Perfect realisation is Lakmini Madushani 's one. Pl see everyone. He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
Pl see everyone. He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢

Useless story. Can't understand what was happening. Total disconnect. Telephone call, cutting meat, police involvement . . . . no connection to each other.

අර මස් කපන හා කන එක horror විදියට දාලා තියෙන්නේ ඇයි? කිසිම සම්බන්දයක් නැ! Only good thing is there is some tense to watch this till end without quitting middle of the plot. It maybe due to Chandani! Other than the plot is very basic and primitive 😊.අනික ඔයා කොමෙන්ට් කියවලා තේරැම් ගන්න කියන්න තරම් මෝඩ වෙන්න එපා.එක ඔයාගෙම නිර්මානෙට කරන අසාධාරනයක්!

මේ නිර්මාණය හරසුන් නැහැ. මුලින්ම මේ කතාවට දාලා තියන නමේ ඉඳලම හිතන්න. බිරිඳගෙ කතාවෙන් අදහස් වෙනවා මොහු විනෝදකාමි මිතුරෝ එක්ක ඉන්න කෙනෙක් කියලා. මේ මනුස්සයා බිරිඳට ආදරේ නිසා තමාට ලේ පිළිකාවක් කියලා කියන්න නැතුව ඇති. එහෙදි ඒක දැනගත්ත ගමන් මේ මනුස්සයා දැනගන්න ඇති ලෙඩෙත් එක්ක වැඩ කරන්න අමාරු බව සහ තමා දාලා තියන insurance එකෙ මුදලින් මේ පිළිකාවට බෙහෙත් කරනවා කියලා. බිරිඳට එන්න කලින් කෝල් කරලා කිව්වේ ඊට වඩා වැඩි ගානකට insurance එක දාන්න කියලා පිළිකාව සනීප කරන්න ලොකු ගානක් යන නිසා වෙන්න ඇති. ලෙඩේ කාටවත්ම නොකියා පාඩුවෙ බෙහෙත් කරගෙන ඉන්න හදන්න ඇති. මේ මනුස්සයා හොඳට මිතුරො ආස්රේ කරගෙන හිටපු කෙනෙක් කියලා පෙන්නන්න තමා අර දෙබස දාලා තියෙන්නේ. අන්න ඒ යාලුවෝ තමා හරියට රෑ 12ට ඒ කියන්නේ april 1st විහිලුවට කෝල් කරලා අර විදිහට කතාවක් කිව්වා. ඒ කෝල් එක නිසා තමා අන්තිමට ඒ මනුස්සයා මැරුනේ. ඉතිං මෝඩයාගේ දවස කියලා වෙන් කරලා තියන මේ දවසට සමහර අය සමහරුන්ට කරන විහිලු නිසා මේ වගේ අපරාධ සිද්ද වෙන්න පුලුවන් කියන එක සමාජෙට දෙන්න ඕන නිසා තමා මේකට april 1st කියලා නම දාලා ඇත්තේ. අනික "චාන්දනි සෙනෙවිරත්න" කියලා කියන්නේ දැනට ලංකාවේ ඉන්න ඉහළම පරාසයක තාත්විකව රඟපාන නිළියන් අතරේ ඉහළින්ම ඉන්න නිළිය. ඇයගේ තෝරාගැනීම් කිසි සේත් හරසුන් වෙන්නේ නැහැ. මොකද ඇය නිර්මාණ වලට රංගනයෙන් දායක වන්නේ සම්මානයකටවත් , අගයකිරීමකටවත් නොවන නිසා.
Perfect realisation is Lakmini Madushani 's one.
Pl see everyone.
He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
A correct reading.. Thank you for looking at a design correctly.. A time when design tastes have fallen due to addictions to the following tastes.
