Hindu priest once asked from the Buddha," Ven. Sir, May I know are you super natural being? Buddha replied, no I am not super natural. Hindu priest asked then Ven. Sir, are you a god? Buddha replied, I am not a god. Ven. Sir, then tell who are you? Buddha replied, I understood everything that which exists in the world. I practiced morals, virtues, and principals anything which is good over life times. I removed, uprooted, and eliminated all principals, actions, anything which is bad. Therefore, I am not a god, super natural being, I am the Buddha" Now you see clearly what spiritual Enlightenment means and difficult task.
මේ ආලෝක ප්‍රශ්නෙ එන්නෙම ආමන්තයාගෙ ඉංග්‍රිසි දැනුමෙ අඩුපාඩුවක්. enlightened කියන්නෙ ආලොකය නොවේ. The term "enlightened" generally refers to an individual or group of individuals who have attained a higher level of understanding, wisdom, or knowledge, often through a process of learning, personal growth, or spiritual practice. In a historical context, the term "enlightenment" refers to a period in the 18th century in Europe, characterized by a renewed emphasis on reason, science, and individualism. This movement emphasized rationality and scientific inquiry over traditional religious dogma and superstition, and it had a profound influence on the development of modern Western societies. In a personal context, someone may be described as "enlightened" if they have gained a deeper understanding of themselves, their place in the world, and the nature of reality. This may come through meditation, spiritual practices, or personal growth and development. AI explanation
This is our SL people island mentality, as example other counties (true democratic) have no religious conflicts. They have other important daily life issues to deal with.people live in harmony
Enlightenment of the Buddha does not mean getting light from someone like Jesus Buddha's spiritual Enlightenment means wisdom that which aroused by himself not handed over to him as a light. So, in that sense Jesus's handing over light for Buddha disproves completely.
Everyone has got it wrong. Including Jerome Fernando. Enlightenment means the awakening of the intellect. Jesus spoke about the light that comes to the soul through faith in him.Two very different things.
regarding Kotiya Comedy gig by Nadesh, I totally agree with both of you (Bruno & Hasalaka) it was a context with subtext where we could laugh, cry and feel guilty more over. Hats off to Nadesh for his performance !!!
Genesis 1:16 GOD MADE THE TWO GREAT LIGHTS, THE GREATER LIGHT TO GOVERN THE DAY, AND THE LESSER LIGHT TO GOVERN THE NIGHT; HE MADE THE STARS ALSO. Irai hadai tharui mavapu deviyan vahanse tamange EKAJATHAKA PUTHRAYANAN VAHANSEVA LOKEKETA ALOKAYA KARALA YAVAPU EKA PUDUMAYAK NEWEY.
Few Buddhist have no class how to throw mud... don't they know what goes around will come back to them. This is a religion teaches some great lessons to change our trashy life into පින් life.හදවත තුල තෙත්මනේ නැතද? Be a soul that lights the world not invite darkness...with demons.😮
Hindu priest once asked from the Buddha," Ven. Sir, May I know are you super natural being? Buddha replied, no I am not super natural. Hindu priest asked then Ven. Sir, are you a god? Buddha replied, I am not a god. Ven. Sir, then tell who are you? Buddha replied, I understood everything that which exists in the world. I practiced morals, virtues, and principals anything which is good over life times. I removed, uprooted, and eliminated all principals, actions, anything which is bad. Therefore, I am not a god, super natural being, I am the Buddha" Now you see clearly what spiritual Enlightenment means and difficult task.
ජෙරමි හිතන් ඉන්නේ enlightened වෙන එක නිකං කනාමැදිරියෙක්ගේ පුක ආලෝකමත්වීම වගේ සීන් එකක් 😊😊😊😊කියලා.එතකොට පොර අහන්නේ ඒ ආලෝකමත්වීමද ශ්‍රේෂ්ඨ පුකද ශ්‍රේෂ්ඨ කියලා.
😂😂😂😂 COMMENT. OF THE DAY. KEEP IT UP😅😅😅
One of best ever segment, hands down to the team👍👍🙏🙏
මෙසේ ජෙරමිගේ රෙදි ගැළවීම නිසා පොහොට්ටු රාජපක්ස, රනිල් ඇතුළු උඩින් බොදු යටින් පල්ලි කාක්කෝ සෙට් එක හසලක ඇතුළු පිරිසට ගේමක් දෙන්න ප්ලෑන් කරා... අපේ රටේ හරක් ඒකට අවු වුණා!!! 🤦♂
Sirawata
Very informative discussion. Keep up the quality and good work both of you.
ඇත්ත ඇති සැට්යෙන් නියමයි පුතා ස්තුතියි ලෝකයා දැනුවත් කිරීම ගැන
13:00 Fahada faasil රඟපාන Trance (2020) malayalam Film එකේ vibe එකත් මේ සිද්දියත් එක්ක same vibe එකක් තියෙයි.
මම හිතුවේ දැන් generation එක අලුත් විදිහට හිතන සෙට් එකක් කියලා.. නටාශාගේ seen එකෙන් පස්සේ තමයි තෙරුනේ තාම මේක ගෝත්‍රික දේශයක් කියලා😢
ඒක් නම් සහතික ඇත්ත.
