The Guest ( Short Film 2023 )

Поделиться
HTML-код
  • Опубликовано: 21 янв 2025

Комментарии • 391

  • @kalanajayasinghe9730
    @kalanajayasinghe9730 5 месяцев назад +103

    මෙහෙමයි time line කීපයක් තියේ,
    1.
    මුලින්ම වෙන්නෙ අවුරුදු 15 දී කොල්ල එයාගෙ තාත්ත එයාටයි අම්මටයි කරදර කරන නිසා තාත්තගෙ පිඟානට වහ දාල ඒක ගෙනිහින් දෙනව,හැබැයි එයාට අම්මගෙයි තාත්තගෙයි පිඟන් දෙක මාරු වෙලා අම්ම තමා මැරෙන්නෙ, මේකෙන් මේ කොල්ලට track out යනව, මේ නිසා මෙයා multiple personality disorder තත්වයට එනව, ඒ කියන්නෙ එයාගෙ වරදකාරී හැඟීමෙන් නිදහස් වෙන්න එයා චරිත දෙකක් නිරූපණය කරන්න පටන් ගන්නව, එකක් සාමාන්‍ය එයා, අනිත් එක එයාගෙ මැරුණු අම්ම (එයා හිතන් ඉන්නෙ අම්ම මැරිල නෑ කියල තාත්‍ත තමා මැරුනෙ කියල,එයා අම්ම මැරුව කියන වරදෙන් එයාගෙ හිත නිදහස් කරගන්න ඕන නිසා ) ඉතින් එතකොට වෙලාවකට එයා එයාගෙම අම්ම වගේ හැසිරිලා තනියම එයාටම උපදෙස් දෙනව, එයත් එක්කම කතා කරනව එතකොට හිතට හොඳයිනෙ අම්ම ඉන්නව කියලනෙ පොර හිතාන ඉන්නෙ,එතනින් ඒ කථාව ඉවරයි.
    2.
    ඊට පස්සෙ කවුරු හරි එයාව මානසික වයිද්‍යවරියක් ගාවට එක්කන් ගිහින් තියනව, ( එකක් මතක තියාගන්න එයත් දන්නව එයාගෙ අම්ම දැන් නෑ කියල, ඒ උනාට අම්මව මරපු වරදෙන් නිදහස් වෙන්න ඕන නිසා තමා එයා අම්ම වගේම රඟපාන්නෙ,)
    ඉතින් එයා දන්නව දැන් එයාගෙ අම්ම මැරිල කියල තමා මේ ගෑනු කෙනා ඔප්පු කරවන්ඩ හදන්නෙ කියන එක එයාට තේරිලා එයා අම්මගෙ චරිතයට ඇවිත් මේ ගෑනු කෙනාව මරන්න ඕන කියන අදහසට එනව)
    3.
    ඊට පස්සෙ ව්‍ය්ද්‍ය වරිය කොල්ලව මෝහනේ කරන්න පටන්ගන්නව, අන්න එතන ඉඳන් කොල්ල කියවන්න පටන්ගත්ත දේවල් තමා short film එකේ තියෙන්නෙ, ඩොක්ට මෝහනය කරන්න පටන් ගත්ත එක තමා ඩොක්ට ගෙට එන එකෙන් නිරූපණය කරන්නෙ, ඊට පස්සෙ අර සිද්ධි ටික වෙනව, මේ වෙලාවෙ කොල්ලගෙ, කොල්ල version එක මෙයාට guest කෙනෙක්ට වගේ සලකනව, ඉතින් කොල්ල vine එක බීල ගෑනු කෙනාටත් දීල තාත්තව මරපු විස්තරේ කියනව, මොකද පොර කැමති නෑ අම්ම