LA MAKALO KAY / LaමකලෝKay අන්තිම last Final Conclusion Show සජීවි අත්දැකීම විදගන්න බැරි වුනු ඔබ වෙනුවෙන්, slvlog.lk/watch/la%e0%b6%b8%e0%b6%9a%e0%b6%bd%e0%b7%9dkay/
I visited Singapore for the first time in 1989, and I still vividly remember the red warning signs everywhere, including in elevators, stating that fines for spitting or dropping trash were $500 USD, and the punishment for drug possession was the death penalty. Security cameras were installed in every corner, making it clear that their rules were non-negotiable. The world truly grasped the seriousness of their stance when they arrested an American caught with drugs and did not waver, even when the U.S. President (if my memory serves me right, it was Bill Clinton) requested his release. Sri Lanka should adopt a similar policy and resist taking steps backward under any pressure. When people realize that wrongdoers cannot escape consequences, they begin to respect and obey the law. Citizens in developed countries follow the law not because they are inherently better or more honest but because they understand the inevitability of consequences if they are caught. Sri Lanka must focus on enforcing laws consistently to instill discipline and accountability.
You are using the term "shoutout" in the wrong context. The term "shoutout is used for praising someone's actions or congratulating someone. The term used for advertising or announcements for a show etc is called a "Plugin"
We often emphasize that our culture is rooted in Buddhism, listening to Pansil and preaching mindfulness morning and evening. The doctrine of Buddhism has three major collections (baskets), with the Vinaya Pitaka being one of the most prominent. However, do we truly see that discipline reflected among even the monks today?
Hi Team, What is going on with you guys? We had marked you as one of the best, balanced group of Podcasters at the very beginning, but after we listened to your few podcasts in the last couple of weeks, especially talked over the subject of current government's clean Sirilanka program we have noted that you are also representing a blunt, uneducated and antigovernmental bunch of people who is attemting to topple up the government under this topic. As a podcaster, you may have done it purposely to attract the negative minded people to your listener group. But don"t forget that the public listened to you to hear balanced views (plus and minus) over the hot topics that are on society. You have not shown any professional attitudes over the 'Clean Sirilanka'. It made us highly disappointed on you because you were continually trying to condemn and/ or downgrade AKD's this clean sirilanka program by showing it as an exact copy of that was implemented in Singapore in ages before. The components of both programs should be comparable and similar in most aspects as both were applied to upstanding substandard societies in this country . In that sense , if one country had done the project much earlier and the second country did it later because of their long last political ignorance, you may see it as copying from the first. If you as a social media component of this country try to criticize it and lower the value of it, it reflects the filthyness of your mindset of your team. ---------:/----------' A view from the group of 'Dakma Vlog'
Exactly this comphane was in Singapore,I have experience the same. There were many slogans displayed every public places.I can remember one of the slogans " Make Courtesy our way of life."
Very good මෙකට full support කරන්න. ඔය ගොබ්බ හිරු දෙරන ගොබ tv චනල් එක විනස කරන්න . Just like ranil rajapaksa ගෙදර යැව්ව වගෙ ඔහ්ලන්ගෙ suport එක කරන්න . හරි වරෛනවා . Suport te cleen sri lanka We see how australia is . And we are so sorry of our mother lanka
LA MAKALO KAY / LaමකලෝKay අන්තිම last Final Conclusion Show
සජීවි අත්දැකීම විදගන්න බැරි වුනු ඔබ වෙනුවෙන්,
slvlog.lk/watch/la%e0%b6%b8%e0%b6%9a%e0%b6%bd%e0%b7%9dkay/
උඹලා වගේ හාල් කිලෝ එක ganna උඹලාගේ අම්මලා වරා ගස් යට පුක දිලා වඳාපු උන් මුන් මුන් කැමති නෙ හරි දැ වෙනවාට අරුගේ tol දෙක දැක්කම පෙනවා ගන්ජා බිඩ් ගහන අවජාතකයෙක් කියලා
@@chamindakumara5005 මිනිස්සුන්ව පිටකවරෙන් මනින්න බැ...😢එහෙම එපා
මේක නම් සුපිරියක්👌👌
සිංගප්පූරුවට ඒ කාලෙ අපිට වගේ දෙකට බෙදිලා හෑලි ලියන්න facebook තිබ්බෙ නෑනෙ...😂😁
ඇයි මේ තරම් බයිල ගහන්නෙ? ඉස්සර office යන එන ගමන් මේක ඉවර වෙනකන් බලනව දැන් නම් විනාඩි 10ක් බලන්නෙ නෑ ඒ තරම් boring
Chanda kale nemeine. Ekai
පන්ඩිත ගොං රැල.... පට්ට ගත්ත කාලේ පුදුම ලස්සනට කරා....