Attak bn
මචන්ස් ඇත්තටම අද වැඩේ සුපිරි නියමයි දැනුමටත් යමක් එකතුවුනා ❤ ජෙරම්ගෙ ඇඩ් එක බලලා පේයාවක් බීපු එකෙත් මමත්🤣😂
මරු කියවීමක් ... තෑන්ක්ස් ඩබලටම. 👍
Valuable content for ඇටේ poeple❤💯
❤🇦🇺👏👏👏👏මේ වගේ හිතලා සිත සන්සුන් කර ගන්න කියා දෙන්න. ආගමික ජාතිවාදය, දේශපාලන, සංස්කෘතික, ගැටුම්වලින් ගැනීමට උත්සාහ කිරීම ගැන මම ආඩම්බර යී සතුට යී සුභ අනාගතක්වේ ❤🇦🇺👏👏👏
Trance (2020) මලයාලම් චිත්‍රපටය බැලුව කෙනෙකුට නම් අමුතුවෙන් ඇඟිල්ලෙන් ඇන ඇන කියා දෙන්න ඕනෙ නෑ ජෙරම් සහ මිනිහගෙ වටේ ඉන්න උන් ගහන ත්‍රාඩ ගේම මොකක්ද කියලා. කොහොමද ආගම බිස්නස් මොඩ්ල් එකක් විදියට පාවිච්චි කරන්නෙ, කොහොමද අසනීප සුව කරන්නෙ, කෝමද මිනිස්සු ආකර්ෂණය කරගන්නෙ, කියන එක ගැන ට්‍රාන්ස් ෆිල්ම් එකේ සහසුද්දෙන්ම විස්තර කරනවා. නොබලපු කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යයෙන්ම බලන්න.
Hi Bruno & Thushara
වෙනදා සාමාන්‍යයෙන් මම ඔයාලගේ Program බලනවා විතරයි.හැබැයි අද මේක බලලා මොනව හරි කියන්න ඕනි කියලා හිතුනා...
මට තාම අවුරුදු 26යි.අනාගතේ ගැන කිසිම අදහසක් , බලාපොරොත්තුවක් තියාගන්න සෑහෙන්න අමාරුයි දැන්...අපි , ඔයාලා මෙහෙම කොච්චර කිවුවත් ඒවා තේරුම් ගන්න බැරි අමන රැලක් තාමත් මෙහෙ ඉන්නවා...තාමත් දේශපාලකයන්ගේ පුකට වැද වැද යන උගත් මෝඩ තිරිසන් මිනිස්සු නිසා දවසින් දවස අගාධයට යන අපේ රට ගැන සිරාවටම කලකිරිලා තියෙන්නේ....අපේ මිනිස්සුන්ට හැමදේම මතක සතියයි දෙකයි...ප්‍රභාකරනුත් කිවුවලුනේ එහෙම...දැන් දැක්කනේ අර කළුතර සිද්ධිය...කුණු කර කර කෑවනේ...අපේ මිනිස්සු යන්නේ නීරස දේවල් පස්සේ...තම්න්ගේ පොකට් එකට සම්තින්ග් එකක් හම්බෙනවා නම් , ජොබ් එකක් දෙනවා නම් , බොන්න දෙනවා නම් ඕනිම දෙයක් කරන මිනිස්සු මේ සමාජේ , අපේ රටේ ඉන්නේ....එහෙම නොවන මිනිස්සු හරි අතලොස්සක් දෙනයි ඉන්නේ...අන්තිමට මට කියන්න තියෙන්නේ මේකටත් අපේ මේ ඉන්න බහුතරයක් වස්සෝ , වැස්සියෝ ටික අහුවෙනවා හසා...අනිත් අයට කොහොමද කියන්න මම දන්නේ නෑ...මට මගේ රට , මගේ රටේ මිනිස්සු ගැන පට්ට දුකයි හසා...තනි අතිං අප්පුඩි ගහන්න බැරි නිසා පාඩුවේ ඉන්නවා....
සහතික ඇත්ත . රටෙන් තාවකාලිකව හරි පිටවෙන එක තමා කරන්න වෙන්නෙ
එකඟයි මල්ලි 100% .. හිතාගන්න බෑ ඇත්තටම මටත්..