මැරුන කියල පිලිගන්න ඒ නිසා තාත්තව මැරුව විදියට තමා කියන්නෙ, ඒත් ඩොක්ටට කවුරු හරි හරි විස්තරය කියන්න ඇතිනෙ, ඒ නිසා ඩොක්ට පිඟන් මාරු උනු සිද්දිය ඇදල ගන්නව, ඒ වෙලාවෙ මොනව උනත් පොරගෙ යටිහිත පොර අම්මව තමා මරාගත්තෙ කියල දන්න නිසා එක පාට්ටම අවුල් වෙලා මේ මොකක්ද උනේ කියල හිතා ගන්න බැරි වෙනව, පොරට පොර ගැනම කල කිරිල පොරවම මරා ගන්නව,ඒක වෙන්නෙ පොර අම්ම වගේ වෙලා පොර මේ ගෑනු කෙනාටත් වස වයින් එකක් දෙන්න ගිහිල්ල අම්මව මරාගත්ත වගේ දැන් ඒක උටම ආපහු මාරු වෙලා ඌවම මරාගත්‍ත කියල එවෙලෙම කතාවක් ආය හදා ගන්නව,ඊට පස්සෙ පොරට ආපහු වයිද්‍ය වරිය කියපුවත් එක්ක ඌ අම්මව තමා මරාගත්තෙ කියල තේරුම් යන්න එනව, ඒ නිසා තමා film එකේ අවසානෙට එයා පාපොච්චාරණය කරන්නෙ උබ වගේ එකෙක්ගෙන් මට වැඩක් නෑ උබ අම්මවත් මරා ගත්ත උබවමත් මරාගත්ත කියල, ඒත් ඒ වෙනකොටත් එයා අම්ම වෙලාම තමා ඉන්නෙ, මොකද පොර විශ්වාස කරන විදියට දැන් වහ බීල පොරත් මැරිලනෙ.
    4.
    ඊට පස්සෙ පොරට ආයෙත් පොරවම රවට්ටගන්න තියන එකම විදිය තමා වයිද්‍ය වරියව මරන එක, මරල ආයිම අම්ම මැරුනෙ නෑ කියල පොරවම රවට්ට ගන්න එක මොකද වයිද්‍ය වරිය අම්ම මැරුණ කියල තේරුම් කරවන්න යනවනෙ, ඒකයි වයිද්‍ය වරියව අම්ම විදියටම ඇවිල්ල මරන්නෙ අනික දැන් කොල්ලත් වහ බීල මැරුන නිසා අම්මයි පුතයි වෙන් උනත් එක්කනෙ , ඒකයි ඊට පස්සෙ අම්ම වගේ ඉන්න එයා කියන්නෙ, මේකත් මටම තමා කරන්න වෙන්නෙ කියල ,ඊට පස්සෙ එය මෝහනේ ඇතුලෙදි පිහියක් අරන් ගෑනු කෙනා මරන්න පන්නනව වගේ පෙන්නල අන්තිමට
    5.
    එයා ඇත්ත ලෝකෙ ඉන්න වයිද්‍ය වරියවත් කතුරෙන් ඇනල මරල දාල .
    ඕක තමා වෙන්නෙ, මේකෙ වෙලාව යන්නෙ නැති එකෙන් මේක මෝහනයක් ඇතුලෙ වෙන කතාවක් ඒ කියන්නෙ කොල්ලගෙ මනෝ පාරක් කියන එක සන්කේතවත් කරනවා ඇති, මොකද ඒ සිද්දි ඇත්ත ලෝකෙ වෙන දේවල් නෙමේනෙ,
    ඒවගේම කොල්ල තාත්ත හොල්මන් කරන කතාව කියද්දි ඩොක්ට ඒක වෙන්න බෑ එයා මැරිල නැතුව ඇති කියන්නෙත් ඇත්තටම තාත්ත මැරිල නෑ කියල කොල්ලට අඟවන්න වෙන්න ඕන.ඒවගේ තව සන්කේතාත්මකව පෙන්නපු දේවල් ඇති.