Aththatama hoda nirmanayak. Thamunta bari deyak thawath kenek karaddi eka agaya karanna bari set ekak inna hinda me ratata kela wenne.dos kiyana ayata puluwanne mita wada hoda nirmanayak karala sammanath ganna. Aththatama hoda therumak thiyena hithanna deyak thiyana lassana nirmanayak. Suba pathum obata idiriyata thawath lassana nirmara apita genna.. 😊😊
කතාව හරිම ලස්සනයි. කණට ගහනව වගේ තියන කතා නිසා සිතීමේ බුද්ධිමත් බව නැතිම වෙලා. තේරුම් ගත්ත අය පැහැදිලි කරාට ස්තූතියි ❤️.නියම වැඩක්....🎉
හදවතින්ම ස්තුතියි.. අපගේ අනිත් නිර්මාණත් බලන්න අනිත් අයටත් කියන්න..
මේ වගේ ජරාවක රංගනයෙන් දායකත්වය දෙන්න චාන්දනී මහත්මිය ඉදිරිපත් උන එකයි මට තියෙන ප්‍රශ්නෙ...
හැමදේම පැහැදිලිව ලස්සනට තේරුනා..
සැමියා මැරුණා කියලා එන කෝල් එක තමයි ප්රේක්ෂකයන්ගෙ අවිශ්වාසයට හේතුව.ගොඩක් දෙනා කියන්නෙ මේක හරසුන් බවයි.සැමියා ව සැක කරන්න හේතුව ඒ කෝල් එක.ඒක හරි.ඒත් හිතේ තිබුණ කතාව එලියට දාන්න ගත්තු ඒ වෑයම ගොන් පාර්ට් එකක්.පිට රටක ඉන්න සැමියෙක්ගෙ බිරිඳකට,ආතල් එකට ඒ වගේ මෝඩ ජෝක් එකක් කරයි කියලා හිතන්න අමාරුයි.
ඒ බිරිඳගෙ මානසිකත්වය නිසා මේ අපරාධය සිදු වුණා කියලනම් කියන්න හැදුවේ , අර මෝඩ ටෙලිෆෝන් කෝල් එකට නොයා වෙන ක්‍රමයක් තෝරගන්න තිබුණා.ඒක මොකක්ද කියන්න මට බැහැ.මට හිතන්න බැරි දෙයක් ඔබ සතු වීමයි ඔබ කලාකාරයෙක් වෙන්න හේතුව.ඒත්...
අර අනිත් පුද්ගලයා පිහිය මදින එක,මස් කපන හා කන විදියෙන් පෙන්නන්න උත්සහ කළේ මොකක්ද? Horror feeling එකක් දෙන්නද..දක්ෂ කලාකරුවෙක් නම් ඔබ සතුව මීට වඩා දේවල් තිබිය යුතුයි.ඔබ තනිකරම උත්සාහ ගෙන තියෙන්නෙ මේ පුද්ගලයා මිය ගිය ආත්මයක් බව ඒත්තු ගන්වා පොල්ලෙන් ගැහුවා සේ මෙඩිකල් රිපෝර්ට් එකෙන් ඒක අහෝසි කරන්න.ඔබ ඇතුළෙ තිබුණ කන්සෙප්ට් එක හොඳයි.ඒත් ඒක් පෙන්නුම් කරන්න තරම් ඔබ සන්නද්ද නැහැ..පූසාට කෑම ටිකක් දෙන්න අර තරම් දෙයක් කරන්න ඕන නෑ.ඒවා අසාර්ථක ,අනවශ්‍ය,නොමග යැවීමට උත්සාහ කිරීමට ගත් ගොන් පාර්ට් ලෙසයි මටනම් පෙනෙන්නෙ.
ආයෙමත් කියන්නෙ.තේමාව හොඳයි.ඔබ කියන්නට උත්සාහ කළ කතාව මරු.ඒත් ඒකට තෝරගත්තු ක්‍රමය ගොං.කන්සෙප්ට් එක උලුප්පලා පෙන්නන්න ඔබ වෙනත් නිර්මාණශීලී ප්‍රයෝග යොදන්ගත්තොත් ඉදිරියේ දී අති සාර්ථක නිර්මාණ බිහි කරන්නට හැකි වෙයි.
