන්න අවුරුදු ගානක් යනවා.ප්‍රධාන චරිතයකට එන්නෙ අතුරු චරිත රගපාලනෙ.ඒත් මෙයා ප්‍රධාන චරිතයකින්ම field එකට ඇවිත් කෙටි කාලීනව ඒක achive කරා.මෙයා තවදුරටත් රගපෑවනම් ශලනි තාරකාටත් වඩා ජනප්‍රිය වෙනවා.දාලා ගිය එක නම් අවුල් තමයි.එයාට හොද නම් ඉතින් ඒක අවුලක් නෑනේ.කවුද ඉතින් අකමැති මෙහෙ දුක්විඳිනවට වඩා පිටරටකට ගිහින් සැප විදින්න.😅😅😅😅
@@MichaelMich-l8l ඒ හින්දාම තමයි මේ කමෙන්ට් එක ලිව්වේ😅😅😅😅.ශලනි තාරකාලා එහෙම ගොඩක් ජනප්‍රිය උනේ අතුරු චරිත රගපාලා ප්‍රධාන චරිතවලට ඇවිත් අවුරුදු ගානක් තිස්සේ.හැබැයි මෙය ප්‍රධාන චරිතයකින්ම field එකට ඇවිල්ල කෙටි කාලීනව එක Achieve කරා.තවදුරටත් රගපෑවනම් එයාටත් වඩා හොඳ නිළියක් වෙනවා.දාලා ගිය එක නම් සෑහෙන දුකයි එයාගේ පැත්තෙනුත්.එයාට ඒක හොදනම් ඉතින් අවුලක් නෑ.කවුද ඉතින් අකැමති මෙහෙ දුක්විඳිනවට වඩා පිටරටකට ගිහින් සැප විදින්න👍
එයා දාලා ගියේ ලංකාවේ රුපියල ආම වෙලා. කන්නත් සල්ලි මදි වුනානේ😂
සුමති ජනප්‍රිය නිලිය වෙන්න පින නෑ😆
හරිම ලස්සනයි 😍😍හරිම දුකයි 😭😭අති විශිෂ්ටයි 👍👍❤️❤️
කදුලු වැටෙන්න නිර්මානයක් කරනව කියන්නේ හදවත ස්පර්ශ කරපු නිර්මනයක්, හඩවත ස්පර්ශ කරන්න නිර්මානයක් කරන්න පුලුවන් කියන්නෙ , හරිම සන්වේදී , ආදර හදවතක්. මේ කතාවට කදුලක් වැටෙන්න ආදරණීය හදවතක් වෙන්නම ඕනි.
🥺🥺🥺
Absolutely brilliant short story. Love care and understanding are the main ingredients of a happy marriage. A short movie of substance 👍
මම මේ film එක බලන තුන්වෙනි පාර කොච්චර බැලුවත් එපා වෙන්නැති හරිම ලස්සන සංවේදි කතාවක් හරිම අාදරනීයයි😢❤😢
බුදුදහමට සම්බන්ධ කතාව ඇස් නොපෙනෙන විදියට හිටියේ මේ කතාව තාම සම්පූර්ණයෙන් බැලුවේ නෑ මං මේකේ බුදු බණට ඇහුවා අහගෙන හිටියා
🙏❤
තේමිය අමරතුංග සර්...
මගේ ඉතිහාසය ගුරුවරයා...
මෙහෙම දකින්න ලැබීම සතුටක්...
Good luck sir 🎉
බොහෝම ස්තුතියි පුතේ❤❤❤
සැබෑම සෙනෙහස තියෙන්නේ
පෙනුම මතවත් මුදල් මතවත් නොවේ..
තේරුම් ගැනීම හා පරිතද්‍යාගය මතයි....
ජීවිතේ අවසන් හුස්ම දක්වාම
සෙනෙහස පමණක්ම තිළිණ දුන්
සැබැම අාදරයක්.......❤
මේ වගේ husbandකෙනෙක් ලැබෙන්න ඕනි හැම ගැහැනියක්ටම.
