Размер видео: 1280 X 720853 X 480640 X 360
Показать панель управления
Автовоспроизведение
Автоповтор
මාරම interesting පෝඩ්කාස්ට් එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ content අරන් එනවට.
Great News about the Comedy Land launch. All the best, eagerly awaiting.
ලමයි හදන තව විදියක් pod talk එකේ තව episode එකක් දාන්න.. හරිම interesting වැඩසටහනක්..
මේක බලනකොට හිතුන එකම දේ, හසා ඉන්නෙ වාරදි ෆීල්ඩ් එකේ ♥️ ආදරෙයි හැමදාමත් !!!
A great podcast! You discussed some of my favourite subjects ❤Yes, a whole lot is still being discovered. We might not have discovered even as much of an iceberg
කිරි කලේට ගොම බිංදු දාන මිනිස්සු ඉන්න අතරේ,,,දවසම වතුර ඇදපු කලගෙඩිය හවසට පොළවේ ගහපු මිනිස්සු අතරේ, pod talks එහෙම කරේ නෑ.....respect hasa and bruno....❤
ඔය ඔක්කොම කාරනා මැද්දේ මට හිතෙන හැටියට, individually perfect බූවල්ලන්ටත් fully systematic කූඹින්ටත්, මිනිස්සුන්ව පහුකරගෙන ඉස්සරහට යන්න නැතිවුනේ එකම එක දෙයයි. Emotions !!!
Emotions kiyanneth communication vidihak eka hadenne ape homona valin
අනිතිමට කියන ටික තමා මරු... මුලින් කියන ඒවා විශ්වාස කරන්නත් අමරුයි.. අන්තිමේදි ඒ කතා සත්තුන්ගෙන්, මිනිස් සමාජයට ගැලපුවාම totally make sence.Thanks... learnt something today!
😊
Wow මචන්ලා මේක නම් epic. Next level. Thank you Bruno Hasa. 👍
අදත් මරු♥️
Great discussion! Very interesting and informative 👍😀🐜🦑
Fascinating discussion. Guys. Thanks.
Great discussion!!
සුපිරි වැඩසටහනක්
හසා ගැම්මක් තමා ඉතින්.. 💪💪
දැනුම ගොඩක් ❤❤❤ හසා.... ආදරෙයි.... ❤ බෲනෝ ❤
ජය වේවා❤❤
Hamadama wagema superb Hasa & Bruno😍😍😍
Very good information do more
Attama hodai sudu kalu loke Watina wadasatahanak
ශිශ්ඨාචාරය සම්පූර්ණ වේවා.ඒ අය නිතර අනිත්‍යතාවය මෙනෙහි කරත්වා.එනම් විස්වාස නොකිරීම දියුනුවෙත්වා!!!🤔😇😇😇
Basil guuuwallek
Thank you , 😮
Real science kiyana documentary series eka maru. Octopus ganath lassana episode ekak thibuna.👌
Bru and hasa! Fanttastic pod cast and specialy standard commody had been u turn
Perfect වීමම imperfection එකක් බලාගෙන ගියාම...