ඔබේ මේ දීර්ග කිරීමට කෝටි වාරයක් ස්තුතියි ... ආදරෙයි.. මේ පිටපතම ඔබ නිර්මාණය කලොත් ඔබ ඔය කියන ආකාරයට ඔබ නිර්මාණය කරයි. මම නැවත මෙම පිටපතම කලොත් මේ නිර්මාණය වෙනස් මුහුණුවරක් ගනියි.. නැවත ස්තුතියි ඔබේ ඇගයීමට.. රැදී සිටින්න නරබන්න.. අදහස් ලියන්න ..ඔබ වැනි ප්‍රේක්ෂකාගාරයක් අපට වැදගත්..
ඔයා තමයි හරියටම කිවේ.
කතාවේ අරථයක් තියෙන්නට ඇති. නමුත් ඒක පිටතට ආවේ නෑ. කෝල් එක බොරුවක්ද? අමු මස් ලේ පිටින් කැපුව එක, ඒකෙන් ටිකක් පූසාට දුන්න එක කිසිම ගැලපීමක් නෑ. අනික එච්චර කෑම හදපු වෙලාවේ පූසාට අමුමස් දුන්න හේතුව, බිරිදට පෙනෙන සැක සහිත හැසිරීම සහ පාස්පෝට් එකේ විස්තරය කොච්චර හිතුවත් තේරෙන්නෑ..
ප්‍රායෝගිකව ඔහොම උනානම් ඔය මනුස්සයා ආපු දවසෙම ඔය විස්තර ඔක්කොම ගෑනිට කියන්න ඕනි..ගෑනිත් එන කෝල් ඔක්කොම ඇත්ත කියලා හිතන්න යන එකෙනුත් පේනවා ගොන් ස්ක්‍රිප්ට් එකක් කියලා
Oh my gosh.......It's a April fool joke did a such a mystery. 😢😢😢😢 😢😢😢😢😢😢
yes
කතාව ලස්සනයි .
Ragapana aya dannethenha kathwe teruma.. chandanith. Weli weli enmakota labina chritayak...😊😊
oya chandanita wada honda niliyak wage.. nirmanayak therum ganna baha loku talk
@@racinemalk ඒකනම් ඇත්ත. චාන්දනී සෙනෙවිරත්න කියන්නේ මේ රටේ ඉන්න සම්මානනීය අති දක්ෂ රංගන ශිල්පිනියක්. ඇය නිකරුනේ රඟපාන කෙනෙක් නෙවේ හොඳට තෝරා බේරාගෙන හරයක් ඇති ඒවයේ රඟපාන දක්ෂ නිළියක් ඇය. මේ වගේ කතාවක්වත් හරියට තේරුම් ගන්න බැරි ඉවසීමක් නැති ජාතියක් ඉන්න රටක් මේක. දෙවනි ඉනිම වගේ කිසිම හරයක් නැති කතා නම් තේරුම් ගයි මුන් ඉක්මනට. ගන්න තියන නරකම දේවල් ගන්න විතරයි දන්නේ මුන්. හරි දුකයි ඒ ගැන.
මට තේරුන විදිහත් කියන්නම්.ඉන්ශුවරන්ස් වැඩි කරන් ස්වාමිපුරුෂයා මොකක් හරි හේතුවක් මත එයා පිටරටදි මැරුනා කියලා documents හදලා ලංකාවට ඇවිත් තියෙන්නේ.ඒ හේතුව නිසා තමයි හොරෙන්ම ඇවිත් ටික කාලෙකට කාටවත් නොකිය ඉමු කියලා කියන්නේ.බිරිඳ එක්ක විස්තරය කියන්න කලින් එම්බසි එකෙන් කෝල් එක ආව.බිරිඳ වැරදි වැටහීමක් නිසා ස්වාමිපුරුෂයාව මැරුව.
Exactly the same I thought.coz the Docs are not clear to understand
ඔබ හරි...