    • @saruniapsara6833
      @saruniapsara6833 5 месяцев назад +10

      නියමයි .මෙක කියෙව්වාමයි කතාව හොදටම තේරුනෙ😊😊

    • @dhammiSenani-gw6zl
      @dhammiSenani-gw6zl 5 месяцев назад +4

      Dan therenawa thanks

    • @AnnamarieMadawela-sx3qz
      @AnnamarieMadawela-sx3qz 5 месяцев назад +2

      ❤.. හොඳ පැහැදිලි කිරීමක්

    • @hush8402
      @hush8402 5 месяцев назад +5

      Omgggg 🙆
      U nailed it man.. brilliant clarification 👍❤️

    • @DulaniWickramarathna
      @DulaniWickramarathna 5 месяцев назад +2

      Thank you .danui terune me comment eka kiyewwama...

  • @Homefood222
    @Homefood222 6 месяцев назад +188

    Tack care නාට්‍යයෙන් පස්සෙ රෙබේකා අක්කාගේ කතා හොය හොය බලන මම....🤭🫡

  • @ChathuuPerera-gj2hx
    @ChathuuPerera-gj2hx 7 месяцев назад +47

    අම්මා දෙවියෝ විශ්වාස කරා
    මම අම්මව විශ්වාස කරා❤
    අවුරුදු නමයක මට ඕන උනේ
    අපිට වදයක් වෙච් තාත්තව
    අපේ ජීවිත වලින් ඈත් කරන්න 😢
    ඒත් ඒදා රෑ..
    මට අම්මගෙ පිඟානයි තාත්තගෙ පිඟානයි දෙක මාරු උනා..
    අදත් මාරු උනා🍷🍷
    අම්මා දෙවියෝ විශ්වාස කරා
    මම අම්මව විශ්වාස කරා❤

  • @LayyaCinematics
    @LayyaCinematics Год назад +41

    Quality eka international level brother . සුපිරි. Cinematography side එකත් මරුවටම තිබුනා. Vibe එක නියමෙට build කරා . Super. Good job . දිගටම මේ වගේ වැඩ කරන්න💫all the best 🔥

  • @gayandushmantha1492
    @gayandushmantha1492 Год назад +15

    Dark බැලුවා වගේ කරකවලා අත ඇරියා
    සුපිරි congratulations

  • @pramodyajayakody9034
    @pramodyajayakody9034 Год назад +4

    The idea has been nicely & clearly brought out! Well done guys…!

  • @nartanawarnadhara5399
    @nartanawarnadhara5399 Год назад +7

    Rebecca Dilrukshi is super ❤

  • @pega1527
    @pega1527 Год назад +13

    holy freaking hell... Damn This is a hell of a SHORT... Damn guys... Keep the talent up

  • @gatayaofficial
    @gatayaofficial Год назад +16

    Congratulations TSML 👌
    මාරම creative වැඩක් 🔥 මං හිතනවා තව අලුත් වෙනස්ම නිර්මාණ දකින්න ලැබේවී කියලා😊👌
    Wish කරනවා ඉදිරි වැඩකටයුතු වලට 👊

  • @cjay-dcode
    @cjay-dcode Год назад +14

    Awesome work. The story reminds me of the movie named Psycho by Sir Alfred Hitchcock.

  • @savidyagaspe4663
    @savidyagaspe4663 Год назад +4

    Another level ! This is what we want ❤️

  • @arithastudio1101
    @arithastudio1101 Год назад +11

    අඩෝ ඒක සුපිරී බං . මේවගේ ඉස්සරාට තවත් ඕන

  • @sithijatishan
    @sithijatishan Год назад +32

    Congratulations TSML for Your first production! Congratulations to anushaka Amayuru and Dr Susith and Rebecca to Bringing this Story in to life. You guys Has done something new while Adapting OG Psycho Movie! Very Good Adaptation and also Fresh and Unique. Kudos Susith Cause he literally stole the whole show. Phenomenal acting🔥

    • @tsml99
      @tsml99  Год назад +2

      Thankyou Bro

  • @GayanaThathsara
    @GayanaThathsara Год назад +13

    Let the awakening continue!
    A clear, concise, and complete work guys. From my point of view this is top-notch! ♥️

  • @shanikaperera4555
    @shanikaperera4555 Год назад +3

    Wow.... superb story

  • @achalaweerakoon4251
    @achalaweerakoon4251 Год назад +148

    මේනිලියට නම් මම මාර කැමතියි.හේතුවක් දන් නෑ

    • @shiromikarunarathna1243
      @shiromikarunarathna1243 Год назад +14

      මාත් ඒ කටහඩ රගපෑම

    • @pubudupelarachchi6854
      @pubudupelarachchi6854 7 месяцев назад +5

      Katha karana vidiha saha hada

    • @hasinibulathsinhala3582
      @hasinibulathsinhala3582 7 месяцев назад +8

      Rebeka❤

    • @commenter1111
      @commenter1111 7 месяцев назад +17

      දක්ශයි ඒ වගේම කටහඩ හරි ප්‍රබලයි...වෙනද දකින නිලියන්ගේ වගේ සෝබන ගතියක් නෑ..ඒකයි හිත යන්නේ❤