බූවල්ලාට බැසිල්ට වඩා මොල 2ක් වැඩි😂
මාර සතුටක් දැණුනා......❤
අඩේ 🤩🤩❤❤ කාලෙකින් podcast එකක් 🤩🤩
ගින්දරක් ඊලග කම්මැලිකමේ පොඩ්කාස්ට් එක එනකල් කම්මැලිකම හිතේ තියන් පොඩි බලාපොරොත්තුවක් ඇතුව බලන් ඉන්නවා 😂😍
ගොඩක් දන්නෙ නැති දේවල් ඉගන ගත්ත .. තෑන්ස්
Machanla.. mama dawasakata buwallo 200-1000 athara pramanayak maranawa.. oya kiyana kisideyak unge nahe.. mama korea inne.. methana buwallo size karala freeze karanawa.. hebei muhudedi ehema wenna athi. Monawa karanna brother job ekane❤❤❤
ඇති යන්තං අප්පුහාමිල දෙන්නට පෝඩ්කාස්ට් ගැන මතක් උනා😏
බුදු අම්මෝ.. thanks❤❤❤❤
ඇමසන් වනාන්තරය සහ සහරා කන්තාරය ගැනතියන connection එක ගැන කරපු podcast එකේ link එක දාන්න පුලුවන් ද අයියේ
First Impression : Lights,Location නම් මරු 😍
maru ❤ thank
15:40 ඇත්ත.. අපේ ගොඩක් අය කැමතී නිකන් ඉඳලා survive වෙන්න. ඕක achieve කර ගත්තොත් මම හිතන්නෙ මුලු ලෝකෙම මැරෙයි ..වෙන මුකුත් නිසා නෙමෙයි.. මානසික ආතතිය නිසා සහ ලෙඩ රෝග නිසා.ඕකෙ minor experience එකක් තියනවා. අපි මුකුත් නොකර ගෙදරට හිර වෙලා හිටියා covid කාලෙ. ඒ කාලෙ ගෙවල් වල තිබුන ප්‍රශ්න ටික.. පොලිසි වලට ආපු complain. කෙනෙක් ට කියන්න පුලුවන් ඒ හිර වෙලා හිටපු නිසා. ඒත් මේකෙදි අපිට කැමති දෙයක් කරන්න පුලුවන් නෙහ් කියලා. Example : අපිට නිකන් සල්ලි හම්බෙනවා. කවුරුත් කැමති නෑ වැඩ කරන්න. අපි යනවා leisure world.. දැං කවුද එතන operate කරන්නෙ.?? වැඩ කරන්න මිනිස්සු නෑ. යන මිනිස්සුන්ට ම තමයි machine operate කරන්න ඕනි. මේ cycle එකම වැටෙනවා එහෙම උනොත්. මං කියන්නෙ නෑ මේක හැම තැනටම apply වෙනවා කියලා.. ඒත් මට මේ හිතුන දේ
Covid කාලේ ගැන කතා කලොත් ඒක නිකන් එකපාරටම සිද්ද උන දෙයක්. එක පාරට වෙන වෙනස් වීමක් කොහොමත් දරාගන්න අමාරුයි. ක්‍රමයෙන් සිදු උන දෙයක් උනොත් ඒක මානසික පීඩනයක් වෙන්නේ නෑ කියලා මම හිතනවා. ඒ කාලෙට නිකන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.මිනිස්සුන්ටම මැශින් ඔපරේට් කරන්න ඕනේ නෑ. ඒ වෙනුවට රොබෝ තාක්ශනය දියුණු වෙනවා. සමහර විට අපිට අතපයවත් උස්සන්න ඕනේ නැති වෙන්න පුලුවන් කෑම කන්න.හැබැයි වැඩක් නොගන්න දේවල් ඉබේම අයින් වෙනවා කාලයක් යද්දී. කොහොමද අතපය නැති, මොලයක් නැතිව මිනිස්සු කෙහෙල් ගෙඩි වගේ උනොත්😂.හැබැයි එහෙම වෙන්නේ නෑ.
❤❤ගැම්මක් ඈ
දැන් දෙහිවල ද podcast එක කරන්නේ… දෙමලිච්ච්චෝ සහ ලේන්නු හොද ආතල් එකක් දෙනවා… 😂😂
🤣🤣
Interesting ❤
පට්ට
Nice
අදනම් කුපිරි...❤️❤️🔥
Maru..
