මලවුන් 124කට යලි පණ දුන් අපූරු මිනිසා

Поделиться
HTML-код
  • Опубликовано: 2 дек 2024

Комментарии • 462

  • @shiranjanirupakanthi7869
    @shiranjanirupakanthi7869 5 лет назад +54

    මේ තමයි නියම සිංහල මාමා කෙනෙක් ..අත්තෙන්ම මෙතුමාට ජාති ජාතිත් මේ පිං අත්වේවා ..තෙරුවන් සරනයි ..දීර්ඝ යුස ලෙබේවා ..

    • @KumariKumari-wd2pp
      @KumariKumari-wd2pp 4 года назад +1

      Eya musling manussayak

    • @nalinpeiris3547
      @nalinpeiris3547 День назад

      Ohu vishishta pudgalayek batata vivadayak naha. Namuth mokadda methane Sinhala veeme thiyana Sambandaya!

    • @sunilperera1655
      @sunilperera1655 День назад

      ​@@KumariKumari-wd2ppu😢uh77ii acc and 😢😢uommb8

  • @lansindufernando7856
    @lansindufernando7856 5 лет назад +135

    උතුම් මනුස්සයෙක් .....නිරෝගි සුව ලැබේවා 👏

    • @allright7234
      @allright7234 5 лет назад +1

      Lansindu Fernando mawath subscribe karanna puluwanda yaluwa

  • @nimalshantha2766
    @nimalshantha2766 4 года назад +8

    හිස නමා දෙපා නැමද ඔබට මගේ ප්‍රනාමය පල කරමි!!! මිහිපිටි දෙවියෝ ඔබයි.👍👍👍

  • @unknown-kw3ze
    @unknown-kw3ze 5 лет назад +140

    මෙන්න ලංකාවේ aqua man .දියල්ල අප්පුඩියක්.👌👏👏👏👏👏👏👏👏👏👏👏👏👏

  • @sampathgems8966
    @sampathgems8966 4 года назад +6

    බොහොම ස්තුතියි ඔබ තුමාට. තව තවත් ජීවිත බේරගන්න සක්තිය ලැබේවා. තෙරුවන් සරණයි.

  • @තරුතරෑ
    @තරුතරෑ 5 лет назад +55

    මේ මාමට නිදුක් නිරෝගී ජීවිතයක් ගත කරන්න ලැබේවා

  • @nitanita9924
    @nitanita9924 5 лет назад +18

    තම ජීවිතය පරදුවට තබා කරන මේ උතුම් සේවයට ඔබට ගොඩක් පින් ..තෙරුවන් සරණයි ඔබට.දීර්ඝායු වේවා .

    • @mallikarathnayake779
      @mallikarathnayake779 2 года назад

      Uthum manussayek me mama ki denakge jivithe beruwada niduk nirogi wewa budu sarani davi pihitai

  • @sriyanidissanayake273
    @sriyanidissanayake273 4 года назад +6

    අනේ ඒ පින්වත් මාමට තෙරුවන් ගේ අනන්ත රකවරනය ලැබේවා .

  • @nexttharelife7489
    @nexttharelife7489 5 лет назад +61

    උතුම් මනුස්සයෙක් ඇත්තටම අනුන්ගේ ජීවිතයක් බේරගන්න කරන කැපකිරීම අගය කල යුතුයි😍

  • @anurashantha4488
    @anurashantha4488 4 года назад +2

    ඔබ තුමාට ගොඩාක් පින් .....හැබැයි තුමා තව මෙවැනි අවස්ථාව වල කරන දේවල් මොකද කියලා වැඩි දුරට ඉගෙන ගන්න ..එය ඔබගේ සේවකය තවත් ගුණාත්මක වෙවි ...

