Dorakada Marawa (දොරකඩ මාරාව) | Sinhala Full Movie

Поделиться
HTML-код
  • Опубликовано: 12 янв 2025

Комментарии • 81

  • @KUGUdara
    @KUGUdara 18 дней назад +9

    කාලයක් තිස්සේ හොයපු ෆිල්ම් එකක්.
    Thank You very much Torana.

  • @lakshigodakandarachchi
    @lakshigodakandarachchi 14 дней назад +12

    කිසිම දවසක ලොකු පවුලක් තියන මිනිහෙක් කසාද බඳින්න හොඳ නැහැ , ජීවිතේ ම අපායක් 😢

  • @amiie00
    @amiie00 16 дней назад +17

    සුභා :- කිසිම ඉවසීමක් නැති ගෑනියෙක් හැබැයි ආදරෙයි ගොඩක් boyfriend ට
    ප්‍රියන්ත :- පවුල් බර හෙන ගොඩක් තියෙන ගොඩක් stress එකේ ඉන්න පවුලේ හුරතලා වගේ සාම්ප්‍රදායික හන මිටි අදහස් තියෙන පවුලක් තියෙන මනුස්සයෙක්
    කවදාවත් පවුල් බර තියෙන මනුස්සයෙක් එක්ක යාලු වෙලා කසාද බදින්න හොද නෑ 😂

  • @s.w.jayakody6286
    @s.w.jayakody6286 18 дней назад +48

    අම්මල තාත්තලා එකතුවෙලා දරුවෝ හදනවා. ඒ දරුවන්ගේ යුතුකම් ඉෂ්ඨ කරන්න ඕනේ එක්කෝ පවුලෙ වැඩිමලා එක්කෝ පවුලේ පිරිමියා. පවුලෙ වැඩිමලා වෙන එක හරි, පවුලේ එකම පිරිමියා වෙන එක හරි කරුමයක්. උන් හැමදාම මනසින් දුක් විඳිනවා. ගොඩාක් පවුල්වල දෙමව්පියොත් වැඩි බර ඇඟේ ගහන්නෙත් ඒ අහිංසකයන්ගේ.

    • @INOKASAMARAKOON-gl7vd
      @INOKASAMARAKOON-gl7vd 17 дней назад +2

      Apoo ou matath ehema thamai wela thiyenne

    • @paddybandara7049
      @paddybandara7049 17 дней назад +2

      Oowa venas venna oone

    • @ddggunaasekara2232
      @ddggunaasekara2232 17 дней назад +1

      පවුලෙ වැඩිමලා වෙන එක හරි, පවුලේ එකම පිරිමියා වෙන එක හරි කරුමයක් -Yes with Village Parent,, they know how to tax the child emotionally ..........

    • @NavodyaPathirana-tw3gi
      @NavodyaPathirana-tw3gi 15 дней назад +1

      ඇත්තක්

    • @Ssks976
      @Ssks976 15 дней назад +3

      අපෝ ඒකේ අනිත් පැත්ත අපිට ලොකු අයියාට දේපල ඔක්කොම දුන්නා මගේ මහත්තයටයි මටයි හදා ගන්න කිව්වා පව්ලේ බාලයා මගේ මහත්තයා

  • @prabathmadushanka86
    @prabathmadushanka86 15 дней назад +7

    ගොඩදෙනෙක්ගේ ඉල්ලීම් සලකා බලල මේ චිත්‍රපටය ලබාදුන්නට ගොඩක් ස්තූතියි❤

  • @maheshirathnayaka2777
    @maheshirathnayaka2777 14 дней назад +4

    Appoo මේ වගේ දෙමාපියන්ගේ වචනයක් කඩන් නැති පිරිමියෙක් බදිනවා කියන්නේම කරුමයක්. මේ කතාවේ සමහර තැන් හරිම යතාර්ථවාදී. එදාට වඩා මට හිතෙනවා අදට මේක ගොඩක් ගැලපෙනවා කියලා. කොල්ලෙක් කෙල්ලෙක් හදනවානම් ස්වාදීන වෙන්න දෙන්න ඕනි. නැත්නම් ඒ වගේ අපරාදයක් දෙමාපියන් කරන් ලොකුම අපරාදේ වෙනවා. පිරිමිත් දැනගන්න ඕනි බැන්දට පස්සේ තමන්ගේ ගෑනි තමා හැමදාටම ඉන්නේ කියලා.