ඒක සුපර් ඈ ❤❤
👏🏼👏🏼👏🏼👍👍👍
මන් වීඩියෝ එකක දැකලා තියෙනව බූවල්ලෝ එකම විදියට තමයි එකම සත්තු වර්ගයක් දඩයම් කරන්නේ.උදාහරනයක් ව්දියට පොඩි මාලුන්ට එක විදියකටත්,ඉස්සට තවත් විදියකටත් attack කරන්නේ
✌✌✌
සී ඔ් ආර් ඒ.. කොර! ❤👌
👍👍👍
අලුත් නම ෂෝක්
nice podcast.
Jelly fish members of the subphylum Medusozoa, a major part of the phylum Cnidaria(coelenterata).
❤
නිකම් ඉන්ට තමයි ධර්මය,දිව්‍ය ලෝක හැදිලා තියෙන්නේ.🔰අනෙක් විශයන්වලින් ටික ටික ගමන් කරවන්නේ ධර්මයෙන් ලබන නිදහස හොයන්න.🤔☝️👍🤔😇😇😇
byange death cercle eka maru.
විස්වාස නොකිරීම මනස පුලුල් වේ.විස්වාස නොකිරීම යනු වෙනස් වේ එනම් අනිත්‍යයි.එනම් ධර්මය විස්වාස කිරීමයි.🤔.
හසා කූඹි ක්ලෝන කරන ගැන documentry video එකක් තියනවද
Hasoo...& brunoo...reminder "History of Rawana"
What a about: corona vaccine and 5g tower.👍✌️
පිටිමකුනා කියන සතාව බලාගන්නෙත් කූබි, උන්ගෙත් ස්‍රාවයක් ගන්නවා කූබි
Detroit Become Human Game එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕකට පට්ට උදාහරණයක්.
48:55 පිටි මකුනා
පේට්‍රියන් ඩයස්පෝරාව...😅'ලල් ලන්තේ' කියල දාමු! 😅😂
What's required?Perfect imperfection ( as we're now) or imperfect perfection ( as ants)
Hasa geo politics gana podcast ekk krnn puluwnd ✌️
buwallo means? Octopus ?
මොන ච්ලේන්ජ් එක ආවත් කට ඒ විදිහමයි , ගල් යුගයේ ඉදන්ම අද වෙනකම්ම කට ඉල්ලන දේ හා එහි ප්‍රමාණය වෙනස් වෙලා නැ . එක එක යුගවල කට ඉල්ලන දේ වෙනස් වෙනස් හැඩ දුන්නා .අමු මස් වේලපු මස් පුච්චපු මස් උයපු මස් සොසේජස්. ඊළගට ලෝකේ සුර්යාට පිටු පාද්දී නිදා ගන්න විදිහ එකමයි ඒකට වෙනස් වෙනස් හැඩ දුන්නා . ගල් ගුහා, ගෙදර පැල , නිවාස , තට්ටු නිවාස . අනික් ඔක්කොම සිමා රහිත ආශාවල් . AI කියලා ආශාවල දිගුවක් විතරයි . භූ වල්ලටයි අපටයි තියන්නේ ආශාවේ වෙනස්කම් තමයි . භූ වල්ලෝ ඉපදෙන්නෙම රහත් වෙලාද කොහෙද ? බ්රුනොගේ පිටිපස්සේ ජනේලේ ලග බුවල්ලෙක් ඉන්නවා වාගේ .පොඩ්ඩක් ජනේලේ ඇරලා බලන්න . කුබින්ට තියන්නේ AI ඔලුවක් , AI එක්ක අපි කුබි වෙයිද දන්නේ නැ .
එළ
♥️♥️
As human beings the highest level one can achieve is BUDDHA stage. That is the highest intelligence.
හසා කොහෙන් හරි අහපු ටිකක් හොදට මතක තියාගෙන හසාට ගහන්න ඕන ෂොට් එකට හසාම බෝලය දාගෙන "මගේ අදහස" ලේබලය යටතේ සෑහෙන්න බැට් කරනවා. 🤣🤣
බාගෙට science කියවන එකේ භයානකකම දකින්න මේ video එකෙන් දකින්න පුළුවන්
❤❤❤
ලෝක පාපන්දු ශූරතාවය හිමි කර ගන්න බූවල්ලන් උදව් කර ගන්නෙත් මේ හේතුව නිසාමද එහෙනම් 😮. තැන්ක්‍යු මචංලා.