  • @nuwanchathu6763
    @nuwanchathu6763 4 года назад +2

    ඔයා නම් නියම උතුම් ගුණ යහපත් කෙනෙක් නවා ඔයා ගෙ video නම් සුපිරි බුදු සරණයි !!! !!! !!! දළදා සමිඳුන්ගේ පිහිටයි ciyalu daviyange aacirwaadaya ලැබේවා

  • @kumarkumarkumar7607
    @kumarkumarkumar7607 5 лет назад +130

    අපෙ අලුත් ජනපති තුමනි මෙ උතුමිි මනුස්සයාට සමිිමානයක් පුද කරන්න කියා මම ඔබතුමාගෙන් අපි ඉල්ලා සිටිනවා

    • @nihalperera2755
      @nihalperera2755 4 года назад

      Yes definitely yes please., mayagana soya Aiyage jeewath wela ennawita sathutu karanna 🌹🌹🌹🙏🙏🙏🙏🙏 mama London Nihal mata danum danna yamak karanawita., may ratae mama eaka manusyek baruwanam hita ganna baha government EAKEN mata karana udaw, please. Janapithi tae kiyana margayak soyanna

    • @thilinawijesinghe4423
      @thilinawijesinghe4423 4 года назад

      Maara boru kiyanne

    • @sumithmadushanka629
      @sumithmadushanka629 4 года назад

      හැම මගුලටම යකෝ රටේ ප්‍රධානියට කියන්න එපා මොලේ පුකේද හුත්තෝ

    • @nalakawijerathne281
      @nalakawijerathne281 4 года назад

      Podi lamaige pothakata yanea onea aniwaryan

    • @salindakawushalliyebandara8552
      @salindakawushalliyebandara8552 4 года назад +1

      මරු බඩුවකට කියන්නේ 😂😂😂

  • @heenmanekarani9970
    @heenmanekarani9970 4 года назад +4

    ඔබ තුමාට බොහොමත් පිං ඒ කරන සත්කාරයට

  • @ishaniishani4243
    @ishaniishani4243 4 года назад +3

    ඔබ අපේ රටට වාසනාවක් ආඩම්බරයක් අපේ පිනට මගේ රටේ ඉපදුන කෙනෙක් ඔබ තුමන්ට දීර්ගායුස ලැබේවා තව තව මෙවැනි පින් ඇති මිනිසුන් අපේ රටේ බිහි වේවා🙏🙏🙏🙏🙏🙏🙏

  • @techworldpro8893
    @techworldpro8893 5 лет назад +20

    බුදුසරණයි මාමෙ. නියම සිංහලයෙක්. ඒ කතාවට ඇගත් එක්ක හීතල උනා.

  • @prasadindi2048
    @prasadindi2048 4 года назад +2

    තෙරුවන් සරණයි ..... මහත්තයා ....... නිදුක් නිරෝගී බව ආයු බල ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා .........

  • @you-cz1uj
    @you-cz1uj 4 года назад +10

    මේ මාමාට නම් මරනය ගැන බය වෙන්න දෙයක් නෑ,මොකද අනිවාර්යයෙන් මේ මාමා දිව්‍ය ලොකෙ තමයි මැරුනට පස්සෙ යන්නෙ,👍 තෙරුවන් සරණයි යහපතක්ම වේවා 👍

  • @dissanayakemudiyanselagepa1363
    @dissanayakemudiyanselagepa1363 4 года назад +7

    මෙන්න ජාතියේ උපහාර ලබන්න නියම සුදුස්සෝ ....***.තුනුරුවන් සරනයි ...මාමේ .*

  • @Dhamma-y1q
    @Dhamma-y1q 3 дня назад +1

    පියානෙනී ඔබ කරන්නා වු ජීවිත
    අවදානම් න් යුතුව කරන ජීවිත
    බේරාගන්නට කරන මේහේයුම
    බොහෝ පිං බෝසත් පියතුමෙක්
    සම්මා සම් බුදු වෙන්නට පාරමී බල
    මේ අත් බව තුළ දීම පාරමී දම්
    සම්පුර්ණ වේවායි අදිෂ්ඪාන කරම්
    සාදු සාදු සාදු
    මෙයට බ්ක්ෂුනී තෙරනී

  • @user-fi6ff2hv3n
    @user-fi6ff2hv3n 5 лет назад +67

    මේ මාමට නිරෝගී බවත් දීර්ඝායුෂත් ලැබේවා ..........!

