Kohomath kalin hitapu aya vage 15 ta 20ta keama aragena pramparaawatama geniyanda taram duppath higanno me paarlimeanthuvata jaathika jana balawegaye nm nehe,, palapurudda ethiva ethanata ena aya innavanm anna eyaala kaala purudu vidiyata kanava ethi,,,😂😂😂😂😂
Oyalata moko hadissiya arun awrudu ganan hora kawa mik na tawama parlimentuwa pat keruwa vitarai mole tiena un okkoma inne kala katta dila tiyenne hitapiyaw tikak iwadala horu eka eka kudu karana kam api italia sita
ඔබතුමා හරි ඔයරට කාපු නිල් තොළ එවුන්ේ දේවල් වැදගත්නැත Npp යනගමන ගැන ජනතාව සතුටින්බලාසිටිති මාලිමා රජයට ජයවේවා
නව සැලැස්මක් 🌅🧭🌅 අළුත් රටක් 🇱🇰💖🌺🙋 ජයවේවා 💖🌺🇱🇰 මාලිමාවට 🇱🇰 ජයවේවා 🌅
පැරදිලා විස්සෝපයෙන් ඉන්න කොටසක් ඉන්නවනේද?? එයාල මොන මතිමතාන්දර කිව්වත් කමක් නෑ ඔබලා වැඩ කරන්නේ මිනිස්සුන්ගේ යහපත උදෙසා බව දන්නවා... ඔබලා තුමන්ලා යන ගමන යන්න.......🎉ජය වේවා!!
😂😂😂
😂😂
මැති ඇමතිවරු පාර්ලිමේන්තුවෙන් කෑවට කමක් නැ, හිටපු එවුන් පාර්ලිමේන්තුවෙන් කාල,,, පාර්ලිමේන්තුවත් කාල,,,, රටත් කාපු එකයි වැරැද්ද,,,,!
😂😂😂
Parlemanhuwa,,kamakawata,,kamaknaha,,hetapu,,aun,,kataheyanna,,nayatai,,pollaheyalai,,hagadalaina,,,naheprasna,,ahekaranna,,apa
Kiyana de hariyata terum ganne netiva kiyavana ayath innava, a vagema eaka terum gaththath anith peththa gahala pahara gahanda balana thuttu deke pahath minissu tama oya hemadeama karanne,,,
හැමදාම උදේට පාර්ලිමේන්තුවේ ආපනශාලාවට බහිරවයන් වගේ කඩාවැදී ජනතාවගේ මුදල් වලින් හොඳට සප්පායම් වෙලා ..... ජනතාව රට තවත් අවුරුදු 500 කට අගාධයට ඇදදැමූ කාලය අවසානයි !!!! අවුරුදු 76 ක "" කලු සුද්දන්ගෙන් "" රටත් ජනතාවත් නිදහස් කරගත් බවයි !!!! 🌅🌺💖🇱🇰✝️🕉️☸️☪️🇱🇰💖🌺🌅🧭🧭🧭 ජාතික ජනබල වේගය 🧭🧭🧭🌅🌺💖🇱🇰☸️☪️🕉️✝️🇱🇰💖🌺🌅
දැනුත් ජනතාවගේ මුදලින් තමයි සප්පායම් වෙන්නේ නැතුව තබුත්තේගම බඩඉරිගු හේනේ සල්ලි වලින් නොවේ
❤❤❤❤ හොර, වංචා නොකරන මාලිමා රජයට ජයෙන් ජය වේවා!!!!!❤❤❤❤
මාලීමාවට ජයවේවා ..
බොරු පතුරවන අය ගැන දැඩිව තීරණ ගන්න...නැත්නම් මේ ආණ්ඩුවත් කැද ආණ්ඩුවක් වෙනවා...
ඔබ කියන දේ සම්පුර්ණ ඇත්ත.....
Eakatanm 100%kma ekagai , eaka nm karandama oni,, hithena hithena vidiyata dewal kiyanda karanda vagema, maadyawediinta oni vidiyata veda karanda nm ida tiyanda epa,, a aya lagath vinayak tibiya yuthui
ඒ කාලෙ කෑවෙ හැමදාම මගුල් ගෙදර වගේ, අපේ ජනතාවගේ ජීවිත උසස් මට්ටම ට ගැනීම ඔවුන් ගේ පරමාර්ථය .❤❤🙏
පින්වත් ඔබතුමන්ලා හොඳට කන්න. හොඳ ඖෂධ ගන්න. අපට මේ රට ගොඩ දාලා දෙන්න.කරන්න පුලුවන්. හොඳ නායකත්වයක් තියෙනවා.මෙහෙම නායකයෙක් ලබන්න ඔබ සහ අපි පින් කරලා තියෙන වා. ටිකක් කල් යයි.එතෙක් අපි ඉවසනවා. දීර්ඝායුෂ ලැබේවා!.