David icke rptillion යුටි බලනන
Putha, keep hope and continue to do the right thing.
hasa krnneth rajapaksha contract ekak. Eyata duka kiyala wadak ne 😂 . aththa siddiya meka neme. sudanthaka vlog eke siidiya tiye 😂
අඩේ... ඉස්සර තැනකට ගියාම මගේ නම කියවගන්න බලු බල්ලෙක් දන්නෙ නෑ..මුස්ලිම්ද කියලා අහපු උනුත් හිටියා.. අහ් ඒකට දැන්...දැන් අහනවා පාස්ටර්ද කියලා 😂 Thank You පාස්ටර් ජෙරම්...🎉😎😋😁 ආමෙන් ඈ..😬😉
u nisa goda kypu kollek😍😍
@@chamarameragala9337 එකෙන්ම..😂
උබ ගොඩ ගියා නේ 🤣🤣😁🤭
😂
එල එල ගොඩ ගිය තව කොල්ලෙක්
අර පොඩි ලමයෙක්ව අයෙත් හමුඩුරුවො තුන් ඩෙනෙක් දූෂණය කරලා පන්සලේ මෙවගෙ ඩාස් ගානක් තියන්වා උන් ගැන කතකරන්න එකෙකුට හඉය නැහැ බ්න් පුලුවන්නම් එකත් කරන්නකො ..👏👏👏❤❤ ප්‍රොගැරම් එක හොඳඉ 👍👍👍
@Sahan Madusanka අහෙම උන් හරි අඩුඉ නෙ අවුරුදු ගානක් තිස්සෙ පුක් පලන්නෙ පොඩි උන්ගෙ සිවුරු කාරයො උබ්ට ලින්ක් ඩන්නඩ එවගෙම පන්සල් බඩු පොට් කරගෙන පන්සලට එන ගැනු තියන් ඉන්න සිවුරු කාරයො ලින්ක් ඩන්න ඩ😂😂😂 තරහා ගියද 😂 ම්න් කියන එක තෙරුනෙ නැහැ වගෙ තවම එකෙක් හිටියන්ම් රන්ජන් රාමනායක විතරයි උබලා වගෙ උන් බයඉ බ්න්😂😂
@Sahan Madusanka තමන්ගෙ ආගමෙ වැරදි නොදකින උබලා තමා බ්න් අමු ගොන්නු ආගමෙන් ඇස් අන්ද වෙලා .. ම්න් හිතන්නෙ උබලගෙ ලජ්ජවට අහෙමත් නැත්තම් බයට.. අපි ඇමරිකාවෙ නෙවෙඉ ඉන්නෙ එවගෙ රට්වල් වලට යන්න පින තියෙන්න ඔනා.. තව අවුරුදු 1000ක් ගියත් ලංකාව ම්හෙම තමා. කතොලික , බුද්ධාගම , ක්‍රිස්තියානි , මුස්ලිම් කියලා නෙවෙ මොකෙ හරි වැරදි කරන එකෙක් ඉන්නවනවන්ම් උට හරි ඩෙ කියලා ඩෙන්නඔනා නැත්තම් ඩඩුවම් කරන්න ඔනා. ලංකාවට කොහොමත් කෙලවිලා තියෙන්නෙ ආගම ඉස්සර්හට ඩගෙන ශොව් අරින නිසා ඇමරිකාවෙ බටහිර රට්වල් වල හැම ආගමකටම ගරුකරන්වා එ රට්වල් වල හිගාකන අපෙ ලංකාවේ උන් කියන කතාවලට තමා බ්න් හිනා🤣🤣 උබලා හරි මොඩ උන් ආගම ඉස්සර්හට ඩාගෙන ලංකාවේ දේශපාලනය කරන්නේ 🤣🤣 කවදා හරි මොලෙ පැහැදිලි වෙඉ වෙනරටකට ගිය කාලෙක..
සුපිරි ඇ... ස්තූතියි ඔබ සැමට ....👍🙏✌
23:52 දැනුත් ෆයිවර් එකේ වැඩක් කරන ගමන් හසාගෙ පොඩ් එක අහන්නෙ🤩
Very true you both valuable speech gave for people who are ignorant.
ඊලග මෝඩාභිමානෙට jerom ගෙන් performance එකක් ඕනෙ කියන අය මේ කොනට🙋😅
Aniwa one
Hasaaa 👌🥹🥹
Aniwa oni😂
අපේ රටේ දෙමළ අයගේ සාදාරණ ඉල්ලීම් සලකා බැලුවේ නැහැ ඔවුන් වෙනම ඊළමක් ඉල්ලන්නේ ලංකාවේ විශාල දුර්වලතා රාශියක් තිබෙන නිසා ඒවා හදගත්තේ නැතිව යුද්දෙට ගියා එකයි උනේ, දෙමළ අයගේ දුර්වලතාවය තමයි වෙනම ඊළමක් ඉල්ලීම ඒක සාදාරණ නැහැ ඒක අසාධාරණයි, 1950 ඉඳලා නිර්මාණය උනු ප්‍රශ්න හොයල බලන්න නිකන් යුද්දේ දින්නා කියල බලන්න එපා, ලංකාවේ දෙමළ ජනතාව පව්, කලින් මුස්ලිම් ජනතාව පව්, සිංහල මළ කෝලම් නිසා, නමුත් දෙමළ අයට අවධාරණය කරන්න අවශ්‍යයි දේශපාලනයට දෙමළ අයිතිවාසිකම් ඇතුලත් කර තිබෙන නිසා සැමට පොදු ප්රජාතන්ත්රවාදය තුල කොහොමද තමන්ගේ පූර්ණ බලාපොරොත්තු නිසියාකාරව ඉටුකරගන්නේ කියල, මොකද සිංහල බෞද්ධ අයත් සුද්දා නිර්මාණය කරපු