Sir, ඉන්නව කියන්නෙ ඉතිං ආයෙ hit එකක් තමයි 🌹.......sir ටත් madam ටත් Happy valantine දිනයක් වේවා !❤🥰
ආදරෙයි ❤ බුදුසරණයි 🌹🌹🌹🌹🌹
ඇත්තටම හරිම ලස්සනයි, අන්තිමට ගොඩක් දුක හිතෙනවා , කාලෙකින් බලපු වෙනස්ම නිර්මාණයක් ❤😘
හරිම ආදරණීයයි ... ඇත්ත ආදරේකට කරන්න බැරි කැපකිරීමක් නෑ ... රංගනයත් අති විශිෂ්ටයි
මේක එනකම් බලන් හිටියෙ ❤❤❤❤❤❤❤❤ සුභපැතුම් දෙන්නටම💐💐💐💐💐💐 woooooow woooooow woooooow 😍😍😍😍😍
A valentine's special 🎉🎉🎉🎉 .... Great film ...heartbreaking but amazing....I was looking foward to a beautiful ending....
ආදරය venuwen කරපු පරාර්ථකාමී adaraneeya කැපකිරීම හරිම ලස්සනයි. ❤️❤️රංගනයත් perfect දෙන්නගෙම. 👌👌
අදරණිය නිර්මාණයක් හරි ලස්සනයි ❤️🙏
ආදරණීය කතාවක් ...ඒ වගෙම ගොඩාක් අර්ථවත් කතාවක් ❤️❤️❤️🌺🌺
Very emotional story,
You and your partner acting itself,
Takes everybody to a different world!
Wow!
Superb acting!
All The Best!
Happy Valentine's Day To You And Your Beloved Wife and To Your Beloved Children!!! ❤️❤️❤️❤️❤️
It's better showing beautiful love story in this day. So hard to see this story.....because its so sad. Superb acting everyone.
Valentine day need happiness....
💕💕💕💕💕💕
අති විශිෂ්ඨ රංගනයක් දෙපලගෙම.
Beautiful Story..❤❤❤❤❤Happy Valentines Day.❤❤❤❤❤
මේ වගේ කතාවක් අහලා තියෙනවා මං. ඇත්ත සිදුවීමක්..
Yes❤😢
හායි ගුඩ් මෝනින් ,,sir ටයි මැඩම් ටයි හැපි වැලන්ටයින් ,❤️❤️❤️🙏🙏🙏🙏🙏බුදු සරනයි දෙවි පිහිටයි අපි මාතර
ආදරය වෙනුවෙන් දැකපු හොදම නිර්මාණයක් 🥰
ලස්සනයි කතාව ගොඩක් දුක හිතෙනවා ❤ ආදරණීය කතාවක් ❤
සජීව්,😂👍👍👍👍👍සුපිරි ඇක්ටින් , ශෙනායා ත් ඊට දෙවැනි නෑ , සුපිරි පිරි , 👍👍👍🌹🌹🌹🌹
හුගාක් ලස්සන ආද්ස්‍රෙශයක්
Niyamai niyamai... danna concept ekak amuthuma widiyakata aasama dakshayekge ranganayakin balanna labuna eka harima sathutui aiya.. jaya wevaaa....!!!
Lassanai❤ eka lassana kathawak lassana adarayak.. dennta denna terumgtta ewage adra bedimak kiynne jiwithawalata ashirwadayak❤❤
Good luck....niyamaii..dura gamanak thiyanawa...harima adarsamath... good
රඟපෑමත් ආදරය වෙනුවෙන් සැබෑ ජීවිතයේදී වගේමයි
අති විශිෂ්ට නිර්මාණයක්.සර් ඉන්නව කියන්නෙ කොහොමත් ලස්සනයි 💐❤️
Next level acting..superb..superb..all of things nexxxxxxt level❤️🇱🇰
Godak lassanai dukai. thawatt lassana nirmana idiripatt karanna. Obathumage pawle siyaludenatama happy Valentine's day.❤❤❤❤❤❤❤
❤හරිම ලස්සනට තාත්වික කතාව හා රගපෑමට තියෙන වා❤❤❤
The most beautiful design made for Valentine's Day.
Happy valentine day sir and madam
Beautiful story. Super acting.