    • @anoma7450
      @anoma7450 4 года назад +1

      ඒකාන්තයෙන්ම

  • @rangani.rangani.4590
    @rangani.rangani.4590 4 года назад +5

    ඔබට තෙරුවන් සරණයි ....මේ පිං ඔබගේ දෙමව්පියන්ටත් අත්වේවා ....ඔබට දීර්ඝායුෂ ලැබේවා .

  • @lochanasilva2671
    @lochanasilva2671 5 лет назад +13

    ගොඩක් පින් මාමේ මේ කරන සේවයට කවුරුත් කරන්නේ නැතී . 🙏💖💕

  • @sepalisuduwadewage735
    @sepalisuduwadewage735 4 года назад +4

    මාමෙ ඔයාට බොහොම පින් මේ කරන සේවයක්

  • @dinushasadamal6981
    @dinushasadamal6981 5 лет назад +300

    මෙයා කරන සෙවෙට like එකක් දන්න 🙄🙄😏👌😍

    • @samanthaudayakumara2622
      @samanthaudayakumara2622 5 лет назад +3

      මල්ලි ඔයාගෙ දාන ඒවා අපි බලනවා පුෂ්නයක් අහලා ඒකට උත්තරෙ ලැබුනට පස්සෙ අනිත් එක අහන්න එවි පැහැද්ලයි මල්ලි

    • @amilamaduranga122
      @amilamaduranga122 5 лет назад +2

      මට මෙ යු ටියුබ් චනල් එක කරන කෙනගෙ නම්බර් එක හොයලා දෙන්න

    • @niroshanhmmmaniwhafernando6044
      @niroshanhmmmaniwhafernando6044 5 лет назад +1

      Dinusha Sadamal aniwarayen oya yanna apa nanna hode hii

    • @dinushasadamal6981
      @dinushasadamal6981 5 лет назад +2

      @@niroshanhmmmaniwhafernando6044 ha oya kiyanawanam yanne neh 😥😂💪👌👆

    • @chandanapadmakumara5532
      @chandanapadmakumara5532 5 лет назад +1

      Dinusha Sadamal 🙋

  • @thusithakumara6191
    @thusithakumara6191 4 года назад +3

    ඉතා වැදගත් ඔබගේ කියවල් ඔබට නිරෝගි සුවය බැබෙවා බුදුසරනයි

  • @amithroshan3568
    @amithroshan3568 5 лет назад +20

    ජාතියේ පිනට පහළ වු උතුම් ම්නිසෙක්..

  • @menukaseshanseshanmenuka8819
    @menukaseshanseshanmenuka8819 5 лет назад +121

    කෙසෙ උනත් අගෙ කල යුතු මනුසයෙක් යට එක නිල් පාට කරන් යන්ඩෝ

  • @themusichousebypiyumal
    @themusichousebypiyumal 3 года назад +4

    අපේ ඉස්කෝලෙ ආදි ශිෂ්‍යයෙක් .... හරිම ආඩම්බරයි ♥️

  • @kuwaitkuwait4606
    @kuwaitkuwait4606 4 года назад +4

    බුදු සරනයි මේ දෙවියෙක් වගේ මනුස්සයාට

  • @chamindagamage9078
    @chamindagamage9078 4 года назад +3

    මල්ලි මෙහෙම හිටගෙනම මාමගෙන් විස්තරෙ අහනවට වඩා වාඩිවෙලා විස්තරෙ අහන්න. මේ මාමට නිදුක් නිරෝගි සුව අත්වේවා.

  • @laralitalaralita7169
    @laralitalaralita7169 5 лет назад +19

    ඕබ.මලගිය
    අයට.පනදිම. උතුමි.පිනකිඕබට.
    බූදූ.සරනයි

  • @sumanasumana8529
    @sumanasumana8529 4 года назад +4

    මේ මාමට මෙපිනම ඇති නිවන් දකින්නට බුදුසරණයි

  • @jayamala7987
    @jayamala7987 3 года назад +2

    ඔබ කරන්නෙ උතුම් පිනක් හැම භාවයක dee ma පිරිවර සේනාව no අඩුව ma ලැබේවා දීර්ඝායුෂ ලැබේවා සතර වරම් daweyo ආරක්ෂා කරත්වා 🙏🙏🙏🙏💮💮💮💮💮💮

  • @lakshanjayaweera6461
    @lakshanjayaweera6461 5 лет назад +37

    මෙන්න නියම සිංහල මින්ස්සු 💪💪💪💪❤❤❤❤

  • @dilhaniekanayaka6919
    @dilhaniekanayaka6919 4 года назад +2

    ඔබ තුමාට බුදු සරනයි..දීර්ඝ ආයුශ ලැබේවා ..