දැං සියල්ල දත්ලා....
අප්පිරියයි..... දැන් මේක බලනනෙ මුංගේ ගොං පාටි වලට හිනාවෙන්න....
මෙලෝ රහක් නෑ...
එකඟයි. පණ්ඩිත ටෝක් පොඩ්ඩක් වැඩි වෙලා දැන්. 🥲
@@susanthasamarawickrama7898 ai ithin balanne 🥱🥱🥱
@susanthasamarawyes ickrama7898
Yes, agree with your comment
දැන් දැන් තාර්කික බවින් අඩු දේවල් කියන බව පෙනේ...බුද්ධිමත් සංවාද අවශ්‍යයි මහත්වරුනි.....
විනය නම් නැහැ කියන්න එපා දූපතේ ස්කෝලවල කොණ්ඩේ කපලා විනය උගන්නනවා.
Ow😂
@@KalinduNethmina😂😂
Atta😂
kollo lassanata innawata irisiyay...?
මුල් විනාඩි 8 ක්ම ලාමක ලෝකය... බලන් ගියාම මේ සෙට් එකත් හරිම ලාමකයි..ඒ වුනාට කතාවනම් සියල්ල දත්තෝ වගෙයි...
ළාමකලෝකේ එකයි කවුරු කාත් එක්ක combination එකේ කරාද ඕව්වා තමයි. හසලක ආපු දවස් වලට ඇස් වහගෙන මම ස්කිප් කරනවා මුල් විනාඩි පහලවක් විතර. මගුලෙ පම්පෝරි වැඩක් නෑ මට නං
@@DineshKelum-gv7gm බැන බැන බෙට්ට වගේ බලන උබ ඊට වඩා ලාමකයි 🤣🤣🤣
@@Ishanmadhuranga00මම බලන්නෙ ස්කිප් කරලා. මම කියපු එක තේරෙන්නෙ නැති උඹනෙ ළාමක බෙට්ටා. ළාමක කියලා හරියට ලියන්න වත් දන්නැති බූරුවා 😂😂
@@diycrafts9046 🤪😜😝
මේකේ කියන්නේ නැතුව වෙන මොකේ කියන්නද ඕව. වෙන අයගේ දේවල් නෙමෙයිනේ කියන්නේ. තමන්ගේම වැඩනේ. ඒවා බලන්න බැරිනම් මෙතන වැලලෙන්න තරම් ලාමක වෙන්න එපා. පාඩුවේ skip කරලා බලන්න. හරිම සරල දේවල්නේ ලොකු කරගන්නේ ඔයාල😁
I visited Singapore for the first time in 1989, and I still vividly remember the red warning signs everywhere, including in elevators, stating that fines for spitting or dropping trash were $500 USD, and the punishment for drug possession was the death penalty. Security cameras were installed in every corner, making it clear that their rules were non-negotiable. The world truly grasped the seriousness of their stance when they arrested an American caught with drugs and did not waver, even when the U.S. President (if my memory serves me right, it was Bill Clinton) requested his release. Sri Lanka should adopt a similar policy and resist taking steps backward under any pressure. When people realize that wrongdoers cannot escape consequences, they begin to respect and obey the law. Citizens in developed countries follow the law not because they are inherently better or more honest but because they understand the inevitability of consequences if they are caught. Sri Lanka must focus on enforcing laws consistently to instill discipline and accountability.
Singapore වල Train එකක් ඇතුලේ කෑම කෑවොත් බිව්වොත් දඩය 500 SGD ~ 100,000 LKR වගේ වෙනවා 😂 15:35
රක්ෂිත වල ඉඩම් බෙදලා දීලා ඊලග දවසෙ ඉදන් මුන් අලි එනවා කියලා කෑගහනවා. සමන්ත හොද වැඩක්
බදුල්ල බබළවන්න එකයි ඉන්නේ චාමර සම්පත්
මිනිස්සුන්ගෙ attitudes වෙනස් වෙන් නැතුව රටවල් වෙනස් වෙනස් වෙන්නෑ system change ,කරන්න කතාව
You are using the term "shoutout" in the wrong context. The term "shoutout is used for praising someone's actions or congratulating someone. The term used for advertising or announcements for a show etc is called a "Plugin"
සිංගප්පූරුවෙ රජයවල් මාරුවෙලා නෑ. 😅
Same party. මේ ලගදි තමයි පුතා අයින්වෙලා වෙන කෙනෙක් ගත්තෙ prime minister කම.