  • @narmadasubashi9894
    @narmadasubashi9894 17 дней назад +7

    සංගීතා හරි ලස්සනයි .❤

  • @Miyurasawahini
    @Miyurasawahini 16 дней назад +7

    වසන්ත ඔබේසේකර සිංහල සිනමාවට සිටි ඉතාම දක්ෂ අධ්‍යක්‍ෂ තුමෙක්. මෙහෙම සිදුවීමක් වුණා. මුළු රටක් හැඬවූ රිය අනතුරක් වුවා. මෙහි එකම සත්‍ය එයයි. එය වස්තු බීජය කර ගෙන කළ ඉතාම සංවේදී චිත්‍රපටයක් කියල තමයි හිතෙන්නේ . මෙහි ඇති සිදුවීම් මනඃකල්පිත බව සඳහන් වන නිසා මේ තිර පිටපත ඔබේසේකරයන් ගේ නිර් මානකරණයක් විය හැකිය. ස්තුතියි . චිත්‍රපට ශාලාවේ තිරය මත දිග හැරෙණු බලා සිටින විටක සුභා වෙනුවෙනුත් විටක priyantha වෙනුවෙනුත් ලොකු කම්පාවක් ඇති වූ බව කිව යුතුය.

  • @nadynadysha9811
    @nadynadysha9811 15 дней назад +5

    සාම්ප්‍රදායික විදිහට හිතන මනුස්සයෙක්ව බදින්න උනොත් වෙන්නෙ මැරි මැරී ජීවත් වෙන්න..මේ කතාවෙ තියෙන විදිහ අත්දැකීමෙන්ම වින්දා

  • @لوبا-س5ي
    @لوبا-س5ي 16 дней назад +4

    මරු කතාවක් ❤❤🎉🎉
    අන්තිමේ ඉතින් දෙන්නම heppila මෙරෙනවා 😭😭
    එකයි දුක

  • @junelxxii7892
    @junelxxii7892 5 дней назад +2

    ඒ film එක නිකන් sun ග්ලාසස් දාල බලනවා වගේ 😁😁

  • @PubuduhansikaMaduwanthi
    @PubuduhansikaMaduwanthi День назад

    දරුවන් අයෝජනයක් කියලා හිතන සමාජයක මේ එක කතාවක් විතරයි....

  • @yamunamalkanti
    @yamunamalkanti 17 дней назад +12

    මේක මනංකල්පිතයි කිව්වට මෙහෙම සිද්දියක් ඇත්තටම උනා අසූ ගනන් වල වගේ මට මතක ලස්සන ජෝඩුව දෙවෙනි දවසෙ රෑ එලියේ කතා කර කර ඉදලා කාරෙක අරං ගිහින් තිබුනා නුවර පාර අයිනේ තියෙන ලොකු මැයි ගහක වගේ ගහක වැදිලා දෙන්නම මැරිලා තිබුනා ඒක පත්තරේ දැම්මෙ ලස්සන කවි පන්තියක් එක්ක ඒ සිඳුවීමයි කවි පන්තියයි හිතට හරි දුකක් උනා 😭 රෑ කාරෙක අරං ගිය හේතුව කවුරුවත් දැනන් හිටියේ නෑ දැන් චිත්‍රපටයට නිසා එයාලා තිර රචනය කරන්න ඇති ඒ දවස් වල හැටියට දෙගොල්ලම යමක් කමක් තිබුන මිනිස්සු

    • @hansaniwijesooriya850
      @hansaniwijesooriya850 12 дней назад +1

      @@yamunamalkanti ow e ape ptte tibbe mta gha dn eka kpuwa pra loku arnna gihin

    • @yamunamalkanti
      @yamunamalkanti 12 дней назад

      @ මොකක්ද ඒ පැත්ත මට මතකෙට එන්නෙ නෑ ඒ නම

    • @indikaudayakumara1837
      @indikaudayakumara1837 11 дней назад +1

      ඒ කතාව තමා මේ

    • @eromendis5481
      @eromendis5481 5 дней назад +1

      ගම්පහ ඉඹුල්ගොඩ මාර ගහ

  • @sgee_4k
    @sgee_4k 18 дней назад +11

    Sri Lankan parents make kids as they want without thinking about how to make their future then put pressure to kids to look after sisters and younger brothers and sisters. Why make kids if you don’t have means to look after them.