ඔබ හරි...බිරිඳ ඉක්මන් උනා...😢
You are perfectly correct. You are the person who understood it correctly. 😢😢😢 He is a real fool. Can ppl act like so irresponsible .... 😢😢😢
කතාවත් බලලා comment බලන්නත් ඕනි කතාව තේරුම්ගන්න.😂
අද කාලේ අයට
ඔව් ඔව් එ කාලෙ අයට ඔක්කොම හොදට තෙරෙනවනෙ ඒකනෙ රට මෙ තරම් දියුණු වෙලා තියෙන්නෙ 😂😂
ලස්සනයි කමෙන්ට්ස් බලපු නිසා තේරුම් ගත්තා
Thanks
Mokadda e katawa
Lagadi set une channel eka.. Superb!.
Thanks
පවු හරිම දුකයි ඔහුට කෑන්සර් එකක් තිබිලා 😥😥
කෙටි කාලයක් තුළ මෙච්චර දෙයක් සාර්ථක va පෙන්නන්ඩ පුළුවන් da .පිස්සු විකාර yyak aparade චාන්දනී වගේ විශිෂ්ඨ නිළියක rangapav
Hamadama Lassanai Chandani..congrats!
Thanks
අනේ ලේ පිළිකාවක් ඒ අසරණ මනුස්සයා ට ඒ රිපෝට් එක දැක්කම මට ඇඩුනා පව්
_බුද්ධිමත් රසික පිරිසක් ඉන්නවා දැක්කම අසා හිතෙනවා ___
ThanksLankan Lankan Lankan Lankan Lankan Lankan❤❤❤🇱🇰🇱🇰🇱🇰🇦🇪
ඇහැළ මල් පිපෙයි, පිට කසයි වගේ
ගැලපීමක් නෑනේ හරියට මේ කතාව
Pl see everyone.
He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
Awl
if end is nice, the film is perfect.
Thanks 🙏🙏
Ok
හිතන්න දෙයක් තියන කතාවක්... දැන් තියන සීනි බෝල කතා බලන අයට මේවා විකාර තමයි ... ඒත් මේක හොඳ නිර්මාණයක් ❤
Thanks
Mokakda meke thruma
මොන හුම්තක්ද අපරාදේ බලපු වෙලාවත්
නිර්මාණය ඔච්චරට හොද නම් තේරුම කියන්න. ( සද්ද නැතිව හිටියොත් ඒ කියන්නෙ අවදානේ ඕනි වෙලා දාපු ඇටෙන්ශන් හෝර් කෙනෙක්)
Yes
Dumi Bro...
ලස්සන කතාවක්
Thanks
😮
ඉතාමත් අපැහැදිලි කතාවක්.කිසිම හරයක් නෑ.බැක්ග්‍රව්න්ඩ් සංගීතය අන්තිම සවුත්තුයි
ඒයි මීට වැඩිය හොනඳා..යි..😁
ඇත්ත කතාවක් නෙ ඉතින් 😂
එයාට ලේ පිලිකාවක් කියලා පිට රටදි තමයි දැනිලා තියෙන්නේ නමුත්, බිරිඳට වත් කියලා නැහැ.. බිරිඳ අතින් ඔහු ghathanaya උනාට පස්සේ තමයි බිරිඳත් දන්නේ ඔහුට ලේ පිළිකාවක් කියලා😢
හරි ... අනිත් ඒවත් බලලා අදහස් ලියන්න ..ස්තුතියි !
කරුණාකරලා මේම channel එක ඔබේ මිතුරන් අතරේ share කරලා දෙන්න ස්තුතියි!!!!
Horek neda awith thiyenne..