ප්රජාතන්ත්රවාදය තුල සියලුම අරමුණු සාර්ථකව කරගන්න හැකියාව ලැබී තිබෙනවා එකට ගැලපෙන නීතිය ස්තාපිත කරල තිබෙනවා ඒ උනාට ඇතැම් බෞද්ධ අන්තවාදී ක්‍රියා නිසා ඒවා කඩාකප්පල් වෙලා තිබෙනවා, ඇයි දෙමළ අය විතරක් වෙනම ඊළමක් ඉල්ලන්නේ හැම ජාතියක්ම පොදු ප්රජාතන්ත්රවාදයට කැමති විය යුතුයි, ඊට අමතරව දෙමළ ප්‍රදේශ, මුස්ලිම් ප්‍රදේශ, බෞද්ධ ප්‍රදේශ ලංකාවේ තිබෙනවා, ඒ නිසා පිටස්තර අනිසි බලවේග එල්ල වෙන්නේ නැහැ මුස්ලිම් ප්‍රදේශවල පන්සල් බුදුපිලිම ඉදිකරන්න බැහැ, බෞද්ධ ප්‍රදේශවල පල්ලි ඉදිකරන්න බැහැ එහෙම පුද්ගලික වාසිත් තිබෙනවා, ඊටවඩා වෙනම කොටස් වෙනම රටක් හෝ බලය රැකගන්න පාතාලය හිතුමතේට රට විකුණන්න අවශ්‍ය නැහැ.
@@ricardoperera9880 ha ha
අනිවා ඕනි
මිනිස්සු දැනුවත් කරන එක ලොකු පිනක් පුතේ. ජාති,ආගම් ,පක්ෂ බේදවලින් තොරව මිනිස්සු විදියට හිතමු පුරුදුවෙමු,දැනුම්වත් වෙමු🌹
ආගම නෙමෙයි ආගමේ නියෝජිතයෝ කියලා සලකන එව්න් තමයි කාලකන්නි
😂😂😂😂😂😂
Real good conversation 👏👏
රුවන් ෆඩිනැන්ඩස් ගේ support එක දිගටම ලැබේවා කියලා පතනවා
මට නම් බයයි ඇත්ත්ටම තාමත් මේවට රැවෙටෙන පිරිසක් ඉන්න ඒකට
ආගමත් ධර්මය ත් අතර වෙනස තේරුම් ගන්න මිනිස්සුන්ට කෙතරම් අමාරුද? චිත්ත පරිශුද්ධිය ඇතිවන තැන ..කොතනද..
මචං ඔයාලගේ මෙ දවස්වල පෙන්නන නටාෂගෙ නාට්‍යයේ පිටපත කවුද කරේ දන්නෑ නේ?
ඉයේ ගුවන්තොටුපලේදී නටාෂව අත්අඩංගුවට ගත්තු එකට කාගෙ හරි සිත රිදුනනම් හොරී මචං.
කලකම් පලදිම
ලංකාව නිකන් හෙන පත රියැලිටි ශෝ එකක් වගේ. අපි තමා sms ගහන උන්.
100%
මේක පර්ල් එක්ස්ප්‍රස් නැව් සිද්ධිය යට ගහන්න එළියට දාපු එකක් වෙන්න පුලුවන් .
Exactly.
කාලීන මාතෘකාවක් ගැන හරවත් සංවාදයක් කිරීම ගැන ස්තුතියි. මොකද බෞද්ධ කිතුනු අපි තුළ කිසිම වෛරය ස්වභාවයක් නැත. නමුත් දේශපාලනය මේ ප්රශ්නය තමන්ට සාධක කර ගැනීමේ ඉඩ ප්රස්ථා බොහෝය, ශ්‍රී ලාංකීය ජනතාව අවදිමත් කිරීම ගැන ඔබට ස්තූතියි.
මෙවා පුලුවන් තරම් shear කරපල්ලා bn... පිටරට ඉන්න අපි දනුවත්.. නමුත් ලන්කාවේ අය දනුවත් nea aiyooooo🥺🥺🥺🥺🥺
මට හැමදාම එන ප්‍රශ්නයක් තමයි අර එහා පැත්තේ ඉන්න අය කරන වැඩ මොනාද??
මෝඩාබිමානෙන් ගූ වෙන්න උනා නේ ආගම ඇදල අරන් බුද්දාගමට කෙලවෙන්න ගත්තොත් පුතේ බඩුම තමයි ඉතින් 😁
මේ ආලෝක ප්‍රශ්නෙ එන්නෙම ආමන්තයාගෙ ඉංග්‍රිසි දැනුමෙ අඩුපාඩුවක්.
enlightened කියන්නෙ ආලොකය නොවේ.
The term "enlightened" generally refers to an individual or group of individuals who have attained a higher level of understanding, wisdom, or knowledge, often through a process of learning, personal growth, or spiritual practice.
In a historical context, the term "enlightenment" refers to a period in the 18th century in Europe, characterized by a renewed emphasis on reason, science, and individualism. This movement emphasized rationality and scientific inquiry over traditional religious dogma and superstition, and it had a profound influence on the development of modern Western societies.