    • @Sadamali-n6j
      @Sadamali-n6j 6 месяцев назад +1

      Me too

  • @mudithabandara8575
    @mudithabandara8575 Год назад +4

    The vedio quality is super cool nice story line awesome 👍👍

  • @sasankatharindu1108
    @sasankatharindu1108 Год назад +7

    Appreciate the effort guys, I have seen this story so many times, but I know bringing this into cinema is not an easy task.
    And of course there are things to be improved.
    So keep going and do better things, we need to see you in international level.

  • @kavinduchethika5057
    @kavinduchethika5057 Год назад +6

    What a great piece of media. Amazing... ❤🤟

  • @suweenhansaja999
    @suweenhansaja999 Год назад +2

    What a story ❤ the best of the best ❤

  • @NadeejaMatharaarachchi
    @NadeejaMatharaarachchi Год назад +10

    Congratulations TSML team මේ උණ හැමදාම තියාගෙන වැඩ කරමු ❤🤘

  • @Artfmlk
    @Artfmlk Год назад +11

    Congratulations ❤️❤️❤️

  • @sulochanaharapathdeniya1427
    @sulochanaharapathdeniya1427 Год назад +3

    Thumbnail eka dakala man hithuwe Indian short film ekak kiyala
    Superb ❤

  • @sanjayajayasiri5494
    @sanjayajayasiri5494 Год назад +3

    තාත්ව්කයී..දිගටම කරන් යන්න

  • @trx4190
    @trx4190 Год назад +4

    සුපිරි 👍👍👍👍👍.. ඉස්සරහට තවත් ඔනේ.. 💪💪💪💪💪

  • @Geekerunleashed
    @Geekerunleashed Год назад +6

    Whoa, this is Awesome, Congrats TSML ♥️

  • @nipundimantha4919
    @nipundimantha4919 Год назад +7

    waiting for the next work, good work bros 😍😍

  • @thilinageethanjana5989
    @thilinageethanjana5989 Год назад +17

    Awesome work

  • @anupamakalpani524
    @anupamakalpani524 Год назад +2

    Superb .🎉

  • @Hasaranga619
    @Hasaranga619 Год назад +3

    Can anyone explain this

  • @denethrajapaksha7968
    @denethrajapaksha7968 Год назад +4

    top-notch guys all the best ♥

  • @anupamaweerawardhana9652
    @anupamaweerawardhana9652 Год назад +5

    Congratulations TSML!! Keep up the good work! ❤❤❤

  • @niroshaperera7119
    @niroshaperera7119 Год назад +2

    I like the theme and the film. I need to mention one thing that it is better if you both ware helmet when riding the bike

  • @taniyabotheju4171
    @taniyabotheju4171 7 месяцев назад +37

    කවුරැහරි කියලා දෙන්⁣නකෝ උනේ මොකක්ද කියලා😖😖

  • @vsfate501
    @vsfate501 Год назад +11

    Well done guys ❤️‍🔥
    In short,
    clever acting+well written plot+superb background music & great plot twist

  • @lahirumaduranga8607
    @lahirumaduranga8607 Год назад +2

    Niyama wadak. No words.

  • @futureworld9979
    @futureworld9979 Год назад +26

    හරියට කතාව බලලා ඔරලෝසු දිලා වෙලව බල්දිදි.. 7.20 😩

  • @tharushalakmal7
    @tharushalakmal7 Год назад +5

    අඩෝ මේක සුපිරිනේ 😍

  • @anushkakumara2999
    @anushkakumara2999 Год назад +4

    Perfect 🥺❤

  • @KaleBrecht0
    @KaleBrecht0 Год назад +3

    සුපිරී 😌🔥

  • @kvfxstudios
    @kvfxstudios Год назад +5

    Absolutely brilliant ❤

  • @sandeeparatna
    @sandeeparatna Год назад +3

    Great Work guys. solid one all around.