ඒකයි සීන් එක. මාරු උනානං ඒකටත් කෙලල මේ වගේම.
මොන අඩු පාඩු තීබුණ ත් (මාද්‍ය නීදහස අඩු යි මුන් පීස්සු කෙලීනවා වගේ කෙලීන්න බැහැ එහෙ. වැඩ කරපු නීසා දන්නේ මාද්‍ය ආයතනයක )ඒ ජනතා ව මේ ආණ්ඩුව ගෙදර යවන්න අකමැති. ඉදීරී යට කොහොම වෙයි ද කීයන්න බැහැ.
We often emphasize that our culture is rooted in Buddhism, listening to Pansil and preaching mindfulness morning and evening. The doctrine of Buddhism has three major collections (baskets), with the Vinaya Pitaka being one of the most prominent. However, do we truly see that discipline reflected among even the monks today?
නිලමේවරුන් දානකොට හොදට හොයලා බලලා දාන්න . නැත්නම් මහින්දගේ නම කටින් පිටවුනොත් ජෙබ්බොයි, ජෙබයියොයි කුලප්පු වේලා පිස්සු කෙලිනවා .😂😅
ලංකාවේ පීඩන ක්‍රියා අඥා පනතතේ කුණු දානවට දඩය රැ.50යි. පලාත් පලන ආයතන වල අතුරැ ව්‍යවස්ථා වල කුණු දානවට දඩය රැ.1000 යි
ඔයාලා "වගකීම් සහිතවනම්" යමක් කියන්නෙ, (එහෙම නැත්නම් මේ කියන දේ ගනන් ගන්නෙපා) ඊයේ කිව්ව නේද වාහනවල අමතර කෑලි සවිකිරීම් සම්බන්ධ නීති හරියාකාරව නෑ කියලා.
බලන්න අද බස් modified කරන අයගේ සංගමේ conference එක.
ඒකෙදි ඒ අයම කියනවා ඒ නීති හරියටම තියෙනවා කියලා
(තව පොඩි පොඩි අඩුපාඩු ඇති)
ඒ අයම කියනවා modifie කරන්න ක්රමවේදෙකුත් තියනවා, නමුත් ගොඩක් කල් ඒ නීති ක්‍රියාත්මක නොවීම හින්දා තමයි මේ ඔක්කොම ප්‍රශ්න කියලා
දැන් මෙයාලට වඩා දේශපාලනික දැනුමක් තියේන්වා බලන අයට..
Hi Team,
What is going on with you guys? We had marked you as one of the best, balanced group of Podcasters at the very beginning, but after we listened to your few podcasts in the last couple of weeks, especially talked over the subject of current government's clean Sirilanka program we have noted that you are also representing a blunt, uneducated and antigovernmental bunch of people who is attemting to topple up the government under this topic. As a podcaster, you may have done it purposely to attract the negative minded people to your listener group. But don"t forget that the public listened to you to hear balanced views (plus and minus) over the hot topics that are on society.
You have not shown any professional attitudes over the 'Clean Sirilanka'. It made us highly disappointed on you because you were continually trying to condemn and/ or downgrade AKD's this clean sirilanka program by showing it as an exact copy of that was implemented in Singapore in ages before. The components of both programs should be comparable and similar in most aspects as both were applied to upstanding substandard societies in this country . In that sense , if one country had done the project much earlier and the second country did it later because of their long last political ignorance, you may see it as copying from the first.
If you as a social media component of this country try to criticize it and lower the value of it, it reflects the filthyness of your mindset of your team.
---------:/----------'
A view from the group of
'Dakma Vlog'
44:23 අරුන පත්තරේ ගැඃඋවා කියන්නෙ බොරුවක් බොහෝ දුරට😂😂😂..නයි රෝටී දෙරනේ පත්තරේ...😂.......ඇත්ත ප්‍රශ්නේ දේශපාලනේට ගාවලා අරුන රිපෝට් කරන්නෙ😂😂
අරුණ,ප්‍රසිද්ධියේ අභියෝග කළා නේද,ආණ්ඩුවට තමන් කියන දේ හරි කියල
@@LakshanWickrema නලින්ද කෙලින්ම කිව්වා මාද්‍ය හමුවේ අරුන නිව්ස් දෙකක් දැනට බොරු ගහලා තියනවා..කොටි නැඝිටිනවා කියන එකයි,,,කොට්ටහච්චි ගේ නිව්ස් එකයි
Exactly this comphane was in Singapore,I have experience the same.