In a personal context, someone may be described as "enlightened" if they have gained a deeper understanding of themselves, their place in the world, and the nature of reality. This may come through meditation, spiritual practices, or personal growth and development.
AI explanation
අපි සිංහල, මුස්ලිම්, දමිළ, බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, ලෙස නොබෙදී, ඉමු, මුන්ට අහුවෙන්න නැතිව ඉමු 🙏🙏🙏🙏🙏🙏
ඇයි මුව අත්අඩගුවට ගනේ නැතේ මුතමයි අපේ බුදුදහමට අපහස කරන්න වෙිසියක් පෝමි කරේ පකයලා
This is our SL people island mentality, as example other counties (true democratic) have no religious conflicts. They have other important daily life issues to deal with.people live in harmony
ඔය වගේ තව බිස්නස් කාරයෙක් ලංකාවේ ඉන්නවා ......... දීගොඩ කුමාර කියලා
උන්ට අහුවෙන අමු ගොබ්බ ලාංකික ජනතාවක් ඉන්නෙ මෙහෙ
nodanna de nokiya inna..e manussaya karana business 1 nomile leda suwa karana 1 .gihin hoyala balanna karana de..ara salli aran wiswa sakti kiyala ata ussana hora weddu penne nadda..ara narammala patte .kaurut ewata mokut kiyanne na..pala ati eka tamai penne.sabaa horu gana kaurut kataa naa
හසලක තුෂාර රෙදිත් ඇදගෙන ජෙරම්ගෙ කුනු නෙමේ දැන් ඔයාලගෙ මෝඩ ටීම් එකේ කුනු හෝදලා ඉන්න
ජෙරොම් තම අනුගාමිකයන්ට දේශනා කලදේ ආගමට අදාල දේශනාවක් පමනයි...
07:45 මේක මරු කතාව ඕනම දේකට මේකෙන් විසදුමක් ගන්න පුලුවන් වාද නොකර. හොද නගරෙ, හොද පාසල, හොද රට මේ ඔක්කොම ගැන මිනිස්සු කියන දේවල් වලට සරලම උත්තරය. ''බල්ලගෙ තෝම්බුව method ''🤣🔥
Valuable content. ❤❤
බෲනෝ හරි හසා හරි ඊලග පොඩ් කාස්ට් එක කරනකොට trance 2021 malayalam ෆිල්ම් එක බලල එන්න අනිවාර්යයෙන් ඔය jerom ගෙ සිද්දිය වගේම ආගම් මාෆියාවක් ගැන තියන ස්ටෝරියක් මරු 🤓❤
මං හිතන්නෙ හසා මේ ගැන කලින් programm එකක් කලා මේ යකා ගැනම
Tickets balann giyama 404 This page could not be found kiyala vatenavanee?.
ගැම්මක් තමා මේ ගැන කොයි වෙලේ pod cast එකක් එයිද කියලා බලන් හිටිය මන් ❤️😉👍
තොට වැඩක් නැද්ද හුත්තො😂
@@ireshliyanage6793 නෑ හුත්තෝ 😂😂😂
🙏 👍 හරවත් ආදර්ශමත් සංවාදයක් !
ආගම්වාදීන්ට නම් අබිං වගේ ඇති
අන්න ආගම්වාදීන් හමුවේ හසා සමාව අරන්...
ඔන්න හසාට අල්ලගන්න බැරිවෙච්ච තැන...
ඒගොල්ලො මහින්දව ගේන්න හදන්නෙ ජෙරොම්ගෙන් බුද්ධාගම බේරගන්න නෙවෙයි. උන්ගෙන් ක්‍රිස්තියානි ආගම බේරගන්න වෙන්න ඕනෙ. 😂😂😂
Enlightenment of the Buddha does not mean getting light from someone like Jesus Buddha's spiritual Enlightenment means wisdom that which aroused by himself not handed over to him as a light. So, in that sense Jesus's handing over light for Buddha disproves completely.