  • @movieland7512
    @movieland7512 Год назад +3

    Wow😍

  • @AmbalamaFilms
    @AmbalamaFilms Год назад +3

    වැඩේ පිළිවෙල​යි. ♥ ජයවේවා !

  • @manchi699
    @manchi699 5 месяцев назад +2

    Rebeca's eyes 🫠❤️

  • @pujanikothalawala-xm4ru
    @pujanikothalawala-xm4ru 5 месяцев назад

    Woww cupiri❤

  • @aluthpatabedige4923
    @aluthpatabedige4923 Год назад +9

    බලපල්ලා මෙන්න කතා. සාම්ප්‍රදායික ආකල්ප වලින් බිඳිලා අලුත් විදියකට හිතන්න.....

  • @DeeDrex_1
    @DeeDrex_1 Год назад +4

    Bhoom...plot twist 💟💪

  • @shiranmallikarachchi7820
    @shiranmallikarachchi7820 Год назад +10

    සුබ පැතුම්..ඒත් දෙයක් කියන්න ඕනේ..කෙල්ලගේ රගපෑම තරමක් දුරට හොදයි..ඒත් කොල්ලනම් නන්න පෝල්..මෙලෝ රහක් නෑ..ඒත් කතාව නම් සුපිරි..

    • @nilnelmad
      @nilnelmad Год назад

      Ehmd ☠

    • @commenter1111
      @commenter1111 7 месяцев назад +1

      නිලිය කෝමත් දක්ශ කෙනෙක්...නලුවාගෙ පොඩි ආටිෆිශල් ගතියක් ඇත්තටම තියනවා

  • @Kavindra_Devappriya
    @Kavindra_Devappriya Год назад +4

    වාව් ❤ අනුෂ්ක අයියේ ඒකනම් සුපිරි හොදේ 😍👌

  • @daniperera
    @daniperera Год назад +3

    Woah, What a twist 😍

  • @Lahiru_lakmal
    @Lahiru_lakmal Год назад +5

    සුපිරියක් guys 😍❤️

  • @pamudithkanchana9393
    @pamudithkanchana9393 Год назад +3

    keep yp the good work

  • @srimal.online
    @srimal.online Год назад +4

    Congratulations guys 😎😍

  • @shameshshn3557
    @shameshshn3557 Год назад +3

    Congratulations TSML team ❤
    ජයවේවා ✨️

  • @senithmunagama5702
    @senithmunagama5702 Год назад +3

    Superb 🔥❤

  • @dilshandhananjaya9405
    @dilshandhananjaya9405 Год назад +4

    Great work , greetings for all guys 😍💛

  • @dulajashen528
    @dulajashen528 Год назад +4

    ටීම් එකටම ජය ❤👌

  • @pradeepapradeepa6659
    @pradeepapradeepa6659 Год назад +10

    ගොඩක් ඉස්සර awards ගත්ත hollywood film එකක් psycho කියලා ..ඒකෙ translate එකක්

    • @LasithDulanjana234
      @LasithDulanjana234 3 месяца назад +1

      neeh '

    • @freetimes501
      @freetimes501 Месяц назад

      නෑ ඒක වෙනස්... පොදු psychological thriller ගතිය තිබුනත් මේක ලංකාවේ සිනමාව වෙනස් කරන හොඳ content එකක්.
      Great job.. මම කොහොමත් psychological thriller fan කෙනෙක.