There were many slogans displayed every public places.I can remember one of the slogans " Make Courtesy our way of life."
මේ youtube channel එක ඇත්තටම වැදගත් දේවල් සාකච්ඡා කරනවා. ඊට අමතරව ඔය ලාමක ලෝකයයි මෝඩ අභිමානයයි අරකයි මේකයි ගොන් ආතල් දාලා ඒවා ඔක්කොම නැති කරගන්නවා. ඕවට හිනා වෙන මිනිස්සු හොයාගන්න වෙන රටකට යන්න වෙයි.අනික අපි ඩේටත් කපාගෙන බලන්නේ ඔය ගොන් ආතල් ගන්න නෙමෙයි. රටට වැදගත් වෙන වැදගත් දෙයක් අහන්න
ඒ කෑල්ල යවල බලපංකො බං. අනේ උඹලත් මේක TV චැනල් නෙවේ
මම නං ජනාධිපති ට හරිම කැමැතියි ❤❤ වෙනස් වෙන්නට තියෙන්නේ අපටමයි සහා අපිට ඒක කරන්න පුළුවන් 😊✌️ මනස වෙනස් කිරීම පමණයි අවශ්‍යය ❤❤❤
1:14:44 1:15:40
නව යොවුන් අවදිය කියන්නෙ ඉතාමත් interesting කාලයක්. ටිකක් තිගැස්සෙන වැඩ කරන, ජිව්තේ අතහදා බලන, උත්සහ කරන ගන්දබ්බ කාලක්.
කල්පිටියෙ දි අපිට හම්බවෙන්නෙත් එහෙම එවුන් ටිකක්. ඒ ළමයින්ට කියන්න දේවල් වගේම මේ සමාජයෙන් පෙරලා ප්‍රශ්ණ කරන්න දේවලුත් තිබුණා.
උන් එක්ක අපි එකට උනන්දුවෙන් වැඩ කළා. උන්ගෙම ජීව්ත, සමාජය ප්‍රශ්ණ කළා. සුරංගනා කතාව හැදෙන්නෙ එහෙම.
මේ "සුරංගනා කතාව" කල්පිටියෙන් කොළඹ කමතට අරගෙන එනවා.
මේක කාලෙකින් උදාවෙන නව යෞවනයගෙ ජිවිත පරිච්ඡේදයක් කියවන්න හැකි වෙන මග නොහැරිය යුතු හවසක් වෙයි කියලා මම දන්නවා.
එහෙනම් 11 සෙනසුරාදා හවස කොළඹ කමතෙදි හම්බවෙමු.
Tickets - 0710468979
චුයින්ගම් වලට ලොකු දඩ ගැහුවොත් ඕගොල්ලෝම තමයි කට රවුම් කර කර කියන්නේ උසාවි වල වැරදි වලට ගහන දඩය මෙච්චරයි. ඒ වුනාට චුයින්ගම් එකක් කෑවොත් ගහන දඩේ අච්චරයි කියලා.
ඊට පස්සේ මිනිස්සු මානව හිමිකම් එකට යයි, විපක්ෂයට කතා කරලා ඉවරයක් නැතිවෙයි
හිරු එකටයි දෙරණ එකටයි වොයිස් කට් අරන් ඉවරයක් නැති වෙයි ජොයින්ගම් ගැන
ඕවද දැන් තියෙන රටේ ප්‍රශ්න වෙන නැද්ද කියලා අහයි.
ඔයාලගේ ලණු කෑවොත් නං හරි ශෝක් එකට තියෙයි
සිංගප්පූරුවෙ ක්‍රමයට අපි හැඩ ගැහෙන්න හදනවනම් ඒක මෙන්න මේවගේ: එක් පුද්ගලයෙක් තමන්ගේ 15 passenger van එකට අධිබලැති diesel 2000 cc engine එකක් සවිකරනව. මේක බලා ඉන්න ත්‍රීවීලර් හිමියෙක් තමන්ගේ three wheeler එකටත් එම එන්ජිමක් සවිකරනවා. අන්න ඒ වගේ.රජය ඉස්සෙල්ලම බලන්න ඕන දේ තමයි හොඳ මාර්ග පද්ධතියක්, හොඳ සංඥා පද්ධතියක් , traffic regulating system එකක් සපයාදී තිබේද යනවග. ධාවන පද්ධතියේ විෂමතා ඉවත්කර තිබේද යනවග, ධාවන විනය පද්ධතියක්(code of ethics) හඳුන්වාදී තිබේද යනවග.