අම්මෝ 😂 බූවල්ලට කේ අමාරුව නෙහ් ලෝක කුසලාන දිනන වුන් කිය කිය ඉන්න
@@kavinduprabath7124 2010 කරපු වැඩක් ඒක. මට මතක විදියට.
RUclips eke documentary ekak balala eka ehemma kiyala dana eka hari nane reference ekakwath aduma tharama danna
මේක එහෙම එකක් නෙමෙයි. එහෙම ඒවෑ අපි රෙෆරන්ස් දෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤
ලඟ ඉන්න එකාව විස්වාස කෙරුවොත් කෙළවිලාම තමයි නවතින්නේ.😅😅😅
බූවල්ලන් එකෙක් අනිත් එකෙක්ට මෝරුනෙන් හැන්ගෙන්න උදව් කරන වීඩීයෝ එකක් යූටියුබ් එකේ documentary එකක තිබුනා. වර්ග දෙකක දෙන්නෙක්
මිනිස්සු නිතරම වෙනස් දෙයක් ගැන හිතනවා ලෝකෙට කරන්න. අපිට අනිත් සත්තුන්ට වඩා අශාව, බල තන්හාව, ප්‍රසිද්ධිය, පිළිගැනීම ඕනා. මේ ටික මිනිස්සුන්ගෙන් ඈත් උනොත් අපිත් සර්ව සම්පූර්න සිස්ටම් එකක් තියෙන ජීවින් කොට්ටායක වෙන්න පුලුවන් වෙයි.හැබැයි මිනිස්සු උපතින්ම ගේන මේ ගති තව කල්ප ලක්ශයක් ගියත් නැති වෙන්නේ නෑ. මට හිතෙන විදිහය කොහොමත් මිනිස්සුන්ට සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්නත් බෑ, හදලා පවත්වාගෙන යන්නත් බෑ.
හසා, ඔය කියපු විදිහට ලංකාවෙ චන් ද දායකයොත් perfect !. මේච්චර කාලයක් මරණය පෙනි පෙනි එක තැනම නෙ කැරකෙන්නෙ!!
දැල්ලා,බූවල්ලා කියන්නෙ අපෘෂ්ඨවංශිකයන් අතරේ දියුණු සතුන් වර්ග 02ක්,දැල්ලන්ගෙ සහ බූවල්ලන්ගෙ ඇස - ඉතා ළගින් මිනිසාට සමාන වේ. අපෘෂ්ඨවංශිකයන් අතර විශාලතම සතා දැල්ලා වන අතර ආතර් සී ක්ලාක් මහතා මත පල කර සිටියේ ගැඹුරු මුහුදේ විශාල බූවල්ලන් සිටින බවයි
Jelly fish belongs to phylum coelenterata not cephalpods. ( phylum-mollusca)
අම්මට සිරි වෙනව කියාංකො. පපුවත් එක්ක ඩිග් ඩිග් ගාන්න ගත්තා. මෙහෙම අවබෝධයක් තියන මිනිහෙක් ගහන ගේමක් කෝම වෙයිද
Merenda one un merila yandama one😂😢 kade yavalama maramu Neda 🤣😹 21 siyavase supiri vachanaya😂🥰
"Comedy island " is better than comedy land
යුකටාන් එකට පස්සෙ සුපිරිම පොඩ්කාස්ට් එකක්
Mola 7 k da 8 k da ? 👍🙏👍
යකෝ උඹලා දෙන්නගේ හොඳම එක. මොලේට current ඇල්ලුවා වාගේ දැනෙනවා. හැම දේම ආයේ හිතන්න වෙනවා. මේකට මොනවා හරි පොතක් එහෙම කියෙව්වා නං අනේ නම දාපන්කෝ තරහා නැතිව. 🙏
Cattle insects ලට සිංහලෙන් කියන්නෙ කුඩිත්තො කියල❤️