@rasikaud Nehe eya thamai. Eyata blood cancer ekek. Eya avama wife ta ava call eke nisa eya saka hitila maranne....husbandwa. Embassy eken call ekek ava nisa husband maruna kiyala...me horek kiyala hithala...😢😢😢😢😢😢
ස්වාමියා බිරිඳ අතර අන්‍යොන්‍ය සබඳතාවය මීට වඩා තිබුනනම් එහෙම වෙන එකක් නැහැ.මොකද ඔහු රට ඉදන් එනකොට බිරිඳගෙ මූනෙන් ලොකු සතුටක් ආදරයක් පේන්නෙත් නෑ. Cancer එක පවා ඔහු බිරිදගෙන් වසන් කරලා. Insurance එක ගැනත් ඔහු ඇයට කරන්න ඕන දේ කියනව විතරයි... මටනම් තේරුනේ ඉතින් ස්වාමියා බිරිද අතර එකිනෙකාට සබඳතාව දුරස්ථ නිසා නොසිතූ දෙයක් උනා කියලා.
😍
කතාව තේරුණා. Wife ඉක්මන් වුණා ගොඩක්. මස් කන සීන් එක තමයි පොඩ්ඩක් පැටලිලි ශගත. සමහරවිට husband රට ඉන්න ටිකේ එහෙම මස් කන්න පුරුදු වෙන්න ඇති. ඒක wifeට බොරු සැකයක් දැනෙන්න හේතුවක් වෙන්න ඇති.
So, is that her real husband OR impersonator?
😂😂😂
කෝල් එකක් ආව පලියට එහෙම තීරණයක් ගන්න තරමට එයා මෝඩ කාන්තාවක්ද
දෙන්න අතරෙ ලොකුවට බැදීමට නෑ වගේ,.ඒ ගෑනු කෙනා එයාගේ මහත්තයා ගැන මොකක්දෝ ලොකු සැකේකින් වගේ ඉන්නේ.😐 අනික ඒ ගෑනු කෙනා එච්චර මෝඩද කෝල් එකක් ආපු පලියට එහම මහත්තයව මරන්න.
nirmanaya asarthakai
Nice ❤️
Thanks 🤗
Ekakata ekak kisima gelapimak nehe.mas kana hetiyei kapana ekei kisi therumak nehe.mokadda kiyala therum ganna beri kathawak.asawen balanna gaththata kisima harayak nehe
කිසිම නිර්මාණාත්මක ගුණයක් නෑ...කෙටි චිත්‍රපටයක් කිරීමේ ආසාවට දැරූ උත්සහයක් පමණයි මා දකින්නේ...මීට වඩා දෙයක් මේ තේමාව ඔස්සේම කළ හැකියි...තවත් ඉවසුවානම්....
Pl see everyone.
He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
මම කල්පනාකරෙ චාන්දනි වගෙ ප්‍රතිභාසම්පන්න, ක්ෂේත්රයෙ නිපුනත්වයක් ඇති නිළියක් ඇයි මේ වගෙ” හර සුන් “ , කිසිම නිර්මාණශීලත්වයක් නැති සිනාමාපටයකට දායකත්වය දැක්වුයෙ කියල😢😢
එය ඔබේ කියවීමයි... නිර්මාණ යනු එකිනෙකාට වෙනස් වූ සංකල්පනා අදහස් ගොඩ නැගීමට ඇති වේදිකාවයි. එයට ස්තුතියි!
හරසුන්? ඔයාගේ රසවින්දනයේ පරාසය තමා ඔය පේන්නේ
gonekta meuwa terenne nh
ඇත්තටම කිසිම හරයක් නෑ...
ඒක හරසුන් නිර්මාණයක් නෙවෙයි අපේ ටිකිරි මොළේ ට තේරුම් ගන්න බැරි උනාට
The music can give you more horrific feeling. Music is dull.
Me mona magule kathwakda
perfect Chandani akka
Thanks Mr director
theruna wage balan heteya,comments balala therumgattha
Cl ආව පලියට පිහියෙන් අනීද. මුකුත් දැකලත් නැතුව.
සෙද්ද😂😂
Good job
Thanks
wow👌
කරුණාකරලා මේම channel එක ඔබේ මිතුරන් අතරේ share කරලා දෙන්න ස්තුතියි!!!!
❤️
Call එක බොරුවක් 1 වෙනිදා නිසා....අවසානෙ මරණයක් වැරදි වැටහීමක් නිසා.... එහෙම නේද
ow
anna theruna. oya thamai hariyatama baluwe.