අබිශෙකා ගෙ ගොම් පට් වැඩි දැන් ......හරි උර්තල්..😂😂😂😂😂
6:19 ඒකනෙ මෙහෙත් මෝඩයො ඉන්නවනෙ 😂
ඔක්කොටම කලින් කියපල්ලකෝ මාස හයක් ඉවරයි මොන රාජපක්ෂද හිරේ ඉන්නේ😂 හොරු කොරු කිව්වා උගන්ඩා වල සල්ලි කිව්වා කෝ බන් ඒවා😂 ඊයා
ඔය ෂෝ එක ඩවුන්ලෝඩ් කරලා ටොරන්ට් එකකට දැම්මොත් අවුල්ද?
ane pancho😅
@@methikadevan3636 සොරි ඉතින්. ගොඩක් එවුන් හෙන ගණන් දීලා නෙට්ෆ්ලික්ස් ඇමසෝන් හුළු ඩිස්නි ගන්නවා. ඊට පස්සේ ඒවා බලන්න ඩේටා පැකේජුත් ඕනා. මට ඔය මගුල් මොකවත් නැහැ. හච් සිම් එකට් ක්ලික් දැම්මා ටොරන්ට් සයිට් එකට ගියා ඕනා කරන ෂෝ ටික බැලුවා ඩවුන්ලෝඩ් වෙන්න දැම්මා රෑට. පහුවෙනිදට පෙන් එකට දාලා ටීවී එකේ 4K බලනවා. ස්ලෝ මගුල් මුකුත් නැහැ ඩේටා ගාස්තුත් නැහැ.
Ado why munge film tikath tynw bn torrent 😊
@@dilshanwickramasinghe9975 ko?
Dala balannako tika dawasakin suprise wei oya 😂😂
ඔයගොල්ලන්ගෙ කතාව වැරදි . අපි පොඩිකාලෙ 1960 ගනන් වල traffic පොලිසිය ඇවිත් පාසලේ ලමඉන්ට මර්ග නීති කියා දුන්නා . එක පොලිසියෙ වැඩක්. එකට හිනා වෙන්න එපා .
මේ ලෝකෙ පටන් අරන් තියන්නෙ මෙයාලා උපන්නට පස්සෙනෙ..ඒකයි.
1960 අද කාලෙත් එක්ක සංසන්දනය කරන්න බෑ නේද? ඉස්සර මිනිස්සුන්ට දැනුම ලබාගන්න තියෙන sources අඩුයි. දැන් එහෙම නෙමෙයි. දැන් ඕනි පොඩි ළමයෙක් fundamentals දන්නවා. හැබැයි පොලිසිය සහ වගකිවයුතු ආයතන යම් යම් දැනුවත් කිරීම් මහජනයාට කළ යුතුයි. 😊
සීගීතී ආතල් ගන්න vlog එක 😂😂😂😂හසා කීයන ජෝකර් ආපු දවසට අනීත් අයගෙත් පීස්සු ට්‍රී බල් 😁😁😁😁😁😁.
උට ජෝකර් කියන්න එපා ජෝකර් කියලා හිතන් ඉන්න එකෙක් ඒ.
නිකං හැමදේම දන්නවා වගේ රගන්න එපා.....පොලිසියට කියලා වෙන්නේ නැති දෙවල් ඔනී තරම් තියේනවා....😁😁😁
15:42 එහෙනම් පේ පෑල් ලංකාවට සපෝට් කරන්න හදලා දෙන්න කියලා කියන්න දෑන් තිබුණා ට පිටරටින් සල්ලි ගෙන්න ගන්න බෑ.........පිලිපීන් වලට හදන්න අමාරුයි
මොකුත් කියන්න දන්නෑ තාම බැලුවෙ නෑ බලන්න කලින් කොමෙන්ටුව දැම්මෙ 😪
DD රයිස් කුකර් එකෙන් බලන අය මේ කොනට....👉👉👉👉
අභිශේකා ගුටි කාලා ඉන්නේ කියලා පේන්නේ මට විතරද 😢 දැන් දිගට අදිනවාත් එක්ක 😂
මම නම් අහන්නෙම නෑ..thumbnail එක බැලුවහමම පේනවා හත්පොලේ ගාගෙන කියල..
25000ට විකුනපල්ල අපරාදේ ...මොකද අපි එන්නෙම නෑ නේ ඕවට. .