ධනවාදෙත් අවුල් කියල හිතෙන්න ගත්ත දැන් 🥲
My Octopus Teacher on Netflix
Dan thiyenney AI basil neda👍✌️
Meemadsan ta mola ? Meemassa geth track eka batahirayan wenas karala neda. 5g kuluna awata piyaabana satun gawasenney naththey aeii ? 🙏🙏👍
37:46 බූවලු අම්ම පැටවු එනක්ම් කන්නේ නැතුව රකිනවලු නේ බිත්තර.ඊට පස්සෙ මැරිල යනව
Mee... e kiyanne Basil Buwallek wenna baroda? moko Mola 7 k ne porata 😁😁😁 habai pora hena gon 😁
පොකිරිස්සට, දැල්ලට , ඉස්සට වඩා බූවල්ලා රසයි හොදේ
බුලටිං නැද්දෝ
කූඹි 20,000,000,000,000,000
කාලෙකින්❤ ලමයි හදන තවත් විදියක් කන්ටිනියු කරමු
බුදු දහමට අනුව දියුණු කාලවල ඕපපාතික උප්පත්ති තමයි ලෝකයේ තියෙන්නේ.🤔🤔🤔
මාරම interesting පෝඩ්කාස්ට් එකක්. ගොඩක් ස්තුතියි මේ වගේ content අරන් එනවට.
Great News about the Comedy Land launch. All the best, eagerly awaiting.
ලමයි හදන තව විදියක් pod talk එකේ තව episode එකක් දාන්න.. හරිම interesting වැඩසටහනක්..
මේක බලනකොට හිතුන එකම දේ, හසා ඉන්නෙ වාරදි ෆීල්ඩ් එකේ ♥️ ආදරෙයි හැමදාමත් !!!
A great podcast! You discussed some of my favourite subjects ❤
Yes, a whole lot is still being discovered. We might not have discovered even as much of an iceberg
කිරි කලේට ගොම බිංදු දාන මිනිස්සු ඉන්න අතරේ,,,
දවසම වතුර ඇදපු කලගෙඩිය හවසට පොළවේ ගහපු මිනිස්සු අතරේ, pod talks එහෙම කරේ නෑ.....respect hasa and bruno....❤
ඔය ඔක්කොම කාරනා මැද්දේ මට හිතෙන හැටියට, individually perfect බූවල්ලන්ටත් fully systematic කූඹින්ටත්, මිනිස්සුන්ව පහුකරගෙන ඉස්සරහට යන්න නැතිවුනේ එකම එක දෙයයි. Emotions !!!
Emotions kiyanneth communication vidihak eka hadenne ape homona valin
අනිතිමට කියන ටික තමා මරු... මුලින් කියන ඒවා විශ්වාස කරන්නත් අමරුයි.. අන්තිමේදි ඒ කතා සත්තුන්ගෙන්, මිනිස් සමාජයට ගැලපුවාම totally make sence.
Thanks... learnt something today!
😊
Wow මචන්ලා මේක නම් epic. Next level. Thank you Bruno Hasa. 👍
අදත් මරු♥️
Great discussion! Very interesting and informative 👍😀🐜🦑
Fascinating discussion. Guys. Thanks.
Great discussion!!