Hariyata hari
Super ❤
Thanks 🔥
Call එක බොරුවක් අප්‍රෙල් 1 වේනිදා නිසා...... අවසනේ මරනයක් වැරදි වැටහිමක් නිසා 😊
Hari..🌹😉🌹
Mewa nisa thamayi rata athule mewa wenne
*_Meka uding balanna epa.. Rata gini thiyannath epa.. ARIL 1 Dawasa ganai me.. minis sitha patalawa ganna hati me kathawe kiyawenne .. Nawatha Honding Balanna..._*
@@racinemalkudin nowa ragaya dweshaya mohaya nisa yanne niraye mewa budu himi epa kiyapu de anika mewa wenne karma wipakayak lesayi
දෙතුන්පාරක් බැලුවා අවසානේ තෙරුම්ගන්න බැරි උනා.. pls තේරුම්කරලා දෙන්න කවුරුහරි
April 01, waradi wataha ganimak. awasane maranayak.
Blood cancer ekak nisa gedara enne neda
ඇත්ත ඒකතමා මටත් උනේ
@@ishankaanuradhi7652 ow
මෛලෙදොනයක් තෙරැනේ නැහැ අපරාදේ කාලය ඊට වැටිය අපරොාද් හොද නිලියක් මේ තුල සිට වැඩක් නැති විදිහට රගපැම අපරාදේ
comments kiyawala nawatha balanna .. Thanks
The phone conversation between the Embassy and Chandani is not clear, can anyone type it here, please ?
thank your respond.. will try
They said her husband is dead
Use English subtitles CC
මේක මොන චැනල් එකේද යන්නේ ...
R.A Cinema
Mehemath holmanwalata enna puluwanda? Vikara..
Methana Holmanak Naha
Apu call eka boruwak.. holmanak neme..
@@racinemalkමේක ඇත්තට වුනේ කොහෙද
Husband marena bawa denagena insurance wedi kala. April fool call eka nisa wife holmanata pihiyen anna. Polisiya highuwe wife salli ganna husband maruwa kiyala
wife pihiyen anna nisa polisyata yanna wenne.. oyage kiyawima hari.. may kanthawa siyalla patalawa ganna nisai me winashaya wenne..thanks obe comment ekata
Useless story. Can't understand what was happening. Total disconnect. Telephone call, cutting meat, police involvement . . . . no connection to each other.
If you cannot get it doesn't mean it is useless. It is useless to you. Not for others
තේරුනේ නෑ මොකුත් 😢😢😢😢
matath
Melo deyak reeune na😂
මට හිතෙන්නේ චාන්දනී මහත්මිය වගේ දක්ෂ නිළියක් මේකට ගත්තෙ අපරාදෙ. තේරෙන්නැති කතාවක් .
Pl see everyone.
He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
Ending is not as thrilling as the start--!
ගොන් කතාව්ක් . කිසිසෙත් පිලිගන්න බෙ😊
Weradi wetahim nisa sidda une mokadda 16:33 16:33 16:33 16:33
Can’t understand
hmm
Anith ep nadda
single episode
මෙලෝ දෙයක් තේරුනේ නෑ. මියුසික් අන්තිමයි. කතාවට සපෝට් එකක් නෑ. බාධාවක්.
තේරුණ අයත් ඉන්නවා.. නැවත බලන්න.. ස්තුතියි ඔබේ අදහස් වලට.. ruclips.net/video/-qRIgRqj0k4/видео.html
ඒක හරි
මටනම්. කීසීම. දෙයක්. තේරුන්. නෑ. අහවල්. මගූලක්ද
Pl see everyone.
He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
Mokadda appa..therum ganna amarui
Thawa parak balanna
Pl see everyone.
He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
අර මස් කපන හා කන එක horror විදියට දාලා තියෙන්නේ ඇයි? කිසිම සම්බන්දයක් නැ! Only good thing is there is some tense to watch this till end without quitting middle of the plot. It maybe due to Chandani! Other than the plot is very basic and primitive 😊.අනික ඔයා කොමෙන්ට් කියවලා තේරැම් ගන්න කියන්න තරම් මෝඩ වෙන්න එපා.එක ඔයාගෙම නිර්මානෙට කරන අසාධාරනයක්!