රනිල් වික්‍රමසිංහ තමයි Economic Heavyweight ? 2015 සිට රාජ්‍ය සේවක යන්ට දෙවරක් Rs.10000 බැගින් Rs. 20000 වැටුප් වැඩිවීම..දැන් රාජ්‍ය අවම වැටුප Rs.47000/=
Padi wadi wenna one,sewakayo adu wenna one
ඊයේ නන්දලාල් කිව්වා වෙළඳපොලෙන් ණය ගත්ත නිසා අවුල් ගියේ කියලා😂...economy එක grow කරන්නේ නැතුව ණය ගෙවන්න තව ණය ගත්ත කිව්වා...අන්තිමට රනිල් imf යන තනටත් පත් උනා...ගෝටා ඇවිල්ලා එකටත් ගියේ නැ 😂
පඩි වැඩි උනා කියන්නේ economy grow කරන්නේ නැතුව inflation එක වහා ගන්න
ලංකාවෙි රියදුරු මහතුන් කිසිම ඉවසිමක් නැති විනයක් නැති ජාතියක්෴ඉතාලියේ..සිට..෴
ඉන්දියන් tourists ලා ගොඩක් එනව නං, දඩ ගහල හොද ගානක් හොයාගන්න පුලුවන්. දැන් සමහර ඉන්දියානුවො ලංකාවෙ drive කරලා RUclips videos කරනවා. Expressway එකේ බැහැලා ගෑණු photos ගන්නවා. 😅 ඒවගේම තමයි හරියට නීතිය ක්‍රියාත්මක නොකලොත් ලංකාව කුණු ගොඩක් කරල යයි.
අනුර කුමාරව ඉඹින්න ආස අලුතෙන් චන්දේ දුන්න උන් මේ කොණ්ඩම් එකට ❤
kothanada ube amaruwa thiyenne thel beheth tiakak wath gaganin
@tution-panthiya මට කොන්ඩමෙක දීලා..උබ කලිසම ගලවලා ඔහොමම පාත් වෙයන්කො😊
ඉතින් පොලිසියෙන් විනය නීති කියල දෙන එකටත් උඹල දාහක් දෙවල් කියල විවෙචනය කරානෙ අනෙ මන්ද උඹලත් කාලගුණෙ වගෙ යකො 😂😂😂
සමන්ත කරපු කතාව දාමුද,
අපිටත් බලන්න ,
ආයුබෝවන් සියලුම දෙනාට සුභ දවසක්
57:20 ජනතාව = ලක්ශ්මන් ෆොන්සේකා😅😆😆😆😆😆😆😆😆
ඔක්කොටම කලින් උබලගෙ උද්දච්ච කමයි මැටි කමයි තේරුම් ගනිල්ල
ඉස්සෙල්ලාම උබේ මැටිකම තේරුම් ගනින් 🤗
ඇයි මචං ආණ්ඩුවට කිණ්ඩිය දාන්න එපාද?
හා
මචංලා එතනදි අපේ රටේ system එක centralize කරලා නැති ප්‍රශ්නේ තියෙන්නෙ.. නීතිය තියනවා.. Fine එකකුත් තියනවා.. කොහොමද ඒක කරන මනුස්සයව අල්ලලා දඩුවම් දෙන්නේ.. ඒකට එක එක මනුස්සයගෙ පස්සෙන් පොලිසිය එක එක්කෙනා ගානෙ යනවද.. මොකද්ද ඒකට කරන්නේ.. උදාහරනයක් බුලත් කාලා පාරෙ කෙලගහන මනුස්සයකුට පොලිසියෙන් දඩයක් ගහනවා.. කොහොමද ID එක තියගෙනද... මහියංගනේ ඉන්න එකෙක් කොලඹ ඇවිත් බුලත් කෙල ගහල දඩයක් කාලා ID එක පොලිසියෙන් ගන්නව.. ඒකා ආයෙ පහුවෙනිදා මහියංගනය පොලිසියට ගිහින් මගෙ ID එක නැති උනා කියලා ID එක හදා ගන්නවා.. කොහෙන්ද check වෙන්නේ.. එකයි fine හදන්න කලින් අපේ data centralized කරන්න ඕනෙමයි.. ඊට පස්සෙයි fine කතාවට යන්න වෙන්නේ..
හසා ඒක දෙයක් පෙන්වල දූන්න සිංගප්පූරුව අවුරැදූ 50ක් ඉදිරියට ගියා ලංකාව අවුරුදු 50ක් පස්ස ට ගියා
බදුල්ලත් දැන් පරණ පොලිසිය වගේ😂
පාරෙ යන හැටි ඉස්සර රූපවාහිනී වල ගියා හොද වැඩසටහන් නමුත් දැන් ඒ වගකීමෙන් එයාල මිදිලා ඕක කරන්න මාද්යට තමයි වගකීම
මෙච්චර වෙලා refresh කර කර බලාගෙන හිටිය මේක දානකල්, යකෝ එකපාර 4 hours ago උනේ කොහොමද..? 🤔
Nice one ❤
අන්න සමන්ත සහෝදරයා විදුලිබල project එක නැවැත්තුවේ ඇයිද කියලා අද කීවා
man manoparak gahala hasage show eka balanawa...