සුපිරි වැඩසටහනක්
හසා ගැම්මක් තමා ඉතින්.. 💪💪
දැනුම ගොඩක් ❤❤❤ හසා.... ආදරෙයි.... ❤ බෲනෝ ❤
ජය වේවා❤❤
Hamadama wagema superb Hasa & Bruno😍😍😍
Very good information do more
Attama hodai sudu kalu loke Watina wadasatahanak
ශිශ්ඨාචාරය සම්පූර්ණ වේවා.ඒ අය නිතර අනිත්‍යතාවය මෙනෙහි කරත්වා.එනම් විස්වාස නොකිරීම දියුනුවෙත්වා!!!🤔😇😇😇
Basil guuuwallek
Thank you , 😮
Real science kiyana documentary series eka maru. Octopus ganath lassana episode ekak thibuna.👌
Bru and hasa! Fanttastic pod cast and specialy standard commody had been u turn
Perfect වීමම imperfection එකක් බලාගෙන ගියාම...
බූවල්ලාට බැසිල්ට වඩා මොල 2ක් වැඩි😂
මාර සතුටක් දැණුනා......❤
අඩේ 🤩🤩❤❤ කාලෙකින් podcast එකක් 🤩🤩
ගින්දරක් ඊලග කම්මැලිකමේ පොඩ්කාස්ට් එක එනකල් කම්මැලිකම හිතේ තියන් පොඩි බලාපොරොත්තුවක් ඇතුව බලන් ඉන්නවා 😂😍
ගොඩක් දන්නෙ නැති දේවල් ඉගන ගත්ත .. තෑන්ස්
Machanla.. mama dawasakata buwallo 200-1000 athara pramanayak maranawa.. oya kiyana kisideyak unge nahe.. mama korea inne.. methana buwallo size karala freeze karanawa.. hebei muhudedi ehema wenna athi. Monawa karanna brother job ekane❤❤❤
ඇති යන්තං අප්පුහාමිල දෙන්නට පෝඩ්කාස්ට් ගැන මතක් උනා
😏
බුදු අම්මෝ.. thanks❤❤❤❤
ඇමසන් වනාන්තරය සහ සහරා කන්තාරය ගැනතියන connection එක ගැන කරපු podcast එකේ link එක දාන්න පුලුවන් ද අයියේ
First Impression : Lights,Location නම් මරු 😍
maru ❤ thank
15:40 ඇත්ත.. අපේ ගොඩක් අය කැමතී නිකන් ඉඳලා survive වෙන්න. ඕක achieve කර ගත්තොත් මම හිතන්නෙ මුලු ලෝකෙම මැරෙයි ..වෙන මුකුත් නිසා නෙමෙයි.. මානසික ආතතිය නිසා සහ ලෙඩ රෝග නිසා.
ඕකෙ minor experience එකක් තියනවා. අපි මුකුත් නොකර ගෙදරට හිර වෙලා හිටියා covid කාලෙ. ඒ කාලෙ ගෙවල් වල තිබුන ප්‍රශ්න ටික.. පොලිසි වලට ආපු complain. කෙනෙක් ට කියන්න පුලුවන් ඒ හිර වෙලා හිටපු නිසා. ඒත් මේකෙදි අපිට කැමති දෙයක් කරන්න පුලුවන් නෙහ් කියලා.
Example : අපිට නිකන් සල්ලි හම්බෙනවා. කවුරුත් කැමති නෑ වැඩ කරන්න. අපි යනවා leisure world.. දැං කවුද එතන operate කරන්නෙ.?? වැඩ කරන්න මිනිස්සු නෑ. යන මිනිස්සුන්ට ම තමයි machine operate කරන්න ඕනි.
මේ cycle එකම වැටෙනවා එහෙම උනොත්. මං කියන්නෙ නෑ මේක හැම තැනටම apply වෙනවා කියලා.. ඒත් මට මේ හිතුන දේ
Covid කාලේ ගැන කතා කලොත් ඒක නිකන් එකපාරටම සිද්ද උන දෙයක්. එක පාරට වෙන වෙනස් වීමක් කොහොමත් දරාගන්න අමාරුයි. ක්‍රමයෙන් සිදු උන දෙයක් උනොත් ඒක මානසික පීඩනයක් වෙන්නේ නෑ කියලා මම හිතනවා. ඒ කාලෙට නිකන් ඉන්න එක ප්‍රශ්නයක් වෙන එකක් නෑ.