රගපෑම next level ♥
හරිම ලස්සනයි සර්ටත් මැඩමිටත් හෘදයාංගම සුබපැතුම්❤❤🌹 බුදු සරණයි
මාරම ලස්සන ❤ නිර්මාණය ක්
This Is A Masterpiece! 🔥♥️ So Beautiful & So Meaningful! 🥺♥️ Love This Film! 🔥♥️
හරිම කාලීන කතාවක් .අද ඔය වගේ කැපකිරීම් හරි අඩුයි.රංගනයත් හරිම තාත්විකයි.සුභ පැතුම් සර්.
🙏🙏💐💐
ආදරණීය නිර්මානයක්.ඇස් වලට කදුළු අවා,හරිම ලස්සනයි සර් හොද නිර්මාණයක්.විශිෂ්ටයි,මම හිතන් හිටියේ ආදරණීයම චරිත ඉන්නේ ෆිල්ම් වල විතරයි කියලා,නෑ එහෙම කෙනෙක් මටත් මුනගැහුනා,
ඒ වගේම සර්ගේ පව්ල,සර් මැඩම් හරිම ආදරණීයයි.මම හරි ආසයි සර්ගේ ෆැමිලි එකට,❤
ඒ වගේම සර් මටත් ලැබුනා මේ වගේ මාව ගොඩක් ආදරෙන් බලාගන්න හොද ආදරවන්තයෙක්.එයත් සර් වගේමයි.මන් ගැන ගොඩක් හිතනවා.මටත් හර්ට් අව්ලක් තියෙනවා,ඒත් එයා කිසිම දවසක මාව දාලා ගියේ නැහැ❤මාත් එයා එක්ක මගේ හුස්ම තියෙනකම් ආදරෙන් සතුටින් ඉන්නවා හැමදාම,❤
ලස්සන කතාවක් .හොද රන්ගනයක්.රජිව් සහ ශෙනායා.
❤❤..wonder full acting both of you 2 ❤️❤..Thanks..🌹🌹🇱🇰🙏🇮🇹☘️👌👏👏
Harima lassanaiii aiye oya digatama raga pannako aththamai godak lassanaiii
As always Wow, this video is absolutely captivating! The storytelling is so compelling, and the visuals are stunning. I love how it immerses you into the world it's depicting. Truly a masterpiece that deserves all the recognition it gets. Can't wait to see more content like this in the future
Beautiful love story!!
ආදණීය නිර්ණායක් 🥺❤️
ඇත්තටම ඇහැට කදුලු ආවා 🥺
කතාව දුකයි 😭😭 ඒත් ගොඩක් ලොකු ආදර්ශයක්❤❤
අම්මෝ ඒ වේදනාව 😭😭😭😭😭 පුදුම දුකක් දැනුනේ ,,, ❤❤ හරිම ලස්සනයි 👍👍👍👍 කතාව ඒ වගේම අය්යගෙ රගපෑම ❤️🔥❤️🔥❤️🔥💐💐💐💐💐💐💐🙏🙏
හරිම ලස්සනයි ආදරණිය නිර්මාණයක් ❤️❤️❤️
❤❤ oya wage kenekta adare karanna thibba nm 😢😢
Shenaya hitapu nisai beluwe ♥️
හරිම ලස්සනයි. ආදරේ කියන්නේ ඒකට තමයි
හරිම ලස්සනයි සර්ටත් මැඩමිටත් හැපි වැලන්ටයින් දිනයක් ❤❤🌹 බුදු සරණයි
❤❤❤
අනේ ශෙනායා සල්ලි පොකුරු වලට ආයෙම එන්නකෝ. ඔයා ගියාට පස්සෙ බලන එක නැවැත්තුවා 😢
මාත්
ඇත්තටම මිනිස්සු මේ තරම් සුන්දර නම් ❤
ලස්සනයි සර්...දුක හිතුන කතාවක්
Realy make me cry very gd message to every one❤true love alwys beautiful
Dennatama godak ආදරෙයි
❤ලස්සන කතාවක් ❤
මේ කතාව මං කියවලා තියෙනවා මීට කාලෙකට කලින් හැබැයි සමහර තැන් වෙනස් ඒත් හරීම ලස්සනයි ❤