Niyamai Malli oya . aththatama meka patalava ganeemak . aththatama kiuvvioth jathi vadayak aussanne anith minissu .mokada .ona ma kenekuta onama deyak adaheeme aithiyak thiyanava .god bless you
හසා නියමයි ඔයා.. thanx bruno
කැප්පැටිපොල නිළමේ මැරෙන්න කලින් කිවුවේ උබලා වගේ අය 10දේනෙක් ගැන බං එල හාසා අයියේ hadoff👍👍👍
Hat
Hatsoff
මහින්ද මාතියෑ ආගමනය full movie release now
බුදුවරු කියලා දුන්න දෙ ඇත්තටම වටිනාකමක් නැත්තන් හරයක් නැත්තන් ඕක කිසිම වැලිව් එකක් නෑනේ 😆 මං අහන්නෙ ඇයි ඕක උලුප්ප උලුප්ප කියන්න හදන්නෙ කාලය අපරාදෙනෙ 😆 හොද පැත්තෙන් හරි නරක පැත්තෙන් හරි බුදුවරු ගැන කතාවෙන්නෙ මොකක්ද දෙයක් ඇත්තටම තියෙන හින්දා 😌
Hi bruno, singularity eke membership eka ganne kohomada. Link ekak thiyenawa nam reply karanna puluwanda. Also me video eka patta. ❤
එනකන් බලන් හිටපු video එකක් 😍
අනේ ඔය මොන විහිලුද? අපිව හිනස්සන්න ෆුල් ට්‍රයි එකක් දෙනවා පව් අනේ අපිට හිනා යන්නැති එකයි වෙලා තියෙන්නෙ🥵
Thanks a lot for bringing this. Hats off hasa/ bruno
බුදු දහම තියෙන්නේ සමාජය යහපත් කිරිම මූලික කරගෙන කියලා පටු තැනකට ලඝු කරන්න එපා ඔයාලට තෙරෙන දේවල් ඇසුරෙන් බුදු දහම මැනලා
Damn! ඩෑන් ලෙප්ට්!!
නාමල් කුමාරත් හිටියනම් සර්ව සම්පූර්ණයි..!! 😂😂
Super as always and thanks enlightening people
Wow well explained brothers .......😂😂😂😂😂😂
Superb discussion...😅😅😅😅😅😅
Thanks alot .......
valuable as always guys❤
කොච්චර උනත් ඒ් රෙදි ගැලවිල්ලට මටත් උ ගැන දුක හිතුන😂😂😂
මොලේ කලඳක් තියෙනවා නම් මෙහෙම ගොන් පාට් වලට ඇවිස්සෙන්නේ නෑ ඒ එක. දෙක බෞද්ධයෙක් නම් පඨම ලෝක ධම්ම සූත්‍රය ගැන පොඩි හෝ අවබෝධයක් තියෙනම් එක එකාගේ බිස්නස් තමන්ගෙ කජු බිස්නස් කර ගන්නේ නෑ. ඔන්න ඒ සූත්‍රයේ තමයි අටලෝ දහම ගැන විස්තරේ තියෙන්නේ. ජෙරෝම් තමන්ගෙ බිස්නස් එකේ customerස්ලට වශ්‍යය sales presentation එක කරනවා. ඒකේ තමන්ගේ product/brand එක ලෝකේ ටොපේ ටොප් එක කියලා කියන්නැතුව වෙන මොනවා කියන්නද? එකේ කෑල්ලක් දැනට අවුරුද්දක් විතර තිස්සේ වැලේ වැල් නැතුව හිටපු සෙට් එකට අහු වෙනවා. ආයේ මොනවද උනුත් ගොඩ ආණ්ඩුවත් ගොඩ channel ටිකත් ගොඩ ජෙරොමත් ගොඩ... අපි නිකං යතුර එපා පාන් දීපං කියපු සිර කාරයා වගේ වාටි හප හප ඉන්නවා. මේ වීඩියෝ එක බලන්නකෝ ඔයාලගේ comedy පරාදයි 😆😆
ruclips.net/video/isVyYBA6a60/видео.html
දේසපාලනයට ආගම් පටලව ගන්න එක හරිද? බුද්දාගම ආවේ ඉන්දියාවෙන් තමයි..හේතු ඵල දහම දේසනා කලේ මේහෙළ බිමේ..පන්සල ඇතුලේ දේවාල තියන්න හේතුව ,, සිංහලේ හිටිය රජ වරැ ඉන්දියාවෙන් (දකුණු ඉන්දියාවෙන්) බිසෝවරැ අරන් ආවනෙ..ඒ අයට වඳින්න පුදන්න තමයිනෙ ඒව හැදුනෙ..
ඔයා ලගෙ වැඩ නම් හරිෂෝක්😅
Everyone has got it wrong. Including Jerome Fernando. Enlightenment means the awakening of the intellect. Jesus spoke about the light that comes to the soul through faith in him.Two very different things.
ජයවේවා ❤
Good job, both of you.
ඇයි ක්‍රිකට් ... සිම්බාබ්වේ වගේම වේගෙන එන්නේ...(26.52 frame)
හිතවත් එස් එල් ව්ලොග්ස් පොඩ්කාස්ටුවනි,
අනේ ගැටවුනේ බොලාට අනාගතේවත් පේනවද? නැහ්නං අපේ ගමේ අන්දිරිස් කට්ටඩියාවත් ගෙන්නලා පේනයක්වත් බලනවද පොඩ්කාස්ට් එකට කලිං?? මාස හයක් ගිය තැන මේව බලද්දි සමහර දේවල් මේ දෙසැම්බරේටත් ගැලපෙනවනෙව
එඤ්ඤං රත්නත්තරේ පිහිටයි.