මිනිස්සුන්ටම මැශින් ඔපරේට් කරන්න ඕනේ නෑ. ඒ වෙනුවට රොබෝ තාක්ශනය දියුණු වෙනවා. සමහර විට අපිට අතපයවත් උස්සන්න ඕනේ නැති වෙන්න පුලුවන් කෑම කන්න.
හැබැයි වැඩක් නොගන්න දේවල් ඉබේම අයින් වෙනවා කාලයක් යද්දී. කොහොමද අතපය නැති, මොලයක් නැතිව මිනිස්සු කෙහෙල් ගෙඩි වගේ උනොත්😂.
හැබැයි එහෙම වෙන්නේ නෑ.
❤❤ගැම්මක් ඈ
දැන් දෙහිවල ද podcast එක කරන්නේ… දෙමලිච්ච්චෝ සහ ලේන්නු හොද ආතල් එකක් දෙනවා… 😂😂
🤣🤣
Interesting ❤
පට්ට
Nice
අදනම් කුපිරි...❤️❤️🔥
Maru..
ඒක සුපර් ඈ ❤❤
👏🏼👏🏼👏🏼👍👍👍
මන් වීඩියෝ එකක දැකලා තියෙනව බූවල්ලෝ එකම විදියට තමයි එකම සත්තු වර්ගයක් දඩයම් කරන්නේ.උදාහරනයක් ව්දියට පොඩි මාලුන්ට එක විදියකටත්,ඉස්සට තවත් විදියකටත් attack කරන්නේ
✌✌✌
සී ඔ් ආර් ඒ.. කොර! ❤👌
👍👍👍
අලුත් නම ෂෝක්
nice podcast.
Jelly fish members of the subphylum Medusozoa, a major part of the phylum Cnidaria(coelenterata).
❤
නිකම් ඉන්ට තමයි ධර්මය,දිව්‍ය ලෝක හැදිලා තියෙන්නේ.🔰අනෙක් විශයන්වලින් ටික ටික ගමන් කරවන්නේ ධර්මයෙන් ලබන නිදහස හොයන්න.🤔☝️👍🤔😇😇😇
byange death cercle eka maru.
විස්වාස නොකිරීම මනස පුලුල් වේ.විස්වාස නොකිරීම යනු වෙනස් වේ එනම් අනිත්‍යයි.එනම් ධර්මය විස්වාස කිරීමයි.🤔.
හසා කූඹි ක්ලෝන කරන ගැන documentry video එකක් තියනවද
Hasoo...& brunoo...reminder "History of Rawana"
What a about: corona vaccine and 5g tower.👍✌️
පිටිමකුනා කියන සතාව බලාගන්නෙත් කූබි, උන්ගෙත් ස්‍රාවයක් ගන්නවා කූබි
Detroit Become Human Game එක ගැන පොඩ්ඩක් හොයලා බලන්න ඕකට පට්ට උදාහරණයක්.
48:55 පිටි මකුනා
පේට්‍රියන් ඩයස්පෝරාව...😅
'ලල් ලන්තේ' කියල දාමු! 😅😂
What's required?
Perfect imperfection ( as we're now) or imperfect perfection ( as ants)
Hasa geo politics gana podcast ekk krnn puluwnd ✌️
buwallo means? Octopus ?