159 දෙනාටම.දුදනන් ගෙ දූෂිත වචන නො ඇසේවා!!!.
නමෝබුද්දාය!!!.
මේකේ දාල තියනවා අපිත් මාලිමාව ට චන්දෙදූන්නෙකියල වැරැදි හොයන්න බොරුවට චන්දේ නොදීපු එවුන් බොරුනොකිය හිටපියවු මාලිගාවේ මිනිසුන් කවදාවත් මාලිමාව පාවදෙන්නැහැ
රටම කාපු එවුන් දැන් N p .p එකේ
මන්තුීවරුන් ට කන්න උගන්නන්න එනවද කුහක හැත්ත.තොපේ වැඩක් බලාගෙන
හිටපියවි පැරදිචිච නරි
ඔබ හරි බොරුවට මාලිමාවේ කියලා වැලලෙනවා .චන්දෙ දුන්නු අය ඉවසීමෙන් බලාගෙන ඉන්නවා .
👍👍👍
හ්ම්ම් සහතිකම ඇත්ත එකගයි
පෝද්දල ජයන්ත මහත්මයා අවුරුදු 14 කට පසු ලංකාවට ඇවිත් කල කතාව අහන ගමන් කල්පනා කලේ මොන තරම් භයානක රටකද ජීවත්වෙලා තියෙන්නේ කියන එක. අඩුම හොරෙක් නොවෙන නායකයෙක් ඉන්නවා. ශීලාචාරව විනයගරුකව රට කරගෙන යන්න උත්සාහ කරන ආංඩුවක් ඉන්නවා. නමුත් කරන්න දෙන්නෙම නැහැ කටු කන බල්ලෝ. නොයෙක් ප්‍රශ්න ඇති කරනවා. දෙරණ හිරු දෙගොල්ලොම විශාල උත්සාහයක් දරනවා ජනතාව ආංඩුවෙන් බිඳවන්න.
වීවේචන ඕන නෑ අපි දිගටම මාලිමාව සමග මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
පාර්ලිමේන්තුවේ කෑම වේලක මිල හා ඒවාට අඩංගු දේවල් මහජනතාවට දැන ගැනීමට ප්‍රසිද්ධ කලානම් ප්‍රශ්න අහන අයට කට උත්තර නැතිවෙනවා.
ජයවෙවා
Hon Minister Bimal මල්ලී වැනි උගත් බුද්ධිමත් මාලිමාවේ සාමාජිකත්වය කෙතරම් වැදගත් සාදනීය ලෙස කරුණු ඉදිරිපත් කරනවාද ❤ නමුත් දැං දැඩි නීතිමය තීරණ ගැනීමට කාලය එලබ තිබේ..!!! මාලිමාවට ජයවේවා ❤
Mr. Bimal, Minister..,
පරාජිතයෝ දුකට කියන කවි ගණන් ගන්න එපා !
ඔයාලගේ ගමන ඔයාලා යන්න,
රට වෙනුවෙන්.
ජන්දය නොදීපු අය තමයි මේවා ලොකු කරන්නෙ දීපු 69 ලක්ෂ යට කන, අදින දේවල් බල බලා ඉන්නෙ නෑ, ලොකු කරගෙන නටන්නෙනැ. මේ සංස්කෘතිය වෙනස් කල එකට ස්තුති
නොමිලේ කෑම එපා.
සල්ලි දීලා කෑම ගන්න.
හරියට හරි, සාධාරන මිලකට, මහජනයාට අසාධාරනයක් නොවන විදිහට කෑම පිගානට මුදලක් ගන්න
Kohomath kalin hitapu aya vage 15 ta 20ta keama aragena pramparaawatama geniyanda taram duppath higanno me paarlimeanthuvata jaathika jana balawegaye nm nehe,, palapurudda ethiva ethanata ena aya innavanm anna eyaala kaala purudu vidiyata kanava ethi,,,😂😂😂😂😂
ඔබගෙ කාතාව හරියටම හරි... තවත් එ අදාළ ආයතන කාඩෙ යන එකනම් නතර කර නැ..
මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා මාලිමාවට ජයවේවා ❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
අපිට තියෙන ගැටලුව ඇයි සමාජ මාධ්‍ය වල ඵල වෙන අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන්නන්ට එරෙහිව පියවර නොගන්නේ , ඒ වගේම අසභ්‍ය ලෙස වචන හසුරවල විවේචනයට ලක් කරද්දීත් ඇයි පියවර නොගන්නේ කියන එක ? එසේ නිහඬව සිටීම ඔවුන්ට අනුබල දෙනව වගේ.
ගෙදරින් ගෙනල්ලා කෑම කෑවද දන්නෙ නැහැ සල්ලි දීලා කන්න ඇති අපි හරියට දන්නෙ නැහැනෙ
Sahatika attha oba thumage kathawa malimawata jayawewa🎉🎉
Jaya wewa 👍👍👍👍👍👍👍👍👍
ඔබතුමන්ලා හොදට කලා රට බෙිරගන්න අපි මාලිමාවට
පාර්ලිමේන්තුවට දැන්මම එක මතික පනතක් පාස් කරන්න.හාල් මාපියාව ඇග්රිමන්ටි ගහල තියනවනම් වි මිලදි ගැනීමට ආන්ඩුවෙන් නය ගන්න එකට දැන්මම තිත තියන්න.මෙ කුට වෙලෙන්දන් ගෙදර තියන්න
Good reply
කැම එපා.පඩි එපා.ගෙවල් එපා..කියල පොරොන්දු වෙන්න එපා.මොකද මොවුනුත් සාමාන්‍ය මිනිස්සුනෙ.එම නිසා ඉහල වරප්රසාද නොගෙන සිටිම තමා වැදගත්.
❤❤❤❤❤❤❤❤❤❤theruwan saranai brisbane
දැන් ඉතින් ඔහොම තොත්තලා හරියන්නේ නැහැ.
Excellent speech Government always does right thing properly
කියන කොට එහෙමයි ආයුබොවන්
ලබාගත් ප,තිථල අනුව හරි ගමන් මගක යාම සැමම බලාපොරොත්ත,වෙමු පාර්ලිමෙින්ත, කැම පාර්ලිමෙින්ත,දින ලබාගැනිම කාටත් යහ පතක්.එලියට ගොස් කැම කන්න වාහනයට තෙල් කාලය සැම දේම සිතා දිවා ආහාරය සැමට සාධාරණ මුදලකට දිමවරදක් නැ සිතනවා. ඔවා නෙමෙි රට හරිමගට ගොස් රටටසෙතක් ලැබෙිවා පතමි
පාර්ලිමේන්තුව කියන්නේ ආයතනයක්. ඒකේ ආපන ශාලාවක් නැතුව මිනිස්සු කන්නේ කොහොමද? ඉස්සර වගේ නොමිලේ රාජ භෝජන මහජන මුදලින් කන්න එපා කියලා විතරයි කියන්නේ. මුදල් දීලා මිනිස්සුන්ට අරගෙන කන්න ආපන ශාලාවක් ඕනේ. ඊළඟට මාදිවෙල නිවාස ගැන මේ ආංඩුව කිව්වේ නැහැ. ඇමති බංගලා ගැන කිව්වේ. ඈත පැතිවල ඉන්න මන්ත්‍රීලට ඇමති වරුන්ට නිවාස දෙන්න ඕනේ. ඒවා සාමාන්‍ය පහසුකම් තියෙන නිවාස වෙන්න ඕනේ එච්චරයි.
That,s true
Api malimawata ❤❤❤❤❤❤❤
Bimalta jayawewa
Sahatika attha obathumage jathawa malimawata jayawewa
❤❤👍👍👍👍👍👍
අනේ අපේ මධ්‍ය අයත්න වෙලට ආවම සදාචාරාත්මක තීපුන නම්, එන්පීපී, ජේවීපී එක බලයට එවිලා හුඟක් කාලෙක්.
දැන් තනතුරේ වැඩ කරන්න. මේ දේශපාලන රැස්වීම් නෙමේ. ඇමති කෙනෙක්ගෙ වැඩ කරල පෙන්නන්න වෙයි.