ඔයාලා නිකන් ඔක්කොම දන්න මිනිස්සු වගේ නේ දොඩවන්නෙ. නිකන් jokers ල වෙන්න එපා. 😂😂
සිංගප්පූරුව ,ජපානය , තායිවානය , චීනය මේ රටවල් සාර්ථක වීමට සහ විනය හැදීමට හේතුව රටටම තියෙන්නෙ එකම පක්ෂයයි තියෙන්නෙ අපේ රටේ බැරි හාල් මිල වෙනස් උනත් ආණ්ඩු මාරු වෙනවනේ
ඔව් යකුනේ අපේ රටේ ඉන්න උං ගෙන් 80% විතර තාම ඉන්නෙ ගල් යුගය ටත් එහා ඒක තමයි ඇත්ත!
පොඩි මිනිහගේ වාහන වල කැලි ගලවනවා වගේ carpass ගහගෙන යන අයගේ එවත් ගලවන්ඩ ඔනි.😊
14:30 දෙරණේ පෙන්නුවා. අරුණ පත්තරේ ඕක මුල්පිටුවෙම දාලා තිබ්බා
41:04
ruclips.net/video/nOgc3r_X92o/видео.htmlsi=Pg8nMVieDwtobePX
පාසලේ සමීතියෙ , ලමා සමාජ රැස්වීමේ,, තරුන සමාජරැස්වීමෙ මෙ හැම එකකදීම දකින දකින දේ ජෝක් එකක් කරන් කින්ඩි දදා ආතල් එකකට හරවගන්න හදපු ගොබ්බ යාලුවෙක් හැමදාම හිටිය.. .. ඌට ඕන උනේ ඉන්න උන්ව හිනස්සල කැපීපෙනිල පොඩි පොර ගතියක් ගන්න උනාට ඌ තමයි වැඩියෙන්ම ටොකු කෑවෙ.. හැබැයි අමුම අමු ගොබ්බය.. හැබැයි ට්‍රිප් යන්න බොන්න සෙට්වෙන්න ඌ තමයි කියාපු බඩුව. ඉන් එහා සතපහකට වැඩක් උනේ නෑ අපතය.
පොලිසියෙන් කරපු "යුක්තිය" මෙහෙයුම වැරදියි , මේක හරි. අනේ සකෝ බළලෝ
දන්න කෙනෙක් කියනවද show එක ගන්නෙ කොහොමද කියලා
Web site eken.. link eka comments wala pin karala thiyenawa
@dimithradesilva8956 coupon code ekata denna oni bank card number ekada
Maru kathawa ada kianne.. iye kianava vehicle modification neethi tika policya kriyathmaka karanna yaddi e neethiya wenas karanna onelu.. habai ada kiyanava bulath kela gahana ekata thadi dadayak gahala eka kriyathmaka karanna wena ekek path karannath onelu
ලාමකලෝකේ නෑ 😂 site එකේ
සිංගප්පූරැවෙ ජවිපෙ/මාලිමාව වගෙ වමාංශික පක්ෂයක් නෑ, වාමාංශික දේශපාලනය සිංගපපූරැවෙ තහනම්.
ශ්‍රිලංකාවෙ අවාසනාව ජවිපෙ තහනම් කල නොහැකි වීම.
😂😂😂😂 තහනම් කරලත් නවත්තන්න බැරි වුනා...😂...ජීවිත කැපකරලා දේශපාලනේ කලේ..😢😢😢ජේ ආර් තහනම් කරලා නවත්තන්න ගියා....😢😢😢
@@slmicro3857හපෝ කැරැල්ලක් ගැහැව්ව...රටම අක්‍රිය,කළා
මම නම් මේ මගුල බලන්නේ නැහැ. Coment කියවන්න ආවේ. Coment වලින් දැනගත්තා විස්තරේ.