  • @hirunathilina5282
    @hirunathilina5282 Год назад +1

    මේ තමයි අපේ රටේ පිනට උපන් මිනිස්සු නිදුක් වේවා නීරෝගී වේවා ❤️❤️❤️❤️❤️❤️🙏🙏🙏🙏🙏🙏🙏🙏🙏

  • @suduhansi6590
    @suduhansi6590 4 года назад +3

    තෙරුවන් සරණයි තාත්තේ ..🙏❤️දීර්ගායුෂ ලැබේවා ඔබට ඔබ කල කුසල් පෙරනිමිති කරගෙන. ❤️

  • @vidasakaraokewithnimalandc912
    @vidasakaraokewithnimalandc912 4 года назад +3

    දීර්ඝ ආයුෂ වේවා ඔබතුමා ට . තෙරුවන් සරණයි.

  • @jkpadmalal
    @jkpadmalal День назад

    සත්පුරුෂ මනුස්සයෙක් නිදුක් නීරෝගී සුවය ලැබේවා තෙරුවන් සරනිනයි.🙏🙏🙏

  • @anushacool4745
    @anushacool4745 4 года назад +3

    Ane me මාමාට දීර්ඝායුෂ ලැබේවා තෙරුවන් සරණයි 💪💪💪💪💪💪💪💪❤️❤️❤️❤️❤️❤️

  • @geethasarojanee4525
    @geethasarojanee4525 4 года назад +4

    මාමා බුදුසරණයි ඔබට අනිවාර්යයෙන් සමිමාන දියයුතුයි දීර්ගායුෂ මාමට ලැබේවා.

  • @anuruddhachamika5918
    @anuruddhachamika5918 5 лет назад +28

    උතුම් මිනිසාට දීර්ඝායු.
    බුදුසරණයි

  • @siryanigunasekara7705
    @siryanigunasekara7705 5 лет назад +8

    අනේ මේ මාමට පිං ජනාදිපති තුමනි. හොද උදව්වක් කරන්න ජිවිත කීයක් බේරලා තියනවද. ඔබ‍ට දීර්ග ආයු ලැබේවා මාමේ. කුවේට් සිට

    • @nanotechno7813
      @nanotechno7813 4 года назад +1

      කොරයි කොරයි 😄😄😄😄😄

  • @bhagyakavijan9014
    @bhagyakavijan9014 2 года назад +3

    ගොඩක් වටින මනුස්සයෙක්. ❤️

  • @w.hpremasinghe6141
    @w.hpremasinghe6141 15 дней назад +1

    බුදුසරනයි.මෙතුමන්ගේ.ජීවිත.අවදානයටත්.සරිලන..කිමිදුමිකටිටලයක්.ත්යාගකරන්නට.හැකිනමි..පිංසිදුවෙනව.