  • @risharihettiarachchi9760
    @risharihettiarachchi9760 6 месяцев назад +4

    රෙබේකා දෙබස් කියන්නේ එකම විදියට.හැම නාට්‍යකම එකම විදිහයි.මේකේත් එහෙමයි

  • @janadhichandeepa4714
    @janadhichandeepa4714 Год назад

    සුපිරී❤

  • @maleeshaheshan2230
    @maleeshaheshan2230 Год назад +3

    ඊළග එකත්😁🔥

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 5 месяцев назад

    Short film niyamai

  • @MSEditX_LK
    @MSEditX_LK Год назад +5

    Nice work TSML ❤️🔥 keep it up

  • @nilukaranaweera1598
    @nilukaranaweera1598 5 месяцев назад

    Harima lassana act ekak

  • @CCOnlineStore
    @CCOnlineStore Год назад +1

    Good job 😍

  • @NilmaDilshani-gt1yw
    @NilmaDilshani-gt1yw 5 месяцев назад

    Anushka rasanjana ❤ good job

  • @666productionss
    @666productionss Год назад +2

    මරු

  • @harindukadawathage3055
    @harindukadawathage3055 Год назад +2

    Damn 😍

  • @WMStudioSL
    @WMStudioSL Год назад +12

    Damn!!! 😍😍 පළවෙනි ඇදිල්ලෙන්ම දානට ගියා. It's absolutely perfect

  • @roshanmadhusanka3565
    @roshanmadhusanka3565 Год назад +4

    Amazing work! ❤🔥

  • @manashathennakoon5328
    @manashathennakoon5328 Год назад +1

    Wow amazing. 🔥🔥🔥❤️

  • @isharamaduranga4538
    @isharamaduranga4538 Год назад +2

    Congratulations TSML ❤❤❤

  • @FlairWolfEntertainments
    @FlairWolfEntertainments Год назад +5

    Well done 🖤

  • @hashindutharaka6927
    @hashindutharaka6927 Год назад +2

    Great work

  • @harshaprasad9636
    @harshaprasad9636 Год назад +2

    Well done good work tsml ❤

  • @nipunatharaka9115
    @nipunatharaka9115 Год назад +6

    A creation of a well-informed group. We will be seeing more of your exciting productions😍

    • @tsml99
      @tsml99  Год назад +1

      Thank you so much!

  • @shenalavishka9077
    @shenalavishka9077 Год назад +4

    යකෝ ඒක 🥵❤️‍🔥

  • @djdulshan1
    @djdulshan1 Год назад +2

    music is perfect

  • @pasandevapriya660
    @pasandevapriya660 Год назад +2

    This is a next level work 🥺❤

  • @dilankagcchiroshan7111
    @dilankagcchiroshan7111 Год назад +2

    Way to go ❤

  • @sumithkumara764
    @sumithkumara764 Год назад +1

    Good creation best of luck

  • @daniperera
    @daniperera Год назад +1

    Let's gooooo

  • @milindajayantha1332
    @milindajayantha1332 5 месяцев назад

    Wow

  • @buddhika_bro
    @buddhika_bro Год назад +2

    Waiting 😋

  • @ruchirakurera5419
    @ruchirakurera5419 Год назад +1

    Combination of Memnto & Identity movies

  • @trapluxproduction284
    @trapluxproduction284 Год назад +3

    Cinematography මරූ 😍❤️

  • @ashansandaruwan3013
    @ashansandaruwan3013 Год назад +1

    Great work ❤🔥

  • @Unknown-ko8ng
    @Unknown-ko8ng Год назад +2

    Ammo❤

  • @anthonyruwan7117
    @anthonyruwan7117 Год назад +1

    ලස්සන මුවි එකක්. මේ නිලඉය වගේ බොලිවුඩ් නඉලඉයක් ඉන්නව. Pyara tu ne kiya kiya film එකේ. Good luck

  • @gihankavinda913
    @gihankavinda913 Год назад +1

    Cupiriyak ❤️‍🔥

  • @sankhamalika
    @sankhamalika Год назад +1

    Top notch❤️

  • @oshadhaperera2740
    @oshadhaperera2740 Год назад +4

    Why is the last part at the psychiatrist lab shown in black and white? Is it an old incident? 14:45
    Also what's the message that you are trying to give to the society from this short movie?

  • @MSEditX_LK
    @MSEditX_LK Год назад +3

    Waiting😍❤️🔥

  • @heshankumarasinghe3159
    @heshankumarasinghe3159 Год назад

    Nice Work!!!

  • @ravindulnanayakkara1325
    @ravindulnanayakkara1325 Год назад +2

    ඒක මරු ❤ 👌

  • @timirasadanuwan1342
    @timirasadanuwan1342 Год назад +1

    supiri❤

  • @tharushin.jayasinghe3667
    @tharushin.jayasinghe3667 Год назад +2

    Bravo 👏🏻👏🏻

  • @radikanethmina977
    @radikanethmina977 Год назад +1

    Eka nm supriyak

  • @lakshanmayura2354
    @lakshanmayura2354 Год назад +1

    Excellent ❤