    • @ddggunaasekara2232
      @ddggunaasekara2232 17 дней назад +1

      Specially parents from Village , they emotionally taxed the only son or eldest or /only child .....very selfish,, then the newly weeded bride is always at a stake ...it should be stopped under any cost

  • @BoyBoy-t5z
    @BoyBoy-t5z 12 дней назад +2

    Kaluware baluwa❤

  • @لوبا-س5ي
    @لوبا-س5ي 16 дней назад +8

    ප්‍රියන්ත හොදයි.
    Geni තමයි හිතුවක්කාර 😂😂

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 18 дней назад +6

    Suba maha athmartakami kanek

  • @nandaniaruna8253
    @nandaniaruna8253 17 дней назад +4

    මේක ඇත්ත කතා වක්,,,ඉඹුල්ගොඩ සිද්ධිය උනේ,,අදටත් කවුරුත් දන්නෙ නැහැ එයාල රෑ එලියට ගියේ ඇයි කියලා ,,සෙකන්ඩ් ඩේ දවසෙ රෑ,,,,

    • @Heshandesilva3862
      @Heshandesilva3862 17 дней назад

      මොන අවුරැද්දේ වගේද

    • @emilyperera5884
      @emilyperera5884 16 дней назад +2

      1990 ගනන්වල වගේ.
      හස්බන්ඩ් කස්ටම් officer කෙනෙක්.හුගක් සල්ලි තිබුන කෙනෙක්. වයිෆ් අම්බලන්ගොඩ සාමාන්‍ය පවුලක හුගක්ම ලස්සන කෙනෙක්ලු.

  • @Guesswho.1
    @Guesswho.1 15 дней назад +4

    මාලනි ෆොන්සේකා මහත්මිය රඟපෑ "එක්ටැම් ගේ" ෆිල්ම් එක දාන්න.❤

  • @chamsad6534
    @chamsad6534 18 дней назад +7

    “සනාතන යුතුකම් හමුවේ අනුරාගයට බිලිවූ ආදරයක්” Torana definitely is out of control 😂

  • @mrs.munasinghe5008
    @mrs.munasinghe5008 18 дней назад

    Thank you❤

  • @nalawattagepinto3939
    @nalawattagepinto3939 14 дней назад +3

    අනේ අපොයි මේ වගේ රටක් ඡාතියක් දරැවෝ වහල්ලු කරන චාරිත්‍ර වාරිත්‍ර සනාතන යුතුකම් දරැවන්ගෙන් යැපෙන මාපියන් ගැන ත් කියන්න තියෙන්නේ මේ බහුබුත වල කිසිම සාධාරන යුක්ති සහගත බවක් නැහැ නේද ?

  • @DiliniBiyagama
    @DiliniBiyagama День назад +1

    මේ තාත්ත පුදුම තාත්තෙක්.
    පුතා ජාතක කරල තියෙන්නෙ.
    ලොකු දුවගෙ වැඩ කර ගන්න.
    ලැජ්ජ නැතුව කට ඇරල කියන්නෙ කොහොමද මන්ද.අක්ක වෙනුවෙන් තව දේවල් කරන්න කියල

  • @MenakaHeshan-gm6mo
    @MenakaHeshan-gm6mo 18 дней назад +3

    ඊළඟට දාන්න උමයංගනා චිත්‍ර පටය .

  • @UpekshaWalpola
    @UpekshaWalpola 8 дней назад

    සුබාගේ හිතුවක්කාර කම නිසා මැරෙන්න උනේ

  • @samanchandana7549
    @samanchandana7549 19 дней назад

    Thanks torana ❤❤❤

  • @Art-7ux
    @Art-7ux 18 дней назад +5

    සෙව්වන්දි film eka danna ❤

  • @Moments93-
    @Moments93- 18 дней назад +4

    math oya wagema passen giya kalayak thibba awurudu 4ka mage boyfriend mawa atha ariyata passe.wena kellek ekka yaluwela eya mawa atha ariye mata kisima hethuwak nokiya,man nomari maruna,eth anthimata man hitha hadagaththa,man ita passe therum gaththa awurudu 4k man kale duk widapu eka witharayi kiyala

  • @SahanWijewardana-k4d
    @SahanWijewardana-k4d 17 дней назад

    Harima lassani❤❤❤

  • @Heshandesilva3862
    @Heshandesilva3862 17 дней назад +5

    බොද මීදුම්‍ නාට්‍යයේ කමලාව මතකද? එයත් ඉන්නවා 22:07

    • @ravindumihisara1520
      @ravindumihisara1520 15 дней назад

      oww math asama bondameedum mea lagadith baluwaaa ekea kamala thama innea tharuna kaleaaa grade 3 wala bonda meedum baluwe dan university ekth ekata man mara asaiii🙂🙃

  • @INOKASAMARAKOON-gl7vd
    @INOKASAMARAKOON-gl7vd 18 дней назад +3

    Hariyata mage kathwa wage. Mawage paulak ekka math aururidu ganak widawanawa.