Ayi hadissida 48 neda ranilta hadanava kive oyata inna berinam yanna ape rata API hadanava kohomath atumala
කියනකොට එහෙම
චන්දෙට පෙර එහෙම
හොරුන්ට. දඩුවම් දෙන තුරු බලා සිටිමු
Ewa wenne naa wage
❤❤❤බොරැ මාද්‍යට ...???🔴🔴🔴🔴🔴🔴🔴☠️🔥🔥🔥🔥🔥🔥🔥☠️😎🌞👊👌🙋♂️
Theruwan saranai
ආහාර පාලිමෙන්තුවෙන් ගන්න . එකට කමක් නොමැත .මංතින් ට යන්න එන්න වාහන අවශ්‍යයි .නමුත් මිල අදික වාහන අවශ්‍ය නොවේ . අපි දකිනවා හිටපු මංතීයො යන වහන .
Oya monawa kiwath api ape janadhi pathi thumanta Jaya wewa.
දැන් තියෙන්නෙ අපි හැමෝම කන widihe ආහාර. Kuhaka ලෙස මේ වගේ දේවල් ලියන එකද දැන් කල යුත්තේ
හිරු ගූ චමුදිත ඉන්න ටී වී එක
හිරු එකට ඔය විදියට කියලා වැඩක් නැහැ බිමල් මහත්මයා. තේරෙන භාෂාවෙන් ඕනේ කියන්න
Kauru mona kiwwat kalabala ne api oba tumala lassana ratak hadanna api hodin ewasemen ennawa chande dunne nati unta tamai hari hadesseya❤❤❤❤❤🎉🎉🎉
වචන වලට පමණක් සීමා නොකර දැන් පත් වූ හැමෝම වැඩ කරන්න; ඔබතුමන් ලා යන වාහන;කන කෑම අපට වැඩක් නැහැ; මිනිසුන් හරිම අමාරුවෙන් ජීවත් වන්නේ; තෙල් මිල ඉහළ දැමීමට නෙමෙයි අපි මාලිමාව ට රට භාර දුන්නේ; දුන් පොරොන්දු ඉටු කරන්න 😂😂😂😂😂
දසත,නිවුස් බොරැ වපුරවමින් සිටි
ඇයි පිටුපසින් දෙදෙනෙක් හිටගෙන.ඉන්නේ
උබ පුටු දෙකක් ගෙනල්ල දීපන්😂
//අපට නොතේරෙනවා නොවේ// ඒත් අප බුදුවීමට පෙරුම්පෙරීමට කටයුතු කරන බැවින් හිරුට විරුද්ධව කටක් අරින්නේ නෑ. ඇඟේ ධාතු හැලුවට පස්සෙ වත් භාවනානුයෝගී බවින් මිදෙයිනේ.
Horu wancha karayo gana nohitha awankawa wada karagena idiriyatama yanna shakthiya dahairiya labewa malimawata jaya wewa 👍
👏👏👏👍
හිරු කියන්නේ බොරු
ගෙදරින් බත් පැකට් ගෙදරින් ගේනවා කියලා ලොරි ටෝක් දුන්නේ උඹලානේද? දැන් කෙදිරිගානවා
Palayan yanna gobbaya
මන්ත්‍රී වරුන්ගේ වැටුප ගැන මොකද කියන්නේ?
Bimal mahatha. Jayawewa
ඔයාලත් අනාගන්නා බව නම් බොහොම පැහැදිලියි. මට දුක රොහන විජේවිරගැනයි.
එහෙම වෙන්නෑ ඔයා දුක් වෙන්න එපා..🙂🙂🙂
ඔයා ජවිපේ නෙවෙයි කියලා පේනවා..😂
වරදිනකන් බලන් ඉන්න තරම් අපි කුහක නොවී අවස්ථාවක් දි බලමු
Oyalata moko hadissiya arun awrudu ganan hora kawa mik na tawama parlimentuwa pat keruwa vitarai mole tiena un okkoma inne kala katta dila tiyenne hitapiyaw tikak iwadala horu eka eka kudu karana kam api italia sita
❤❤❤❤❤
NPP ❤❤❤❤❤
❤️❤️❤️
උඹලට කොන්ද පණ නෑ 😡 එහෙම නැත්නම් රෙනෝට බයයි 😡😡😡
They like the new Chef ❤
Enjoy your meals and develop the country.
බිමල් රත්නායක කතා කරන සංයමය බලන්න.
කුඩු නාලිකාවේ රෙනෝ ප්‍රවෘත්ති කියන්න ගියාම රෙනවා
Good....its.going to old sistem ...
රජයේ සේවකයන් ගෙදරින් කෑම ගෙනල්ලා කනවා. ඒ වගේ මන්ත්‍රීවරුන්ටත් ගෙදරින් ගෙනල්ලා කන්න පුළුවන් නේද?