An audience like you is very important..ස්තුතියි ඔබේ මේ අදහස් වලට.. Thanks
@@racinemalk kisima therumak na mula wage nevi අවසානය aul
Not worth watching.. useless Drama.... try to do something useful
ana matah melo hasaraknam tharuna natha🤔🤔🤔😬
Doesn't make sense
. හස්බන්ඩ් ඉන්ෂුවරන්ස් වැඩි කරල දාන්න කිව්වේ එයාට බ්ලඩ් කැන්සර් එකක් තියන බව දැන ගත්තට පස්සේ. එයා ගෙදර එනවා මැරෙන බව දැනගෙන. ඉන්ෂුවරන්ස් මුදල් බිරිදටයි දරැවන්ටයි. April fool call එක නිසා ගෑණි ලණුව කාලා හස්බන්ඩ් මැරැවා. ගෑණි හිතන්නේ ෆිල්ම් එකේ මිනිහා වගේ ඉන්ෂුවරන්ස් වැඩි කරලා දාලා ගෙදරට කොටියෙක් දාලා ගෑණිවයි ළමයවයි මරවලා සල්ලි ගත්තා වගේ තමන්ගේ මිනිහත් දරැවයි එයායි මරන්න ප්ලෑන් කරනව කියලද😂. ඒත් මැරැණු මිනිහෙකුට ඉන්ෂුවරන්ස් මුදල් ගන්න පුලුවන්ද?
bohoma sthuthi kathava pahadala dunnata .kathava avasan venakal baluvata melo deyak therune na.aththatama.navathath sthuthi.
එතකොට කවුද අර කොල් කරෙ රැ මහත්තයා මැරුනා කියලා..
@@perera2005April 1 st short film
අමුවෙන්ම කථාවක් කියනවා නෙවෙයි.. අපි ඔබට හිතන්න යමක් දෙනවා මේ සංවාදය ඉතා හොඳයි. මේ පුද්ගලයා තමයි මේ ප්ලෑන් එක ගහන්නේ..ස්වාමි පුරුෂයා අසනීප තත්වයකින් පසු වන්නේ ඔහුට Blood cancer එකක්. ඔහු April 01st සියළුම දෙනා පුදුමයට පත් කරන්න ගන්න උත්සහයක් විනෝදෙට වගේ නමුත් ඔහුගේ බිරිද ඒවා සියල්ල වෙනත් කෝණයකින් දකින්නේ.. එකට හේතුව එයා බලපු චිත්‍ර පටි එයා හිතන පතන විදිය වගේ දේ වෙන්න පුළුවන්.. මේ වැරදි වටහා ගැනීම නිසා ඇය අතින් ස්වාමි පුරුෂයා මරණයට පත් වෙනවා.
@@racinemalk ඔව් එක වෙන්න පුලුවන් එත් මෙකෙ කිසිම තෙරුමක් නැ. හිතන්න දෙයක් තියනවා කියන්නෙ කුඹියො වගේ teledrama වලින් අපිට ලැබුන අද්දැකිම් නැතුව මෙ වගේ විකාර නෙමෙ..😂💔
තෙරුනේ නැ
පට්ට ගොං - සරලවම කියන්න තියෙන්නෙ එච්චඑයි
මට කිසි දෙයක් තේරුනේ නැහැ නේ...
විකාරයක්
ජරාවක් .රගපෑම අනිතිමයි
Meka english movie ekk copyyak😂😂
Mokadda English movie eka
Awasanaya Mona mangallayakwath therune nethi mama...husband merila kiyala embassy eken call kara.husband kalin call karala thibuna insuerence eka maru karanna kiyala..Chandani anthimata pihiyak aran gedarata apu minhawa meruwa..mewa ekakata ekak galapanne kohomada
Marila kiyala ena call eka boruwak April 01st.. Anith ewa chandani patalawa gannawa waradi manasak nisa siduwana mini marumak..