  • @renukamadumadu6490
    @renukamadumadu6490 4 года назад +4

    යොදබල සක්තිය ලැබේවා මෙ තාත්තා ට බුදු සරණයි

  • @sujithchathuranga6633
    @sujithchathuranga6633 5 лет назад +78

    බේරුණු අය කවුරු හරි කමෙන්ට් කරන්න ඉන්නවනං මේ මාමාට උපහාරයක් වශයෙන් හරි

    • @Lionman-SriLanka
      @Lionman-SriLanka 10 дней назад +1

      මාව බේරගත්ත අංකල් මේ❤❤❤❤❤❤😢😢😢

    • @LathaLatha-zq8em
      @LathaLatha-zq8em 2 дня назад +1

      Buduwewamama❤

  • @dulipprasanna5778
    @dulipprasanna5778 5 лет назад +5

    තෙරුවන් සරණයි මාමා ..ජේසු පිහිටයි ..දීර්ගායු වේවා ❤❤❤

  • @nishanipradeepika8902
    @nishanipradeepika8902 4 года назад +2

    මාමෙි ඔයාට බුදු සරණයි තව තවත් ශක්තිය ලැබෙිවා

  • @PriyanthaGunasekara-w8f
    @PriyanthaGunasekara-w8f 3 дня назад

    මමත් දියේ ගිළුනු කෙනෙක් මාච ගොඩට ගත් කඩුවෙල බෝමිරිය ගමේ කඑ මාමටත් ඒවගේම සියඑම දියේ ගිඑනු ම්නිසුන් බේරාගත් මා මල නැන්දලාට යෝධබල යෝද ශක්තිය ලැ⁣බේවා ම්නිස්ජිවිත බේරගැනිමට ගෝස් දිවි පිදු මා මල නැන්දල සහ සගේදර සහේදරි ඉපෙදන මතුබවයදි මා අතරම ඉපදේවා නිවන් දැක්මට මේ පිං හේතු වාසනා වේවා සාදු සාදු සාදු .❤❤❤❤❤❤

  • @hemauggalla2025
    @hemauggalla2025 4 года назад +3

    Nawa Vlogs ඔයා කතාව මැද්දෙන් පැනලා වෙනස් කරනවා..මොනවා වුනත් ජීවිත බේරන ඒ මහත්මයාට තෙරුවන් සරණයි !!!

  • @prabhathdharshana4012
    @prabhathdharshana4012 2 года назад +2

    බේරුන අය අවුරුද්දකට සැරයක්වත් ඇවිත් හැකිපමණින් උපකාරකරනවා නම් කොයි තරම් වටිනවද?,නිදුක් නිරෝගී සුවය ලැබේවා,තෙරුවන් සරණයි මාමා ඔයාට

  • @පසිඳුලක්ෂාන්-ප1ට

    මේ මාමට දීර්ඝායුෂය ලැබෙවා.

  • @dayawansatv6699
    @dayawansatv6699 4 года назад +1

    Oba thuma mihipita dewi kenek..
    oba thuma karana me uthum punya kriyawen
    niduk nirogi suwa deergayu labewa ...
    budu saranayi..

  • @obawenuwenmamaobawenuwenma4151
    @obawenuwenmamaobawenuwenma4151 4 года назад +2

    මෙවැනි වීඩියෝ කරන්නට ඔයාට ශක්තිය ලැබේවා.. නවා.. සුපිරි..

  • @prasadmadusanka5987
    @prasadmadusanka5987 4 года назад +2

    නිදුක් නීරෝගී සුව ලැබේවා.බුදුසරණයි😘

  • @sumithmadushanka629
    @sumithmadushanka629 4 года назад +5

    මමත් lifeguard කරන්නේ ඩුබායි වල මොහු කිව්ව කතාව ඇත්ත❤

  • @yasithdulakshitha1621
    @yasithdulakshitha1621 4 года назад +2

    Mamata dirgausha ලැබේවා බුදු සරණයි

  • @chandrathrimawithana5257
    @chandrathrimawithana5257 2 года назад

    ඔබතුමාට දීර්ගායු වේවා ,තවතවත්මෙවැනි උදව් කිරීමට ශක්තිය ලැබේවා,බුදු සරනයි🙏🙏🙏

  • @supunrusiru8906
    @supunrusiru8906 5 лет назад +27

    පට්ට මේ වගේ වීඩියෝ තවත් කරන්න

    • @allright7234
      @allright7234 5 лет назад

      Wild Life Story mawath subscribe karanna puluwanda yaluwa 👍🙏🏻👍👍🙏🏻

  • @ruddikamuthumal8172
    @ruddikamuthumal8172 2 дня назад

    තෙරුවන් සරණින් යෝධ බල ශක්තිය ලැබේවා ඔබතුමාට

  • @nimeshkumara5790
    @nimeshkumara5790 3 года назад +2

    නියම සිංහල උතුම් මනුස්සයෙක් ❤️

  • @12345678935359
    @12345678935359 3 года назад

    ඔබතුමාට තෙරුවන් සරණයි දිර්ඝායුෂ ලැබේවා ...🙏🙏🙏

  • @user-wf1yh2cr9f
    @user-wf1yh2cr9f 4 года назад +1

    නිදුක් නීරෝගී වේවා දීර්ඝයු වේවා පින් මාමා!