  • @deshaninethmini
    @deshaninethmini 14 дней назад +3

    හාමුදුරුවෝත් මුසාවාදා කිව්වා නේද

  • @AnomaMalkanthi-c5n
    @AnomaMalkanthi-c5n 9 дней назад

    එතකොට හාමූදුරුවො මොකක්ද ඒ කියපු බොරුව 😮

  • @yamunamalkanti
    @yamunamalkanti 18 дней назад +4

    තමාරා දිල්රුක්ෂිගෙ රඟපෑම් නතර කලේ අපරාදෙ

    • @chamsad6534
      @chamsad6534 18 дней назад

      Yes, her performance is way better than the female lead’s.

  • @samanthiperera
    @samanthiperera 18 дней назад +3

    Duhulu malak denna..pls

  • @sumuduwijerathne9371
    @sumuduwijerathne9371 18 дней назад +4

    දුවට මවක මිස දෙන්න

  • @suniljayarathna308
    @suniljayarathna308 10 дней назад +1

    Karuvale Okkama tiyenne

  • @chamsad6534
    @chamsad6534 18 дней назад

    This movie shows another side of the Sri Lankan custom officers; the male lead did his dues to his family and spouse within such time; customs officers were richer than drug loads.

  • @SuJeewa-w9o
    @SuJeewa-w9o 17 дней назад

    Hamoma. Gana heitapua ohuata ohuat nateiuana hareima lassanaei

  • @anuradhapalansooriya2214
    @anuradhapalansooriya2214 8 дней назад

    🖤♥️

  • @jinethhettiarachchi8744
    @jinethhettiarachchi8744 14 дней назад

    කැම්රි සමාජේ මෙවනං ... අම්මලා තාත්තලා නැන්දලා මාමලා යාළුවො විතරක් නෙමේ හාමුදුරුවෝ පවා ....

  • @nipunidesilva5579
    @nipunidesilva5579 17 дней назад +1

    Me wage ganu ekka attatama jiwath wenna unoth😂

  • @sewwandipitabaddara6918
    @sewwandipitabaddara6918 18 дней назад +1

    Me kathawe hateyata me kella adare karalath ne adare danneth ne meyata one miniha eyata one vedehata oakanaya karanna vitharai adare kiyannema pariththagayak

  • @chamsad6534
    @chamsad6534 19 дней назад +6

    The female lead is overacting a lot.

  • @buddhikarathnayake-g6g
    @buddhikarathnayake-g6g 10 дней назад +1

    Deweni gamana dannako

  • @indikaindika7848
    @indikaindika7848 18 дней назад

    ❤❤❤❤

  • @padeepsuranga2261
    @padeepsuranga2261 18 дней назад

    ❤❤❤❤❤❤❤❤❤❤

  • @yumiandbunny
    @yumiandbunny 18 дней назад +1

    Puluwan nm hima kathara dennako

  • @rajeewa1618
    @rajeewa1618 18 дней назад

    🎉🎉🎉

  • @sonalirathnayaka1284
    @sonalirathnayaka1284 15 дней назад +1

    මෙලෝ රහක් නෑ ජරාවක් පැහැදිලි නෑ

    • @Lusiffermatte
      @Lusiffermatte 13 дней назад +5

      😂පැහැදිලි නැත්තෙ ඔබට මොලයක් නැති හින්දා මෙවැනි සම්බාව්‍ය බලලා රසවිදින් මොලයක් අවශ්‍යයි. ඔයාලට ගැලපෙන්නෙ මල් ගස් වටෙ නටන ෆිල්ම් ඇන්ටි

  • @JudyMahagamage
    @JudyMahagamage 17 дней назад

    ❤❤❤❤😢😢😢😢

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 18 дней назад +3

    Genige hituwakkara kama nisa tamai okkoma

  • @kanthijayawardana6523
    @kanthijayawardana6523 18 дней назад

    Me kellawa bedagena me manussaya amaruwe wetanawa me kolla hema dema hitala weda karannee

  • @ShamaliYasinthya
    @ShamaliYasinthya 18 дней назад +1

    Seewandi film aka dnako

  • @shakyawanamal8648
    @shakyawanamal8648 18 дней назад

    Swara denna movie eka

  • @kumarikuwait2359
    @kumarikuwait2359 17 дней назад

    ❤❤❤❤❤❤

  • @ruvinigeethanjali7612
    @ruvinigeethanjali7612 16 дней назад

    ❤❤