Novel eke nama mokafda
හරීම ලස්සනයි මේ කතාව 😊😊😊
Harima adaraniyai..kaduluth piruna as dekata
ලස්සන නිර්මාණයක් ❤️❤️
ආදරනීයයි , කදුලුත් ආවා ,happy වැලන්ටයින් day
Beautiful story ❤❤❤❤❤❤ happy Valentines day sir and madam ❤❤
බිරිඳ සුව කල නොහැකි අසනීපයකින් මැරෙනවා කියලා දන්නවා නම් ඇයට හොඳ මතකයක් දෙන්න අන්තිම දවස් වල ඇය ආස කරන තැන් වල එක්කන් ගිහින්, ආදරෙන් ළගින් හිටියා නම් හොඳ නැද්ද මීට වඩා
සුවනි කැමති නැති උනානෙ එයාගෙ මූණ තේමි දකී,කොහොම දරාගනීද කියලා ඒක හින්දා එහෙම කරන්න ඇති
ඇත්තෙන්ම වටින කතාවක්..සජිව් සහා ශෙනායා හරිම දක්ෂ විදියට රංගනයේ යෙදෙනවා ...ශෙනායා ආයෙමත් කලාවට එනවා නම් ගොඩාක් වටිනවා..සජිව් වගේම ශෙනායා ටත් සම්මාන ලැබෙන්න ඕනි...ඒ තරම් රංගන ය තාත්විකයි...🎉🎉🎉🎉❤❤
හරි හැගීම්බරයි ඇස් වලට කදුලුත් අවා sar ඉන්නවා දැක්කාම සතුටවදියි
ගොඩාක් ලස්සන නිර්මාණයක් 🌹
හරිම ලස්සනයි... ❤❤❤
❤❤❤❤❤❤ ආදරේයි ගොඩක් අක්කටයි අයියටයි...🙏🙏
Me kathawa man kalin kiyawala thiyenawa....❤
Speechless 😢 very imotional❤
ලස්සනයි.❤
බොහොම ස්තුතිය. මේවැනි නිර්මාණ ඉදිරියටත් කරන්න.
හරියට මගෙ ජීවිතේ උන දෙයක් වගේ මේක බලල මම ඇඩුවා 🥺😢💔
Lassna drama aekak. Happy valentines❤ both of you…..
පියාබන මූනිස්සම් වලින් පස්සේ ❤
Wow maarama lassanai kathawa
Oya dennage ranganayath
Happy valentine
හරිම ලස්සන නිර්මානයක්
Kaduluth ava . Loku adarshayak denava meken❤❤❤
ඇත්තටම ආදරනිය චරිතයක් රගපාන්න දෙයක් නෑ සැබෑ චරිතෙත් ඕකම තමයි ඔබ තුමාගේ මං කැමතිම කෙනෙක්❤❤❤
Me kathawa man ahala tiyenawa..❤❤❤❤❤❤❤
Lovely film Happy valentine day 🎉🎉🎉❤❤❤❤
Thawa thawath mewani adarshamath nirmana thulin oba dedena dakimata hakiweewa,.........
අතිවිශිෂ්ඨ රංගනයක්. ❤එක ගැන කතා දෙකක් නැහැ.
එත් මෙකෙ නිර්මාණකරුවෙකු ලෙස පොඩි කොටසක් තිබෙනවා ඔබට මග හැරුණු. වෙන්ටිලෙටර් එක Off උනාම shenaya ගේ Closed shoot එකේ දි ඇස් ඇරෙනවා වැහෙනවා. තව දෙයක් shoot එක move වෙන්න ගත්ත කාලය හරියට ම හරි. නමුත් එ වෙනකොට ගැහෙමින් ඉන්න කිසිම හැකියාවක් හො නොමැත. කෙනෙකුට කියන්න පුලුවන් ඔකත් දෙයක් ද කියලා. නමුත් එය රසවින්දයනට බාදා එල්ල කරනවාට වැඩිය, නිර්මාණකරුවාට තමාගේ satisfaction එකට බාදා එල්ල කරයි. එක ඉට වඩා නිර්මාණකරුවාට දරා ගන්නට අමාරුයි. ❤😢 Great job ❤️😊
මමත් ඒක දැක්කා..කිව්වෙ නැතිතේ ඒ කතාව ආදර්ශමත් නිසා..