225 ටමයි පාර්ලිමේන්තුවෙ කෑම ලෑස්ති කරන්නෙ පංගුවක් දිනවලට 20ක්30 ක් වත් පර්ලිමේන්තු එන්නෙ නැහැ එහෙම වුනම් ඉතුරු කෑම ව්සිකරනවා ඒක රටට පාඩුවක් නේද ඒ වෙන පඩුවට ඒ දිනේට පාර්ලිමේන්තු එන්නැති මන්ත්‍රිවරුන්ගැන ඔබතුමල්ලා ගන්න පියවර කුමක්ද
බිමල් ඇමැතිතුමා ඒ වීඩියෝ එක බැලුවොත් හර්ෂ කියන්නේ මොන තරම් ඣඪ , පාදඩ ,මූසළ මිනිහෙක් ද කියල තේරෙනවා. නවක මන්ත්‍රීවරයකු කොත වගෙ ගන්නේ නැහැ කියල කීවලු. ඒක අමූලික අසත්‍යක් කියල ඕනෑම කෙනෙකුට තේරෙනවා.
[අමෙරිකා- Canada ලාංකික බහුතරයක් අපි ]
Dan kaka inna newei weda karanna minissunta kaala innapuluwan vidiyata, nethnam lagadeema malimawa illagena kanawa minissungen
Me rajaya hodai hoda vinayak tiyenawa hadema wenas karanna
❤❤❤❤❤❤❤❤❤❤❤
රෙනෝ ගේ ටීම් එකම රෙනව 😂😂😂
Noka nobe weda Karna ba hora kannathuwa rata wenasak karapalla a athi 👍👏😁
දෙන කෑම එකේ නියම පිරිවැය මන්ත්‍රීලා විතරක් නෙවෙයි ඒක කන ඕන එකෙක් ගෙවිය යුතුයි රටේ ජනතාවට එක එක සක්කිලින්ට තමන්ගේ සල්ලි වලින් චුන් දෙන්න කිසිම පුකේ අමාරුවක් නෑ...
Voice cut එකෙන් වැඩක් නැහැ. Take action against malicious medias
හොදටම වැඩකරනවානම් හොද කෑමඑකක් දෙන්න.
කෑම බීම දෙන්න සාධාරණ මිලකට ඔය විපක්ෂයේ සිල්ලර කතා මහජනතාවට එපා වෙලා තව තවත් මහජනතාවට විපක්ෂය එපා වෙනවා ඕවා ගන්න ගන්න එපා
මන්ත්‍රී වරප්‍රසාද කප්පාදු කරනවා කන්නෙ නැහැ වාහන ගන්නෙ නැ කියලා අවෙ සෙරම කරන්නේ එකම පදය
රට නැතිවෙයිදරටටහෙදවෙයිදකියලඅපිබලාගෙනඉදිමු
😂😂😂
කුඩ්ඩාගේ හිරු
Try & Try ❤❤❤❤
Jvp always criticize others jvp leaders always
You should be strict with the media when they report falsehoods. Action must be taken against them
Hariyats hoyanne balanne netiva kana keama ekatath garahanda taram pahath minissu gena lejjai eththatama
Manthreelata nila niwasa neahea kiyala kiwuwea .aaa wagema maha horu allanna kisima unanduwak neahea neada?
ඒ වගේ බොරු ප්‍රචාරයවලට ඇයිපියවර නොගන්න
ඔය කතන්දර හදන්නේ NPP එකට ඡන්ද දීපු අය නොවේ,
TV channels walatath dedi theranayak ganna.
සල්ලි දීලා කෑම කන එකද ප්‍රශ්නය ...
"Malli Kiyena Vithihaye Kerapan.Gothayo Une Ammate Rateme 4 Wela Thibiyathi Kare Thunne Sakkiliya Wahakate.Sathye Sathehanak.
🎉🎉❤🎉🎉🎉🎉🎉🎉❤❤❤
Kanna nathuwa hitapu eun dan kelala arinawa athi😂😂😂
Uuu,sakkilyeknee,,
කැරි බොරු ප්‍රචාරය කරන උන්ට නිති නැද්ද මේ රටේ..කැම කන්නේ න කියුවේ නැ.මුදල් දිල කැම කන්න ඔන කියලයි කිව්වේ.
💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪💪
MAHALEEKAMM GAANI THAMAYI WARADI EEKI NALAWENAWA
RAJAPAKSHALAGE SURATHALIYAKK
OBALATH MUNNWA THIYAGENA HITIYOTH ABASARANAYI