කහ සුරතලුන්
චිත්ත කල්ලිය නැගිටිනවා
පිටි පස්සේ ඉදන් සිංහල පරිවර්ථන කරන එකා මොකාද කියන්නකෝ😂😂😂 මට අනිත් ඒවා වැඩක් නැහැ ඒකාගේ පින්තුරයක් දාන්නකෝ 😂😂😂😂කුණු eggs කුණු tomatoes වලින් ඕකට සංග්‍රහ කරන්න ආසයි. ඔයාලා කරන මේ විග්රහයට මගේ 🙏🙏🙏🙏ප්‍රණාමය
ආමන්ත කියලා කෙනෙක් මං හිතන්නෙ. ඉස්සර රෑපවාහිනියෙ හිටපු presenter කෙනෙක්.
@@RS-bo2lt ඕ ආමන්ත විජර්සුරිය කියන තම් ගොඩියානේ. පට්ට තකා
පොඩි අවුලක් තියෙනවා ලිහාගන්න, මම නානසාර හාමුදුරුවන්ගෙ පැත්ත ගන්නවා නෙමේ. ඒත් උන්වහන්සේ කිව්වා සහරාන්ලා ගැන. මෙහෙම කන්ඩායමක් ඉන්නවා කියලා උන්වන්සෙ කිව්වා. ඊට පස්සෙ උන්ම තමා ගැහුවෙ. මේ ගැන මොකද ඔබලාගෙ අදහස? මේක කොහොමද ප්ලෑන් උනේ?
Mu me niragamika ponnayek , ketha balapnko , eluvek vage , mu mkda bn , hena scientists da , ohe gon joke karana pimpiyek
අඩේ ඔය ඩෑම් කියන එකාගෙන් තමයි 2005 දි වගේ අපෙ ආච්චි නැති උන වෙලේ මලගෙදරට දෙන්න kg ගත්තෙ.
මමම ගිහින් ග්‍රෑම් 200ක් අරන් ආවෙ කොළොන්නාවෙ ඔරලෝසු කනුව ගාවින්.
මූ ජාතිය ආගම ගැන කතා කරන හැම වෙලේම මට පුපෙම් හින යන්නෙ 😂😂
මේකේ නටාශා කියන එක්කෙනාගේ නමත් කියවුනා, දැන් තේරෙනවා මෙයාලා මොනාද කරන්නෙ කියලා🥵
හැමදාම වගෙ හසාගෙ විඩියො බැලුව අද එක වෙනද එවටත් වඩා ආතල් 😂 එ වගෙම ගන්න දෙකුත් තියෙ
Holger Kersten ගේ Jesus lived in India පොත මේ පිළිබඳව වාර්තා මය ස්වරූපයකින් ලියවී තිබෙනවා.
Hema,dekama,awasanayak,dakenawa.....amen......a,,ke.dora.nam.jesumai.jeom.denanawamaiiiiii❤❤❤❤
Hasa❤
regarding Kotiya Comedy gig by Nadesh, I totally agree with both of you (Bruno & Hasalaka)
it was a context with subtext where we could laugh, cry and feel guilty more over.
Hats off to Nadesh for his performance !!!
Patta love it. ❤ 😂
Genesis 1:16
GOD MADE THE TWO GREAT LIGHTS, THE GREATER LIGHT TO GOVERN THE DAY, AND THE LESSER LIGHT TO GOVERN THE NIGHT; HE MADE THE STARS ALSO.
Irai hadai tharui mavapu deviyan vahanse tamange EKAJATHAKA PUTHRAYANAN VAHANSEVA LOKEKETA ALOKAYA KARALA YAVAPU EKA PUDUMAYAK NEWEY.
ඔහෙලගේ video දිග වැඩියි අප්පා බලන්න ආසයි ටික වෙලාවකින් එපා වෙනවා කියන මගුලක් එකෙන් කියන්න ලා මෝඩ ආතල් දෙන්න එපා
මව් එත්ත සාමාන්‍ය බාසාවෙන් කිව්වාම අපේ අයට එච්චර රස නෑ මේ බසෙවෙන් කියනවා නම් අපේ අය අහනවා කුණු රසට ලොල් උන මිනිස්සු හරිම කැමතියි කුණුහරප බාෂාව අහන්න මේ වගේ ඔබලා මේ මිනිස්සුන්ට ඇත්ත පහදා දෙන එක හොදයි
Few Buddhist have no class how to throw mud... don't they know what goes around will come back to them.
This is a religion teaches some great lessons to change our trashy life into පින් life.හදවත තුල තෙත්මනේ නැතද?
Be a soul that lights the world not invite darkness...with demons.😮
අනෙ ජෙරම් කියන එක වැරදි නතාෂ කිකන එක හරි 😂
උබල ඔක්කොම මහීගෙ අතකොලුවො මට පේන හැටියට. ඔයත් ටික ටික එන්නෙ මහීට චන්දෙ අරන් දෙන්න නේ. අරකිගෙ කට ඉස්සර උනා. කොහොමත් ගෑනුන්ට හරියට වැඩක් කරගන්න බෑනෙ. හරි හරි ජෙරම් වැරදී ඈ 😂😂
Niyamai aiyeee....♡
Yaluwane puluwannm apeth video balala ewa hodai nm RED BOX 1k Denna....
Bs!