  • @IndikaKumara-o7i
    @IndikaKumara-o7i 3 дня назад

    තෙරුවන් සරණයි ඔබ තුමාට

  • @chamikahashith7421
    @chamikahashith7421 5 лет назад +20

    Nava තදයි ඒක🌼❤️

  • @tharushikeshla2508
    @tharushikeshla2508 5 лет назад +1

    තෙරුවන් සරණයි දීර්ඝායුෂ ලැබේවා ගොඩාක් පින් ලැබෙන දෙයක් කරන්නේ

  • @irattaproduction
    @irattaproduction 5 лет назад +8

    ඒක නම් සුපිරි නවා අයියෙ ❤️❤️

  • @traditionalayurvedicsumana1395
    @traditionalayurvedicsumana1395 4 года назад +6

    ඔක්කොම අහනවා ඔබ තුමා මාමා ඔක්කොම කියනවා ඒත් මාමා ගිලිල හිටපු වෙලාවේ ගොඩට ආවේ කොහොමද කියලා ඇහුවේ නෑ ඒක හොඳ නෑ ඒවත් අහන්න ඒ වගේ මිනිසුන් අපේ රටට කොච්චර නම් ප්‍රයෝජනවත් ද

  • @ShiraniIndikA-t5u
    @ShiraniIndikA-t5u 17 дней назад

    නිදුක් නීරෝගී දීර්ගායුෂ ලැබේවා .යහපතක් සෙතක් ශාන්තියක්ම වේවා

  • @nishanthapamasiri9176
    @nishanthapamasiri9176 4 года назад +1

    ඒ සීය විතරක් නෙමෙයි ඔයත් නියම සිංහලයෙක් ඔයා ගාමිනි ෆොන්සේක වගේ දීර්ඝායු වෙිවා මාමෙ

  • @laseaninduwara8873
    @laseaninduwara8873 5 лет назад +12

    11:27 නියම සිංහලයෙක්❤️❤️❤️💓💓💓💓

  • @srilankanheritage3619
    @srilankanheritage3619 5 лет назад +4

    බුදුසරනය් මාමා...නවාටත් බුදුසරනය්..මෙ වගෙ හොද වැඩසටහන් කරන්න

  • @MKENFINITYProduction
    @MKENFINITYProduction 4 года назад +3

    ඇත්තටම මෙ සෙවයට අපි නය ගැට්තියි

  • @yousefalshatti5745
    @yousefalshatti5745 5 лет назад +16

    තමන්ගෙජීවීතයගැනනොතකා.කරන.උත්තරීතසෙවයබොහොමපීං

  • @nuwanmudalige3961
    @nuwanmudalige3961 4 года назад +2

    මාමෙ ඔයානම් ඇත්තටම දෙවිකෙනෙක්

  • @NadilasDiary
    @NadilasDiary 5 лет назад +1

    Nava yanne wenama peththaka ewa hoyagena. Patta mchn ohoma yamuuu good luck bnn

  • @kantimonika2226
    @kantimonika2226 4 года назад +3

    බුදු සරණයි...මාමා..

  • @anoma7450
    @anoma7450 4 года назад

    ඔබතුමාට බොහොම පින් මගේ පුතු මට මතක් වෙනවා ජල රකුසා beli නොගනිත් වා අහිංසක ජිවිත

  • @gamagedamith1426
    @gamagedamith1426 5 лет назад +4

    Mamath lifegurd kenek.. me wenakota 20 kata wadiya mamath beragena tiyenawa.. gud luck maama..