@@racinemalk Ithin buruwo.. thoge kathawe paniwide katawath danila nahane.. :D
Mata meka theerenne ne
Chandanita pissu da manda me wage gon naatti wala ragapaanna
ඇය හොඳින් තෝරා බේරා ගෙන වැඩ කරන නිලියක්
Pl see everyone.
He has tried to show he had died in overseas & has came to here without telling everyone because he would has think he will die soon & his family can take big amount of insurance. But unfortunately because of embassy's call wife misunderstood the situation & killed her husband....So sad situation. 😢😢😢😢😢
කොපියක්
පිටරටකින් කොපි කරලා
ලැජ්ජ නැති වැඩ...
මේක copy එකක් වෙන්නේ මොන නිර්මනයකද? මේක ලංකාවේ කොග්ගල වෙච්ච් ඇත්ත කතාවක් ඇසුරෙන් නිර්මාණය වුන එකක් ..ලැජ්ජ වෙන්න ඕන නොදන්නා බොරු කියන අයයි .. ස්තුතියි නරබුවාට
Meka hduwe mona awuruddeda.duwata inna kna mechra podi une kohmda
ඔව් නේද මේ ගෑනු ළමයා දැන් ලොකුයිනේ
Meka 2012 pamana kale hadapu ekak
Matath okamai hithune 😮
Katawanan lassani mokadda e une teruma mokadda
කතාවෙ ලස්සනයි කිව්වෙ මොක්ක්ද 😂
mokada me una
Ī
yes
Complicated. Pitaratat ganiyek lamayek idalada
@user-hw7ed1ls5c • 4 days ago
. හස්බන්ඩ් ඉන්ෂුවරන්ස් වැඩි කරල දාන්න කිව්වේ එයාට බ්ලඩ් කැන්සර් එකක් තියන බව දැන ගත්තට පස්සේ. එයා ගෙදර එනවා මැරෙන බව දැනගෙන. ඉන්ෂුවරන්ස් මුදල් බිරිදටයි දරැවන්ටයි. April fool call එක නිසා ගෑණි ලණුව කාලා හස්බන්ඩ් මැරැවා. ගෑණි හිතන්නේ ෆිල්ම් එකේ මිනිහා වගේ ඉන්ෂුවරන්ස් වැඩි කරලා දාලා ගෙදරට කොටියෙක් දාලා ගෑණිවයි ළමයවයි මරවලා සල්ලි ගත්තා වගේ තමන්ගේ මිනිහත් දරැවයි එයායි මරන්න ප්ලෑන් කරනව කියලද😂. ඒත් මැරැණු මිනිහෙකුට ඉන්ෂුවරන්ස් මුදල් ගන්න පුලුවන්ද?
@@racinemalk thank you
අවසානය තේරුම් ගන්න බෑනෙ ඒ හොල්මනක්ද ඇවිත් තියෙන්නේ
නැවත බලන්න .. කථාව විතරක්ම නෙවෙයි
Naha aththa manushaya,, waif wena dewal patalawa gannawa. e athara frank call ekak April 01 st modayage dawase... mekai me patalawilla
Mega Tele dramas නිසා, දෙයක් නිරීක්ෂණය මගින් වටහාගැනීමේ ශක්තිය මොට්ට වෙලා තියෙන්නේ..
Excellent work.. Superb acting..as always.. 👍🔥
Thanks .. Good Comment
Me mona mgulkda
තෙරෙන්නෙ නෑනෙ
ඔව් අප්පා මේ ශෝට් ෆිල්ම් ඔහොමමයි මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ
අමුවෙන්ම කථාවක් කියනවා නෙවෙයි.. අපි ඔබට හිතන්න යමක් එකතු කරනවා.. මේ කථාවේ වට පිටාව රූප රාමුවලත් කථාවට සම්බන්ධතා ඇත
Weradi wetahim nisa sidda une mokadda 16:33 16:33 16:33 16:33