Niyamai. Me vage danuvathveem godak venanna ona
ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා වාද නොවී බේද නොවී ලස්සන ලොව හෙට අපට උදා වේවා
මේ හොරැන්ට රැවටීම කලාවක් නම් ලංකාවෙ ජනතාව කියන්නෙ එහි පිකාසෝල තමා ඉතින් .... අනේ මෙහෙම මී හරක් රැලක්....
මතකද ඔය දෙන්නයි මායි ලංඩන් කක්කුස්සි හෝදපූ කාලේ?
දැන් හුඟක් සිංහල පුළුවන්. දුප්පත් ගොඩයින්ට අනුකම්පා කරලා ලංකාවට ආවට පීං.
ආච්චිගෙන් සීයගෙන් තව සිංහල ටිකක් ඉගෙන ගන්න මහත්වරුනි.
අපිට වැරදිච්ච සිංහල ටික කියලා දුන්නොත් ඔයාගෙන් වුනත් ඉගෙනගන්න ලෑස්තියි. මගෙ සීයම වෙන්න ඕනෙ නෑ. ඔයා ලන්ඩන්වල කක්කුස්සි හෝදලා තියෙන්නෙනං වෙන කවුරු හරි එක්ක. මොකද මං ලන්ඩන් ගිහින් නෑ. ලංකාවට ආපු වෙලාවක අපේ කක්කුස්සිය හෝදන්න සෙට් වෙමු.
පසුබිමේ නංගිල ගෝඩායි
Noද්දකිං පේනු ගැරේතයා...තූ....
ඒ අසංකයා මරු
හසා අයියේ ජේසුතුමාව නාසරෙත් හි ජේසුස් කියලා හදුන්වන්නේ ඔය හේතුවටත් වැඩිය ජේසුස්ගේ ළමාකාලය ගතවුනේ ඊශ්‍රායලයේ ගලීල මුහුද ආශ්‍රිතව තියෙන නාසරෙත් කියන ගමේ නිසා......ජුදා සම්ප්‍රදායට අනුව ඒ කාලේ පුද්ගලයෙකුට තිබුණේ එක නමයි.... ඒ පුද්ගලයව හදුන්වලා දෙනකොට කිව්වේ එක්කෝ තමන්ගේ නම සහ තාත්තගේ නම ( Jesus, son of Joshep/ James, son of Alpeus) හෝ ගමේ නම ( Jesus of Nazareth/ Mary of Magdala/ Joshep of Arimathea ) කියලා. ජේසුස් ඔය ජෙරුසලමට එන්න කලින් එයාගෙ පලවෙනි දේශනය කරන්න හදන්නෙ නාසරෙත් වල එතනදි එයාව ප්‍රතික්ෂේප කරන මිනිස්සු " ඔබ වඩුවාගේ පුතා නොවේද? " කියල ඇහුව බවත් කලකිරීමෙන් ජෙරුසලමට එන ජේසුස් "ගමේ දිවැසිවරයා ගමට අගයක් නැත" කිව්වා කියලත් බයිබලයේ සදහන් වෙනවා.... මීට අවුරුදු දෙක තුනකට කලින් නාසරෙත් වල" ජේසුස්ගේ ළමාකාලයේ නිවස " කියලා archiological site එකක් හම්බ උනා ඇත්ත නැත්ත නම් දන්නේ නෑ.... කොහොමහරි ජේසුස්ගේ ජීවිතේ අවුරුදු 12න් පස්සෙ අවුරුදු 30 වෙනකම් කාලේ අභිරහසක් තවමත්... ජේසුස් ටිබෙට් වලට ගියා, ඊජිප්තුවට ගියා, යුරෝපයට ගියා වගේ ගොඩක් කතානම් තියෙනවා හැබැයි 🙂
එයා ගැන අරයා කියනවා උන් ගැන ඔයාලා කියනවා උබලා සේරම කරන්නේ විවේචනය බව මන් කියනවා 😂හරි සරලයි.. හැමෝටම තමන් හරි 👍
explain what is enrichment
ජෙරොම් පතුරොන්..
එල්ලය සියළු මිනිසුන් . . . පරිස්සමෙන් . . .
දියවන්නාවේ අධ්‍යක්ෂකවරු පුක පැත්තෙ . .සීරුවෙන්...
රංගධර සිවුරු තොප්පි කුරුස එලිමත්තෙ ..
Sdooo hasa ubanam sira porak machan.thank 's
Ela ela athtatama watinawa kalaya weyakaranawata loku watinakamak denawa owala jaya
මචන් හසා.නරකද මේ ලන්කාවෙ උන්ට බත් නොකා ගූ කන්න පුරුදු කලොත්.එතකොට උන්ට තෙරෙන්නෙ .උන් මෙච්චර කල් කාලා තියෙන්නෙ ගැලපෙන්නේ නැති ආහාර වර්ගයක් කියලා😂😂😂😂😂
ඔන්න ආයෙත් ITN එකේ "TRANCE" movie එක පෙන්නනවා මැයි 21 දවල් 12.00ට.
ජෙරම්ව විශ්වාස කරන නොකරන හැමෝම බලන්න film එක හොයාගෙන හරි.