  • @janithpriyankara8549
    @janithpriyankara8549 5 лет назад +5

    තෙරුවන් සරණයි ඔබට මාමා

  • @mallikamallika9070
    @mallikamallika9070 4 года назад

    මෙන්න රටට ගමට වැඩ දායක යෝ උතුමි මිනිස්සු දිර්ඝාආයුෂ ලැබෙිවා

  • @mahindanandasirijayarathna6985
    @mahindanandasirijayarathna6985 11 дней назад

    නිදුක් නිරෝගී දීර්ගායු වේවා 👍

  • @ethmadalage-q1o
    @ethmadalage-q1o День назад

    බොහොම පින් ස්තූතියි jorjmame

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 года назад +1

    Oba thuma anantha sasare dergayulabewa.bohoma pin.......raththaran mame....🙏🙏🙏🙏🙏

  • @lagalatta6639
    @lagalatta6639 5 лет назад +3

    මේ පුතා හුද වැඩසටහන් කරන්නේ උතුමි රටට වටිනා දරුවෙක්

  • @rfernandofernando8540
    @rfernandofernando8540 5 лет назад +1

    ජේසූ පිහිටයි ඔබ තුමාට 🙏

  • @shakthivignesh4753
    @shakthivignesh4753 2 дня назад

    God bless you, your parents, your relations, your friends, your supporters.
    God bless you,
    From
    Sivakaran.

  • @kamaltesth6130
    @kamaltesth6130 2 года назад +1

    මේ මාමා මොකද්ද මේ වැව අවට කරන්නේ හොද වැඩක් කරන්නේ සම්මාන නැති උනත් ඕබතුමාට මරණින් පසු ඒ කල පිං නිසා සුගතගාම් තත්වය උදා වේව් කෙනෙකුට ඡීවිතය දෙන නිසා.බුදු සරණයි දෙවි පිහිටයි 🙏

  • @pasidubro179
    @pasidubro179 4 года назад +2

    දීර්ඝායුවේවා මාමාට

  • @sriyanikusum5465
    @sriyanikusum5465 5 лет назад +7

    මෙතුමාගේ මනුස්සකම සහ නිර්භීතකම අගය කල යුතුයි

  • @keerthiwannigama3760
    @keerthiwannigama3760 16 дней назад

    ජාතියේ පිනට පහළ වු උතුම් ම්නිසෙක්. උපහාර ලබන්න නියම සුදුස්සෝ

  • @nimalnaulla6189
    @nimalnaulla6189 6 месяцев назад

    ජෝර්ජ් මාමාට දීර්ඝායුෂ ලැබේවා. විධිමත්ව කියනවනම් දියේ ගිලුන අයෙක් ගොඩඅරන් සිහිය නැතිනම් රෝහලකට ඉක්මනට අරන් ගිහින් වැඩක් නැහැ. එතකොට මගදි ලෙඩා මැරෙනව
    පළමුව දියේ ගිලුන තැනැත්තාගේ මුඛයේ රොඩු වැලි ඇත්නම් ඇඟිල්ලක් මුවට දමා ශුද්ධ කල යතුයි. දෙවනුව මුහුන පැත්තට හරවා බඩ තෙරපීමකට ලක්කල යුතුයි. එවිට ගිලී ඇති වතුර ඉවත් වේ. ⁣තෙවනුව පපු පෙදෙස තෙරපමින් කෘතිම ස්වශනය ලබාදිය යුතුයි. හුස්ම ගන්නාවිට රෝහල් ගත කල හැකියි.

  • @miurudilshan7899
    @miurudilshan7899 4 года назад +3

    සුපිරි මිනිසුන්

  • @nilminisalecenter2629
    @nilminisalecenter2629 4 года назад +1

    Pin sedu wewaaa.....a pin mahemayen anantha sasare seyalu sapa bawa boga yasa esuru pahala wewa...🙏🙏🙏🙏💪

  • @DollyVidyarthi
    @DollyVidyarthi 2 дня назад

    Wowww what a great man 👏🏻👏🏻👏🏻👏🏻 god bless him 🙏🏻🙏🏻🙏🏻

  • @mdjasimsheikh9332
    @mdjasimsheikh9332 4 года назад +1

    බොහෝම පිං තෙරුවන් සරණයි

  • @සදීපලක්ෂාන්-ඥ8ඥ

    බුදුසරණයි . දීර්ඝායුෂ ලැබේවා

  • @MKENFINITYProduction
    @MKENFINITYProduction 4 года назад +3

    සුපිරි මනුස්සයෙක්

  • @surabrolive9781
    @surabrolive9781 5 лет назад +4

    ඔබ තුමාට බුදුසරණයි