මොන ච්ලේන්ජ් එක ආවත් කට ඒ විදිහමයි , ගල් යුගයේ ඉදන්ම අද වෙනකම්ම කට ඉල්ලන දේ හා එහි ප්‍රමාණය වෙනස් වෙලා නැ . එක එක යුගවල කට ඉල්ලන දේ වෙනස් වෙනස් හැඩ දුන්නා .අමු මස් වේලපු මස් පුච්චපු මස් උයපු මස් සොසේජස්. ඊළගට ලෝකේ සුර්යාට පිටු පාද්දී නිදා ගන්න විදිහ එකමයි ඒකට වෙනස් වෙනස් හැඩ දුන්නා . ගල් ගුහා, ගෙදර පැල , නිවාස , තට්ටු නිවාස . අනික් ඔක්කොම සිමා රහිත ආශාවල් . AI කියලා ආශාවල දිගුවක් විතරයි . භූ වල්ලටයි අපටයි තියන්නේ ආශාවේ වෙනස්කම් තමයි . භූ වල්ලෝ ඉපදෙන්නෙම රහත් වෙලාද කොහෙද ? බ්රුනොගේ පිටිපස්සේ ජනේලේ ලග බුවල්ලෙක් ඉන්නවා වාගේ .පොඩ්ඩක් ජනේලේ ඇරලා බලන්න . කුබින්ට තියන්නේ AI ඔලුවක් , AI එක්ක අපි කුබි වෙයිද දන්නේ නැ .
එළ
♥️♥️
As human beings the highest level one can achieve is BUDDHA stage. That is the highest intelligence.
හසා කොහෙන් හරි අහපු ටිකක් හොදට මතක තියාගෙන හසාට ගහන්න ඕන ෂොට් එකට හසාම බෝලය දාගෙන "මගේ අදහස" ලේබලය යටතේ සෑහෙන්න බැට් කරනවා. 🤣🤣
බාගෙට science කියවන එකේ භයානකකම දකින්න මේ video එකෙන් දකින්න පුළුවන්
❤❤❤
ලෝක පාපන්දු ශූරතාවය හිමි කර ගන්න බූවල්ලන් උදව් කර ගන්නෙත් මේ හේතුව නිසාමද එහෙනම් 😮. තැන්ක්‍යු මචංලා.
අම්මෝ 😂 බූවල්ලට කේ අමාරුව නෙහ් ලෝක කුසලාන දිනන වුන් කිය කිය ඉන්න
@@kavinduprabath7124 2010 කරපු වැඩක් ඒක. මට මතක විදියට.
RUclips eke documentary ekak balala eka ehemma kiyala dana eka hari nane reference ekakwath aduma tharama danna
මේක එහෙම එකක් නෙමෙයි. එහෙම ඒවෑ අපි රෙෆරන්ස් දෙනවා.
❤❤❤❤❤❤❤❤❤❤❤
ලඟ ඉන්න එකාව විස්වාස කෙරුවොත් කෙළවිලාම තමයි නවතින්නේ.😅😅😅
බූවල්ලන් එකෙක් අනිත් එකෙක්ට මෝරුනෙන් හැන්ගෙන්න උදව් කරන වීඩීයෝ එකක් යූටියුබ් එකේ documentary එකක තිබුනා. වර්ග දෙකක දෙන්නෙක්
මිනිස්සු නිතරම වෙනස් දෙයක් ගැන හිතනවා ලෝකෙට කරන්න. අපිට අනිත් සත්තුන්ට වඩා අශාව, බල තන්හාව, ප්‍රසිද්ධිය, පිළිගැනීම ඕනා. මේ ටික මිනිස්සුන්ගෙන් ඈත් උනොත් අපිත් සර්ව සම්පූර්න සිස්ටම් එකක් තියෙන ජීවින් කොට්ටායක වෙන්න පුලුවන් වෙයි.
හැබැයි මිනිස්සු උපතින්ම ගේන මේ ගති තව කල්ප ලක්ශයක් ගියත් නැති වෙන්නේ නෑ. මට හිතෙන විදිහය කොහොමත් මිනිස්සුන්ට සර්ව සම්පූර්ණ සිස්ටම් එකක් හදන්නත් බෑ, හදලා පවත්වාගෙන යන්නත් බෑ.