අම්...මෝ...හසෝ ඔය දෙසා බාපු ක්ලීන් ශ්‍රී ලංකා එකට මගේ කුණුටික ඔයාලගේ ගේ ලගටයි,මගේ බල්ලාට රෙන්න හිතුනාම ඒ ජරාව(ගූ)ඔයාගේ ගේ ලග තියන් ඉද හෝ පාරේ මගේ නොව ඔයාගේ ඉන්න හැකිද......clean sri Lanka widhiyata
If what nandalal said was said by nalinda instead these guys would have lecture about that for 30 mins..! 😂
මොන ලබ්බක්ද යකෝ..... තමන්ට කැමති වාහනයක් සාදාරනට මිලට ගන්න නැත්තම් මොකටද
නිශ්ශංක විජේරත්න දළදා මාළිගාවෙ දියවඩන නිළමේ තනතුර දැරුවේ අධ්‍යාපන අමාත්‍ය ධූරය දරනගමන්
මුන් හිතන් ඉන්නේ මුං තමයි හැමදෙම දන්නෙ කියලා.. 😂
ඔවා සල්ලි දිලා බලලා වැඩක් නැ බං ටික දවසකින් දායි ❤
කෝ බෲ 💔
kotuwk paninna ghilla
සිංගප්පූරුව විදියට නම් ඕන
One party state එකක් ගහපු මීඩියා ඔක්කොම ආණ්ඩුවට ඕන විදියට
Free market තමයි හැබැයි මාධ්‍ය නිදහස නැහැ දේශපාලන නිදහස නෑ
Vlog පඩංගුව ලෑස්ති නම් පාණ්ඩු ආණ්ඩුවත් බොහොම කැමත්තෙන් කරයි 😂
In Canada Toronto, J walking is prohibited. Police would write a ticket for the offense.
බොයිලර් මස් හා රිලා මස් අතර වෙනස එක්තරා නයි ට ප්‍රසිද්ධ නාලිකාවේ කිව්වා 😁😁😁
එයාලා සිරා අරන් ඒ කතාව 😁😁
Rata hadanna minissu aniwaryenma wenas wenna onee,Singapore wala paraka kunu keellakwath danna behe thada gahanawa, e rate minissunge puduma vinayak thiyenne
දීපු චන්දෙ ආපහු ඉල්ලගන්න හිතීගෙන එන්නේ 🙄
කම්මැලිකම නෙමෙයි තියෙන්නෙ පක්ශ බේදය තියෙන්නෙ .තමන්ගෙ පක්ශෙ නෙමෙයිනම් අදෝනා ව
Agreed 👍
ඉස්සරවෙලාම පදිකයන්ට පාර යන්ඩ පදික වේදිකාව නිදහස් කරලා දෙන්න වෙයි අධික වේදිකාව වෙළඳපොළක් වෙලා තියෙන්නේ
කොමසාරිස්ට කියන්න තිබුණෙ මට හීනෙන් සමන් දෙවියෝ කිව්ව එක්කෙනා තමයි පත් කරේ කියල
Ane Paw Abhi
Hithanne AKD me structures mokuth danne na, kiyala. AKD oya dewal gana kiyawwe thamun ippadennath kalin wenna athi.
❤❤❤❤😂😊😊😊
❤❤❤
ඇටිපොල මහාචාර්ය තුමා😅😅😅
Inian jounalist Sree Iyer lankawe Amuda Kumantharanayak gena kiuwa Sannada Amudawa AKD Yodawuwe .
හසා ඉස්සරත් මේවිදිහට අපිව හිනස්සුවානම් හසා ගැන දුකක් නෑබං.
අබීට කවලබල වෙලානෙ😂
මේ රට කවදාවත් හදන්න බෑ..බං උඹලා නිකං වැඩක් බලාගනිල්ලා
❤❤❤
අද මොකද මේ තරම්ම පොලිසියට කඩේ යන්නේ., රාජපක්ෂ ලා හම්බන්තොට හැදුවට Colombo, flyers-ගුවන් පාලම් හැදුවේ නැත. Traffic jam..
Apo Abhisheka kiyanne Deviyantath Eda karana kenek 😪
account ekak hadagena banninamayi ne enne. 3 hours ago hadapu account ekak neda meka😁
කුලඟන සමිතිය රැස්වෙලා 😂😂
😂😂😂😂😂😂😂😂🤣🤣🤣🤣🤣😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
❤
💐💐💐💐💐
❤
Very good මෙකට full support කරන්න.
ඔය ගොබ්බ හිරු දෙරන ගොබ tv චනල් එක විනස කරන්න . Just like ranil rajapaksa ගෙදර යැව්ව වගෙ ඔහ්ලන්ගෙ suport එක කරන්න . හරි වරෛනවා .
Suport te cleen sri lanka
We see how australia is . And we are so sorry of our mother lanka